ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන්ගේ දැනුමේ තරම | Sirasa Lakshapathi

  Рет қаралды 1,482,962

Sirasa Lakshapathi

Sirasa Lakshapathi

Күн бұрын

Пікірлер: 1 000
@kithuminicooray4430
@kithuminicooray4430 4 жыл бұрын
ඌරුවරිගේ වන්නියලැත්තන් මැතිතුමාට නිදුක් නිරෝගී සුවය සමග දීර්ඝායුෂ ලැබේවා!!!!!🙏❤️
@cnmenterprise3172
@cnmenterprise3172 3 жыл бұрын
ow aka atta
@iluilangarathna9414
@iluilangarathna9414 3 жыл бұрын
Good❤
@susanthawijayawickrama2583
@susanthawijayawickrama2583 4 жыл бұрын
ඒ ශ්‍රේෂ්ඨ නායකයාණන්ට දීර්ඝායුෂ !,ආදරණීය චන්දන ට respect !
@roxzyprince9341
@roxzyprince9341 4 жыл бұрын
Aniwa.. Anna minissu.
@sujathasiriwardena6740
@sujathasiriwardena6740 4 жыл бұрын
@@roxzyprince9341kzbin.info/www/bejne/aJ-ynHSubbeDsNk අපේ දේශීයත්ත්වය ගැන ek thiyenwa Eka balala subscribe karanna
@chandralathachandralatha1362
@chandralathachandralatha1362 3 жыл бұрын
©©
@sadasuwa8301
@sadasuwa8301 3 жыл бұрын
@@minisungeadawiya3642 W
@tissadezoysa832
@tissadezoysa832 3 жыл бұрын
@@minisungeadawiya3642 ....
@infinitygirl1699
@infinitygirl1699 4 жыл бұрын
එතුමා ප්‍රශ්න දිහා බලන්නෙම නැති තරම් ❣️😇😌. ඒතරම් ඉවසීමක් , දැනුමක් ... අතිවිශිෂ්ටයි
@sujathasiriwardena6740
@sujathasiriwardena6740 4 жыл бұрын
kzbin.info/www/bejne/Z6WafZmjr96kecU It's important for your life So subscribe අපේ දේශීයත්වය Life studio sl channel
@SB-sx4vf
@SB-sx4vf 4 жыл бұрын
මේ ඇඩ් එකක්... අදීවාසින් දක්ෂයි... මේක රග පෑමක්...
@SLTechphotographer9368
@SLTechphotographer9368 4 жыл бұрын
@@SB-sx4vf මේක රගපෑමක් කලින්සූදානම් කල වැඩසටහනක් අනික වන්නියා කියන්නේ වැද්දෙක් නොවේ වන්නියාගේ පියා මාතර තිහගොඩ උපං සිංහල මිනිහෙක් පොඩි ගෑනුලමයෙක් දූශනය කරලා මරලා පොලිසියෙන් බේරෙන්න දබානේ කොටබකිනියට පැනපු මිනිහෙක් පස්සෙ ගං වැදි ගෑනියෙක් සහේට අරං ඒතමා තිසාහමිගේ ඇත්ත කතාව.
@iluilangarathna9414
@iluilangarathna9414 3 жыл бұрын
💕💙💙good💖💖❤❤💟💜💕
@kaviduloshana8798
@kaviduloshana8798 5 ай бұрын
​@@SLTechphotographer9368 අඩෝ සිරාවටම උඹ කොහොමද එච්චර ලොකු කතාවක් දන්නේ 😮
@prashanthaautocad1352
@prashanthaautocad1352 4 жыл бұрын
කල්පනාකාරී ඉවසිලිවන්ත බුද්ධිමත් පරිනත නායකයෙක්...
@thchama5027
@thchama5027 3 жыл бұрын
කොච්චර බැලුවත් එපාවෙන්නෙ නැහැ හරිම ලස්සනට ඉවසීමෙන් පිළිතුරු දෙනවා
@KamakNeApiMalimawata
@KamakNeApiMalimawata 7 ай бұрын
මේක කළින් ප්ලෑන් කරපු සෙටප් එකක් කියල හිතාගන්න බැරි හෝ සිරස දෙන ඔනම ගූ ගොඩක් රස කර කර කන උඹලගෙ දැනුමේ තරම.
@tilaninisansala4747
@tilaninisansala4747 7 ай бұрын
Ela ela 😂😂😂😂😂 Ub bayyaa ​@@KamakNeApiMalimawata
@suranjanamadumal8303
@suranjanamadumal8303 4 жыл бұрын
ශ්‍රේෂ්ඨ නායකයානනි ඔබ තමයි නියම නායකයානන්....දීර්ඝායුෂ ඔබට.💖💖
@lahirulakmal2924
@lahirulakmal2924 4 жыл бұрын
අවුරුදු 48000කටත් එහා ඉදන් අනිත් සතුන්ගෙන් මිනිස් පරපුරක් රැකගෙන, සිංහලය රකින්න දුනුවායෝ වෙලා, 1818 කැරැල්ලේ බූටාවේ රටේ රාලලා එක්ක එකතු වෙලා සුද්දන් හා සටන් කරලා ජීවිත කැපකරලා 😊 අදටත් පරිසරය රකිමින් ජීවත් වන, ඔබලාට තවත් බොහෝ කාලයක් පරපුරත්‍ රැකගෙන මේ රටේ ජීවත් වෙන්න ලැබේවා 😍😍
@rupamangalika4767
@rupamangalika4767 4 жыл бұрын
ape wada sinhala urumaya mounta aethe
@lahirulakmal2924
@lahirulakmal2924 4 жыл бұрын
@@rupamangalika4767 ඔව් අනිවාර්‍යයෙන්ම. දැන් ඔය 225 ඉන්නේ නමට සිංහලයෝ. 😊 නියම සිංහලයෝ කියන්නේ මොවුන්.
@sujathasiriwardena6740
@sujathasiriwardena6740 4 жыл бұрын
kzbin.info/www/bejne/Z6WafZmjr96kecU It's important for your life So subscribe අපේ දේශීයත්වය ගැන Life studio sl channel
@sujathasiriwardena6740
@sujathasiriwardena6740 4 жыл бұрын
@@lahirulakmal2924 kzbin.info/www/bejne/Z6WafZmjr96kecU It's important for your life So subscribe අපේ දේශීයත්වය ගැන Life studio sl channel
@truelk
@truelk 5 ай бұрын
Sudda hitiynm hodai bn
@nirmanattitudesofficial1408
@nirmanattitudesofficial1408 4 жыл бұрын
වර්තමානයේ අපේ මේ හෙළ බිමේ සිටිනා මා ප්‍රියතම මිනිසා නම් ඌරුවරිගේ වන්නියලැත්තන් 💜️💜️💜️🙏🙏🙏
@srsakeera5538
@srsakeera5538 Жыл бұрын
How are you
@shanezfernando7649
@shanezfernando7649 3 жыл бұрын
Wisdom Without Formal Education; ඌරුවරිගේ වන්නියලැත්තන් වැනි ශ්‍රෙෂ්ඨ නායකයෙක් ඇසුරු කිරීමට ලැබුනු භාග්‍යය මගේම වාසනාවයි... ඔබ තුමාට දීර්ඝ ආයූ වන්නියලැත්තෝ... 🙏🙏🙏 චන්දන මහතාටද මෙය අමතක නොවන අවස්ථාවක් වේවි මගෙ හිතේ.
@baakeermohamed6092
@baakeermohamed6092 3 жыл бұрын
මෙවන් බුද්ධිමත් කෙනෙක් අප ඉදිරියේ ගෙනාපු "සිරස" ඔබට ස්තූතියි. වන්නිලා ඇත්තන්ටත් ඒ ජන කොට්ඨාසයටත් සමාජයේ මීටත් වඩා ඉහල තැනක් ලබාදිය යුතුයි. ඔබ දෙපලට සදා ජය වේවා.
@onelyashinybow
@onelyashinybow 4 жыл бұрын
ඇස්වලට කදුලක් එනවා බලද්දි.. අපි ගොඩක් ආඩම්බරයි මේ වගේ කෙනෙක් රටේ ඉන්න එක.. මේක පුලුවන්නම් ඉංග්‍රීසියට ට්‍රාන්සර් කරලා හරි. සබ්ටයිටල් හරි දාලා මුළු ලෝකෙටම පෙන්වන්න ඕන..
@Topithecorgi123
@Topithecorgi123 2 жыл бұрын
😂😂😂💩තුක් නොදකින් තොපි ඔහොම තමා අර 225 රැවටෙන්නේ හැමදාම
@sanjudunukara2096
@sanjudunukara2096 2 жыл бұрын
ඇත්තටම ගොඩාක් හොදයි ..
@5ofamazing186
@5ofamazing186 Жыл бұрын
​@@Topithecorgi123 අව්ලක් නෑ උබ වගේ දාර්ශනිකයෝ ඉන්නවනේ රට ගොඩ දාන්න 🤣
@Topithecorgi123
@Topithecorgi123 Жыл бұрын
@@5ofamazing186 ඔව් ඔව් වැද්දනේ බොලාලව ගොඩ ගත්තේ 😝😝😝😝
@anuradapathum6474
@anuradapathum6474 3 жыл бұрын
නියම දේශිය නායකත්වය.ඔබතුමා රටටම ආඩම්බරයක් 🙏
@iwanderer7558
@iwanderer7558 4 жыл бұрын
පුදුම ඉවසීමක් ඒක. වෙන උන්නම් ඔතන මැරෙන්න යනවනේ උත්තරේ හරි ගියාම .. මාර සතුටුයි. පාර්ලිමේන්තුවේ ඉන්න එකෙක්ව ගෙන්නුවනම් දෙවෙනි ප්‍රශ්නෙන් ගෙදර. Respect වන්නිල ඇත්තෝ ❤️❤️❤️❤️
@ralla7282
@ralla7282 4 жыл бұрын
අපේ සියැටල ඔබතුමා. ගෝටබය ට ලියුමක් ලියන්න ගස් කපන්න එපා කියල💞💞👍💪💪
@sujathasiriwardena6740
@sujathasiriwardena6740 4 жыл бұрын
kzbin.info/www/bejne/Z6WafZmjr96kecU It's important for your life So subscribe අපේ දේශීයත්වය Life studio sl channel
@lakeezone5906
@lakeezone5906 3 жыл бұрын
Mawath sub karanna puluwanda
@හරිමග-ඝ4ඟ
@හරිමග-ඝ4ඟ 3 жыл бұрын
ඌට කිව්වට වැඩක් නෑ කොම්පැණිකාරයින් කැලේට වඩා ලොකුයි
@srsakeera5538
@srsakeera5538 Жыл бұрын
No worries
@traveltectours6561
@traveltectours6561 4 жыл бұрын
සියැටල් ගැන කියපු කතාවට ඇස්දෙකේ කඳුළුත් පිරුණා 😥 ඔබතුමාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ වේවා ❤️ තෙරුවන් සරණයි 🙏❤️❤️🌺💐
@l.h.pdewmina6180
@l.h.pdewmina6180 4 жыл бұрын
Mewa kiyala dila sirasa karayo kohomath baba hukun danna prasidday ne
@1976udaya
@1976udaya 4 жыл бұрын
ඔන්න නායකයෙකුගේ දැනුම පාර්ලිමේන්තුවේ ඉන්න එකෙක්ගෙන් ඔය ප්‍රශ්න ටික ඇහුවනම් ඌ උම්බෑ කියලා ගොමත් දාලා එන්නේ ඔතන
@sanetaap2542
@sanetaap2542 4 жыл бұрын
🤣🤣😀😀😀🔥🔥🔥🔥🔥🔥
@ushansanjula2504
@ushansanjula2504 4 жыл бұрын
siraa kathaawa oi
@tharakamadhusanka4922
@tharakamadhusanka4922 4 жыл бұрын
@@minisungeadawiya3642 mm sub kara onna
@nethmisathsarani5207
@nethmisathsarani5207 4 жыл бұрын
aniwa
@heshanidunanya8153
@heshanidunanya8153 4 жыл бұрын
😂😂😂
@geethmadawala2637
@geethmadawala2637 3 жыл бұрын
මගෙම රත්තරන් ජාතිය ❤️❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@sajeewanhatangala6498
@sajeewanhatangala6498 2 жыл бұрын
බුද්ධිමත් අපි ගරු කළ යුතු ශ්‍රී ලංකාවේ සිටින එකම ජන නායකයා.
@KamakNeApiMalimawata
@KamakNeApiMalimawata 7 ай бұрын
මේක කළින් ප්ලෑන් කරපු සෙටප් එකක් කියල හිතාගන්න බැරි හෝ සිරස දෙන ඔනම ගූ ගොඩක් රස කර කර කන උඹලගෙ දැනුමේ තරම.
@UnknownDroneShot
@UnknownDroneShot 6 ай бұрын
​@@KamakNeApiMalimawataඅප්පේ තෝ වගේ පක්ශ වලට කඩේ ගිහින් ඒව ලෙවකකා ඉන්න උන්ට නං සිරස අරහං තමා ඇත්ත කියන නිසා. උබේ ආකල්ප බුද්ධිමට්ටම කමෙන්ට් එකෙන් පෙන්නනවා😂😂😂😂😂
@upeninety981
@upeninety981 4 жыл бұрын
හරිම ආකර්ෂණීය නායකයෙක්..දීර්ඝායූ වේවා!!
@dinushihansani5641
@dinushihansani5641 4 жыл бұрын
🤗🤗🤗🤗රටට වටින නායකයෙක් ශ්‍රේෂ්ඨ නායකයෙක් දීර්ඝායුෂ ඔබට 🙏🙏🙏🙏🙏🙏
@dilandananjayadahanayaka6196
@dilandananjayadahanayaka6196 4 жыл бұрын
Hi
@dilandananjayadahanayaka6196
@dilandananjayadahanayaka6196 4 жыл бұрын
Kohada
@rasangikapathirana5416
@rasangikapathirana5416 3 жыл бұрын
ඒ ඇස් දෙකේ තියන අභිමානය...✌️
@kamalperera7685
@kamalperera7685 4 жыл бұрын
දීර්ඝායු.....වන්නිලා අැත්තෝ ඔබ තුමාට.......🙏🙏🙏🙏🙏🙏
@rdlmd2776
@rdlmd2776 4 жыл бұрын
නුතන සියැටල් ඔහුයි.
@dilandananjayadahanayaka6196
@dilandananjayadahanayaka6196 4 жыл бұрын
Hi
@sujathasiriwardena6740
@sujathasiriwardena6740 4 жыл бұрын
kzbin.info/www/bejne/Z6WafZmjr96kecU It's important for your life So subscribe අපේ දේශීයත්වය Life studio sl channel
@shenuliviha9813
@shenuliviha9813 4 жыл бұрын
That's true ❤️
@Kaushalyaherathk2
@Kaushalyaherathk2 3 жыл бұрын
Good coment❤️
@pradiipasanka6748
@pradiipasanka6748 3 жыл бұрын
@@dilandananjayadahanayaka6196 1aa1q2aQq11121
@chandraalwis3874
@chandraalwis3874 4 жыл бұрын
මෙතුමා රටෙ ජනාදිපති වුනා නමි ඔය ගොල්ලෝ කැමතිද 👍👍👍💪💪💪
@bhagyaliyanaarachchi1006
@bhagyaliyanaarachchi1006 4 жыл бұрын
😅😅
@chandraalwis3874
@chandraalwis3874 4 жыл бұрын
@@bhagyaliyanaarachchi1006 ඇයි හිනා වෙන්නෙ දැන් ඉන්න අයට වඩා හෙද වෙන්න තිබුනා
@anusandasanda2253
@anusandasanda2253 4 жыл бұрын
Niyamai
@monsurmonsur3607
@monsurmonsur3607 4 жыл бұрын
කුහක කමක් නැහැ හදවතින් ම kamathi
@nilanthaweerasinghe3889
@nilanthaweerasinghe3889 3 жыл бұрын
@@bhagyaliyanaarachchi1006 Ai hina Wenne
@nishunish1338
@nishunish1338 3 жыл бұрын
ඒක නම් දැනුම් පොතක් 😍❤️ දීර්ඝායුශ වේවා
@sundara6585
@sundara6585 4 жыл бұрын
නියමයි සුපිරිම තමයි ඉතිං තෙරුවන් සරණයි ඔබ තුමාට
@hithuwakkarachutikki5620
@hithuwakkarachutikki5620 4 жыл бұрын
ඔබ තුමාට දිර්ඝායු ලැබෙවා බලන්න මෙතුමා ගෙ දැනුම තෙරුවන් සරණයි සියලු දෙවියන් ගෙ පිහිට ලැබෙවා
@kanishkajayawardane1602
@kanishkajayawardane1602 3 жыл бұрын
Lolki
@ruvinidarshani7126
@ruvinidarshani7126 3 ай бұрын
​@uu😅😅😅😅n 96kanishkajayawardane1602
@tharangasamaraweera401
@tharangasamaraweera401 4 жыл бұрын
බුදු සරණයි වන්නිලඇත්තෝ. 🙏🙏🙏🙏❤️❤️❤️❤️👍👍👍
@janakahasitha4707
@janakahasitha4707 3 жыл бұрын
Aniwa
@suduhansi6590
@suduhansi6590 4 жыл бұрын
මොන කුළයක උනත් මෙන්න වටින දැනුම් සම්භාරයක් තියන පැරණි අය. බලන්න ඒ උත්තර දුන්න එඩිතර කම , මෙච්චර ඉගෙන ගත්තු මම වත් දන්නේ නෑ අන්තිමට චන්දන සර් අහපු ප්‍රශ්නයට උත්තරය...😊😊❤️
@perro3516
@perro3516 4 жыл бұрын
😂😂
@sanjeewapushpakumara2614
@sanjeewapushpakumara2614 3 жыл бұрын
Katoon
@rawidudileepa9747
@rawidudileepa9747 3 жыл бұрын
🙏👌👍👍❤
@AmyGodage
@AmyGodage 3 ай бұрын
වැදි සංස්කෘතියේ කුළ නෑ. ඔච්චර ඉගෙනගත්තු කෙනා ඒක දන්නේ නැතෑ?
@nipunasankalpa4770
@nipunasankalpa4770 4 жыл бұрын
ඔබතුමා ගැන ආඩම්බරයි,ආයුබෝහෝවේවා.....!!!!!
@sujathasiriwardena6740
@sujathasiriwardena6740 4 жыл бұрын
kzbin.info/www/bejne/Z6WafZmjr96kecU It's important for your life So subscribe අපේ දේශීයත්වය Life studio sl channel
@lakeezone5906
@lakeezone5906 3 жыл бұрын
Mawath sub karanna puluwanda
@yohanudahawaththa9111
@yohanudahawaththa9111 3 жыл бұрын
නිරවුල්ව තීරන ගැනීමේ හැකියාව, ඉවසීම, සැහැල්ලුවෙන් ප්‍රශ්න වලට මුහුනදීම අතිවිශිශ්ටය්..!!
@sameeramadushanka9568
@sameeramadushanka9568 4 жыл бұрын
මං සිරසෙ ආසම කරන වැඩසටහන
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 4 жыл бұрын
ඇයි මං. මං ඇප්ලයි කරලාත් ගියේ නෑ. ??????????????? ඒක දිග කතාවක්
@malvisoriya1309
@malvisoriya1309 2 жыл бұрын
එතුමන් හට නිදුක් නිරෝගී මත් වේවා දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි අල්ලාහ් පිහිටයි
@arunikaluarachchi2782
@arunikaluarachchi2782 3 жыл бұрын
එතුමා ට දීර්ඝායුෂ ලැබේවා..මේ වැඩසටහන හැමෝම බලන්න ඕන..
@kenathwarnarathne6703
@kenathwarnarathne6703 4 жыл бұрын
ආඩම්බරයි ඔබ ගැන වන්නිලෑ ඇත්තෝ. ඔබ එක්තරා ආකාරයකින් වාසනාවන්ත පුත්ගලයෙක්. ඔබට නොමැති ඔබ නොපතන ලෝකයක ඔබේම රටේ බොහෝ ජනතාව ගිලී ඉන්නව ඉන් ගොඩ එන්න සෑම දාම උත්සාහ කරනව එහෙත් ඔබ නිහඬව සතුටින් සිටිනව. ඒ. ඔබේ පරමාර්ථය සහ බලාපොරොත්තු බොහෝ සීමා සහිත නිසයි. අපේ අය ජීවිතය අරගලයක් කරගෙන දවස ගානෙ විකාර කරනව. ඔබ සතෙක් දඩයම් කරගෙන දවසෙ කෑම වේලක් හොයාගෙන ජීවත් වෙනව. ඒත් අපේ අයට තියෙන ප්‍රශ්න ඔබ දන්නෙනෑ. ඔබ දන්නවනම් ඔබ අපේ උන් එක්ක එකතු වෙන්නෙත් නෑ. ජීවිතය කියනදේ ගැන හරිම පුදුමයි ඒ.. විවිධ වූ මිනිසුන් ගේ සිතිවිලි සමාජ හැසිරීම් උවමනා එපාකම් දැක්කහම බව ඔබටත් කොළඹ පැත්තට ආවහම තේරැම් යාවි. එහෙත් ඊටත් වඩා වැඩි වෙනසක් ඇතිබව සමාජ මාධ්‍යය ඔස්සේ රිංගා බලනවිට ඔබටත් පෙනේවි. ඒ නිසා අපට කරදරයි වෙනත් සමාජ වල අවශ්‍යතා වලට බාධා පැමිණවීම හෝ ඔවුන්ගේ අඩුපාඩු කම් පෙන්වාදීම නමුත් ඒ සියල්ල සිදුවිය යුත්තේ මේ ශ්‍රීලංකා වේ ගෞරවයහා ඒකීයත්වය රැකෙන පරිදි වීම බව ඔබත් මමත් අමතක කලයුතු නැහැ අපි අපිම වෙමු නමුත් අපේකම වනසාලන වසලයන්ට එසේ කිරීමට කිසිසේත් ඉඩ නොතබමු. ඔබත් මේ රටේ සියැටල් ට වඩා පරිසරයට ආදරය කරන කෙනෙක් බවට පත්වේවා.
@ireshananayakkara2400
@ireshananayakkara2400 4 жыл бұрын
නියම නායකයෙක්.... බුදු සරණයි !නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා
@nowtykavi2954
@nowtykavi2954 4 жыл бұрын
අපේ ආදීවාසී නායක තුමනී ඔබට දීර්ඝායුශ ලැබේවා. අපේ සම්පත අපේ ආඩම්බරය ඔබයී
@janakiweerakoon7084
@janakiweerakoon7084 2 жыл бұрын
One of the most intelligent and dignified ,leaders of Sri Lanka .blessing to see you..😊🙏🙏🙏🙏🙏❤🌺
@ureshranathunga9973
@ureshranathunga9973 4 жыл бұрын
ලොකු ලොකු ඉස්කෝල වල ඉගෙනගෙන හරි පොස් ජීවිත ගෙවන රටට නිදහස ලැබුනු දිනය නොදත් ඇත්තල ඇත්තිල මේව බලල ලැජ්ජ වෙන්ඩෝනෙ ඉතින්..
@rupamangalika4767
@rupamangalika4767 4 жыл бұрын
aeththamae mey menesa ratata sampathak
@sujathasiriwardena6740
@sujathasiriwardena6740 4 жыл бұрын
kzbin.info/www/bejne/Z6WafZmjr96kecU It's important for your life So subscribe අපේ දේශීයත්වය Life studio sl channel
@tsundokukaroshi8649
@tsundokukaroshi8649 4 жыл бұрын
1948
@subamaduwanthi4384
@subamaduwanthi4384 3 жыл бұрын
Ammo ekamn aththa.....
@LUCIFER18832
@LUCIFER18832 6 ай бұрын
රටට නිදහස නැති වීන පටන් ගත්තෙ 1948
@sanjeevakongahawita3264
@sanjeevakongahawita3264 4 жыл бұрын
Impressive knowledge and leadership, one of the coolest leaders in Sri Lanka ! Hope people will be more focused in identifying the Chieftain's issues regarding his community...
@kodithuwakkubanduprema4918
@kodithuwakkubanduprema4918 Жыл бұрын
වන්නිල ඇත්තන්ට මාගේ ප්‍රණාමය,ඒ ඔහුගේ බුද්ධියටයි.
@shirangajayasekara8030
@shirangajayasekara8030 4 жыл бұрын
Great knowledgeable person... Great leader... The someone who wants to be a leader he or she would be like this person...
@krishanthaindrajith2253
@krishanthaindrajith2253 2 жыл бұрын
ඉතා හොඳ බුද්ධිමත් නායකයෙක් බුද්ධිමත්ව උත්තර දුන්නා.
@priyanijayasinghe2263
@priyanijayasinghe2263 4 жыл бұрын
Proud of our wannila aththo. He's like seattle. Loves his people and mother earth.
@mikehussey4732
@mikehussey4732 4 жыл бұрын
What a great man we have ever seen.....Ayubowewaaaa.....!!!!!!!!!!!! great leader...🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@jaakoppuproductions...3754
@jaakoppuproductions...3754 2 жыл бұрын
දැඩි පෞරුෂය ,ප්‍රතාපවත් තේජාන්විත පෙනුම සහ ආත්ම විශ්වාසය එමෙන්ම ශ්‍රීලාංකික වැඩිහිටියාගේ සියළුම හර පද්ධතීන් නියෝජනය කරන අසිරිමත් මිනිසානෙනි ඔබ චිරාත් කාළයක් වැජඹේවා.
@priyantharanasinghe1228
@priyantharanasinghe1228 3 жыл бұрын
ඔබේ දැනුමට අපේ භක්තිය, දීර්ඝායුෂ ලැබේවා ......
@vishwachamika5339
@vishwachamika5339 4 жыл бұрын
මන් හැම සතිඅන්තෙම බලනවා.හොද් වැඩසටහනක්.😆😆😆😆😆😆😆😆😆😆😆😆
@හිමියා
@හිමියා 4 ай бұрын
ලංකාවේ මිනිස්සු බුද්ධිමත් කියලා පෙන්නන්න පුළුවන් එකම සාක්ෂිය මේක තමා හැබැයි අපි නොදන්න බොහෝ කරුණු මෙතුමා දන්නවා🎉😊
@prasannasilvasilva5951
@prasannasilvasilva5951 4 жыл бұрын
වැදි නායකතුමා බොහෝම බුද්ධිමත් ඒකට අපේ නායකයෝ.හිහ් ,හිහ් හිහ් හී.......
@AtalaJinawasa
@AtalaJinawasa 11 ай бұрын
❤ඉතාමත් දක්ෂ බුද්ධිමත් නායකයෙක් සැබැවින් ම නායකයෙක් ...
@kingofsrilanka5444
@kingofsrilanka5444 4 жыл бұрын
කදුළු එනව මේ දක්ෂතා දැක්කම පාද නමස්කාර වේවා නායක තුමණි ..
@sayuri1487
@sayuri1487 2 жыл бұрын
වන්නිල ඇත්තො ඔබට ජයග්‍රහණය ලැබේවා 👏👏👏👏
@mafazmafaz1493
@mafazmafaz1493 4 жыл бұрын
ඇත්තම කිව්වොත් මටම මම කුණු හරපෙන් බෙන්ගත්තා ඉතින් 😔😔😔😔 කතා දෙකක් නැහැ මේ මිනිස්සුන්ගෙන් ඉගෙන ගන්න කොච්චර තියනවාද ? 😔😔❤️💓
@kangaroo231kan5
@kangaroo231kan5 2 жыл бұрын
Janapathi karamu me uththamaya yakunee
@abhayarawanawickramasinghe2702
@abhayarawanawickramasinghe2702 9 ай бұрын
අපේ පරපුරේ වර්තමාන ශ්‍රේෂ්ඨ නායකයා වන්නිය ඇත්තෝ! ඔබතුමාට උත්තමාචාරය !
@cpkumagurusinghe1417
@cpkumagurusinghe1417 4 жыл бұрын
අන් රාජ්‍ය අන් ගෝත්‍රික නායකයින් දැකලා "අනේ එහෙම නායකයෙක් හිටියනම්...කියලා" හූල්ලන අපි...😌😌
@sisiraattanayake5400
@sisiraattanayake5400 3 жыл бұрын
ඔබ තුමාට තෙරුවන් සරණයි...🙏🙏🙏
@dayaniliyanage1918
@dayaniliyanage1918 4 жыл бұрын
Wannila Aththanta magen Subapathum.🤗🤗🤗🤗🤗❤🌹🌹🌹
@nalinsanjeewaka7885
@nalinsanjeewaka7885 4 жыл бұрын
Aththamai නියම නායකයෙක් බුදු සරනෛ
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 3 жыл бұрын
එතුමාට බුදුසරණයි ❤❤❤❤❤
@indraniindranisilva5125
@indraniindranisilva5125 3 жыл бұрын
තෙරැවන් සරනයි වන්න්ල අැත්තේ නිදුක් නිරොගිව දිර්ඝයුස ලැබේවා
@annetjayasinghe1796
@annetjayasinghe1796 4 жыл бұрын
කොතරම් බුද්දිමත් කෙනෙක් ද..රටට අවශ්‍ය මෙවැනි අය නොවෙද?
@sujathasiriwardena6740
@sujathasiriwardena6740 4 жыл бұрын
kzbin.info/www/bejne/Z6WafZmjr96kecU It's important for your life So subscribe අපේ දේශීයත්වය Life studio sl channel
@dineshnanayakkara3142
@dineshnanayakkara3142 4 жыл бұрын
@@sujathasiriwardena6740 . , එට්‍යුඉඔප්පු ,
@anushalalanthi9764
@anushalalanthi9764 3 жыл бұрын
අති විශිෂ්ටයි....දීර්ඝායුෂ ඔබ තුමාට.💜️
@excavatordreams
@excavatordreams 4 жыл бұрын
කව්ද බං මුංට වැද්දො කිව්වේ ..බලන් ගියාම අපිනෙ වැද්දො
@mvytvt3998
@mvytvt3998 4 жыл бұрын
Hariyatama. Hari
@roxzyprince9341
@roxzyprince9341 4 жыл бұрын
Ekenma.
@sirisagamithpadanamasagami6418
@sirisagamithpadanamasagami6418 4 жыл бұрын
Hariyata Hari pute. Balanna tiyena vedagat kama. Anna niyama nayakayo. Ape kattiya vandinna ona mal tiyala me vage attanta. Me tama ape Urumaya.
@sithmikawya4577
@sithmikawya4577 4 жыл бұрын
අම්මපා තමයි බං.
@nethmisathsarani5207
@nethmisathsarani5207 4 жыл бұрын
aniwa
@judhisnazzy2363
@judhisnazzy2363 4 жыл бұрын
Really Proud of you kind and pure heart people 👍 and talented also
@lalitharupasinghe4173
@lalitharupasinghe4173 4 жыл бұрын
ආදරනීය මිනිසෙක්.💕💕💕💕 තෙරුවන් සරන යි ...
@lankamaduri6644
@lankamaduri6644 4 жыл бұрын
ඉස්සරහටම යන්න ලැබේවා වන්නිල ඇත්තෝ...හරිම ආඩම්බරයි...
@sujathasiriwardena6740
@sujathasiriwardena6740 4 жыл бұрын
kzbin.info/www/bejne/Z6WafZmjr96kecU It's important for your life So subscribe අපේ දේශීයත්වය ගැන Life studio sl channel
@Kavin.the.gamechanger
@Kavin.the.gamechanger 4 жыл бұрын
Very impressive,such a patience and good listening ears..uncomparative with our current local leaders....so proud to see where we belongs to ,where we came from..respect !!!
@nandarathanathero6995
@nandarathanathero6995 2 жыл бұрын
අදයි මං අහම්බෙන් මේ වැඩසටහන දැක්කෙ. නායකත්වය පිළිබද සියලුම ලක්ෂණ එතුමා වෙත නොඅඩුව තියෙනවා. හරිම ආඩම්බරයි. අර 225 ම කනෙන් අල්ලා ඇද ගෙන මෙතුමා ලගට ගෙනවිත් ඉවසීම, තියුණු බුද්ධිය , පිළිතුරු දෙන විලාසය, පාඩම කියාදෙන්න වටිනව. ඇත්තටම ඔය 225 ටම ඔය ප්‍රශ්න ටිකම දුන්නනම් පේල් තමයි.
@mrmadushanperera
@mrmadushanperera 4 жыл бұрын
Sri Lankan Seattle.... Respect SIR. 🙏
@erandikawijerathne7513
@erandikawijerathne7513 4 жыл бұрын
නියම නයකයෙක්.දැනුම හැකියාව හොද ආකල්ප නැතිනම් ඔහු නායකයෙක් නොවෙය්
@hansimuthu3084
@hansimuthu3084 4 жыл бұрын
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ...ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා ..
@inokapaddiyapperuma3454
@inokapaddiyapperuma3454 6 ай бұрын
අනේ මෙතුමා සියැසින් බැහැ දකින්න තියේනම්...දීර්ගායු වේවා මෙතුමන්ට❤️
@basnayakasumana5479
@basnayakasumana5479 4 жыл бұрын
Deergayu wewa ape wannilaaththonta. Adarai godak😍😍😍😘😘😘🙏🙏🙏🙏
@hkuy6461
@hkuy6461 2 жыл бұрын
ඔබතුමාටදීර්ගායුෂලැබේවා...ජයමවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@littleangel1555
@littleangel1555 4 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා ඔබතුමන්ට...🙏..!❤️❤️❤️❤️
@kavindudilshan9212
@kavindudilshan9212 4 жыл бұрын
නියම නායකයෙක්
@sandarudesilva8985
@sandarudesilva8985 4 жыл бұрын
මිහිපිට සියැටෙල් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@thamarakumari4106
@thamarakumari4106 2 жыл бұрын
මාරම ඉවසීමක් තියෙන ශ්‍රේෂ්ට නායකයෙක්
@chamilamanage7885
@chamilamanage7885 4 жыл бұрын
ඔබ තුමාට බුදුසරණයි
@punisher5982
@punisher5982 2 жыл бұрын
ලොකයේ ග්‍රොත්ත්‍රක නායකයන්ගෙන් ශෙෂ්ඨතම නායකයා ආදිවාසී නායක උරැ වලිගේ වන්නිල ඇත්තෝ💪💪💪💪💪
@niroshaindunil6175
@niroshaindunil6175 3 жыл бұрын
මෙන්න නායකයෝ😌
@babiesdiary411
@babiesdiary411 4 жыл бұрын
බුද්ධිමත් නායකයෙක් ❤️
@koralegama6648
@koralegama6648 3 жыл бұрын
මේක බැලුවම මට හිතුනේ වැද්දො මෙයාල නෙමේ අපි කියලා මේ දැනුමත් එක්ක බලද්දී
@AnuhasPramodya-fj2rx
@AnuhasPramodya-fj2rx 5 ай бұрын
නායකත්වය, ශ්‍රේෂ්ඨත්වය, දැනුම❤ දීර්ඝායුෂ ලැබේවා❤❤
@seethadannoruwalage8683
@seethadannoruwalage8683 4 жыл бұрын
සුපිරි වන්නිලඇත්තෝ 👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻
@sujathasiriwardena6740
@sujathasiriwardena6740 4 жыл бұрын
kzbin.info/www/bejne/Z6WafZmjr96kecU It's important for your life So subscribe අපේ දේශීයත්වය Life studio sl channel
@isharalakshani5663
@isharalakshani5663 3 жыл бұрын
ශුක්‍රාට තරම්ම නිසදැස් කවි කතා ලියන්න් ඔනී අපෙ අභිමානවත් වස්තුවක් බන් මේ.
@sonitaja2874
@sonitaja2874 3 жыл бұрын
aniwariyanma
@razeekahqa7285
@razeekahqa7285 3 жыл бұрын
OW ME NAYAKA TUMATA KAV LIWA MADI
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
ශුක්‍රාට චන්දන ගොඩක් උදව් කළා.
@sirisagamithpadanamasagami6418
@sirisagamithpadanamasagami6418 4 жыл бұрын
Very good that you have brought Vannile atto to a forum like this. Very interesting. See his knowledge about world matters like Siatel. I wonder whether many of our educated people know the answer for that question. Theruvan Saranai oba semata , Sirasa T V
@deeparanjani6440
@deeparanjani6440 3 жыл бұрын
My favorite program. A useful person for the country. I am very happy to be a citizen of this country
@monikanilanthisomarathna7437
@monikanilanthisomarathna7437 4 жыл бұрын
නියම නායකයෙක් ඔබට තෙරැවන් සරනයි.
@amithkumara5217
@amithkumara5217 4 жыл бұрын
නියම නායකතුමා හරිම වැදගත් ,නිහතමානීයි.රට සෞභාග්‍යය කරන දියවන්නා සුර විමානේ ඇත්තන්වත් මන්ගච්චවලා ප්‍රස්න පොජ්ජක් කතා දමන්න ඇත්තෝ 🐸🐸🐸🐸🐸🐸🐍🐍🐍🐍🐍 🐍🐃🐃🐃🐃🐃🐖🐖🐖🐖🐖🐕🐕🐕🐕🐕🐢🐢🐢🐢🐴🐴🐴🐴🐚🐚🐚🐚🐚🍷🍷🍷🍷🍷🍖🍖🍖🍖🍖🍖 නායක වන්නිල ඇත්තොට දීර්ඝායුෂ ලැබේවා!!!!!!!!!!!!!🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋👍👍👍👍👍👍👍👍👍👍👍🎓🎓🎓🎓🎓🎓🎓🎓🎓🎓🎓🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞සම්මා සම්බුදු සරණයි! !!!!!!!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@hashanchathuranga1877
@hashanchathuranga1877 4 жыл бұрын
We want live watching lakshapathi in weekends. Please kind enough to do ot
@BanukaSupun-j9f
@BanukaSupun-j9f 5 ай бұрын
Wow ගොඩාක් ගොඩාක් ගොඩාක්ම සතුටුයි බොහොම වටිනවා ❤️❤️❤️❤️😍😍😍😍🙏🙏🙏🙏🙏
@omanmuscat8273
@omanmuscat8273 4 жыл бұрын
අපූරැයි දැනුම ජයමවේවා
@SusaliDilhari
@SusaliDilhari 6 ай бұрын
දැනුම ගබඩාවක්...දීර්ඝායුශ ලැබේවා
@princemuthu6279
@princemuthu6279 4 жыл бұрын
මොහු ශ්‍රේෂ්ඨ නායකයෙක්
@nowtykavi2954
@nowtykavi2954 4 жыл бұрын
අනිවාර්යයෙන්ම
@samantasrilanka7795
@samantasrilanka7795 2 жыл бұрын
ජයවෙිවා ජයවෙිවා වන්නිල ඇත්තන්ට තෙරැවන්සරනයි ජයවෙිවා
@shamikasandaruwan1594
@shamikasandaruwan1594 4 жыл бұрын
ලංකාවේ සියැටෙල්..
@sujathasiriwardena6740
@sujathasiriwardena6740 4 жыл бұрын
kzbin.info/www/bejne/Z6WafZmjr96kecU It's important for your life So subscribe අපේ දේශීයත්වය Life studio sl channel
@sithmikawya4577
@sithmikawya4577 4 жыл бұрын
Obe kathawata math ekagayi
@ghjhhyuuu9871
@ghjhhyuuu9871 3 жыл бұрын
ඇත්තේම හරි ම සතුටුයි ඔබට දාලදා සම්දු පිහිටයි නියමයි
@shashishashi9753
@shashishashi9753 4 жыл бұрын
ජයවේවා
@sujathasiriwardena6740
@sujathasiriwardena6740 4 жыл бұрын
kzbin.info/www/bejne/Z6WafZmjr96kecU It's important for your life So subscribe අපේ දේශීයත්වය ගැන Life studio sl channel
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
PodiYa ProDuction / Sirasa Chandana sir LEFT...Redi galawapu vedio eka
5:41
We slept at Vedda's house in Dambana | Vedda Tribe in Sri Lanka!
30:35
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН