මේ අඳුරු විශ්වයේ අපි ඇත්තටම තනිවෙලාද? |Are we alone in this Universe

  Рет қаралды 19,960

Sinhala Pedia |  සිංහල පීඩියා

Sinhala Pedia | සිංහල පීඩියා

Күн бұрын

Пікірлер: 146
@rajindragayan5276
@rajindragayan5276 4 ай бұрын
පිටසක්වල ජීවින් අපේ ලෝකය ගැන දැනගෙන ගොඩාක් කල්.එයාලා මෙහෙට යනවා එනවා...ඒත් අපිට කවදාවත් එයාලගේ වාසස්ථාන නම් හොයාගන්න බෑ.මොකද විශ්වයේ දුර යන්න තරම් අපි තාම දියුණු නෑ
@Cric-z9k
@Cric-z9k 4 ай бұрын
ඇයි උබ දැක්කද යනවා එනවා උන්😂
@T.Sankalpa
@T.Sankalpa 4 ай бұрын
@@Cric-z9k 😂😂
@AkashPasindu-e8b
@AkashPasindu-e8b 4 ай бұрын
😂​@@Cric-z9k
@SharmaineJayatilleke
@SharmaineJayatilleke 3 ай бұрын
​@@Cric-z9k😂❤😂
@sam-l2f8y
@sam-l2f8y 2 ай бұрын
​@@Cric-z9kරාමුව බලහන් දන්නැත්තන්😂 දැක්ක අය ඕන තරම් ඉන්නවා😂
@dasunsrimal3291
@dasunsrimal3291 4 ай бұрын
" 3 body problem " TV Series එක බලන්න science වලට පිටසකවල ජීවයට ආස නම්
@pathum3677
@pathum3677 4 ай бұрын
@@dasunsrimal3291 aniwa ❤️
@gaurawachinthaka2291
@gaurawachinthaka2291 4 ай бұрын
දියුණු ජීවින් ඉන්නවා ඊජිප්තු ශිෂ්ටාචාරය හොද උදාහරණයක්. 👽✨️
@Invasion128.
@Invasion128. 4 ай бұрын
ගොඩ කාලෙකට පස්සේ. අනේ please අභ්‍යාවකාශ පිලිබඳ video දාන්නකෝ.ඉස්සර ආසාවෙන් සිංහල pedia බැලුවා ඒත් දැන් ගොඩක් ඒක අඩු වෙලා 😢
@sinhalapedia
@sinhalapedia 4 ай бұрын
@@Invasion128. sure ❤️❤️
@hansi2954
@hansi2954 4 ай бұрын
Anit Patta harila namannako man karannan💔😂
@Invasion128.
@Invasion128. 4 ай бұрын
@@hansi2954 indakin kohevath yana ekek avith madden denava
@DewminaAbhisheka
@DewminaAbhisheka 4 ай бұрын
වෘක පව්ලට අයත් වන සියලු සතුන් හා සතුන් ප්‍රභේද පිලිබඳවත් වීඩියෝව අනිවාරෙන්ම ඕනා sinhala පීඩියා.
@SenalDinethra
@SenalDinethra 3 ай бұрын
විශ්වයේ ගොඩක් දුරට යන්න අපිට පුළුවන් වුණානම් විශ්වය සම්බන්ධ ගොඩක් අභිරහස් විසඳගන්න පුළුවන් වෙයි කියල මම හිතනවා.
