අපේ වීරයා මුරලිගේ කඩුලු 800 කතාව | 800 Movie Explained In Sinhala | Movie Review Sinhala

  Рет қаралды 441,664

Sinhalen Baiscope

Sinhalen Baiscope

Күн бұрын

Пікірлер
@Dinethpoorna
@Dinethpoorna Ай бұрын
අපේ රටේ නම වාර්තා පොත් අතරෙ ලියවපු අපේ දමිළ වීරයා ❤️❤️❤️අපේ සිංහයා සැමදා ඔබ අපේ වීරයා ❤️ වාර්තා රැසක නිහතමානී හිමිකරුවා ❤️❤️❤️❤️👊👊👊
@chamilakumari2343
@chamilakumari2343 Жыл бұрын
මොනවා නැතත් අර්ජුන උදව් කලේ නැත්තම් මුරලිට ඉස්සරහට යන්න බැරිවෙනවා 😊😊❤❤❤❤❤❤❤
@-OYAAGIYAA5555
@-OYAAGIYAA5555 11 ай бұрын
මේව හරිනම් අපේ රටේ අය හදන්න ඕන film.වැඩක්නැති film හදන්න ඕන තරම් උන් ඉන්නව.මේ වගේ එකක් හදන්න ලංකාවේ එකෙක්වත් නෑ..සුපිරි film එක .love mureli❤️❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰🇱🇰
@ShamaliMalkanthi-q3o
@ShamaliMalkanthi-q3o 21 күн бұрын
Thats right
@Dinu..84
@Dinu..84 Жыл бұрын
මුරලි අදටත් හරි සාධාරණ මනුස්සයෙක් ❤ ඒ ආදරේට, නිහතමානී කමට මටනම් වචන නෑ❤
@nilukasanjeewani9623
@nilukasanjeewani9623 Жыл бұрын
@SP-jx5lt
@SP-jx5lt Жыл бұрын
💓
@tharindushameera7756
@tharindushameera7756 Жыл бұрын
අපේ සින්හයා ❤❤❤❤ මුරලි 🎉🎉🎉
@ConfusedEucalyptusTree-rt4ph
@ConfusedEucalyptusTree-rt4ph 9 ай бұрын
අපේ විරයෙක්
@birth95
@birth95 Жыл бұрын
මේක තනිකරම ඉන්දියාවෙ ආතල් එකක්. කට ඇරන් බලන්න මරු රිවීව් එක.
@chandanadissanayake1893
@chandanadissanayake1893 Жыл бұрын
❤❤❤ආදරෙයි මුරලි හැමදාමත්....ඒ වගෙ ක්‍රිකට් වසන්තයක් කවදා ඒවිද දන්නෙ නෑ....😢😢
@Hansijayarathna354
@Hansijayarathna354 Жыл бұрын
ලෝක පූජිත Murali❤️
@jayannaveendrajayasinghe8273
@jayannaveendrajayasinghe8273 Жыл бұрын
ක්‍රිකට් ගැන දන්න කෙනෙක් මේ review එක කරානම් කියලා හිතුනා ඔබට ජය ❤
@malshasheshadrie30
@malshasheshadrie30 Жыл бұрын
ඇත්ත අය සේරම මේකෙ නලු නිලියන්ට වඩා ලස්සනයි හැබැයි 🥲
@attitudera
@attitudera Жыл бұрын
Ekata hethuwa hari producer kenek nethuwa murali ma produce karapu nisa budget madiwela.. indian producer kenek mulinma viyadam karala ganda hitiye eth india we kattiya ekata kemathi wune nehe a nisa kemathi wecha samahara indian kattiyawa thiyala ithuru kattiya lankawen casting karala murali ma awa
@binaldissanayaka6008
@binaldissanayaka6008 9 ай бұрын
Yes❤❤
@nipunbandara619
@nipunbandara619 Жыл бұрын
මුරලි. අර්ජුන❤❤
@dilumdeshan6837
@dilumdeshan6837 Жыл бұрын
ඉංදියාවට තේරෙන දේ ලංකාවෙ වුන්ට තේරෙන්නෙ නැති හැටි 😢
@UETk
@UETk Жыл бұрын
එත තමා😢
@maheshnalinda3385
@maheshnalinda3385 Жыл бұрын
මුරලි කියන්නේ අපේ ජාතික සම්පතක් ..අපේ වීරයේක් අපි හැමදාමත් 96 ලොක සූරයන්ට ආදරෙයි ❤❤❤❤❤
@CricketfireTV
@CricketfireTV Жыл бұрын
කතාව ඇත්ත 🇱🇰🇱🇰🏏🏏
@nipunamadhushanka6632
@nipunamadhushanka6632 Жыл бұрын
ලෙජන්ඩ් මුරලිදරන් ❤
@BandaraSenewirathna
@BandaraSenewirathna Ай бұрын
අපෙ ශ්‍රී ලංකා 🇱🇰 සිංහ කොල්ලො ☠️☠️☠️💯🇱🇰🏏🏏
@SaduFreefire-zx2hg
@SaduFreefire-zx2hg 10 ай бұрын
Patta 🏁
@HemanthaKumara-k8b
@HemanthaKumara-k8b 8 ай бұрын
මුරලි නම් සුපිරි වැඩ්ඩෙක් තමයි ❤
@jukiproductions9035
@jukiproductions9035 5 ай бұрын
මුරලි 🇱🇰❤️
@udithavichakshana934
@udithavichakshana934 Жыл бұрын
හදවතේ වීරයා.... මුරලි සර් ♥️☺️
@HistoryWithInduneth-h8g
@HistoryWithInduneth-h8g Жыл бұрын
Adaray මුරලි ❤❤❤
@srilankacrikatlove875
@srilankacrikatlove875 8 ай бұрын
මාරම සතුටුයි අෑ මුත්තයියා😢❤
@jeewanlasantha2570
@jeewanlasantha2570 Жыл бұрын
Ape සිංහයා ❤Murali
@amandamahahithana2518
@amandamahahithana2518 Жыл бұрын
ලොවක් හෙල්ලූ අපේ මුත්තයියා මුරලිදරන් සින්හයාට ස්තූති අපේ රට ක්‍රිකට් වලින් උසස් ස්තානයකට ගෙනියන්න උදව් කරාට❤❤❤❤❤❤❤❤❤
@sithulnawodya2460
@sithulnawodya2460 Жыл бұрын
මාර ගැම්මක් එන්නෙ.❤
@heshanpabasara6397
@heshanpabasara6397 9 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉😢සුපිරි මුරලිදරන්
@lathawijekoon9845
@lathawijekoon9845 6 ай бұрын
මුත්තයියා මුරලිදරන් ❤ our best spinner
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 Жыл бұрын
මුරලී..අපේ වීරයා...❤❤❤❤❤
@Kk-lb7nt
@Kk-lb7nt Жыл бұрын
ගහපු ගේම අනුව තමයි මේකේ ප්‍රතිචාර🎉
@nishanlakmal1928
@nishanlakmal1928 10 ай бұрын
තෙරුවන් සරණයි අපේ වීරයා
@sinhalenbaiscope8829
@sinhalenbaiscope8829 10 ай бұрын
Thanks ❤❤ hamadama apith ekka innawata
@NishanJayawardana-i2e
@NishanJayawardana-i2e 5 ай бұрын
හැමදාම ආදරේ කරන සිංහ කොල්ලා 🥰🥰❤️❤️❤️👍
@janakaperera1242
@janakaperera1242 Жыл бұрын
Our great hero Murali...❤ love you so much ❤️👍💖🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@SubhashiniYvonne
@SubhashiniYvonne 10 ай бұрын
මුරලි ආදරෙයි ඉතින්
@SaduFreefire-zx2hg
@SaduFreefire-zx2hg 10 ай бұрын
Legend Muralitharan🏁💪
@susanthapereragamage7501
@susanthapereragamage7501 Жыл бұрын
ආඩම්බරයි ...❤❤❤💪
@PasiduPrasanna-q9v
@PasiduPrasanna-q9v 11 ай бұрын
Gammak thamai murali ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉
@DwagdissanayakaDissanayaka
@DwagdissanayakaDissanayaka Жыл бұрын
ලන්කාවේ හිටිය සුපිරි වැඩ්ඩෙක් murali...🖤❤️
@හාට්විනර්
@හාට්විනර් Жыл бұрын
පිස්සුවක් මෙක ❤️❤️❤️❤️❤️❤️
@GadEkanayaka
@GadEkanayaka Жыл бұрын
murali jaya wewa ❤❤❤❤❤
@mcjayaweera957
@mcjayaweera957 9 ай бұрын
ඔච්චර විකට් අරගෙන අපේ මුරලි නම් හිගා කන්නේ නෑ විකට් එක දෙන්න කියලා. ඒක නිකන් කියන්නේ අපේ මුරලි ට විකට් ගන්න බෑ.. අනේ දෙන්න වගේ හැගීමක් කරලා අවතක්සේරු කරලා වගේ. මුරලි ❤
@lathawijekoon9845
@lathawijekoon9845 6 ай бұрын
මුරලි තමයි මගේ වීරයා
@kalpawikumsiri7541
@kalpawikumsiri7541 Жыл бұрын
මුරලි ඔයා අපේ වීරයා 😢
@TT-si3ly
@TT-si3ly Жыл бұрын
ගැම්මක් අක්කේ
@lalindasilva711
@lalindasilva711 10 ай бұрын
Murali is a legend!❤❤❤💯
@sinhalenbaiscope8829
@sinhalenbaiscope8829 10 ай бұрын
aniwarennma Thanks❤❤
@AmalNimal-l2i
@AmalNimal-l2i Жыл бұрын
මුරලිදරන් ❤
@wageeshadamsaree
@wageeshadamsaree Жыл бұрын
@SamilaSamila-tr7dh
@SamilaSamila-tr7dh Жыл бұрын
@scienceideas5062
@scienceideas5062 Жыл бұрын
❤❤❤
@YenuriAmaya
@YenuriAmaya Жыл бұрын
​@@SamilaSamila-tr7dh❤ ර්‍
@mmgunawardana8668
@mmgunawardana8668 Жыл бұрын
Anivaaŕyayen Murali Jathika veerawarayek. Murali is Great Sri Lankan. Wish him All the Best
@loshinidesilva720
@loshinidesilva720 Жыл бұрын
Great biopic no unrealistic drama exaggeration or bias towards any nationality , there are some sinhala dialogues in the tamil version too. Really emotional story telling .
@minol-he1ie
@minol-he1ie Жыл бұрын
ඇස් දෙකට කඳුළු ආවේ නැත්නම්,උඹ නියම මැට් පිස්සෙක් නෙමෙයි..😭
@pradeepkumara7768
@pradeepkumara7768 Жыл бұрын
මුරලි ජාතික වීරයා රටට අදටත් ආඩම්බරයි
@sanaboy1625
@sanaboy1625 Жыл бұрын
ඇඩුනා ඔයී මුරලී 😢❤
@dasuntharanga6167
@dasuntharanga6167 Жыл бұрын
මම දැන් ෆිල්ම් එක බැලුවා විතරයි එක නියම film aka
@SasankaBandara-nv5ee
@SasankaBandara-nv5ee Жыл бұрын
Kohend baluwe
@SewwandiFonseka-r6d
@SewwandiFonseka-r6d Жыл бұрын
මුරලි වීරයා❤❤❤❤
@chandikalakmal8335
@chandikalakmal8335 Ай бұрын
මුරලි අපේ එකා❤❤❤❤
@chamindaniroshan1778
@chamindaniroshan1778 11 ай бұрын
🔥🙈
@K.MGnanasiri
@K.MGnanasiri Ай бұрын
Murali uncle ape mamage bossa.😅😅😂😂❤love you Murali uncle
@cartoonvideos44182
@cartoonvideos44182 4 ай бұрын
1983 සිංහල දෙමළ යුද්ධය ආරම්භ විය. 1977 නොවේ. යුද්ධය උග්‍ර වූ කාලයේ මේ මිනිසා දෙමළ හා සිංහල ජනතාව අතර පාලමක් විය. ඔහු ක්‍රිකට් ක්ෂේත්‍රය අභිබවා යමින් ශ්‍රී ලාංකීය ජාතියට දෙමළ සුපිරි වීරයෙකු බවට පත් විය. ඔබ සැබෑ සුපිරි වීරයෙක් මුරලි!
@niroshgreshan304
@niroshgreshan304 Жыл бұрын
ඇත්තටම මාරම සතුටක් මාරම දුකක් මුරලි ඇත්තටම මට දුකයි. අපේරටේ මිනිස්සු ගැන.
@surangidamayanthi7642
@surangidamayanthi7642 Жыл бұрын
ඔයාලා කොහොමත් මැච් එක පරදිනවා ඒ නිසා ඔයාගෙ විකට් එක මට දෙන්න..මොන කුනුඅරුපයක්ද ඒ ඉල්ලලා ගත්තා වගෙනෙ විකට් එක..මේකත් ඉන්දියාවට හරි යන විදිහට කරලා තියෙන්නෙ මරු 😂
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr Жыл бұрын
චරිතාපධානය තමා ම ලියද්දී තමන්ට කෙළවපු උන් විතරයි ඉන්නේ .... තමාගෙන් වෙච්ච වැරදි නෑ .... ඔව් මයි .... ඉන්දියන් උන් දිනන විදිය තමා පෙන්වා තියෙන්නේ .... එහෙම නැත්නම් ඉන්දියාවේ සහයෙන් .... 800 ගත්තා කියලා කියන්නේ .... ඉන්දියානු ආධාර යටතේ මධ්‍යම කදුකරයේ දෙමළ ජනාවාස සාධා සාදන රාජධානියේ මහා ඇමති වෙන්න ලැබේවා කියා පතනවා මුත්තාට
@attitudera
@attitudera Жыл бұрын
Eke teruma eka nemei.. thawa wicket 2 I match eka iwara wenda paradina eke meka denna kiyaddi a player puluwanam oyama ganda kiyadi meya eka gannawa Ekai thiyenne.. waradinna behe kathawa liuweth murali film eka produce kareth murali
@Ranjan_Ramanadan
@Ranjan_Ramanadan 5 ай бұрын
සිරාවෙට බන්😂 ඔයිට වඩා වැඩ්ඩො ඉන්නවා හරි සමුගැනිමක්වත් හම්බේච්ච නැති❤😢
@cartoonvideos44182
@cartoonvideos44182 4 ай бұрын
1983 සිංහල දෙමළ යුද්ධය ආරම්භ විය. 1977 නොවේ. යුද්ධය උග්‍ර වූ කාලයේ මේ මිනිසා දෙමළ හා සිංහල ජනතාව අතර පාලමක් විය. ඔහු ක්‍රිකට් ක්ෂේත්‍රය අභිබවා යමින් ශ්‍රී ලාංකීය ජාතියට දෙමළ සුපිරි වීරයෙකු බවට පත් විය. ඔබ සැබෑ සුපිරි වීරයෙක් මුරලි!
@sudarakakavinda6767
@sudarakakavinda6767 Жыл бұрын
හරි ආසාවෙන් අහන්න පටන්ගත්ත ෆිල්ම් එකක් විස්තර කරන විදිහනම් අයින්තිමයි 🤮 ඒක නිසා ටිකක් අහනකොටම එපා වෙලා නැවැතුවා ස්තූතියි 🙏 පුලුවන් නම් අහන් ඉන්න පුලුවන් මට්ටමකට හදන්න Good luck 👍👍👍
@Rashiya98
@Rashiya98 Жыл бұрын
aulk ma naha bn ahanna asa ekata kohoma unth hodai ❤
@sahirupriyashandesilva7458
@sahirupriyashandesilva7458 Жыл бұрын
king of off spin ❤
@kavindulakshan859
@kavindulakshan859 Жыл бұрын
මෙතන උන් කියනවා අපේ උන්ට අගයක් නෑලු ඉන්දියාවටලු අගේ. ඉන්දියාවේ තමිල්නාඩුවට තමයි අගේ. අපේ උන්ට අපේ රටවත් අගේ නැති එකේ මේ මොන මගුලක්ද 😂
@Peshalakulasisi1234
@Peshalakulasisi1234 Жыл бұрын
King of spin❤️✌️
@dineshnalaka7431
@dineshnalaka7431 Жыл бұрын
කොහොම උනත් අපේ cricket එක හදන්න බෑ බෑ බෑමයි 💔🥺 හොරු රට වගේම ක්‍රිකට් එකත් කෑවා 💔🥺 ඒ වීරයන්ගෙන් පස්සේ ආයේ ක්‍රිකට් නෑ 💔😑
@Chenulmethsanhirusara
@Chenulmethsanhirusara 11 ай бұрын
Ape sinhaya murali❤❤❤
@chandasx
@chandasx Жыл бұрын
Trinity kollo meheta
@JanjithMunasinghe
@JanjithMunasinghe Жыл бұрын
කාටත් සමකල නොහැකි එකම බෝලර්ස් 😫❤️💯😏
@vihangabro-mc4ew
@vihangabro-mc4ew 4 ай бұрын
No matter what,if Arjuna dose not help, Murail will not be able to move forward ❤❤Murali is still a fair man I have no words for that love and humility ❤❤❤❤❤❤
@DanceMadu
@DanceMadu Жыл бұрын
Harima lassanai me kathawa ♥️♥️🥹🫶
@chamindathushara8310
@chamindathushara8310 7 ай бұрын
ශ්‍රී ලංකා වීරය අර්ජුන මුරලිදරන්
@----Dasun---
@----Dasun--- Жыл бұрын
❤අරවින්ද❤මුරලි❤අර්ජුන❤
@lokuliyanagesanuthi2550
@lokuliyanagesanuthi2550 Жыл бұрын
ශ්‍රී ලංකාව කියල හරියට කියන්න බැරි එක ගැන කනගාටු වෙනවා. පරණ ක්‍රීඩකයන්ගේ නම් වැරදියටයි කිව්වේ. ඒක නිසා මේ වගේ වැඩක් කරනකොට හොඳට සූදානම් වෙලා කරානම් හොඳයි
@lahirubandara6313
@lahirubandara6313 Жыл бұрын
😂😂
@lahirusandaruwan4665
@lahirusandaruwan4665 Жыл бұрын
මුරලි ❤️
@Lumi-l2h
@Lumi-l2h Жыл бұрын
One of our legend ❤❤❤
@slyakshayo3061
@slyakshayo3061 Жыл бұрын
Legend murali ❤
@BuddikaKanishka
@BuddikaKanishka Жыл бұрын
Ela😂❤
@දේශපාලනවිද්යාව-ෆ5ඝ
@දේශපාලනවිද්යාව-ෆ5ඝ Жыл бұрын
Thank you muththahiya muralidaran.
@shiranshiran3111
@shiranshiran3111 Жыл бұрын
මුරලි කියන්නේ අපේ රටේ ජාතික සම්පතකි... ඒක කිසිම භේදයකින් නැති කරන්න බැහැ.. නැති කරන්න දෙන්නෙත් නැහැ... ඔහු අපේ කාලයේ අපේ වීරයෙක්
@lakindu21
@lakindu21 8 ай бұрын
මම තාම පොඩි කොල්ලෙක් මම 2013 ඒත් මම කවදා හරි ඔය තැනට මම යනවා.
@Pubudumadushan798
@Pubudumadushan798 5 ай бұрын
ඇත්තම ලංකාව ගැන පුදුම සතුටක් තියෙන්නේ.❤❤❤
@JgPemawathi
@JgPemawathi Жыл бұрын
❤Murali❤
@ShamaliMalkanthi-q3o
@ShamaliMalkanthi-q3o 21 күн бұрын
Adarei මුරලිදරන්
@oshadarandula1516
@oshadarandula1516 Жыл бұрын
Murali ❤️❤️❤️❤️
@PehasaraHettiarachchi
@PehasaraHettiarachchi 11 ай бұрын
අර්ජුන respect ❤️
@darasanacatura2390
@darasanacatura2390 Жыл бұрын
Nehata mane lankawata kerityak ganawa apeta adatat krekat etehasa keya Wana namak tama.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@DMHNDisanayaka
@DMHNDisanayaka 5 ай бұрын
මුරලි අයියා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@mira4596
@mira4596 Жыл бұрын
Murali ❤
@SamanKumara-pd6uy
@SamanKumara-pd6uy Жыл бұрын
අපි තමත් අදරේයි ඔයාට මුරලි
@Nureshroc3294
@Nureshroc3294 Жыл бұрын
👍👍👍👍👍👍🙏🙏Murali
@inokatissera8403
@inokatissera8403 Жыл бұрын
Thanks ........ayyy shi lanka kiyanne 🤔🤔🤔🤔🤔🤔Sri lanka kiyanne natuwa
@samanwijesinha3298
@samanwijesinha3298 Жыл бұрын
Super ❤
@Messifans19
@Messifans19 Ай бұрын
Ape iskole ❤🔥
@JagathWasantha-z4o
@JagathWasantha-z4o 5 ай бұрын
Muyyah❤
@mihirakabandara
@mihirakabandara 4 ай бұрын
Niyamai
@senarathdunuweera7244
@senarathdunuweera7244 Жыл бұрын
Adreyi murali ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@cndetails7462
@cndetails7462 11 ай бұрын
MURALI❤❤❤❤❤
@LakmuthuGimres
@LakmuthuGimres Жыл бұрын
Always king ❤
@rlspeires6274
@rlspeires6274 Ай бұрын
Supiri Supiri
@GihanMadusanka-gu8tg
@GihanMadusanka-gu8tg Жыл бұрын
❤❤❤ Tamil Unath Murali Aiya Supiri Jatiya Agama Wadak Na
@galaya9895
@galaya9895 Жыл бұрын
අපි හැමෝගෙම ලේ රතු පාටයි. සිංහල මුස්ලිම් දෙමළ කියලා බේදයක් නෑ. ඒත් එතනට තව දෙයක් මිස් වෙලා. සිංහල දෙමල මුස්ලිම් කියල බේදයක් නෑ. ඒත් අපි ශ්‍රී ලාංකිකයෝ. බේද අයින් කරලා රටක් විදිහට ගේමක් ගහන එකයි අඔඉ කරන්න ඕන. 🎉❤
@avishkadissanayake7229
@avishkadissanayake7229 Жыл бұрын
e api hithn widih. api ohom hithn innkot smhr kttiy bomba ghl unge palignn chethn isht krgnnw e asse wen kttiyk wen rajadani illnw
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН