බ්‍රයන්ගේ මිලියනයේ ප්‍රශ්නය | Sirasa Lakshapathi

  Рет қаралды 131,623

Sirasa Lakshapathi

Sirasa Lakshapathi

Күн бұрын

Sirasa Lakshapathi is the number 1 nonfiction show and also made history as the highest-rated game show ever in the Sri Lankan television history.Who Wants to Be a Millionaire is an international television game show franchise of British origin, created by David Briggs, Mike Whitehall and Steven Knight.The program is hosted by Mr.Chandana Sooriyabandara, a veteran media personality.
Facebook Page - SirasaLakshapathiOfficial
Instagram - lakshapathisl
Subscribe Sirasa TV on KZbin : bit.ly/3sCpWEz
#SirasaLakshapathi #SirasaTV #WhoWantstoBeaMillionaire

Пікірлер: 151
@piyumavlogs1037
@piyumavlogs1037 2 жыл бұрын
කෝ බලන්න මේ ළමයා දක්ෂයි කියන අය
@nimashagamage3493
@nimashagamage3493 2 жыл бұрын
කියන්න දෙයක් නැ .කොහොමත් ඒ ළමයා දක්ෂයි
@dilshanmarunatanksnilaaiya415
@dilshanmarunatanksnilaaiya415 2 жыл бұрын
Eka nan aththa godak dakshai
@bestaibestie2635
@bestaibestie2635 2 жыл бұрын
නැත්නම් ඉතින් අන්ධ ළමයෙක් වෙලා අන්ධ ඉස්කෝලේ A9 ගත්ත පලවෙනි දරුවා
@funshana3004
@funshana3004 2 жыл бұрын
👉👉👉👉👉
@kinkinirandeni9323
@kinkinirandeni9323 2 жыл бұрын
දක්සයී හරීම
@chandrapearl8663
@chandrapearl8663 2 жыл бұрын
අපි දන්නවා හොඳටම ,සිරස Brayanta,හැම අතින්ම උදව් කරාව්,සිරසට ජයවේවා!
@sriyanijayakodi6802
@sriyanijayakodi6802 2 жыл бұрын
බුදු සරණයි පුතේ
@nafeelahamed4264
@nafeelahamed4264 2 жыл бұрын
God bless you for your future
@moviii3118
@moviii3118 2 жыл бұрын
Subapathum,Kiyanda wachana na🔥❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@ammathaththamama2963
@ammathaththamama2963 2 жыл бұрын
බුදු සරනයි ඔයාට
@ravindulakshan2673
@ravindulakshan2673 2 жыл бұрын
Niyama kollek.
@sadamaliekanayake4750
@sadamaliekanayake4750 2 жыл бұрын
Congratulations brayan
@jinadariekanayake4749
@jinadariekanayake4749 2 жыл бұрын
Me daruwa harima daksha daruwek.ratata adambarayak,ratata awasyama daruwek.me daruwage miliyana 3 uththaryath niwaradi nisa sirasa madya ayathanaya magin miliyana 3 ma d laba denna kiyala karunikawa ellimak karanawa.
@inokadassanayeka8749
@inokadassanayeka8749 2 жыл бұрын
Congratulation ❤
@bashairaldossari9938
@bashairaldossari9938 2 жыл бұрын
D
@bashairaldossari9938
@bashairaldossari9938 2 жыл бұрын
4 wan piluruthura
@nawasiyaazeem718
@nawasiyaazeem718 2 жыл бұрын
අපි විශ්වාස කරනවා "සිරස" බ්‍රයන් පුතාව අමතක නොකරයි කියලා.මොනයම් හෝ රටකට ගෙනිහින් මේ දරුවාගේ පෙනීම ලබා දෙන්න.චන්දන සර් ඒ සම්බන්ධයෙන් උපරිම උත්සාහය ගනු ඇතැයි විශ්වාස කරමු.
@lakshanahimanshi14
@lakshanahimanshi14 2 жыл бұрын
Aniwryen ✨️
@dewnisenaya3052
@dewnisenaya3052 2 жыл бұрын
Ow ane.koma hari as sanipa kara ganna puluwan wewa
@nalanijayawicrama5231
@nalanijayawicrama5231 2 жыл бұрын
චන්දන මහත්තයා අපේ බ්‍රයන් පුතාව අත් හරින්නේ නැති බව විශ්වාසයි..බ්‍රයන් පුතාටත් චන්දන මහත්තයාටත් තෙරුවන් සරණයි🙏🙏 දෙවි රැකවරණයි 🙏🙏
@chathurangasrimal5683
@chathurangasrimal5683 2 жыл бұрын
Yes
@padmakumari2816
@padmakumari2816 2 жыл бұрын
Yas 🙏🙏🙏
@dreams6184
@dreams6184 2 жыл бұрын
ඔයා මිලියන දෙකක් ගත්තට....බිලියන ගානකට පාඩම් කියලා දුන්නා.මේ වගේ කතාවක්,මේ වගේ ජීවිතයක්,මේ වගේ මවක්,මේ වගේ ලක්ෂපති වැඩසටහනක්. අද මහ පුදුම දවසක්.
