මේ මුලු විශ්වයම තියෙන්නේ අපිටද? | Let’s Rule the universe 👽

  Рет қаралды 50,348

Sinhala Pedia |  සිංහල පීඩියා

Sinhala Pedia | සිංහල පීඩියා

Күн бұрын

Пікірлер: 278
@Aqualeads_lk
@Aqualeads_lk 3 жыл бұрын
මේක නම් ලොවෙත් සුපිරියක් වෙයි ❤️🔥 Reminder එකක් දාලා තියාගන්න ඕනේ 😋
@game_on4585
@game_on4585 3 жыл бұрын
අයියගේ video හැමදාම බලනවා.වෙනස්ම සුපිරිම quality contents අයියට තියෙන්නේ.
@user-lunalight-10
@user-lunalight-10 3 жыл бұрын
Wow😯 නියමයි. පට්ට.කියන්න වචන නෑ ඉතිම් 🥺🥰 අය්යට හැමදාම හරියන්න ඕනේ මේ වගේ වටින දේවල් අපට කියා දෙනවට. 💞💞💞💖💖 ඉස්කෝලෙන් වත් මෙච්චර දේවල් ඉගෙන ගත්තේ නෑ. ගොඩක් පින් 😌🙏🙏🙏
@princess-uh7so
@princess-uh7so 3 жыл бұрын
අයියේ මම ඩයිනෝසරයන් ගැන හොයන කොට තමා මේ you tube channel එක හම්බුනේ නියමයි අයියේ තව කැමති මාතෘකාවක් තමා පිටසක්වල ජීවීන් කියන්නේ දිගට ම මේ වගේ වටින විඩීයෝ ඕනේ 😊😊😊
@thuruli3185
@thuruli3185 2 жыл бұрын
හැබැයි සොබාදහමට ඇගිලි ගහන එකනම් හොද දෙයක් නෙමෙයි කියල හිතෙනවා💯
@normalboy8497
@normalboy8497 3 жыл бұрын
ඔයා වීඩියෝ එකක් දැම්මොත් හදේ ඉදියත් බලනවා 😅😅😅😎👏👏👏 කතා කරන ශයිලිය මරු අපිටම ගැලපෙනවා හොදට තේරෙනවා 😅😅😅😅👌👍
@chamodsiriwardana6805
@chamodsiriwardana6805 3 жыл бұрын
මන් හැමවෙලාවෙම හිතන්නෙ ඔය ගැන සමහර විට අපි ඔවුන්ගේ අසාර්තක පරීක්ශනයක් වෙන්නත් අපිව මෙහෙම අහකට දාලා ඉන්න
@herohunter1301
@herohunter1301 3 жыл бұрын
සිරා මටත් ඕක හිතිලා තියන්වා හැබැයි මට හිතුනේ අපිව තාම පරීක්ශන මට්ටමේ තියලා තියන්වා කියලා
@Bumblebee-lm9xw
@Bumblebee-lm9xw 3 жыл бұрын
අපි හැමදාමත් එකතු වෙලා ඉන්නවා සිංහල පීඩියා youtube channel එකත් එක්ක.ගොඩක් ස්තුතියි මේ වගේ වටිනා videos හැමදාම අපි අතරට අරගෙන එනවට. ජයෙන් ජයම වේවා!
@Yukii666-x
@Yukii666-x 2 жыл бұрын
ඒ ඉන්නේ වෙන කවුරුත් නෙවෙයි , ඒ අපි . අනාගතේ අපි , සරලවම කිවුවොත් සුපර් හියුමන්ස්ලා...❤️
@hdtv1605
@hdtv1605 3 жыл бұрын
වෙනස්ම ගතියක් අයියෙ පැහැදිලි කිරීමත් නියමයි කොලටියත් මරායි සුපිරියි අයියෙ ජය වෙවා😇😇😇😇
@darshanajayakodi5975
@darshanajayakodi5975 3 жыл бұрын
ඔබතුමා විශේෂ කෙනෙක්, මේවාගෙ මහන්සියෙන් හොදම දැනුම අපිට දෙනඑකට ගොඩක් පින්...💗🇱🇰💪💐
@sinhalapedia
@sinhalapedia 3 жыл бұрын
❤️❤️
@sisirasadikkakanda1427
@sisirasadikkakanda1427 3 жыл бұрын
අදත් සුපිරියි ... අපට වඩා ආද්‍යාත්මකව දියුනු ජීව්න් අනිව ඉන්නවා ... ඒ අය ගනුදෙනු කරන්නෙ ආද්‍යාත්නිකව දියුනු අය එක්කනං... භෞතික දේවල් එක්ක ගනුදෙනු කරන්නෙ නැත්තන් අපට ගෝචර වෙන්නෙ නෑනෙ... ආද්‍යාත්මිකව ගනු දෙනු කරන අය අපේ පෘථිවියෙත් ඇති ඕන තරන් ..
@Dreamknight5002
@Dreamknight5002 2 жыл бұрын
මේකෙ තියන දේවල ඇත්ත උනත් නොවුනත් මේක බලද්දි වෙනම ලෝකෙකට යනවා 😇
@SecretsofAstronomy
@SecretsofAstronomy 3 жыл бұрын
ඇත්තටම සුපිරි. ගොඩක් ස්තූතියි මේ වගේ තොරතුරු වලින් පිරුනු videos අප හට අරන් එනවට. 1M subscribers අරගන්න හදවතින්ම සුභ පතනවා. Thanks for video.👍❤👍❤👍❤
@poornaka5036
@poornaka5036 3 жыл бұрын
මේකනම් පිස්සුවක් චැනල් එකට දැන් කට්ටිය මාර විදිහට එකතු වෙලා ❤️ කුතුහලය දනවන වීඩියෝ එකක් අයියේ ❤️
@dilupajayasekara9978
@dilupajayasekara9978 3 жыл бұрын
ඔයා අන්තිමට කියපු දේ ඇත්ත.👽👽👽👽🧠🧠🤩🤩🥺 🙂🙂🙂🙂😀😊සිංහල පීඩියා
@SecretsofAstronomy
@SecretsofAstronomy 3 жыл бұрын
👨‍🚀
@Anandajanaka
@Anandajanaka 3 жыл бұрын
අපි ඔය පිටසක්වල ජීවීන් කියල දැකල තියෙන්නෙ අපේම අනාගතය වෙන්න බැරිද. අපිට කවදහරි කාල තරනය කරන්න පුලුවන් උනාම අපිට හිතෙයි අපේ ලෝකෙ අතීතය කොහොමද,අපි මෙච්චර දියුනු උනේ කොහොමද කියල.ඉතින් ඊටපස්සෙ අපි අතීතෙට අවිල්ල ඒ උන දේවල් බලයි හරියට දැන් අපි අතීතය ගැන් හොයනව වගේ.ඒ විදිහට අනාගතේ ඉදල අතීතෙට එන අපේම අනාගතේට වෙන්ද අපි පිටසක්වල ජීවීන් කියල රැවටිල ඉන්නෙ.එතකොට අපි ඔය පියාඹන පීරිසි කියල හිතන්නෙ ඒ කාලෙ සාමාන්‍ය කාල යන්ත්‍ර වෙන්න ඇති.පියාඹන පීරිසිවල එන්නෙ අතීතය බලන්න එන සංචාරකයො වෙන්න ඇති.එතකොට අනිත් හැඩවලින් එන පිටසක්වල යානා පරීක්ෂණ කටයුතුවලට එන විශේෂ යානා වෙන්න ඇති.එහෙම වෙන්නත් පුලුවන්නෙ.
@Anandajanaka
@Anandajanaka 3 жыл бұрын
මට කලින් කියන්න අමතක උනා දැන් එතකොට තව ප්‍රශ්නයක් තියෙනවනෙ පිටසක්වල ජීවීන්ගෙ පෙනුම ගැන ඒක මිනිස්සු ලෝකෙට ආව දවසෙඉදල මේවෙනකන් පරිනාමය උනාවගේ ඉස්සරහට වෙන්නතියෙන පරිනාමයක් වෙන්න ඇති.දැන් හිස්තැනක් නැතුව ඔක්කොම සම්පූර්ණයිනෙ.
