ගෙදර ඉදන් ආදායමක් ගන්න අඩු අමුද්‍රව්‍යකින් සීනි මුරුක්කු😍 👌 | sini murukku recipe sinhala

  Рет қаралды 443,676

My Easy Recipe

My Easy Recipe

Күн бұрын

sini murukku in sinhala
අද මම ඔයාට අරන් අවේ සීනි මුරුක්කු ගෙදර ඉන්න ගමන් අමතර ආදායමක් අරගන්න හදන්න පුළුවන් ඔයාට
මම අරගත්තේ මේ දේවල් :-
පාන් පිටි 200g
ලුණු
වතුර
බැදිමට තෙල්
සීනි 50g
****************************************
😍 my easy recipe හොදයි කියලා හිතෙනව නම් subscribe වෙන්න😍
sini murukku,sini batto,sini pathuru,sini murukku hadana vidiha,sini murukku in sinhala,how to make sini batto,sini murukku recipe,how to make a sini murukku sinhala,murukku recipe,murukku hadana vidiha,murukku hadana hati,my easy recipe,easy sini murukku
#teatimerecipe
#sinimurukku
#sinibatto

Пікірлер: 234
@pubududilan9902
@pubududilan9902 7 ай бұрын
ඔයාගෙ මේ රෙසපි එක දැක්ක ගමන්ම හැදුවා මන්.දැන් මන් ඔයාට පින්සිද්ද වෙන්න මේ විදියට රසම රස සීනි මුරුක්කු හදලා කඩවල් වලට දාලා පොඩි ආදායමක් ලබනවා.thank youuu ඔයාට..❤❤❤
@MyEasyRecipe
@MyEasyRecipe 7 ай бұрын
thank you
@KelumKelum-ib5wj
@KelumKelum-ib5wj 4 ай бұрын
මෙවා කොචිචර කල් තියාගන්න පුලුවන්ද
@nadeeshasewwandi5972
@nadeeshasewwandi5972 2 ай бұрын
Meka kochchara kal tiyaganna puluwanda
@methmalrashmika8489
@methmalrashmika8489 Жыл бұрын
රසයි අක්කෙ මන් තනියෙන් හැදුවා මේ දැන් මට අවුරුදු 14 යි😻💖
@Mano__music
@Mano__music Жыл бұрын
budusaranai
@malinsa143
@malinsa143 Жыл бұрын
mata 13 i
@krsakunthala
@krsakunthala Жыл бұрын
matat 13 i
@IshraIrigkd
@IshraIrigkd Жыл бұрын
I will io
@IshraIrigkd
@IshraIrigkd Жыл бұрын
N)
@user-tq8eo5ng5x
@user-tq8eo5ng5x 4 ай бұрын
මම දැන් හැදුවා සුපිරි අක්කේ.මට වයස 8යි✌️👍 අම්මාගෙ පෝන් එකෙන් බලාගෙන හැදුවේ😊😊
@MyEasyRecipe
@MyEasyRecipe 4 ай бұрын
😊
@nimalimunasinghearachchige4464
@nimalimunasinghearachchige4464 Жыл бұрын
මමත් හැදුවා මේ දැන්.හරියටම ආවා.මගේ පැටියට හැදුවේ..එයා හරිම රසයි කියලා කෑවා.ගොඩාක් ස්තුතියි කියලා දුන්නට.
@chamathkaperera.7103
@chamathkaperera.7103 11 ай бұрын
අහන් ඉන්න කම්මැලි නෑ , අක්කා හොදට වීඩියෝ එක කරනවා. Congratulations 👩‍🍳❤️
@MyEasyRecipe
@MyEasyRecipe 11 ай бұрын
thank you
@lalithkumara1446
@lalithkumara1446 6 ай бұрын
Math haduwa kammalikamin inna welawaka videshayaka idan. hariyatama harigiya. Thanks oyata.
