No video

නාකියා කියලා බැනපු නිසා මොනරාගල පොලිස්සියම දනගස්සපු හීන්බණ්ඩා |The story of DM. Heenbanda

  Рет қаралды 1,393,661

Amuthu

Amuthu

Күн бұрын

ලංකාවේ තියෙන රාජ්‍ය ආයතන අතරින් වැඩිපුරම ජනතාවගේ අප්‍රසාදයට ලක්වෙන ආයතනක් විදියට පොලිසිය හඳුන් වන්න පුළුවන්, තමන්ට පැවරිලා තියෙන රාජකාරිය දේව කාරියක් කරගෙන වැඩ කරන පොලිස් නිලධාරීන් හිටියත් සමහරක් නිලධාරීන්ගේ වංචනික ක්‍රියා කලාපයන් නිසා අවංකව රාජකාරිය කරන නිලධාරීන්ගේ වගේම එම ආයතනයේ නමත් කැත වෙනවා, ඉතින් මේ වගේ සිදුවීමක් ගැන අමුතු අපිට දැනගන්න ලැබුනා, අපේ කතාවේ කතා නායකයා තමයි හීන්බණ්ඩා, මේ කියන්න යන්නේ හීන්බණ්ඩා මුහුණ දුන්න සිදුවීමක් ගැන, මේ කතාව ඉවර වෙනකන් බැලුවට පස්සේ ඔයාලට තේරේවි ඇත්තටම හීන්බණ්ඩා කියන්නේ කවුද කියලා,
___________________________________________________________________________
'අමුතු' KZbin Channel එක සමඟ එකතුවන ඔබට දැනුම, විනෝදය, සහ අධ්‍යාපනය සම්බන්ද වටිනා වීඩියෝ නරඹන්න පුළුවන්. තාමත් අප සමඟ එකතු වී නැතිනම් පරක්කු නොවී දැන්ම එකතුවන්න.
******************************************************************************
Follow Us On Facebook - / amuthufb
___________________________________
Thank You, Have a Great Day...!
---------------------------------------------------------
#amuthu

Пікірлер: 598
@welesuda8686
@welesuda8686 Жыл бұрын
අම්මට සිරි හීන්බන්ඩා අංකල් ඔයා මාර මනුස්සයෙක් නේ 😮😮
@chandrawickramasinghe5030
@chandrawickramasinghe5030 Жыл бұрын
Amuthu නිසා..
@niroshadisanayaka7248
@niroshadisanayaka7248 Жыл бұрын
​@@chandrawickramasinghe5030 v
@niroshadisanayaka7248
@niroshadisanayaka7248 Жыл бұрын
​@@chandrawickramasinghe5030 vvvvv
@niroshadisanayaka7248
@niroshadisanayaka7248 Жыл бұрын
​@@chandrawickramasinghe5030 V
@shanperera3255
@shanperera3255 Жыл бұрын
@@chandrawickramasinghe5030 Mmm Mmm Mmm Mmm mmm M 😊😈🇮🇨🇮🇨🇰🇾 M 😉🇦🇴
@thineshaedirisinghe1860
@thineshaedirisinghe1860 Жыл бұрын
ලස්සන කතාව. අපේ රටේ මනින්නෙ බාහිර පෙනුමෙන්මනෙ. මේ වගේ දැවැන්ත චරිත තමයි රජයේ සේවයට ඕනා. ඉහළ තනතුරුවලට ඕනා.
@suriyaarachchiprasad5440
@suriyaarachchiprasad5440 Жыл бұрын
👍👍👍👍👌
@JayaKandy
@JayaKandy 8 ай бұрын
කතාව අහලා තියනවා හොඳයි, එත් රූප රාමු අන්තිමයි
@AVsFan2022
@AVsFan2022 Жыл бұрын
කතාව පරණයි කියලා කොමෙන්ට්ස් තිබ්බත් සම්පූර්ණම බැලුවෙ ඔයා ඒ කතාව කියන විදිහ අහන් ඉන්න ආස නිසා යාලු. සුභ අනාගතයක්. ජය වේවා!
@sumithwijerathna5677
@sumithwijerathna5677 Жыл бұрын
@sumithwijerathna5677
@sumithwijerathna5677 Жыл бұрын
Eka aththa ❤
@subashdarshana8429
@subashdarshana8429 Жыл бұрын
ඇත්තටම ලංකාවේ පොලීසියට මිනිසුන්ට කතාකරන්න දන්නේ නෑ. එකයි ලංකාවේ පොලිසිය බලු වෙලා තියෙන්නේ .
@udagedaragunasekara8371
@udagedaragunasekara8371 Жыл бұрын
එදා.......හීන්බංඩ දිසාපති පොලේ යනවා අඩුවට ගෙදර ආයට කෑමට යමක් ගේන්න . අද ....කවුද එහෙම යන්නෙ....හරක් ඇතිකරල කිරි ගන්නට අද.......එදත් පොලීසියේ හැටි කතාවෙම ලස්සනට තියෙනව දෙවිදහකට ...?
@kumarihendersnkumarihender1727
@kumarihendersnkumarihender1727 Жыл бұрын
පොලිස් කියන වචනයේ තේරුමවත් නොදන්න පොලිස් කාරයෝ තමා වැඩිපුරම පොලිසිවල ඉන්නේ.
@shehanchinthaka377
@shehanchinthaka377 Жыл бұрын
නියම නිලධාරීන් කියන්නේ හීංබණ්ඩා මාමාට තමයි. හොද වැඩේ කාලකණ්ණි පොලිස් පහරයින්ට.
@rathnayakeChandrapala-de2gp
@rathnayakeChandrapala-de2gp Жыл бұрын
මේ කථාව අප රටේ සියළුම දෙනාට පාඩමක් වේවා සමහර අය යමෙකුට සළකන්නේ ඇඳුමට වත්පොහොසත් කමට මිළ මුදළ් වළට තරා තිරමට බළයට ජවයට රණ් රිදී මතු මැණික් ඇඟේ පුරවා ගත් අයට ශබ්දෙට මේ දේවළ් ඇත්නම් පමනයි සැළකිළි නැත්නම් ගෙට් ලොස්ට් කොමොමද ඒකෙ රස
@shashindahashan288
@shashindahashan288 Жыл бұрын
ලස්සන කතාව..මහ දිසාපතිව නොදන්න පොලිසියක් , oic කෙනෙක් ගැන ඇහුවමයි...😂😂😂
@sujanlahiru1708
@sujanlahiru1708 7 ай бұрын
කතාව සම්පුර්ණයෙන් ඇහුවනම් තේරේවි..... මෙයා දිසාපති මොනරාගල .... ගම හෙට්ටිපොළ ... ගමේ පොලිසියට ගිහින් තියෙන්නේ .. එහෙ අය මෙයා දිසාපති කියලා දන්නෙ නෑ😊
@maheshnalinda3385
@maheshnalinda3385 Жыл бұрын
හොද කතාවක් ... පොලිසියට රෙවෙන්න ඇතිනේද .මිනිහෙක්ගේ පිටපෙනුමෙන් ඔහුව මනින්න හොද නෑ.... හීන් බන්ඩා මහාදිසාපතිතුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏 ❤❤
@sisirasenanayake3737
@sisirasenanayake3737 Жыл бұрын
පොළිස් කාරය නැඟිටින්නෙ ලී මෝලෙ අයිතිකාරය කසිප්පු මුදලාලි දැක්කාම විතරයි. අනික් අයට පාට් එක දානව අන්න එහෙම තැනට තමයි පොලිස්ථානය කියන්නෙ.
@rathnagedara7472
@rathnagedara7472 Жыл бұрын
යකෝ එ් කාලෙ කොහෙද පොලිස් කාන්තාවො, බොරුවට විඩියෝ දාන්ට එපා. ප්‍රසිද්ධ වෙන්ට. බොරුකාරයො
@smjayavilalsiriwardhena
@smjayavilalsiriwardhena 8 ай бұрын
මේක ප්‍රභන්ධයක් ගොනෝ
@gamagamini1549
@gamagamini1549 5 ай бұрын
පට්ටපල් බොරැවක් ඔය කතාව කියනකාලේ පොලිස් කාන්තාවන් හිටියාද
@osadiimashagunasekara8329
@osadiimashagunasekara8329 Жыл бұрын
මහා දිසාපතිගෙ හරකා නිසා බේරුනා. හොද අර්ථයක්
@dsquickappliques1555
@dsquickappliques1555 7 ай бұрын
ආදර්ශමත් කතාවක් ස්තුතියි ඉදිරිපත් කිරීමේදී තව සැලකිලිමත් වන්න ගොං නාම්බ කියලත් කියනව වස්සත් කියනව හැබැයි කිරි ගත්තා කියලත් කියනව
@achinthaiduranga
@achinthaiduranga Жыл бұрын
සුපිරියි. හින් බන්ඩා ලොකු මහතයෝ .එහෙම තමයි උද්දච එවුන්ට කරන්න ඔනේ.පොඩි මිනිස්සු පහත් කරලා කතා කරනවට,හිතනවට හරිනම් ඔය වගේ නිලදාරින්ගේ රස්සාවත් නැති කරලා
@GunawardenaGunawardena-wf3xs
@GunawardenaGunawardena-wf3xs Жыл бұрын
Ou අනිවාර්යයෙන්
@mahendradanushka8953
@mahendradanushka8953 Жыл бұрын
අනිවාර්යයෙන් ..මමත් දවසක් පොලිසියට ගියා..නෝනල ටික සද්දයක් දාන් ආවා..මමත් ඉස්සරලම කතා කරන භාෂාව උගන්නලා තමයි පැමිනිල්ල කරේ..
@hemanthapriyadarshana5274
@hemanthapriyadarshana5274 Жыл бұрын
බිංගිරියෙ ඒජී ඔෆිස් එකේ මෑතක් වන තුරු ඒ වගේ නැෂනල් එක ඇඳපු ප්‍රාදේශීය ලේකම් කෙනෙක් හිටියා. එයත් හොඳයිලු. උදේ වැඩට ආවාම උදැල්ල අරන් වැඩ. දවසක් එහෙම වැඩ කර කර ඉද්දි කෙනෙක් ඇවිත් මෙයාගෙන්ම අහලා "ප්‍රාදේශීය ලේකම් තුමා ඉන්නවද" කියලා. මෙයා කම්කරුවෙක් කියලා හිතලා. සර්ත් කිව්වලු "ඉන්නවා" කියලා. ඒ කරලා අර මනුස්සය වටෙන් යද්දි සර් ශෝට් කට් දාලා ගිහින් සීට් එකේ වාඩි වෙලා ඉඳලා. අර මනුස්සයා හොල්මන් වෙලා සර්ව දැකලා.. ඒ වගේ නිහතමානි මනුස්සයො ඉන්නවා ඕනෙ තරම්. තනතුරු ඔළුවෙ තියාගෙන ලොකුකමෙන් ජීවත් නොවන❤🌸
@erandhikanayomi6696
@erandhikanayomi6696 22 күн бұрын
මේක ඇත්තක්.....බස් එකේ වැඩට ආවේ...හරිම නිහතමානී චරිතයක් ....
@tharakasampath-sh3rq
@tharakasampath-sh3rq Жыл бұрын
ලොකූ ආදර්ශයක් ගන්න පුලුවන් කතාවක්,,නියමයී සහෝ❤️❤️❤️🥰🥰🥰🙏🙏🙏👍💪
@Damayanthi-em8sp
@Damayanthi-em8sp Жыл бұрын
ඇත්ත patta ඇත්ත oya police නිලධාරීන්ta hethak papuwak ඇත්තෙන්ම naha.අවංක දිසාපති thumek...🙏🙏🙏🙏
@hasaentertainment560
@hasaentertainment560 7 ай бұрын
අපි පොතට කලින් හැමදාමත් පිට කවරෙම බැලුවේ 😌🥰🙏
@avishka8141
@avishka8141 Жыл бұрын
හැම රාජ්‍ය නිලදාරියෙක්ම මෙහෙම නිහතමානී වෙනවනම්..👑️❤️
@w.p.dgeethanjali141
@w.p.dgeethanjali141 Жыл бұрын
පොලිසියෙත් ඉන්නවා හොඳ අය වගේ නරකයි අයත් අපි හැමෝටම සාධාරණය ඉෂ්ට වෙන්නේ නෑ අද ගොඩක් තැන තියෙන්නේ බොරුවට 🙏❤🌹
@vihangashavinda267
@vihangashavinda267 Жыл бұрын
දෙවෙනි පාරට මේ කතාව අහන්නෙ♥
@harisaraharisara7828
@harisaraharisara7828 Жыл бұрын
ඇහුවම මට සිහියට ආවෙ " හෙ ළ ජා ති ක අ භි මා නේ ... .... ..." ගීය !!! හ රි ස තු ටු ය් , නි ය ම හෙ ළ යෙ ක් !!! තු න් ස ර ණි න් ම⁣ ගෙ සසරෙ ම මෑ ලෝතුරු පින් බෙලෙන් සු ජ ය ම මෑ හා දි ගා සි රි වේ වා !!! හෙළි කළ හැමට ත් එ සේ ම මෑ වේ වා !!!
@w.p.dgeethanjali141
@w.p.dgeethanjali141 Жыл бұрын
පොලිස්සිය සාධාරණව වැඩ කරනවා නම් ලංකා වගේ ලස්සන රටක් තවත් නැ පාතාලය මැරයෝ බෝ වෙන්නෙත් නෑ කාටත් සාධාරණය ඉෂ්ඨ වුනා නම්🙏❤🌹
@smjayavilalsiriwardhena
@smjayavilalsiriwardhena 8 ай бұрын
පොලිසිය විතරක් නෙමේ ඒ දේ වෙන්න හැම අංශයක්ම සාධාරණ හා අවංක වියයුතුයි. රටේ සාමාන්‍ය මිනිස්සුත් එතනට ආ යුතුයි.
@anuradinesh2142
@anuradinesh2142 Жыл бұрын
අපූරු කතාව...ඒත් ගොං නාම්බාගෙන් කිරි ගත්තු එක තමයි අවුලකට තියෙන්නේ
@shiffanibrahim
@shiffanibrahim 5 ай бұрын
😂😂😂
@shiffanibrahim
@shiffanibrahim 5 ай бұрын
Boru vidina kota patalenawa... 😂😂😂
@risingsrilanka3733
@risingsrilanka3733 Жыл бұрын
මේ කතාව අතීතයේ සිද්ධ වුන දෙයක්... සිද්ධිය වුන අවුරුද්දත් දැම්මනම් තමයි වටින්නේ.. දැන් කාලේ ඉන්න රාජ්‍ය නිලධාරීන් මෙහෑමනෑ..
@sisirasenanayake3737
@sisirasenanayake3737 Жыл бұрын
අපොයි නෑ.. කර අඹල ගන්නෙ.
@smjayavilalsiriwardhena
@smjayavilalsiriwardhena 8 ай бұрын
මූ දන්න රෙද්දක් නෑ. මීට ඉස්සෙල්ලා fbඑකේ ගියපු ගොං ආතල් ගන්න හදපු කතාවක් මූට අහුවෙලා ඔහේ දානවා.
@SupunjayasankaManicramagedara
@SupunjayasankaManicramagedara Ай бұрын
මේක ඇත්ත සිද්දියක් පරිපාලන ශේනියේ හිටපු දක්ශ නිලදාරියෙක් හෙට්ටිපොළ පැත්තේ ගමක හිටපු කෙනෙක් ​@@smjayavilalsiriwardhena
@aravindasenarathna1132
@aravindasenarathna1132 11 ай бұрын
කාගෙහරි ලියුමකුයි, ඇත්ත හරි බොරු හරි සහතිකයයි, ඉංග්‍රීසි, පරිගණක පුළුවන්නම්, බලපුලුවන් කරකමක් තියෙනවනම් උන් තමයි නිලධාරී එකයි ගැටලුව තවත් මෙවන් රාජ්‍ය ආයතන අනන්තයි අප්‍රමාණයි, විශේෂයෙන්ම අනුරාධපුර නම ස්ථානය අවශ්‍ය දවසට හේතු සාදක ඇතුව අවශ්‍ය තැන් වලට අනිවාර්යෙන්ම ලබාදෙනවා
@dilvithanage1151
@dilvithanage1151 6 ай бұрын
@everyone මානුශීය විදියට කතා කරන්න නොදන්නා නිලධාරීන්ට මේක හොද පාඩමක්
@janajana7879
@janajana7879 Жыл бұрын
හොද වැඩේ කරපු දේට ස්තුති එහෙම තමඊ ඉන්න ඕන 👍
@user-jp3mv2gv3x
@user-jp3mv2gv3x Жыл бұрын
ගොන් වස්සගෙන් කෝමද බ්න් කිරි ගන්නෙ.. නෑ මන් මේ දන්නෙ නැති නිසා අහන්නේ😁😜
@aselaruwan7944
@aselaruwan7944 Жыл бұрын
Kiri neme ban
@dinidusilva3690
@dinidusilva3690 Жыл бұрын
අද සමාජයට හොදටම වටින කතාවක්👌👌
@LalithWasantha-cr5iw
@LalithWasantha-cr5iw Жыл бұрын
ලංකාවේ පොලිස් කාරයො ගොඩක් අය මෙහෙම තමා . "SInha naada,BALU KENDIRIYA!"
@maneesha-ey7ku
@maneesha-ey7ku 5 ай бұрын
වීරකැටිය පොලිසිය මෙහෙමමයි
@user-bb1ig7ks9j
@user-bb1ig7ks9j 4 ай бұрын
මමත් පැය 24ක් වීරකැටියෙ හිටියා පොලිසිය
@RuchiMadushan
@RuchiMadushan 21 күн бұрын
මේ ඔයැයි විරකැටියේ 😊😊😊
@shamanipeiris2145
@shamanipeiris2145 Жыл бұрын
පොලීසියට පන්ති දාලා උගන්වන ඕනී රාජකාරිය කරන පිලිවල
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 Жыл бұрын
හොඳ කතාවක් ස්තූතියි
@chamindasampath1854
@chamindasampath1854 6 ай бұрын
කථාව ලස්සනයි. Visual චොර
@welesuda8686
@welesuda8686 Жыл бұрын
මොනරාගල පොලිස්සිය, ගෞරවයෙන් බුදු සරණයි ඈ 😅🤣😂
@wasanthakorala
@wasanthakorala Жыл бұрын
මේව ඹොරු කතා
@achinthaiduranga
@achinthaiduranga Жыл бұрын
සුපිරි වැඩක් කරලා තියෙන්නේ හින්බන්ඩා මත්තයා.ඔය වගේ නිලදාරින්ගේ රස්සාවත් නැති කරානම් තමයි හොද .මොකද පොඩි මිනිහා පහාත් කරලා කතා කරනවට👍👍👍👍
@user-ze8jp4db6s
@user-ze8jp4db6s 10 ай бұрын
අපි පොතට කලින් හැමදාමත් පිටකවරෙනෙ බැලුවෙ
@malishadananjaya661
@malishadananjaya661 Жыл бұрын
කාලෙකට පස්සේ කතන්දරයක් ඇහුවා.. ආයෙත් දවසක මේ වගේම කතන්දරයක් අරන් එන්න ඕනේ හොඳේ...👍
@sameerakiri
@sameerakiri Жыл бұрын
මේක ඇත්තක්
@malishadananjaya661
@malishadananjaya661 Жыл бұрын
@@sameerakiri ඔව්.. ඒක ඇත්තක් කියලා අපිට හොඳටම හිතුනා.. ඒක හරිම ලස්සනයි.. ඒ වගේම වටිනා ආදර්ශයක්.. ජයවේවා ...!!!👍👍👍
@bandaradissanayaka6109
@bandaradissanayaka6109 Жыл бұрын
මේ බොරු කතා ..මු කතාවක් මවලා කට්ටියගේ ඩේටා ඉවර කරනවා
@ADNissanka5429
@ADNissanka5429 Жыл бұрын
අව්ව වෙලාවක දොඩම් වීදුරුවක් බිව්වා වගේ...😊😊
@ChamiRenuka-xz1gk
@ChamiRenuka-xz1gk 6 ай бұрын
දැන් සිටින් මිනිසුන්ට ලොකු ආදර්ශයක් සහිත කතාවක් 😘😘
@wasanaboxing
@wasanaboxing Жыл бұрын
මේක මම කලින් අහල තියනව ගොඩක් කාලෙකට කලින්... Thank for sharing
@priyankajayasekera7506
@priyankajayasekera7506 Жыл бұрын
හීන් බණ්ඩා මහ දිසාපති තුමාට ආවඩා ආයුබෝ වේවා 🙏
@Believeandstart
@Believeandstart Жыл бұрын
කවද සීන් එකක්ද ඒ?..🤔
@priyankajayasekera7506
@priyankajayasekera7506 Жыл бұрын
@@Believeandstart ටිකක් පරණ කතාවක්
@WMTBWanninayaka-ht9sc
@WMTBWanninayaka-ht9sc Жыл бұрын
Koralayagamahemegabana
@Subo65
@Subo65 6 ай бұрын
එකදාස් නවසිය විස්සෙ
@neranjanisamankumari4402
@neranjanisamankumari4402 Жыл бұрын
වීඩියෝ එකේ එක හීන්බණ්ඩා කෙනෙක් හොයපු මම 😴😴
@darshikahemapala4903
@darshikahemapala4903 Жыл бұрын
😂😂😂
@ChammikaDilrukshi
@ChammikaDilrukshi 3 ай бұрын
😅😅😅
@chandikarajapakse7228
@chandikarajapakse7228 3 ай бұрын
🤣🤣
@ajithpemasiri7835
@ajithpemasiri7835 Жыл бұрын
වස්සොන්ගෙන් කිරි ගන්නවා කියල ඇහැවිවමයි 😁😂😂😁😁😁😁
@amarasuriyaarachchigeupali4984
@amarasuriyaarachchigeupali4984 Жыл бұрын
කතාව ඇත්තටම ඇත්ත කැතමදේ පිට රට නලු නිලියො බෑග් ග්‍ර්වුන්ඩ් එකට යොදා ගත්තු එකයි ,
@janajana7879
@janajana7879 Жыл бұрын
අසාවෙන් කතාව ඇහුවා නලුනිලියන් බෝලිඋඩ් ඒ උනත් වැදගත් කතාව දාපු කෙනාට ස්තුතියි 🙏🏾
@nihalkanthiratne7274
@nihalkanthiratne7274 7 ай бұрын
සමාජයට ආදර්ශමත් කතා නිර්මාණය කරන්න දුශ්ටයාගේ චරිතයට යොදාගන්නේම පොලිසිය බව බොහෝවිට පෙනේ. සෙසු ආයතන සියල්ලේම සේවය කරන්නේ විනීත පිරිස් බව මින් තේරුම් කර දීමට උත්සාහයක් ගන්නා බව පෙනේ. නමුත් මේ සියල්ලේම හොඳ සහ නරක සේවකයින් ඔනzතරම් සිටී.
@RoshanindikaUmagilikanka-ww7uh
@RoshanindikaUmagilikanka-ww7uh 7 ай бұрын
Supiri ....thank you for story
@niroshanalin1014
@niroshanalin1014 8 ай бұрын
අපි පොතට කලින් හැමදාමත් පිට කවරෙම බැලුවේ🤨😏
@user-xb4yn1kh9g
@user-xb4yn1kh9g 7 ай бұрын
Hariyata hari
@nishanthikumari3056
@nishanthikumari3056 Жыл бұрын
මේ කතාව ගැන නම් දන් නෑ..හැබැයි බුත්තල නම් සත්‍ය සිද්දියක් උනා...1992, 93 කාලේ.ප්‍රෙමදාස ජනාදිපති තුම..වයසක දුප්පත් මිනිසෙකු විදියට ඇදලා බුත්තල ඉස්පිරිතාලට එනව බේත් ගන්න. ඩොක්‍ටර්ලා ගනන් ගන්නෙ නැතුව කකුල් දෙකත් මේසෙ උඩ තියගෙන එයාලගෙ කතාවකලු...ප්‍රෙමදාස මහත්තයා පොඩි කොල කෑල්ලක් මේසෙ උඩ තියාගෙන හිටියලු..ඒක දැක්ක ගමන් ඩොක්‍ටර් හොදටම බයවෙලා.කකුල් පහලට දාලා..ඔන්න ඔක ඇත්තම. සිද්දියක්...
@user-rg9pq9br5z
@user-rg9pq9br5z Ай бұрын
මෙි රටෙි මිනිස්සු ගැනනමි කතා කරලා වැඩක් නැහැ😂😂
@user-rg9pq9br5z
@user-rg9pq9br5z Ай бұрын
පේුම ද⁣ාස ජනාදිපති මෙි රටේ දුප්පත් අසරන මිනිස්සන්ට මොන තරමි සෙවයක් කරාද ආදරය කලාද ඇට නැති දිවවල් කරෝකො කාරකෝ එතැමාව පටිට ගැහුවා සුනාමි ඇවිත් පාඩමි ඉගැන්නුවා සටක රැලට අපහස විදින්න වුනේම ඒනිසයි පස්කැ පුහාරයට නිතියෙන් කටිටියි පැන පැන ඉන්නවා නමුත් නින්දා අපහාස ලැබුනා
@nilanthanew1rathnayake721
@nilanthanew1rathnayake721 Жыл бұрын
මට දවසක් ඉලෙක්ශන් ඩියුටි යන්න දුන්නෙ නෑ එතන පොලිස් කාරයො ටික.. ඕයි ඕයි ... ඔතනින් වහාම එලියට යනවා මේ ඡන්ද මධ්‍යස්ථානයක්... මම කියුවා මට එන්න කියල තියෙන්නෙ ඒකයි ආවෙ... ආපු එක්කෙනා ගෙන්න ගෙන එලියෙ ඉඳන් වැඩේ කරන් යන්නලු .. මේ කතාව එදා මතක් උනා මට... මම කියුවා කවුරුවත් එන්න කියුවෙ නෑ ඡන්ද ස්ථානාධිපති කියල මැතිවරණ දෙපාර්තමේන්තුවෙන් මට ලියුමක් එවලා ඒක නිසා මම ආවෙ කියල... අයියෝ ..සොරි මහත්තයා ... කියුවා ඒ පසු දිනේ වෙනකල්ම මම ඔය පොලීසියේ උන් එක්ක කතා කරේම නෑ..ඇවිත් පොත ඉල්ලන්නත් උන් බලාගෙන හිටියා පොලීසියනම් ඉයා
@jayathissabandara1313
@jayathissabandara1313 5 ай бұрын
මේවා අහල තේරුම් අරන් මිනිස්කම් ඇතුව වැඩක් කරන්න, හරිම වටිනවා ස්තුතියි,
@chamindasamarathunga2968
@chamindasamarathunga2968 Жыл бұрын
ලංකාවේ පොලිසියෙ උන් මනුස්සයෙක්.දිහා බලන්නෙත් රවලා .. කාලකන්නි...
@JMadu-nb3nn
@JMadu-nb3nn Жыл бұрын
කොහේත් පොලිසිය නෙවෙයි ගොඩක් රජයේ ආයතන ඔහොම තමයි. මිනිස්සුන්ට බල්ලොන්ට වගේ කතාව සද්ද. උන්ට ගියපු රට වගේ අහිංසක මිනිස්සු දැක්කම.
@TgSubasinha-mg1lh
@TgSubasinha-mg1lh Жыл бұрын
Id5
@nandaninandani221
@nandaninandani221 Жыл бұрын
පොලීසියවිතරක් නෙවි රජයේ ඉඩම් අමාත්‍යා0සයෙනුත් බොහෝ අකටයුතුකම් මිනිස්සුන්ට සිදුවෙනවා.,දැන් පසුපැවරුම් ලියනවා කියන්නේ බොරුවක් ,දැන් ක්‍රියාත්මකවෙන්නේ 22/04 ලේකනයයි. මොන අවුරුද්දේ පැවරුමකරතිබුනත් නිලධාරින්ගේ හිතවත්කම මත නොයෙක් ආකාරයෙන් නීතිගෙනහැරපා පැවරුම අවලන්ගුකර හිමිකම නොමැති පුද්ගලයන්ට බුක්තියට දෙන්න පුලුවන්කමක් තියෙන රටක් මේක අසාධාරණකම් කල හැකි නිලධාරීන් පෝසණය කරන රටක් මේක කවදාහෝ ඔවුන්ටත් මේවායේ ප්‍රතිවිපාක විදින්ට සිදුවේවා
@piyankakumari9001
@piyankakumari9001 Жыл бұрын
Ane ou appa benkuwakt giyath ewage
@bandulaweerakoon1582
@bandulaweerakoon1582 Жыл бұрын
මෙහෙම දෙයක් එ් කාලේ වෙලා තියනව. එ්ත් එකඑක අය එ්වට අලුත් කෑලි එකතුකරල පලිප්පු දාල අලුත් කරල කියනව.
@mohandilhara1643
@mohandilhara1643 Жыл бұрын
හින් බන්ඩලා දෙදහක් විතර... පොලිස්නිලධාරී ගොඩ....🤣🤣🤣
@awankawadan556
@awankawadan556 Жыл бұрын
පුදුම ගැම්මක් ඇති උනා මෙතුමා ගැන අහනකොට,ඒවගේම පොලීසිය කියන්නේ රජවාසල කියලා හිතන් ඉන්න සමහර නිලධාරීන් ගැනනම් පුදුම කලකිරීමක් ඇති වෙන්නෙ මහා එපාම කරපු පුද්ගලයෝ ඉන්නේ පොලීසිය කියන රාජ්‍ය ආයතනේ කියන්න මේක තවත් උදාහරණයක්.මහාදිසාපති තුමාට විතරක් නෙවේ , ඕනම පුද්ගලයකුට වයසට ගරුකරලා ආදරෙන් ගෞරවයෙන් කතාකරන්න. වයසක අය කියන්නේ අපි මෙ ජීවත්වන පරිසරය නිර්මාණය වෙන්න හේතු උන අය කියලා හිතන්න.
@smackfisachiya8476
@smackfisachiya8476 Жыл бұрын
පිටකවරෙන් පොතම කියවලා තේරුම් ගන්න බෑ ❤️
@user-rk8ec5mc9p
@user-rk8ec5mc9p Жыл бұрын
පටිට චරිතයක් එවාගේ අය දැන්නැහැ 😥😔
@user-ut4ko5me3u
@user-ut4ko5me3u Жыл бұрын
සුපිරි. හැබැයි ගොන් නාම්බ කිරි දුන්නෙ කොහොමද යාලු
@dhanu2126
@dhanu2126 Жыл бұрын
කොහෙත් ඉන්නවා හොදට ඇදගෙන බොරැවට රගන අයට සලකනවා දුප්පත් කෙනෙක් ගියොත් ඔහෙ බාටා දෙකක් දාගෙන එහෙම ගියොත් කකුල් දෙකේ ඉදන් උඩට බලලා සද්දෙ දානවා .
@shehandilshara2375
@shehandilshara2375 Жыл бұрын
ඇත්ත හීන් බණ්ඩා කව්ද බං 🥺💔
@subhathkwt6976
@subhathkwt6976 Жыл бұрын
හොද වැඩේ ඔයා පොලිසියට
@meethiyamilindameethiyamil583
@meethiyamilindameethiyamil583 Жыл бұрын
පිරිමි වස්සාගෙන් කිරි ගත් අරැමු පුදුම ජාතියක් බන් අපි.😁😁😁
@samangunarathna5583
@samangunarathna5583 Жыл бұрын
😂
@ahinsakumari4797
@ahinsakumari4797 Жыл бұрын
කතාව කරන කෙනාගේ කටහඩ නම් ලස්සනයි. ඒ හින්දම ඉවර වෙනකම් ඇහුවා. හීන් බණ්ඩා කියන කතාව නම් ලස්සනයි ආසාවෙන් ඇහුවා.මොකද හීන් බන්ඩාලා ගොඩයි
@user-wp6rv3ns3o
@user-wp6rv3ns3o Жыл бұрын
❤️‍🩹✌️
@kwstar5733
@kwstar5733 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@jethapeiris4212
@jethapeiris4212 Жыл бұрын
කැලුම් විජේසූරියගෙ කටහඬ වගේ.
@Villager.5
@Villager.5 11 ай бұрын
කටහඬට සුරාන්තයට පත්වුණා ද
@rupasena7048
@rupasena7048 Жыл бұрын
මේ කථාව අමුලික බොරුවක් විය යුතුයි දිසාපති නොහදුනන පොලිස් නිලධාරින් ඒ දිස්ත්‍රික්කයේ සිටිය නොහැකිය
@SunilDayananda-wp2jb
@SunilDayananda-wp2jb 26 күн бұрын
පොලිසියට ඇත්ත පිලිගන්නැ කයරැ හරි බොරැකියියන කෙනාට සලකලා සාදාරන පුත්ගලයට කුනුහරපෙන් බැනල පන්නනවා මෙික මටයුනා එකයි
@malikadewathi3584
@malikadewathi3584 Жыл бұрын
Niyamai asawen kathawa ahawA.....
@sirisenasamarasinha4933
@sirisenasamarasinha4933 Жыл бұрын
රාජ්‍ය සේවයට ගරුත්වය දුන් මෙවන් නිහතමානී මිනිසෙක්‍ රටේ පාලනයට අවශ්‍ය ඔබවන් අයයි අද රජ්යෙ මුදල් පිං පඩිලෙස ගනිම්න් නිකරුනෙ කාලය කජයේ සේවකයින්
@tharindunuwan3721
@tharindunuwan3721 8 ай бұрын
ලස්සන ආදර්ශවත් කතාවක්, බොහොම ලස්සනට කියනව. ඒත් ඉන්දියාවෙ චිත්‍රපටි වල චරිත කෑලිදාලා අපිට මවාගන්න තිබුන ලස්සන චිත්‍ර පටිය නැති කරල දාලා තියෙනවා. ඒක අපරාදෙ.
@thilakpadmasiri3665
@thilakpadmasiri3665 4 ай бұрын
මීට කලින් ඔයිට වඩා ලස්සනට ඔය කතාව යූටියුබ් චැනල් එකක තිබුණා
@chalanidisanayaka6487
@chalanidisanayaka6487 Жыл бұрын
ලස්සනයි කතාව
@kavishkalakshan-du9mu
@kavishkalakshan-du9mu Жыл бұрын
හීම්බන්ඩ බොසාවයි අනිත් උන්වයි පැටලුනේ මට විතරද 😢
@NalikaSandamali-w2n
@NalikaSandamali-w2n Ай бұрын
පොලිසි කවදාවත් හැදෙන්නේ නැහැ. අහිංසක මනුස්ස ටම තමයි පහර වදින්නේ. අදත් හෙටත් හැමදාමත් එහෙමයි.
@shiranidominic9138
@shiranidominic9138 11 ай бұрын
Good gentlemen Heenbanda
@banathamethmal6259
@banathamethmal6259 7 ай бұрын
උබ කතා කියනවා පට්ට ලස්සනයි බන්
@nisansalanisansala160
@nisansalanisansala160 Жыл бұрын
ආ....මෙහෙ පොලීසියත් වෙනසක් නෑ ඉතින්...🤣🤣😂😂😂😂😂
@akilasathsarani8911
@akilasathsarani8911 Жыл бұрын
ඇත්ත කතාව😂
@suthusuthu32
@suthusuthu32 Жыл бұрын
සමාජයට වටිනා කතා වක් සියලු දෙනාටම
@danaslnk5167
@danaslnk5167 Жыл бұрын
කරුනාකර ඉන්දියාවෙිි පින්තූර දැමීමෙන් වලකින්න නියම කතාව මීට පෙර අසා බලා ඇති බැවින් ඉන්දියන් පංතුර දැමීමෙන් වලකින්න .
@k.nimalrupasinghe8893
@k.nimalrupasinghe8893 Жыл бұрын
පරන කතා අලුත් මුහුනුවරකින්.... 😢😢😢😢😢😢😢😢 බොලිවුඩ් නලුනිලියන්.... 😢😢😢😢😢😢😢😢
@samindakodagoda9828
@samindakodagoda9828 Жыл бұрын
Excellent 🙏
@user-lz9uf9wh6y
@user-lz9uf9wh6y Жыл бұрын
හොඳ ආදර්ශමත් කතාවකි
@amuthu
@amuthu 9 ай бұрын
❤️❤️
@manjulajagath8047
@manjulajagath8047 Жыл бұрын
අපරටේ පොලීසිය ආචාරශීලි වෙන්නෙ ජරාව ඉදිරියේ නැත්නම් අපචාර .
@noobchathu1567
@noobchathu1567 11 ай бұрын
මොනරාගල 😊❤️👐
@Damayanthi.0
@Damayanthi.0 Жыл бұрын
පරණම කතාවක්.අලුත් මුහුණුවරකින්
@Thushara_Bro
@Thushara_Bro Жыл бұрын
බාහිර පෙනුමෙන් මිනිස්සුන්ගෙ තරාතිරම හොයලා ඇතුලාන්තෙ හිතන්න යන්නනම් හොද නැ...ව
@vimukthikaweeshvara
@vimukthikaweeshvara Жыл бұрын
Lassana kathawak.
@manochchamara7712
@manochchamara7712 Жыл бұрын
තෙරුවන් සරණයි මහත්තයා
@nuwanchamara3816
@nuwanchamara3816 4 ай бұрын
ඇත්ත,වයසින් රූපයෙන් ඇදුමෙන් මනුස්සයෙක් මනින්න බෑ.මනුස්සයෙක් මනින එකම මිනුම් ඒකකය මනුස්සකම ම තමයි
@bashifernando1419
@bashifernando1419 Жыл бұрын
කතාව හොඳ යි..විෂුවල්ස් අවුල්
@disnakumari2782
@disnakumari2782 Жыл бұрын
ලස්සන ආදර්ශයක්
@ranjithdesilva5292
@ranjithdesilva5292 Жыл бұрын
දැන් කාලේ ඔ්වා බෑබෑ..මම අහවල් අැමතිගේ හොදම යාලුවා පොලිස් ලොක්කා කිව්වහම...මහ දිසාපති නැට්ට පුකේ ගහගෙන හරකා හොයන්න හතර ගාතෙන් තමය් යන්නේ පැටියෝ...පටිරෝල්.නැද්ද..නැද්ද..එ්..එදාා...මේ..මෙදාා...
@malikwt6387
@malikwt6387 Жыл бұрын
Katava ahageana ienna nam asaie. Adarsha godaie. Thank you
@sanjeewaaweejnas6798
@sanjeewaaweejnas6798 Жыл бұрын
හීන් බන්ඩා හිටියේ කෑගල්ල
@gamagamini1549
@gamagamini1549 7 ай бұрын
බොරැව වුනත් ඇත්ත විදියට කියනවා පචෝරිස්
@shiffanibrahim
@shiffanibrahim 5 ай бұрын
😂😂😂
@bandarabasnayaka8280
@bandarabasnayaka8280 Жыл бұрын
මේක කාටත් හොද ආදර්සයක්
@chitraperera1025
@chitraperera1025 8 ай бұрын
ලස්සන සුරංගනා කතාවක්.
@darshanaranasighe4637
@darshanaranasighe4637 Жыл бұрын
අපිත් හීං බණ්ඩා වගෙවෙමු
@tharidudilshan8710
@tharidudilshan8710 9 ай бұрын
Ha.ethen.oya.kiyanawanam😅😅😅😅
@nimaljayathilaka4718
@nimaljayathilaka4718 Жыл бұрын
දිගටම රසකතා ලියන්න. මේකත් හොදයි
@dananjayapeiris9791
@dananjayapeiris9791 Жыл бұрын
හීං බණ්ඩාගෙ වස්සා කිරිත් දෙනවළු.
@haroldperera697
@haroldperera697 Ай бұрын
නැවත ඇසුවෙම්...💪💪💪❤️👍
@rmasrajapaksa7534
@rmasrajapaksa7534 Жыл бұрын
ගොං නාම්බෙක් කිරි දුන්නා කියලා ඇහුවාමයි.😂😂😂
Schoolboy Runaway в реальной жизни🤣@onLI_gAmeS
00:31
МишАня
Рет қаралды 3,7 МЛН
Happy birthday to you by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 11 МЛН
Yum 😋 cotton candy 🍭
00:18
Nadir Show
Рет қаралды 7 МЛН
🎬 ජෝමන්ස් Gospel : Movie Review Sinhala | Movie Explanation Sinhala | Sinhala Movie Review
24:46
Movie Reviews - සිංහලෙන්
Рет қаралды 1,8 МЛН
පරණ පුරුදු සටන | Satana 27.08.2024
Newsfirst Sri Lanka
Рет қаралды 7 М.
Schoolboy Runaway в реальной жизни🤣@onLI_gAmeS
00:31
МишАня
Рет қаралды 3,7 МЛН