@jayanifernando8587
@jayanifernando8587 2 жыл бұрын
ඔව්. වෙන්න පුළුවන්👍👍. ඊජිප්තු වැසියන්ගේ චිත්‍ර වලිනුත් අදහසක් ගන්න පුළුවන්. 😀😀. ඒගොල්ලො වන්දන කරපු, අහසින් ආව ජීවින් සමහරවිට " අනාගතේ අපිම"🤓🤓 වෙන්නත් පුළුවන්. ඔයා කලින් කියපු පරිණාමයෙන් ලැබුණු හැඩරුවත් එක්ක🧔👩➡️➡️ 👽👽
@sithuwam3513
@sithuwam3513 2 жыл бұрын
නෑ මේ විශ්වයේ අපිට වඩා හිතන්නවත් බැරි තරම් ජීවින් ට්‍රිලියන ගනන් ඇති ..අපි අතීතය ගැන හිතද්ද දැන් දියුනුයි හිතනවනේ..ඔය දියුනු ග්‍රහලෝක වල ඉන්න අයගේ නොදියුනු කාලේ මට්ටමේ අපි දැන් ඇති...
@jayanifernando8587
@jayanifernando8587 2 жыл бұрын
@@sithuwam3513 ඔව් වෙන්න පුළුවන් 😊😀👍
@chathurangaarawinda5589
@chathurangaarawinda5589 2 жыл бұрын
Ape helayoo ee kaale oya hamadeema kalaa . udaaharanaya maha raawanayan . dn thamai baruwa me dagalanne
@user-vp9wl1il2p
@user-vp9wl1il2p 3 жыл бұрын
පට්ට♥🔥😻 මේ වීඩියෝ එකනම් පිස්සුවක්. Bg music, Editing,Voice , Next level 🙂😻
@rashmihiranya270
@rashmihiranya270 Жыл бұрын
This video is amazing... I love this topic.....😊😊😊😊😊 THANK YOU FOR YOUR EFFORT😘😘😘😘
@dananjaya6209
@dananjaya6209 2 жыл бұрын
අන්තිම ටිකෙන් පිස්සු හැදුනා💆‍♂‍❤️❤️
@chathurabuwaneka5551
@chathurabuwaneka5551 3 жыл бұрын
සමහර විට අප ලෝකය තරම්වත් දියුණු නැති ජීවීන් ජීවත් වෙන්න පුළුවන්. නැත්නම් අපට සිතාගත නොහැකි අයුරින් ආලෝක වර්ෂ ගණනාවක් ඈතින් යම්කිසි ආකාරයක දියුණු ජීවයක් සිටින්නට පුළුවන්. නැතිනම් ඔවුන් දැනටමත් පෘථිවියෙහි අප අතරම ජීවත් වනවා වෙන්න පුළුවන් .මෙම ක්ෂණික තාක්ෂණික දියුණුව ඔවුන් නිසා වෙන්න පුළුවන්. අපගේ මන්දාකිනිය හා සසඳන විට විශ්වයේ තවත් මන්දාකිනි රාශියක් පවතින අනන්ත වූ මෙම විශ්වය තුල පෘථිවිය පමණක් තනි වෙන්න පුළුවන්ද.👽👽🌌🛸🖖
@Dulansenadheera798
@Dulansenadheera798 3 жыл бұрын
බුදු අම්මෝ යකෝ වීඩියෝ එක බලද්දි එන Feeling එක 🔥🔥😈
@suwahas860.
@suwahas860. 3 жыл бұрын
අයියගෙ වීඩියෝ නම් ඉතින් පට්ට මාර ලස්සනයි අයියට ජේසු පිහිටයි.!
