ලංකගම | Travel With Chatura Lankagama

  Рет қаралды 131,346

Travel With Chatura

Travel With Chatura

Күн бұрын

Пікірлер
@julanmax
@julanmax 3 жыл бұрын
විනාඩි විසි දෙකක් වෙනම ලෝකෙකට ගිහින් ආවා වගේ. Travel නම් ඉතින් චතුර අයිය ම තමයි ❤😍
@ummuzareena1572
@ummuzareena1572 2 жыл бұрын
Most of the programme I watch, you are like my son who is in California. I'm zarina
@julanmax
@julanmax 2 жыл бұрын
@@ummuzareena1572 my greetings
@slpanther255
@slpanther255 Жыл бұрын
Ai jackson anthoney ❤
@sakinduathukorala7433
@sakinduathukorala7433 3 жыл бұрын
චතුර අයියාගෙ ඉදිරිපත් කිරීමේ හැකියාව නම් මාරයි. අපිව වීඩියෝ එක ඇතුලේ මාරම ලස්සනට ජීවත් කරවනවා. 😍😍😍😍 හරි සමීප බවක් දැනෙනවා.
@supunnirmal5449
@supunnirmal5449 3 жыл бұрын
රටේ කොච්චර අසරන මිනිස්සු ඉන්නවද අපිට තියනදෙයින් අපි සතුටු වෙන්ඩ ඕනේ නෑ කිය කිය ඉන්නවට වඩා 😍😍
@prasannaliyanage4014
@prasannaliyanage4014 3 жыл бұрын
aniwaren paw a ළමයි
@arachilagehenry7471
@arachilagehenry7471 3 жыл бұрын
@@prasannaliyanage4014 u
@sakunimanathuga5120
@sakunimanathuga5120 2 жыл бұрын
I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have
@swarnasuraweera283
@swarnasuraweera283 3 жыл бұрын
හායි චතූර . ඔයා ශ්‍රී ලංකාව ගැන පෙන් වන සූන්දර පින් බර සුපිරි ආශ්චර්ය දර්ශන හරිම ලස්සනයි ගොඩක් වටිනවා.බලන්න හරිම ආසයි.තව ඉදිරියටත් අපෙ ලස්සන ශ්‍රී ලංකාවේ ඔය වගේ තැන් දර්ශනය කරන්න. ස්තූතියි. එස් .සූරවීර ආරච්චිගේ.මියූනික්🇩🇪 🇱🇰
@sameeraudayanga5579
@sameeraudayanga5579 3 жыл бұрын
මේක දකිද්දී මගෙ පොඩිකාලේ මතක් උනා...ඔය වගේ සුන්දර ගමක හිටියේ...ඉංගිරියේ ඇල්ලගාව❤❤❤
@mrmartin6525
@mrmartin6525 3 жыл бұрын
9:34 බරකොකු ..( පස් කණ්ඩිවල හැදෙන්නේ .රසවත් ,ගුනවත් කෑමක් )
@lahirupriyankara3558
@lahirupriyankara3558 3 жыл бұрын
තෙලිජ්ජ ටික නම් සුපිරි ඇති චතුර .ආසාවෙ බෑ.😀😊😍🍷
@pasindumaduwantha8105
@pasindumaduwantha8105 3 жыл бұрын
තව ඇලි හුගක් තියනවා , පට්ටම ලස්සනයි ♥️ travel කරන්න සුපිරිම locations එකක් ලංකගම කියන්නෙ ♥️🌍
@hindisounds4697
@hindisounds4697 3 жыл бұрын
ලංකාගම
@nushaniddissanayake9681
@nushaniddissanayake9681 2 жыл бұрын
රටේ අතිශය සුන්දරත්වය රසවත්ව අපට පෙන්වා දේශානුරාගය පුබුදුවන ඔබට ගොඩාක් පින් චතුර❤❤❤
@X-MADU
@X-MADU 3 жыл бұрын
මම මේ විඩියෝ එකේ inn Shehan madushanka.. මේ විඩියෝ එක නිසා මට රට inn මාම කෙනෙක් ගොඩක් Uduw කරා. Thanx for derna Tv❤️
@Craftsarefu
@Craftsarefu 3 жыл бұрын
චතුර mahatthaya oba nisa api ලංකාවේ nodutu පළාත් දැකබලා ගන්නව.ඔබට බොහොම ස්තුති
@buliya
@buliya 3 жыл бұрын
චතුර ඔයාගේ වීඩීයෝ මම ආසවෙන් බලන්නෙ.. මම අවුරුදු 10 ක් තිස්සෙ ලංකාවේ නැහැ.. මට මගහැරිච්ච දේවල් දිහා ඔයාගේ වීඩීයො වලින් මම බලන්නෙ දුකකින් වගේම සතුටකින්..තව මේ වගේ ලස්සන වීඩියෝ අපේරට ගැන දාන්න අපි බලන් ඉන්නව.යුරෝපය, විශේෂයෙන්, නෝර්වේ, ස්විට්සර්ලන්තය ඕස්ට්‍රීයා වෑන් කැම්පින්ග් වලට ට්‍රැවල් අත්දැකීම් ගන්න මාත් එක්ක එකතු වෙන්න.. මම වෘත්තීයයෙන් ජර්මනියෙ සමාජසේවකයෙක්.. ජර්මනියෙ, යුරෝපයෙ ප්‍රශ්න ගැනත් මේ පැත්තෙන් බලන්න පුලුවන්.. ජයවේවා!!
@annashailou3654
@annashailou3654 3 жыл бұрын
❤️ නිවේදකයා සහා සංචාරකයා වැදගත් හැමදෙයක්ම පැහැදිලිව 👍
@pamithakalhara2040
@pamithakalhara2040 3 жыл бұрын
ගම සමග පිලිසඳර ටෙලිනාට්‍ය (ප්‍රවෘත්ති ප්‍රකාශය අතරතුර විකාශය වේ ) මේ ගමෙත් රූගත කරා නේද ?
@sudilabuthsara
@sudilabuthsara 3 жыл бұрын
චතුර අයියා ❤️👍
@SinharajatravallifeLANKAGAMA
@SinharajatravallifeLANKAGAMA 2 ай бұрын
ලස්සනයි අපේ ගම
@nayanananayakkara6628
@nayanananayakkara6628 3 жыл бұрын
Harima siriyawanthai e daruwo denna. Pau meth ape rate daruwone. Harima lassanai vidio eka.asama niwedakayek chatura.
@indurupasinghe876
@indurupasinghe876 3 жыл бұрын
ගොඩාක් ලස්සනයි .වෙනදා වගේම..ආසාම වැඩ සටහන..❤️
@jmetrix2400
@jmetrix2400 3 жыл бұрын
Aiya oyage jivithen man godak dewal egana ganawa isthuthi aiye oyata
@sltagshow6301
@sltagshow6301 3 жыл бұрын
ජය වේවා ඔබට දිගටම කරගෙන යන්න සුභ පතනවා .. එල ❤️❤️❤️👌👍👍👍
@sahandilanka7089
@sahandilanka7089 3 жыл бұрын
අනේ ඒ පුතාගෙ ලස්සන හිනාවා. අපේ උන්ට සැප වැඩී
@unstoppable1178
@unstoppable1178 3 жыл бұрын
සුන්දර සිරි බරිනි අති සුරැදි අති ශෝබමාන ලංකා.සිරි ලංකා. 💪
@thelittleitsybitsy
@thelittleitsybitsy 3 жыл бұрын
කොහේවත් යන්න එපැයි කියල news වල කිව්වට අහන්නෙම නැ නේ....🤣❤️🍀
@chamod_weerakon
@chamod_weerakon 3 жыл бұрын
description කියවන්න 😁
@athuladissanayake2262
@athuladissanayake2262 3 жыл бұрын
ඒකනේ
@wgnpushpakumara
@wgnpushpakumara 3 ай бұрын
අනිල්.අයියා ..මගේ ගමේ අපේ සහෝදරයා .. සුපිරි චරිතයක් 😊
@sanjeewakumarikkanda1611
@sanjeewakumarikkanda1611 3 жыл бұрын
Patta ලස්සනයි vloge eka 👍👍👍
@hirunisnorthernlife8768
@hirunisnorthernlife8768 3 жыл бұрын
Chatura oya lassanata video eka karala tiyenawa. From Finland.
@kavithehasna9568
@kavithehasna9568 3 жыл бұрын
ලස්සනයි අයියෙ, කැමතිම වැඩසටහනක් ,❤️
@onlinesrilankansecondlanguage
@onlinesrilankansecondlanguage 2 жыл бұрын
හරිම ලස්සනයි
@sanulisenanayake5160
@sanulisenanayake5160 3 жыл бұрын
නියමයි.අපිත් ලබන අවුරුද්දේ යන්න ඉන්නේ. මරු වීඩියෝ එක.ඔය වගේ ලස්සන තැන් අපිට කියන්න
@sumiruanishitha6220
@sumiruanishitha6220 Жыл бұрын
අපේ ගම් ❤❤ අදරේයී
@vinithahimi4171
@vinithahimi4171 3 жыл бұрын
චතුර අයියේ අපේ ගමට අල්ලපු ගම ❤️❤️
@kanthijayaweerakanthijayaweera
@kanthijayaweerakanthijayaweera 3 жыл бұрын
මේ palatha කොහෙද
@vinithahimi4171
@vinithahimi4171 3 жыл бұрын
මිල්ලව 🥳
@kanthijayaweerakanthijayaweera
@kanthijayaweerakanthijayaweera 3 жыл бұрын
@@vinithahimi4171 ඒක තියෙන්නේ පොලොන්නරුව පැත්තේ ද
@explainer8451
@explainer8451 3 жыл бұрын
Gallelata awama yanna pahasui lanka gamata
@vinithahimi4171
@vinithahimi4171 3 жыл бұрын
පොලොන්නරුවේ නෙවෙයි තියෙන්නේ ගල්ලේ 🥳
@supuntv0211
@supuntv0211 3 жыл бұрын
ගොඩක්..ලස්සන යි
@indurupasinghe876
@indurupasinghe876 3 жыл бұрын
දෙරන කොකු .මෙහෙත් තියනවා..අපේ ගමේ දැදුරු ඔය වගේ..අපෙ ගම වගේ .හරි ලස්සනයි
@rcracing3431
@rcracing3431 3 жыл бұрын
dan Lankagamee apita gotabhaya mahaththaya paara hadala dunna hinda jeewithe godak lesi wuna,mona thram kattiya ethumata bannath api nan ethumata pin denawa anith ayage katha ahanne nathuwa apita paara hadala dunnata....
@pasindumaduwantha8105
@pasindumaduwantha8105 3 жыл бұрын
අපිත් ගියා ලංකගම ♥️ සුපිරි යි
@sasidurithu7441
@sasidurithu7441 2 жыл бұрын
කොහෙද තියෙන්න
@sumalzoysa3125
@sumalzoysa3125 3 жыл бұрын
api lankagamata godak sarayak gihinthiyenawa
@tgmirajapaksha9359
@tgmirajapaksha9359 3 жыл бұрын
Travel වැඩසටහන් වලින් හොඳම එක
@CanadaSLVlogs
@CanadaSLVlogs 3 жыл бұрын
සුපිරි වීඩියො එක 🔥❤️
@amadithanuka4325
@amadithanuka4325 3 жыл бұрын
මේ වගේම ලස්සන දිය ඇලි 7 තියනවා . කලවාන ,දෙල්වල කියන ගමේ.🖤 ම
@tharusaraeksith8773
@tharusaraeksith8773 3 жыл бұрын
මරු අයියේ...👌 සුපිරි...❤🔥
@harshaprabath4863
@harshaprabath4863 3 жыл бұрын
Machan ubeee contak ekk diyan kooo
@bawantharamanayaka3387
@bawantharamanayaka3387 3 жыл бұрын
අපේ ගමට ඇවිල්ලත් චතුර අයියා හම්බ වෙන්න බැරි උනානේ 🥺🥺😢😢
@harshaprabath7356
@harshaprabath7356 3 жыл бұрын
දුෂ්කරතා ටිකක් තිබ්බට ඔයාල මාරම වාසනාවන්තයි. ❤❤
@harshaprabath4863
@harshaprabath4863 3 жыл бұрын
@@harshaprabath7356 machn apith enna haduwe ee paththee mt ube nu eka diyan machan
@mewansayuranga7081
@mewansayuranga7081 2 жыл бұрын
@@harshaprabath7356 ou bn ekh nm aththa apit kiyla kisi nidahasak ne
@anuvlogs90
@anuvlogs90 Ай бұрын
Me hotel eke number 1k thiyanawada
@TravelPissuwa
@TravelPissuwa 3 жыл бұрын
Lassana vlog ekakk 👍👍👍
@idurangap4488
@idurangap4488 3 жыл бұрын
සුපිරි 👌👌👌👌👌
@imalkadulanjana4259
@imalkadulanjana4259 3 жыл бұрын
වීඩියෝ එකක් එනකම් බලන් හිටියේ
@gayanmax8969
@gayanmax8969 3 жыл бұрын
චතුර අයියා අපේ ගමට අවිත් ගිහින් නේ..😍❤️
@amarasirikothalawala7450
@amarasirikothalawala7450 3 жыл бұрын
Where are the hotels the girl named Bhagya was referring to?
@sriyanidewage6321
@sriyanidewage6321 Ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉භරීම ලස්සණයී
@samarakoonpathiranage6232
@samarakoonpathiranage6232 3 жыл бұрын
Lankawa kochchara lassana ratakda.deshapaluwo vinasa karanne..
@xo5913
@xo5913 3 жыл бұрын
අදත් එක😊
@kasunyasanka6578
@kasunyasanka6578 3 жыл бұрын
TRAVEL KING ❤❤❤👌
@sakinduathukorala7433
@sakinduathukorala7433 3 жыл бұрын
අයියේ ලංකාවේ තේ කර්මාන්තය තේ කර්මාන්තශාලා ආශ්‍රිතව වීඩියෝ එකක් කරන්නකෝ ගොඩක් වටිනව
@arunakumara2257
@arunakumara2257 2 жыл бұрын
Ape paththa ❤️❤️❤️💪
@wasanamadushani696
@wasanamadushani696 3 жыл бұрын
ඉතුරු ඇළි ටික තව කොටසකින් පෙන්නනවද ?
@mr.kaviya6103
@mr.kaviya6103 3 жыл бұрын
1st coment 🙂😙
@kasunmadushanka9081
@kasunmadushanka9081 3 жыл бұрын
Niyami chathura aiya aluth vediyo danakn balan inne ❤❤😌
@harindrasahan8079
@harindrasahan8079 Жыл бұрын
Deniyaye lankagama ape paththa..😍
@sumedhamadushanka3122
@sumedhamadushanka3122 3 жыл бұрын
Apit giya ohe supiri place eka
@dayanifernando6237
@dayanifernando6237 3 жыл бұрын
මිනිස්සු ගිහින් අන්ත දුශ්කර පලාත්වල ගෙවල් හදාගන ඉන්පස්සෙ පහසුකම් ඉල්ලනවා එ මිනිස්සු න්ta පහසුකම් තියන ස්ථාන වලින් ගෙවල් හදල දීල ඔය දුශ්කර පලාත් වලින් එලියට ගන්න එක ආණ්ඩුව වල වග කීමක් මොකද මිනිස්සු වැඩි වෙන්න වෙන්න කොච්චර නැහැ කීවත් මිනිස්සු කැලෑවලින් ඉඩම් අල්ලනවා
@ananthanton4269
@ananthanton4269 3 жыл бұрын
Harim..ලස්සනයි
@isuruanjana5506
@isuruanjana5506 3 жыл бұрын
කොල්ලා ගැන දුක හිතුනා අප්පා ඉස්කෝලේ යන්නේ torch එලියෙන්ලු😥
@imashavidanage
@imashavidanage 3 жыл бұрын
ඒ පැත්තෙ මිනිස්සු හරි පව්..ටෙලිෆෝන් වත් වැඩ නැ එහෙට..අඩුම ගානෙ tv එකක් වත් බලන්න බැලු..
@isuruanjana5506
@isuruanjana5506 3 жыл бұрын
@@imashavidanage paw nhh bn
@bhagyasampath8670
@bhagyasampath8670 3 жыл бұрын
ලස්සනයි චතුර
@TravelingPisso
@TravelingPisso 3 жыл бұрын
සුපිරි...❤🔥
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 3 жыл бұрын
බොහොම ස්තුතියි
@shorthub2599
@shorthub2599 3 жыл бұрын
Thawa video ekak dannako😀
@shewonfdoz407
@shewonfdoz407 3 жыл бұрын
අලුත් එකක් එනකන් බලන් උන්නේ ❤️ 💘 මේ පාර හදනකන් මිනිස්සු ගස් කපනවා කියලා වැලලුනා යකෝ දැන් අපිට උනත් ට්‍රිප් එකක් යන්න ලේසී වාසිය බලහන්කෝ පාරවල් ටිකෙන්
@harshaprabath7356
@harshaprabath7356 3 жыл бұрын
දියුණු නොවෙන තාක්කල් මේ සුන්දරත්වය මේ විදිහටම තියෙයි....මූලික අවශ්‍යතා ටිකවත් තිබුන නං මරු.නැත්නම් කොන්ක්‍රීට් ගොඩවල් අටවල ඕකත් අපායක් කරයි
@Realeye66
@Realeye66 5 ай бұрын
Excellent
@iwankadisanayaka347
@iwankadisanayaka347 3 жыл бұрын
one of my favourite person
@Getup321
@Getup321 3 жыл бұрын
උඩම ඇල්ල මරු. ඒ ඇල්ල ඇතුලට යන්න පුළුවන්
@HasithNima2006
@HasithNima2006 3 жыл бұрын
Sri lanka is the very beautiful country
@janukarashmitha
@janukarashmitha 3 жыл бұрын
Travel nam chathura tama ithing
@kbdsdjayasooriya5245
@kbdsdjayasooriya5245 3 жыл бұрын
අයියා වෙන travel program තිබුනාට අපි බලන්නෑ.අයියාගේ වැඩසටහන් විතරයි අපි බලන්න කැමති.අපි හැමදාමත් එකම වීඩියෝ බලන්නේ.අපිට අලුත් වීඩියෝ බලන්න ඕනේ.රන්න පැත්තේ වීඩියෝ එකක් දාන්නකෝ.තව අලුත් වීඩියෝ දාන්නකෝ😊😊
@kithsirikithsiri6475
@kithsirikithsiri6475 3 жыл бұрын
Harima lassanai
@d.sd.j4556
@d.sd.j4556 3 жыл бұрын
අයියා රන්න පැත්තේ වීඩියෝ එකක් දාන්නකෝ.අපිට හැමදාම එකම වීඩියෝ බල්නේ.අලුත් වීඩියෝ ගොඩක් දාන්න
@pasindumadushan7563
@pasindumadushan7563 3 жыл бұрын
Aiya lakegala giye na neda
@theekshanachathubanu1902
@theekshanachathubanu1902 2 жыл бұрын
සුදු වදුරෝත් ඉන්නවාද මම දැකලාවත් නැ චතුර අයියා හින්දා සුදු වදුරාත් දැක්කා
@BULLBULLI
@BULLBULLI 3 жыл бұрын
Maha loku Jathibede Balla.
@sasindusandeepa8077
@sasindusandeepa8077 2 ай бұрын
ඔය ගම් වල මිනිස්සුන්ට පිං දෙන්න ඕන.එකම ෂොෆුන් බෑග් එකක්වත් නෑ ඒ තරම් පිරිසිදු පරිසරයක්.යන අයත් ඒ පිරිසිදුව් රැකගෙන එන්න.ඕක වෙනම ලෝකයක් ❤️‍🔥
@nadeeshadilhani5836
@nadeeshadilhani5836 3 жыл бұрын
කොහොමහරි කිතුලකටත් නැග්ගා නේහ් චතුර අයියා...😊
@sks8961
@sks8961 3 жыл бұрын
Travel 👑 ❤️
@nipun24
@nipun24 3 жыл бұрын
චතුරායියා 😂🔥❤
@kasunmadushanka9081
@kasunmadushanka9081 3 жыл бұрын
Thq derana tv
@chamaramuditha1291
@chamaramuditha1291 3 жыл бұрын
ලස්සනයි
@ndi5169
@ndi5169 3 жыл бұрын
Tv eke kawadda yanne travel with chathura
@aniladikaram9788
@aniladikaram9788 9 ай бұрын
Hotel ake no danavada
@mrmartin6525
@mrmartin6525 3 жыл бұрын
9:23 කවුද වෙඩි තියෙන්නේ ... 😭
@hasinduoshadha3419
@hasinduoshadha3419 2 жыл бұрын
කොහෙද තියෙන්නෙ
@kasunsurendra2549
@kasunsurendra2549 3 жыл бұрын
මේ ගියපුවමනේ ආයේ එන්නේ. නොටිෆිකේශන් වලට.
@aaadilneth2716
@aaadilneth2716 3 жыл бұрын
ප්ව් අප්පා අර ලමයි දෙන්නා
@dilankamadushan4302
@dilankamadushan4302 3 жыл бұрын
ලංකාගම කියන්නේ වෙනමම ලෝකයක් වෙනමම ආතල් එකක් යන අයට කියන්නේ යන්න ආතල් එකක් ගන්න ඒත් විනාස කරන්න එපා
@d.sd.j4556
@d.sd.j4556 3 жыл бұрын
වෙන travel වීඩියෝ channel තිබුණාට api බලන් නෑ.අයියාගේ වැඩසටහන් විතරයි බලන්නේ
@shehansadew9010
@shehansadew9010 Жыл бұрын
Superi
@kaveeonline690
@kaveeonline690 3 жыл бұрын
චතුර අයියට ආදරේ අය මේ කොනට 😌😌😌🤟
@dhanushkapriyamal-i5p
@dhanushkapriyamal-i5p Жыл бұрын
nice
@dewshanchamika5415
@dewshanchamika5415 3 жыл бұрын
Derene kiyatada penane
@yasiru965
@yasiru965 3 жыл бұрын
❤️
@ThilinaSL
@ThilinaSL 3 жыл бұрын
super ❤️🤘🌿🇱🇰
@kasunliyanage9416
@kasunliyanage9416 3 жыл бұрын
Super
@dineshchathuranga7029
@dineshchathuranga7029 3 жыл бұрын
Adarei iye
@chamathwijayawardane7020
@chamathwijayawardane7020 3 жыл бұрын
11:05 ළමයි දෙන්නා ❤🥺
ගොංගල | Gongalan | Travel with chatura
30:17
Travel With Chatura
Рет қаралды 133 М.
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
We slept at Vedda's house in Dambana | Vedda Tribe in Sri Lanka!
30:35
කඩදොර විහාරය  | Travel With Chatura
23:33
Travel With Chatura
Рет қаралды 148 М.
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН