KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
PIRIMI LAMAI || EPISODE 30 || පිරිමි ළමයි || 23rd December 2024
21:11
Visekari | Episode 46 - (2024-12-23) | ITN
19:47
It’s all not real
00:15
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
⚡Токаев ШОКИРОВАЛ Кремль! РАЗМАЗАЛ заявлением Путина #shorts
00:33
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
SINTO || EPISODE 55 || සින්ටෝ || 23rd December 2024
Рет қаралды 124,146
Facebook
Twitter
Жүктеу
1
Жазылу 4,5 МЛН
Swarnavahini TV
Күн бұрын
Пікірлер: 314
@rashmilakshika8562
Сағат бұрын
මටනම් හිතෙන්නේ අභීතට හොඳ වැඩෙ කියලා...😂😂😂 කොල්ලො හුරතල් කරන අම්මලාටත් හොද පාඩමක්....
@GayaniKaveesha-uo9si
4 сағат бұрын
අම්මෝ ජගන්මගෙ තාත්තනම් අද පුදුම ආතල් එකක් දුන්නෙ ඈ😂...ඒ කොටස කොච්චර බැලුවත් මදි...අභීතයා බය වෙලා දුවන විදිහ තමා මරුම😂💔
@Kavidu-r1j
3 сағат бұрын
😂😂😂
@ThanujaDilshan-nn9ko
3 сағат бұрын
😂😂
@AvishkaDilshan-n4f
3 сағат бұрын
එකනම් ඇත්ත 😅😅😅
@susanthaanurakumara2511
3 сағат бұрын
Adee thma😂 💔
@UpaliRanjith-e7g
2 сағат бұрын
Aiyo abeetha
@rangikarupasena784
3 сағат бұрын
මෙච්චර දරැනු ඒ වගේම ආදරනීය පොලිස් කාරයෙක්ගෙ දුවෙක් මේ වගේ වැරදි ගමනක් යන්න හිතුවෙ කොහොමද දන්නෙ නෑ
@NadikaN-yt9dt
32 минут бұрын
හොඳ වැඩේ කම්මැලි අභීතයාට😅😅😅
@eshanperera8044
17 минут бұрын
Oii meka nattiyak, Meke walallena epa
@madushikakalpanie1958
3 сағат бұрын
අභිතගේ ඒ කොටසට හිනාව නවත්ත ගන්න බෑ අයියෝ😂.
@Norakavi-n8p
2 сағат бұрын
යකෝ කුණුහරප කියයි කියලා කිව්වට විශ්වාස කරේ නැ කිව්වම හික් ගැ උනා 😅✋
@piyumikavushalya5771
50 минут бұрын
සිරාවට😂
@NoraRawinadh
4 сағат бұрын
පොලිස් කාරයගෙ ගෙදර මාර ටොක්සික් ගෙදරක්.. හෙල්දි නෑ.. බයෙන් බිරාන්ත වෙලා යටහත් පහත්ව ඉන්නෙ ඔක්කොම. කිංගෙ ගෙදර මරු😂
@dineshamadhavi4724
3 сағат бұрын
අභීතට දුන්නා සිද්ධාලේප අසමෝදගම්, ඇඟේ අමාරුව කොහෙන් ගියාද නෑ... 😅😂
@niroddilshan2866
3 сағат бұрын
ජගන්මාගේ තාත්තාගේ වේදනාව ,දුක දන්නේ ඒ තාත්තා ව්තරයි .දූලාට ආදරය කරන තාත්තාලා එහෙම ❤❤❤❤
@RusiruMethsara
2 сағат бұрын
ඒකනං ඇත්ත දුව හොයාගත්ත බෑනා මාමන්ඩි හදලා දෙයි වගේ දුවට නියමටම
@ShehanaRakeem
3 сағат бұрын
නන්දෙ නම් මහ අන්තිමයි. අභිත දුවපු විදිහ නම් මරු.මෙ වගේම තමයි පිරිමි ළමයි කතාව.ඇත්තටම මෙ කතාව තරුණ ළමයින්ට හොඳම පාඩමක් අධ්‍යාපනය, රැකියාව, විවාහය පටලවා ගත්තාම මෙක තමයි වෙන්නෙ කියලා හිතනවා.
@FashionCU
3 сағат бұрын
කොච්චර හොද මහත්තයෙක් පුතෙක් උනත් අම්ම ,වයිෆ් කියන තැන අසරනවෙනව මාර විදිහට.පවුල් ජීවිතයක් ගෙවන්න .දෙන්නගෙම හිත නොරිද ඉන්න නිකින් වගෙ හොද මනුස්සයෙක් වෙන්නම ඔනී..
@NimeshaMaduwanthi-m2p
58 минут бұрын
ඒ වගේමයි අම්මයි වයිෆුයි දෙන්නත් තේරුන් අරන් ජීවත්වෙන්න ඕන.
@nethmi2015
4 сағат бұрын
දරුවො ලැබුනට පස්සෙ විරා හොඳ මනුස්සයෙක් වෙයි
@danushkajayalath727
Сағат бұрын
අරූ අර කුණුහරුපෙන් බැනපු clip එක tiktok එකෙන් බලලා full episode එක බල්න්න මේකට ආවා සගෝ 😂
@DushiePerera-gh2vo
4 сағат бұрын
නිකින් ශෝයි අනේ එයා ආදරණීය තාත්තා කෙනෙක් වෙයි.
@chavidissanayake
3 сағат бұрын
Ou
@user-NawoNawo
4 сағат бұрын
අම්මෝ අභීතට මරු ඇගේ අමාරුව කොහෙන් ගියාද නෑ😂😂😂😂
@TaniyaWish
2 сағат бұрын
ඇයි අනේ මේ සිතාරාට ජිවිතේ ගැන තාමවත් තේරෙන් නැත්තේ..අරු පස්සේ යන්නේ😢 සහ තාත්තේ ආදරේ දැක්කම දුක හිතෙනවා දරුවෝ කරන හැමවරදකටම අන්තිමට දුක් විදින්නේ ඒ මිනිස්සු😢
@rangikarupasena784
3 сағат бұрын
මම මේ කතාව බැලුවෙ මේ ලගදි ඉදන් මාර ල්ස්සනයි එක හුස්මටම බැලුවා😊
@chandimanayomi233
4 сағат бұрын
අම්මො විලියම් තමා හොදටම කරෙ අද 😂😂
@dinuranasingha1480
4 сағат бұрын
මේකේ බලන්න අප්‍රියම සිතාර ගෑනි. තාමත් කරපු වැරදි තේරීලත් නෑ අරුගේ බොරු තේරෙන්නෙත් නෑ
@asiniie
4 сағат бұрын
අභීතගේ අම්මට ගහන්න ඕනා මේ වගේ පිම්පියෙක් හැදුවට යකෝ ගෑනු වත් නෑනේ මෙහෙම 😂
@IreshacahathuraniMarambage
4 сағат бұрын
ඒකනම් ඇත්ත.අබීතය ලමයෙක් හැදුවෙ කොහොමද මන්ද😂
@PriskaSilva-m2m
2 сағат бұрын
අම්මටත් විලියම් මාමගෙ බෙහෙත් ටිකක් දෙන්න ඕන
@SandeepaSanju-w8h
4 сағат бұрын
ඇත්තටම ගෑනු බලාපොරොත්තු වෙන්නෙ නිකින්,සුමින්ද,ප්‍රභූ වගේ මිනිස්සි ඒ උනාට හම්බෙන්නෙ විරා,අභීත වගේ මිනිස්සු
@Kumudu-s3c
3 сағат бұрын
ඇයි නන්දේ 😒
@wathsalawathsala4211
4 сағат бұрын
අම්මෝ අභීත දුවපු දිවිල්ල😂😂😂😂😂😂😂😂😂😂😂
@s-u-p-u
2 сағат бұрын
බැන්න එකට හිනා ගියා 😪😂සොරි අබීත
@banukahansaja
2 сағат бұрын
ඇත්තමයි 😂😂
@achalaJayalath-v2b
4 сағат бұрын
එච්චර දෙයක් බලාපොරොත්තු වුනේ නෑ අපේ හාමුදුරුවනේ.මටත් හික්ගෑවුනා 😂😂😂අබීතය දිව්ව දිවිල්ලක් 😅
@umeshageeganage5204
4 сағат бұрын
😂😂😂😂
@chethiyalakshan5797
4 сағат бұрын
ඇඟේ අමාරු කොහෙන් ගියාද දන්නෙ නෑ 😂
@chandimaharshani995
4 сағат бұрын
@@chethiyalakshan5797ow oka enga hora
@thakshiladilhari845
2 сағат бұрын
😂
@dreviewtv9068loveyourself
2 сағат бұрын
අභීත නිකන් අද Tom and Jerry එකේ අර බල්ල Tomව බය කරද්දී බය වෙලා දුවනව වගේ😅😅
@Thenice1234
4 сағат бұрын
ලබන්නාවු නත්තල සාමය සතුට පිරි සුබ නත්තලක් වෙවා...
@yohaniyapa5820
3 сағат бұрын
Obatath esema wewa
@rajapakshachanuka1570
2 сағат бұрын
නැගිටපන් .....පුතා හුරතල් වෙන්නැතුව රස්සාවට පලයම් ..රියා 😂💔
@SsT-ru3uc
4 сағат бұрын
තුල් ලස්සනයි අනේ ❤
@rangikamadumali5828
4 сағат бұрын
පාරමීට තරම් මෙකේ වෙන කිසිම අම්මෙක්ට අමාරැවක් නැ නෙහ්😂
@AmaniAstrologyArchitect
3 сағат бұрын
ඒක චරිතෙ හැටි නේද? එයාලා හැමදේම වැඩියෙන් හිතන නිසා එයා ඒකත් හිතට අරන් ඉන්නෙ.
@Hishani1985
3 сағат бұрын
නැහැ එයාගේ තත්වෙ නිසා එයා බයයි .. එයා වැඩිපුර පරිස්සම් වෙනවා ..
@nisanthapupakumara2045
3 сағат бұрын
එයා ගොඩක් කල් දරුවෙක් නැතිව දුක් විදලා බාර හාර වෙලා දැන් ගොඩාාාාක් පරිස්සම් වෙනවා ඒකයි
@LakmaliHewamanage
Сағат бұрын
Kohomath hema ammatama ekama amaru anne na. Samaharunta amaruu.
@ShiromiSuranga
Сағат бұрын
අවුරුදු 10 ක පෙරුම් පුරලා පුරලා හදා ගත්ත බබා...ඒ තත්වෙට පත්වෙලාම බලන්න ඕන..😢
@ChaniDewanga
2 сағат бұрын
විලියම් මාමණ්ඩිගෙ කටේ සැර සිද්දාලේප වගේ අරූගේ කොන්දෙ අමාරුව කොහෙන් ගියා ද නෑ😂
@හිරුමිහිරුෂිකා
3 сағат бұрын
අයඩෙක්ස්බාම්...කොන්දෙ අමාරුව කොහෙන් ගියාද නෑ😂
@KeshanAshitha
3 сағат бұрын
😂😂😂😂😂
@SureshMaduwantha-u9b
3 сағат бұрын
හෙන පරමාදර්ශී අප්පච්චිට බැරි වුණානෙ ලොකු දුවව හරියට හදා ගන්න 😂
@chethiyalakshan5797
2 сағат бұрын
රූස්ස ගස් යට වල්පැලත් හැදෙනවා බන්.
@AnjaleeSilva-o9x
Сағат бұрын
නන්දෙ නම් මාරයි අප්ප..මෙච්චර එපාකරපු හිරිකිත හිතෙන විදිහට රඟපානව කියන්නෙ ඌ මාර දක්ෂ කොල්ලෙක්..ඒ බලන විදිහෙන්,සවුත්තුවට කට කොණෙන් හිනාවෙන විදිහෙන්,කිසිම දෙයක බරක් පතලක් නැතුව ඇඟට නොගෙන ඉන්න විදිහෙන් පේනව ඒ කොල්ල කෙලින්ම චරිතෙ ඇතුලෙ ජීවත් වෙනව කියල..නියමයි නන්දෙ..සුබපැතුම් ඔයාටයි සිතාරටයි දෙන්නටම..❤❤❤
@Anurakumarn-k1x
Сағат бұрын
බැනපු එකනම් තාත්විකව ආවා😂😂
@IreshacahathuraniMarambage
4 сағат бұрын
කින් පව්.මේ ගෑනිට මෙච්චර ආදරෙන් කියද්දිත් ඒක අහන්නෙ නෑ.ඒ අම්ම කොච්චර හොද දේවල්ද කියලා දෙන්නෙ.
@hasani5888
3 сағат бұрын
E nandammanm aththatama hondai ape nandammala ekka baladdi
@chethiyalakshan5797
4 сағат бұрын
මං වැඩ කරන හොටෙල් එකේ ලොක්කත් staff එකේ කොල්ලො කරපු නසරාණි වැඩකට කුණුහරුපෙන් බනින්න ඕනෙ උනාම කෙල්ලො ටිකත් ඔන්න ඔහොම room එකෙන් යවනවා 😅
@AyeshaMadushani-z1w
4 сағат бұрын
පාරමි ඇවිදින ඇවිදිල්ලට බදින්න හිතෙන්නෙත් නෑ බැදලා ළමයි හදන්න හිතෙන්නෙත් නෑ 😂😂
@Dahamishithumi
4 сағат бұрын
ඇත්ත කොරවක්කෙක් වගේ😂
@WijekoonBandara-z3r
4 сағат бұрын
@@Dahamishithumi pregnant kenek witharai aka danne anika aurudu 10k lamai nathuwa idala babek awama avidinath bayai
@prasadranga4229
4 сағат бұрын
😅
@Dilrukshi-kodikara
3 сағат бұрын
@@WijekoonBandara-z3reka eththa,math aurudu 7k balan indala pregnant une,math husma gaththeth godak parissamin,eka therenne e wedanawa widapu kenekta witharai
@waidyarathnan.m6077
2 сағат бұрын
😅😅
@SamanaliPahandiya
3 сағат бұрын
අර අම්මා කිරිසප්පයෙක් වගේ හදපු මල් කැකුලටනේ ය|කෝ මේ මාමන්ඩි හිතක් පපුවක් නැතුව http කියලම බැන්නේ.. ඊටපස්සෙ criයත් කිව්වා.. රෙද්ද කරේ තියන් දිව්වේ.. 😂💔
@asafernando6290
2 сағат бұрын
අම්මයි, බිරිදයි දෙන්නම සනසන හොද කෙනෙක් නිකී.
@mashijayarathna-5939
3 сағат бұрын
අභීත මොනවා උනත් ජගන්මා ගැන හිතනවා 🥲
@SamanaliPahandiya
3 сағат бұрын
හරියටම හරි..කොල්ලෙක්ව හදන්න ඕනේ කොල්ලෙක් විදිහට.ඔක්කොම අතට පයට කරලා දීලා හැදුවම නමට තමයි උන් පිරිමි.වැඩ ගෑණුන්ටත් අන්තයි.කවදාහරි කසාද බඳින කෙල්ල ඉතිං අන්ත අසරණයි
@rangikamadumali5828
4 сағат бұрын
මොනාද බන් අර අප්පච්චී කිවේ😂
@mmmmm-i9b
4 сағат бұрын
හොද වැඩේ.. අභිතයාට..වයසට වැඩ කරන්න ඔන..
@ishara1754
2 сағат бұрын
නන්දෙට පයින් දෙකක් ගහල එලවන්න ඕනි😂😂
@commenter1111
2 сағат бұрын
සිතාරා- ඒම එන්න යන්න මම් කවුද උබ සිතාරා යන එනමන් නැති අවස්තාවාදී හිගන්නෙක් එක්ක බුදියලා ලමයෙක් හදාගත්ත ජරා ගෑනියෙක්😂
@ReshaPathiranage
4 сағат бұрын
සිතාර නන්දෙට ආයෙ රැවටෙන්නෙ නැතිව හිටියොත් හොදයි
@SamanaliPahandiya
3 сағат бұрын
පාර්මිට මාස 9 සම්පුර්ණ වේලා වගෙ දරු දෙන්නෙක් බඩේ ඉන්න ෂශිටවත් එ වගෙ අමාරු නැ 😂😂😂
@malkimanendra5706
3 сағат бұрын
මේකේ මෝඩ ම ගෑනි සිතාරා😂
@manjularoshini2925
3 сағат бұрын
අභිතට හොඳ වැඩේ. ජගත්මගෙ තාත්තා ෂෝක් ඔහොම තමයි අභිතට ඉන්න ඕනේ. එක සද්දයයි දැන්මේ නියමයි. අභිතයා ඔහොම වෙලා තියෙන්නේ අභිතගෙ අම්මා නිසා.. අම්මා එක්ක දාපු සෙල්ලම් ඉවරයි. ජගත්මගෙ තාත්තා අභිතව ගානට හදලා ගයි😂
@දැනුමමිනුම-ල8ධ
4 сағат бұрын
මොනවද දන්නෙනෑ අභීතගෙ මාම බල බල හිටියෙ😂
@NayanaShiranthi-vu8pb
3 сағат бұрын
අම්මෝ ජ්ගන්මගේ තාත්තා මරු😂😂😂😂😂සුපිරි👍👍👍👍💞
@HashiniHiranya-g4u
4 сағат бұрын
අබීත දුවපු දිවිල්ල 😂
@NisansalaWijerathna-wd2zo
4 сағат бұрын
😂
@misharanethmi3862
4 сағат бұрын
😂😂
@dileeshawimalasiri4079
3 сағат бұрын
අභීතගෙ මාමා මරු 😂😂
@sameerasandaruwan-g3h
20 минут бұрын
අනේ අම්මේ දැන් beluve කතාව.. හිනාව නවත්ත ගන්න be... ජගන්මගේ තාත්තනම් 😂😂
@Sachiyah116
4 сағат бұрын
මේ සිතාරාගෙ මෝඩ මොළේ කවද පෑදෙයිද දන්නෑ..
@ireshak6626
3 сағат бұрын
හරි නම් ජගන්මත් A/L කරන්න නෙවෙයි රස්සාවකට යවන්න ඕනි. අභීත විතරක් නෙවෙයි නෙ ජගන්මත් වැරැදිනෙ
@amilasadaruwan6050
3 сағат бұрын
Ou
@PinnagodageSewwandi
3 сағат бұрын
අනිවාර්යයෙන්
@raviravindra889
3 сағат бұрын
Na minihek wunama hamba karala daruwa nadaththu kala yuthu bawa Abheethayata kiya denawa.Nathnm oya wage pinguththarayek wa bandala daruwa kaala kanni wenawa
@thiliniperera3808
3 сағат бұрын
Mekane Abitha A/L karanna tharam igena gena nane.clz gihin thinneth boruwatane nugegoda.naththam muladima Abithata A/L karamu qwama ohoma qwa age mathakai mata
@rsjayaweera1490
4 сағат бұрын
අද කොටස බලන්න ඉවසිල්ලක් නැතුව හිටිය සෙට් එක කෝ.....😋🙃❤
@shellybsooriya
2 сағат бұрын
අම්මෝ අභීතයාගේ ඇගේ අමාරුව කොහෙන් ගියාද දන්නේ නෑ
@IshaniIshani-oz7cu
3 сағат бұрын
සිතාරගේ යාළුවා අර සංචරණී සිංදුව කියලා fb එකේ වීඩියෝ එකක් දාලා තිබ්බ ගෑණු ළමයා නේද..🙄🙄
@mileeshaperera3234
3 сағат бұрын
Ooo
@dulanjalagfrt4228
4 сағат бұрын
කින් වගේ හස්බන් කෙනෙක්♥️
@waidyarathnan.m6077
2 сағат бұрын
මටත් ඕනේ
@udayaindrajithliyanageuday3260
4 сағат бұрын
ඒ වචන ටික මට නම් තේරුනා.............😊😊😊😊😊😊
@poornarajapaksha6844
24 минут бұрын
විලම්බීත ගෙ කට පොල් තැරිය වගේ උනා.. 😂😂
@RusiruMethsara
2 сағат бұрын
ජගන්මගෙ තැන අද මම හිටියනන් අබීතට මොනවානන් කියයිද දන්නෙ නෑ😂😂😂
@HasithaSamarakoon-h5v
Сағат бұрын
හිතේන එවා මෙකේ කියන්න බැ අයේ නට්ටිය බලන්න බැරි උනොත් එහෙම😂😂😂
@Anju-dg1ql
4 сағат бұрын
සින්ටෝ වගේම පාට කුරුල්ලෝ බලන සෙට් එක කෝ ❤️
@SanukiVihansa
4 сағат бұрын
ඊය
@AsmaZe-ve7xh
4 сағат бұрын
😂😂
@gimhanawijerathna7961
4 сағат бұрын
ගූ ගොඩක් 💩 😂
@achinipriyadarshani4550
4 сағат бұрын
Mn blno
@sandusandu3726
4 сағат бұрын
මාත්
@Shanti-s2d
Сағат бұрын
Abitata,hoda,wede,mona,unat,nandege,,waif,lassanata,raga,panawa,viliyam,sar,respect ❤❤❤
@TACTathsilu
4 сағат бұрын
3:34 කැරිය කියලත් බැන්නා 😪😂
@thisarihansamala6605
3 сағат бұрын
😂ow
@gayathrisunji8163
3 сағат бұрын
සිරාවට සංසාරේ 😂😂😂😂
@manjularoshini2925
3 сағат бұрын
මෙච්චර සැර තාත්තෙක් ඉද්දි කිසිම බයක් නැතුව ක්ලාස් කට් කරලා ජගන්මා කොහොමද අභිත එක්ක රූම්වලට ගියේ
@tharindu.wanniarachchi
48 минут бұрын
පොඩි කාලෙ ඉදලම බයෙන් බිරාත වෙලා ඉන්න ලමයින්ට බොහෝ දුරට ජිවිතේ වරදිනව ......
@LifeInMoncton
53 минут бұрын
😂 අන්න තාත්තල. පට්ට
@ramoonamurshida-mu3zb
Сағат бұрын
මේ කතාවෙ සිතාරා තමා ජරාම තියන ලොකුම ජරා වැඩෙත් කරල නැන්දම්මගෙ වැරදි කියනව
@keshiandsayon
4 сағат бұрын
මරු වැඩේ අභීතට වුනේ 😂😂😂😂
@RenukaKavindu
4 сағат бұрын
පාරමීට අද හෙටම බබා හම්බෙයි වගේ😂😂😂
@naturegirl9852
3 сағат бұрын
මේ න්න්දෙ කියන එකා මන් ඉස්සර යාලුවෙලා හිටපු එකා වගේ. පෙනුමත් එව්වගෙ බොරුකාරකමත් එව්වගේ 🙂💔 දෙන්ඩ හිතෙනව දත් ටික ගැල්වෙන්න දකිනකොටත් මට මුට 🙂
@nimminimmi-n8k
3 сағат бұрын
😂
@krishanmadusanka4738
3 сағат бұрын
Arrears thama thiyenawa neda
@sameerakothalawala88
2 сағат бұрын
😂
@krishrajapaksha6796
Сағат бұрын
මේ ජගන්මගේ ඇත්තම තාත්තද? දෙන්නම එක වගේ😮
@savindrinisansala9562
2 сағат бұрын
😂😂 අම්මෝ... ජගන්මාගේ තාත්තා
@AthVeediya
Сағат бұрын
ජගන්මත් එක්ක යාලු උනේ විලියම්ද 😅
@MaliKk-u3z
3 сағат бұрын
නන්දේ නම් අන්තිමයි
@SasankiRuvindra-gt3lo
4 сағат бұрын
❤️❤️❤️❤️
@maheshpriyankara3133
3 сағат бұрын
අභීත පවු අභීත හොද තාත්තා කෙකෙනක් වෙයි
@SasankiRuvindra-gt3lo
4 сағат бұрын
😊😊😊
@sajini1261
4 сағат бұрын
Ammooo abitha duwapu widiha😂😂😂😂😂😂😂😂😂
@pmmaithree949
39 минут бұрын
Ammo abitha😂😂
@Asikalakmali-g5x
3 сағат бұрын
හොඳ වැඩේ අභිතට😂😂😂😂
@Senuuuu-u8v
4 сағат бұрын
හරි අසාවෙන් බලන් ඉන්නෙ විඩියො එක එනකල්❤
@Shuba-t9m
3 сағат бұрын
මේකෙ දිනේ වැරදියි කියලා පෙනුනෙ මට විතරද🫢🫢
@Suseema-dz4fz
2 сағат бұрын
මෙිි කතාව විතරක් නෙවෙයි නෙලුනි එකෙත් 21 තමා තියෙන්නේ දිනේ 😂
@stories190
4 сағат бұрын
සිතාරා වගේ ගෑනුන්ට මෙහම වෙලා මදි
@amaawishwa6893
4 сағат бұрын
මොනව උනත් අභීත ගැන දුක හිතෙන්නෙ මට විතරද
@ChithraDewage
4 сағат бұрын
අභිත දුවපු දිවිල්ල😂😂😂😂
@NimaliSherin-y4n
3 сағат бұрын
King tama niyama husband ❤❤❤❤❤❤
@SasankiRuvindra-gt3lo
4 сағат бұрын
1st comment 💗😊
@MasushaniMadu
3 сағат бұрын
බුදු අම්මෝ ජගන්මගෙ තාත්තා .......අබිතයාට කොන්දේ අමරුව නතිවෙන්න අතී
@LasinduTheekshana
16 минут бұрын
කුනුහරප කියද්දි අබිත දුවපු විදිහ😂
@Nutmegginjnger
4 сағат бұрын
Ammo pau ane abeetha nan acting maru
@rasithaanjalee
2 сағат бұрын
අම්මෝ අභීත 😂😂
@jeewanthagangahagedara3571
Сағат бұрын
අරූට නුගේගොඩටමයි යන්ඩ ඕනේ😂
@KUMRI-xz6rs
3 сағат бұрын
තාත් තා මරු 😂
@Waruni95
4 сағат бұрын
ප්‍රේම රස්තියාදුව❤❤❤❤❤
@LalaniFrencis
3 сағат бұрын
අයියො අභිත 😂😂😂😂😅😅
@ForBetterLifeyt
2 сағат бұрын
නන්දෙ එපා උනා..චුක්..මෙ වගෙ පිරිමි ලක්ශ ගානක් කපාගන්න පුලුවන් පොල් පිත්තකින්
@kumarisamarakoon2849
4 сағат бұрын
Police thaththa attatama daruwanta adarei. Abheetatat adarei hebei pennanne na❤❤
@ThushariThushari-e2s
3 сағат бұрын
මොන මගුලක් ද අනේ මේ පාරමී මාස දෙකට බඩට කොංදට අත තියාගෙන බැරි බැරි ගාතේ නටන්නේ😂😂
@krishrajapaksha6796
Сағат бұрын
Ehema boru show dana genu aya aththatma innwa ekai. Ehema act krnwa atte
@ShashikalaSanjeewani-dy5kh
4 сағат бұрын
අම්මෝ අදනම් අභීත ඉවරයි😒
21:11
PIRIMI LAMAI || EPISODE 30 || පිරිමි ළමයි || 23rd December 2024
Swarnavahini TV
Рет қаралды 112 М.
19:47
Visekari | Episode 46 - (2024-12-23) | ITN
ITN Sri Lanka
Рет қаралды 159 М.
00:15
It’s all not real
V.A. show / Магика
Рет қаралды 20 МЛН
00:39
黑天使只对C罗有感觉#short #angel #clown
Super Beauty team
Рет қаралды 36 МЛН
00:33
⚡Токаев ШОКИРОВАЛ Кремль! РАЗМАЗАЛ заявлением Путина #shorts
24 Канал
Рет қаралды 941 М.
00:32
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
Family Games Media
Рет қаралды 55 МЛН
22:20
Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 162 | 2024-12-23 | Hiru TV
Hiru TV
Рет қаралды 328 М.
21:29
HIRIPODA WESSA || EPISODE 70 || හිරිපොද වැස්ස || 23rd December 2024
Swarnavahini TV
Рет қаралды 231 М.
2:40
St. Theresa's Sunday School - Annual Prize Giving 2023 | නිම් නැති අහසේ
STC Media Unit
Рет қаралды 41 М.
16:31
Aalawanthi (ආලවන්තී) | Episode 22 | 23rd December 2024 | Sirasa TV
Sirasa TV
Рет қаралды 49 М.
24:12
PREMA RASTHIYADUWA || EPISODE 01 || ප්‍රේම රස්තියාදුව || 23rd December 2024
Swarnavahini TV
Рет қаралды 15 М.
19:54
Lakai Sikai - Bodime Naththal | ලකයි සිකයි - බෝඩිමේ නත්තල්
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 197 М.
20:49
JURALIYA || EPISODE 21 || ජුරාලියා || 23rd December 2024
Swarnavahini TV
Рет қаралды 14 М.
21:37
Recondition Kella || EPISODE 38 || රීකන්ඩිශන් කෙල්ල || 22nd December 2024
Swarnavahini TV
Рет қаралды 174 М.
21:32
Recondition Kella || EPISODE 37 || රීකන්ඩිශන් කෙල්ල || 21st December 2024
Swarnavahini TV
Рет қаралды 232 М.
11:55
මාධවී ඇන්තනී කදුළු සලමින් මාධ්‍යයට කී සංවේදී කතාව - Hiru News
Hiru News
Рет қаралды 344 М.
00:15
It’s all not real
V.A. show / Магика
Рет қаралды 20 МЛН