@sagarakalhara4586
@sagarakalhara4586 3 жыл бұрын
සුපිරියක් අයියෙ කියල වැඩක් නැ හැමදාම බලනව අයියෙ ඔයාගෙ වීඩියෝ
@cool_sinhala
@cool_sinhala 3 жыл бұрын
Niyamai sahodaraya ♥️♥️♥️♥️💛💛💛💛♥️♥️♥️♥️ Maseka idan daana hama video ekakma man baluwa ♥️♥️♥️♥️♥️♥️ Niyama danumak aawa 💛💛💛💛
@dinithalwis5007
@dinithalwis5007 3 жыл бұрын
ආසම එප්පිසොඩ් ටික❤️
@sumithpriyantha315
@sumithpriyantha315 3 жыл бұрын
අද වීඩියෝ එක ගොඩක් attractive වගේම ගොඩක් creative ..best of luck 🤛 ආසාවෙන් බැලුවෙ 🎁
@MadhawaSadil
@MadhawaSadil 3 жыл бұрын
සමහර විට ඇත්තටම ඉන්නෙ ඔයා විතරක් වෙන්නත් පුලුවන්. ඔයා දකින මම ඇතුලු හැමදේම NPC ල වෙන්නත් පුලුවන්.
@danushkaranathunga2274
@danushkaranathunga2274 3 жыл бұрын
ඔයා කියපු අවසාන දේ මාත් තනියම හිතුවා කාලෙකට ඉස්සර...👌👍👍👍👍👍👍👍😘😘.....ඒ අදහසේ තාම මං ඉන්නවා ..👌👍
@lalithsiriwardhana4757
@lalithsiriwardhana4757 2 жыл бұрын
ගැම්මක් තමා ඉතිම් සගො .එල සුපිරියක් තව මේ වගෙ එවා ගැම්මට ඔනී ❤️
@nuwannirodha4825
@nuwannirodha4825 2 жыл бұрын
මේ කතාව අහපුවහම, ඉපදීම දුකක්ම නෙමෙ වගෙ දැනෙන්නෙ කාටද 🤔
@rajeshgunathilake8111
@rajeshgunathilake8111 3 жыл бұрын
මාරයි අයියෙ මාර තර්ක
@gamagekamani966
@gamagekamani966 2 жыл бұрын
මෙ video නම් සුපිරි ... good luck ... 👍
@janithsenewirathne2422
@janithsenewirathne2422 Жыл бұрын
මරු අනේ 😍😍බුදු සරනයි ඔයාගේ video හැමදාම බලනවා අය්යේ
@anuhasperera4983
@anuhasperera4983 3 жыл бұрын
ක්‍රිස්තියානි විශ්වාසයට අනුව මිනිස්සුන්ගෙ පැවැත්ම තමයි විශ්වයේ අභිලාෂය
@RSLくFREZくあ
@RSLくFREZくあ 3 жыл бұрын
ඒ කිව්වෙ මොකෙක්ද? 😮
@lakshan3
@lakshan3 2 жыл бұрын
මට කියන්න තීන්නෙ බොට මෙච්චරයි යාලු 👉ඕනාවට වඩා කිසිම දෙයක් ගැන හිතන්න මතන්න යන් එපා කාලා බීලා ආතල් එකේ හරිවිදිහට ජීවත් වෙයන් සරලයි එච්චරයි👈🤘, එතකොට ඔය අනන්මනන් ප්‍රශ්න කිසිදෙයක් අදාලම නෑ 👉හැබැයි මොනා වුනත් අනිවා දේවල් ගැන හොදට හිතන එක හොදයි හැබැයි ඕනවට වඩා ඕන් නෑ👈 මොකද ජීවිතේ කියන දේ ලස්සනට ආතල් එකේ ගෙවන්න තීන කාලය නිකරුනේ වෙනත් දේවල් වෙනුවෙන් අනවශ්‍ය විදිහට කැප කරන්න යන්න එපා👍 මොකද අපරාදෙ කාලය, ඒ මොනා වුනත් උබගෙ වීඩියෝ පට්ට👌 දිගටම කරන් පලයන් දේවල් ගැන හොදට හොයල බලන එක කොහොමත් හොදයි👌හැබැයි අනවශ්‍ය විදිහට නැතුව👈
@ashanmethmal734
@ashanmethmal734 2 жыл бұрын
කියන්න වචන නෑ පට්ටයි👌
@hirujaravihara7153
@hirujaravihara7153 3 жыл бұрын
