No video

සුනාමියක් එන්න කලිං සතුන්ට දැනෙන හේතුව |The Sixth sense

  Рет қаралды 27,484

Sinhala Pedia |  සිංහල පීඩියා

Sinhala Pedia | සිංහල පීඩියා

Күн бұрын

සුනාමියක් එන්න කලිං සතුන්ට දැනෙන හේතුව |The Sixth sense
______________________________________________
සිංහල පීඩියා | Sinhala Pedia 🤍💙💜
Produced in Sinhala Pedia Studios with Love 💕
SUBSCRIBE: rb.gy/89yuvy
TIKTOK: vm.tiktok.com/...
වීඩියෝ බලනගමන් දෙයක් ඉගෙනගන්න
සිංහල පීඩියා සබ්ස්ක්‍රයිබ් කරන්න ♥️
________________________________________
DISCLAIMER:
Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment , news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.
For copyright © matters plz contact
mrm208338@gmail.com

Пікірлер: 529
@charindupramoda4176
@charindupramoda4176 5 ай бұрын
මේ ටිකෙන් මට තේරුන එකම දේ.. අපි මේ ලෝකෙට වෙන කොහෙන් හරි ආපු ජීවීන් කොට්ටාසයක් කියල😊
@umidugimantha
@umidugimantha 5 ай бұрын
O
@keerthigamage5108
@keerthigamage5108 5 ай бұрын
මටත් ඒකම හිතුනා
@MahadiulweweMethHimi
@MahadiulweweMethHimi 5 ай бұрын
එක ඇත්ත
@user-zl2bz2zn3o
@user-zl2bz2zn3o 5 ай бұрын
වෙන්න ඇති ❤
@kasunmalith
@kasunmalith 2 ай бұрын
Mata th eeka thama hithune
@Pawanthaheshan2008
@Pawanthaheshan2008 5 ай бұрын
අයියා ඔයගෙ nature එක ගැන කියන විඩියො වලට මම මාර ආසයි 🖤
@ranjithkosala2459
@ranjithkosala2459 5 ай бұрын
,සැහෙන හොදවීඩියෝඑකක්❤
@dasanthivirasinha9259
@dasanthivirasinha9259 5 ай бұрын
ඔයාගෙ මහන්සියට උත්සහයට ,අනිවාර්යයෙන් සුපිරි ප්‍රතිඵලයක් ලැබෙයි මිත්‍රයා , එහෙම වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🖤
@sinhalapedia
@sinhalapedia 5 ай бұрын
❤️🫶🏽
@cgtdfdffgfhh7356
@cgtdfdffgfhh7356 5 ай бұрын
අදත් සුපිරි ඔන්න මමත් ලයික් කරා 🖤🖤❤❤❤🖤💯
@sohralalage6333
@sohralalage6333 5 ай бұрын
❤❤
@nishantharanjith2007
@nishantharanjith2007 5 ай бұрын
අයියේ ඔයා මේ සොබාදහම ගැන කියලා දේන සමහර දේවල් පොත් පත් කියවලා වත් දැන ගන්න බැ ඇත්තටම ඔයාගේන් video එකක් එනකන් බලන් ඉන්න කෙනෙක් මම මිට වාඩා හොදට ලස්සනට මේ දේවල් කරන්න පුලුවන් වෙන්න ඕනි මම සුභ පතනවා ඔයාට ❤❤
@sinhalapedia
@sinhalapedia 5 ай бұрын
❤️🫶🏻
@akarshananthmina4535
@akarshananthmina4535 5 ай бұрын
හරියටම බැලුවොත් අපි ආහාර දාමෙ උඩින්ම නැනෙ අපි කැලෙන් අයින්වෙලා වෙනම පාරක යන සත්තු ජාතියක්නෙ මං හිතන්නෙ කලින් අපිට සෙන්සර් තියෙන්න ඇති එවගෙන් ප්‍රයොජනය ගන්න එක අඩුවෙනකොට අපෙන් නැතිවෙලා යන්න ඇති
@dulahansamal3386
@dulahansamal3386 5 ай бұрын
Sinhala pedia channel එකේ හැම video එකක් ම බලලා තියෙනවා නියමයි අය්යේ තව සුපිරි video එකක් ඉක්මනට දාන්න 🖤🖤🖤🖤🖤
@sinhalapedia
@sinhalapedia 5 ай бұрын
❤️🫶🏻
@sachithsaranga3228
@sachithsaranga3228 5 ай бұрын
අදත් සුපිරි.. හැම වීඩියෝ එකම බලන්න වෙලාවක් නැති උනත් පුලුවන් හැමවෙලාවෙම බලනව..🖤🖤🖤🖤🖤🖤
@nirmalchanuka9588
@nirmalchanuka9588 5 ай бұрын
වැඩේ හොදයි දිගටම කරගෙන යන්න සුබපැතුම් යලුවා 🖤
@yohanjayalal5950
@yohanjayalal5950 5 ай бұрын
ස්භාහවදාම කියන්නේ අමුතුම ලෝකයක් 🖤
@prithipriyadarshana9205
@prithipriyadarshana9205 5 ай бұрын
super😍 Comments දැම්මෙ නැති උනාට හැම වීඩියෝ එකම වගේ බලනෝ
@gamingbroyt4556
@gamingbroyt4556 5 ай бұрын
Gammk ayiye adath.supiri video ekak❤🖤👍
@ayeshadilshan6456
@ayeshadilshan6456 5 ай бұрын
ගොඩක් දෙවල් දැන ගත්ත.. හොද වැදගත් දෙයක්. 😍❤🖤
@samindajayanath5191
@samindajayanath5191 Ай бұрын
අදත් නියම වීඩියො එකක් 🎉👍🖤
@YRCRICK
@YRCRICK 5 ай бұрын
අම්මෝ මාරම චැනල් එකක්.අන්තිමට කිව්ව එක ඇත්ත.සුපිරි චැනල් එකක් 🖤🖤🖤
@rajithachathuranga6195
@rajithachathuranga6195 5 ай бұрын
සෑහෙන්න වටින චැනල් එක.. පැහැදිලි කිරීම් නියමයි.. කටහඬ මාර පැහැදිලී.. මේ වගේ වැදගත් දේවල් trending වෙන තරමට ලංකාව දියුණු වෙනවා නම් ඒ ඇති 😌 Good Luck 🖤❤️
@sinhalapedia
@sinhalapedia 5 ай бұрын
❤️🫶🏽
@lokaya.3070
@lokaya.3070 4 ай бұрын
ගොඩක් ස්තුති මෙ හැමදෙටම ❤❤❤❤
@user-tk9zj9ny3o
@user-tk9zj9ny3o 5 ай бұрын
මම නම් ඇබ්බැහි වෙලා අයියෙ. ඔයාගෙ වීඩියෝ වලට.. සුපිරි 🖤
@asith6732
@asith6732 5 ай бұрын
සුපිරියක් සගෝ 🖤
@kaveendratharupathi2037
@kaveendratharupathi2037 5 ай бұрын
අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍
@Cybersavvyinsight.136
@Cybersavvyinsight.136 5 ай бұрын
Nice content ...😊 i like ම youtube chanal එක good luck ....s. pedia 🙋🙋
@EleeMishelart
@EleeMishelart 5 ай бұрын
🖤 ගොඩාක් ලස්සනයි ප්‍රයෝජනවත් වීඩියෝ එකක්
@eishithapasinducreations
@eishithapasinducreations 5 ай бұрын
සුපිරි වීඩියෝ එකක් 🖤
@Darkharsha767
@Darkharsha767 5 ай бұрын
අවුරුදු 2කට කලින් විතර ඉදන් බලන්නෙ සුපිරි 🖤
@udithamahesha
@udithamahesha 5 ай бұрын
හොඳ දැනුමක් ලබා ගත්තා ස්තුතියි🖤
@sadevsampath
@sadevsampath 5 ай бұрын
අයියා A.I ගැන videos ඕනී...scary විදියට.
@asithmadushan362
@asithmadushan362 5 ай бұрын
Man asawenma balanwa me video harima lassanata ewa therum karala denwa..hadawtinma suba ptnwa...🖤🖤
@user-dy2lf1kf5z
@user-dy2lf1kf5z 5 ай бұрын
ගොඩක් හොඳ Video එකක් . Video එකට Tanks අයියෙ . මේ වගේ තව Video ඕන .🖤
@nipunhasanka2839
@nipunhasanka2839 5 ай бұрын
Supiri🖤 කිබුලන් ගැනත් වෙනම වීඩියෝ එකක් ඕනෙ..ආසයි දැනගන්න
@TH4RUX
@TH4RUX 5 ай бұрын
සුපිරි❤❤❤
@upalislk6553
@upalislk6553 5 ай бұрын
Great brother.. you are so genius.. well done brother.. I always share your videos with all my friends.🖤🖤🖤🖤
@wapriyanka7918
@wapriyanka7918 Ай бұрын
මෙවගෙ තව විඩියෝ ඔනි 🖤
@alokaabaya6352
@alokaabaya6352 5 ай бұрын
දැනගන්න ආස දෙයක් කියලා දුන්නා thank you ❤🔥
@AnytimeFitness.2
@AnytimeFitness.2 5 ай бұрын
ගොඩක් හොද video ekk 🖤
@tharangadilshan7762
@tharangadilshan7762 5 ай бұрын
Proud of you... Salli gana nohitha danumak Laba dena eka gana... Man hamadama oyage videos balanava... Hohenma balala yanava... Ada thama comment ekak damme...
@sinhalapedia
@sinhalapedia 5 ай бұрын
❤️🫶🏻
@lfatollyrics
@lfatollyrics 5 ай бұрын
ලංකාවේ දැක්ක හොදම අධ්‍යාපනික KZbin Channel එක ❤🖤
@sadevsampath
@sadevsampath 5 ай бұрын
අයියේ ඔයාගේ videos නම් Aesome,Interesting. ඔයා Scientist කෙනෙක්ද...???
@gaurawachinthaka2291
@gaurawachinthaka2291 5 ай бұрын
පරිණාමය මම විශ්වාස කරන්නෙ නැහැ හැබැයි මේ සෑමදෙයක්ම නිර්මාණයක් කියලා පිළිගන්න පුළුවන්. 👽✨️🖤
@nethmaiduwara
@nethmaiduwara 5 ай бұрын
කඋද එවා නිර්මානය කලෙ
@gaurawachinthaka2291
@gaurawachinthaka2291 5 ай бұрын
@@nethmaiduwara සොබාදහම නිරික්ශනය කරන්න එතකොට අවබෝධ වෙයි. 🌿♥️
@nethmaiduwara
@nethmaiduwara 5 ай бұрын
@@gaurawachinthaka2291 ❤️
@samantharuwani7439
@samantharuwani7439 5 ай бұрын
ගොඩාක් හොඳයි නොදන්න ගොඩක් දේවල් දැන ගත්තා ජයවේවා 🖤
@ashanhewamanage6129
@ashanhewamanage6129 2 ай бұрын
නියමයි... කලු හාට් දාන්න හිතෙන්නෙ නෑ.... ඒ නිසා මම රතු හාට් එකක්ම දාන්නම්..❤️ අවසානෙට 🖤
@user-sg2cf4by8q
@user-sg2cf4by8q 5 ай бұрын
❤❤❤සුපිරිම අයියේ
@Dhaneshakesarindu
@Dhaneshakesarindu 5 ай бұрын
වීඩියෝ එක සුපිරි, 👌 වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බැලුවා... 💚 මාත් කැමතිම දේ සත්තු සම්බන්ධ කරුණු තමයි. කැමති නං මටත් සත්තු ගැන මං දන්න දේ බෙදා ගන්න පුළුවන්, මං සත්වවේදීයෙක්... 👍
@danushkasadaruwan3690
@danushkasadaruwan3690 2 ай бұрын
සුපිරියක් 🖤
@user-fw6zz1jp1h
@user-fw6zz1jp1h 5 ай бұрын
මේක නම් පට්ටයි යාලු
@Gaming_Osa
@Gaming_Osa 5 ай бұрын
ගොඩක් දෙවල් දැන ගත්තා අද ♠
@user-qy7uf4zf7w
@user-qy7uf4zf7w 5 ай бұрын
හොද විඩියො එකක්
@sampathwickramasinghe9395
@sampathwickramasinghe9395 5 ай бұрын
සුපිරි 🖤🖤🖤
@sahankavishka4
@sahankavishka4 5 ай бұрын
අන්තිම ටික කියපු විදියට එකෙන්ම කොමෙන්ට් එකක් දෙන්න හිතුන.. ඔයාගෙ වීඩියෝ මන් කොහොමත් වචනයක්වත් මිස් නොකර බලනව නොකිව්වට ❤
@prabodsadeepalakshan5595
@prabodsadeepalakshan5595 5 ай бұрын
හැමදාම වගේ සුපිරියක් සිංහල පීඩියා 🖤
@Slnimastudio
@Slnimastudio 5 ай бұрын
🖤
@user-hn7qd6jr5c
@user-hn7qd6jr5c Ай бұрын
Good luck අයියේ
@TharushaRuvinda-zx3gx
@TharushaRuvinda-zx3gx 5 ай бұрын
සුපිරි 🖤🖤
@Chaby_boy
@Chaby_boy 5 ай бұрын
සුපිරී අයියේ🖤
@user-wv7uk8kp2x
@user-wv7uk8kp2x 5 ай бұрын
මෙ දැනුම නම් සුපිරියක්
@amilanuwan6014
@amilanuwan6014 5 ай бұрын
පට්ටම වටිනවා සහෝ ♠️
@ksksandun9337
@ksksandun9337 5 ай бұрын
ගොඩක් හොඳ Video එකක්
@ssmpathwigethunga7332
@ssmpathwigethunga7332 5 ай бұрын
අදත් සුපිරියක් තමා මාත් ලයික් කරා❤❤❤❤ ජයවේවා🖤
@lakshanthilina9238
@lakshanthilina9238 3 ай бұрын
සුපිරී🖤🖤🖤
@thamanipadmini4469
@thamanipadmini4469 5 ай бұрын
ස්වභාවධර්මය නම් පුදුමාකාරයි❤.... ඒවගේම ඔයාගේ මහන්සිය කැපවීම වෙනුවෙන් 🖤🖤
@dkdila1447
@dkdila1447 5 ай бұрын
සුපිරි ♥️♥️
@LahiruRoXx411
@LahiruRoXx411 4 ай бұрын
වටිනා වැදගත් ව්ඩ්යෝවක් 🩶
@lakshansanju3903
@lakshansanju3903 5 ай бұрын
ජයවේවා 🖤
@Jayan-en2yw
@Jayan-en2yw Ай бұрын
එලම 🖤
@user-hj1ij8dt3w
@user-hj1ij8dt3w 5 ай бұрын
හැමදාමත් වගේ පට්ට 🖤
@ruchirapromodya8172
@ruchirapromodya8172 4 ай бұрын
Hamaektma comment nokalath chanel eke video okkoma supiri . 🖤
@DAMITH415
@DAMITH415 5 ай бұрын
Oyage wenasaya mn garu keranawa bro🖤
@isurudilhan4732
@isurudilhan4732 5 ай бұрын
🖤🖤 oyage me mahansiyata, kepaviimata godaak aadarei, 🖤🖤🖤🖤 ivara venakan beluvaa ❤️
@thusithasaman3249
@thusithasaman3249 3 ай бұрын
Lassana vatina video ekak 🖤
@wijebaragama4444
@wijebaragama4444 5 ай бұрын
මම ආසම දෙයක් තමයි සතුන්ගේ චාර්යන් සොයා බැලීම ආදී මානව යාගෙ සිට පවතින්නක්.
@canonymous2567
@canonymous2567 4 ай бұрын
oyage video hamadama balanawa🖤
@pupudoprasanna2352
@pupudoprasanna2352 5 ай бұрын
ස්තුතියි ඔබ‍ට ❤❤❤🖤
@indumadurage1712
@indumadurage1712 5 ай бұрын
Thank you අයියේ 🖤
@niranjanwijenayake9951
@niranjanwijenayake9951 5 ай бұрын
ඔයාගේ වීඩියෝ ඉවර වෙනකල්ම බලනවා හැමදාම.. ස්පේස් වීඩියෝ අනිවාර්යයෙන්ම බලනව.. 🖤
@FRC_xDILA_EDITz
@FRC_xDILA_EDITz 5 ай бұрын
අපි දන්නෙ නැති දේවල් මෙහෙම දැන ගන්න වීඩියෝ දානවට ඔයාට ගොඩක් ස්තූතියි අයියෙ😈ගොඩක්ම ඉගෙන ගන්න අයට තමා මේක වැදගත් වෙන්නෙ😲👋😍
@seththagaming
@seththagaming 5 ай бұрын
Suberb meka balala kalaguna department ekata yanna hithan. Inna mama🖤
@_K.S.J_
@_K.S.J_ 5 ай бұрын
Jayaweewaa 💖🖤
@user-fq2fr6eq2r
@user-fq2fr6eq2r 5 ай бұрын
hamadama asawen balana chanel ekak nodanna godak dewal danagatta oyata jaya 🖤
@Oscarmaniac
@Oscarmaniac 5 ай бұрын
මිනිසා කියන්නේ සොබාදහමේ කෙනෙක් නෙමෙයි. අපි පිටස්තරයි ඒකයි වෙනස
@bossexperiment6398
@bossexperiment6398 3 ай бұрын
😂ඕන් හරක් කතාවක් කිව්වා මිනිසාට කැලයේ ස්වාභාවික විපත් හදුනා ගන්න සතුන් තරන් සන්වේදන නැති උනා ඒක නිසා ඒකෙ අඩුව පිරවෙන්න තමා මිනිහා කියන එකා බුද්දිමත් වගේම ගොඩක් හොද නිරීක්ෂකයෙක් වෙලා තියෙන්නෙ වගේම අනාගතේ තමන්ට එන්න පුලුවන් අබියොගයක් ගැන හිතින් පුරොකතනය කල්ලා ඒ වායෙන් බෙරෙන්න ක්‍රම කල් සිටම හොයා ගන්න ක්‍රමයක් තියනවා ඒක සත්තුන්ගේ නෑ ඒවගේම ගොඩාක් දරුනු අවස්තාවකදි ක්ශනිකව සතුන්ට වඩා වේගෙන් හිතලා ඒ අනතුරෙන් බෙරෙන්න විදිහකුත් මිනිස්සුන්ට තියනවා🎉
@senithamanamperi3162
@senithamanamperi3162 5 ай бұрын
🤍 ada loku deyak igena gaththa thank you...... thawath me wage video Danna
@shashilachamika195
@shashilachamika195 5 ай бұрын
විඩියො එක ගොඩක් වටිනවා 🖤
@srilalshriyantha1509
@srilalshriyantha1509 5 ай бұрын
මෙච්චර කාලෙකට නොදැන හිටිය දේවල් ටිකක් දැන ගත්ත මේ වීඩියෝ එකෙන් 🖤
@user-qv6cd6lo2b
@user-qv6cd6lo2b 5 ай бұрын
Oya kiyapu eka hari mame thanks mama me video eka asavenbaluva🖤
@shamnazeer2021
@shamnazeer2021 5 ай бұрын
Eka supiri bro..
@Bus-sz8pk
@Bus-sz8pk 5 ай бұрын
වීඩ්යෝ එක සුපිරි🖤
@AnujaSenavirathna
@AnujaSenavirathna 3 ай бұрын
මරුනෙ
@_sasinduheshan
@_sasinduheshan 5 ай бұрын
SCP foundation එක ගැන video එකක් දාන්න පුලුවන්ද ? 🖤
@user-ds4ch2wh6i
@user-ds4ch2wh6i Ай бұрын
❤❤❤❤❤Tawatt me wage video one ikmanatama 🖤
@wasanamadu77
@wasanamadu77 3 ай бұрын
Niyamai 🖤🖤
@user-jx2wb3bk4o
@user-jx2wb3bk4o 5 ай бұрын
දාපු ගමන් ආවෙ😊
@ruchiraruwan476
@ruchiraruwan476 5 ай бұрын
නියමයි.... 🖤
@user-nm5uj6ed9r
@user-nm5uj6ed9r 5 ай бұрын
ලෝකය වෙනස් කරන මිනිස්සු 🖤
@gayaniumangasamarakoon7853
@gayaniumangasamarakoon7853 5 ай бұрын
සුපිරියි🖤🖤🖤
@MAHASONAGAMINGBUSSID-cq8q
@MAHASONAGAMINGBUSSID-cq8q 5 ай бұрын
ඒ අතින් බලද්දී අපි කාලකන්නීයි
@keerthigamage5108
@keerthigamage5108 5 ай бұрын
ස්තූතියි තොරතුරු වලට..❤️
@user-xh5rd1yp9o
@user-xh5rd1yp9o 5 ай бұрын
අදත් සුපිරියක් අයියේ❤❤🖤
@musiclife-harshanaAkLk
@musiclife-harshanaAkLk 5 ай бұрын
thank you brother😊🖤
@krishanthiperrera551
@krishanthiperrera551 5 ай бұрын
ස්තූතියි ! තෙරැවන් සරණයි !🖤
@Menukadilshan81
@Menukadilshan81 5 ай бұрын
අපිට සොභව දහමෙ වෙනස් කම් දැනෙන්නෙ නැත්තෙ අපි මෙකට අයිති නැති හින්දද්දන්නැ🙁
@GihanMadusanka-tq9jw
@GihanMadusanka-tq9jw 5 ай бұрын
Ne chenal eka thamai man mechchara kalekata dekapu hodama chenal eka 🖤🖤🖤
@chamathinduwara2023
@chamathinduwara2023 5 ай бұрын
තව ගොඩක් නොදන්න දේවල් දාන්න අය්යේ
拉了好大一坨#斗罗大陆#唐三小舞#小丑
00:11
超凡蜘蛛
Рет қаралды 6 МЛН
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00
黑天使遇到什么了?#short #angel #clown
00:34
Super Beauty team
Рет қаралды 47 МЛН
Piranha Fish Care - In Sinhala | The Fishyflex [FHD Video]
18:50
The Fishyflex
Рет қаралды 21 М.
3+ Hours Of Facts About Our Galaxy To Fall Asleep To
3:17:49
Spark
Рет қаралды 30 МЛН
විශාල බළල් පවුල ගැන අපූරු තොරතුරු ගොඩක් | The Big Cats
18:35
Karanlığın İçinde Saklı Güneşler Dev Yıldızlar - Uzay Belgeseli
3:30:05
拉了好大一坨#斗罗大陆#唐三小舞#小丑
00:11
超凡蜘蛛
Рет қаралды 6 МЛН