ප්‍රාග් ඓතිහාසික සතුන්ට විද්‍යාවෙන් පණ දෙන විදිහ | How to Bring an Extinct Animal Back to Life 🦣🧬

  Рет қаралды 66,165

Sinhala Pedia |  සිංහල පීඩියා

Sinhala Pedia | සිංහල පීඩියා

Күн бұрын

ප්‍රාග් ඓතිහාසික සතුන්ට විද්‍යාවෙන් පණ දෙන විදිහ | How to Bring an Extinct Animal Back to Life 🦣🧬
De extinction කියලා කියන්නේ වඳවී ගිය සතුන් නැවත ප්‍රෘතිවියට ගෙන්වීමේ ජානවිද්‍යාත්මක ක්‍රමවේදයක්. මෙන්න මේ සංකල්පය අද ඊයේ ආපු දෙයක් නෙමෙයි. මේක බොහෝ කාලයක් තිස්සේ ඉඳලාම විද්වතුන්ගේ ඔලුවේ තිබ්බ දෙයක්. මේ දෙයට තවත් පෝර වැටුනේ 1993 නිකුත්වුනු Jurassic park චිත්‍රපටයේ ජීවවිද්‍යාවෙන් ඩයිනෝසරයින් නැවතත් ගෙන්වීම පෙන්වීම තුලයි. අද වන විටත් ඩය්නෝසරයින් නැවත පෘතිවියට ගෙන්වන්න බොහෝ දෙනා යුහුසුලුව කටයුතු කරනවා. ඒවගේම බොහෝ දෙනා බලාපොරොත්තු දල්වාගෙන බලා සිටිනවා. අද වීඩියෝ එකෙන් අපි කතා කරමු කොහොමද වඳවී ගිය සතුන් නැවත පෘතිවියට ගෙන්වන්නේ කියලා.
__________________________________________________
සිංහල පීඩියා | Sinhala Pedia 🤍💙💜
Produced in Sinhala Pedia Studios with Love 💕
Special credit : Real Science 🧫
SUBSCRIBE: rb.gy/89yuvy
TIKTOK: vm.tiktok.com/...
වීඩියෝ බලනගමන් දෙයක් ඉගෙනගන්න
සිංහල පීඩියා සබ්ස්ක්‍රයිබ් කරන්න ♥️
__________________________________________________
#Dropshipping #Fiverr #WorkFromHome #AffiliateMarketing #PayPalMoney #Shopify #Ecommerce #Ebusiness #Expertoption #Iqoption #Tradestock #Cybereason #BinomoTrade #OlympTrade #FBScopytrade #MoomoTrade #FBSTrader #MobileTrading #Bockchain #KZbinAds #GoogleAds #DMSshophere #Cryptocom #Pwcs #Webull #KormoJobs #DotPe #passiveincome
DISCLAIMER:
Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment , news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.
#සිංහලපීඩියා

Пікірлер: 138
@Bumblebee-lm9xw
@Bumblebee-lm9xw 2 жыл бұрын
සංකීර්ණ මාතෘකාවක්.මැමත් කෙනෙක්ව ඇත්තටම දකින්න ආසයි.🥺
@kkmadukksmk7145
@kkmadukksmk7145 2 жыл бұрын
මටනම් ගොඩක් විශ්වාසයි කවදාක හරි මිනිස්සු වදවීගෙන ගියාම ....මිනිස්සු විසින්ම හදපු රොබෝ වරුන් ඔය විදිහටම ඊටත් වඩා ඉක්මනින් ජාන තාක්ෂණය පාවිච්චි කරලා......ඔවුන්ගේ හුරතල්ලු විදිහට මිනිස්සු වත් නැවතත් මේ ලොකයට ගෙනේවී....මොකද අද වෙනකොට ගොඩක් අයගේ දැනුම තියෙන්නෙ තමන්ගේ ඔලුවෙ නෙමෙයි ....කම්පියුටර් වල ....🤔🤔🤔🤔
@Nadeesha.Prasad
@Nadeesha.Prasad 2 жыл бұрын
මෝඩයෙක් ඔයා
@vimukthigeeth5502
@vimukthigeeth5502 2 жыл бұрын
මේ යන විදිහට වෙන සත්තුන්ට පන දෙනවා කෙසේවෙතත්.....මිනිසා විසින්ම මිනිස්සු නැති වුනාම කවුරුහරි අපිව ගෙනෙයි ද
@kavishkadilan161
@kavishkadilan161 2 жыл бұрын
හැමදාමත් වගේ patta danakal හිටියේ video ekak👌👌👍👌👌👍
@tharushanimna1394
@tharushanimna1394 2 жыл бұрын
Mama 2 k ලස්සනයි ආයියා . මන් ආසම deyak oka.. Thawath one ඉස්සරහට ....❤❤❤
@ashanifernendo8724
@ashanifernendo8724 Жыл бұрын
සුපිරිම සුපිරි…❤❤❤❤ ආසාවෙන් බැලුව වදවුන ජීවින් ආයෙත් අපි අතරට එනව කීව නිසා..කවදා හෝ දිනෙක තාක්ශනය දියුනුවුන කාලෙක ඩයිනෝසර්ල එහෙම අපේ ලෝකෙට ගෙනාවොත් මේ ලෝකේ වෙනස් පැතිකඩකට පෙරලේවි….
@dinukakavinda4238
@dinukakavinda4238 2 жыл бұрын
කියන්න වචන නැ සුපිරි විඩියෝ එකක් ඉස්සරහට මේ වගේ වැදගත් දේවල් ගෙන්න ❤️
@RepublicOfGamers1998
@RepublicOfGamers1998 2 жыл бұрын
ගොඩක් වැදගත් ❤️🥰
@minoliyasantha3827
@minoliyasantha3827 2 жыл бұрын
මරු...මාරම ආස හිතෙන විදියට හැමදේම හොදට තෙරුම් කරනවා...👌👍
@Nipun_Chamika
@Nipun_Chamika 2 жыл бұрын
Eka godak hodayi thawath me wage video issarahata karagena yanna❤
@jdtravel178
@jdtravel178 2 жыл бұрын
සුපිරි සහෝ ජයවේවා 🙏
@randomboyeditz1549
@randomboyeditz1549 2 жыл бұрын
Ado ado adath patta bn ithin 👌👌 mn suscribed kala bn
@Niro_Editz1
@Niro_Editz1 2 жыл бұрын
නියමයි අයියේ
@රශ්මිකගයනජිත්
@රශ්මිකගයනජිත් 2 жыл бұрын
වදවෙලා ගියපු සත්තු ආයෙ ආවොත් පෘථිවියෙ පැවැත්ම පවතින කාලය වැඩි වෙනවද ?.......🙂❤️‍🔥
@creativecollections8313
@creativecollections8313 2 жыл бұрын
ඔව් ඉතිං අරැන් ඇවිත් මිනිස්සු ටික විනාශ කලොත් ලෝක විනාසේ නතර වෙනවා මොකද ලෝකය විනාශ කරන්නේ මිනිසාම නිසා
@රශ්මිකගයනජිත්
@රශ්මිකගයනජිත් 2 жыл бұрын
@@creativecollections8313 නෑ මම කිවුවෙ...නෑ නෑ මුකුත් නෑ 🥲
@rltechstudio2552
@rltechstudio2552 2 жыл бұрын
පට්ට අයියෙ සුපිරියට තේරුනා...❤️
@4unaturepedia
@4unaturepedia 2 жыл бұрын
Wow . Niyamai ayye 😍😍😍😍🤟🤟🤟
@darshanabandara.
@darshanabandara. 2 жыл бұрын
සොබා දහමේ එන පිළිවෙලට එරෙහි වීමක් නේද මේ මිනිසුන් කරන්නේ? නිකමට හරි ඩයිනසෝර්ස් ලා නැවත බෝ වීමක් සිදු වුවොත් කුමකින් කුමක් වේද?
@niwzygaming4311
@niwzygaming4311 2 жыл бұрын
කොච්චර සංකීර්ණ මාතෘකාවක් උනත් ලස්සනට සරලව තේරුනා 💖👍
@EASYMASTOR
@EASYMASTOR 2 жыл бұрын
මිනිසා සොබාදහමට අභියෝග කරොත් තමා මිනිසාහෙ අවසානය ඇරැඹෙන්නෙ😪
@darshanabandara.
@darshanabandara. 2 жыл бұрын
ඒ අවසානය පටන් අරන් තියන්නේ😑😞💔
@ntgameing069
@ntgameing069 2 жыл бұрын
හෙයියන්තුඩුවේ රාජාගෙයි මැමත්ලගෙයි දල වල සමාන ගතියක් පේන්නෙ මට විතරද 🤔
@pasinduroshana1821
@pasinduroshana1821 2 жыл бұрын
Man thamaa palaveniya❤️❤️❤️❤️❤️
@deshanathauda181
@deshanathauda181 2 жыл бұрын
ඇල්බට් අයින්ස්ටයින් ගැන වීඩියෝ එකක් ඕන අයියා 🙏❤
@ravindusanjana8597
@ravindusanjana8597 2 жыл бұрын
ජය වෙවා හැමොටම ඉන්න ටිකෙ ලොකු දෙයක් කරන්න බලමු බන් ජය 😎
@dumidurajapaksha4383
@dumidurajapaksha4383 Жыл бұрын
ගැම්මක් සහෝ
@lalithjayasooriya7113
@lalithjayasooriya7113 2 жыл бұрын
දැන් ⁣ඉන්න සතුන්ව ආරක්ෂා කර ගනිමු ❤️💕💞💗💓
@D.G.N.induwara
@D.G.N.induwara 2 жыл бұрын
ලස්සන වගේම හුගාක් වැඩගත් වීඩියෝ එකක් ❤️
@A.s.h.e.n_
@A.s.h.e.n_ 2 жыл бұрын
Thanks aiye 😊😁💞
@nima4680
@nima4680 2 жыл бұрын
ගැම්මක් සහෝ❤️‍🔥♥️❤️‍🔥💖
@MR_BLack_Prince
@MR_BLack_Prince 2 жыл бұрын
1st Comment❤
@HTJONATHANSl
@HTJONATHANSl 2 жыл бұрын
Aiye man 1ka
@hirunahewage501
@hirunahewage501 2 жыл бұрын
mn asama topic ekak
@sadundilshan7159
@sadundilshan7159 Жыл бұрын
Very Interesting Video 😎
@HithataMuis
@HithataMuis 2 жыл бұрын
මරු අයියේ
@rukshannuwan4326
@rukshannuwan4326 2 жыл бұрын
Great work 💪❤
@chamodabishek8567
@chamodabishek8567 2 жыл бұрын
Supri video ekak💝💝
@harindushehara923
@harindushehara923 2 жыл бұрын
පැහැදිලි කිරීම පට්ට💯
@Crickshots6538
@Crickshots6538 2 жыл бұрын
Supiri 😍❤️‍🩹❤️‍🩹
@sachesachethana1777
@sachesachethana1777 2 жыл бұрын
Niyamai aiye godak de igana gaththa . thank you . 🙏🏼
@shanakawijayaratne11
@shanakawijayaratne11 2 жыл бұрын
👍👍👍
@jonnyfernando263
@jonnyfernando263 2 жыл бұрын
Anacondange video ekak ona 🙏🙏🙏
@Aqualeads_lk
@Aqualeads_lk 2 жыл бұрын
නියම වීඩියෝ එකක් ❤️🧬
@varnideepthika9207
@varnideepthika9207 2 жыл бұрын
Good
@slwow4299
@slwow4299 2 жыл бұрын
පට්ට බන්.❤️❤️❤️❤️.
@sheni6004
@sheni6004 2 жыл бұрын
සුපිරි
@pcs2.026
@pcs2.026 2 жыл бұрын
👍👍👍
@shashika9289
@shashika9289 2 жыл бұрын
❤️
@sadisalankanatha9787
@sadisalankanatha9787 2 жыл бұрын
❤️
@chamodabishek8567
@chamodabishek8567 2 жыл бұрын
Hodama udaharanayak thama JURASSIC FRANCHISE eka vage vinashayak vennath puluvana eka hodak vennath puluvana 💝💝
@madusankadissanayaka8395
@madusankadissanayaka8395 2 жыл бұрын
හොද විඩියො එකක් ගොඩක් දැනුම ගත්තා😍 🙏
@ravish3028
@ravish3028 Жыл бұрын
Well. Cloning happens by invitro fertilization.Which happens in a lab
@kenzoyt6575
@kenzoyt6575 2 жыл бұрын
පට්ට ❤️😍
@thanujasampath314
@thanujasampath314 2 жыл бұрын
Supiri video එකක්
@naveensathsara6123
@naveensathsara6123 2 жыл бұрын
3st comment
@pushpakanthi5498
@pushpakanthi5498 2 жыл бұрын
Godak pin ayiye
@YT-gx6hc
@YT-gx6hc 2 жыл бұрын
❤️
@avishkad1701
@avishkad1701 2 жыл бұрын
🔥💙😎😊👍
@mrsudda_magic
@mrsudda_magic 2 жыл бұрын
අයියා ඔයා ඔය දාලා තියන bace Graund Music එක මොකද්ද , copyrighting නැති
@niwarthanasenarathna5393
@niwarthanasenarathna5393 2 жыл бұрын
Aye seniority song
@thanukamalshan6832
@thanukamalshan6832 2 жыл бұрын
adath maru
@zantayt3116
@zantayt3116 2 жыл бұрын
ටිරෙස් කෙනෙක් අවා නම් ඇස් දෙකට දකින්න
@sirlankansboysandgirl5396
@sirlankansboysandgirl5396 2 жыл бұрын
නියම විඩියො හැමදාම ඔනේ මේවාගේ විඩියො අයේ පිස්සුවක් තම .🥺♥️ .. එ කියන්නේ අයේ ඩයිනෝසරයන් පෘථිවියට ගෙන්න බැරි වෙයිද .අනික් සත්තු එක්කම.😓💔
@trxbex6320
@trxbex6320 2 жыл бұрын
Mama ube patte ekenma
@chandrawasala1181
@chandrawasala1181 2 жыл бұрын
අපේ රටේ දැන් ඔය තාක්ෂණය SWEET DREAM 🥰🥰😂😂😪😪💞💞
@dulciefernando3350
@dulciefernando3350 2 жыл бұрын
anee jurassic world domoinin rewiv oona
@hemanthakarunarathna6579
@hemanthakarunarathna6579 2 жыл бұрын
2nd
@avishkanirwan4907
@avishkanirwan4907 2 жыл бұрын
🙂❤️
@hiruwa239
@hiruwa239 2 жыл бұрын
Ane ova ...see more...
@LIVE-cs7ij
@LIVE-cs7ij 2 жыл бұрын
ප්‍රදාන වශයෙන් කෘතිම බුද්දිය නිසා අනාගතයෙදි මිස්නිස්සු වද වෙලා ගියොත් එහෙම කෘතිම බුද්දිය රොබෝලටත් අපිට මෙහෙම කරම්ඩ හිතුනොත් හොදයි😹💔
@kalanahimansa
@kalanahimansa 2 жыл бұрын
Mama 1
@ravish3028
@ravish3028 Жыл бұрын
Hats of to them
@ashanweerasekara010
@ashanweerasekara010 2 жыл бұрын
🤘❤️
@kavishkau
@kavishkau 2 жыл бұрын
Biscuit ganna salli na Aiyyo
@artbydinuka5864
@artbydinuka5864 2 жыл бұрын
සුපිරි❤️
@ChamilaniroshaniChamila
@ChamilaniroshaniChamila Жыл бұрын
කටුස්සොක්ගොන් ඩඉනසෝර් ගොනොක් හදන්න බැරිද 😊
@shanithuransen2671
@shanithuransen2671 2 жыл бұрын
Maru
@denuma5461
@denuma5461 2 жыл бұрын
මරු👌👍
@rmmobo_sl_broo858
@rmmobo_sl_broo858 Жыл бұрын
❤❤❤❤❤aniwaran
@dinukashameen8831
@dinukashameen8831 2 жыл бұрын
මීමින්නො නම් අපේ පැත්තෙත් ඉන්නවා
@basstrap666
@basstrap666 2 жыл бұрын
❤️
@ravish3028
@ravish3028 Жыл бұрын
And just to be clear .Im.a student who carries on to face OL in IGCSE .And I'm Sri lankan
@thushanyasas6418
@thushanyasas6418 2 жыл бұрын
Tawa me wage ewa oni aiye . Me wage ewa waddi pura danna 😊
@slkinggamingpro2256
@slkinggamingpro2256 2 жыл бұрын
පට්ට
@bodhiprashalipathirana2107
@bodhiprashalipathirana2107 2 жыл бұрын
😱😱
@ravish3028
@ravish3028 Жыл бұрын
Well the lamb dies due to the cells are aged . ශෛල වල වයස නිසා එය අලුත ඉපදුන පටවට ආයු කාලය කෙටි කරනවා
@slgamingmaheee3912
@slgamingmaheee3912 2 жыл бұрын
Mama meka gena කෙටි කතා vak liyala teacher ta dunna
@DilrukshiWeerasekaraarac-zf4md
@DilrukshiWeerasekaraarac-zf4md Жыл бұрын
ඔවු
@asangabuddika6923
@asangabuddika6923 2 жыл бұрын
Ane kavadda jurassic world dominion eke review ekak genne?
@tiktok954
@tiktok954 2 жыл бұрын
ඉතින් ඇයි අපිට බැරි ලොකු dinasour ලා හදන්න 🙄
@savagelover2759
@savagelover2759 2 жыл бұрын
Ema haduwath eka apeth awasane wenna puluwn 😑
@cprabbit3271
@cprabbit3271 2 жыл бұрын
උබ හරියට අහන් ඉන්දල නෑ
@trxbex6320
@trxbex6320 2 жыл бұрын
Ehema dinosaur lava haduvoth mata ai camp cretatious revin karala balanna vena ekak na
@slkanchana6047
@slkanchana6047 2 жыл бұрын
අපෙ රටෙ ඔය ක්ලොන තාක්ෂණය හින තමා
@Lokavidu7840
@Lokavidu7840 2 жыл бұрын
👌🏻👌🏻👌🏻
@janugajanudi5896
@janugajanudi5896 2 жыл бұрын
🤓👍
@solo2kill130
@solo2kill130 2 жыл бұрын
මිනිහෙක් ක්ලොන් කරොත් ඒ මිනිහාගෙම කොපියක් නේද ඉතකොට ඒ මිනිහගෙ මනසයි ක්ලොන් එකෙ මනසයි එකක්ද 🙂
@sinhalapedia
@sinhalapedia 2 жыл бұрын
ශාරීරීකව පමණයි සමාන
@solo2kill130
@solo2kill130 2 жыл бұрын
@@sinhalapedia එත් මිනිහෙක් මැරුනට පස්සෙ එයාව ක්ලොන් කරොත් එයා අර මැරුන මිනිහා නෙමෙද එයාගෙ මතකයන් මෙයාට ලැබෙන්නැද්ද
@rushanrathnayake
@rushanrathnayake 2 жыл бұрын
@@solo2kill130 එහෙම මතක ලැබෙන්නෙ නෑ
@punisher5982
@punisher5982 2 жыл бұрын
ඩයිනෝසරයන් ගෙන්නු වොත් මරැ
@chanithadamsutha6948
@chanithadamsutha6948 2 жыл бұрын
Godakma European un thamai oya saththu wada kere. Dan unma ayeth e sathunwa Genna hadanawa. Mn hithanne eka hoda wadak nemei. Me lagadi wada wela giyapu sathunwa gennuwata Kamak na. ETH godak Parana sathunwa Genna ekanam hoda deyak nemei
@srilankabus4223
@srilankabus4223 2 жыл бұрын
🔥
@alephads8550
@alephads8550 2 жыл бұрын
👍👍👍
@zantayt3116
@zantayt3116 2 жыл бұрын
😭😭👊👊👊❤️👊❤️👊❤️😭😭
@thimiradilakshana4411
@thimiradilakshana4411 2 жыл бұрын
ලෝකෙ අන්තිම කුරු අලිය ලන්කාවෙ 🥲
@anupamaakalanka8691
@anupamaakalanka8691 2 жыл бұрын
❤️‍🔥
@tishanshashmitha9440
@tishanshashmitha9440 2 жыл бұрын
@Chamith_withakshana
@Chamith_withakshana 2 жыл бұрын
Spider man ගෙන් venom හැදුවා වගේ
සුනාමියක් එන්න කලිං සතුන්ට දැනෙන හේතුව |The Sixth sense
19:44
The selfish The Joker was taught a lesson by Officer Rabbit. #funny #supersiblings
00:12
Please Help This Poor Boy 🙏
00:40
Alan Chikin Chow
Рет қаралды 23 МЛН
ආගම් පරණ කරත්තද?
48:09
Randika Wijesinghe
Рет қаралды 388 М.