මං පෘථිවියේ පිළිබඳ ලොකු රහසක් දන්නවා ඒක ඒක තමයි පෘථිවිය පැතලි තැටියක්
@ytashen
@ytashen 5 ай бұрын
😂
@aselakarunarathna5350
@aselakarunarathna5350 3 жыл бұрын
චැනල් එක ඇහැ ගැටුනේ අහම්බෙන් බැලුව කෙටියෙන් කිවොත් සුපිරි. සුභ පතනවා ඉදිරියටම යන්න ජයවේවා ❤❤❤
@chamarikamadushani4314
@chamarikamadushani4314 3 жыл бұрын
නියමයි රෑ දෙකක් නිදි මැරුවාට පාඩු නෑ මොලේටම වැදුනා
@thinkfreshgdalyrics.7691
@thinkfreshgdalyrics.7691 3 жыл бұрын
Ekanm supiri♥️
@princess-uh7so
@princess-uh7so 3 жыл бұрын
ඇත්ත ට ම අයියේ මාර යි සුපිරි යි පට්ටයි😱❤️
@HithataMuis
@HithataMuis 2 жыл бұрын
අයියේ මරු ජය වේවා ✌
@slaudiospectrum3548
@slaudiospectrum3548 3 жыл бұрын
මෙච්චර කල් වීඩියෝ බැලුව අයියගෙ, අද වීඩියෝ එක නම් සුපිරි ලොකු දැනුමක් දුන්නා, එහෙම කිව්වට අනිත් ඒවත් දෙවෙනි නෑ, ජය වේවා ❤
@tigerkolla7744
@tigerkolla7744 3 жыл бұрын
නියමයි හොද වීඩියෝ එකක්
@buddika6536
@buddika6536 3 жыл бұрын
සුපිරි 😍❤️. Notification ආව ගමන් හැම වීඩියෝ එකක්ම බලනවා.
@අදීෂාසෙව්මිනී
@අදීෂාසෙව්මිනී 3 жыл бұрын
The production Quality of the video is outstanding 🔥🔥❤️
@dulahansamal3386
@dulahansamal3386 2 жыл бұрын
පට්ටම video එකක්
@janithhasa1235
@janithhasa1235 3 жыл бұрын
Video eka niyamai
@Deshanaaradana8346
@Deshanaaradana8346 3 жыл бұрын
අදත් video එක නම් නියමයි. මේ ළඟදී ලංකවේ පිටසක් යානාවක් ගැන විස්තරයක් ගියා නේද ඒක ගැනත් video එකක් කරන්න good luck
@madushasewwandi9595
@madushasewwandi9595 2 жыл бұрын
Woow godak watina interesting video ekk 😍😍😍
@Tharushinagahalanda
@Tharushinagahalanda 3 жыл бұрын
වීඩියෝ එකට කියන්න වඩන නෑ. ඉඳලා ඉඳලා දුන්නා සුපිරිම එකක්. 🤭💔
@chathusilva4054
@chathusilva4054 3 жыл бұрын
මං මේ චැනල් එකේ බලපු සුපිරිම විඩියෝ ඒක. ❤❤❤නියමයි සහෝ ❤🌹
@Thilina_madushan
@Thilina_madushan 3 жыл бұрын
ඔයවගේ Civilization එකක් නිකන් සුපිරිම කුණු ගොඩක් වගේ ඇති.
@kavindugayan7824
@kavindugayan7824 3 жыл бұрын
Film ekak baluwa wage Ayye. Oyage danuma gena hithaganna be. Thawa me wage videos karanna suba pathanawa
@darbuka5570
@darbuka5570 2 жыл бұрын
ස්තුතියි ඔබතුමාට
@inspots3437
@inspots3437 3 жыл бұрын
මේ වගේ එකක් කවදාවත් අහල නැ නිකං පිස්සු වගේ අපිට කිසි දෙයක් හරිම විදියට කියන්න බැ එතකොට
@mangalikagamage6436
@mangalikagamage6436 3 жыл бұрын
සුපිරිම තමයි.
@darkatomgaming541
@darkatomgaming541 7 ай бұрын
වීඩියෝ එකට සුපිරි background music එකක් දාල තියෙනවා
@hirunihimasha8922
@hirunihimasha8922 2 жыл бұрын
අම්මෝ අයියේ ඒක නම් පට්ටම පට්ට ❤️💜️🤟 මට කියන්න තේරෙන්නේ නෑ. පට්ටම වීඩියෝ එකක්. 🤜❤️ නියමයි 🤟
@samankumara167
@samankumara167 3 жыл бұрын
මේ වාගෙ දාපු හැම වීඩියො එකක්ම බැලුවා තවත් මේ වගේ එකක් එනකන් බලාගෙන ඉන්නවා
@kasunwijesinghe8994
@kasunwijesinghe8994 3 жыл бұрын
Wow😮niyamai..
@viduh.dissanayake7108
@viduh.dissanayake7108 2 жыл бұрын
මේ වීඩියෝ එක මාව වෙනමම මනෝ ලෝකෙකට අරං ගියා..මරු..
@shaheekshaheek8564
@shaheekshaheek8564 2 жыл бұрын
පට්ට , අම්මෝ , දෙයියෝ බලශක්ති 😒👉👈
@lyricsking5648
@lyricsking5648 3 жыл бұрын
හොඳ වීඩියෝ එකක් අය්යේ
@oshansanjana5563
@oshansanjana5563 3 жыл бұрын
Me video eka nam පිස්සුවක් aiyee 💪💪💗
@shanikasajiwani5441
@shanikasajiwani5441 3 жыл бұрын
ada video aka gana kiyanna wachana nha. patta😮😮😍😍😍😍🤩🤩🤩🥰🥰😃😃😃😃👍👍👍👍👍
@samansri915
@samansri915 2 жыл бұрын
නියමයි මචං 👍
@kasundinesh6830
@kasundinesh6830 3 жыл бұрын
Great job bro, I learned so much and thank you.
@videosira2992
@videosira2992 2 жыл бұрын
Machanla Hoda Video Ekak.Handawata Ganja Tikak Bila Ahasa Diha Balan Idapallako Ethakota Therei Api Tharam Waddo Me Visvaye Thawath Nathi Bawa.
@anuhas1360
@anuhas1360 2 жыл бұрын
Ayye ayya pattatata hithata wadinnama kiyanawa ayyata budussranai 🙂
@pasindusenarathna6577
@pasindusenarathna6577 3 жыл бұрын
නියම වීඩියෝ එකක්
@YOU_TUBE_THAKSALAWA
@YOU_TUBE_THAKSALAWA 3 жыл бұрын
Super 😍
@kanthikumuduni7584
@kanthikumuduni7584 3 жыл бұрын
හොඳ චැනල් එකක් සූභ පැතුම් පුතා
@krishanthidissanayake8133
@krishanthidissanayake8133 3 жыл бұрын
Exellent 👍
@mskatulanda8071
@mskatulanda8071 3 жыл бұрын
supiri video eka..kiyanna wachana na..😍😍😍
@sanjeewasnanju5799
@sanjeewasnanju5799 3 жыл бұрын
අයියේ මම යුටියුබ් එකට එන්නේ ඔයාගේ විඩියෝ බලන්න විතරයි ඒ තරමටම මං ඔයාගේ විඩියෝ වලට අසයි ගොඩක්ම්ම ඩයිනෝසරයින්ගේ එවාට ඔයාට සුබ පතනවා ඉස්සරාටම යන්න දේවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏
@sampathkarunarathna5315
@sampathkarunarathna5315 3 жыл бұрын
සුපිරි අයියේ
@mickyzyder
@mickyzyder 3 жыл бұрын
End එක 🖤👽🥵
@අවසානයනොව
@අවසානයනොව 3 жыл бұрын
හැමදාම වගේ ඔයා තමයි හොඳටම කලේ
@poornaka5036
@poornaka5036 3 жыл бұрын
ඔබලා හිතනවද tipe 2/3 එකකට යනකන් අපි ජීවත් වෙයි කියලා ඔවුන් ඇත්තටම අපිද ? නැතිනම් පිටසක්වල ජීවින්ද ?ඒක අපිට දැනගන්න වෙන්නෙ නෑ මේ ජීවිතේට හැබැයි කවද හරි දවසක අපි ඒක දැනගනී අපිව කවුරු හරි දියුණු ජීවයක් නිර්මාණය කරාද නැතිනම් මේ සිටින්නෙ අපේම අනාගතටද කියලා 😯❤️
@pps5702
@pps5702 3 жыл бұрын
Sirawata
@gamingvideosyt3017
@gamingvideosyt3017 3 жыл бұрын
🙂supar
@darkchetha
@darkchetha 2 жыл бұрын
නියමයි අයියේ 😍❤️
@laksiriekanayaka9353
@laksiriekanayaka9353 3 жыл бұрын
හොදම දේ මනස අවදි කරගැනීම.
@usitharanjana2762
@usitharanjana2762 3 жыл бұрын
Patta 🙂❤️
@amindudulanjana9094
@amindudulanjana9094 3 жыл бұрын
Supiri video eka aiye 😍
@SUSPECTNIRUSHA
@SUSPECTNIRUSHA 3 жыл бұрын
Ade meka patta kisi kammali kamak awe ne meka baladdi🔥❤️❤️
@keerthikumarakumara1752
@keerthikumarakumara1752 3 жыл бұрын
ගොඩක් ස්තුතියි කැමතිම විශයක්. ...ඒත් ලංකාවේ අපි ඉතා වේගයෙන් ගල් යුගයට තල්ලු වෙනවා වගේ
@tishannavanjana1862
@tishannavanjana1862 3 жыл бұрын
Budu hamuduruvo gana vedio ekak one pleese
@VDAcedamy
@VDAcedamy 2 жыл бұрын
Me video ekatanam pissu haduna Supppppppppirima video ekak
@Aestheticside909
@Aestheticside909 3 жыл бұрын
Ammo ada vid eka nam supiriiiiiiiiiiiiiiiii
@Aro_Design
@Aro_Design 3 жыл бұрын
පට්ට,අම්මෝ,දෙයියෝ 😁😉
@amiladanushka9258
@amiladanushka9258 3 жыл бұрын
Tanx Machan apit rata gana ape pawula gana lamai gana api gana anagate dakinawa, loku udawwak apita anagatayak tiyanawa anagate wenuwen Satan karanna ona kiyala motivation ekak labena ekata uben 🌹❣️
@surangimalka8724
@surangimalka8724 3 жыл бұрын
Wow 👏 😮
@lasithakash3397
@lasithakash3397 3 жыл бұрын
mee vagee deeval daala dannethi deeval kiyala denavata thanks ❤
@tharushachamath3556
@tharushachamath3556 2 жыл бұрын
මට හිතෙන දෙම ඔයා අන්තිමේදී කිවුවා.. super humans ලා තමයි පිටසක්වල ජීවින් කියන්නේ. 💫🤘
@slcartoontv4290
@slcartoontv4290 3 жыл бұрын
Supiri oyage video ❤️❤️❤️
@kalyana2640
@kalyana2640 3 жыл бұрын
නවලෝක ආඥාව පිළිබඳ විඩියෝ එකක් දෙන්න admin 2022 පස්සෙ වෙන සිදුවිම් ටික ...
@sithijayasiru9214
@sithijayasiru9214 3 жыл бұрын
nicely presented
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
الثقوب الخارقة
46:54
Al Jazeera Documentary الجزيرة الوثائقية
Рет қаралды 709 М.
වොයේජර් යානය පිටසක්වලයින්ට හමුවේ | Aliens found voyager probe
10:21
විශ්වයේ පවතින අභිරහස් කළු කුහර | Black holes
6:45
Sinhala Pedia | සිංහල පීඩියා
Рет қаралды 87 М.
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН