මුත්තයියා මුරලිදරන්ගේ සම්පුර්ණ අවසන් ටෙස්‍ට් තරගය 😥Muttiah Muralitharan's FINAL Test Match

  Рет қаралды 242,382

SL Cricket Space

SL Cricket Space

Күн бұрын

Watch the emotional farewell of cricket legend Muttiah Muralitharan in his final test match. Relive the iconic moments as fans bid adieu to one of the greatest spin bowlers of all time. Don't miss this heartfelt tribute to a true cricketing legend. Relive the legendary Muttiah Muralitharan's final test match in this video. Watch the iconic cricketer's last moments on the field as he bids farewell to the game.
#muttiahmuralitharan #lasttest #srilankacricket

Пікірлер: 264
@RuwanJayasooriya-g8g
@RuwanJayasooriya-g8g 2 ай бұрын
මේක බලද්දි ඇගේ හිරිගඩු පිපි නෙතට කදුලු ආවේ නැති නම් ඔහු ලක්මෑණීගේ දරුවෙක් නොවේ,,ඒ වගේම ඒ දයාබර මව දෙවියන්ට ආචාර කරන මොහොත, සහා ඔහුගේ දයාබර බිරිදගේ ආචාරය කවදාවත්ම අමතක වෙන්නේ නෑ,,ජාතී කුල බේද නොතකා ක්‍රීඩාව උතුම් කියලා ඔප්පු කල දයාබර මුරලිදරන්ට ජාතියේ උත්තමාචාරය
@SLCricketSpace
@SLCricketSpace 2 ай бұрын
විඩියෝව අවසන් වන තෙක් රුදි සිටියාට ස්තුති ❤🇱🇰 මේ වගේ අපුරු ක්‍රිකට් විඩියෝ දිනපතා නැරඹිමට අපිත් එක්ක එකතු වෙන්න 🙌
@alexjayasundara7263
@alexjayasundara7263 2 ай бұрын
E
@kushalkaraliyadda1534
@kushalkaraliyadda1534 7 сағат бұрын
matath una
@NimalGunathilaka-q4b
@NimalGunathilaka-q4b 2 ай бұрын
ඒ කාලේ review තිබුනනම් මුරලි විකට් 1000ත් පන්නනවා, ටෝනි ග්‍රෙග් ගේ විස්තර විචාරයත් ඒ තරගය ලස්සන කලා ❤️👍
@shamafarnando5661
@shamafarnando5661 2 ай бұрын
Eka attha 👍👍🔥🔥
@TsSenul
@TsSenul 2 ай бұрын
❤ sira kathaw
@SLCricketSpace
@SLCricketSpace 2 ай бұрын
විඩියෝව අවසන් වන තෙක් රුදි සිටියාට ස්තුති ❤🇱🇰 මේ වගේ අපුරු ක්‍රිකට් විඩියෝ දිනපතා නැරඹිමට අපිත් එක්ක එකතු වෙන්න 🙌
@manujapromojith9289
@manujapromojith9289 2 ай бұрын
ඇස් වලට කඳුලු උනන්න ගත්ත..😢Old is Gold❤
@SLCricketSpace
@SLCricketSpace 2 ай бұрын
විඩියෝව අවසන් වන තෙක් රුදි සිටියාට ස්තුති ❤🇱🇰 මේ වගේ අපුරු ක්‍රිකට් විඩියෝ දිනපතා නැරඹිමට අපිත් එක්ක එකතු වෙන්න 🙌
@aselapiyananda487
@aselapiyananda487 2 ай бұрын
අපට තියෙන්නෙ අතීතයම විතරයි නේද? අපි පවු නේද? 😢😢😢😢😢😢 කමක් නහැ මුරලි ඔබ විශිෂ්ටයි ❤❤❤
@blazespooky
@blazespooky 2 ай бұрын
Man enawa anagathe ape lankaawa cricket walin ussanna❤❤mage channel eka balanna...."Cricket Boyzz " kiyala search karala balanna....wicket ekai bolekui thiyenne❤❤
@SLCricketSpace
@SLCricketSpace 2 ай бұрын
විඩියෝව අවසන් වන තෙක් රුදි සිටියාට ස්තුති ❤🇱🇰 මේ වගේ අපුරු ක්‍රිකට් විඩියෝ දිනපතා නැරඹිමට අපිත් එක්ක එකතු වෙන්න 🙌
@kaligumalaka8571
@kaligumalaka8571 2 ай бұрын
දැන් ඉන්න ලොන්තයෝ වගේ නෙවෙයි..❤❤❤❤
@SLCricketSpace
@SLCricketSpace 2 ай бұрын
විඩියෝව අවසන් වන තෙක් රුදි සිටියාට ස්තුති ❤🇱🇰 මේ වගේ අපුරු ක්‍රිකට් විඩියෝ දිනපතා නැරඹිමට අපිත් එක්ක එකතු වෙන්න 🙌
@SLCricketSpace
@SLCricketSpace 2 ай бұрын
විඩියෝව අවසන් වන තෙක් රුදි සිටියාට ස්තුති ❤🇱🇰 මේ වගේ අපුරු ක්‍රිකට් විඩියෝ දිනපතා නැරඹිමට අපිත් එක්ක එකතු වෙන්න 🙌
@thusharamuthu1009
@thusharamuthu1009 2 ай бұрын
මාලියි මුරලියි විකට් ටික බෙදාගත්තා.
@SLCricketSpace
@SLCricketSpace 2 ай бұрын
විඩියෝව අවසන් වන තෙක් රුදි සිටියාට ස්තුති ❤🇱🇰 මේ වගේ අපුරු ක්‍රිකට් විඩියෝ දිනපතා නැරඹිමට අපිත් එක්ක එකතු වෙන්න 🙌
@sachithnuwanth4020
@sachithnuwanth4020 2 ай бұрын
4 පාරක් ඇස් වලට කඳුළු අවා ඒ සතුටට බං 😢❤..... මෙහෙම තිබ්බ අපේ ක්‍රිකට් එක කාපු පාපතරයන්ට සාප වේවා....
@SLCricketSpace
@SLCricketSpace 2 ай бұрын
විඩියෝව අවසන් වන තෙක් රුදි සිටියාට ස්තුති ❤🇱🇰 මේ වගේ අපුරු ක්‍රිකට් විඩියෝ දිනපතා නැරඹිමට අපිත් එක්ක එකතු වෙන්න 🙌
@stevanmathew858
@stevanmathew858 2 ай бұрын
ජීවිතයේ ලස්සනම කාලය😔💔
@SLCricketSpace
@SLCricketSpace 2 ай бұрын
විඩියෝව අවසන් වන තෙක් රුදි සිටියාට ස්තුති ❤🇱🇰 මේ වගේ අපුරු ක්‍රිකට් විඩියෝ දිනපතා නැරඹිමට අපිත් එක්ක එකතු වෙන්න 🙌
@TharinduNiroshan-fl2ch
@TharinduNiroshan-fl2ch 2 ай бұрын
ඇයි බන් අපිව අඩවන්නේ 😢🫶♥️🥰
@stevanmathew858
@stevanmathew858 2 ай бұрын
🥺💔😔
@dstudio1988
@dstudio1988 2 ай бұрын
ඇත්තටම ඇඩුනා බන්..😢
@VihangaSithum-dh7zr
@VihangaSithum-dh7zr 2 ай бұрын
Me too❤
@YohanKalpajith
@YohanKalpajith 2 ай бұрын
සිරාම ඇඩෙනවා බන් , මුලු ලෝකෙටම ගහපු අපේ ක්‍රිකට් වලට දැන් වෙලා තියෙන දේ දැක්කම
@mrroma340
@mrroma340 2 ай бұрын
සිරාවටම ඕයි😢❤
@GayanKuamra
@GayanKuamra 2 ай бұрын
ඕන් රටට ආදරේ..❤ දෙමළ මිනිසුන්❤❤❤
@Sandakathmini01
@Sandakathmini01 2 ай бұрын
මොකටද උට්ටෝ දෙමළ කියලා කිව්වේ
@SLCricketSpace
@SLCricketSpace 2 ай бұрын
විඩියෝව අවසන් වන තෙක් රුදි සිටියාට ස්තුති ❤🇱🇰 මේ වගේ අපුරු ක්‍රිකට් විඩියෝ දිනපතා නැරඹිමට අපිත් එක්ක එකතු වෙන්න 🙌
@Whatnext93
@Whatnext93 2 ай бұрын
demala newei kollo ape rata e nama witharai awashya agam nha methana
@sudhar141
@sudhar141 2 ай бұрын
මේ මැච් එක බලද්දි අතීතය ආවර්ජනය කරලා අපිට සන්තෝස වෙන්න පුළුවන්, ඉන්දියාවේ ක්‍රීඩකයන් මෙම තරඟයේදී කොච්චර අපි ඉදිරියේ අසරණ වෙනවද ැන් එවුන් ගහන ක්‍රිකට් දැක්කහම වචන නෑ කියන්නෙත් පුදුම තරහක් එන්නේත් රට වෙනුවෙන් නිවේ සෙල්ලං කරන්නේ
@SLCricketSpace
@SLCricketSpace 2 ай бұрын
විඩියෝව අවසන් වන තෙක් රුදි සිටියාට ස්තුති ❤🇱🇰 මේ වගේ අපුරු ක්‍රිකට් විඩියෝ දිනපතා නැරඹිමට අපිත් එක්ක එකතු වෙන්න 🙌
@dulanaimasha8189
@dulanaimasha8189 2 ай бұрын
මේක නම් මුරලි දැනගෙනම ගහපු ගේමක්❤මුරලිට ඕන උනේ 800ට වඩා දිනන මැච් එකක්කින් සමු ගන්න....ටීම් එක වගේම හැමෝම දන්න දෙයක් තමයි ගාල්ල ground එක ලංකාවට වාසි කිය....ඒක කොහොමත් දන්න නිසා තමයි මුරලි කියන්න ඇත්තෙ මේකෙන් සමුගන්නවා කිය...❤❤❤❤❤
@SLCricketSpace
@SLCricketSpace 2 ай бұрын
විඩියෝව අවසන් වන තෙක් රුදි සිටියාට ස්තුති ❤🇱🇰 මේ වගේ අපුරු ක්‍රිකට් විඩියෝ දිනපතා නැරඹිමට අපිත් එක්ක එකතු වෙන්න 🙌
@chethiyalakshan5797
@chethiyalakshan5797 2 ай бұрын
අම්මෝ එදා දවස tv එකේ live බලපු හැටි අදටත් මතකයි චැනල් අයි එකේ ගියේ ,එදා සතුටින් කෑගැහුවා ගමටම ඇහෙන්න ❤❤😊
@SLCricketSpace
@SLCricketSpace 2 ай бұрын
විඩියෝව අවසන් වන තෙක් රුදි සිටියාට ස්තුති ❤🇱🇰 මේ වගේ අපුරු ක්‍රිකට් විඩියෝ දිනපතා නැරඹිමට අපිත් එක්ක එකතු වෙන්න 🙌
@grafildcat1952
@grafildcat1952 2 ай бұрын
pala boru kiyanne
@chethiyalakshan5797
@chethiyalakshan5797 2 ай бұрын
@@grafildcat1952 උඹ දන්නවද හුත්තො අපි කරපුවා 😂
@unique-marketer66
@unique-marketer66 2 ай бұрын
කිසිදාක කිසිවකුට මේ වාර්තාව කඩන්නලැබෙනඑකක් නෑමයි🎉🎉🎉
@SLCricketSpace
@SLCricketSpace 2 ай бұрын
විඩියෝව අවසන් වන තෙක් රුදි සිටියාට ස්තුති ❤🇱🇰 මේ වගේ අපුරු ක්‍රිකට් විඩියෝ දිනපතා නැරඹිමට අපිත් එක්ක එකතු වෙන්න 🙌
@travelwithvidu6915
@travelwithvidu6915 2 ай бұрын
බෝලෙන් බෝලෙට බලපු මැච් එකක් ❤ එදා හිතේ තිබුන බය මුරලිට වත් තියෙන්නෙ නැතුව ඇති
@ashanmullegama2325
@ashanmullegama2325 2 ай бұрын
ඇත්තටම කදුලු ආවා
@Saranga-fe2ks
@Saranga-fe2ks 2 ай бұрын
මුරලිගේ 800 වගේම වෝන්ගේ 500 ත් ගත්තේ ගාල්ලේ...අයිතිහාසික ගාලු පිටිය...❤❤
@SLCricketSpace
@SLCricketSpace 2 ай бұрын
විඩියෝව අවසන් වන තෙක් රුදි සිටියාට ස්තුති ❤🇱🇰 මේ වගේ අපුරු ක්‍රිකට් විඩියෝ දිනපතා නැරඹිමට අපිත් එක්ක එකතු වෙන්න 🙌
@SLCricketSpace
@SLCricketSpace 2 ай бұрын
විඩියෝව අවසන් වන තෙක් රුදි සිටියාට ස්තුති ❤🇱🇰 මේ වගේ අපුරු ක්‍රිකට් විඩියෝ දිනපතා නැරඹිමට අපිත් එක්ක එකතු වෙන්න 🙌
@Nirosha-i2t
@Nirosha-i2t 2 ай бұрын
අදරෙයි මුරලිදරන් ❤❤❤😢
@msmnaseem3171
@msmnaseem3171 2 ай бұрын
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉතාමත් වැදගත් තැනකට ගෙන ගියේ ඉහළ අන්දමට පන්දුවට පහර දුන් දක්ෂ පිතිකරුවන් පමණක් නොවේ ඉතාමත් ඉහළ අගයකින් දක්ෂ ලෙස පන්දු යැවූ මුරලිදරන් ඉතාමත් ඉදිරියෙන් සිටින බව අපි ආඩම්බරයෙන් සිහිපත් කරමු.
@SLCricketSpace
@SLCricketSpace 2 ай бұрын
විඩියෝව අවසන් වන තෙක් රුදි සිටියාට ස්තුති ❤🇱🇰 මේ වගේ අපුරු ක්‍රිකට් විඩියෝ දිනපතා නැරඹිමට අපිත් එක්ක එකතු වෙන්න 🙌
@alokaherath5191
@alokaherath5191 2 ай бұрын
දැන් ඉන්දියාවට ඇබරුනාට ඉස්සර අපි ගැහුවෙ ඔහොමයි...❤
@grafildcat1952
@grafildcat1952 2 ай бұрын
den aberenneth ne bro
@GyanichampikaGyanichampika
@GyanichampikaGyanichampika 2 ай бұрын
😂😢
@GayanKuamra
@GayanKuamra 2 ай бұрын
2009 යකෝ මම ගොයම් කපන ගමන් මැච් එක ඇහුවේ ඇල්ෆාටෙල් පෝන් එකෙන්.....ඒ කාලෙ කොහෙද ස්මාර්ට් පෝන්😢😢😢😢 .... දැං ඕව දැකල දුකයි😢😢❤❤❤
@chethiyalakshan5797
@chethiyalakshan5797 2 ай бұрын
සිරාවට
@chethiyalakshan5797
@chethiyalakshan5797 2 ай бұрын
2010 බන්
@damindadewa3511
@damindadewa3511 2 ай бұрын
😂😂😂😂😂
@GayanAnurada-r9s
@GayanAnurada-r9s 2 ай бұрын
Mewa dakkiddi kadulu enme me minissu rata wenuwen sellam karapu nisa...❤️❤️❤️thanks
@SumanSuman-qo9de
@SumanSuman-qo9de 2 ай бұрын
මෙහෙම ක්‍රිකට් අපි ආයේ කවදා බලන්නද
@SLCricketSpace
@SLCricketSpace 2 ай бұрын
විඩියෝව අවසන් වන තෙක් රුදි සිටියාට ස්තුති ❤🇱🇰 මේ වගේ අපුරු ක්‍රිකට් විඩියෝ දිනපතා නැරඹිමට අපිත් එක්ක එකතු වෙන්න 🙌
@SLCricketSpace
@SLCricketSpace 2 ай бұрын
විඩියෝව අවසන් වන තෙක් රුදි සිටියාට ස්තුති ❤🇱🇰 මේ වගේ අපුරු ක්‍රිකට් විඩියෝ දිනපතා නැරඹිමට අපිත් එක්ක එකතු වෙන්න 🙌
@sachiniwickramasinghe8302
@sachiniwickramasinghe8302 2 ай бұрын
අද ....මැච් බලද්දි, ඉස්සර වගේ නෙවෙයි......හරිම අමරුයි බලන්න .😢.
@shehanvidura7716
@shehanvidura7716 2 ай бұрын
ඇත්තටම ඇඩෙනවා බලනකොට🥺🥺
@SLCricketSpace
@SLCricketSpace 2 ай бұрын
විඩියෝව අවසන් වන තෙක් රුදි සිටියාට ස්තුති ❤🇱🇰 මේ වගේ අපුරු ක්‍රිකට් විඩියෝ දිනපතා නැරඹිමට අපිත් එක්ක එකතු වෙන්න 🙌
@SenakaJayasena-cq3pj
@SenakaJayasena-cq3pj 2 ай бұрын
අති විශිෂ්ඨයි.දැන් ටීම් එකේ ඉන්න එවුන්ට බලන්න ,බලලා හැදෙන්නේ තව තවත් මේ වගේ video කරපල්ලා යාළුවනේ.
@SLCricketSpace
@SLCricketSpace 2 ай бұрын
විඩියෝව අවසන් වන තෙක් රුදි සිටියාට ස්තුති ❤🇱🇰 මේ වගේ අපුරු ක්‍රිකට් විඩියෝ දිනපතා නැරඹිමට අපිත් එක්ක එකතු වෙන්න 🙌
@ChamilaGunarathna-v8p
@ChamilaGunarathna-v8p 2 ай бұрын
මට කියන්න දෙයක් නැ. මුරලි කියන්නේ මගේ හදවතේ කැල්ලක්. මට එහෙම දැනෙනවා. අපිව අඩවන්න එපා.❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰
@SLCricketSpace
@SLCricketSpace 2 ай бұрын
විඩියෝව අවසන් වන තෙක් රුදි සිටියාට ස්තුති ❤🇱🇰 මේ වගේ අපුරු ක්‍රිකට් විඩියෝ දිනපතා නැරඹිමට අපිත් එක්ක එකතු වෙන්න 🙌
@LalithMadhushanka
@LalithMadhushanka 2 ай бұрын
ඒ ලස්සන cricket අපි ව අඩවපු cricket බලන්න අපිට අයෙ කවදා වත් හම්බ වෙන්නෙ නැ
@RoshanSamanthkumara
@RoshanSamanthkumara 2 ай бұрын
ඔව් අනේ මන් 96 ඉදලා මැච් බලනවා a කාලේ ඉදන් 2015 වෙනකම් ඉන්දියාව කියන්නේ අපට ගේමක් නෙති රටක් එකට දැන් හරිම දුකයි සහෝ
@SLCricketSpace
@SLCricketSpace 2 ай бұрын
විඩියෝව අවසන් වන තෙක් රුදි සිටියාට ස්තුති ❤🇱🇰 මේ වගේ අපුරු ක්‍රිකට් විඩියෝ දිනපතා නැරඹිමට අපිත් එක්ක එකතු වෙන්න 🙌
@janakajanaka8389
@janakajanaka8389 2 ай бұрын
හැම ක්‍රීඩකයෙක්ටම ඔහොම අන්තිම තරගේ ගරුත්වයක් ඇතුව දුන්නනම් සෑහෙන්න වටිනවා🥺❤️
@SLCricketSpace
@SLCricketSpace 2 ай бұрын
විඩියෝව අවසන් වන තෙක් රුදි සිටියාට ස්තුති ❤🇱🇰 මේ වගේ අපුරු ක්‍රිකට් විඩියෝ දිනපතා නැරඹිමට අපිත් එක්ක එකතු වෙන්න 🙌
@angelosradiatorH
@angelosradiatorH 2 ай бұрын
😢😢😢😢😢😢 මේවා තමයි අපිව ඇබ්බැහි කලේ
@sunethekanayaka7894
@sunethekanayaka7894 2 ай бұрын
සොඳුරු මතකයන් සදා අමරණීයයි❤❤❤❤
@PathumNissanka-lv7gi
@PathumNissanka-lv7gi 2 ай бұрын
වැඩියෙන් දුක හිතෙන match එක සංගාගේ සමුගැනීම ඒකේ වීඩියෝ එකකුත් ඕනේ❤
@SLCricketSpace
@SLCricketSpace 2 ай бұрын
විඩියෝව අවසන් වන තෙක් රුදි සිටියාට ස්තුති ❤🇱🇰 මේ වගේ අපුරු ක්‍රිකට් විඩියෝ දිනපතා නැරඹිමට අපිත් එක්ක එකතු වෙන්න 🙌
@GayanKuamra
@GayanKuamra 2 ай бұрын
මුරලිට අපි ආදරය කරනව❤❤❤❤........ ltte ඩයස්පෝරාවේ අය😢😢😢 මුරලිදරන් ප්‍රතික්ෂේප කරනව😮😢
@prasadnamal4480
@prasadnamal4480 2 ай бұрын
ඇඩෙනවා ඕයි....
@GHOST-MAN599
@GHOST-MAN599 2 ай бұрын
Issara india wata api ritrun kareohma thami bm❤😊muralitharan dadarei hamadamath❤❤❤❤
@bestoftiktok6619
@bestoftiktok6619 2 ай бұрын
ඇත්තටම කදුළු ආවා, ඒ කාලේ ඒ වගේ match බලන්න අපි වසනාවන්ත උනා ❤️❤️❤️❤️❤️
@geethanjanakavindu6314
@geethanjanakavindu6314 2 ай бұрын
ආයේත් මේ වගෙ ක්‍රිකට් බලන්න ලැබෙන්න ඕන අපිට ❤️😌
@nesanduniduwara4288
@nesanduniduwara4288 2 ай бұрын
මේක මුරලිට පෙනේවා❤
@sachiniwickramasinghe8302
@sachiniwickramasinghe8302 2 ай бұрын
මම පොඩියි ඔය කාලේ....ඒත් අද වගේ මතකයි....😮
@chanakamadushan4625
@chanakamadushan4625 2 ай бұрын
අපි ඔහොමයි ඉන්දියාවට ගැහුවෙ😊😊
@SLCricketSpace
@SLCricketSpace 2 ай бұрын
විඩියෝව අවසන් වන තෙක් රුදි සිටියාට ස්තුති ❤🇱🇰 මේ වගේ අපුරු ක්‍රිකට් විඩියෝ දිනපතා නැරඹිමට අපිත් එක්ක එකතු වෙන්න 🙌
@SLCricketSpace
@SLCricketSpace 2 ай бұрын
විඩියෝව අවසන් වන තෙක් රුදි සිටියාට ස්තුති ❤🇱🇰 මේ වගේ අපුරු ක්‍රිකට් විඩියෝ දිනපතා නැරඹිමට අපිත් එක්ක එකතු වෙන්න 🙌
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 Ай бұрын
ආදරෙයි ගොඩක් මූරලි🎉🎉🎉
@prasannaranathunga4517
@prasannaranathunga4517 2 ай бұрын
අපේම අපේ ක්‍රිකට් ..❤❤❤❤❤❤❤...වර්ථමානයෙ. 😢😢😢😢😢😢.
@w.a.d.tchamara2412
@w.a.d.tchamara2412 2 ай бұрын
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ස්වර්ණතම යුගය. ආපහු එහෙම යුගයකට අපේ කොල්ලොන්ව දිරිමත් කරමු. ජය.
@nickykolla183
@nickykolla183 2 ай бұрын
එදා බැට්ස්මන්ලා හිටපු නිසා ලකුණු ගැහුවා මුරලිට විකට් ගන්න. ඒනිසා මුරලි ෆුල් කන්ෆිඩන්ස් පිට පළවෙනි මැච් එකේ විකට් 8 ගන්නවා කිව්වා. අද වුනා නම් විකට් 2ක් ගන්න තියෙන බෝලර්ටත් මැච් දෙකක්වත් ගහන්න වෙනවා මොකද අපේ බැට්ස්මන්ලා ලකුණු 40ට 50ට අවුට් වෙන නිසා
@MoorthiWanigarathne
@MoorthiWanigarathne 2 ай бұрын
මෙව ඇත්ත ඒත් මුරලිට නායකත්වය කසිදා දුන්න්නෙත් ඒ ඔහු ගෙ ජාතිය නිසාය තිත්ත ඇත්ත මෙයයි.😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
@SLCricketSpace
@SLCricketSpace 2 ай бұрын
විඩියෝව අවසන් වන තෙක් රුදි සිටියාට ස්තුති ❤🇱🇰 මේ වගේ අපුරු ක්‍රිකට් විඩියෝ දිනපතා නැරඹිමට අපිත් එක්ක එකතු වෙන්න 🙌
@AsithaEkanayake-xv7ry
@AsithaEkanayake-xv7ry 2 ай бұрын
පුරාවතක් ❤️
@FernandoLiyanaarachchigeju-p1h
@FernandoLiyanaarachchigeju-p1h 2 ай бұрын
විශිෂ්ටතමයා!
@manojrajapaksha5404
@manojrajapaksha5404 2 ай бұрын
ඒ කාලෙ ක්‍රිකට් ❤❤❤❤❤
@shegiofficial7939
@shegiofficial7939 2 ай бұрын
මැච් එකට කලින් කියලා විකට් ගන්න අතීතයක් අපිට තිබුනෙ 😢❤
@HARSHAYAgaming
@HARSHAYAgaming Ай бұрын
මට මතකයි පොඩි කාලේ ඔක කෑ ගගහා බැලුවේ ලයිව් 😪❤💪
@Prasaaaa
@Prasaaaa 2 ай бұрын
මේක බැලුවා යකෝ ඇස් දෙකෙන්..❤️❤️
@SLCricketSpace
@SLCricketSpace 2 ай бұрын
විඩියෝව අවසන් වන තෙක් රුදි සිටියාට ස්තුති ❤🇱🇰 මේ වගේ අපුරු ක්‍රිකට් විඩියෝ දිනපතා නැරඹිමට අපිත් එක්ක එකතු වෙන්න 🙌
@sadunmaura3671
@sadunmaura3671 23 күн бұрын
Math baluwa
@kavindutharaka2628
@kavindutharaka2628 2 ай бұрын
කොහොම බලන්නද මේව...❤️🥺
@NuwanThanuja-n4r
@NuwanThanuja-n4r 2 ай бұрын
මුරලි වගේ දක්ෂ නැති උනත් හොද ක්‍රිඩකයො හිටියා හැබැයි අපේ කලකන්නි දෙෂපාලනය මැදට පැනලා එ අය කලින්ම අයින් කෙරා. මහේල උඩවත්ත වගේ අයේ අය දිල්ෂාන් මහේක සoගා උනත් වාස් එහම කලයට කලින් සමුදුන්න බැරිකමට නෙවයි .එදා වැටුණ කණ්ඩායම තාමත් එහමයි ක්‍රිකට් ගොඩ යන්න දෙෂපාලන ලන් නොකර ඉන්න ඔනි
@KaveeshaTheekshani-ht2dr
@KaveeshaTheekshani-ht2dr 23 күн бұрын
ඇස් වලට කදුලුත් අවා 🥺♥️
@sajithapriyadharshana7206
@sajithapriyadharshana7206 2 ай бұрын
මැතිවුස් හැමොම කරෙ අරන් ගියාට,මැතිවුස්ව ගෙනියන්න කවුරැත් නැති වෙයි වගෙ 😢❤
@paramichandupa6015
@paramichandupa6015 2 ай бұрын
ඇත්තටම ...ඒකට නම් ඇඬුනා❤
@liyathra7748
@liyathra7748 2 ай бұрын
ඔයාගෙ ඔක්කොම හොඳයි . මේ පොඩි ටීවී එකකින් පෙන්නන නිසා මම බලන්නෙ නෑ
@hyacinfernando8000
@hyacinfernando8000 2 ай бұрын
Old is Gold 🙏
@MalimaliMalimali-rq1hp
@MalimaliMalimali-rq1hp 2 ай бұрын
මුරලිදරන් ❤❤❤❤❤❤❤❤💪💪💪👈
@susithjayasinghe5018
@susithjayasinghe5018 2 ай бұрын
සිරාවටම බොක්කටම වැදුනා ❤😢😊
@dhanushikasewwandi3717
@dhanushikasewwandi3717 26 күн бұрын
ආදරෙයි මුරලිදරන් ❤❤❤
@navosanda5869
@navosanda5869 Ай бұрын
අපි වාසනාවන්තයි මේ සෙට් එකම සෙල්ලම් කරනවා බලන්න ලැබුන එකට..අපි cricket වලට ආදරේ කරේ මේ සෙට් එක නිසා...ලංකාවට personality එකක් කියලා තිබ්බෙ මේ cricket වලින් විතරයි...ඇයි බන් දැන් උන් ඒක නැති කරන්නෙ😪
@mahimaabenayake2483
@mahimaabenayake2483 2 ай бұрын
මුත්තයියා මුරලිදරන් කියන්නේ නමක් නෙමෙයි රටක්❤️
@mayuripremathilaka9436
@mayuripremathilaka9436 2 ай бұрын
Aduna Machan Ada inne salli hoyana eun ekai Dianna Bari wenne
@samindawarnakula1602
@samindawarnakula1602 2 ай бұрын
වසර 19 න් ටෙස්ට් තහනම පැවති කාලසීමාවෙත් ක්‍රීඩා කළා නම් කඩු තව 50 ක් විතර වැඩි කරගන්න තිබුනා. එහිදී අර්ජුන මුරලිගේ මනස ශක්තිමත් කළේ නැත්නම් ඒ සිද්ධියෙන් පස්සේ මුරලිව අපට අහිමි වන්නට තිබුනා.
@JpTharanga-fo8ko
@JpTharanga-fo8ko 2 ай бұрын
හදවතේ cridakaya මුරලි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️rr❤️😭😭😭😭
@thivankanuwan5065
@thivankanuwan5065 2 ай бұрын
ඒ එකමුතු කම...ලංකාවේ cricket icc එකෙන් හරි තහනම් නොකලොත් දැන් team එකේ ඉන්න කාලකන්නි, cricket කුජිතම කරලා දානවා..
@Risarahesanya
@Risarahesanya 2 ай бұрын
Eka aththa
@ThenulGaming99
@ThenulGaming99 2 ай бұрын
Thawa kochchara kalayak giyath me record eka kadanna katawath ba 😢😢😢
@සිංදුකාමරේ-ඡ1ල
@සිංදුකාමරේ-ඡ1ල 2 күн бұрын
Live බලන්න ලැබුනා...❤
@shamafarnando5661
@shamafarnando5661 2 ай бұрын
Cricket nam srilanka thamai mage mathru bumiya jaya wewa srilanka❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@rajaekanayake2327
@rajaekanayake2327 2 ай бұрын
මගේ ඇස් වල කඳුළු ගලනවා...ඔබට ස්තුතියි
@pradeepkumara2907
@pradeepkumara2907 2 ай бұрын
❤❤❤❤❤❤මුරලි යි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰800.1000
@duminduhansaka-g3t
@duminduhansaka-g3t 2 ай бұрын
eka hadawathinmayi..........❤❤❤
@mohanmouva7762
@mohanmouva7762 2 ай бұрын
ඇත්තටම ඇඩුන😢❤😍💕
@hasithhasith-me1df
@hasithhasith-me1df 2 ай бұрын
මේ MACH එක බලන්න මන් ඒ කලෙ හිටියනම් 😔
@chamudithalakshan9652
@chamudithalakshan9652 2 ай бұрын
ගාල්ල කියන්නෙ මුරලි හේරා අල්ලෙ නටෝපු ග්‍රවුන්ඩ් එකක්නෙ ඉතිං සුවර්ම තමයි
@salibromusicclub7288
@salibromusicclub7288 Ай бұрын
කියලා ගැහුවෙ කියල ❤❤❤❤
@ThakshilaWeerasinghe-o9b
@ThakshilaWeerasinghe-o9b 2 ай бұрын
අම්මපා ඇඩුනා ඕයි❤️
@Sampath-v6t
@Sampath-v6t Ай бұрын
ඇඩුවා යකෝ ❤😢
@janakasampath2539
@janakasampath2539 Күн бұрын
එදා මේ අවස්ථාව සජීවීව බලපු කෙනෙක් විදියට මට මතකයි මාලි බෝල් කරන්න එනකොට විකට් ගන්න එපා කියල කෑගැහුවා.. ❤❤
@SLCricketSpace
@SLCricketSpace 2 ай бұрын
ඔබ tution class කරන ගුරුවරයෙක්ද එහෙම නැත්තම් සුලු හෝ මාධ්‍ය පරිමාණ ව්‍යාපාරයක් කරන කෙනෙක්ද ශ්‍රි ලංකාවේ ජනප්‍රියම KZbin නාලිකා සහ Facebook පේජ් හරහා ඔබගේ ව්‍යාපාරය හෝ සේවාව ගැන මුලු රටටම කියන්න අපි සුදානම් ඉතා සුලු මුදල් ආයෝජ්නයකින් ඔයාගේ Business එක Next level එකට ගෙනියන්න අපට කතාකරන්න 075-8974590
@nilukshisangeethika4224
@nilukshisangeethika4224 2 ай бұрын
අඬවන්න එපාා😭
@KASUNLakshitha-yv5jd
@KASUNLakshitha-yv5jd 28 күн бұрын
අම්මාපල්ලා මේ දකිත්දි සතුටට ඇඩුනා
@rithidudeusith
@rithidudeusith 2 ай бұрын
Ammo😢😢 adenawa ekata nm😢😢
@C.M.KNandasiri
@C.M.KNandasiri 2 ай бұрын
Ado ada wage mathakai e dawasa, adenwa oii adarei ubta😘
@wasanthagunasoma226
@wasanthagunasoma226 2 ай бұрын
මාලිට බැන බැන බැලුවෙ කලුසුදු ටීවී එකේ 😢❤
@musicatexprt8395
@musicatexprt8395 2 ай бұрын
super❤🎉
@anjulamadusanka5461
@anjulamadusanka5461 2 ай бұрын
Golden era of sri lanka cricket
@TheekshanaSandaruwan-e7x
@TheekshanaSandaruwan-e7x 2 ай бұрын
ඇස් වලට කදුලුත් ආවා😢
@janithanuththara4280
@janithanuththara4280 2 ай бұрын
අම්මෝ අම්මෝ මාලි බැට් කරනවා.❤❤
@HarshaHallagoda-fb5oj
@HarshaHallagoda-fb5oj 2 ай бұрын
Murali ❤❤❤
@nimalirathnayaka2524
@nimalirathnayaka2524 2 ай бұрын
My favourite baller❤❤❤❤
@SamudraPawani-t4r
@SamudraPawani-t4r 2 ай бұрын
Sir shok ane.sir cute.❤❤❤
@gemunugemunu8698
@gemunugemunu8698 2 ай бұрын
Ela ela den enna pandithayo me dakiwa
@vimalrohanasamarappulige6089
@vimalrohanasamarappulige6089 2 ай бұрын
Ape swarnama kalaya,,aye ewage kridakoyo kavada dakinna laybeda
@SherlyBibile
@SherlyBibile 2 ай бұрын
Dan inna lonthayo wageda. Great Tony❤❤❤❤❤❤
@iruumayanga2006
@iruumayanga2006 2 ай бұрын
අඩවන්න එපා යකො.. 😢
@SparkSculpters
@SparkSculpters 2 ай бұрын
@w.dgamini6591
@w.dgamini6591 2 ай бұрын
Jaya.wewa.murali
@MNishath
@MNishath 2 ай бұрын
I love sri lanka 🇱🇰 😊❤
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 20 МЛН
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 22 МЛН
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
SRI LANKA VS WEST INDIES 2ND T20 MATCH HIGHLIGHTS 2024 | SL VS WI
17:00
ComputerPakistan
Рет қаралды 26 М.
Footballers Epic Jump Challenge🤩
0:26
Football Life
Рет қаралды 2,3 МЛН
Best Transitions 🥶
0:24
Foot Mood
Рет қаралды 28 МЛН
Последнее такое выступление🤨
0:24