ටිච අක්කට පෙම් කල රෝයිගේ ආදර කතාව | Christy Movie Explained In Sinhala | Sinhalen Baiscope

  Рет қаралды 186,860

Sinhalen Baiscope

Sinhalen Baiscope

Күн бұрын

ටිච අක්කට පෙම් කල රෝයිගේ ආදර කතාව | Christy Movie Explained In Sinhala | Movie Review Sinhala | Sinhalen Baiscope
රෝයි කියන්නේ ඉගෙනීමට උනන්දුවක් නැති කොල්ලෙක්. ගෙදර අයගෙ බල කිරීමට මොහු ටියුෂන් පන්තියකට යනවා, ළග ගෙදරක තියෙන. ඒ පන්තිය කරන්නේ මොහු වෙනුවෙන්මයි. ඉතිං ගුරුවරිය තමයි ක්‍රිස්ටි, ටික කලක් යනකොට මේ ගුරු ගෝල මිතු දම දැඩි වෙනවා.
ක්‍රිස්ටිගෙ හැමදේටම රෝයි උදව් කරනවා. ඉතිං ඔහොම ඉන්නකොට තමයි රෝයිට ගුරුතුමිය ගැන ආදරයක් ඇතිවෙන්නේ. මොහු මේක ඇයට පවසනවත් එක්ක. ටික දවසක් යනකොට ඇය ඉල්ලපු රස්සාව මාලදිවයිනෙන් හම්බවෙනවා. ඉතිං ඇය එහේ යනවා. රෝයි මෙහේ තනිවෙනවා.
කොහොම නමුත් ඇයව අතාරින්න සූදානමක් නැති රෝයි, ඇයව සොයන් යන්න තීරණය කරනවා.
රෝයිගේ ආදරේ ක්‍රිස්ටි පිලිගනීවිද ? ඒක දැනගන්න නම් වීඩියෝ එක ඉවර වෙනකන් බලන්න .
Roy is a boy who has no interest in studying. At the insistence of his family, he goes to a tuition class in a nearby house. That class is done for him. So the teacher is Christy, and after a while the friendship between these teachers and students becomes stronger.
Roy helps Christy with everything. So while there, Roy falls in love with the teacher. As he tells her this. After a while, she found the job she wanted in the Maldives. So she goes there. Roy is alone here.
However, Roy, who is not ready to leave her, decides to go looking for her.
Will Christy accept Roy's love? To know that, watch the video till the end.
Welcome to Sinhalen Baiscope
✔ We are a film review channel for Tamil and other language films. We talk about the story, review the best movies in the world in Sinhala.
✔ Our main objective is to provide you with movies and TV series in Sinhala in different languages.
✔ Come and join our KZbin Channel to know about the latest movies, TV series in Sinhala
✔ Don't forget to subscribe to our youtube channel and click on the bell icon to post a new video on the roof that will bring you closer.
සිංහල බයිස්කෝප් වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු
✔ අපි දෙමළ සහ වෙනත් භාෂා චිත්‍රපට සඳහා චිත්‍රපට සමාලෝචන නාලිකාවකි. අපි කතාව ගැන කතා කරනවා, ලෝකයේ හොඳම චිත්‍රපට සිංහලෙන් විචාර කරමු.
✔ විවිධ භාෂා වලින් යුත් චිත්‍රපට ,රෑපවාහිනී කතා මාලා සිංහලෙන්ම රස වින්දින්ට ඔබට ලබා දීම අපගේ ප්‍රධාන අරමුණයි
✔ සුපිරිම අලුත්ම චිත්‍රපට ,රෑපවාහිනී කතා මාලා ගැන සිංහලෙන් දැන ගන්න එන්න එකතු වෙන්න අපේ KZbin Channel එකට
✔ එ වගේම අලුත් Film පරණ Film වල Subtitles Download Links ඔ⁣ක්කොමඇති එකම තැන සිංහලෙන් Biascope KZbin Channel එකෙන්ම විතරයි
✔ අමතක නොකර අපගේ යුටියුබ් චැනලය සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා සෙවිල්ලෙන් ඉන්න අලුත් විඩියෝ එකක් දාපු ගමන් ඔබ ලගටම ගෙන්වා ගන්න පුලුවන්
✔ 𝙈𝙤𝙫𝙞𝙚𝙨
✔ 𝙏𝙑 𝙎𝙚𝙧𝙞𝙚𝙨
✔ 𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚𝙨
✔ 𝘿𝙤𝙬𝙣𝙡𝙤𝙖𝙙 𝙇𝙞𝙣𝙠𝙨
#Sinhalen_Baiscope #Movie_Explained_In_Sinhala #Movie_Review_Sinhala
Fair Use Copyright Infringement
Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, an allowance is made for "fair use" for purposes such as criticism, commentary, news reporting, teaching, scholarship and research. Fair use is the use permitted by copyright law that may otherwise be infringed. Nonprofit, educational or personal use indicates balance for fair use.
This video has no negative impact on the original works (it will be positive for them)
✔ This video is also intended to teach.
✔ I only used video bits and pieces to get the point across where I needed to.
✔ It is not translatable by nature.
We make these videos with the intention of educating others in a motivational / inspiring way. Most of the time we do not own the clips and music we use. Our understanding is that it relates to fair use, however, since it is open for interpretation, if any owner of the content clips wants us to remove the video, we have no problem with that and will do it soon. As much as possible.
If You Have Any Problem Send An Email To Contact.chathurangasandaruwan4080@gmail.com.
Disclaimer: Any scenes in this video are used only to convey a message (understandable) to the audience. To the best of my knowledge, it's a fair use under the positive audio reviews and comment sections. We do not plan to infringe on anyone's rights.
Thank you for understanding!

Пікірлер: 298
@sinhalenbaiscope8829
@sinhalenbaiscope8829 Жыл бұрын
Movie Download Link sinhalenbaiscope1.blogspot.com/2023/03/christy-2023-movie.html
@dananjisathsarani5966
@dananjisathsarani5966 Жыл бұрын
Blnn ban
@thusanthusandilankadilanka109
@thusanthusandilankadilanka109 Жыл бұрын
Ane akk ai roywa ekkan yanda kristy kamathi nowu na Anika Kristyge yaluwata echcharama tharaha yanda hethuwa mokakd?
@welhenahasanth8256
@welhenahasanth8256 Жыл бұрын
බලන්න බෑනේ...කොහොමද බලන්නේ..😢
@kavindugihan3075
@kavindugihan3075 Жыл бұрын
මන් වගෙ අක්කලාට කැමති අය තව සිටීද....
@rvnee3486
@rvnee3486 Жыл бұрын
Hmm 😢
@kingav-ch8cu
@kingav-ch8cu Жыл бұрын
Yes my brother 😢
@mudithavlogs
@mudithavlogs Жыл бұрын
ඔව් බං 🙃
@kavidudilshan5487
@kavidudilshan5487 Жыл бұрын
ඉන්නෝ😂❤
@chamaradinusha6514
@chamaradinusha6514 Жыл бұрын
Na
@Move-d5l
@Move-d5l Жыл бұрын
තනිය රජයන පාළු හිත යට නොලියව්ව කවි බොහෝ තිබුණා හුස්ම ගෑවී ළගින් නොවුණට නුඹේ රුව මතකයේ රැදුණා පපුව හාරන මතක නුඹ ගැන කදුළු ගන්ගා ඔහේ ගැලුවා❤️‍🩹 කදුළු උනානම් තින්ත පෑනක නුඹට කවි ලියැවෙන්න තිබුනා💫❤️ දැනුනා නම් මොහොතකට නුඹ මට අහිමි වෙන බව හදට කියලා මේ හිතත් නුඹහට අනේ බන් පෙම් නොකර යන්නටම තිබුණා🤗❤️
@sinhalenbaiscope8829
@sinhalenbaiscope8829 Жыл бұрын
wow ❤❤ it is very beautiful ❤❤
@meagavoice2913
@meagavoice2913 Жыл бұрын
@dineshjayawardana5096
@dineshjayawardana5096 Жыл бұрын
ලස්සනයි
@udeshaweerasekera5594
@udeshaweerasekera5594 Жыл бұрын
Lassanai godak
@TharukaRamanayake-ns3ro
@TharukaRamanayake-ns3ro Жыл бұрын
Fuck😂
@ruwanruwan748
@ruwanruwan748 Жыл бұрын
මේ කතාව ගොඩක් හිතට වැදුනා.ඔයාට ගොඩක් thank මේ වගෙ ලස්සන කතා ගෙනත් දෙනවට.❤ඉස්සරහටත් මේ වගේ කතා අරගෙන එන්න අක්කියො...❤😊
@sinhalenbaiscope8829
@sinhalenbaiscope8829 Жыл бұрын
aniwarenma gennam Thanks❤❤❤❤
@ajithfernando3060
@ajithfernando3060 Жыл бұрын
Ññññññ
@nithumandakini7773
@nithumandakini7773 Жыл бұрын
ඇයි මාලිනි ටීචර් රෝයිව එක්කන් යන්න කැමති නොවුනෙ 🤔
@indikadissanayake3644
@indikadissanayake3644 Жыл бұрын
Eka thamayi matath pasne 😩😩😩🤔🤔🤔
@kalhareeyashodabasnayaka1366
@kalhareeyashodabasnayaka1366 Жыл бұрын
Mole Thiyana Kellek 😁💯
@mohamedshameer9987
@mohamedshameer9987 Жыл бұрын
@@kalhareeyashodabasnayaka1366 kello kapati😔
@m.s.ms-gama4650
@m.s.ms-gama4650 Жыл бұрын
එතන අපැහැදිලියි.
@supunmadushanka4156
@supunmadushanka4156 Жыл бұрын
😂
@kavinduprabathbandara2150
@kavinduprabathbandara2150 Жыл бұрын
සෙට් නෑ ending එක 😊
@dilshansadeepawijenayake8459
@dilshansadeepawijenayake8459 Жыл бұрын
Ade ow bn😢
@Highvolume2002
@Highvolume2002 Жыл бұрын
සිරාවට බං...අවසානේ නම් චාටර්...ඔයිට වඩා ලස්සන end එකක් ගේන්න තිබ්බා හැබැයි 😐
@kavinduprabathbandara2150
@kavinduprabathbandara2150 Жыл бұрын
@@dilshansadeepawijenayake8459 ☹️
@kavinduprabathbandara2150
@kavinduprabathbandara2150 Жыл бұрын
@@Highvolume2002 sirama
@ushanmalshika929
@ushanmalshika929 Жыл бұрын
True story ekakne.
@lakshannimalka6721
@lakshannimalka6721 Жыл бұрын
ඒ කාලේ වැරැද්ද බං මාත් නංගිලාට කැමති නෑ😂 අක්කලාට මයි හිත යන්නේ😒 මටත් p6 වත් උගන්නන අක්කා කෙනෙක් හොයලා😒
@sinhalenbaiscope8829
@sinhalenbaiscope8829 Жыл бұрын
p6 ugannana akka kenek Comment kranna Thanks❤❤❤
@lakshannimalka6721
@lakshannimalka6721 Жыл бұрын
@@sinhalenbaiscope8829 oyata barida😁
@The_prime_SL
@The_prime_SL Жыл бұрын
@@lakshannimalka6721 😂😂😂
@tharunipeiris6tharuni336
@tharunipeiris6tharuni336 Жыл бұрын
Mn ennd😂
@yohanj25
@yohanj25 Жыл бұрын
පව් බං Royව මෙකී use කරා, පස්සේ සල්ලීවලට කෑදර කමට (තාත්තාගෙ කින්ඩියත් අර්ථික ප්‍රශ්නත් බලපාන්න ඇති) මෙකී රට යනවා teaching වලට ගිහින් part time tuition කරලා තිබුන හැටි හිතාගන්න පුලුවන්නේ, එකී අවසානයෙදී Roy ගේ ආදරය දැනගත්තත් නැවත හැරෙන්නේ නෑ ….. කතාව නීමී Roy වෙනු වෙනුන් විනාඩියක නිශ්ෂබ්දතාවයක් 😢
@shanfernando2459
@shanfernando2459 5 ай бұрын
Ow bn awasane dkkm mta epa une oke ai bn mehema end ekak dla film hdnne apita ninda ynneth na itpsse.. Ekita kisi gnk na eki ochvhrtma adrenm yn nathuwa innwne..
@malithpramodya9411
@malithpramodya9411 5 ай бұрын
Eki ehe ganikwak ned bn
@ishansandika7009
@ishansandika7009 Жыл бұрын
ඇත්තට මාත් නංගිලට ආස නෑ.අක්ක කෙනෙක් තමයි මගේ 💗😘
@naduninimesha5769
@naduninimesha5769 Жыл бұрын
Oq ita psse me wage kelwa ganna wenna athi 😹😹😹 anithimta ooka thma wenne.. akklata epa unma adurnnewath nh kyl kiynne anthimta 😹😹
@බැසිලයිකිචියයි
@බැසිලයිකිචියයි Жыл бұрын
පාලු රැයක මා.... තනි කර යන්න තරම් දුරක සවිය උනේ කවුරුන්දැයි කියන්න හිතවතිය......😭🥀 ආදරේ කියන්නේ තනිකරම වේදනාවක් විතරමයි කවුරු මොන සුරංගනා කතා කිව්වත්
@lamiya8433
@lamiya8433 Жыл бұрын
ඔහොම සීන් එකක් මටත් උනා ඒත් රට යන සීන් එකක් නෙවෙයි ඇත්තෙන්ම අහිමි වීම් දරාගෙන ජිවත් වෙන්න ඔනෙ.
@dilshanchaturanga291
@dilshanchaturanga291 Жыл бұрын
අනිවාරෙන් මාලනි ලෙස්බියන්
@sahajajanith8569
@sahajajanith8569 Жыл бұрын
පට්ට ලස්සන review ඒකක් ..අක්කේ...💟😍💟
@sinhalenbaiscope8829
@sinhalenbaiscope8829 Жыл бұрын
Thanks malli ❤❤
@chiranthasathsindu6142
@chiranthasathsindu6142 Жыл бұрын
Review එකක් බලලා ending එකට මෙහෙම දුක හිතුනනම් film එකම බැලුවොත් කෝම දුක හිතේවිද 🥺❤️
@NimeshVithanage
@NimeshVithanage Жыл бұрын
අන්න අර කැරි මාලනී තමයි සේරම කරන්නෙ...ඕකිට #$%&&@ පරට්ටි...😠 අක්කලා සේරම එකයි. මාත් ලව් කරල තියෙනවා 4 දෙනෙක්ටම...හිත යන්නෙම අක්කලට...හැබැයි මං විතරයි ලව් කරේ...😢 ඊට පස්සෙ සම වයස්...ඒකත් කෙළ වුණා... දැන් ඉන්නව සූටි නංගි බබෙක්...එයා නම් Ok. ❤ මං ආදරෙයි මගෙ පණටත් වැඩිය...❤😊
@lakshithadee2914
@lakshithadee2914 Жыл бұрын
ඔය ෆිල්ම් එක බලපු වෙලාවත් අපරාදෙ... 😐 අන්තිමට දෙන්න ගිහින් ඌ උගේ කාලේ නාස්ති කරගන්නව.. ලැබිච්ච දේකුත් නෑ..
@sandarudilshan3536
@sandarudilshan3536 Жыл бұрын
Sad love story🥺💔
@jtgamage904
@jtgamage904 Жыл бұрын
Pattai akka♥️♥️♥️♥️♥️
@sinhalenbaiscope8829
@sinhalenbaiscope8829 Жыл бұрын
Thanks❤❤❤
@kavishkasadaruwan7009
@kavishkasadaruwan7009 Жыл бұрын
Adath spiuiri akki
@sinhalenbaiscope8829
@sinhalenbaiscope8829 Жыл бұрын
Thanks❤❤❤
@tiktokhub2671
@tiktokhub2671 Жыл бұрын
මේන්න කතා මේ channel එකේ ඇඩ්මින් අක්කේ මේ වගේම එකක් දෙනවා ද🙂
@dilmi3691
@dilmi3691 Жыл бұрын
Ekata nam duka hithuna😔🥺
@damithdepapriya4828
@damithdepapriya4828 Жыл бұрын
a kollva akka therum gtta nm 😢❤
@sinhalenbaiscope8829
@sinhalenbaiscope8829 Жыл бұрын
Thanks❤❤❤
@dilushasadaruwan1309
@dilushasadaruwan1309 Жыл бұрын
කැරි වැඩ කරන්න එපා මාලනී වේසියේ කැරි වැඩ කරන්න එපා,, මම වගේ නම් පට්ට වේසි මරනවා 🤬
@Rinesh-s5
@Rinesh-s5 Жыл бұрын
Mona unth anthimata duka hithuna😥
@sinhalenbaiscope8829
@sinhalenbaiscope8829 Жыл бұрын
godak Thanks❤❤❤
@tharindukaluarachchiofficial
@tharindukaluarachchiofficial Жыл бұрын
මේ සීන් එකෙක් අක්කාලා එපා උනා හැබැයි 🤔😁🤣💔
@sandeepaprabashwara6701
@sandeepaprabashwara6701 Жыл бұрын
මාත් o/l ict මිස්ට හිතින් love කරා. කොහොමහරි දැන් A/l එහෙමත් ඉවරයි. Campus letter එකට අත්සන ගන්න යද්දි ආයෙත් it මිස්ව හම්බුනා. මිස්නන් හිටපු විදියමයි මාර හැඩයි 🙈💔
@sadunihimasha954
@sadunihimasha954 Жыл бұрын
අක්කලා තමයි ජීවිතෙ අක්කෙ...!😫💗
@methsararathnayake5942
@methsararathnayake5942 Жыл бұрын
කව්ද දන්නෑ මෙකෙ අද්‍යක්ශකයි පදරචනයයි කරෙ. බලු වැඩ නොකර 2 කොටසක් හැදුවනම් තමයි හොද..
@sinhalenbaiscope8829
@sinhalenbaiscope8829 Жыл бұрын
Me film eka sathya kathawakin hadala thiyenne 2 kotasak ena ekak na itin ❤️‍🔥 Thanks ❤️‍🔥
@theiconic4436
@theiconic4436 Жыл бұрын
😂😂😂
@Izurumethmal
@Izurumethmal Жыл бұрын
Me review karana akkata mama godac adhareyi 🌼🥺💐
@sinhalenbaiscope8829
@sinhalenbaiscope8829 Жыл бұрын
🫣🤭😳🥰😍❤️‍🔥
@hasithkhan6944
@hasithkhan6944 Жыл бұрын
Akkalata kohomath Kati hoda vidihata move patta best of luck dear love youuuuu hamadama laginmau
@sinhalenbaiscope8829
@sinhalenbaiscope8829 Жыл бұрын
Thanks❤❤❤❤
@gayangayan4130
@gayangayan4130 Жыл бұрын
මාත් ඉස්සෙල්ලම අක්කා කෙනෙකුට ට්‍රයි කරේ...එයාගේ පස්සෙමයි මම...එයා දන්නේ නෑ සීන් එක... දවසක් මේ අක්කා එක්ක කතා කර කර ඉද්දී එයාට කැස්සක් ආවා... ඒ එක්කම ඒ අක්කට හයියෙන් පඩයක් ගියා... 😂😂😂... එදත් එදයි..එයා මම එද්දී මගෑරිය.....😢😢😢 එතනින් ඒක ඉවරයි...
@BandulaHerath-nd9ws
@BandulaHerath-nd9ws Жыл бұрын
Good vedio
@sinhalenbaiscope8829
@sinhalenbaiscope8829 Жыл бұрын
Thanks ♥️♥️♥️♥️♥️
@chathusandaru9877
@chathusandaru9877 Жыл бұрын
Adath supiri
@sinhalenbaiscope8829
@sinhalenbaiscope8829 Жыл бұрын
Thanks❤❤❤
@lavanyaarohi
@lavanyaarohi Жыл бұрын
😮😮
@ravindukasun1083
@ravindukasun1083 Жыл бұрын
Lassanai akkiyo
@sinhalenbaiscope8829
@sinhalenbaiscope8829 Жыл бұрын
Thanks❤❤❤
@indikawijesena6912
@indikawijesena6912 Жыл бұрын
Niyamai
@sinhalenbaiscope8829
@sinhalenbaiscope8829 Жыл бұрын
Thanks❤❤❤
@chamikasubasinghe1425
@chamikasubasinghe1425 Жыл бұрын
akke math oyata adareii 😂😂💖💖💖💖
@sinhalenbaiscope8829
@sinhalenbaiscope8829 Жыл бұрын
😍❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@dilanrox1951
@dilanrox1951 Жыл бұрын
රුපියල් විස්සේ airtel කාර්ඩ් තිබ්බා 2011
@sinhalenbaiscope8829
@sinhalenbaiscope8829 Жыл бұрын
ou ou Thanks❤❤❤❤
@mili-el7fw
@mili-el7fw Жыл бұрын
❤️❤️❤️
@sinhalenbaiscope8829
@sinhalenbaiscope8829 Жыл бұрын
Thanks❤❤❤
@kalumalli984
@kalumalli984 Жыл бұрын
ඇඩුනා කතාව ඉවර වෙනකොට 😢
@lakshannimalka6721
@lakshannimalka6721 Жыл бұрын
ඒ උනාට මේ වගේ දුක හිතෙන කතා නම් ආයේ එපා😪
@sinhalenbaiscope8829
@sinhalenbaiscope8829 Жыл бұрын
ok Thanks❤❤❤
@chanchalaayodhya陈
@chanchalaayodhya陈 Жыл бұрын
අනේ මෙහෙම ඉවර උනා මදැයි.... ඒ අහිංසක කොල්ලා මැරෙන්නේ නැතුව....nethnm එහෙමනේ වෙනදාට කතා ඉවර වෙන්නේ නේද අනේ
@rvnee3486
@rvnee3486 Жыл бұрын
Hoda wede ubata 😁
@NNP_KAFA
@NNP_KAFA Жыл бұрын
Sinhlen baisoope akkata me malli babh hali adarei 👉👈❤️😌🥺🥺
@sinhalenbaiscope8829
@sinhalenbaiscope8829 Жыл бұрын
❤❤❤❤ Thanks❤❤❤❤
@Andrewdinuk
@Andrewdinuk Жыл бұрын
Thawa me wage video one😢
@sinhalenbaiscope8829
@sinhalenbaiscope8829 Жыл бұрын
aniwarenma genawa Thanks❤❤❤❤
@Aviya_125
@Aviya_125 Жыл бұрын
අක්ක පනක් හම්බෙනකම් තනිකඩව ඉන්න තීරනය කලා 😉
@chandikarajapakse7228
@chandikarajapakse7228 6 ай бұрын
😂😂
@sandarudilshan3536
@sandarudilshan3536 Жыл бұрын
🥺💔
@denuwan9
@denuwan9 Жыл бұрын
අක්කාලට ලව් කරන්න එපා පුතේ😂😂😂🤦‍♂🤦‍♂🤦‍♂🤦‍♂එයාලා අපි ලගට ලන් වෙන්නේ දුක.කියන්න විතරයි😂😂🤦‍♂අත්දැකිමෙන් කියක්නේ😒
@sinhalenbaiscope8829
@sinhalenbaiscope8829 Жыл бұрын
aniwaren parissamen Thanks❤❤❤❤
@denuwan9
@denuwan9 Жыл бұрын
@@sinhalenbaiscope8829 එලම❤👍
@sachinitaniya6242
@sachinitaniya6242 Жыл бұрын
ලස්සන විඩියෝ ඵකක් ❤
@sinhalenbaiscope8829
@sinhalenbaiscope8829 Жыл бұрын
Thanks❤❤❤❤
@dilanibuddhika7091
@dilanibuddhika7091 Жыл бұрын
මාලනී ටීච........ එක්කො ඔ්න්නෑ
@sinhalenbaiscope8829
@sinhalenbaiscope8829 Жыл бұрын
🤭🤭🤭🤭 Thanks❤❤❤
@dhanushkabandara8108
@dhanushkabandara8108 Жыл бұрын
😢😢
@amidumadushan5101
@amidumadushan5101 Жыл бұрын
අක්කලත් එක්ක තියන් අදරෙ හරි සුන්දරයි මටත් තිබිලා තියනව හැබැයි වැඩිකල් තියෙන්නෙ නැ 🙂😶
@HashaniHashanidilshara-du5pg
@HashaniHashanidilshara-du5pg Жыл бұрын
Eka ettha eth pana wage adare karanawa tika kalayath unath
@nithininithini7752
@nithininithini7752 Жыл бұрын
මල්ලිල අක්කලට අදරෙ කරනව♥
@madudgaming9462
@madudgaming9462 Жыл бұрын
oyth 😊
@chamindawijesingh-ej6cl
@chamindawijesingh-ej6cl Жыл бұрын
Hi
@weera709
@weera709 Жыл бұрын
Ou neda💞
@pathumdeumika3505
@pathumdeumika3505 Жыл бұрын
Attatama godak lassana katawak
@sinhalenbaiscope8829
@sinhalenbaiscope8829 Жыл бұрын
Aniwarenma Thanks❤❤❤
@sandikaakash9589
@sandikaakash9589 Жыл бұрын
akk lovers 😂❤
@sinhalenbaiscope8829
@sinhalenbaiscope8829 Жыл бұрын
🤭 hee
@isharalakshan9712
@isharalakshan9712 Жыл бұрын
ඔය වගේ ගොබ්බ කතා ආයේ දාන්න එපා බං. අපරාදේ මගේ විනාඩී 35යි තත්පර 40.
@triquetra33
@triquetra33 Жыл бұрын
Ubata ochchara kaalaya watinava nam yt eke bath kanavada😮😮😮😮
@adyaroshljayawardana1018
@adyaroshljayawardana1018 Жыл бұрын
ලස්සනයි අක්කා ❤️❤️💕💕
@sinhalenbaiscope8829
@sinhalenbaiscope8829 Жыл бұрын
Thanks❤❤❤❤
@krishansudarshana-nc4uh
@krishansudarshana-nc4uh Жыл бұрын
අපේ සුදු චුටි වගෙ නේ 😇
@BuddikaBuddika-k5u
@BuddikaBuddika-k5u Жыл бұрын
Akkalata තමා ගොඩක් හිත යන්නෙ ...ane mnda
@w.d.s.fernando3140
@w.d.s.fernando3140 Жыл бұрын
එක බලලා කදුළු ආවේ මට vitharada
@kalumalli984
@kalumalli984 Жыл бұрын
නෑ මටත් ඇඩුනා 😊
@djprofessor5604
@djprofessor5604 Жыл бұрын
එන්ඩින් එකට මන් ටිකක් වත් කැමති නෑ අක්ක කැමති උනානම් ❤
@sinhalenbaiscope8829
@sinhalenbaiscope8829 Жыл бұрын
Thanks ❤❤❤
@dahamserasinghe4331
@dahamserasinghe4331 Жыл бұрын
එයත් මෙසේ නිමාවිය
@babyyt2433
@babyyt2433 Жыл бұрын
හුගක් අක්කා මල්ලි ආදර කතාවල අවසානය මෙහෙමයි 🙂
@sinhalenbaiscope8829
@sinhalenbaiscope8829 Жыл бұрын
ekanam aththa Thanks❤❤❤
@iyunimelani760
@iyunimelani760 Жыл бұрын
Ou😞❤️‍🩹
@athapattuathapattu2831
@athapattuathapattu2831 Жыл бұрын
Ou 😥
@nuwanthikakumari4823
@nuwanthikakumari4823 Жыл бұрын
Godak dukai
@dileepkumara2711
@dileepkumara2711 Жыл бұрын
මගේ කතාව🥺❤️
@ishandanushka5865
@ishandanushka5865 Жыл бұрын
කිසිම තේරුමක් නැති film එකෙක්.🤢🤮
@primehub0
@primehub0 Жыл бұрын
අවසානය සවුත්තුයි
@windowsudara
@windowsudara Жыл бұрын
eeye raath meka baluwa ada raath balanawa. akke oyage review maara lassanai. ahata kandulu eno sirawata, me wage ewage video thawa onne. good luck.
@sinhalenbaiscope8829
@sinhalenbaiscope8829 Жыл бұрын
Thanks❤❤❤❤
@ksproduction-nw2el
@ksproduction-nw2el Жыл бұрын
අනේ මෙහෙම මගුල් දාන්නෙපා අවසානේ😥
@sujithmadusankaNaNayakkara
@sujithmadusankaNaNayakkara Жыл бұрын
😂😂
@laiyala1757
@laiyala1757 10 ай бұрын
මොලො සසරකතෙරුමක්.නැති එකක් එකි මුකුත්.කියන්නෙත් කැ අරු පසුසෙන ගිහින් ගිහින් නිකන්අතරමන්.වෙනවා එක උට බොරු බලාපොරොත්තු ඇතිකරනවා එ විදිහට හැසිරෙනවා මොන මගුලෙ ෆිල්ම් එකක්ද මේ😏
@Naturemdh
@Naturemdh Жыл бұрын
අක්කලට කැමති උනාට ගෙදරින් කේස්නෙ 😒
@sinhalenbaiscope8829
@sinhalenbaiscope8829 Жыл бұрын
eka ne aula Thanks❤❤❤❤
@-qm3wz
@-qm3wz Жыл бұрын
හඬත් නියමයි.හරිම පැහැදිලියි
@sinhalenbaiscope8829
@sinhalenbaiscope8829 Жыл бұрын
Thanks❤❤❤❤
@kapilagunarathne1178
@kapilagunarathne1178 Жыл бұрын
මේක සත්‍ය කතාවක්..මැතිව් තෝමස් නම් දක්ෂ සුන්දර නලුවාගේ සුපිරි රංගනයක් ..මාලනී ටීචර් ක්‍රිස්ටිව වැරදිදෙයකට යොමුකරගෙන ඉන්නෙ..ඒයාට කරගන්න දෙයක් නෑ රෝයි ආවොත් සේරම අහුවෙනව.ඒකයි එහෙම උනේ..
@sithumvenusara2033
@sithumvenusara2033 Жыл бұрын
😊thanks oya nisa thama Meka danagaththe
@nipungimhana1186
@nipungimhana1186 Жыл бұрын
@@sithumvenusara2033 ehema seen ekakda
@sithumvenusara2033
@sithumvenusara2033 Жыл бұрын
@@nipungimhana1186 math danne nh ithin meya ehema kiynvne ehema venna athi
@harshanadevapriya1888
@harshanadevapriya1888 Жыл бұрын
ඒහෙම කේස් එකක් මෙ ෆිල්ම් එකෙ නැහැ ..ක්‍රිස්ටි තමන්ගෙ අයියාටත් මලදිවයිනට එන්න කියනව පුලුවන්නම් නිවඩුවකට ...
@SamudithWijesiri-yn3cr
@SamudithWijesiri-yn3cr Жыл бұрын
මටත් එහෙම හිතුනා ඒත් ඔයා කොහොමද හරියටම කියන්නෙ
@banukamadushan7712
@banukamadushan7712 Жыл бұрын
@sinhalenbaiscope8829
@sinhalenbaiscope8829 Жыл бұрын
Thanks❤❤❤❤
@akiladilhara6451
@akiladilhara6451 Жыл бұрын
❤️
@malithudara7557
@malithudara7557 Жыл бұрын
මටත් එහෙම දෙයක් තිබ්බ හින්දා මේක බලන්න ආවේ🤗❤️
@FTDAVI123
@FTDAVI123 Жыл бұрын
අවසානය හේන අව්ල් ආ😢😢😢😢
@chamidu3081
@chamidu3081 Жыл бұрын
Man akkata kamathi ❤️❤️
@sinhalenbaiscope8829
@sinhalenbaiscope8829 Жыл бұрын
❤❤❤❤
@mpsxangry4732
@mpsxangry4732 Жыл бұрын
🙂
@sinhalenbaiscope8829
@sinhalenbaiscope8829 Жыл бұрын
Thanks❤❤❤
@shashikaanjana6649
@shashikaanjana6649 Жыл бұрын
me denen duka man hodatama dannawa
@ridmikahasaranga1035
@ridmikahasaranga1035 Жыл бұрын
Vade katayi patta dukayi 💔
@dogi365
@dogi365 Жыл бұрын
😁
@sinhalenbaiscope8829
@sinhalenbaiscope8829 Жыл бұрын
Thanks❤❤❤
@spkbeats4707
@spkbeats4707 Жыл бұрын
මීට වැඩිය හොදයි මාලනී ටීච 🥺💔 see more....
@sinhalenbaiscope8829
@sinhalenbaiscope8829 Жыл бұрын
ammo........... Thanks❤❤❤❤
@bandulawijesekara3341
@bandulawijesekara3341 8 ай бұрын
අක්කලා වත්තවටෙ ගිහින් නන් නන් උනාම මල්ලිලා අල්ලන් සැරටම සැප දෙනවනෙ
@sithumshalinda1608
@sithumshalinda1608 Жыл бұрын
මාත් යලු වෙල ඉන්නෙ මට වඩා 2 වැඩිමල් අක්කෙක් එක්ක 🥺💙
@tomgaming1027
@tomgaming1027 Жыл бұрын
අක්කේ එහේ එයාර්ටෙල් කාඩ් තියේද
@janakatissera
@janakatissera Жыл бұрын
Wow
@sinhalenbaiscope8829
@sinhalenbaiscope8829 Жыл бұрын
Thanks❤❤❤❤
@MaleeshaPabasara-l2n
@MaleeshaPabasara-l2n 9 ай бұрын
Maru movi eka😮
@blackctech
@blackctech 6 ай бұрын
මං හිතන්නෙ අක්ක ගියෙ උගන්නන්න වෙන්න බෑ වෙන දෙයක් නිසා ඒක හංගන්න ඔනෙ හින්දද දන්නැ
@Rashinimayumika-en7nd
@Rashinimayumika-en7nd 4 күн бұрын
Okkakoma hodi vidio eka yatin yana meweeka yin karanna 3:11
@sanjayasuresh8930
@sanjayasuresh8930 Жыл бұрын
Melo magulak terenne me filme ake
@1NIROSHAN1
@1NIROSHAN1 Жыл бұрын
අඩෝ පව් බන් කොල්ලා
@kavidulasantha2281
@kavidulasantha2281 Жыл бұрын
අක්කලාට අාදරේ කරලා කෙල උනේ මට විතරද 😀😀
@sinhalenbaiscope8829
@sinhalenbaiscope8829 Жыл бұрын
na godak aya innawa
@shashikaanjana6649
@shashikaanjana6649 Жыл бұрын
math me teacher akka kenekta adare kalla giya aurudde bootak kala enne
@dulanathilakshan6874
@dulanathilakshan6874 Жыл бұрын
එහෙම නැන්දලා අපිට හිටියා නම්
@sugathjayantha5907
@sugathjayantha5907 Жыл бұрын
lasshanai oya ge kathawa thanks oyata harima dukai a kathawata
@hashandisanayaka5045
@hashandisanayaka5045 Жыл бұрын
😪😪😪😢😢🥺🥺🥺🥺
@nimsarasadewni370
@nimsarasadewni370 Жыл бұрын
මල්ලිලා ආදරේ අක්කලාට උනාට අපි ආදරේ අයියලාට 😁
@sinhalenbaiscope8829
@sinhalenbaiscope8829 Жыл бұрын
😁😁😁😁😁 Thanks❤❤❤❤
@nimsarasadewni370
@nimsarasadewni370 Жыл бұрын
@@sinhalenbaiscope8829 welcome ❤❤
@sithumvenusara2033
@sithumvenusara2033 Жыл бұрын
Ee oyane😂
@nimsarasadewni370
@nimsarasadewni370 Жыл бұрын
@@sithumvenusara2033 ඇයි ඔයාට ඩොන්ද 😡
@sithumvenusara2033
@sithumvenusara2033 Жыл бұрын
@@nimsarasadewni370 oyage pake seen navaththgnnko harida kata vahan paththkata vela idpn
@Lakiya1258
@Lakiya1258 Жыл бұрын
Nice 🙂❤️
@sinhalenbaiscope8829
@sinhalenbaiscope8829 Жыл бұрын
Thanks 🤗
@sanasdoolapandan4493
@sanasdoolapandan4493 Жыл бұрын
සුපිරියට යනවා හැබැයි අවසානය තමයි ඉතින් එපාම උනේ.... හිතුවෙම නෑ අවසානය ඔහොම වෙයි කියලා... සත්‍ය සිදුවීමක් හින්ද හිත හදා ගත්තා
@NavaniPrasadhi-lu8qo
@NavaniPrasadhi-lu8qo Жыл бұрын
පට්ට ලස්සන review ඒකක්
@sinhalenbaiscope8829
@sinhalenbaiscope8829 Жыл бұрын
Thanks❤❤❤❤
Cute
00:16
Oyuncak Avı
Рет қаралды 12 МЛН
когда не обедаешь в школе // EVA mash
00:57
EVA mash
Рет қаралды 3,7 МЛН
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,1 МЛН
Cute
00:16
Oyuncak Avı
Рет қаралды 12 МЛН