@SAMINDU
@SAMINDU 4 ай бұрын
හම්මෝ කාලෙකින් video එකක් දාලා මේ දවස් ටිකේම මාරම කම්මැලිකමේ හිටියේ විඩීයෝ නැති නිසා ❤️😁
@kaveendratharupathi2037
@kaveendratharupathi2037 4 ай бұрын
අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍
@tmrdagaya3542
@tmrdagaya3542 4 ай бұрын
ol වලට පාඩම් කරන්න ගත්ත නිසා channel එකේ video බලන එක නැවැත්තුවා ඒ වෙනකම් දාලා තිබ්බා හැම video එකක්ම බලලා තිබ්බෙ. ol ඉවර වෙලා අහපව් බලන්න පටන් ගන්නම් කියලා හිටියට එක එහෙම්මම මග ඇරුනා. අද online friends group එකක් group call එකේදි හිට්ලර්,red army,aliens,reptilian ලා වගෙ topic කතා වෙද්දි මේ channel එක මතක් උනා අහපව් ඒ දෙවල් ගැන හොයන්න ආසාවක් ඇති උනා. තාම oL රිසාට් අවෙත් නැති හින්දා අහප්ව් බලන්න ගන්නවා මේක තමා මන් මාස ගානකට පස්සෙ අහපව් බලන්න ගන්න 1st video එක. මන් මීට කලින් කිසිම channel එකක මේ වගෙ comment එකක් දාලම නෑ මේ ඒ වගේ එකත් දාන පළවෙනි පාර 🖤👽
@jumatism
@jumatism 4 ай бұрын
විශ්වයේ එකම වගේ කලු කුහර තියෙනවා නම් එකම වගේ නිහාරිකා තියෙනවා නම් එකම වගේ තාරකා තියෙනවා නම් එකම වගේ වායු යෝධයන් තියෙනවා නම් එකම වගේ පාෂාණ ග්‍රහලෝක තියෙනවා නම් ඇයි එකම වගේ ජීවීන් ඉන්න බැරි 🤔🤔🤔 බැරි නැහැ අනිවාර්යයෙන් අනිවාර්යයෙන් ඉන්නවා ගනන් කරන්න බැරි සංඛ්‍යාවක් 👍👍
@Cric-z9k
@Cric-z9k 4 ай бұрын
රෙද්දක් ඉන්නව 😂 අපි මේ විශ්වයෙ තනි වෙලා බං ඉන්නෙ😂
@Susan-d9t
@Susan-d9t 4 ай бұрын
අන්තිම රාත්‍රී භෝජනය , මොනාලිසා,ආදම් මැවීම මෙ කියන චිත්‍ර ගැන ඒවගෙ අභීරහස් ගැන video එකක් කරාද ???
@slfishworld6043
@slfishworld6043 4 ай бұрын
අපිත් පිටසක්වල ජීවීන් වෙන්න බැරිද පෘථිවියට පිටින් ආපු 🥲🥲🥲
@AkashPasindu-e8b
@AkashPasindu-e8b 4 ай бұрын
ට්‍රැක පනින ප්‍රශ්න ඕවා😅😅😅😅
@sam-l2f8y
@sam-l2f8y 2 ай бұрын
අපි මිනිරන් වලින් හැදිලා හිටපු සියුම් ශරීරයක් සහිතව මේ පෘතුවිය හරියෙම වාසස්තානය කරන් හිටපු සත්තව කොට්ටාසයක් බුදුදහම අධයනය කලාම මේවා දැන ගන්න පුලුවන් වුනේ
@samudrawishwa5317
@samudrawishwa5317 4 ай бұрын
ආසම මාතෘකාවක් ❤
@Tharu-ri1gr
@Tharu-ri1gr 4 ай бұрын
මරු වීඩියෝ එක 🎉🎉
@thisaraanjana123
@thisaraanjana123 4 ай бұрын
ගොඩ දවසකින් කැමතිම මාතෘකාවකින්
@kaveeshaudayanga8088
@kaveeshaudayanga8088 4 ай бұрын
After long time good video, pedia ❤✨
@ANNirmal
@ANNirmal 4 ай бұрын
🎉🎉 නියමයි🎉❤❤
@sumindasuranjaya3036
@sumindasuranjaya3036 3 ай бұрын
පැහැදිලි කිරිම සුපිරි
@anuja380
@anuja380 12 күн бұрын
බුදු රජාණන් වහන්සේ මේ හැම දෙයක්ම දැනගෙන හිටියා මේවා මිනිස් මොළයට ගැඹුරු වැඩි නිසා මේවා දෙෂනා කරේ නෑ
@rajindragayan5276
@rajindragayan5276 4 ай бұрын
මරු ❤
@Cric-z9k
@Cric-z9k 4 ай бұрын
අපි පරිනාමය උනා නෙවෙයි,අපිව මවලා තියෙන්නෙ, නැත්තං අහම්බෙන් මෙච්චර සංකීර්ණ දෙයක් වෙන්න බෑ,අපිව මවලා අපි වගේ අනත් අයගෙන් අපිව හංගල තියෙන්නෙ
@duminduminsara6466
@duminduminsara6466 4 ай бұрын
😂modeyo
@s.hchenal9238
@s.hchenal9238 4 ай бұрын
සුපිරි ❤
@SRfishy
@SRfishy 4 ай бұрын
Supiri video ekak mn 10 vasare eth mama me vage devalata marama kamathi❤❤
@NisalSenuka
@NisalSenuka 4 ай бұрын
මමයි එක මට ලයික් කරන්නකෝ 😢😢
@sinhalapedia
@sinhalapedia 4 ай бұрын
@@NisalSenuka ❤️❤️
@UdaraSasanjana
@UdaraSasanjana 4 ай бұрын
@@NisalSenuka ලයික් හිගන්නා 😅
@SL_Vehicle_Hub-t1j
@SL_Vehicle_Hub-t1j 4 ай бұрын
මරතන් එකක්වත් දිව්වද 😂
@chalanafernando9151
@chalanafernando9151 4 ай бұрын
Ktt epaada
@senurdineth
@senurdineth 4 ай бұрын
ado sorry bn uba 1ka wenna athi
@Denisaa.madhuravala
@Denisaa.madhuravala 4 ай бұрын
Great video ❤
@ChathuraDissanayake-o2h
@ChathuraDissanayake-o2h 4 ай бұрын
අය්යෙ මෙ වගේ අබිරහස් දේවල් දිගටම ඕනෙ❤
@lankancricketes
@lankancricketes 4 ай бұрын
thank for giving good things
@buddhi137
@buddhi137 4 ай бұрын
අපි හොයන්නේ අපි වගේම ජීවයක්... මොකද අපි දන්නේ එච්චරම නිසා... ජීවය අපි නොහිතන නොදන්නා විදිහක් වෙන්නත් පුළුවන් 🤔 සමහරවිට එයාලත් හොයනවා ඇත්තේ එයාලා වගේම අය... එතකොටත් ඉති are we alone වෙන්න පුළුවන්
@Cric-z9k
@Cric-z9k 4 ай бұрын
ඒ කතාවට මාත් එකගයි
@ChamilaRosani-f7z
@ChamilaRosani-f7z 4 ай бұрын
සුපිරි වීඩියෝ එකක් ❤.දිගටම මේ වගේ වැදගත් වීඩියෝ දාන්නෝ
@Universal_Gang
@Universal_Gang 4 ай бұрын
මචන් උබේ වීඩියෝ සුපිරී උබේ ආකල්පත් හොදයි ඒවගේම වීඩියෝ එකේ එඩිට් එක නම් සුපිරි කියන දේට හරියනම විදියට කතාවක් වගේ කල්පනා කරන්න ඕන තැන්වලට ඒ වගේ හිතනකොට මැවෙන දේවල් ඒ ඒ අදාල තැන් වලට උබ මොල ට්‍රැක් කරලද බන් එඩිට් එක ගහන්නෙ වොයිස් එකත් එක්ක පට්ට 🤙❤ උබ වගේ එකෙක් රටේ ඉන්න එක ගැන 💪
@RajarajamaharajaMaharaja
@RajarajamaharajaMaharaja 4 ай бұрын
We aren't alone
@GOLDENFlute-ro3cp