@SamudraKalhari
@SamudraKalhari 8 ай бұрын
❤ ගොඩක් තෑන්ක්ස්, මං මේක බලලා තමයි සීනි බට්ටො හැදුවේ. දැන් කඩෙන් බිස්කට් ගේන්නෙ නෑ. මේවා හදලා තියාගෙන තේ බොන වෙලාවට මේවා කාලා තේ එක බොනවා. ලේසියි, පහසුයි, පිරිසිදුයි, බඩ පැලෙන්න කන්න පුළුවන් ගෙදරම හදාගත්තම
@MyEasyRecipe
@MyEasyRecipe 8 ай бұрын
ස්තූතියි
@hansamalifernando4087
@hansamalifernando4087 Жыл бұрын
Thank you very much business idea ekak දුන්නාට 🙏🙏🌹
@kamalthushara5757
@kamalthushara5757 9 ай бұрын
🎉🎉🎉🎉❤❤❤❤❤❤Ehjgtyjhid❤️💚💚💚💚😊😊😊😊😊😊😊
@user-qo8nz2qk7q
@user-qo8nz2qk7q 6 ай бұрын
මමත් යාළුවොත් එක්ක මේවා හැදුවා . මට අවුරුදු 12 යි.🙂😊🙂
@user-gy4cs8jm8i
@user-gy4cs8jm8i 3 ай бұрын
dubayi wala idan mamath heduwa .harima rasayi
@MyEasyRecipe
@MyEasyRecipe 2 ай бұрын
😍
@Jayaniduni
@Jayaniduni Жыл бұрын
hri rahai akke..math haduwa...thank you akke 😘💓
@nisansalasanjiwani7332
@nisansalasanjiwani7332 Жыл бұрын
Ane harima rasai.thnkyou 😊
@malijayaraj7130
@malijayaraj7130 6 ай бұрын
මම හරිම ආසයි ඔයගේ රෙසපි වලට මම අනිවාර්යයෙන් හදනවා ගොඩක් ස්තුතියි ඔයාට ❤
@pvenkatapvenkata7127
@pvenkatapvenkata7127 Ай бұрын
My ✉️ me mage nambare on karnawa me mage nambare me mage supun my name on karnawa kellata ❤
@y2mate950
@y2mate950 Жыл бұрын
Mama kollek. Ath haduwa rasama rasayi ❤️
@sanjulapiumi2394
@sanjulapiumi2394 10 ай бұрын
අක්කෙ මේ මමත් හැදුවා හරිම රසයි. මටත් අවූරුදු 12 😊😊❤
@MyEasyRecipe
@MyEasyRecipe 10 ай бұрын
thank you😊
@U.k.W.kumaraKumara-fm2jm
@U.k.W.kumaraKumara-fm2jm 5 ай бұрын
Mamath haduwa harima rahai hodata awa thank you❤❤❤❤
@Artandcraftswithanoma2012
@Artandcraftswithanoma2012 6 ай бұрын
මමත් හැදුවා .හරිම රසයි.thank you akki😊
@nadeeshaniherath4230
@nadeeshaniherath4230 Жыл бұрын
මමත් හැදුවා හරිම රසයි නියමෙටම ආවා....thank you
@AdeeshaChamod-s7v
@AdeeshaChamod-s7v 15 күн бұрын
😅
@us1309
@us1309 Жыл бұрын
Math haduwa hariyatama awa.. thanks akki
@amilaprabathweerasinghe7348
@amilaprabathweerasinghe7348 Жыл бұрын
Math ada haduwa rasay..daruwa asawen kawa..thank ..you..😊
@user-iw4du9ux7k
@user-iw4du9ux7k 7 ай бұрын
Thank you akki ❤mamath me resipy eka e widiyatama haduwa ❤harima rasayi akki 😍 thank you 😘
@dimashasanjali1844
@dimashasanjali1844 6 ай бұрын
මමත් හැදුවා හරිම රසයි 😊😊😊😊❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🤗🤗😘🤤🤤🤤🤤🤤🤤🤤😋😋😋😋😋😋😋
@dimashasanjali1844
@dimashasanjali1844 6 ай бұрын
ස්තූතියි අක්කි ❤❤
@tushariprasanthika9741
@tushariprasanthika9741 Жыл бұрын
Thank you so much mama aasama kemak
@rasikakumari8979
@rasikakumari8979 Жыл бұрын
godak watin lesima kamayak godak pin oyat
@dilumkumara8705
@dilumkumara8705 10 ай бұрын
Kopamana dawasak thiyaganna puluwanda
@hkbMallika
@hkbMallika 3 ай бұрын
මම ඔයාගෙ හැම වීඩියෝ එකක්ම බලනවා අක්කෙ ඒවා මම හදනවා ගොඩක් රසයි ස්තූතිය ඔයාට
@MyEasyRecipe
@MyEasyRecipe 2 ай бұрын
😍
@PriyanthaKumara-rh9rz
@PriyanthaKumara-rh9rz 6 ай бұрын
Situ thumage kewum tika vage okkoma penith ekka ekata eluna.hebei rasai
@ShiwanthiSurangika-vb3ty
@ShiwanthiSurangika-vb3ty 3 ай бұрын
මමත් හැදුවා හරිම රසයි මේ වගේ වීඩියෝ හැමදාම දාන්න අක්කි අාදරෙයි😚😘😍
@MyEasyRecipe
@MyEasyRecipe 2 ай бұрын
😍
@anushakumari8250
@anushakumari8250 10 ай бұрын
Math ada haduwa hodata thibuna❤. Oya kiyala dena vidiha shoi
@MyEasyRecipe
@MyEasyRecipe 10 ай бұрын
thank you
@subashinimaduwanthi172
@subashinimaduwanthi172 10 ай бұрын
Mamath haduwa harima rasai
@kumudunipriyanka8922
@kumudunipriyanka8922 Жыл бұрын
Ane hrima rasai akki mt aduwa😊
@raveensandeepa9396
@raveensandeepa9396 11 ай бұрын
පැහැදිලිව කියල දෙනවා thank u
@anuradhamadhuranga3035
@anuradhamadhuranga3035 Жыл бұрын
lesiyen heduwa hodata tibuna thank you
@surekadamayanthi7219
@surekadamayanthi7219 Жыл бұрын
Thank you 💕😊
@sadalisadali-jl8uh
@sadalisadali-jl8uh 11 ай бұрын
Math haduwa harima rasai akkiyoo
@DinaDina-ep3lg
@DinaDina-ep3lg 7 ай бұрын
Thanks puthe ❤❤❤❤ kuwait budu saranai parisami inna
@MyEasyRecipe
@MyEasyRecipe 7 ай бұрын
budusaranai
@user-wp4km6nj7w
@user-wp4km6nj7w Жыл бұрын
Math haduwa.harima rasai.
@madushanibole1612
@madushanibole1612 Жыл бұрын
අපිත් අද හැදුවේ රසයි නැන්දේ❤❤😊ස්තුති
@madushanibole1612
@madushanibole1612 Жыл бұрын
ස්තූතියි
@artone6228
@artone6228 Жыл бұрын
Appa heduwa..maruwata awa sathutui.thx
@irushkavindya3624
@irushkavindya3624 8 ай бұрын
Ane oya hodata kiyla debwa🥺❤️mn. Heta aniwaren hdnwa😋😍
@chamindajagath4407
@chamindajagath4407 Жыл бұрын
Thanks akka.හරිම රසයි.😘😘😘
@ziyadx4786
@ziyadx4786 9 ай бұрын
රසයි වගේ හදන්න ඕනෑ ස්තුතියි නන්ගියො පරිස්සමෙන් ❤🙏💐
@MyEasyRecipe
@MyEasyRecipe 9 ай бұрын
ස්තුතියි
@indikajayamal8533
@indikajayamal8533 10 ай бұрын
රසයි අක්කෙ මන් තනියෙන් හැදුවා මට 10
@MyEasyRecipe
@MyEasyRecipe 10 ай бұрын
thank you😍
@sunilcool9626
@sunilcool9626 Жыл бұрын
Math haduwa akki thaniyama mata aurudu 10
@user-cx5hn8uh9o
@user-cx5hn8uh9o 8 ай бұрын
Thanks akki❤❤❤❤❤❤❤❤
@sadunbandara3004
@sadunbandara3004 Жыл бұрын
Apith haduwa niyamai
@ishanjayalath5983
@ishanjayalath5983 7 ай бұрын
මම මේ දැන් හැදුවේ ,තනියම .මට වයස - 13.👌👌👌
@ishanjayalath5983
@ishanjayalath5983 7 ай бұрын
💖
@roshanmadurathne857
@roshanmadurathne857 Жыл бұрын
Thank you very much akka. I also made. It’s really delicious ❤
@MyEasyRecipe
@MyEasyRecipe Жыл бұрын
thank you
@SachiyaStory
@SachiyaStory 4 ай бұрын
Oya ge video valata mn harii kamathi ❤
@chandimadilanjali1052
@chandimadilanjali1052 9 ай бұрын
මමත් හැ දුවා රසයි අනේ තව විඩියෝ ඒකක්‌ දන්න කෝ 😘😘😘💋💋
@Naturalartpushpa
@Naturalartpushpa Жыл бұрын
Man heduwa den heduwa den kewa patta rasai 1st time heduwe supiriyata awa poto danna vidihak nene oyata kohomada danne
@user-tu6li2io7i
@user-tu6li2io7i 7 ай бұрын
Mamath haduwa rasta thibba oyata thanx akke
@MyEasyRecipe
@MyEasyRecipe 7 ай бұрын
thank you
@AhjjhGfc-tn4et
@AhjjhGfc-tn4et Ай бұрын
Thanks manika
@MyEasyRecipe
@MyEasyRecipe Ай бұрын
😍
@kusumawathirandika8190
@kusumawathirandika8190 Ай бұрын
Mama oyge seeni batto heduwa hariyatama awa mama hemadamath oyage video balanawa
@MyEasyRecipe
@MyEasyRecipe Ай бұрын
thank you 🤗
@nilminijayasinghe3139
@nilminijayasinghe3139 Жыл бұрын
Thankyou .🌹
@nspgunawardana1277
@nspgunawardana1277 8 ай бұрын
Thank you good
@jagathnandakumara6037
@jagathnandakumara6037 5 ай бұрын
Rasai. Akke. Mama. Haduwa.
@user-sh2hu9rb2q
@user-sh2hu9rb2q 2 ай бұрын
Mamath heduwa rasai oyata godak pin
@MyEasyRecipe
@MyEasyRecipe 2 ай бұрын
thank you
@user-gu6th1bl3u
@user-gu6th1bl3u 2 ай бұрын
අක්කෙ මුරුක්කු හරි රහයි😮😅😊❤❤
@MyEasyRecipe
@MyEasyRecipe 2 ай бұрын
😊
@user-ok4qj5tp5n
@user-ok4qj5tp5n 10 ай бұрын
Maru akke math haduwa,mara rahai😊❤
@MyEasyRecipe
@MyEasyRecipe 10 ай бұрын
thank you
@user-uu5wg3tm7f
@user-uu5wg3tm7f 7 ай бұрын
Thanks..
@malanipathirana7667
@malanipathirana7667 Жыл бұрын
Good kalla
@WaruImalka-wu3zn
@WaruImalka-wu3zn Жыл бұрын
සුපිරි math heduwa 👍👍
@mishelhiransa359
@mishelhiransa359 10 ай бұрын
බටර් bittara damma patta rasai
@nisansalapiyumali4803
@nisansalapiyumali4803 5 ай бұрын
Meka idiappa wangediyen murukku cutter eken mirikaganna puluwada
@MyEasyRecipe
@MyEasyRecipe 5 ай бұрын
idi appa piti mishnaye padamata ganna me gana gana wadi
@SusanthaPushpakumar
@SusanthaPushpakumar Ай бұрын
පට්ට රසය් මම හැදුවා
@MyEasyRecipe
@MyEasyRecipe Ай бұрын
🤗
@BhanukaSampath-fx2zs
@BhanukaSampath-fx2zs Жыл бұрын
Hm math haduva mata dan vayasa 11 godak rasayi
@user-gu6th1bl3u
@user-gu6th1bl3u 2 ай бұрын
නියමයි
@RamithNiluminda11
@RamithNiluminda11 7 ай бұрын
Ow akke hariyatama ava mamath haduva matath vayasa 14i
@MyEasyRecipe
@MyEasyRecipe 7 ай бұрын
thank you💖
@user-yw6zf3hk7b
@user-yw6zf3hk7b 2 ай бұрын
මමයි නොනයි සිනි මුරැක්කු හැදුවා හරිම රසයි මට 24 නොනට 17❤...
@user-lf3us8eq7u
@user-lf3us8eq7u 6 ай бұрын
මමත් හදලා බලන්න ඔනේ 😊
@ireshamadumali7177
@ireshamadumali7177 Жыл бұрын
මේ සීනි පැණි හදපු පදමට අරන් ගජූර් වල​ට පැණි වක්කරන්න පුලුවන් ද.. ඉක්මනටම හයි වෙනවානේද.. නූල ඇදෙන පදමට දැම්මත් ටික වෙලාවක් යද්දි පැණි හයි උනේ නෑ.
@kasunmalinga8870
@kasunmalinga8870 Жыл бұрын
..
@kvlkarunathilaka
@kvlkarunathilaka 10 ай бұрын
thank you මේකට ආප්ප සෝඩ හරි ඊස්ට් හරි දාන්න ඕනෙ නැද්ද දැම්මොත් මොකද වෙන්නෙ.
@MyEasyRecipe
@MyEasyRecipe 10 ай бұрын
pipila enawa
@niroshasadamali5083
@niroshasadamali5083 Жыл бұрын
නංගී unuwathurada danne
@user-yd5cr7pd7s
@user-yd5cr7pd7s 8 ай бұрын
thanks
@malkanthim5198
@malkanthim5198 5 ай бұрын
👍
@user-zd2vr8fk5g
@user-zd2vr8fk5g 7 ай бұрын
Very Teste
@AmilaSadaruwan-mj2ku
@AmilaSadaruwan-mj2ku 7 ай бұрын
Akke man heduva rasai mata den vayasa aurudu 11 mama 6 vasare
@padminiperamuna4161
@padminiperamuna4161 9 ай бұрын
Colour danna uganwanna ep moda un danawa cansar walata hethuwak
@BandanaSomalatha-vb3cf
@BandanaSomalatha-vb3cf 7 ай бұрын
ගොඩක් ස්තුතියි වීඩියෝ ඵකට
@nilusharehani4942
@nilusharehani4942 Жыл бұрын
Thanks 💞💞💞💞💞👌👌💖
@maleeekanayake5548
@maleeekanayake5548 Жыл бұрын
ස්තුතියි දුවේ❤❤❤
@AaaAa-pp4tb
@AaaAa-pp4tb 5 ай бұрын
Good ❤❤❤❤
@nirodhfdo1812
@nirodhfdo1812 Жыл бұрын
,රසයි අක්කේ
@user-px5nm6nq6l
@user-px5nm6nq6l 10 ай бұрын
Math hadanawa dan❤❤❤❤
@MyEasyRecipe
@MyEasyRecipe 10 ай бұрын
thank you
@user-nh1ek3np7j
@user-nh1ek3np7j Жыл бұрын
හරිම ලස්සනයි දුවෙ මමත් හැදුවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@MyEasyRecipe
@MyEasyRecipe Жыл бұрын
ස්තුතියි
@nisansalasandamali2852
@nisansalasandamali2852 Ай бұрын
කොච්චර කල් තියගන්න පුලුවන්ද? ස්තූතියි..
@MyEasyRecipe
@MyEasyRecipe Ай бұрын
maasayak wage
@sriyanimangalika104
@sriyanimangalika104 Жыл бұрын
♥️ජයවේවා ඔයාගෙ රෙස්පි සුපිරි ස්තුති. සැ මදා අපි ඔබ සමග 🌹🌹♥️
@dineshjayaml5549
@dineshjayaml5549 Жыл бұрын
අපිත් හදුවා
@netolpitiyegamagecharukaja5605
@netolpitiyegamagecharukaja5605 5 ай бұрын
Niyamai mn den heduwe❤
@sadakalummayadunna2068
@sadakalummayadunna2068 Жыл бұрын
මම හැදුවා හැබැයි දවස්3යි තියාගන්න පුළුවන් වුණා
@platinumaccounting5327
@platinumaccounting5327 6 ай бұрын
Sini murkku welata danne alwathurada
@MyEasyRecipe
@MyEasyRecipe 6 ай бұрын
ow
@rathnayaka8715
@rathnayaka8715 Жыл бұрын
Harima rasai😘🥰❤❤
@MyEasyRecipe
@MyEasyRecipe Жыл бұрын
thank you
@sarangasaranga3929
@sarangasaranga3929 8 ай бұрын
මාත් හැදුවා තනිව රසයි. මට අවුරුදු 11
@MyEasyRecipe
@MyEasyRecipe 8 ай бұрын
thank you
@Dewmiimasha817
@Dewmiimasha817 11 ай бұрын
Puduma rasak math haduwa
@MyEasyRecipe
@MyEasyRecipe 11 ай бұрын
thank you
@maheshjayasinghe4603
@maheshjayasinghe4603 9 ай бұрын
ගොඩක් ස්තුතිය
@user-kz1vf5pi6c
@user-kz1vf5pi6c 9 ай бұрын
Tanksgodak
@malikwt2447
@malikwt2447 2 ай бұрын
Kispi.gatiya.anne.malak.vanava
@gamingmanuva5770
@gamingmanuva5770 Жыл бұрын
Wadai akke awith haduva
@LalithSajiwana
@LalithSajiwana 6 ай бұрын
❤❤
@upasenawg
@upasenawg 6 ай бұрын
Obea.ederipath.kerema.harimalassanai
@MyEasyRecipe
@MyEasyRecipe 6 ай бұрын
thank you
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15
The FASTEST way to PASS SNACKS! #shorts #mingweirocks
00:36
mingweirocks
Рет қаралды 13 МЛН
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 42 МЛН
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15