මම මගේ නංගි වෙනුවෙන් Doctor කෙනෙක් වෙනවාමයි | Sirasa Lakshapathi S11 | Sirasa TV

  Рет қаралды 187,146

Sirasa Lakshapathi

Sirasa Lakshapathi

Күн бұрын

Пікірлер: 311
@NirupaNishanthi-d4g
@NirupaNishanthi-d4g 3 ай бұрын
අක්කාගේ හීනේ ඒ ආකාරයෙන්ම ඉශ්ට වේවා කියලා සුබ පතන අය කෝ 🧑‍⚕️
@ambandara-vw9dx
@ambandara-vw9dx 3 ай бұрын
Mage.duwa.budu.saranai❤❤❤❤
@fathiii1371
@fathiii1371 3 ай бұрын
Math
@123kkoo
@123kkoo 3 ай бұрын
Atthatma mewege aya thama medicine yanna ona athmarkami aya newe
@Username23-566
@Username23-566 3 ай бұрын
​@@123kkoo me akka medical faculty akkaa kenekd? Nathnm alevel bio karana akka kenekd ? Kohomawunath lassana ganu lamayek aya.❤
@sarathchandrajayakodi
@sarathchandrajayakodi 3 ай бұрын
​@@Username23-566A/l bio
@TharinduGunasekara16
@TharinduGunasekara16 3 ай бұрын
අක්කාගෙයි නංගීගෙයි තියෙන ඒ බැදීම දැක්කාම ඇත්තටම කඳුලු ආවා 🥺💔 ඒ වගේම අක්කාගෙ හීනේ ඒ ආකාරහෙන්ම ඉශ්ට සිද්ද වේවා...! 🙏🥰❤️
@ShehaniJayakodii
@ShehaniJayakodii 3 ай бұрын
🥺❤
@lakshmiabedeera45
@lakshmiabedeera45 3 ай бұрын
හරිම ආදරනිය දරුවෙක් මෙවන් අය තමයි දොස්තර ලා විය යුත්තේ ජයෙන් ජයම වෙිවා පුතේ
@ShehaniJayakodii
@ShehaniJayakodii 3 ай бұрын
@ramanikaluarachchi4285
@ramanikaluarachchi4285 3 ай бұрын
මොනම අයුරකින්වත් සෙලවිය නොහැකි මහාමේරු පර්වතය මෙන් ,ඒ සහෝදරකම ,පවුලට අළුත් අයෙක් එකතුවූවද නොනැසී පවතීවා!!!
@ShehaniJayakodii
@ShehaniJayakodii 3 ай бұрын
🥺❤
@kemakalyani7499
@kemakalyani7499 3 ай бұрын
ඔයා ගෙ ඉලක්කය හරි හොඳයි පුතේ අද වගේ කාලෙක සහෝදරයෙක් වෙනුවෙන් මෙහෙම කැපවීමක් අධිෂ්ඨානයක් හරි විශිෂ්ටයි ඔය දෙන්නටම බුදු සරණයි
@ShehaniJayakodii
@ShehaniJayakodii 3 ай бұрын
🥺❤
@Photo_doctor
@Photo_doctor 3 ай бұрын
ඒ පෙනුම වෛද්‍ය පෙනුමක් 💙
@ThushanAnjana-df9lq
@ThushanAnjana-df9lq 3 ай бұрын
😂😂😂ambo.
@OLALLEARNINGTIPS
@OLALLEARNINGTIPS 3 ай бұрын
වෛරස් වර්ධනය වෙන්නෙ නැතුව ඇති නේද 😂 මරු දොස්තර
@chanyona.4077
@chanyona.4077 3 ай бұрын
LOL. Ow, lankawata nan gelapenawa, kohomath kathama kellone inne lankawe, katha doctors lath. unta wedath bee hariyata. Koreyawee inna apita vamaneta enawa Lankawee kellongee moonu dekkama, balakoo kaataal wala thadi, katha, paatak nee, moonu wala angavikal hedaya balako, nedakin, putty paints ulaagena wayasata wada naaki una auntie la wage kello, naaki rilaviyo wage koheda yakoo lassana? pita rataka naaki minihek balan nee lankawe kello diha, thailanthee kollo ahanawa lankawee inne kelloda naththan holman da kiyala, balapiya moone hedaya lassana hedayakuth nee lassana hamakuth nee, kata bari naaki rilaviyo kabara hamak thiyena. lassana kello inne Thailand Laos Myanmar Cambodia Vietnam Korea Japan China Indonesia Taiwan Bhutan Singapore Mongolia Central Asia ratawala. anee paw umbala. nedakin. koreyawee inna apita vamaneta enawa, asian kellonge kathama kello lankawee un.
@BleyaBilos
@BleyaBilos 2 ай бұрын
​​@@chanyona.4077 හරි අපි දැනගත්ත ඔය ඉන්නේ කොරියාවේ කියලා... ලංකාවේ කෙල්ලෝ අපි කැත උනා කියලා දැන් ඔය කියන්නේ මැරෙන්න කියලද ඔයාට තියෙන පූ###!අමාරුව මොකද්ද හැම Vedio එකටම ලංකාවේ කෙල්ලෝ කැතයි, කොරියා, චීන උන් ලස්සනයි කිය කිය... වැලලෙන්න 😂😂😂එ උනාට ඔයාට Korea කියලවත් Type කර ගන්න බෑ....😂😂😂
@deepthikatharunee
@deepthikatharunee Ай бұрын
​@@chanyona.4077😢😂 lankawe kollo patta lassanai ne 😢😅
@_Savagemafia_
@_Savagemafia_ 3 ай бұрын
මම දැක්ක ආදරණීය දුවක්. දුවගේ පැතුම් සියල්ලම හොඳින් ම ඉටු වේවා!දුව කතා කරනවා බලන් ඉන්න ආසයි.සුබම සුබ අනාගතයක්!
@ShehaniJayakodii
@ShehaniJayakodii 3 ай бұрын
@teklalewanmini8913
@teklalewanmini8913 3 ай бұрын
ලස්සන .උගත්කම.හැදියාව.ආදරණීය බව පිරුනු ලොවක් වටින දරුවෙක්.
@ShehaniJayakodii
@ShehaniJayakodii 3 ай бұрын
💖
@chanyona.4077
@chanyona.4077 3 ай бұрын
LOL. Lassanai dekala nathi umbala wage untanan, Koreyawee inna apita vamaneta enawa Lankawee kellongee moonu dekkama, balakoo kaataal wala thadi, katha, paatak nee, moonu wala angavikal hedaya balako, nedakin, putty paints ulaagena wayasata wada naaki una auntie la wage kello, naaki rilaviyo wage koheda yakoo lassana? pita rataka naaki minihek balan nee lankawe kello diha, thailanthee kollo ahanawa lankawee inne kelloda naththan holman da kiyala, balapiya moone hedaya lassana hedayakuth nee lassana hamakuth nee, kata bari naaki rilaviyo kabara hamak thiyena. lassana kello inne Thailand Laos Myanmar Cambodia Vietnam Korea Japan China Indonesia Taiwan Bhutan Singapore Mongolia Central Asia ratawala. anee paw umbala. nedakin. koreyawee inna apita vamaneta enawa, asian kellonge kathama kello lankawee un.
@lahirumihiran3456
@lahirumihiran3456 3 ай бұрын
Frozen කතා මාලාවෙ එන එල්සා හා ආනාගේ චරිත දෙයයි මට ඇත්තටම මේ අක්කයි නංගියි හින්දා මතක් උනේ.... wish u good luck both of u...❤❤
@ShehaniJayakodii
@ShehaniJayakodii 3 ай бұрын
@chanyona.4077
@chanyona.4077 3 ай бұрын
Ow, A wageema wayasai, naaki rilaviyo wagee kello, lankawe inne, wayasaka sudek wath balan nee habai.
@chanyona.4077
@chanyona.4077 3 ай бұрын
LOL. Koreyawee inna apita vamaneta enawa lankawe kellongee katha angavikal naaki moonu dakinakotath. katha balako, kabara hamakuth thiyena un, naaki rilaviyo, Thailanthe kollo ahanawa Lankawee inne kelloda naththan holman da kiyala. Asian kellonge kathama un, thopee moonu pita rataka naaki minihek balan nee, balakoo lassanama kello, kollo inna Thailand Laos Myanmar Cambodia Vietnam Indonesia Korea Japan China Taiwan Mongolia Bhutan Central Asia Singapore ratawala un, hati balako naaki thopee rila moonu.
@Diltwin
@Diltwin 3 ай бұрын
ඒ හීනෙට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා ♥️✨
@DiracRestricted
@DiracRestricted 3 ай бұрын
ඔයාගෙ අරමුණ ඉතාම ඉහළ එකක් පුතේ.හැබැයි වෙද්‍යවරු කරන්නෙ අලුත් බෙහෙත් හදන එකට වඩා තියන බෙහෙත් වලින් රෝගීන් කලමණාකරනය කරන එක.ඔයාට අලුත්ම බෙහෙත් හොයාගන්න ඕනි නන් ඇමරිකාවට වගේ ගිහිල්ල මහාචාර්‍ය ගෝමික උඩුගමසූරිය වගේ ඖෂධ රසායන විද්‍යාවෙන්[Pharmaceutical Chemistry] scientist,prof කෙනෙක් වෙන්න
@rushand8003
@rushand8003 3 ай бұрын
aththa
@Photo_doctor
@Photo_doctor 3 ай бұрын
There's nothing wrong with becoming a doctor. And if she really wants it, she can do that too!
@DiracRestricted
@DiracRestricted 3 ай бұрын
@@Photo_doctor I never said becoming MD is a bad career. I've just said if someone wants to develop new drugs , Pharmaceutical Chem. is the direct pathway. Apart from that I know that there are MD's who become basic scientists, Scientists who pursue MD's later, Engineers who become MD's and vise versa.
@barneycasting8331
@barneycasting8331 3 ай бұрын
මම ඔබ වගේ ඇමෙරිකාවේ නම් ජීවත් වෙන කෙනෙක් නෙමෙයි මහත්මය, මම ඉන්නේ ලංකාවේ. මේ රටේ නම් රජයේ වෙද්‍යවරු ත් රෝගීන් කලමණාකරනවා ඒ ඇවිල්ල ඒ අයගේ ඉල්ලීම් දිනා ගන්න රෝගීන්ව බිල්ලට තියෙල වැඩ වර්ජනය කරලා. ලංකාවේ GMOA එක කියන්නේ LTTE සංවිධානය වගේ එකක් තමයි, රටේ ජනාධිපතිය හිටන් බයයි මහත්තයෝ ...
@barneycasting8331
@barneycasting8331 3 ай бұрын
@@Photo_doctor මහත්මයට AL ඕනි ම නැහැ නේද දොස්තර කෙනෙක් වෙන්න ?
@සදහම්සයුරsadahamsayura
@සදහම්සයුරsadahamsayura 3 ай бұрын
අනාගත සිහිනය මල්පල ගන්වාගන්නට තෙරුවනේ ආශිර්වාදය නො අඩුවම ලැබේවා...
@minukisavindi1
@minukisavindi1 3 ай бұрын
අක්කි ඔයාට පුලුවන්... සුබ පතනවා අක්කි...⁣ඉදිරි කටයුතු සාර්ථක වේවා..
@sasifdo3642
@sasifdo3642 3 ай бұрын
මමත් ඉපදුන දවසෙ ඉද සෙම ලෙඩෙන් ගොඩාක් පිඩා විදිනවා ඔයාගෙ නංගී වගෙම මට ඇදුම රොගයත් තියෙනවා....ඔයා ගොඩාක් හොද අක්කා කෙනෙක් මේ වගෙ නංගීගෙ ලෙඩෙ වෙනුවෙන් ඔයා හිතපු දෙ ගොඩාක් වටිනවා පැටියෝ ඔයාගේ මේ හීනයට සැබෑවක්ම වේවා කියලා හදවතින්ම සුභ පතනවා🙏🙏🙏හොද ආදරනිය ඩොක්ට කෙනෙක් වෙන්න🙏🙏🙏තරගයෙන් ඉදියෙන් ඉදිරියටම යන්න ජය වේවා🙏🙏☸️
@ShehaniJayakodii
@ShehaniJayakodii 3 ай бұрын
🥺❤
@IroshiFernando-t8g
@IroshiFernando-t8g 3 ай бұрын
ඔයා ඇත්තටම හරිම ආදරණීය සහෝදරියක්. ඔයාගේ මේ වචන ටිකට නම් කියන්න දෙයක් නෑ අක්කි .හැමදාම අක්කිටයි නංගටයි සතුටින්ම ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.ඔයාට පුළුවන් අක්කි කොහොම හරි ඔයාගේ හීනේ හැබෑ කරගන්න. lucky girl❤❤🎉
@ShehaniJayakodii
@ShehaniJayakodii 3 ай бұрын
🥺❤
@premararhnalakmini1985
@premararhnalakmini1985 3 ай бұрын
ආසයි මැණික ඔයාගෙ කතා විලාශයට. ආදරණීය අක්කෙක්.❤
@nalanijayawicrama5231
@nalanijayawicrama5231 3 ай бұрын
සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා දුවේ ...දූගේ කතාව ආසාවෙන් බලන් හිටියා ....හෙට දවස සුබ දවසක් වේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏 දුවේ .
@kmtsuper8938
@kmtsuper8938 3 ай бұрын
සහොදර බැදිම ඉතා අගේයි.පුාර්ථනාව ඉටු වෙිවා.මරැ අක්කා.
@kennethsrilal5818
@kennethsrilal5818 3 ай бұрын
ඒ සිතුවිලි වලට හදවතින්ම සුභ පැතුම්. athletics / මහන්සිවෙන ක්‍රීඩාවලින් වගේ දෙවල් වලින් සෙම අඩුකරන්න පුලුවන්,
@ManoriPerera-v7h
@ManoriPerera-v7h 3 ай бұрын
අක්කා කෙනෙක්. නංගි ට. මෙච්චර. ආදරය ක්. සියලුම. බලාපොරොත්තු ඉෂ්ට වේ වා. දළදා සමිදු පිහිටයි
@ShehaniJayakodii
@ShehaniJayakodii 3 ай бұрын
@TharuTech-17
@TharuTech-17 3 ай бұрын
අනෙහ් ඒ නංගිට කොච්චර නම් ආඩම්බර ඇතිද 😩❤ මාත් මගෙ නංගිටත් මේ වගේම ආදරෙයි 😘💎🌍❤
@ShehaniJayakodii
@ShehaniJayakodii 3 ай бұрын
❤🎉
@mohamedsafras2251
@mohamedsafras2251 3 ай бұрын
ඒ දත් එක ඇත්තටම ලස්සනයි.ලස්සන හිනාවක් ❤
@PrabodhaniAnurudhika
@PrabodhaniAnurudhika 3 ай бұрын
ඉස්සරහට යන්න... තෙරුවන් සරණයි ඔයාට දෝණි
@geethaabey
@geethaabey 3 ай бұрын
දුවේ ඔයා හරිම ආදරනීය සහෝදරියක් ඔයාගෙ හොද ප්‍රාර්ථනා ඒ ආකාරයටම ඉටුවේවා....❤
@thusharialagoda2557
@thusharialagoda2557 3 ай бұрын
දුවේ ඔයාගේ හිනෙ හැබෑ වෙන්න කියලා සුබ පතනවා ! තෙරුවන් සරණයි !
@ShehaniJayakodii
@ShehaniJayakodii 3 ай бұрын
🥺❤
@MashiWeerasekara
@MashiWeerasekara 3 ай бұрын
Congratulations dear ❤🔥
@ShehaniJayakodii
@ShehaniJayakodii 3 ай бұрын
@sewwandikarunanayake558
@sewwandikarunanayake558 3 ай бұрын
Such a lovely brotherhood...Almost cried seeing this...This world needs more like her...luv u akke
@ShehaniJayakodii
@ShehaniJayakodii 3 ай бұрын
🥺💐
@nandanadeshapriyavlog3936
@nandanadeshapriyavlog3936 3 ай бұрын
අරමුණ හොඳයිනම් ජීවිතේ යන ගමන අනිවාර්යෙන්ම හරියනවා තෙරුවන් සරණයි ❤
@ShehaniJayakodii
@ShehaniJayakodii 3 ай бұрын
🙏🏼
@nimrekhaweerasinghe8558
@nimrekhaweerasinghe8558 3 ай бұрын
මේ වගේ අවංක ආදරණීය සහෝදර බැදීම් හමුවන්නේ හරිම කලාතුරකින් ❤. Congrats Nangi ❤️.
@sujeeperera5524
@sujeeperera5524 3 ай бұрын
හරිම ආදරණීයයි තෙරුවන් සරණයි ඔබගේ ප්‍රාර්ථනා වන ඒ අයුරින්ම ඉටු වේවා ❤
@tashmir5832
@tashmir5832 3 ай бұрын
නංගිව පෙන්වන්න dr. Bandu Gunasena ට. හරියටම හරි.. දෙවියෙක් වගේ දොස්තර මහත්තයෙක්.. Thalawathugoda Hemas Hospital එකට එනවා.. පන්නිපිටිය nursing home එනවා..
@ktnmadushani8892
@ktnmadushani8892 3 ай бұрын
මගෙනම් ඇස් වලට කදුලුත් ආවා...ලස්සන ගැහැනු ලමයි දෙන්නෙක්.ශෝක් ඇති එයාලා දෙන්නා.ඒ අම්මයි තාත්තයි ගොඩක් වාසනාවන්තයි එහෙම ලමයි දෙන්නෙක් ලබන්න... ඔයාගේ ඒ බලාපොරොත්තුව ඒ විදියට ඉශ්ට වෙන්න ඕනේ...🙏🙏🙏🙏
@Indrani-kh2cp
@Indrani-kh2cp 3 ай бұрын
හොදම දුවක් .ආදරනියයි ..ඒ දෙමවිපියන් වසනාවන්තයි ..මලක්❤❤❤❤ .whish u all the best .
@ShehaniJayakodii
@ShehaniJayakodii 3 ай бұрын
🥺❤
@herathchandra4082
@herathchandra4082 2 ай бұрын
මෙවන් පින්වත් අති දක්ෂ සුන්දර දරුවන් රටට ලෝකේට වාසනාවන් !!!🎉 ලොවක් දිනන්නට වාසනාව ශක්තිය dahiriya ලැබේවා මේ පුංචි suranganaviyanta 🎉🎉😢❤ "තිස් තුන් කෝටියක් දෙවි devathavunge පිහිට ආරක්ෂාව ashirvadaya ලැබේවා hemadamath ඔබලාට පුතේ !!!😢❤ තෙරුවන් සරණයි!!!😊❤
@Sandakathmini01
@Sandakathmini01 3 ай бұрын
උපතේ සිටම සෙම නිසා පීඩා විඳින මමත් පෙරදිග සහ අපරදිග දෙවර්ගයේම ඖෂධ ලබා ගෙන ඒ සියල්ලක්ම පාහේ භාවිතයෙන් බොහෝ අත්දැකීම් ලබා ඇති අයෙක්. නමුත්... අහම්බෙන් මෙන් මුණ ගැසුණු සොයුරියකගේ මග පෙන්වීම මත සෑහෙන සුවයක් ලබා ඇති බව ඉතාමත් සතුටින් යුතුව මෙහි සඳහන් කර තබමි.
@Photo_doctor
@Photo_doctor 3 ай бұрын
අපිටත් කියන්නකො
@Sandakathmini01
@Sandakathmini01 3 ай бұрын
@@Photo_doctor ඒක හරිම සිම්පල් ප්ලෑන් එකක්. ඔයාට මං ඒ සේරම කියන්නම්. බිංදුව හත දෙක 4 හය හතර හය දෙක හය පහ නොම්මරයට මිස් කෝල් එකක් දෙන්න.
@Vihansa12
@Vihansa12 3 ай бұрын
​@@Sandakathmini01 මේකෙ comment එකක් දාන්නකෝ. ගොඩක් අයට බලාගන්න පුලුවන්නෙ එතකොට
@Sandakathmini01
@Sandakathmini01 3 ай бұрын
@@Vihansa12 ඇය කීවේ දිනපතාම ඇක්සෝබික් ඇසිඩ් (විටමින් සී) පෙති කීපයක් ගන්නා ලෙසයි. මා නොකඩවාම තුන් මාසයක් පුරා ඇයගේ උපදෙස් පරිදී එලෙස කලෙමි. ආශ්චර්යයකි. නාසයෙන් සොටු දියර ගැලීම කිවිසුම් යෑම සමනය වී යථා තත්වයට පත් වීමට හැකිවිය. 💮 බොහොම පිං. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා.
@bandaranayake441
@bandaranayake441 3 ай бұрын
,විශ්ව ළයිෂ් කරන්න..දවස් 21 යද්දි අඩු වෙනවා..ස්වර්..ජීව්තේ‌ ලොකු බැදිම් ඇති කර‌ගන්න එපා
@nelankasiriwardana1906
@nelankasiriwardana1906 3 ай бұрын
ඔබේ බලාපොරොත්තු හිතන පතන ආකාරයෙන්ම ඉටුකරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා පුතේ ❤❤❤❤❤
@nayanajithvideos8565
@nayanajithvideos8565 3 ай бұрын
ඔව් docter කෙනෙක් වෙලා අහින්සක මිනිස්සුන්ගෙන් බදු සල්ලි වලින් ලක්ශ ගනන් පඩි අරන් ගන්න පඩි වලට වැඩ නොකර එලිටේ private කඩ දාන් ඉන්න උන් වගේ වෙන්න එපා ඔයත්
@ritakern5733
@ritakern5733 3 ай бұрын
මිලියන තුන ඔබට ලෙබේවා ප්‍රාර්ථනා කරමි
@marinamarikar3684
@marinamarikar3684 3 ай бұрын
May God help you to reach your goals my dearest❤. What an awesome sisterhood. We adults can learn about the strong connection of siblings from this young daughter. Budusaranai to your entire family
@kumawithnature
@kumawithnature 3 ай бұрын
අහන්න ත් ආසයි මෙතරම් සැබෑ සහෝදර බැදීමක්. ගොඩක් ආදරෙයි දුවේ ❤
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 3 ай бұрын
අක්කාගෙ නංගියාගෙ සහෝදර බෑදීම හරිම අගෙයි 😊😊😊❤❤
@matildaranjani3946
@matildaranjani3946 3 ай бұрын
ඔයා ta සුබපැතුම් .හොඳ doctor කෙනෙක් වෙන්න ලැබේවා .❤😍👯‍♂️💐🙏🌻💃
@ShehaniJayakodii
@ShehaniJayakodii 3 ай бұрын
❤❤
@krishaniseneviratne9242
@krishaniseneviratne9242 3 ай бұрын
I dearly love to see you to be a doctor and wish you all the best for being lovely relationship with your sister.
@oshadikaushalya8793
@oshadikaushalya8793 3 ай бұрын
කවුරැත් වෙනුවෙන් නෙමෙයි තමන් වෙනුවෙන් කරන දෙයක් කරන්න😊
@Thavisha034
@Thavisha034 3 ай бұрын
මාත් ඔය හිනෙ ඉන්නේ මටත් ඔය වගේම සෙම
@kanthinarayana9712
@kanthinarayana9712 3 ай бұрын
දෝනි ඔයාට යහපතම වේ‍වා💐😘
@ishandhananjaya8380
@ishandhananjaya8380 3 ай бұрын
❤❤❤❤❤ congratulations nangiyo oyage e hine dawsin dawsa hebewenna oni...budu saranani ❤
@wimansamiyesi3281
@wimansamiyesi3281 3 ай бұрын
අක්කෙ ඔයාගේ ඒ ලස්සන හීනය සැබෑ වෙන්න කියලා මං සුබ පතනවා. තෙරුවන් සරණයි❤
@ShehaniJayakodii
@ShehaniJayakodii 3 ай бұрын
❤❤
@ritakern5733
@ritakern5733 3 ай бұрын
Harima aadaraneeya daruvek. Budu saranai❤
@BleyaBilos
@BleyaBilos 3 ай бұрын
මගේ අරමුණමයි, එ අරමුණට පාදක වුණු හේතුවමයි... හැබැයි මගේ නංගි දැන් නෑ...
@ShehaniJayakodii
@ShehaniJayakodii 3 ай бұрын
🥺
@isuruchamika97
@isuruchamika97 3 ай бұрын
Suba Wewa! ❤ Doctor kenek wena Kiala math wish karanawa❤
@AchinthaHearath
@AchinthaHearath 3 ай бұрын
Doctor කෙනෙක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මටත් සෙම
@ShehaniJayakodii
@ShehaniJayakodii 3 ай бұрын
🥺❤
@nilunilu1602
@nilunilu1602 3 ай бұрын
බුදු saranae jesu phetae🙏 ඔයාගෙ prathna esta වෙන්න කියලා හදවතින්ම prathna karanwa ආදරෙයි ගොඩක් ❤❤
@ShehaniJayakodii
@ShehaniJayakodii 3 ай бұрын
🥺❤
@ChannelZine
@ChannelZine 3 ай бұрын
Congratulations 🎉❤
@swarnawijesekara301
@swarnawijesekara301 3 ай бұрын
Godak sathutui. Theruwan sarani!
@ruvinifernando1979
@ruvinifernando1979 3 ай бұрын
දුව ඔයාගේ පාර්තනාවන් එලෙසම ඉටුවේවා ජේසු පිහිටයි
@sudarshiweerahandi7430
@sudarshiweerahandi7430 3 ай бұрын
All the best you will be a doctor oneday,a pretty lady doctor..go ahead duwa❤❤😊
@MinzukiCrypto
@MinzukiCrypto 3 ай бұрын
katada click une me girlge supiri humor talent eka? vihiluwak unath hariyata karanna puluwan eka marama hekiyawak. goodluck sisters. love youuuuuuuuuuuuu a lot
@ShehaniJayakodii
@ShehaniJayakodii 3 ай бұрын
❤🎉
@Kkk-lo2dq
@Kkk-lo2dq 3 ай бұрын
ඔයාගේ හීනේ සැබෑ වේවා දුවේ❤❤❤
@Mrsumith
@Mrsumith 3 ай бұрын
Congratulations akke ❤️
@SandaruwanVithana
@SandaruwanVithana 2 ай бұрын
මරු❤❤❤😊😊😊
@nehaSL
@nehaSL 3 ай бұрын
සෙම ඉක්මනට හොද වෙනවා swimming කරන්න පටන් ගත්තම..මට දැන් හොදටම හොදයි..නංගිව swimming class එකකට යවන්න..පෙනහලු වලට හොද exercise එකක් පිහිනන එක.
@muthunmadushan5157
@muthunmadushan5157 3 ай бұрын
ඔයාගේ සියලුම බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉශ්ට වේවා🙏🙏🙏 බුදු සරණයි දෙවි පිහිටයි ඔයාලට❤❤❤ ඒ සහෝදර බැදීමට ඇස් දෙකට කදුලු ආවා😢😢😢❤❤
@ShehaniJayakodii
@ShehaniJayakodii 3 ай бұрын
🥺❤
@imayasugandini4599
@imayasugandini4599 3 ай бұрын
Both elder sister and younger sister are beautiful. You are an honest kid. I hope your dreams may come true ❤❤.
@ShehaniJayakodii
@ShehaniJayakodii 3 ай бұрын
❤🎉
@chanukajeewanthi932
@chanukajeewanthi932 3 ай бұрын
Congratulations අක්කේ ❤❤
@SarathGunathilaka-dd8zb
@SarathGunathilaka-dd8zb 3 ай бұрын
උණුසුම් සුභ පැතුම් දරුවෝ❤❤❤❤❤
@jayaniprabodhaherath
@jayaniprabodhaherath 3 ай бұрын
Sheha ❤
@ShehaniJayakodii
@ShehaniJayakodii 3 ай бұрын
❤🎉
@RaviKarynanayaka
@RaviKarynanayaka 3 ай бұрын
ජයවේවා දුවේ
@manojarajapaksha7245
@manojarajapaksha7245 3 ай бұрын
Me lassane balaporoththuwe ituwewa ,aye sithana akareyatama
@ShehaniJayakodii
@ShehaniJayakodii 3 ай бұрын
🥺❤
@NMPerry1944
@NMPerry1944 3 ай бұрын
We wish her success in her effort to be a Doctor.
@sunethrawijekoon2341
@sunethrawijekoon2341 3 ай бұрын
Wishing you all the very best for your future plans,Theruwansarani!❤
@Lakmal_Premasiri
@Lakmal_Premasiri 3 ай бұрын
Congratulations nangi❤
@bjs1984
@bjs1984 3 ай бұрын
මෙහෙමයි. කවුරු උනත් බලන්නෙ තමන්ගෙ කැරැට්ටුව උඩින් තියාගන්න් නේ.. 😂
@lifeisbeautifulbehappy4123
@lifeisbeautifulbehappy4123 7 күн бұрын
❤❤❤❤good luck, darling 😘
@DileekaMaduhansani
@DileekaMaduhansani 3 ай бұрын
ඇට්ග්තටම සුබ පතනවා න්ංගි
@RuwanIndika-s4g
@RuwanIndika-s4g 3 ай бұрын
Aniwarenen wenawamay nangi doctor kenek wenawa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ShehaniJayakodii
@ShehaniJayakodii 3 ай бұрын
💐🙏🏼
@SasarakaIma-mz9bc
@SasarakaIma-mz9bc 3 ай бұрын
දොස්තර kenek wela semata beheth hoyanna be puthe.buduhamuduruwo witharai semata beheth hoyagaththe..bududahama parisilanaya karanna.ada kale buduwarayek weda innawa.niyama nirmala dahama kiyadena.miwanapalane siridammalankara arahathunwahanse kiyala.mudal sathapahakwath yanne ne sathiyaka bawanawakata nangith ekka yanna.oyata ikmanin nangiwa sanipa karaganna puluwan.bawana sathiyedi manakota pehedili karanawa 108k roga hataganna hethuwath.suwawana akarath...nupan heta ratabaraganna inna oyala buddimathwa hithanawanam...yanna sithuwillak pahala wewi.
@ShehaniJayakodii
@ShehaniJayakodii 3 ай бұрын
❤🎉
@GunawathiDisanayka-qn9jh
@GunawathiDisanayka-qn9jh 3 ай бұрын
දුවා,. ආදහාසට හා රිම සතුටුයි🎉
@ShehaniJayakodii
@ShehaniJayakodii 3 ай бұрын
🥺❤
@sujaniliyanage2052
@sujaniliyanage2052 3 ай бұрын
Oya dinana diha godaàaaak asawen balan hitiye patiyo...oya harima pinvaththa doniyek...oyage hema hinayakma hebe wenna kiyala mn wish krnva.....oya ada dinna❤❤❤❤
@kaveeshmotivation6075
@kaveeshmotivation6075 3 ай бұрын
akkala kawadath ehema thama good luck both of you
@ShehaniJayakodii
@ShehaniJayakodii 3 ай бұрын
😍
@Hicer136
@Hicer136 3 ай бұрын
ඔයාට පුලුවන්
@chandialwis9462
@chandialwis9462 3 ай бұрын
akka nangita thin senehasata mage asata kadulak ekkala marama laki nangi kenek oyalage bala poroththu a akarayenma ituwewa manika ❤❤❤❤❤❤
@ShehaniJayakodii
@ShehaniJayakodii 3 ай бұрын
💖
@sahansachintha9090
@sahansachintha9090 3 ай бұрын
Gred kella budu saranai
@samansaman4225
@samansaman4225 3 ай бұрын
E..sihinayata mage suba pethum duwa. adareyi godak
@LakshanaKaushan
@LakshanaKaushan 3 ай бұрын
Nangi wenuwen akkata thiyana balaporoththuwa ishtawewa Math doctor kenek wenna igana ganna kenek Ithin oyage e balaporoththuwa ishtawewi dear I wish your ambition Hodata igana gena hoda doctor kenek wenna
@ShehaniJayakodii
@ShehaniJayakodii 3 ай бұрын
🥺❤🎉
@rasikasudarshani2577
@rasikasudarshani2577 2 ай бұрын
❤❤
@lakshmisamudra8350
@lakshmisamudra8350 3 ай бұрын
Oyage prarthanawa e widiytm ishta wenn kiyla mn prarthana karanwa
@ranialgiyanna953
@ranialgiyanna953 3 ай бұрын
Oyage.sihinya.kawada.hari.iasatta.wenawaputhe.jayawewa
@saddesilva5927
@saddesilva5927 3 ай бұрын
Duwa athulu paule siyalu denatama yahapathakma wewa deergau wewa theruwan saranae siyaluma devi devathaun wahanselage pihita araksawa labewa
@sawanidilka6459
@sawanidilka6459 3 ай бұрын
Congratulations nangi.. akka kenak kiyanne dwani Amma thmaya math..❤
@ShehaniJayakodii
@ShehaniJayakodii 3 ай бұрын
🥺❤
@mohomedfazly-26
@mohomedfazly-26 3 ай бұрын
congratulations 🎉🤝
@dimuthuruwan8890
@dimuthuruwan8890 2 ай бұрын
Congratulations ❤❤❤❤❤❤❤❤❤
@samanthiww6046
@samanthiww6046 3 ай бұрын
Your sister is so lucky to have such a wonderful loving elder sister ❤❤❤ I wish if my sister can change as you 😢
@NilanthiWijesundera
@NilanthiWijesundera 3 ай бұрын
Full program eka youtube dennako.
@Anuhasminsara967
@Anuhasminsara967 3 ай бұрын
❤ congratulations sis❤
@fathiii1371
@fathiii1371 3 ай бұрын
Hari aadmbaray wachane tika godak watinwa sahodrakma allahge pihitay duwe
@laxmihettiarachchi4398
@laxmihettiarachchi4398 3 ай бұрын
Congathulation,,😍💐💐💐
@Svslippers
@Svslippers 3 ай бұрын
Hari yanna one
@ashankaushalya4970
@ashankaushalya4970 3 ай бұрын
😊😊 congratulations ❤
Não sabe esconder Comida
00:20
DUDU e CAROL
Рет қаралды 39 МЛН
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 23 МЛН
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 27 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 262 #shorts
00:20
Fast Mental Arithmetic Act by Nimna Hiranya - Sri Lanka's Got Talent 2018 #SLGT
6:20
Sandithi in lakshapathi
18:42
MyLanka Vlog
Рет қаралды 47 М.
Não sabe esconder Comida
00:20
DUDU e CAROL
Рет қаралды 39 МЛН