Sinharaja Rain Forest in Sri Lanka | TRIP PISSO VLOG #60

  Рет қаралды 80,390

Trip Pisso

Trip Pisso

3 жыл бұрын

Like us on FB :👉 / trippisso
Follow us on Instagram :👉 / trippisso
GoPro Partner : Camera point | +94773222445 / +94772242445
Hair & Beauty Partner : Hisa Care | +94775050569
Sinharaja Forest Reserve
________________________
Located in south-west Sri Lanka, Sinharaja is the country's last viable area of primary tropical rainforest. More than 60% of the trees are endemic and many of them are considered rare. There is much endemic wildlife, especially birds, but the reserve is also home to over 50% of Sri Lanka's endemic species of mammals and butterflies, as well as many kinds of insects, reptiles and rare amphibians.
* Best Time to Visit Sinharaja - between January to May or August to December.
* Opening Hours - 6.30 am to 6 pm
* Our Pro Guide - Mr.Chamara ( Kudawa Entrance ) - +94719745132
☑️ Places to visit in Kudawa Trail 👇👇
1. Mulawella - 2.5Km
2. Giant Nawada Tree - 3.5Km
3. Gallenyaya - 4.5Km
4. Sinhagala - 10.5Km
☑️ There are about 4 Main trails in Sinharaja Forest Reserve 👇👇
1. Kudawa-Sinhagala trail
2. Pitadeniya-Pathan-Oya
3. Kudawla-Molalla trail
4. Neluwa-Kosmulla trail
Gear :
Go Pro Hero 8
Go Pro Hero 7
DJI Mavic pro
DJI Phantom 4 pro
DJI Phantom 4 Advanced
Iphone 11 Pro Max 256gb
Iphone XS 256gb
Iphone 7 plus 256gb
Smooth 4 Stabilizer
Canon 5D mark4
Canon 80D
24-105mm lens
18-55mm lens
50mm lens
55-250mm lens
70-200mm lens
BOYO WM4 Wireless Mic
BOYO WM8 Wireless Mic
and more...
Editing Tools : I Mac 21" , Final cut pro X, Photoshop CC
#sinharaja #travel_vlog #trip_pisso

Пікірлер: 305
@TripPisso
@TripPisso 3 жыл бұрын
මේ වීඩියෝවෙන් එක්කෙනෙක්ට හරි සිංහරාජයේ වටිනාකම දැනේවී, තේරේවි ❤️🙏🏻
@traveldiver8417
@traveldiver8417 3 жыл бұрын
එක පට්ට
@buddhinijayawarna9962
@buddhinijayawarna9962 3 жыл бұрын
අනිවාර්යයෙන්ම 💙
@indikakumara5887
@indikakumara5887 3 жыл бұрын
Ela broo
@slpaintingacademy
@slpaintingacademy 3 жыл бұрын
Ela bro
@sumathigamage2578
@sumathigamage2578 3 жыл бұрын
69 ලක්සේ එවුන්ට වටිනාකම thereva
@mansaranna
@mansaranna 3 жыл бұрын
Videos is amazing super content 😍🔥 video editing maru, colour grading, shots , music, details, your team.. all are superb ♥️ your vlogs became to the international quality 💚 add subtiles to watch for foreigners 🔥
@travelsrilanka2023
@travelsrilanka2023 3 жыл бұрын
වීඩියෝ එකනම් සුපිරියි. හොඳටම තියෙනවා. ඒ වගේම colour grading එකත් නියමයි. නියම shot ටිකක් අරන් තියෙනවා. ඒ වගේම කියන්න ඕනෙ වනාන්තරයක් ඇතුළට ගැලපෙන විදියට, වනාන්තරයේ තියෙන ඒ අමුතුම feeling එක දැනෙන විදියට කරලා තියෙනවා. back ground music දාපු විදියත් super. හැම අතින්ම සුපිරිම වීඩියෝ එකක්. Trip Pisso YouTbe චැනල් එකට සුභ පතනවා. ජයම වේවා කොල්ලනේ. ඉස්සරහටත් ලස්සන Travel Vlogs ඕනේ.
@TripPisso
@TripPisso 3 жыл бұрын
ස්තූතියි 🙏🏻
@AluthLokaya
@AluthLokaya 3 жыл бұрын
Patta ❤️❤️
@sanjusanju3120
@sanjusanju3120 3 жыл бұрын
අපේ වන සමිපත රැකගනිමු, වනය අපගේ ජීවයයි, 🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲
@gamingshaggy6840
@gamingshaggy6840 3 жыл бұрын
මේ කට්ටියටම ගැල්පෙන ගයිඩ් කෙනෙක් මේ කමෙන්ට් එක ඒ අයියට උපහාරයක් වේවා ❤️✌️😃 👇👍 ලයික් එකක් දාන්න
@mrcn6336
@mrcn6336 3 жыл бұрын
මාව sabuscribe කරන්න
@isharaudayanga6882
@isharaudayanga6882 3 жыл бұрын
අම්මෝ ඒක නම් දීලා තියෙනවා සුපිරියටම පට්ට video එක. ජය.......
@kasunsanjaya1231
@kasunsanjaya1231 3 жыл бұрын
අපි සිංහරාජ අඩවියේ.🍃🇱🇰 "රක්වාන"
@sandun8441
@sandun8441 3 жыл бұрын
එක දිගට බලන පස්වෙනි වීඩියෝව.නිදහසක් ලැබුණු වෙලාවේ. ආදරෙයිTrip pisso♥️♥️♥️
@wewannafocuson-9985
@wewannafocuson-9985 11 ай бұрын
It truly is an honour to be apart such a country with rich and beautiful culture and to be apart of a country that possesses so much bio diversity and shelters so many amazing creatures and plants endemic to it ,is absolutely something to cherish and be proud of therefore we as Sri Lankans should protect our forests and animals for future generations to come
@kasunlive3528
@kasunlive3528 3 жыл бұрын
පට්ටම Camera shots තියෙන ලංකාවෙ හොදම Traveling channel එක❤️😍
@travelwithhiruwa9202
@travelwithhiruwa9202 3 жыл бұрын
වීඩියෝ එකනම් සුපිරියි. හොඳටම තියෙනවා
@MaheshJayasuriya
@MaheshJayasuriya 3 жыл бұрын
Content quality සුපිරි. දිගටම මේ ප්‍රමිතිය තියාගන්න. සුභපැතුම්.
@themobiletraveller4102
@themobiletraveller4102 3 жыл бұрын
මාර cinematic අය්යා... ❤️ සුපිරි
@riyasmohomed8653
@riyasmohomed8653 3 жыл бұрын
වීඩියෝ එක නම් සුපිරි අයියේ.ඒ ආතල් එක අපිටත් දැනෙනවා.අයියලා 👍👍 එල එල 💛💛
@sadaru7692
@sadaru7692 3 жыл бұрын
Video eka Patta ❤️
@dilankamadhushan3
@dilankamadhushan3 3 жыл бұрын
Trip pisso ❤️ ලංකාවෙ no 1 Traveling චැනල් එක
@chinthivideosl5384
@chinthivideosl5384 3 жыл бұрын
Good job. I like. එල එල නියමයි
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
සුපිරි..❤️❤️❤️❤️
@McRain23
@McRain23 3 жыл бұрын
Amazing adventure friends 👍 take care always..from Philippines
@travelarsl
@travelarsl 3 жыл бұрын
කියන්න වදන් නෑ. එකෙන්ම සුපිරියක්. එඩිට් එකේ ඉඳන් හැමදේම ❤️❤️❤️❤️❤️
@chamaraperera935
@chamaraperera935 3 жыл бұрын
Niyamai bro.supiri video ekk.digatam karanna.
@ishararanasinghe610
@ishararanasinghe610 3 жыл бұрын
Anee oyla awada..apith kalawane thmai..😀😀😍😍😘😘
@mohammedazrin2049
@mohammedazrin2049 3 жыл бұрын
Good job brother? All the pictures and videos taken by the team I think. Verily I appreciate your passion more than hard work. From - nature lover ❤
@travelwithgayu7425
@travelwithgayu7425 3 жыл бұрын
වීඩියෝ එක නම් සුපිරියි 😍
@infinitygirl1699
@infinitygirl1699 3 жыл бұрын
ඔයාල පරිසරයට ☘️🍃🌿🐿️🐇ආදරේ නිසා අපිත් ඔයාලට ආදරෙයි 💚❤️💙🧡
@rumeshudara9169
@rumeshudara9169 3 жыл бұрын
මේ වීඩියෝ එක නම් සුපිරිම....
@Gossip10482
@Gossip10482 3 жыл бұрын
නියමයි trip pisso...❤️
@villagewalkers5658
@villagewalkers5658 2 жыл бұрын
Amazing super content friends! Perfect editing🔥 Good luck ❤
@hashair7819
@hashair7819 3 жыл бұрын
Short and sweet!
@popk1698
@popk1698 2 жыл бұрын
I felt that I am in Sinharaja ❤️ nice video and keep it up ❤️
@sheriefci5889
@sheriefci5889 2 жыл бұрын
Very Nice Rain forest 😍... Love from India 🇮🇳🇮🇳
@krishandhanusha9767
@krishandhanusha9767 3 жыл бұрын
Patta 🇱🇰❤️
@yasindudilshan464
@yasindudilshan464 3 жыл бұрын
💪සුපිරි💕
@kawiivlogs
@kawiivlogs 3 жыл бұрын
Fth vlog eka rakagamu sinharaje ape urumaya 💪💪💪🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️
@shenalmanishkaphotography
@shenalmanishkaphotography 3 жыл бұрын
Eka maru watinwahh ❤️❤️❤️
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
නියමයි....ලස්සනයි...සුබ පතනවා .......❤
@icricket6856
@icricket6856 3 жыл бұрын
Good quality videos 👍
@jayashanrandika9953
@jayashanrandika9953 2 жыл бұрын
ගිහිල්ලා නම් නෑ.එ්ත් දැන්නම් යන්න ආසයි😍😍😍😍❤️❤️
@LahiruKadawathaarachchi
@LahiruKadawathaarachchi 3 жыл бұрын
ඒ වීඩියෝ එක නම් මෙතෙක් කල් කරපු හොඳම වීඩියෝ එක 🥦 trip pisso ❤️ my congratulations
@bantisl9027
@bantisl9027 3 жыл бұрын
Superb mchn jaya wewa
@ranaswanu9449
@ranaswanu9449 3 жыл бұрын
සුපිරිම♥️♥️♥️🔥🔥🔥🔥
@wishwakauluwa2944
@wishwakauluwa2944 3 жыл бұрын
niyamai bro good job
@dilinihd5793
@dilinihd5793 3 жыл бұрын
Thank you, Trip Pisso
@saumyaweerasinghe3034
@saumyaweerasinghe3034 3 жыл бұрын
Niyamai 💪💪❤️❤️
@kassacinema4094
@kassacinema4094 3 жыл бұрын
Gammh ahh ❤
@travelwithmachan8223
@travelwithmachan8223 3 жыл бұрын
ඒක සුපිරි ❤
@hasthikaellepola9232
@hasthikaellepola9232 3 жыл бұрын
👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻 nice clip
@aroundsrilanka
@aroundsrilanka 3 жыл бұрын
නියමයි....🏃🍃🌼🌱🐘🌿🌾
@piyamansalakunu7641
@piyamansalakunu7641 2 жыл бұрын
සුපිරියක්.!!!!!
@mnnbbdbb8098
@mnnbbdbb8098 3 жыл бұрын
Ammoo oo. Lassana
@ijasrock5795
@ijasrock5795 2 жыл бұрын
Fantastic video shoot lv u bro
@ladda8746
@ladda8746 3 жыл бұрын
Very nice video malli
@adheeshasasith8775
@adheeshasasith8775 2 жыл бұрын
Vedio එක පට්ට👌👌👌👌👌
@gmeye6503
@gmeye6503 2 жыл бұрын
සුපිරි💜️
@TheLittleMasterLk
@TheLittleMasterLk 3 жыл бұрын
😍😍 ඉරිසියත් හිතෙනව කැමරා ශොට්ස් ටික දැක්කම
@travelyamuko1549
@travelyamuko1549 3 жыл бұрын
නියමයි අයියේ
@sahantharupathi5365
@sahantharupathi5365 3 жыл бұрын
අපිත් ගියා සිංහරාජේ..... සුපිරිම ප්ලේස් එකක්..
@theekshanakasun4619
@theekshanakasun4619 3 жыл бұрын
සුපිරි 💪
@chandeepjinath5465
@chandeepjinath5465 3 жыл бұрын
Superb 👌👌🤘
@thewonderseeker6153
@thewonderseeker6153 3 жыл бұрын
Superb Vlog.
@slidiots2948
@slidiots2948 3 жыл бұрын
Superb😍
@machan5651
@machan5651 3 жыл бұрын
*Trip pisso කියන්නේ ලංකාවේ වෙනස්ම දෙයක් කරපු කට්ටියක්*
@shaanuvikramasinha3476
@shaanuvikramasinha3476 2 жыл бұрын
niyamai watina wadak
@jaathiproduction4630
@jaathiproduction4630 3 жыл бұрын
සුපිරි අයියේ
@K.Rangana
@K.Rangana 3 жыл бұрын
වටින වීඩියෝ එකක්
@WishmaSL
@WishmaSL 3 жыл бұрын
වටිනා වීඩියෝ එකක්
@GeekBroSLV
@GeekBroSLV 3 жыл бұрын
වීඩියෝ එකක් එනකන් හිටියෙ
@winushaimandi6618
@winushaimandi6618 Жыл бұрын
the fact i live here is so great - Nature lover💚
@ashangodagama6466
@ashangodagama6466 3 жыл бұрын
Supiri aiyyala tika supiriyatama karanawa
@mahensiri
@mahensiri 3 жыл бұрын
විඩීයෝ එක හොඳයි. මා දන්නා තරමින්, සිංහරාජයේ නම හැදුණු හැටි ගැන ගයිඩ් කියූ තොරතුරු පොඩ්ඩක් පැටලිලා තිබුණා. මේ විඩියෝ එක බලන අයට ඒකෙන් වැරදි වැටහීමක් ඇති වීම වලක්වන්න හිතලා මේ ටික ලියනවා: 'සපර' කියන්නේ වැද්දන් හැඳින්වීමට යොදා ගත් වචනයක්. 'සපරුන් බොහෝ සිටි ප්‍රදේශය' කියන තේරුමෙන් සපරගමුව, සබරගමුව කියන නම් හැදුණු බව විද්වතුන් කියනවා. ඒ විදිහට හැදුනේ පළාතේ නම මිසක, සිංහරාජයේ නම නොවෙයි. සිංහරාජයේ නම හැදීමට ඇත්තම සිංහයින් ගේ සම්බන්ධයක් තිබීමට හොඳටම ඉඩ තිබෙනවා. සිංහරාජයේ වැඩි කොටසක් අයත් වන රත්නපුර දිස්ත්‍රික්කයේ සිංහයන් සිටි බවට පොසිල සාක්ෂි තිබෙනවා. අදටත් රත්නපුර කෞතුකාගාරයේ ඒවා ප්‍රදර්ශනය කෙරෙනවා. ඒ කාලයේ රත්නපුර දිස්ත්‍රික්කය ද ඇතුළුව, මුළු තෙත් කලාපයම සිංහරාජය බඳු වනාන්තර වලින් වැසී තිබුණු බව පෙනෙනවා. අදට වඩා බොහෝ විශාල අතීත සිංහරාජ අඩවියේ සිංහයන් නිසැකවම ජීවත් වන්නට ඇති. ඒ අනුව, ජනප්‍රවාදයේ පැවසෙන 'සිංහ රාජයකු' පිළිබඳ කතාව ගොඩනැඟෙන්න ට ඇති. 'සිංහලයන් ගේ රාජ වනය' කතාව පැරණි ජනප්‍රවාදයේ එන එකක් නොවෙයි. ස්විස් ජාතික තිලෝ හොෆ්මාන් මහතා සිංහරාජය පිළිබඳ සිය වාර්තාවේ පල කළ මතයක් සිංහලෙන් කීමක් පමණයි. එනම්, Sinha + Raja යනු "king size forest of the Sinhalese" විය හැකි බවට ඔහු කී දෙයයි.
@TripPisso
@TripPisso 3 жыл бұрын
Wow. Thank you Sir ❤️ 🙏
@travelwithlasi9623
@travelwithlasi9623 3 жыл бұрын
සුපිරි ❤
@dilanisuru8670
@dilanisuru8670 3 жыл бұрын
Superb 👌😍
@alokanamanathunga
@alokanamanathunga 3 жыл бұрын
best good luck ලස්සනයි
@shehanmenuka8744
@shehanmenuka8744 3 жыл бұрын
පට්ට විඩියෝ එක
@shihanchamikara43
@shihanchamikara43 3 жыл бұрын
Video dennam maru...🔥🔥✌️
@thakatathaka1876
@thakatathaka1876 3 жыл бұрын
Nice may brother
@lakshithavlogs
@lakshithavlogs 3 жыл бұрын
niyamai maru
@slpaintingacademy
@slpaintingacademy 3 жыл бұрын
Niyamai
@virajdananjaya2204
@virajdananjaya2204 3 жыл бұрын
Super 👌👌👍🏼
@wathsalaanuradhi9538
@wathsalaanuradhi9538 3 жыл бұрын
Wow ❤❤❤
@lankawellek1291
@lankawellek1291 3 жыл бұрын
The best
@europayeasiriya-2985
@europayeasiriya-2985 3 жыл бұрын
Good luck from Greece 🇬🇷🇪🇺👌👌
@TravelHolidayy
@TravelHolidayy 3 жыл бұрын
Super.....,❤❤
@Harindu_pojja_
@Harindu_pojja_ 3 жыл бұрын
සුපිරියි
@malakagunasekara236
@malakagunasekara236 3 жыл бұрын
ඒක තද😍
@buddimawickramanayake5922
@buddimawickramanayake5922 3 жыл бұрын
😍😍😍😍patta
@sltechhunters
@sltechhunters 3 жыл бұрын
Fatta Video Ekak
@lahirumadusanka7250
@lahirumadusanka7250 3 жыл бұрын
Vlog එක කොච්චර superb ද කියනව නම් පටන් ගත්තු වෙලාවෙ ඉදන් 14min යනකම් මන් සිංහරාජ වනන්තරේ ඇතුලෙ ඉදිය වගේ Feel එකක් ආව.❤❤❤
@TripPisso
@TripPisso 3 жыл бұрын
එල 😁 ස්තූතියි බ්‍රෝ. ❤️👍
@sadamalw.i4676
@sadamalw.i4676 3 жыл бұрын
ලස්සනයි අපි ලංකාවට ගියාම යන්න ඔින පට්ටයි පරිස්සමේන් සේරම එකටම ඉන්න අතර මන්වෙන්නෙ නැතිව
@vihanpremasinghe4360
@vihanpremasinghe4360 3 жыл бұрын
niyamai
@sujithbandara8923
@sujithbandara8923 3 жыл бұрын
Super 😚
@geethikadisanayaka1813
@geethikadisanayaka1813 3 жыл бұрын
Nice❤
@chinthagaming9451
@chinthagaming9451 3 жыл бұрын
Travel නම් ටිප් පිස්සෝ තාමයි! නේද යාලුවනේ.
@srmgaming7123
@srmgaming7123 3 жыл бұрын
දෙනියාය පැත්තෙනුත් ගිහින් බලන්න පට්ට ලස්ස්නයි ඇලි අටක් දහයක් විතර තියේ...😍😜 යෝධ හොර ගහ ..බලන්න දෙවල් ගොඩයි..මරැ 😍😍😍🤘🤘🤘
@mrrathne9204
@mrrathne9204 3 жыл бұрын
ඕයේ 🤗🤗🤗
@kingGihan
@kingGihan 3 жыл бұрын
අපේ ගම ❤️❤️❤️❤️
@dbmahesh7834
@dbmahesh7834 3 жыл бұрын
video eka madi thawa tikak karanna thibbe ,lassanai ,
@lionspotproduction3029
@lionspotproduction3029 3 жыл бұрын
Super ❣️
@LejaGG
@LejaGG 3 жыл бұрын
Supiri 💞
NERF WAR HEAVY: Drone Battle!
00:30
MacDannyGun
Рет қаралды 33 МЛН
Я нашел кто меня пранкует!
00:51
Аришнев
Рет қаралды 2,1 МЛН
Please be kind🙏
00:34
ISSEI / いっせい
Рет қаралды 188 МЛН
THEY made a RAINBOW M&M 🤩😳 LeoNata family #shorts
00:49
LeoNata Family
Рет қаралды 5 МЛН
Mirala Duwa Island | Madu Ganga | TRIP PISSO VLOG #62
24:20
Trip Pisso
Рет қаралды 58 М.
Hiking in SINHARAJA Rainforest! I WAS NOT PREPARED FOR THIS!!!🇱🇰
29:33
DoNothingLifestyle
Рет қаралды 1,4 М.
ලංකගම  | Travel With Chatura Lankagama
22:03
Travel With Chatura
Рет қаралды 113 М.
Kanneliya Rain Forest | කන්නෙලිය | VLOG No. 06
14:33
NERF WAR HEAVY: Drone Battle!
00:30
MacDannyGun
Рет қаралды 33 МЛН