පෙම්වතා බලන්න ගිහින් 99 බේරුන කෙල්ල | Butta Bomma Movie Explained In Sinhala | Sinhalen Baiscope

  Рет қаралды 607,095

Sinhalen Baiscope

Sinhalen Baiscope

Күн бұрын

වැරදි ඇමතුමෙන් හමුවූ පෙම්වතා බලන්න ගිහින් අනූනවයෙන් බේරුන කෙල්ල | Butta Bomma Movie Explained In Sinhala | Movie Review Sinhala | Sinhalen Baiscope
“සත්‍යා” කියන්නෙ ගමේ හැදුණු අහිසක ගෑනු ළමයෙක්. ඉතිං වැරදීමකින් ඒ කියන්නෙ වැරදුන කෝල් එකකින් තරුණයෙක් හදුනා ගන්නවා ඔහු “මුරලි” ඔහු ඔටෝ රියදුරෙක් ඉතිං දවසින් දවස දෙන්නා කතාවෙන් ලං වෙනවා, ආදර කරනවා “සත්‍යාට” ඕනේ වෙනවා “මුරලි” හමුවෙන්න. ඉතිං මේ දෙන්නා මුන ගැගෙන්න තොරාගන්නෙ “වයිසාග්“නගරය. කවදාවත් තනියෙන් මෙච්චර දුරක් තනියෙන් ගිහිල්ලා නැති “සත්‍යා” “මුරලිට” තියෙන කැමැත්ත නිසාම මේ ගමන යන්න තීරනය කරනවා. ඉතිං "වයිසාග් නගරයෙදි මේ දෙන්නා අතරට කවදාවත් හිතුවෙ නැති විදිහට "රාමක්‍රිෂ්ණ” එනවා. ඇත්තටම මේ කවුද? “සත්‍යා” තමන් වයිසාග් වලට එන්න තීරනය කරපු එක ජීවිත්යේ කරපු ලොකුම වැරැද්ද කියළා තේරුම් ගන්නවා. ඒ ඇයි ද කියලා දැනගන්න නම් වීඩියෝ එක ඉවර වෙනකන් බලන්න
"Satya" is a poor girl who grew up in the village. So by mistake, that is, from a wrong call, a young man realizes that he is "Murali" and he is an auto driver, so day by day the two get closer and fall in love. "Satya" wants to meet "Murali". So these two choose the city of "Vizag" to meet. "Satya", who has never traveled this far alone, decides to go on this journey because of "Murali's" desire. So "Ramakrishna" comes between these two in the city of Vizag in an unexpected way. Who is this really? "Satya" realizes that his decision to come to Vizag is the biggest mistake of his life. To know why, watch the video till the end
Welcome to Sinhalen Baiscope
✔ We are a film review channel for Tamil and other language films. We talk about the story, review the best movies in the world in Sinhala.
✔ Our main objective is to provide you with movies and TV series in Sinhala in different languages.
✔ Come and join our KZbin Channel to know about the latest movies, TV series in Sinhala
✔ Don't forget to subscribe to our youtube channel and click on the bell icon to post a new video on the roof that will bring you closer.
සිංහල බයිස්කෝප් වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු
✔ අපි දෙමළ සහ වෙනත් භාෂා චිත්‍රපට සඳහා චිත්‍රපට සමාලෝචන නාලිකාවකි. අපි කතාව ගැන කතා කරනවා, ලෝකයේ හොඳම චිත්‍රපට සිංහලෙන් විචාර කරමු.
✔ විවිධ භාෂා වලින් යුත් චිත්‍රපට ,රෑපවාහිනී කතා මාලා සිංහලෙන්ම රස වින්දින්ට ඔබට ලබා දීම අපගේ ප්‍රධාන අරමුණයි
✔ සුපිරිම අලුත්ම චිත්‍රපට ,රෑපවාහිනී කතා මාලා ගැන සිංහලෙන් දැන ගන්න එන්න එකතු වෙන්න අපේ KZbin Channel එකට
✔ එ වගේම අලුත් Film පරණ Film වල Subtitles Download Links ඔ⁣ක්කොමඇති එකම තැන සිංහලෙන් Biascope KZbin Channel එකෙන්ම විතරයි
✔ අමතක නොකර අපගේ යුටියුබ් චැනලය සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා සෙවිල්ලෙන් ඉන්න අලුත් විඩියෝ එකක් දාපු ගමන් ඔබ ලගටම ගෙන්වා ගන්න පුලුවන්
✔ 𝙈𝙤𝙫𝙞𝙚𝙨
✔ 𝙏𝙑 𝙎𝙚𝙧𝙞𝙚𝙨
✔ 𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚𝙨
✔ 𝘿𝙤𝙬𝙣𝙡𝙤𝙖𝙙 𝙇𝙞𝙣𝙠𝙨
#Sinhalen_Baiscope #Movie_Explained_In_Sinhala #Movie_Review_Sinhala
Fair Use Copyright Infringement
Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, an allowance is made for "fair use" for purposes such as criticism, commentary, news reporting, teaching, scholarship and research. Fair use is the use permitted by copyright law that may otherwise be infringed. Nonprofit, educational or personal use indicates balance for fair use.
This video has no negative impact on the original works (it will be positive for them)
✔ This video is also intended to teach.
✔ I only used video bits and pieces to get the point across where I needed to.
✔ It is not translatable by nature.
We make these videos with the intention of educating others in a motivational / inspiring way. Most of the time we do not own the clips and music we use. Our understanding is that it relates to fair use, however, since it is open for interpretation, if any owner of the content clips wants us to remove the video, we have no problem with that and will do it soon. As much as possible.
If You Have Any Problem Send An Email To Contact.chathurangasandaruwan4080@gmail.com.
Disclaimer: Any scenes in this video are used only to convey a message (understandable) to the audience. To the best of my knowledge, it's a fair use under the positive audio reviews and comment sections. We do not plan to infringe on anyone's rights.
Thank you for understanding!

Пікірлер: 520
@sinhalenbaiscope8829
@sinhalenbaiscope8829 Жыл бұрын
Movie Download Link sinhalenbaiscope1.blogspot.com/2023/03/butta-bomma-2023.html
@isurid.keshani6272
@isurid.keshani6272 Жыл бұрын
Subtitles ත් තියෙවිද
@piyumimadhu1255
@piyumimadhu1255 Жыл бұрын
😒මේවගේ මමත් නොදන්න නම්බර් එකකින් මට ගත්ත කෙනක් ට කතාකරා, මාස 6ක් විතර කතාකරද්දි ආරන්චි උනේ,ඒ මනුස්සය එන්ගේජ් වෙච්ච මනුස්සයෙක් , මගෙ පලවෙනි ආදරෙ වගේ හිතුනෙ මට ඒ කොල්ලා ...ඒ මාස ගානට මන් ගොඩක් හිතින් බැදුනා.....අන්තිමේ ලොකු හිත් වේදනාවක් එක්ක පිරිමි කියන ජාතිය අදටත් සැකයි😞
@ShiromiDamayanthi-di4gt
@ShiromiDamayanthi-di4gt Жыл бұрын
😊😊😊😊😊😊
@TheviduDineth
@TheviduDineth Жыл бұрын
😊😊😊😊😊
@dineshadilrukshi4410
@dineshadilrukshi4410 Жыл бұрын
​@@piyumimadhu1255😅
@vinushidewmini2283
@vinushidewmini2283 Жыл бұрын
ඒ නිළිය මාරම ලස්සනයි හරිම පින් පාටක් තියෙනවා.....කතාවත් ලස්සනයි ❤
@Chandimaweerasuriya1208
@Chandimaweerasuriya1208 Жыл бұрын
විවේගම් එකේ ඉන්න දුව ලොකු වෙලා වගේ නේද 🤔
@AnjaliAnuruddika
@AnjaliAnuruddika Жыл бұрын
Oww ee eya thama
@Chandimaweerasuriya1208
@Chandimaweerasuriya1208 Жыл бұрын
@@AnjaliAnuruddika ස්තුතියි 😊🌹
@subashinikodithuwakku5534
@subashinikodithuwakku5534 Жыл бұрын
මගේ ආදරෙත් වැරැදිලා ආපූ නම්බර් එකකින් හම්බුන එකක්.අවුරුදු 7ක් ආදරේ කරලා බැන්ඳා..දැන් සතුටින් ඉන්නවා දරුවො 2 එක්ක..❤️😊
@dilipmadushanka1997
@dilipmadushanka1997 Жыл бұрын
🎉
@rasheenweerakoon
@rasheenweerakoon Жыл бұрын
Mamath ehemai dan puthala dennei eyai ekka sathutin Innawa
@marasinghedevi5215
@marasinghedevi5215 Жыл бұрын
වැරදිලා එන නම්බෙර් වලට කුනුහරපෙන් බනින මම 😂
@chanuka_sandeepa
@chanuka_sandeepa Жыл бұрын
අපේ අක්කත් එහෙම😁
@Laki_Girl_2006
@Laki_Girl_2006 Жыл бұрын
@@marasinghedevi5215 😂💔
@dilkilakshika2461
@dilkilakshika2461 Жыл бұрын
මං මුලදි හිතුවේ RK හොද නෑ කියලා පස්සෙ තමා මුරලි හොද නැත්තෙ හොද කතාවක් සුපිරි මෙ වගෙ කතා තවත් අරන් එන්න
@gimanhaladunumadalawage
@gimanhaladunumadalawage Жыл бұрын
කෙල්ලො කොහොමත් මුලින්ම වරද්දගන්නවා
@Thamasha1206
@Thamasha1206 Жыл бұрын
වැරදිලා එන නම්බර් වලට ජාතිය අමතන මම😌
@HappyDeer-su5ci
@HappyDeer-su5ci 5 ай бұрын
Ub mage eki aa 🥲
@dinie049
@dinie049 Жыл бұрын
වැරදිලා එන numbers වලට කුනුහරුපෙන් බයින මම 😂
@Harshi_online
@Harshi_online Жыл бұрын
එහෙම එපා..වැදගත් කම තියා ගන්න ඔනා අපී😂
@kavindulakshitha2347
@kavindulakshitha2347 Жыл бұрын
😂
@himalkadubaicar1810
@himalkadubaicar1810 Жыл бұрын
😂
@isharasewmini8814
@isharasewmini8814 Жыл бұрын
මමත් 😂💔
@anuradhadissanayake4948
@anuradhadissanayake4948 Жыл бұрын
Ela kellek 😂
@prabanidewdini2023
@prabanidewdini2023 Жыл бұрын
මගේ.ආදරෙත් වැරදි නම්බරේ කින් තමා සෙට් උනේ එ උනාට එයා අල්ලපු ගමේ දැන් අපේ ආදරේට අව්රුදු 5 ක් 😁❤️
@Tharushikasewwandi4269
@Tharushikasewwandi4269 Жыл бұрын
ඒ වගේම මේ නංගිත්, අනිත් අයත් හරිම ලස්සනට රගපානව. සුපර් film
@sinhalenbaiscope8829
@sinhalenbaiscope8829 Жыл бұрын
Thank you❤❤❤❤
@nethuamasha8002
@nethuamasha8002 Жыл бұрын
අද කාලේ කෙල්ලොන්ට හොද වටින් ලස්සන කතාවක් මේක ❤❤❤😊
@nelumkaushalya7144
@nelumkaushalya7144 10 ай бұрын
ඇත්ත☺️🤍
@faaraqueen12361
@faaraqueen12361 Жыл бұрын
මං tamil , hindi movies බලන්න කැමති කෙනෙක් නිමි. ඒත් මේක නම් ආසාවෙන් බැලුවා😍 මාර ආදර්ශමත් කතාවක්❤ ඒ වගේම ලස්සනයි 😻💗
@roshlRoges_122
@roshlRoges_122 Жыл бұрын
ගොඩක් ලස්සනට ඔයා film එකේ story එක කියවනවා. අහන්නත් ආසයි බලන්නත් ආසයි. හොද story එකක්...ඔක්කොම clear.. all the best.. ❤❤
@shehanyt8231
@shehanyt8231 Жыл бұрын
ආදරේ කියල දැන් ගොඩක් අය රග පෑම්වලට අහු වෙනවා.ඇත්තටම වටිනම කතාවක් කෙල්ලනේ මෝඩ වෙන්න එපා හැමදේම කම්ප්නාවෙන් කරන්න..ඒ වගේම කොල්ලොත් මොකද කොල්ලොන්ටත් මෙහෙම නොවෙනවම නෙවෙයි පරිස්සමින් සමජෙ ගොඩාක් වෙනස් දැන්..බුදු සරණයි ❤️
@wathsaladulanjali700
@wathsaladulanjali700 Жыл бұрын
ගොඩක් වටින කතාවක් අක්කේ🙂😌අපිට පිටින් පේන මනුස්සයෝ නෙමෙයි ඇතුලතින් ඉන්නේ.ගොඩක් ගෑණු ළමයිට වරදින්නෙ,පිටින් පේන දේ හින්දා මනුස්සයන්ව විශ්වාස කරන්න යන එක.ඊට පස්සෙ වැරදුනාම තමා තේරෙන්නේ,කොච්චර මෝඩ වැඩද්ද කරේ කියලා,මේ ගෑණු ළමයාට වගේ හැමෝටම වාසනාව එන්නෙත් නෑ.ඒ හින්දා ගෑණු ළමයි පරිස්සමට ඉන්න.දෙයක් කරද්දී සිය පාරකටත් වඩා හිතලා බලන්න😌🙂❤🙏
@sinhalenbaiscope8829
@sinhalenbaiscope8829 Жыл бұрын
Watina adahasak Thanks ♥️♥️♥️♥️♥️
@pradeeppriyadarshana8946
@pradeeppriyadarshana8946 Жыл бұрын
100%ඇත්ත
@shiranjayasinghe4801
@shiranjayasinghe4801 Жыл бұрын
ඒ ගැණු ලමයා දැන් ලොකු වෙලා.හරිම ලස්සනයි එයා❤
@sinhalenbaiscope8829
@sinhalenbaiscope8829 Жыл бұрын
ow Thanks❤❤❤
@npgunawardana8970
@npgunawardana8970 Жыл бұрын
Mona ganu lamayada
@shiranjayasinghe4801
@shiranjayasinghe4801 Жыл бұрын
@@npgunawardana8970 මේකේ රඟපාන නිළිය
@npgunawardana8970
@npgunawardana8970 Жыл бұрын
Eyage real name eka dannwada.
@rihansamindu5374
@rihansamindu5374 Жыл бұрын
Anika surendra ❤️
@Tharushikasewwandi4269
@Tharushikasewwandi4269 Жыл бұрын
කියන්න වචන නැහැ අක්කේ. හරිම ලස්සනය් ආදර්ශමත් film එකක්. මං මුලින් හිතුවේ මුරලි හොද කියල. එත් පොඩි සැකයක් අව මුරලි ඕනවට වඩා හොද වුනම්. මතුපිටින් හොදයි කියන මිනිසුන්ට වඩා මතුපිටින් නරකයි කියල පෙන මිනිසුන්ගේ හදවත් මාරම හොදයි කියල මේ film එක අපිට කියාදෙනවා. නියම wadak.
@sinhalenbaiscope8829
@sinhalenbaiscope8829 Жыл бұрын
Thank you❤❤❤❤
@gayathri1037
@gayathri1037 Жыл бұрын
Arjun dass (RK) හරිම ලස්සනයි එයාට ලස්සන කටහඬහක් තියෙන්නෙ.එයා රඟපාන ගොඩක් කතා හරිම ලස්සනයි තාත්විකයි.😜😘🤗මගේ fev නලුවා😘💎🤗
@nuwandarasammani2708
@nuwandarasammani2708 Жыл бұрын
Me too❤
@thenushidewmini9439
@thenushidewmini9439 Жыл бұрын
@anuradhasandaruwan3210
@anuradhasandaruwan3210 Жыл бұрын
Arjun das ගැලපෙන්නේ මේ වගේ film වලට 🙂💙👊
@hellenaoffic2833
@hellenaoffic2833 Жыл бұрын
@@anuradhasandaruwan3210 Yes & I specially can't forget his villain roles too .😍
@btsarmygirldew1299
@btsarmygirldew1299 Ай бұрын
Me too❤
@crazyengine9257
@crazyengine9257 Жыл бұрын
මට ආවොත් එන්නෙ ඩයලොග් සිම් එකට මොබිටෙල් කොම්පැනියෙන් වැරදිල එන කෝල් එකක් තමයි ඉතින් 😂
@deemantharathnayaka5138
@deemantharathnayaka5138 Жыл бұрын
Ade ekh 😂
@AsnaaIshek
@AsnaaIshek Жыл бұрын
😂😂
@V_Gamage_
@V_Gamage_ Жыл бұрын
අඩො අඩෝ😅💔
@chamudipabodya4319
@chamudipabodya4319 Жыл бұрын
😂
@Dewminiahinsa
@Dewminiahinsa 7 ай бұрын
Ade ou 😂😂😂😂💔
@NimashaMalshani-c8b
@NimashaMalshani-c8b Жыл бұрын
හැම cuple ekkatama පරිස්සමින් ලස්සන ආදර කතාවක් ඉදිරියට ඇරන් යන්න ලැබෙව කියලා පර්තනා කරනවා මට උනෙ දෙ කිසි කෙනෙක්ට වෙන්න එපා එච්චරයි ❤
@KPG_Babuu
@KPG_Babuu Жыл бұрын
මටත් මේ විදියටම වැරැදිලා ආපු නම්බරේකින් කෙනෙක් හම්බුනා දැන් අවුරුදු 4ක් .මන් තාමත් ආදරෙයි ඒත් එයා දැන් වෙනස් වෙලා . ඒත් මගේ එකම ආසාව කවදම හරි එයාව ඇස් දෙකට දකින එක☺️ කවදාවත් දැකලා නැති එයාව තරම් කාවවත්ම හිතට දැනුනේ නෑ🙂❤️🥀
@V_Gamage_
@V_Gamage_ Жыл бұрын
ඉක්මනට හම්බෙලා හැමදාම සතුටින් ඉන්න ප්‍රාර්ථනා කරනව😊
@renukadhamayanthi8575
@renukadhamayanthi8575 Жыл бұрын
කෙල්ලෙක්ට ආදර්ශයක් දෙන ලස්සන කතාවක් ❤❤
@VGChiranjeewa
@VGChiranjeewa 8 ай бұрын
මගෙ අම්මයි තාත්යි එහෙම තමායි යලු උනෙ. හැබැයි දැන් මගෙ අම්මා නැතිවෙලා මසයයි. අම්මට වයස 36 මට අවුරුදු 15😢.අනේ මගෙ අම්මට නිවන් සුව ලැබේවා .
@LasithJeevantha
@LasithJeevantha 7 ай бұрын
යකෝ බලාගෙන යද්දි හැම එකාම යාලු වෙලා තියෙන්නෙ වැරදි call වලින්නෙ 😂💔😪
@nishi-i2r
@nishi-i2r 5 ай бұрын
Mmm ekanee 😒
@isurinimesha5678
@isurinimesha5678 2 ай бұрын
Mamanam ne 😂
@amashidewindi3203
@amashidewindi3203 Жыл бұрын
මගේ ආදරේ පටන් ගත්තෙත් වැරදිලා ගිය කෝල් එකකින්🤭 දැන් අපේ ආදරේට අව්රුදු තුනක්🤗❤️🥰
@Anushka-nq9dj
@Anushka-nq9dj Жыл бұрын
කෙල්ලෙක් නැති අහින්සක මන් 😊
@V_Gamage_
@V_Gamage_ Жыл бұрын
🤭හැමදාම සතුටින් ඉන්න
@sadewsathsara8731
@sadewsathsara8731 11 ай бұрын
Oka badinna venna bn😂😂
@Everything-464
@Everything-464 Жыл бұрын
අම්මෝ ඒ කෙල්ලගේ මාරම අහිංසක ලස්සනක් තියෙන්න.😍 හරිම පිං පාටයි. ❤
@dh2275
@dh2275 Жыл бұрын
මාත් රෝන් නම්බර් එකෙන්, විවහ වෙලා අවුරුද්දයි, යාලුවෙලා අවුරුදු 9💖 බලන් යද්දි අල්ලපු ඉස්කෝලෙ හරි සතුටින් ඉන්නවා ❤❤❤
@LasithJeevantha
@LasithJeevantha 7 ай бұрын
🙂🤲
@kingav-ch8cu
@kingav-ch8cu Жыл бұрын
මං අවුරුදු නමයක් aadare kare ආදරේ කරේ රෝන්ග් නම්බර් එක කෙල්ලෙක්ට ඒත් අද එයා මං ගාව නෑ මං කවදාවත් එයාට වැරැද්දක් වෙන්න දීලා නැහැඒ නිසා හැමෝම එක වගේ නෙවෙයි නංගී 💔💔🙂
@Roshky08
@Roshky08 Жыл бұрын
💗🥰
@IshamiJayasinha
@IshamiJayasinha Жыл бұрын
🎉
@JayaruwanPriyadarshana
@JayaruwanPriyadarshana 6 ай бұрын
Sdtu6rtyu7udfu898900ty898😊😢😮😅😊
@sanjannethmi2499
@sanjannethmi2499 Жыл бұрын
බලන් යද්දි හැමොම හම්බවෙලා තින්නෙ දන්නැති නම්බර් වලින් ආපු කොල් වලින්නෙ 🙂
@sahajajanith8569
@sahajajanith8569 Жыл бұрын
අදත් වෙනදා වගේම පට්ට review ඒකක් අක්කේ..ගැම්මක් අක්කේ..🧡💜️🧡💜️😍.. අපිව අදුරන්නැති අය අපිව මාර විදියට වෙනස් කරනෝ හැබැයි ..🧡💜️😍
@sinhalenbaiscope8829
@sinhalenbaiscope8829 Жыл бұрын
Thanks❤❤❤
@wasmaduwanthi7882
@wasmaduwanthi7882 Жыл бұрын
හරිම පැහැදිලිව කතාව කියනවා, all the best❤
@harshaperera1001
@harshaperera1001 Жыл бұрын
ලස්සන කතාවක් . හිතට මාරම සැහැල්ලුයි
@sinhalenbaiscope8829
@sinhalenbaiscope8829 Жыл бұрын
Thanks❤❤❤
@nimanthikashrimali9577
@nimanthikashrimali9577 Жыл бұрын
මගේ ආදරෙත් වැරදිලා ආපු කෝල් එකක්.යාලුවෙලා දැනට අවුරුදු 2ක් වෙනවා❤🙂
@shadow..8731
@shadow..8731 Жыл бұрын
මන් ආදරේ කරන්නෙත් වැරදීමකින් හම්බුන නම්බර් එකකින් මන් අදටත් එයාව හැබැහින් දැකලා නෑ 😔ඒත් මන් එයාට ගොඩක් ආදරෙයි ,අපි අපිට ගොඩක් ඈතින් ඉන්නෙ ,මගේ ජීවිතේම එයා වෙද්දි එයාගෙ ජීවිතෙ මන් වෙනුවෙමුත් තියෙනව කියල දැනෙද්දි හරි ආඩම්බරයි 😘,love you lashi baby 💞💫🌍
@xxxg24-c1r
@xxxg24-c1r Жыл бұрын
❤❤
@sheronraveedhashyamsilva3234
@sheronraveedhashyamsilva3234 Жыл бұрын
මටත් ඔය වගේම දෙයක් වුණා මම ජීවිතේ නැති කරගන්න හැදුව අන්තිමට එයාට කර්මය පඩිසන් දුන්නා
@UmeshaAdikari
@UmeshaAdikari 7 ай бұрын
කතාව ගොඩක් ලස්සනයි හිතට වැදුනා ගොඩාක් 🥺❤
@යථාර්ථයදකිමු
@යථාර්ථයදකිමු Жыл бұрын
හොඳ පණිවිඩයක්. වැඩකට නැති රිවීව් වලට හොඳම ආදර්ශයක් දිගටම මේ වගේ ඒවා පලකරන්න.
@sinhalenbaiscope8829
@sinhalenbaiscope8829 Жыл бұрын
Thanks❤❤❤❤
@VindanaPrasad-qm7op
@VindanaPrasad-qm7op Жыл бұрын
අද කාලෙට ගැලපෙන හොද කතාවක් ❤
@Harshi_online
@Harshi_online Жыл бұрын
අනිවාර්යයෙන්
@VindanaPrasad-qm7op
@VindanaPrasad-qm7op Жыл бұрын
@@Harshi_online 💗
@pawaninilundi3374
@pawaninilundi3374 Жыл бұрын
මගෙ ආදරෙත් කවදාවත් දැකලා තිබුණෙ නෑ . ඒත් අපි තවම එකට ඉන්නවා 🙂♥
@surangadissanayake525
@surangadissanayake525 Жыл бұрын
🥺❤️
@xxxg24-c1r
@xxxg24-c1r Жыл бұрын
❤❤
@sujanipriyanka8770
@sujanipriyanka8770 11 ай бұрын
Apith
@sujeewadamayanthi-pw9cf
@sujeewadamayanthi-pw9cf Жыл бұрын
මගේ ආදරෙත් වැරදි කෝල් එකක්.. යාලු වෙලා දැනට අවුරුදු 3ක් 😊
@riverwow3086
@riverwow3086 Жыл бұрын
කතාව මාර ලස්සනයි.😘😘😘
@harshaniathukorala5811
@harshaniathukorala5811 Жыл бұрын
මගේ නංගීත් ආදරේ කලා ,වැරදිලා ආපූ number එකකට,,,ඒ ආදරේ අවුරුදු 7ක් තිබ්බා ..ඒ ආදරේ නිසාම ආයේ නොඑන්නම නංගී අපිව දාලා ගිහින් දැන් අවුරුදු 2ක්😥😥😥😥😥😥
@Stephanieperera699
@Stephanieperera699 Жыл бұрын
😥😔😥
@AnomaPriyadarshani-qi3lm
@AnomaPriyadarshani-qi3lm Жыл бұрын
Anee
@chanukamadhushanka3503
@chanukamadhushanka3503 Жыл бұрын
නියමයි අක්කි අද මාරම වට්න කතාවත් ❤👉👈😌
@rushanrathnayake
@rushanrathnayake Жыл бұрын
මේ කතාව ප්‍රතිනිර්මාණයක් මේකෙ මුල්ම කතාම මලයාලම් එකක්
@kaligumalaka8571
@kaligumalaka8571 Жыл бұрын
අර්ජුන් දාස් පට්ට ❤❤❤
@sinhalenbaiscope8829
@sinhalenbaiscope8829 Жыл бұрын
aniwa supiri Thanks ♥️♥️♥️♥️♥️
@මදුවන්තිමදුවන්ති
@මදුවන්තිමදුවන්ති Жыл бұрын
ගොඩක් ලස්සන කතාවක්.ඒ වගේම හොද ආදර්ශමත් කතාවක් ❤
@진주눈물
@진주눈물 Жыл бұрын
🥰🥰🥰 ලස්සනම වගේම ගොඩක් දේවල් ජීවිතයට ගන්න පුළුවන් film එකක්
@sinhalenbaiscope8829
@sinhalenbaiscope8829 Жыл бұрын
aniwaren Thanks ♥️♥️♥️♥️♥️
@dinidunimnada9543
@dinidunimnada9543 Жыл бұрын
අර්ජුන් දාස් කියන්නෙ favourite ❤️😇
@malithipabasara9206
@malithipabasara9206 Жыл бұрын
මගෙත් favorite ❤
@dinidunimnada9543
@dinidunimnada9543 Жыл бұрын
කයිදි එකේ තමයි ගොඩක්ම පට්ට🌝❤️
@malithipabasara9206
@malithipabasara9206 Жыл бұрын
@@dinidunimnada9543 අම්මෝ ඔව් ❤
@abhifunvlogsdhanaproductio9916
@abhifunvlogsdhanaproductio9916 Жыл бұрын
Master එකත් පට්ට
@malithipabasara9206
@malithipabasara9206 Жыл бұрын
@@abhifunvlogsdhanaproductio9916 ඒකත් සුපිරි 👌
@isharamadumali3559
@isharamadumali3559 Жыл бұрын
Film eka godaaak ලස්සනයි dr👍👍👍👌👌👌😍😍😍
@shiwondilshan-sd4sf
@shiwondilshan-sd4sf Жыл бұрын
දැන් කාලේ කෙල්ලන්ට හොද පිල්ම් එකක්✔✔
@sunithhnishantha933
@sunithhnishantha933 Жыл бұрын
හොද කතාවක් ගොඩක් හොද ආදර්ශයක් තියෙන කතාවක්. thank uu❤️ මිනිස්සු ගැන තීරණ ගන්න ඉක්මන් වෙන්න හොද නැ.....
@sinhalenbaiscope8829
@sinhalenbaiscope8829 Жыл бұрын
Thank you! 🤗
@iranganimesh2280
@iranganimesh2280 Жыл бұрын
අද කාලේ වටින ලස්සන ෆිල්ම් එකක් 👌
@BinuthmaWijesooriya
@BinuthmaWijesooriya 2 ай бұрын
ලස්සන film එකක්. ❤❤❤❤ ජීවිතයට පාඩමක්. 🙏
@DiliniDilee
@DiliniDilee Жыл бұрын
මගේ ආදරෙත් පටන් ගත්තෙ වැරදිල ගිය මැසේජ් එක්කින් දැන් අවුරුදු 4ක් වෙනවා අපේ ආදරේට අදටත් අපි සතුටින් ඉන්න්වා හැමදාමත් ඒ විදියටම ඉන්න ලැබෙන්න ඕනේ කියලා ප්‍රාර්තනා කරනවා ❤❤
@adyaroshljayawardana1018
@adyaroshljayawardana1018 Жыл бұрын
Anikha surendran my favorite actres අදත් චිත්‍රපටය ලස්සනයි අක්කා ඔයා හොඳට කතා කරනවා.❤️❤️❤️❤️❤️💕💕💕💕💕
@sinhalenbaiscope8829
@sinhalenbaiscope8829 Жыл бұрын
Thanks ♥️♥️♥️♥️♥️
@Bod1ma.0
@Bod1ma.0 Жыл бұрын
පෙනුමෙන් මිනිස්සු මනින හැම කෙල්ලම බලන්න ඔනි fillm ekak☺️❤️‍🩹
@akashnimathakolambage565
@akashnimathakolambage565 Жыл бұрын
Wrong number වලින් හම්ව වෙන අයයි නොදන්න උන් එක්ක ආදරේ කරන්න ගත්තමයි කියල හැමෝම ඒම නෑ 🥺🥺 ඒක නිසා සමහර කියන වචනෙ දාන්න ඕකට
@Dew-fk2lw
@Dew-fk2lw Жыл бұрын
E kella agama adahana nisa e kellge jewithe karadara walin beruna. 🥺. Thamage agama thama godama de. 🥺❤mata mage jewethe parashna godakata hoda wisadumak eka. 🥺❤mn mge agamata godk adreyi🥺❤
@shyamapriyangika2375
@shyamapriyangika2375 Жыл бұрын
ලස්සනයි කථාව ආදර්ශයමත් ❤❤❤❤❤
@Rinesh-s5
@Rinesh-s5 Жыл бұрын
Nice review keep it up❤️🔥
@sinhalenbaiscope8829
@sinhalenbaiscope8829 Жыл бұрын
Thanks 🔥
@kanishkasandaruwan2113
@kanishkasandaruwan2113 Жыл бұрын
නියම එකක්❤
@himeshranasinghe5228
@himeshranasinghe5228 Жыл бұрын
Nice review👍👍👍👊👊
@sinhalenbaiscope8829
@sinhalenbaiscope8829 Жыл бұрын
Thanks ♥️♥️♥️♥️♥️
@hiruniveerasingha4145
@hiruniveerasingha4145 Жыл бұрын
මාත් ඇස් දෙකින්වත් දකින්නැතුව ආදරේ කලේ අහම්බෙන් phne එකෙන් හම්බෙලා ආදරේට අවුරුදු 3 ඒත් එයා මට බොරු කලා 🙂
@Waik-o7b
@Waik-o7b Жыл бұрын
ඇත්තටම ආදරේ කරන්න අයත් සමහර අයට වැරදියි නම්බර් එකකින් වුනාත් හමුවෙන්න පුළුවන් ඒ වගේම මේ වගේ තිරිසන්නුත් හමුවෙන්න පුළුවන්. වැරදි නම්බර් වලින් විතරක් නෙවෙයි ඕනම තැනක හොද අය වගේම මේ වගේ අයත් ඉන්නවා අපිට සමහර වෙලාවට ඒ අය අදුර ගන්න බැරි තරම් හොඳට එයාලා රගපෑම් කරනවා. ඒ නිසා අපි හරි අවබෝධයකින් වගේම වගකීමකින් කටයුතු කරන්න ඕන. ගැහැණු කෙනෙක් කියන්නේ දුර්වල අය නෙවෙයි හැබැයි තව කෙනෙක් ඉක්මනින් විශ්වාස කරන්න පුරුදු වෙලා ඉන්නවා. එක මනුස්සක ලක්ෂණයක් වුනාත් සමහර මිනිසුන් හිතන්නේ ඒ තමයි ගැහැණු අයගේ දුර්වල කම කියලා.
@chathurangasandaruwan8898
@chathurangasandaruwan8898 Жыл бұрын
Good explained ❤❤
@sinhalenbaiscope8829
@sinhalenbaiscope8829 Жыл бұрын
Thanks ♥️♥️♥️♥️♥️
@ThePhoneshop-eb6rk
@ThePhoneshop-eb6rk 6 ай бұрын
ඇත්තටම ෆිල්ම් එක ගොඩාක් ලස්සනයි ,
@samanthikarathnayaka.-qg7dn
@samanthikarathnayaka.-qg7dn 7 ай бұрын
මගෙ ආදරෙත් හම්බුනේ මෙහෙම තමයි.අදට අපි ආදරේ කරන්න අරන් අවුරුදු 7 මාස 10 වෙනවා.
@pradeeppriyadarshana8946
@pradeeppriyadarshana8946 Жыл бұрын
ලස්සනයි තප්පරයක් මිස් කරේ නෑ❤❤❤
@warunapriyamal-fp5kg
@warunapriyamal-fp5kg Жыл бұрын
මුන් ඔක්කොටම වැරදිලා call ඇවිත්.. අපිට ආවොත් කුනුහර්පකියනෝ
@HeshanDisanayaka-we8jo
@HeshanDisanayaka-we8jo Жыл бұрын
ඒ කෙල්ලට එච්චර දෙයක් වෙලත් තව මුහුද බලන්න එක්කන් යන්නලු😂
@kavishkasadaruwan7009
@kavishkasadaruwan7009 Жыл бұрын
Adath supiri akki
@sinhalenbaiscope8829
@sinhalenbaiscope8829 Жыл бұрын
Thanks ♥️♥️♥️♥️♥️
@dinithichathuranganee4641
@dinithichathuranganee4641 Жыл бұрын
Niyamai akke.❤
@sinhalenbaiscope8829
@sinhalenbaiscope8829 Жыл бұрын
Thanks ♥️♥️♥️♥️♥️
@pradeeppriyadarshana8946
@pradeeppriyadarshana8946 Жыл бұрын
Me wage)ලස්සන ෆිල්ම් තිබ්බොත් කරන්න තව❤❤❤❤
@Ystudioiz9ml
@Ystudioiz9ml Жыл бұрын
Full video එකම බැලුව 💖
@tharakiishara1551
@tharakiishara1551 Жыл бұрын
RK කියන කොල්ලා හරිම ලස්සනයි 🙂❤️
@PS_Maazer
@PS_Maazer Жыл бұрын
ඒත් හැමෝම එහෙම නෑ තමන්ගේ ලඟින්ම ඉන්න අයටත් වඩා ආදරේ කරන අය හම්බවෙනවා වැරදි numbers නම්බර් අන්තර්ජාලය ඔස්සේ ඉතින් ඒක වැරදියි කියලා එහෙමම කියන්නත් බෑ සමහරක් අය විතරයි රවට්ටන්නෙ❤
@sanukinehansa1704
@sanukinehansa1704 Жыл бұрын
Ane manda
@PrabhodhaSandeepani
@PrabhodhaSandeepani 8 ай бұрын
2019/07/28ට මට එය මෙසේජ් කරේ.ඒ වෙද්දී මට වයස 14යි එයාට 21යි.වැරදිලා ආව කෝල් එකක් නිසා මගේ ජීවිතේ වෙනස් වුණා.මාස ගානක් යනකම් අපි මැසේජ් කරා විතරයි.ඊට පස්සේ අපි කෝල් ගන්න පටන් ගත්තා.අපේ ගෙදරට අහු වුණා මන් එයා එක්ක කතා කර කර ඉන්නවා.කොරෝනා දවස් වල නිසා කොයි වෙලෙත් මන් එයාට කතා කරනවා කියල ගෙදරින් දැන ගත්තා.මන් ගොඩක් බැනුම් ඇහුවා ගුටි කෑවා.ඒත් අපි දෙන්නා එකට ම හිටියා.ඒත් ටික කාලයක් යද්දි එයා වෙනස් වුණා.ඇත්තට ම මට තේරුම් ගියා එයා මගේ උවමනාවට කෝල් මැසේජ් මන් ගැන එයාට ගානක් වත් නැ කියල දැනුන නිසා මන් එයාගෙන් ඇහුවා ඔයා ඇයි මාව ගණන් ගන්නේ නැත්තේ ඇයි කියලා.ඒත් එයා කිව්වා එහෙම දෙයක් නෑ අනේ මං වැඩ එකයි එහෙම දැනෙන්නේ කියලා. එයා ටිකෙන් ටික වෙනස් වෙන්න පටන් ගත්තා රෑට හැමදා ම අඩනවා.එයාගේ වෙනස්කම් දරාගෙන මන් අවුරුදු ගානක් හිටියා ටික ටික මට තේරුණා එයා මට බොරු කරන්නේ කියලා මෝක ද අවුරුදු ගානක් ගිහිල්ලත් එයා වීඩියෝ කෝල් එකක් වත් මාව හම්බ වෙන්න වත් ඇවිල්ලා නෑ.ඉතින් ඔහොම 2023.06.10 මන් ඔලේවෙල් විභාගය ඉවර වෙලා එයා ගැන හෙව්වා මන් කොහොම හරි එයාගේ යාළුවොත් මට කෝල් කරගෙන කිව්වා ඔයාට දාලා තියෙන්නේ වෙන කොල්ලෙක්ගේ ෆොටෝ කියලා ඉතින් මන් ඒවා විශ්වාස කරේ නෑ.හැබැයි එයාට බොරු කියන්න බැරි තැනකට මන් එයාව පත් කරා ඉතින් එයාට කියන්න සිද්ද වුණා මට කරපු බොරු කියන්න එයා මේ අවුරුදු ගානට දාලා තියෙන්නේ වෙන කොල්ලෙක්ගේ ෆොටෝ ඉතින් මන් ඇහුව ඇයි එහෙම කරේ කියල එයා කිව්වා එයා කැත නිසා කියලා ඉතින් ආයේ එහෙම දේවල් කරන්න එපා මට ඔයා මෙච්චර කල් මට බොරු නේද කරේ කියලා අහලා එයට සමාව දුන්නා.ඉතින් ඔහොම යද්දි මට තේරුණා මගේ නැති වැරදි කියන්න පටන් ගත්තා මන් අමාරුවෙන් වුණත් හිතාගත්ත මෙයට මගෙන් යන්න ඕනි වෙලා කියලා.😓🥺ටික කාලයක් ගියා එයා කොයි වෙලෙත් ඔන්ලයින් මන් කියන දෙයක් අහන්නෙත් නෑ කෝල් ගත්ත ම මාව බ්ලොක් කරනවා මැසේජ් එකක් දාලා පැය ගානක් යන්න ඕනි ඒව සීන් කරන්න ඒත් එයා මට ආයේ මැසේජ් එකක් දැම්මේ නෑ.ඉතින් හේතුවක් නැතුව ම එයා මාව බ්ලොක් කරලා.මන් දැන් මාස ගානක් විඳවනවා.මන් දුන්න පොරොන්දු මන් ඒ විදිහට ම රකිනවා තනිය ම.මන් තාම එයාට ගොඩාක් ආදරෙයි❤️😔
@lakshikakumarasingha5696
@lakshikakumarasingha5696 Жыл бұрын
මම බැදලා අවුරුදු 14 . දරුවෝ 3ක් ඉන්නවා මගේ මහත්තයාත් හම්බවුණේ වැරදි call එකකින්.
@Matheeezzz
@Matheeezzz Жыл бұрын
බලද්දි හැමෝම බැදල තියෙන්නෙ වැරදි කොල් එකකින් නේ කමක් නැ මරු හැබැයි
@anusedirisinghe1467
@anusedirisinghe1467 Жыл бұрын
Kasada badinna werdi cl ekk enkm bln inna man😂
@DeepikaSeuwandi-ku7kl
@DeepikaSeuwandi-ku7kl 8 ай бұрын
ලස්සන කතාව❤❤
@sasmithasandeepa6861
@sasmithasandeepa6861 Жыл бұрын
මාස හයකුත් ගිහින් ආදරෙ අමතක කරන්න බැරුව ඉන්න මම 🤷‍♂️
@sinhalenbaiscope8829
@sinhalenbaiscope8829 Жыл бұрын
kalayak yai amathka wenna Thank you❤❤❤❤
@anushaweerasingha342
@anushaweerasingha342 Жыл бұрын
මෙයාලට වැරදි නම්බර් වලින් අදරය හමුවෙලා අවුරුදු 15වෙලත් ෆොන් එකක් නැතුව අම්මගෙ ෆොන් එකෙන් online යන අසරණ මම
@rasikabinari5141
@rasikabinari5141 3 ай бұрын
Ane lassanai ❤
@tharanga460
@tharanga460 7 ай бұрын
Thank you ❤❤❤❤
@thakshilabasnayakath8710
@thakshilabasnayakath8710 Жыл бұрын
ලස්සනයි 💐🌼💐🌼
@chamithjayalanka3616
@chamithjayalanka3616 Жыл бұрын
ගොඩක් ලස්සන කතාවක්
@chamikasubasinghe1425
@chamikasubasinghe1425 Жыл бұрын
baby anika 💖💖💖💖
@alokanilakshi3394
@alokanilakshi3394 Жыл бұрын
ලස්සනම ලස්සන මූවී එකක් 😍❤️
@anukimihiranga9996
@anukimihiranga9996 Жыл бұрын
සුපිරිම film එකක් 😍😍❤️
@PiyumikaNadeeshani-y7e
@PiyumikaNadeeshani-y7e Жыл бұрын
Eka maru.❤
@BumiUwasara-qy9mj
@BumiUwasara-qy9mj 7 ай бұрын
සුපිරි ❤
@pramilapriyashadi1070
@pramilapriyashadi1070 Жыл бұрын
Voice eka maru🎉❤digtama karan yn akka🎉good luck❤
@sinhalenbaiscope8829
@sinhalenbaiscope8829 Жыл бұрын
Thanks ♥️♥️♥️♥️♥️
@harshiidz4950
@harshiidz4950 Жыл бұрын
දැන් ඉන්න බහුතරයක් කොල්ලන්ව නම් විශ්වාස කරන්නම බෑ..තනිකර රැවටිලිකාරයෝ ඉන්නේ
@SLRandunu.
@SLRandunu. Жыл бұрын
අවසන් වෙනකම් හිතාගන්න බැරි උනා 🥺
@isurutharanga1604
@isurutharanga1604 Жыл бұрын
මෙ kappela කියන මලයාලම් චිත්‍රපටියෙ තෙලිගු එක නෙද
@ayeshmantha6049
@ayeshmantha6049 Жыл бұрын
අනේ මගේ ආදරේට ඔහොම කෙනෙට් එත් එයා මාව මේරි කරන්න දෙන් අපි satutin❤️❤️❤️❤️❤️❤️😘
@roshanisamanthiDissanayaka
@roshanisamanthiDissanayaka Жыл бұрын
Arjun Daas ❤❤
@taniyasamarasinghe9422
@taniyasamarasinghe9422 Жыл бұрын
Arjun daas kiyne koi ekkenada
@HasiniKawya-q3d
@HasiniKawya-q3d 7 ай бұрын
😊😊 thanks akki 😊me wage dewal walin apiwa danuwatha karanawata
@محمدسلطان-ي6ي2خ
@محمدسلطان-ي6ي2خ 3 ай бұрын
Godak lassani film eka❤❤❤❤❤
@Nirashi567
@Nirashi567 Жыл бұрын
නියම කතාවක්..🤛
@UdariLakshika-sd5oo
@UdariLakshika-sd5oo Жыл бұрын
ලස්සනයි ..❤❤❤❤
@SapnaShnaha-qf5nd
@SapnaShnaha-qf5nd 3 ай бұрын
Math hithuwa murali.hodsy rka hoda na kiyala. Aththa kathawa. Minisuu tharum gana baha 😢😢😢😢😢hoda mooove Akka Oman 🇴🇲🇴🇲🇴🇲♥️♥️♥️
@kavidulasantha2281
@kavidulasantha2281 Жыл бұрын
අැත්තටම වටින කතාවක් අක්කේ 😟
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН