ඇයි දැන් මේ ඩොටේ ඩොටේ කියලා කියන්නේ | Sirasa Lakshapathi S11 | Sirasa TV

  Рет қаралды 158,394

Sirasa Lakshapathi

Sirasa Lakshapathi

Ай бұрын

Sirasa Lakshapathi is the number 1 nonfiction show and also made history as the highest-rated game show ever in the Sri Lankan television history.Who Wants to Be a Millionaire is an international television game show franchise of British origin, created by David Briggs, Mike Whitehall and Steven Knight.The program is hosted by Mr.Chandana Sooriyabandara, a veteran media personality.
Facebook Page - SirasaLakshapathiOfficial
Instagram - lakshapathisl
Subscribe Sirasa TV on KZbin : bit.ly/3sCpWEz
#SirasaLakshapathi #SirasaTV #WhoWantstoBeaMillionaire

Пікірлер: 316
@Aryan_Fanz
@Aryan_Fanz 29 күн бұрын
මාතලේ ඩොටේ නෙවෙයි ගොඩක් අය trip එහෙම යන්න කැමති සංචාරක ගමනාන්තයක් ❤❤❤
@dinushasanjeewani2678
@dinushasanjeewani2678 Ай бұрын
තමන් ඉපදුන ගම කොච්චර දුෂ්කර උනත් අනිත් අය ඒ ගමට ඩොටේ කිව්වම දුකක් දැනෙනවා තමයි .ඒත් මං ගමේ වගේම නගරෙත් නගරේ වගේම ගමෙත් සුන්දර වගේම අසුන්දර මිනිස්සු ඉන්නවා ඕන තරම්.ඒ නිසා අපි ගමක උනත් නගරෙක උනත් ගරු කරන්න ඕන කෙනාට ගරු කරන්න ඕන .
@premararhnalakmini1985
@premararhnalakmini1985 Ай бұрын
ලස්සන කටකාර, බුදධිමත්, ,සරල ,අව්‍යාජ, හුරතල් ,බට්ටිච්චියක්. ළමාකම, සංවර ඇඳුම , ඒ බව තීව්‍ර කරනව.❤❤❤
@indranisilva6980
@indranisilva6980 Ай бұрын
ඔව් ආදරේයි දූව ❤❤❤❤
@bawwapark
@bawwapark 29 күн бұрын
Sinahawen ho kathawen behe maninata kellooo
@ShehaniJayakodii
@ShehaniJayakodii 29 күн бұрын
❤🎉
@chanyona.4077
@chanyona.4077 25 күн бұрын
Lassanai dekala nathi umbala wage untanan, Koreyawee inna apita vamaneta enawa Lankawee kellongee moonu dekkama, balakoo kaataal wala thadi, katha, paatak nee, moonu wala angavikal hedaya balako, nedakin, putty paints ulaagena wayasata wada naaki una auntie la wage kello, naaki rilaviyo wage koheda yakoo lassana? pita rataka naaki minihek balan nee lankawe kello diha, thailanthee kollo ahanawa lankawee inne kelloda naththan holman da kiyala, balapiya moone hedaya lassana hedayakuth nee lassana hamakuth nee, kata bari naaki rilaviyo kabara hamak thiyena. lassana kello inne Thailand Laos Myanmar Cambodia Vietnam Korea Japan China Indonesia Taiwan Bhutan Singapore Mongolia Central Asia ratawala. anee paw umbala. nedakin.
@Saddamusic2
@Saddamusic2 12 күн бұрын
තක පමා 😂
@DESH791
@DESH791 28 күн бұрын
❤️ මාතලේ❤ හැබැයි අපිනමි කවදාවත් කොතනකදිවත් මෙහෙම ඩොටෙි ඩොටෙි කියාන ගම කන්නෙ නැහැ😂 අද ලෝකෙ කෙලවරේම රටක ජොබි එක කරත් අදටත්, හෙටටත්, මතුවටත් ආඩමිබරෙන් කියන්නෙ "මාතලේ" තමයි ගම කියල❤ ඒක අපිටනමි ගැමිමක්, අභිමානයක්, ආඩමිබරයක්💪 ඒ නිසා මෙහෙම එක එක වෙිදිකාවලට ගිහින් අපේ ⁣⁣⁣ඓතිහාසික පුරවරේ නම කන්න එපා..ඩොටෙි සිතිවිලිවලින් ඈත් වෙලා අභිමානවත් මහතලා යුවතියක් හැටියට හිතන්න..ජයවෙිවා❤💪🙏
@sachiniswarnamali2105
@sachiniswarnamali2105 27 күн бұрын
@@DESH791 1000000000%k 🔥
@niroshasenadeera4628
@niroshasenadeera4628 25 күн бұрын
ඒක තමා ❤ මං නම් එහෙම කියනව කියල ඇහුවමයි 😮 මාතලේ ට කවුරුත් ආසයි නෙ.අපිත් මාතලේ තමා ❤❤
@sachiniswarnamali2105
@sachiniswarnamali2105 25 күн бұрын
@@niroshasenadeera4628 mamath matale.....Matath jeewitheta kawruth godewath dotewath kiyala na.....me lamayata eyage gama gana thiyenne lajjawak..... mehema ayata thamai dawasaka thamange demawpiyo ganath lajja hithenne
@prabhaweerasingha4932
@prabhaweerasingha4932 24 күн бұрын
මාතලේට ඩොටේ තමා කියන්නේ,​@@niroshasenadeera4628
@shahirupathirana6794
@shahirupathirana6794 24 күн бұрын
අනේ ඒ දුව ශොයි.මාතේ ඩොටේ කිව නෙමෙයිනේ ,ඒ දරුව කිවේ අනෙක් පළාත්වල අය විහිලුවට කියනකතා .ක්ජයවේවා .දෝනියේ.❤❤❤❤❤❤
@SurangaParkproperty
@SurangaParkproperty Ай бұрын
කේතලෙන් මෙච්චර ලස්සන මල්ලක් දැක්කමයි😊
@chanyona.4077
@chanyona.4077 25 күн бұрын
Lassanai dekala nathi umbala wage untanan, Koreyawee inna apita vamaneta enawa Lankawee kellongee moonu dekkama, balakoo kaataal wala thadi, katha, paatak nee, moonu wala angavikal hedaya balako, nedakin, putty paints ulaagena wayasata wada naaki una auntie la wage kello, naaki rilaviyo wage koheda yakoo lassana? pita rataka naaki minihek balan nee lankawe kello diha, thailanthee kollo ahanawa lankawee inne kelloda naththan holman da kiyala, balapiya moone hedaya lassana hedayakuth nee lassana hamakuth nee, kata bari naaki rilaviyo kabara hamak thiyena. lassana kello inne Thailand Laos Myanmar Cambodia Vietnam Korea Japan China Indonesia Taiwan Bhutan Singapore Mongolia Central Asia ratawala. anee paw umbala. nedakin.
@SurangaParkproperty
@SurangaParkproperty 25 күн бұрын
@@chanyona.4077 itin tho කොරියාවta wela හැමිනියකො mata ahawal labbak kiyanawada
@studywith9135
@studywith9135 Ай бұрын
කවද හරි ලස්සන, දක්ශ doctor කෙනෙක් වෙයි....✨️❤️💙
@chanyona.4077
@chanyona.4077 25 күн бұрын
Lassanai dekala nathi umbala wage untanan, Koreyawee inna apita vamaneta enawa Lankawee kellongee moonu dekkama, balakoo kaataal wala thadi, katha, paatak nee, moonu wala angavikal hedaya balako, nedakin, putty paints ulaagena wayasata wada naaki una auntie la wage kello, naaki rilaviyo wage koheda yakoo lassana? pita rataka naaki minihek balan nee lankawe kello diha, thailanthee kollo ahanawa lankawee inne kelloda naththan holman da kiyala, balapiya moone hedaya lassana hedayakuth nee lassana hamakuth nee, kata bari naaki rilaviyo kabara hamak thiyena. lassana kello inne Thailand Laos Myanmar Cambodia Vietnam Korea Japan China Indonesia Taiwan Bhutan Singapore Mongolia Central Asia ratawala. anee paw umbala. nedakin.
@duleekalakshani3874
@duleekalakshani3874 27 күн бұрын
නුවර ඉඳලා මාතලේ ට හැමදා ම යනවා.. බලකඩුවෙ වංගු ටික යනකොට ඒ ලස්සන පරිසරය පටන් ගන්නේ.. මධ්‍යම පළාත කියන්නේ ම පිස්සු වක් ❤.
@chamoddilshan2030
@chamoddilshan2030 27 күн бұрын
මාතලේ ඩොටේ මන් ගොඩේ එකෙක් කියල හිතන එක වැරදියි ඇත්තටම.දකුණේ උන්ට මොන විදිහට දේවල් කිව්වත් විහිලු කරත් උන් කවදාවත් හැබැයි මේ වගේ උන්ගෙ ගම පහත් කරල හීන මානෙන් කතාකරන්නෙ නෑ.. මම මෙහේ එකා මගේ ගම මෙහේ..ඕන තැනක බය නැතිව කියනව.. ලංකාවෙ ගොඩක්ම ට්‍රොල් වෙන්නෙ දකුණු පලාතනෙ..භාශාවෙ ඉදලම.. මොනෝ උනත් උන් කෙලින් මිනිස්සු ..
@vijithavijitha1914
@vijithavijitha1914 23 күн бұрын
හොරු තක්කඩි කපටි වැඩිත් එහෙ. ලොකුම හොරත් එහෙ. නේද
@neotoretto8488
@neotoretto8488 22 күн бұрын
@@vijithavijitha1914 ඔයා නොදන්න දේකුත් කියන්නද? දකුණෙ ගොඩක් අවංක හොඳ මිනිස්සුත් ඉන්නවා 😊
@pgindikaroshan1485
@pgindikaroshan1485 Ай бұрын
අපේ ගෙවල් ලගම නංගියක්. ජයෙන් ජයම වේවා නංගීයෝ.... ❤
@Ishpageishara
@Ishpageishara Ай бұрын
ලස්සන බෝනික්කියක්❤❤❤❤
@chanyona.4077
@chanyona.4077 25 күн бұрын
Lassanai dekala nathi umbala wage untanan, Koreyawee inna apita vamaneta enawa Lankawee kellongee moonu dekkama, balakoo kaataal wala thadi, katha, paatak nee, moonu wala angavikal hedaya balako, nedakin, putty paints ulaagena wayasata wada naaki una auntie la wage kello, naaki rilaviyo wage koheda yakoo lassana? pita rataka naaki minihek balan nee lankawe kello diha, thailanthee kollo ahanawa lankawee inne kelloda naththan holman da kiyala, balapiya moone hedaya lassana hedayakuth nee lassana hamakuth nee, kata bari naaki rilaviyo kabara hamak thiyena. lassana kello inne Thailand Laos Myanmar Cambodia Vietnam Korea Japan China Indonesia Taiwan Bhutan Singapore Mongolia Central Asia ratawala. anee paw umbala. nedakin.
@Ishpageishara
@Ishpageishara 25 күн бұрын
@@chanyona.4077 හි මම කොරියව ලස්සන කිවෙ නැ අපෙ රටෙ ලස්සන කිවෙ ❤️❤️❤️
@ishancharith6218
@ishancharith6218 Ай бұрын
මතලේ ලංකාවේ ලස්සනම පැත්තක් මේ ⁣අක්කා, නංගී දෙන්නමත් ලස්සනම ලමයි දෙන්නෙක්.. දෙදෙනාටම සුභම සුභ අනාගතයක්...
@ShehaniJayakodii
@ShehaniJayakodii 29 күн бұрын
❤🎉
@Eeei9634
@Eeei9634 23 күн бұрын
​​@@ShehaniJayakodii මාතලේ ඩොටේ ඩොටේ කියලා කියන්න එන්න එපා ඔයා ඉන්න ගමේ නම හරියට කියන්න ඔයා මාතලේ town එකේ නෙවෙයිනි නේද dear
@ShehaniJayakodii
@ShehaniJayakodii 23 күн бұрын
@@Eeei9634 මන් කොතන වත් එහෙම කියලා නෑ dear මන් කියලා තියෙන්නේ කොළබ ඉන්න කෙනෙක්ට ඩොටේ උනත් මට‍ සුරපුරයක් කියලා.. 🥺❤
@Eeei9634
@Eeei9634 23 күн бұрын
@@ShehaniJayakodii තමන් ඉන්න ගම කවදාවත් පහත් කරලා කතා කරන්න ඉගන ගන්න එපා එක හොද නැත්තේ ඔයාටමයි
@trytopro1373
@trytopro1373 20 күн бұрын
​​@@ShehaniJayakodiiඔය බොරුවට මාතලේ මාතලේ ගාන පම්පෝරි කරෝයෝ වගේ නෙමෙය්, ඒ කෙල්ල තමය් මාතලේ නම උඩින්ම තිබ්බේ ❤️❤️❤️ දැනුමින් සන්නද්ධ මිනිස්සුත් ඉන්නවා කියල🔥❤️ negative දේවල් කෝටියක් තිබ්බත් ඔයා මේ ගේම ගහනවා! අන්න ඒකය් මම මාතලෙන් තංගල්ලට ගෙනආපු දේ... ❤️ මාතලේ තව කව්රුහරි මොනවහරි කිව්වොත් එහෙම කෙල්ලවත් උස්සනව මාතලේන් 😂❤
@Dinu445
@Dinu445 Ай бұрын
මම මාතලේ පල්ලේපොල හිටියා අවුරුදු 3ක්.හරිම ලස්සනයි
@nirasharajakaruna2025
@nirasharajakaruna2025 Ай бұрын
මාතලේ ඉදන් මාතලේ ඩෙිටේලු, ගොං කම තමයි, තමන් උපන් ගමේ වටිනාකමක් තේරෙන්නේ නැති කම ,හැම අතින්ම වටිනාකමක් තියෙන ලස්සන පලාත මෝඩ කෙල්ල
@dilshanimadhushika5750
@dilshanimadhushika5750 29 күн бұрын
Heenamane
@sachiniswarnamali2105
@sachiniswarnamali2105 29 күн бұрын
10000000000%k .....thamange upan gamata upan Garu karanna danne nathi pothe daneema pamamak thiyena kellek ....meya samaharavita 3millions ganiy.....habai eka buddimathkama nemei....buddiya pathata pothata Seema wenne na.....loke rate minissu nemei eyage gamata lajja karanne .....eyamai.....
@dilshanimadhushika5750
@dilshanimadhushika5750 28 күн бұрын
@@sachiniswarnamali2105 exactly
@sachiniswarnamali2105
@sachiniswarnamali2105 21 күн бұрын
@@user-og2sj7qz6k oya thawa parak baluwa nam therei e kellath nemei me comment eka damma kenath nemei Gona oya kiyala😂
@BashaSinghe
@BashaSinghe Ай бұрын
ෂෝක් පණ්ඩිත කෙල්ලෙක්. ඔබ ගැන ආඩම්බරයි. දීප්තිමත් අනාගතයකට සුභ පැතුම්
@amaliahinsa6355
@amaliahinsa6355 Ай бұрын
කතාව ඇත්ත දුවේ මාතලේ විතරක් නෙමේ අනිත් ගම් වලටත් එහෙම වෙනවා ගමේ සුන්දරත්වය දන්නේ නැති මෝඩ මිනිස්සු හිතාන ඉන්න විදිය ඒ වුනාට ගමේ දරුවන් ලෝකේ දිනලා ඉන්නෙ
@Samu_21_
@Samu_21_ Ай бұрын
Harima lassana buddimath lamayek ❤ all the best dear ❤🎉
@nelumsooriyaaratchi4569
@nelumsooriyaaratchi4569 25 күн бұрын
ඔව් එක ඇත්ත රත්තරං දරුවෙක් ❤❤❤
@Light.H456
@Light.H456 Ай бұрын
කොළඹත් තියෙනවා සුපිරි ජලාශයක්..."බයියො නාපු වැව"
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV Ай бұрын
😳😳🤣🤣🤣
@OLALLEARNINGTIPS
@OLALLEARNINGTIPS Ай бұрын
නාවන්න 😂
@user-ub8pg3bv7n
@user-ub8pg3bv7n Ай бұрын
Full vedio eka nedda .budusaranai දළදා සමිඳුන් පිහිටයි duea
@nilangaliyanage3833
@nilangaliyanage3833 Ай бұрын
ඔයා සම්පුර්ණයෙන්ම ලස්සන කෙනෙක් දුවේ. දුවට ජය. 💖💖💖💖💖💖
@ishan00182
@ishan00182 29 күн бұрын
යටවත්ත හද්ද පිටිසර නෑ..ඩොටේ කියන උන් ඩොටේ දැකලා නෑ..පේන විදිහට ඔයත් දැකලා නෑවගේ රටේ පොඩ්ඩක් ඇවිදලා බැලුවනම් තේරෙයි.....ජය වේවා..❤
@rosperera9273
@rosperera9273 28 күн бұрын
ඒකනෙ අනේ මෙ නංගිට වෙන පලාත් ගැන දැනුමක් නැද්ද කොහෙදෝ. මතලේ කියන්නෙ මුලු දිස්ත්‍රික්කෙම සාපේක්ශව එකම දියුනු මට්ටමක තියන දිස්ත්‍රික්කයක්.
@dianakodituwakku6943
@dianakodituwakku6943 29 күн бұрын
මේ ළමයට තියෙන්නෙ හීනමානය. ඔය වගේ උන් තමයි ලොකු වෙලා ජෙප්පෝ වෙන්නෙ
@jaanakigooneratne7778
@jaanakigooneratne7778 Ай бұрын
Matale is certainly not remote. We are also from Yatawatte. Matale is a beautiful city and a holiday spot too. I think others are jealous of her beauty and brain.
@barneycasting8331
@barneycasting8331 Ай бұрын
මෙතන හැම දෙයක්ම කියන්නේ කරන්නේ සිංහලෙන්, නමුත් තමුන්ගේ ගොබ්බ posh බව පෙන්වන්න ඉංග්‍රීසියෙන් comment කරනවා. ලංකාවේ ගොඩක් උන් ඉංග්‍රීසි යොදා ගන්නේ සන්නිවේදනයට නෙමේ පඩ ෂෝ එකට!
@123kkoo
@123kkoo Ай бұрын
​@@thedanikusanga ane salli kara moda putho me girl gana oyata irisiya ne podi kale idanma International s hool ghin methana anth hmaomma singale type karla thiyadee engkish msg danno ol hariyata pass na oya International yana awun apita koma type karanna barida bn medicine thanikara lecture english paw bodi yanwa paw me girl ahnsla layaek meyala ona medicne yana oyla eage salli kara moda gani lamyi newe
@RuwanthaDilranga
@RuwanthaDilranga 25 күн бұрын
😂😂😂
@OohVicky.official
@OohVicky.official Ай бұрын
අපේ පැත්තෙ ඔහොම කෙල්ලෙක් ඉන්නව දකිනකොටත් පොඩි මෙව්ව එකක් එනව ගැම්මක් කෙම්ල්ලෙ❤
@SarojaniJayalath-go2lg
@SarojaniJayalath-go2lg Ай бұрын
යටවත්තෙ ඉඳලා කියනවා මුලු මාතලේම ඩොටේලු 😂 පිස්සුද මංදා,කෙල්ල ලස්සයි හැබැය.ජය වේවා❤
@dilshanimadhushika5750
@dilshanimadhushika5750 29 күн бұрын
😂
@sachiniswarnamali2105
@sachiniswarnamali2105 29 күн бұрын
Kiyala wadak na.....
@rosperera9273
@rosperera9273 28 күн бұрын
Ekane deiyane 😂
@chanyona.4077
@chanyona.4077 25 күн бұрын
Lassanai dekala nathi umbala wage untanan, Koreyawee inna apita vamaneta enawa Lankawee kellongee moonu dekkama, balakoo kaataal wala thadi, katha, paatak nee, moonu wala angavikal hedaya balako, nedakin, putty paints ulaagena wayasata wada naaki una auntie la wage kello, naaki rilaviyo wage koheda yakoo lassana? pita rataka naaki minihek balan nee lankawe kello diha, thailanthee kollo ahanawa lankawee inne kelloda naththan holman da kiyala, balapiya moone hedaya lassana hedayakuth nee lassana hamakuth nee, kata bari naaki rilaviyo kabara hamak thiyena. lassana kello inne Thailand Laos Myanmar Cambodia Vietnam Korea Japan China Indonesia Taiwan Bhutan Singapore Mongolia Central Asia ratawala. anee paw umbala. nedakin.
@chanyona.4077
@chanyona.4077 25 күн бұрын
Lassanai dekala nathi umbala wage untanan, Koreyawee inna apita vamaneta enawa Lankawee kellongee moonu dekkama, balakoo kaataal wala thadi, katha, paatak nee, moonu wala angavikal hedaya balako, nedakin, putty paints ulaagena wayasata wada naaki una auntie la wage kello, naaki rilaviyo wage koheda yakoo lassana? pita rataka naaki minihek balan nee lankawe kello diha, thailanthee kollo ahanawa lankawee inne kelloda naththan holman da kiyala, balapiya moone hedaya lassana hedayakuth nee lassana hamakuth nee, kata bari naaki rilaviyo kabara hamak thiyena. lassana kello inne Thailand Laos Myanmar Cambodia Vietnam Korea Japan China Indonesia Taiwan Bhutan Singapore Mongolia Central Asia ratawala. anee paw umbala. nedakin.
@fathimashifana6505
@fathimashifana6505 28 күн бұрын
අඩෝ අපේ අල්ලපු ගමටද ඩොටෙ කිව්වේ🥺 මාතලේ කියන්නේ ලංකාවේම ලස්සන ගමක්
@user-dd4tv4cz2s
@user-dd4tv4cz2s Ай бұрын
Congratulations nangi ! I also reside in the picturesque village of Udasgiriya. I've had the pleasure of visiting Bibila Pihilla and bathing there a few years ago..it's indeed a magical place. Thank you for showcasing our village, Yatawatta, to the world. I wish you continued progress and success in all your endeavours.
@kesharanikumari1559
@kesharanikumari1559 Ай бұрын
මාතලේ හරි ලස්සනයි ❤
@SDBEATS_.......18
@SDBEATS_.......18 Ай бұрын
එයා හරි ලස්සන ගෑනු ලමයෙක්😊❤
@Loki_sasix
@Loki_sasix 29 күн бұрын
😂
@DilshaPamodi
@DilshaPamodi Ай бұрын
මමත් මාතලේම චූටි ගමක තමයි.❤ දුර බස් එකක කොන්දොස්තර කෙනෙක්ට ගමේ නම කිව්වාමත් තුන් හතර පාරක් අහනවා.හැබැයි මෙහෙ හරි ලස්සනයි.මම කියන්නෙ නෑ අපෙ ගම ඩොටේ කියලා.ඒත් ලංකාවෙ එක පැත්තකට සාපේක්ශව අනිත් පැති වෙනස්ම වෙනස්.ඉතින් ඒකමයි අපෙ රට මෙච්චර ලස්සන.❤ දුෂ්කර පැති,නාගරික පැති මේ හැම ප්‍රදේශයක්ම රටක තියෙන්න ඕනෙ.එතකොට තමයි සංස්කෘතිකමය පැත්තෙන් බැලුවත්,සොබාදහම,තාක්ශණය,පහසුකම් අතින් බැලුවත් ලස්සන වැඩි වෙන්නේ.මගෙ ඉස්කෝලේ මාතලේ ටවුන් එකේ තියෙන්නේ.බස් එකේ එන්න පැයක් වගේ යනවා.
@dharshana1984
@dharshana1984 26 күн бұрын
Koheda gama sahodaraya
@miriamperera3456
@miriamperera3456 Ай бұрын
එහෙම ඩොටේ කියන්නේ කොළඹත් ඩොටේ කට්ටිය. අනික තමාගේ සිටින ප්‍රදේශය එහි සිරිත් විරිත් භාෂා ව්‍යවහාරයට ඒ පැත්තට විතරයි. එය ගයන්න. ඩොටේ කියන්නේ මොන කැත වචනයක් ද මන්දා. මේවා ප්‍රසිද්ධ කරන්න එපා. ඉංග්‍රීසියටත් සිංහලටත් නැති වචන. ඔබ පදිංචි ප්‍රදේශය ගැන ආඩම්බර වෙන්න. හීනමානයක් ඇති කරගන්න එපා කොළ‍ඹ නෙවෙයි කියලා.
@imalkanarangoda4767
@imalkanarangoda4767 Ай бұрын
Aniwarenma 😊❤
@TheBasedDude
@TheBasedDude Ай бұрын
පොඩි joke එකක්
@janithlakmal7200
@janithlakmal7200 Ай бұрын
panditha kello oluwa loku wela.eyama dote kiyala duk wenawa
@sachiniswarnamali2105
@sachiniswarnamali2105 29 күн бұрын
Panditha nemei.... awadanaya ganna hadanne....pitisara gamaka ahinsaka asarana kellek kiyala....eyage nangi ledek kiyala awadanaya higa kanaw
@roshanhemachandra5630
@roshanhemachandra5630 26 күн бұрын
@@sachiniswarnamali2105ahinsaka lamayek
@hemanthedambadeniya3971
@hemanthedambadeniya3971 Ай бұрын
My grandfather had two huge palm trees (thala) . Craftsmen from Unaweruwa collect the leaves from his land free of charge. In a village off Matale town named Hapuwida used to produce the timber items nicely painted to use with palm sun shades. I was born in Aluthgama the village adjacent to Unaweruwa, Walwela, about 5 km away from Yatawaththa.
@mgdishanayaka
@mgdishanayaka 29 күн бұрын
නංගි ඔයාගේ වැඩසටහන නම් හොඳයි මාත්‍රයේ ගොඩේ කියලා කවුද කියන්නේඔයාගේ පවුල් පරිසරයේ වටපිටාව ගොඩේ ඇති මාතලේ කියන්නේ කොච්චර සුන්දර මනරම් පරිසරයක්ද. ඔයඔයා මේ සිරසේ වැඩසටහනට එනකොටද ඔයා කොළඹට ආවේ? මේ රෑ එනකොට ලයිට් දෙයක් මේ දෙයක්ද ඒක දෙයක් මේ දිව්‍ය ලෝකය කියලා කියන්නේමේක ඔ් ඔයාව මාතලේ දිස්ත්‍රික්කය ඇතුලටත් ඇවිද්දෝලා නෑඇත්තටම ලස්සනයි ඔයාව වැඩසටහන ඉදිරිපත් කරා අපි බැලුවා බැලුවා බැලුවා එවල් මේ ගමට රඟහා බැං බැං බැං බැංකු ලංකාවටමෙ හොයලා බලන්න ගමට වෙලා තක්කාලි ගෝවා බටු හිටව හිටියෝ ඉන්නේ නැතුව අම්මලත් එක්ක ඔයා අපි අර ගොඩක් ආදරේ වල් ලස්සන වැඩසටහන් ඉදිරිපත් කරේ විදියට
@anhettigepremachandra5296
@anhettigepremachandra5296 Ай бұрын
Harima lassanai kella
@kavindudaham-vk9kn
@kavindudaham-vk9kn Ай бұрын
මෙ මොන සමයමක්ද 😂මාතලෙ ඩොටෙ කියනවා පිස්සුද මෙකිට 😂 මෙයානං ගද්ද ඩොටෙ වෙන්න ඇති. .. තමන්ගෙ ගමට අපහස කරනවා 😅අනෙ මුන්ට හරියනවනෙ ඉතිං
@sachiniswarnamali2105
@sachiniswarnamali2105 29 күн бұрын
Aniwaryenma.....apith matale thamai....apitath rata Pura yaluwo innawa ....kisima kenek dote kiyala nam na ..... Yatawatthe mamath gihin thiyenawa.....me baduwa kiyana tharam awlak na e patthe unath....thamange nangi ledek kiyala thaman pitisara gamaka ahinsaka asarana kellek kiyala pennala awadanaya ganna hadanne....
@mhkumarikumari8012
@mhkumarikumari8012 Ай бұрын
මම ත් යටවත්තේ මම ඔයා දන්නවා ජය ලැබේවා
@Vihanga_rashmina
@Vihanga_rashmina Ай бұрын
Mamath mahawela pute.den inne anuradhapure.adambarai pute ape kenek dekkama.teruwan saranai menika
@chandrikasenerath9084
@chandrikasenerath9084 26 күн бұрын
මාතලේ කීව ගමන් හැමෝම කියන්නෙ "කේතලෙන් මල්ලක් " කියලනෙ.⁣ ⁣⁣⁣ithihasika පුරවරයක්.ගොන්ගාලෙගොඩ බංඩා වීර පුරන්අප්පු සටන් මෙහෙයවූවෙ මාතලේ. කොළඹ අය රිවස්ටන් එන්නෙ මිහිදුම් පටලය අතරෙ ඇවිදින්න ...අළුවිහාරේ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කිරීම ...වස්ගමුව වනොද්‍යානය ...නාලන්දා ගෙඩිගෙය..තව කොතරම් දේ මාතලය පුරවරය පුරාම තියෙනවද..මෙතරම් සොඳුරු නගරයකට ඩොටේ...කියන්න හිතුනෙ ඇයි දන්නෙ නැහැ. මොනව වුනත් ඔබ හරිම ආකර්ෂණීය වුනා දුවේ.....❤❤❤❤
@GeethikaRajapaksha-sm3hi
@GeethikaRajapaksha-sm3hi 24 күн бұрын
මමත් මාතලේ...මටත් හරි ආඩම්බරයි පැටියෝ....බුදු සරණi....
@threesisters870
@threesisters870 29 күн бұрын
තමන් ඉන්නේ කොහෙද කියන එක ප්‍රශ්නයක් නෙවෙයි. කොහේ හිටියත් අපි ලස්සන මනුස්සයෙක් ද කියලා යි හිතලා බලන්න ඕනේ. ලංකාව කියන්නේ පින්වත් රටක්. ❤ කොහේ හිටියත්, නගරයේ ද ගමේ ද නැහැ ලස්සන වගේම දුෂ්කරතා තියෙනවා 🌹💯
@maleesha778
@maleesha778 Ай бұрын
Lassanai...❤
@sriyanimunasinghe9368
@sriyanimunasinghe9368 Ай бұрын
You are very talented person dear doni
@user-zm5kl3bf3c
@user-zm5kl3bf3c Ай бұрын
This is one of the biggest reasons why Sri Lanka is not advancing in many aspects.. People from main cities think outstations are ‘dote’ or whatever you may call it and vice versa. This creates a fake superiority complex..Go to a developed western country you’ll see the whole perception of our country; the entire country is smaller than a tiny’dot’ in many aspects such as attitude towards many things, education, what have you
@rosperera9273
@rosperera9273 28 күн бұрын
එහෙම වෙන පලාත් වල අයට ඉන්නෙ මාතලේ කිවුවම එයාල කියන්නෙ ලස්සනම කෙල්ලො ඉන්නෙ මාතලේ නේද කියල . ඩොටේ කියල නන් කවුරුත් කියන් නෑ.
@inokadamayanthi5887
@inokadamayanthi5887 Ай бұрын
සුබ පතනවා ඔබට ජයග්‍රහණය කරන්න ශක්තිය ලැබේවා,❤❤❤❤
@NadeekaThilakarathne-vy6gp
@NadeekaThilakarathne-vy6gp Ай бұрын
හරිම ලස්සන චූටි කෙල්ලෙක්...❤
@nileekasamanweera9439
@nileekasamanweera9439 Ай бұрын
I also from the same area and miss that beautiful village ❤❤❤❤🎉
@madu8705
@madu8705 Ай бұрын
Colombo minissunta echchara pissu na colombo nowana ayata dote dote gaga inna taram😂boru sobane
@Waniduhasarange
@Waniduhasarange 25 күн бұрын
අැයි බන් මේ මාතලේ කිටන් නේ පට්ට Place එකක් 😂 මෙයා තාම මාතලේ දැකලා නෑ බන් 😅
@asiniavindi4254
@asiniavindi4254 Ай бұрын
E unata mathale girls la harima lassanai 🙂🖤 Oyth e wage hrim cute 🩶🤍
@Inguru_paan_malli
@Inguru_paan_malli Ай бұрын
එහෙම නැනෙ අනේ😪 මටත් colombo යාලුවො ඉන්නව. එයාලා මොනවත් කියලා නැනෙ. හැබැයි මන් ඉන්න පැත්තෙ නම් අලිත් ඉන්නවා😅😅😅😅 ඒත් එහෙම කියලා නැනෙ අනේ
@Omesha-qw9kp
@Omesha-qw9kp 29 күн бұрын
සම්පූර්ණ වැඩසටහන ඕන
@sujathabasnayake8834
@sujathabasnayake8834 28 күн бұрын
Budusaranai
@SandaruwanLakshan-rq4ud
@SandaruwanLakshan-rq4ud Ай бұрын
දැනුම වඩන මරු වැඩසටහන😊😊❤❤
@SandaruwanLakshan-rq4ud
@SandaruwanLakshan-rq4ud 28 күн бұрын
මරු
@ramanigunasekara9514
@ramanigunasekara9514 Ай бұрын
Matale area Superb!
@ssrini9305
@ssrini9305 Ай бұрын
God bless sheyani
@deepikakahandawala-wh1yo
@deepikakahandawala-wh1yo Ай бұрын
Puthe Oya Harima Lassanaii Hurathal 🇨🇭
@wijesekarashantha7601
@wijesekarashantha7601 Ай бұрын
හරිම ලස්සන දුවක්.
@amalsanjaya707
@amalsanjaya707 Ай бұрын
ලස්සනයි පොඩ්ඩක් පණ්ඩිතයි❤
@kavindudaham-vk9kn
@kavindudaham-vk9kn Ай бұрын
ප්‍රසිද්ද තැන් වලට ගිහින් මෝඩකම ප්‍රදර්ශනෙ කරන්න එපා .. ගෙදරට වෙලා ඉන්න ප්ලීස් 🙂
@nethnavodya7291
@nethnavodya7291 29 күн бұрын
Uba pada nodi idon haraka
@Aryan_Fanz
@Aryan_Fanz 28 күн бұрын
ඇත්තටම හෙන ගොන් කතාවක් ඒක ගෙදරට වෙලා හිටියනන් ඉවරයි නේ ඔය ගොන් කතා කියන්න ලක්ශපති යන්නැතුව එක්කො නැත්තං පොඩ්ඩක් මොලේ තියන කතාවක් කියන්න තිබුනා එයාම එයාව අවතක්සේරු කර ගන්නවා 😂😂😂😂
@lakshmiabedeera45
@lakshmiabedeera45 Ай бұрын
මාතලේ මොන තරමි වටිනවද
@RasikaJayamini-v6b
@RasikaJayamini-v6b Ай бұрын
හරිම ලස්සන හරිම උගත් දරුවෙක්
@user-gz1wl7ui9i
@user-gz1wl7ui9i 19 күн бұрын
හරිම කටකාරය් 🤭❤ඒ වගේම ලස්සනයි
@hashiniudeshika5727
@hashiniudeshika5727 Ай бұрын
Full video nadda ane 😢
@nalanijayawicrama5231
@nalanijayawicrama5231 Ай бұрын
දුව දිනනකම් බලන් ඉන්නවා දුවේ ...තෙරුවන් සරණයි 🙏🙏🙏🙏 දුවේ ...
@nalanijayawicrama5231
@nalanijayawicrama5231 Ай бұрын
ලබන සෙනසුරාදාට හමුවෙමු දුවේ ...තෙරුවන් සරණයි 🙏🙏🙏🙏 දෙවි පිහිටයි 🙏🙏🙏🙏 දුවේ ...
@nelumsooriyaaratchi4569
@nelumsooriyaaratchi4569 25 күн бұрын
රත්තරං දරුවො තෙරුවන් සරනයි ,ඔයාගෙ දමාපියන් කොච්චර වසනාවන්ත ද ,යහපතක්ම වෙවා පුතෙ ❤❤❤❤
@ruchikasamarawickrama1208
@ruchikasamarawickrama1208 26 күн бұрын
Great energetic girl!!! You have bright future 🎉🎉🎉
@GunawatheAlwis-uu1dn
@GunawatheAlwis-uu1dn Ай бұрын
දක්ෂ දරුවෙක්. සුභ පතමි.
@neshishanaya9263
@neshishanaya9263 Ай бұрын
ජයෙන් ජයමවේවා🙏♥️🙏♥️
@donamalika3908
@donamalika3908 Ай бұрын
Very nice ❤❤❤❤❤❤❤❤❤
@ImmortalX21
@ImmortalX21 Ай бұрын
*00:21** Thug Life 🥶 Chanadana* 😎
@sankadarshana9290
@sankadarshana9290 28 күн бұрын
ඉගෙන ගත්තට ඉතිහාසය ගැන නිවැරදි දැනුමක් නෑ,ඉස්සෙල්ලා හොයන්න ඕනේ මාතලේ කියන්නේ ඉතිහාසයට කොයි තරම් වැදගත්ද කියලා මේ කෙල්ල දන්නෙ නැහැ,ඈත ඉතිහාසයේ කොයිතරම් ප්‍රෞඩත්වයක් තිබුනද කියලවත් දන්නෙ නැහැ,ආඩමබරයෙන් වංශයෙන් උසස් වූ පිරිසක් ,ධාන්‍යයෙන් ,ධනයෙන්,මුතු,මැණික්,රන් රිදී ආදියෙන්ද සියල්ලෙන්ම පොහොසත් පලාතක් මාතලේ කියන්නේ,ඉතිහාසය කියලා දෙන්න ඕනී මේ ගැහැණු ළමයට ඉස්සෙල්ලා
@Hansi2108
@Hansi2108 19 күн бұрын
ඒ ගෑනු ලමයා කියපු සමස්තය අහල රිප්ලයි කරානම් තමා වටින්නෙ
@gaminiwijerathna702
@gaminiwijerathna702 17 күн бұрын
මාත් මාතලේ .කොච්චර වටිනාකමක් තියෙන නගරක්ද 🥰
@user-zv8ny4ue1y
@user-zv8ny4ue1y 28 күн бұрын
සම්පූර්ණ වීඩියෝ එක ලබාදෙන්න පුලුවන් වෙයිද
@NethuminiJ
@NethuminiJ Ай бұрын
beautiful doctorrrrrrrrrrrrrrrrrrrrrrrrrrrr
@ShehaniJayakodii
@ShehaniJayakodii Ай бұрын
Aneee 🥺❤
@cloudsmusic3046
@cloudsmusic3046 28 күн бұрын
මාතලේ ටවුන් එකටවත් ගිහින් නෑ වගේ.
@L.SJayakody
@L.SJayakody Ай бұрын
මටනම් මේ තරඟය ගැන සැකයි..ඔබත් තොරතෝංචියක් නැතිව කියවන ලස්සන දුප්පත් ගෑනු ලමයෙක්නම් මේක දිනන්න පුලුවන්..බය නැතිව යන්න.. හැබැයි අනිත් තරඟකරුවන්ට අසාධාරණයක් වෙන්න පුලුවන්..
@123kkoo
@123kkoo Ай бұрын
Duppth lamyi thama medicine yanna ona
@TheBasedDude
@TheBasedDude Ай бұрын
​@@123kkoo එහෙම කියල දෙයක් නෑ 😂
@shenalweerakoon2008
@shenalweerakoon2008 Ай бұрын
Watapuluwa ape gamay චන්දන sir
@ChamathkaEshani-rl2zj
@ChamathkaEshani-rl2zj 27 күн бұрын
👍👍👍🇱🇰🇱🇰🇱🇰🙏🙏Math mathale. Mathale kello kohomath lassanai.
@chethigane1493
@chethigane1493 Ай бұрын
Harima loku kamen thamanwama pahath kara gannawa, psycho thamai
@HammathMushariff
@HammathMushariff 28 күн бұрын
Congratulations ❤
@TheuYugan
@TheuYugan 27 күн бұрын
Mamath matale yatawatte tamai. Dan aurudu 7k tisse colombo innawa. Ekenut aurudu 4k hitiye campus eke. Habai twma kisi kenek kiyala ne mn dote kiyala. Gama gena ahana godak aya kiynne hari lassana palathak kiyla witarai.
@jasihendry6915
@jasihendry6915 26 күн бұрын
Hamadama balanawa ath adathamai lassanama wadasatahana dakke jesu pihitai dooni
@user-fr6lo5mr6d
@user-fr6lo5mr6d 29 күн бұрын
Apith oya wage gamaka thamai Eth oyage buddiya colombo inna unge buddiyata wada marai Nangi wenuwen oyage thiyn ambition eka sarthaka karaganna suba pathanawa oyata
@user-qm5ne7cc8p
@user-qm5ne7cc8p 27 күн бұрын
Lassana anagathayata suba pathanawa penchiye.
@clarekekulawela505
@clarekekulawela505 Ай бұрын
Very nice beautiful excellent ජයවේවා
@vitztoyota8712
@vitztoyota8712 Ай бұрын
කට නම් අන්තිම සවුතුයි. වට්ටි අම්මලා පරාදයි.
@nil2303
@nil2303 Ай бұрын
Harima hurathal adaraneeya duwak ❤️
@B14ckyW01f
@B14ckyW01f Ай бұрын
මිලියන 3ම ගන්න ඕන හොඳේ Good Luck
@PradeepthaObeysekara
@PradeepthaObeysekara Ай бұрын
කොහොමද ගැම්ම!!!
@dilamusic2942
@dilamusic2942 28 күн бұрын
එයාගෙ..කතාව..හොදයි...එයාගෙ..පැත්තෙන්..බලද්දි...එයා..හරි...මොකද..අනිත් අය බලන විදිහ අපිට වෙනස් කරන්න..බැහැ..නෙ...
@SasinduHanshjith89-li9dx
@SasinduHanshjith89-li9dx Ай бұрын
දුවේ mamath mathale .apita dote නෙමෙයි puthe
@tennysonkumara3261
@tennysonkumara3261 29 күн бұрын
God bless you duwa
@kesharasamarakoon3842
@kesharasamarakoon3842 Ай бұрын
Matale gamma ❤️😁
@ShinyPathiraja-nt9ho
@ShinyPathiraja-nt9ho 28 күн бұрын
Adamai ahuwe mathaleta dote kiyanava kiyala. Man hithan na deyak danna manussayek ehema kihanava kiyala. Maath e lassanata mathalata awilla puluwan tharam kaalayak e sundarathwaya widinna aasawen inna kenek.
@gokulakuruppu5509
@gokulakuruppu5509 Ай бұрын
Samaharu monava kivvath apinam oyata harima adarei mage duve
@ShehaniJayakodii
@ShehaniJayakodii Ай бұрын
@chathurangakariyawasam3993
@chathurangakariyawasam3993 29 күн бұрын
Eya shok♥️🥰
@sameeramm
@sameeramm Ай бұрын
රටේ හැම නගරයක්ම , ගමක් එක වගේ දියුණු කරන්න , ප්‍රතිපත්ති හදන්න ඕනේ !!
@elsi1905
@elsi1905 Ай бұрын
Daksha daruwek. Obata jayen jayama Ena sathiye duwa. Aniwarayenma. ❤
@nayanadissanayake1781
@nayanadissanayake1781 Ай бұрын
යකෝ මාතලේ ඉඳන් 26km කියන්නේ ඔයාට ඩොටේ තමා... මොකද මම දන්න තරමින් නම් මාතලේ ඉඳන් යටවත්තට 16km. කෙල්ලේ ඔයා ඔහොම හිතන එක සාධාරණයි. මොකද යටවත්තට අන්තිම බස්එක තියෙන්නේ මාතලෙන් හවස 5ට. ඔයාගේ තර්කය අනුව මම එහෙනම් කියන්න ඕනේ අපේ ගෙදර තියෙන්නේ මහනුවර ඔරලෝසු කනුව ගාව කියලා. මොකද මම මාතලේ ටවුන් එකේ. මාතලේට ඩොටේ කියලා අපහස කරන්න එපා... කොහොම උනත් ඔයා දක්ෂයි. සුභ පැතුම්.
@nirmalaherath7357
@nirmalaherath7357 Ай бұрын
ඒක ඇත්ත මාතලේ කොහෙද ගොඩේ
@user-Bbpe1907
@user-Bbpe1907 Ай бұрын
Aniwaryen❤ yatwathe oya inne paththa dote wennathi habai matale town eke inn kenekta mehe dote newei
@user-Bbpe1907
@user-Bbpe1907 Ай бұрын
Thaman inna nagare hri gama gana adambaren katha krnna apahasa krnne nathuwa mm ahuwamai matale gode kiyna kenek 😅
@youkutbandara6592
@youkutbandara6592 Ай бұрын
Ow lol 😂
@jananiranasinghe-uu6pb
@jananiranasinghe-uu6pb Ай бұрын
Totally Agree 💯
@ajithratnasiri2154
@ajithratnasiri2154 Ай бұрын
ගමට අදරැති දැරියක් සුබ අනාගතයක් දුවේ❤❤❤
Получилось у Миланы?😂
00:13
ХАБИБ
Рет қаралды 6 МЛН
A little girl was shy at her first ballet lesson #shorts
00:35
Fabiosa Animated
Рет қаралды 17 МЛН
小蚂蚁被感动了!火影忍者 #佐助 #家庭
00:54
火影忍者一家
Рет қаралды 42 МЛН
Andara Yaye   Junior Super Star
8:54
Sinhala Songs & Lyrics
Рет қаралды 1 МЛН
Fast Mental Arithmetic Act by Nimna Hiranya - Sri Lanka's Got Talent 2018 #SLGT
6:20
Невероятный челлендж
0:51
TanobobaShorts
Рет қаралды 2,6 МЛН
小丑与白天使遇见丧尸?#short #angel #clown
0:32
Super Beauty team
Рет қаралды 34 МЛН
MAGIC FINGER TRICK TUTORIAL 😱😳
0:11
Milaad K
Рет қаралды 15 МЛН
family is everything 🥺❤️ #shorts
0:16
Pop it GO
Рет қаралды 23 МЛН
il caldo fa brutti scherzi #dog #fight #punch
0:18
Cronache della Campania
Рет қаралды 28 МЛН