@GOLDENFlute-ro3cp 4 ай бұрын
සුපිරි creator කෙනෙක් ❤
@jema2524
@jema2524 4 ай бұрын
ලස්සනයි බුදුසරණයි 🧘
@RIOMUSICHUB
@RIOMUSICHUB 4 ай бұрын
Meka nam pissuwak ban 😍😍 mw video walata ඇබ්බැහි වෙනවා එක පාරක් බැලුවාම 😍😍😯😯🙈
@senurdineth
@senurdineth 4 ай бұрын
niyamayyyyy
@xip9950
@xip9950 4 ай бұрын
පොඩි ඉල්ලීමක් කරන්න කැමතී 😢😢 පුලුවන් නම් chernobyl එක ගේන්න පුලුවන් ද ඔයාගේ move review එකෙන් 😭😭😭😭😭
@nilanthaskitchen
@nilanthaskitchen 4 ай бұрын
සුපිරි වීඩියෝවක්
@SlCreater
@SlCreater 4 ай бұрын
පිටසක්වල ජීවයො කිව්වහම අපිට 👽 මේ වගේ කෙනෙක් මතක් වෙන්නෙ ඇයි ? ෆිල්ම් වල මෙහෙම කෙනෙක් ඉන්නෙ ඇයි ?කව්රුහරි දැකල තියෙ ද ? මේ චරිතෙ නිර්මාණය වුනේ කොහොමද වීඩියෝ එකක් ඕනි ❤❤❤
@scrafts219
@scrafts219 4 ай бұрын
Nice point ❤
@travelmaniasl2337
@travelmaniasl2337 4 ай бұрын
1964 ඇමරිකාවෙ රොස්වෙල් වලට කඩාවැටුණු පිටසකවල යානාවෙ වීඩියෝවක් ගොඩාක් කාලෙකට පස්සෙ සමාජ ගත උනා.එ වීඩියෝ එකේ තියෙනව ඇමරිකාවෙ ඩොක්ටර්ස වගයක් පිටසක්වල ජීවියෙක්ව පරික්ශා කරනව.එ පිටසකවල ජීවියට තියෙන්නෙ අද අපි ඔය දකින පෙනුම තමා.මම හිතන්නෙ එදා ඉදල තමා පිටසකවල ජීවීන්ට ඔය පෙනුම ලැබුණේ.වීඩියෝව එකේනම් සත්‍ය තාව මම දන්නෙ නෑ.හොයල බලන්න.
@SlCreater
@SlCreater 4 ай бұрын
@@travelmaniasl2337 thanks
@SlCreater
@SlCreater 4 ай бұрын
@@scrafts219 thanks
@TharuBbh-dl8qk
@TharuBbh-dl8qk 4 ай бұрын
අනිවාරෙන්👀
@megankemly24
@megankemly24 4 ай бұрын
මානව පරිනාමය ගැන වීඩියෝ එකක් ඕන❤ සියළු අග,මුල,අතු,ඉති වෙනකම්❤❤❤❤❤
@SecretsofAstronomy
@SecretsofAstronomy 4 ай бұрын
Great video.🌌👍 Thank you for sharing.🌌❤
@dileepjayasinghe5981
@dileepjayasinghe5981 4 ай бұрын
පෘථිවිය පිටසක්වල ජීවීන්ගේ Survival Game World එකක් වෙන්නත් පුලුවන් 😅
@LankaKumari-t5p
@LankaKumari-t5p 2 ай бұрын
Oyage video venama vide ekak❤✨🖤
@newskinternational
@newskinternational 4 ай бұрын
මම ඉල්ලපු වීඩියෝ එකක් thank you❤❤❤❤❤
@DARKHARSHA999
@DARKHARSHA999 4 ай бұрын
කාලේකට පස්සේ ගැම්මක් අල්ලලා 🖤😪
@shachindrashanakapetrik2163
@shachindrashanakapetrik2163 4 ай бұрын
අප්‍රිකානු මිනිස්සු ගැහැනු පිරිමි අයව්ලුන්ගේ ඇයි කොන්ඩේ වැවෙන්නේ නැත්තේ . සහ ඇයි ඒ මහද්වීපය ඉන්න බහිතරයක් ම කලු විස්තර එක්ක video එකක් ඕනේ
@PATHUMYT123
@PATHUMYT123 4 ай бұрын
eyalgen thma bn me loke minissu okoma hadune
@shachindrashanakapetrik2163
@shachindrashanakapetrik2163 4 ай бұрын
@@PATHUMYT123 pissida ban mn eka wishwasa krnne . Mokda parinama wadayath dn wenas wenna karunu ona tharan thiyenw . Meyka mage පෞද්ගලික mathaya 🤗
@SachinthaSachinthamadhushan
@SachinthaSachinthamadhushan 4 ай бұрын
සීබ්‍රා ගැනත් වවුලන් ගැනත් වීඩියෝ දාන්න පුලුවන්ද ❤️
@DhasunBimsara-eq1vf
@DhasunBimsara-eq1vf 4 ай бұрын
Supiri ❤❤
@megankemly24
@megankemly24 4 ай бұрын
මම නන් පෞද්ගලිකව පිලිගන්නෙ නෑ අපිට පිටසක්වල එක්ක connection තියෙනව කියලත්,එයාල අපි දිහා බලන් ඉන්නව කියලත්. කොල්ලකෑම කියන්නෙ පෘථිවි ජීවීන්ගෙ ගතියක්. මිනිස්සු හැම දෙයක්ම තමන්ගෙ විදිය එක්ක ආදේශ කරනව.ඒකයි හිතෙන්නෙ පිටසක්වලයො අපේ සම්පත් කොල්ල කයි කියල😂 තේරුම්ගන්න වදුරෙක්ට සල්ලියි කෙසෙල් ගෙඩියකුයි දුන්නොත් ඌ තෝරගන්නෙ කෙසෙල්
@Cric-z9k
@Cric-z9k 4 ай бұрын
කිබුලෙක්ට සල්ලි වලින් හදල මස් තවරපු මුව සල්ලි මිටියකුයි කෙහෙලුයි දුන්නොත් ඌ තෝරගන්නෙ සල්ලි
@megankemly24
@megankemly24 4 ай бұрын
@@Cric-z9k පටලගෙන නේ. මම ඒකෙන් අදහස් කරේ අපිට වටිනව වගේ පේන දේවල් අනිත් අයට වටින්නෙ නෑ සම්පත් කොල්ල කන්නත් උන්ට මෙහෙ සම්පත් තියෙන්න එපැයි
@MeheninWahand-hw2hr
@MeheninWahand-hw2hr 4 ай бұрын
Mata laik 10 danna hada
@KavindaNimsara-w8i
@KavindaNimsara-w8i 4 ай бұрын
Bio paththata nathuwa physics astronomy paththata bara vidio karannko
@sewmina561
@sewmina561 4 ай бұрын
පරමානු ගොඩකට හිතන්න පුලුවන් වෙන එකනම් පිස්සුවක්
@MAWasanthi
@MAWasanthi 4 ай бұрын
එතකොට පිටසක්වල ඉන්න කට්ටියත් එහෙම හිතනවා ඇති😅😅❤❤❤
@dimuthugamage-e6w
@dimuthugamage-e6w 4 ай бұрын
super
@Anuhas-gn6oh
@Anuhas-gn6oh 4 ай бұрын
යාය 001 ගැන ඕන
@KavinduLakshitha-zf7qf
@KavinduLakshitha-zf7qf 4 ай бұрын
අයියේ වෙනම චැනල් එකක් හදන්නකො මෙ වගේ වීඩියෝ දාන්න විතරක් ❤️❤️
@mithunidusara-ee7qd
@mithunidusara-ee7qd 4 ай бұрын
@blackzcamshort
@blackzcamshort 4 ай бұрын
🗿❤
@hareeshgauthem4007
@hareeshgauthem4007 4 ай бұрын
ft
@thisarasenadi2839
@thisarasenadi2839 4 ай бұрын
❤❤❤❤❤❤
@rantharuka2284
@rantharuka2284 4 ай бұрын
මේ වීඩියෝ එක බලන අයගෙන් පොඩි උදව්වක් ඕන. Iphone se 1 ekk ganna ekada,6s ekk ganna ekada hoda secondary device eka vidihata?
@vishwamudra9577
@vishwamudra9577 4 ай бұрын
ඔබතුමා හැකිනම් හන්තානෙට එන්න. එහේ මම භාවනායෝගීව ඉන්නේ. විශ්වය ගැන ගොඩක් තොරතුරු දෙන්නම්.
@C7Ronaldo-k7j
@C7Ronaldo-k7j 4 ай бұрын
Yt Ekee Monada karanne baawana kaapn😅❤
@T.Sankalpa
@T.Sankalpa 4 ай бұрын
​@@C7Ronaldo-k7j😂😂
@sandunnilantha
@sandunnilantha 4 ай бұрын
ඔයාගෙ විඩියො එකක් දැන් පේන්නවත් නෑනෙ. ඇයි ඒ 😢 ඔයාට පුලුවන් ද මටත් බාවනාව උගන්නන්න. 🙏
@SharmaineJayatilleke
@SharmaineJayatilleke 3 ай бұрын
Wow woww ekath ehemada.😮 Apitath enna berida😢 kiyannako❤
@vishwamudra9577
@vishwamudra9577 3 ай бұрын
මම NASA එකේ තාරකා විද්‍යාඥයයින් 7 දෙනෙකුට භාවනාව උගන්වපු කෙනෙක්. ඔබලා වගේ ඒ අය හිනාවෙන්නේ නෑ ඒ අය මගින් හොඳට ඉගෙන ගත්තා. එයට සාක්ෂි සහතික පවා මගේ ළඟ තියෙනවා. ඕනම කෙනෙකුට ඇවිල්ලා මගෙන් ඉගෙන ගන්න පුළුවන්. මම මුදල් ගන්නේ නෑ. ​@@C7Ronaldo-k7j
@UdamMadusha
@UdamMadusha 4 ай бұрын
ඔයා කොහොමද මෙ දෙවල් හොයාගත්තේ
@ThinethThathsara-he3by
@ThinethThathsara-he3by 4 ай бұрын
මරු අයියෙ ❤❤❤❤
@Vimubr
@Vimubr 4 ай бұрын
ටිකක් හොදයි..කියපු සේරමවගේ හොදයී මේව මෙහේම්මත් වෙන්න පුලුවන්.
@VinojiniJesudasan
@VinojiniJesudasan 4 ай бұрын
Polypruturs මාලූවා ගැන VIEDEO එකක් දෙන්න කෝ අයියේ
@RajarajamaharajaMaharaja
@RajarajamaharajaMaharaja 4 ай бұрын
Oyath chande GANA pariksanayak karanna
@WishvaChathuranga
@WishvaChathuranga 4 ай бұрын
❤👽
@senurdineth
@senurdineth 4 ай бұрын
1st comment
@MadhuSitha
@MadhuSitha 4 ай бұрын
දිගටම මේ background music 🎼🎵🎶🎼🎵🎶🎼🎵🎶 එක දාන්න පුලුවන්නම් ගොඩක් හොදයි මොකද නියමෙට ගැලපෙනවා
@K__9_official-99
@K__9_official-99 4 ай бұрын
මාලුන්ට ආස කට්ටිය මේ පැත්තට එන්නෝ ❤
@Madurangadiluka900
@Madurangadiluka900 4 ай бұрын
❤❤🎉🎉🎉
@sumithdarshana3036
@sumithdarshana3036 4 ай бұрын
😊
@Ubetatta-y5t
@Ubetatta-y5t 4 ай бұрын
මිනිස්සුන්ගෙ ලෝකෙ කූබි හිටියට කූබින්ගෙ ලෝකෙ මිනිස්සු නෑ..මිනිස්සුත් කූබි වගේද දන්නෑ වෙන ලෝකෙකදි 🥲
@shayanwijekularathne7545
@shayanwijekularathne7545 4 ай бұрын
Soviet deshaya gana video ekak gennako
@hemanthachandana6733
@hemanthachandana6733 4 ай бұрын
විශ්වයේ තවත් ජීවීන් ඉන්න පුළුවන් ඒත් බුද්ධිමත් ජීවීන් ඉන්න ඉඩ ගොඩක් අඩු නැද්ද ...දැන් අපේ ග්‍රහලෝකය බලන්න මනුෂ්‍යන් හැර අන් කිසිම සතෙක්ට එහෙම විශිෂ්ඨ බුද්ධියක් නැහැ ඉදිරියේදී වත් එහෙම පරිණාමය වෙයි කියල ⁣හිතන්න පුළුවන් සතෙකු පේන්නත් නැහැ ..මේක මම දන්න ටික අනිවාර්යයෙන් මේ ගැන comment එකක් දෙන්න
@PathumSithum-m6j
@PathumSithum-m6j 4 ай бұрын
Api monada wishwaya gana danne neda?😊
@ROMESH27777
@ROMESH27777 4 ай бұрын
Aneh eyala api diha balan innva
@GAMINGworld-f9t
@GAMINGworld-f9t 4 ай бұрын
ඔයා දැං විඩියෝ දානවා පට්ට අඩුයි ඇහ් ඔයාගේ ඕඩියන්ස් එක ගැනත් පොඩ්ඩක් හිතන්න
@sinhalapedia
@sinhalapedia 4 ай бұрын
@@GAMINGworld-f9t ❤️❤️
@awishkaakalanka7751
@awishkaakalanka7751 3 ай бұрын
💀🤝
@Darkkasha-offical
@Darkkasha-offical 4 ай бұрын
කවදාවත්ම කමෙන්ට් එකක් දැම්මට ලයික් එන්නේ නෑ😢ප්ලීස් ලයික්100 දාන්න 😢😢❤
@ManjulaJayashantha
@ManjulaJayashantha 4 ай бұрын
❤❤❤❤😮😮😮😮😮😮😮😮😮😮😮
@dulahansamal3386
@dulahansamal3386 4 ай бұрын
Video ikmnt danna brother 😢
@prasannadilshan7350
@prasannadilshan7350 16 күн бұрын
මෙ video sound එක නම් අමුතුම හැගිමක් එනවා
@EVIL.-YT893
@EVIL.-YT893 4 ай бұрын
එයාලා විනාශ වුනා ද දන්නෙ නෑ නැත්නම් එයාලා විශ්වයේ උපරිම තැනට ගියා ද දන්නෙ නෑ 🤔
@hirushilakshani1860
@hirushilakshani1860 4 ай бұрын
Blazars කියන්නේ මොනවද 🥺
@celontrapbeat99
@celontrapbeat99 4 ай бұрын
අපි ඉන්නේ simulation එකකද කියලා නිතරම හිතෙනවා 😥
@UrPepper
@UrPepper 4 ай бұрын
Reset weid dnnh 😂
@Gubibibiib
@Gubibibiib 4 ай бұрын
Mamai 1102 weniya 😅
@sithumaroshana7085
@sithumaroshana7085 4 ай бұрын
🤐🤐🤔🤔🤔🤐🤐
@AnushaHemamala
@AnushaHemamala 4 ай бұрын
අයියෙ ඔයාගෙ මේ you tube channel එකේ ආදායම කීයක් විතරද🙄
@KavindaNimsara-w8i
@KavindaNimsara-w8i 4 ай бұрын
Me vage video tikak one
@IndunilChathuranga-ns5wf
@IndunilChathuranga-ns5wf 4 ай бұрын
පිටසක්වල ජීවීන් ඉන්නව කියලා සැක කරනවනම් ඒ සැක කරන ග්‍රහාලොකවලට roket එකක් වගෙ දෙයක් යවල විස්ටර හොයන්නැත්තෙ ඇයි නාසා එකෙන්😒
@kalharamax5667
@kalharamax5667 4 ай бұрын
@@IndunilChathuranga-ns5wf දුර වැඩී, කල් පැවැත්ම තීරනය කරන්ඩ අමාරුයි ඒ වගේ දුරක් යන්ඩ.මම හිතන විදිහට.
@ChathuraKavinda-mi5sn
@ChathuraKavinda-mi5sn 3 ай бұрын
Me commenta eka like 500k dala pennanna ottui be😂
@wimalrajapaksha890
@wimalrajapaksha890 4 ай бұрын
Godak Potos vala penvana boothayo vage pitasakvalayan nam meet novena eka hondai. Visvaya athi une kohomada jeevin athi une kohomada kiyala eka eka matha thibunath attha kathava kavuruth danneth ne kavadavath kiyannath be. Eka eka agam vala pava eka eka story thiyenava. Eva story ma thamai. Me svabadahama monavada karanne kiyala kisima kenek ta anagathayedi vath kiyanna be eka thamai atthama kathava
@SLbota-n6q
@SLbota-n6q 4 ай бұрын
ඔයා පිට සක්වල ජීවියෙක් නේ ඇත්ත කියන්න මම කාටවත් කියන්නේ නෑ
@ViLLAN264
@ViLLAN264 4 ай бұрын
අදත් හොදයි මොලකරයො
@sandunnilantha
@sandunnilantha 4 ай бұрын
අර දෙවියන්ගෙ තාක්ශනයක් තිබ්බ කිව්ව ලෝකෙ ඇත්ලන්ටිකාවද? අන්න ඒක ගැන අලුත් තොරතුරක් එහෙම හම්බුනෙ නැද්ද? මේ මට හිතෙන එක මන් කියන්නෙ රාවනාගෙ කාලෙත් එහෙම තාක්ශනයක් තිබ්බ කියල කියනවා සහ ඒ කාලෙ විශාල සුනාමියක් ඇවිල්ල රාවනා රාජධානිය මුහුදට ගිලුනා කියලත් අහල තියෙනවා. ඒ කියන කතාව ලෝකෙ හැම තැනකින්ම ඇහෙනවා. එකපාර ලොකු සුනාමියක් ඇවිල්ල ශිශ්ටාචාර පිටින් ගිලුනා කියල කියනවනෙ. මන් නන් හිතන්නෙ ඉස්සර රාවනාගෙ කාලෙ ලංකාවට වෙන්න ඇති ඇත්ලන්තිකා කියල කියන්න ඇත්තෙ
@alone_sl
@alone_sl 4 ай бұрын
@samsilva2502
@samsilva2502 4 ай бұрын
❤️❤️❤️
@eyenvishal0132
@eyenvishal0132 4 ай бұрын
❤❤
@rashmikapramud6806
@rashmikapramud6806 4 ай бұрын
❤❤❤❤❤❤❤
මේ මුලු විශ්වයම තියෙන්නේ අපිටද? | Let’s Rule the universe 👽
12:54
Sinhala Pedia | සිංහල පීඩියා
Рет қаралды 50 М.
Ozoda - Alamlar (Official Video 2023)
6:22
Ozoda Official
Рет қаралды 10 МЛН
She wanted to set me up #shorts by Tsuriki Show
0:56
Tsuriki Show
Рет қаралды 8 МЛН
බුදු නෙතින් දුටු ලෝක විනාශය. Buddha's Discourse on the End of the World.
8:20