@lakshanahimanshi14
@lakshanahimanshi14 2 жыл бұрын
Aniwryen ☺️
@funshana3004
@funshana3004 2 жыл бұрын
👉👉👉👉👉
@X-electronics
@X-electronics 2 жыл бұрын
@no name 17..
@chandimalakmal8433
@chandimalakmal8433 2 жыл бұрын
හිරු දෙරනට බැ සිරස වෙන්න.හැමදාම සිරස විතරයි වැදගත් හොද දේවල් කලේ.හිරු දෙරන හැමදාම කරන්නේ හෙලුව පෙන්නන එක විතරයි
@nethsitht
@nethsitht 2 жыл бұрын
ඇත්ත 🤟 ජරාම Channel 2ක් 😖😖
@thisaramihiranga975
@thisaramihiranga975 2 жыл бұрын
එකගයි බන්
@chandrapearl8663
@chandrapearl8663 2 жыл бұрын
Deel channel deka,mama nam,bariwelaawath oya channel daanne nahaa,
@p3ycho
@p3ycho 2 жыл бұрын
සිරස එක එකාට කඩේ ගියාට වෙන නලිකා වලට වඩා මේ වගේ අයට සප් එකක් දෙන එක කොච්චර දෙයක් ද ❤️
@mangalamangala7502
@mangalamangala7502 2 жыл бұрын
Ai anek ewa kade yanne නැද්ද
@dilshanmarunatanksnilaaiya415
@dilshanmarunatanksnilaaiya415 2 жыл бұрын
Me sirasata mokuth kiyanda epaaaaa 🤫🤫🤫🤫🤫😠😠😠😠😠😠
@Achini993
@Achini993 2 жыл бұрын
@@mangalamangala7502 මුන් යනවා හොදටම වැඩී
@Achini993
@Achini993 2 жыл бұрын
@@dilshanmarunatanksnilaaiya415 ඇයි !
@dilshanmarunatanksnilaaiya415
@dilshanmarunatanksnilaaiya415 2 жыл бұрын
Aaaaaaaaa ehemadaa
@pudhumaineda5011
@pudhumaineda5011 2 жыл бұрын
ඔයා වැඩ්ඩෙක් සහෝ 😥😥😥මාව වෙව්ලුව මේක් බලද්දි
@mumtazsahara8718
@mumtazsahara8718 2 жыл бұрын
පුතා.ඔබගේ.දෑස්.අන්ධ.උනත්.දෑස්.පෙනෙන.අයහට.ලොකූ.ආදර්ශයක්.දුන්නා. ඔබව.දෙවියන්.ආරාක්ෂා.කරාවි.🤲🤲🤲🤲🤲🙏🙏🙏🙏🙏🙏
@monikadubai5757
@monikadubai5757 2 жыл бұрын
පුතේ ඔයා මිලියන තුනට වැඩියෙන් දිනුවා ඒ තමයි මනුස්සයො ඔයා ගැන මිලියන කීයක් කතා වෙනවාද ❣️
@funshana3004
@funshana3004 2 жыл бұрын
👉👉👉
@ghuyffgghhu8912
@ghuyffgghhu8912 2 жыл бұрын
😄😃😀😁😄😃😀🙏🙏🙏🙏🙏👍🏾👍🏾👈🤝👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽🤲🏻🤲🏻👌🏾👌🏾👌🏾👏🏽👍🏾👍🏾👍🏾👈🤝🙏🙏🙏🙏🙏🙏🙏
@chamaradassanayake3235
@chamaradassanayake3235 2 жыл бұрын
ජ‍නා‍ධි‍ප‍ති ‍තු‍ම‍නි, ‍ඔ‍බ‍ගේ ‍අ‍ව‍දා‍න‍ය ‍යො‍මු ‍ක‍ර ‍බ්‍රයන් ‍පු‍තා‍ට ‍ඔ‍හු‍ගේ ‍එ‍ක‍ම ‍බ‍ලා‍පො‍රො‍තු‍ව ‍ව‍න ‍‍විද්‍යා‍ව ‍වි‍ශ‍යෙන්‍ ‍උ‍සස්‍ ‍පෙ‍ල‍ට ‍මු‍හු‍න ‍දී‍ම‍ට ‍අ‍වස්‍‍තා‍වක්‍ ‍ල‍බා ‍දී‍ම‍ට ‍හැ‍කි‍නම්‍ ‍එ‍ය ‍අ‍පේ ‍මු‍ලු ‍ලෝ‍ක‍ය‍ට‍ම ‍ව‍ටි‍නා, ‍නි‍හ‍ත‍මාණී‍ , ‍අ‍ති ‍දක්‍‍ශ ‍විද්‍යාඤ‍ය‍කු බ්‍‍හි‍ක‍ර‍නු ‍නො‍අ‍නු‍මා‍න‍ය. ‍මෙ‍වැ‍නි ‍ව‍ටි‍නා ‍ද‍රු‍වන්‍ ‍ලො‍ව‍ට ‍හෙ‍ලි ‍ක‍ර‍න ‍සි‍ර‍ස ‍ලක්‍‍ශ‍ප‍ති, ‍ඔ‍බ‍ට ‍බෙ‍හෙ‍වින්‍‍ම ‍පින්‍! ❤️❤️❤️
@ACHIRAMUSIC
@ACHIRAMUSIC 2 жыл бұрын
මෙයාට අනිවාර්‍යයෙන් ගෙයක් හම්බවේවී. ඊටපස්සෙ අම්මත් එක්ක ඔන්චිල්ලාවක් හදාගෙන පදින්න පුලුවම්නෙ ❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍
@funshana3004
@funshana3004 2 жыл бұрын
👉👉👉👉
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 2 жыл бұрын
කෝල් එකේ අවස්ථාව දෙනවා නම් , කාලෙ දෙන්න , ප්‍රශ්න අහන්න ම වෙලා මදි, විනාඩි යක් වත්. කාටවත් මේකෙන් ලකුණු ගන්න බෑ .
@shiwanthikadilna2103
@shiwanthikadilna2103 2 жыл бұрын
අනේ දෙන්න මිලියන තුනම eyata හරියට උත්තර දුන්නේ.. ඒ දරුවා පුදුම දක්ෂ දරුවෙක්.. 👌👌
@bhanukasachintha4488
@bhanukasachintha4488 2 жыл бұрын
Congratulations brayan අවසානයේ කියපු දේ බොක්කටම වැදුනා " අපි මේක සුඛාන්තයකින් ඉවර කරමු සර් "ව්‍යංගයෙන් කිව්වෙ ලදදෙයින් සතුටුවීමේ පාඩමයො
@yanineningaman7099
@yanineningaman7099 2 жыл бұрын
Aniwa!!!
@funshana3004
@funshana3004 2 жыл бұрын
මේ පැත්තට
@chamilaanurudda2447
@chamilaanurudda2447 2 жыл бұрын
පුතෙ බුදු සරණයි සිරස ඔබට ශක්තිය ක් වේවි ඔබ රටක් වටිනා පුතෙක්
@lalaniasankaa5525
@lalaniasankaa5525 2 жыл бұрын
මිලියන තුනම ගැනීමට හදවතින්ම සුභ පතනවා ..........
@아로샤
@아로샤 2 жыл бұрын
මිලියන 3 ගත්තෙ නැ එයා තරගෙන් අයින් උනා මිලියන 2 අරන් 😭😭💔 මිලියන 3 ප්‍රශ්නෙට දෙන්න හිටිය උත්තරේ හරි 😭💔 අනේ අපරාදෙ 😭😭💔
@dilaniranasinghe8133
@dilaniranasinghe8133 2 жыл бұрын
We wish you all the best puthe good luck
@funshana3004
@funshana3004 2 жыл бұрын
👉👉👉👉👉👉👉👉👉
@shashisweerathunga364
@shashisweerathunga364 2 жыл бұрын
හෙවනැල්ලක් වගේ අම්මා ඉන්නවා කියන්නේ බ්‍රයන්ට මොන අඩුපාඩුවක් ද 🙏🙏🙏🙏🙏🙏 god bless
@krishanthavithanawasam3870
@krishanthavithanawasam3870 2 жыл бұрын
අනේ එයාට මිලියන තුන්ම දෙන්න පින් සිදුවේ.🙏🙏🙏
@imalshachamodi3016
@imalshachamodi3016 2 жыл бұрын
Good luck Brayan 👍 .ඔයා නම් සුපිරී බ්‍රයන්.👌👌👌
@thusithsavinda5791
@thusithsavinda5791 2 жыл бұрын
සහෝදරයා මිලියන 3 ගන්න ඕනේ ඔයා 😍❤
@aravindubhagya3026
@aravindubhagya3026 2 жыл бұрын
අපිට මෝනාද? අඩු අපි මෝනාද? කරාන්නේ කියලා හිතුමාම දුක හිතේනවා....😣😣
@m.thatharani7637
@m.thatharani7637 2 жыл бұрын
Ayeth ahala 💔
@aravindubhagya3026
@aravindubhagya3026 2 жыл бұрын
@@m.thatharani7637 😣😫
@chutichuti9068
@chutichuti9068 2 жыл бұрын
Akanam attha
@gmindrani2637
@gmindrani2637 2 жыл бұрын
මේ දක්ෂ පුතාට මිලියන තුනම දෙන්ඩ.නැතිනම් නිවසක් ලබා ගන්ඩ උදව් කරන්ඩ පින් සිදුවෙයි තෙරුවන් සරනයි පුතේ ඔබ අපිව පුදුම කලා
@najimunissa2811
@najimunissa2811 2 жыл бұрын
එයාට ම්ලියන 3ම දෙන්න පව් ගොඩාක් දක්ෂ ලමයා
@bestaibestie2635
@bestaibestie2635 2 жыл бұрын
බුදු සරණයි පුතේ.. දිනෙන් දින දිනේවා ❤️
@s.a.swarnalatha4696
@s.a.swarnalatha4696 2 жыл бұрын
රත්තරන් පුතෙක්........ 🌹🌹🌹🌹🌹🌹
@piyumavlogs1037
@piyumavlogs1037 2 жыл бұрын
ඔයා ට මිලියන 3 ම ගන්න පූලූවන් වේවා
@neelkusum3760
@neelkusum3760 2 жыл бұрын
මට හිතෙන්නෙ සිංහලයන් මොඩයො කියලා පෙන්වන්න මේවගෙ දෙවල් කරන්නේ .මේක යටකුට්ට ගෙමක් තියෙනවා.මේ ලමයා අනිවාර්යයෙන්ම ම්ලියන 3 දිනිනවා.
@hemanthirajakaruna6072
@hemanthirajakaruna6072 2 жыл бұрын
idiriyatama yanna suba pathanawa brayan
@CR-km1tf
@CR-km1tf 2 жыл бұрын
Congratulations brayan ❤️👍😎
@shiwanthikadilna2103
@shiwanthikadilna2103 2 жыл бұрын
Congratulations පුතේ... 🌹🌹
@සූස්තිනාස්ති-ච8භ
@සූස්තිනාස්ති-ච8භ 2 жыл бұрын
හිත ඇත්නම් පත කුඩාද.❤️
@upulnishansonglane9238
@upulnishansonglane9238 2 жыл бұрын
මේ තමා Real වැඩ්ඩො ❤️😍
@maliyaentertainment347
@maliyaentertainment347 2 жыл бұрын
උනුසුම් සුබපැතුම් මල්ලි බුදුසරණයි දෙවිපිහිටයි🎊🎉🎁❤️
@nikinihesanya4651
@nikinihesanya4651 2 жыл бұрын
SHURE YOU CAN BROTHER GOOD BLESS YOU BROTHER I WISH
@dulakshimaduwanthi2873
@dulakshimaduwanthi2873 2 жыл бұрын
චන්දන සර් ඔයාට දැනෙන්න ඇති ඔයාගෙ පුතා දිනුව වගේ හැඟීමක්
@lankatv573
@lankatv573 2 жыл бұрын
ඒ දැනුම මහා පුදුමාකාරයි නුබ අපට වාසනාවත මැණිකක් ♥️
@eniluka
@eniluka 2 жыл бұрын
Super. Good Luck. ❤❤❤❤❤❤❤. So Proud of you.❤❤❤❤❤❤❤.බුදුසරණයි.🙏🙏🙏🙏🙏🙏🙏.
@kumaripushpa2067
@kumaripushpa2067 2 жыл бұрын
සුපිරි දක්ෂයි ජයවේවා ඔබට brayan බුදු සරණයි දේවී පිහිටයි
@merrykumari7835
@merrykumari7835 2 жыл бұрын
හරිම සතුටුයි පුතේ ජයවේවා දෙව් පිහිටයි ❤❤❤❤❤
@mrlacky1936
@mrlacky1936 2 жыл бұрын
Good luck
@nilufaamirdeen6470
@nilufaamirdeen6470 2 жыл бұрын
Awasa a pasnayatath niwaradi pilithura dipunisa nithi rithi tikak ain karala miliyana 3 ma dunnana mita wediye hemoma sathutui wei 👏👏👏👏🌹🌹🌹🌹🌹😍😍😍😍
@nishanthasendanayaka675
@nishanthasendanayaka675 Жыл бұрын
හොඳ දක්ෂ දරුවෙක්. ඉදිරියටම යන්න ඕනේ
@priyankahemali662
@priyankahemali662 2 жыл бұрын
තෙරුවන් සරනයි පුතේ 💐💐💐💐💐😘😘😘😘😘
@shermilayapa505
@shermilayapa505 2 жыл бұрын
Kawuda kamathi brian ta 3 million denawate. Eka eyata denna watinawa nede
@Lahan_H14
@Lahan_H14 2 жыл бұрын
Congrats 🤩🤩🤩
@jinadariekanayake4749
@jinadariekanayake4749 2 жыл бұрын
Kohe ho ratakata genihin me daruwata penima aran denna,chandana sir mulika wenna sir ,ea daruwa gena loku dukak denenawa
@tsstss489
@tsstss489 2 жыл бұрын
Happy for you mate... Your blessing from God may have been delayed. But surely the delay was worth the wait.... All the best to go higher.....
@suneethanaullage2685
@suneethanaullage2685 2 жыл бұрын
සිරස හැමදාම අසරණ මිනිසුන්ට පිහිට උපකාර කරන ආයතනයක්, එදත් අදත්හැමදාමත ආදරය කරන්නෙ සිරසටමයි ඇත්ත ඇතිසැටියෙන් පෙන්වාදෙන,,නාලිකාවක්, සිරසේ මුලු කාර්ය මන්ඩලයේ සැමට තෙරැවන්සරනයි දිගාසිරි ලැබේවා
@nisansalakodagoda4497
@nisansalakodagoda4497 2 жыл бұрын
Congratulations 😍malli
@Thiliniisanka-rv4re
@Thiliniisanka-rv4re 2 жыл бұрын
Congratulations brother.You are a role model for us.So proud of you
@anishkavidanage2625
@anishkavidanage2625 2 жыл бұрын
බුදුසරණයි!♥️
@slgamminghub365
@slgamminghub365 2 жыл бұрын
Supiriiiiii
@manurisilva6860
@manurisilva6860 2 жыл бұрын
👑👑👑👍👍👍
@nilanthaweerasinghe4980
@nilanthaweerasinghe4980 2 жыл бұрын
දුක තියෙන්නෙ බ්‍රයන්ට මේ කොමෙන්ට් බලන්න බැරි එක ගැනයි.....ජය ජය ජය....
@shortvideosdm6786
@shortvideosdm6786 2 жыл бұрын
ethakota nawa parliment eke kathanayaka waraya kauda🤔
@vishakamadhu6078
@vishakamadhu6078 2 жыл бұрын
අනේ🥺🥺🥺
@toyapr8407
@toyapr8407 2 жыл бұрын
God bless you පුතා
@ayanimadushika4876
@ayanimadushika4876 2 жыл бұрын
Kendrajuleshion brayan You are the best
@nimeshperera9379
@nimeshperera9379 2 жыл бұрын
you're the man💯🔥
@sulochonasulochana
@sulochonasulochana 2 жыл бұрын
Ada tharam sathutu Una duk Una dawsk na
@nafeelahamed4264
@nafeelahamed4264 2 жыл бұрын
Congratulations brother
@funworld2002
@funworld2002 2 жыл бұрын
Meyage as dekam pen නැද්ද
@dilshanmarunatanksnilaaiya415
@dilshanmarunatanksnilaaiya415 2 жыл бұрын
AParade anthima prashnetath hariyatama uththare dunna AParade Ain vunane eth sathutui API hemotama e lamaya gen adarsha ganda puluvan
@ireshakannangara8613
@ireshakannangara8613 2 жыл бұрын
Congratulations malli, all the very best for bright future, god bless you!
@chandikarayan384
@chandikarayan384 2 жыл бұрын
Oya maran dakshyek malli oyge hineta ynn puluwnm wenn one aniwrenm🙏 oy aniwrenm athnta ynn one maran adanbari 😊😘
@LahirukaHansani-pl4tm
@LahirukaHansani-pl4tm Жыл бұрын
❤❤❤
@amilaniroshan944
@amilaniroshan944 2 жыл бұрын
මාරම කොල්ලෙක් budusaranai
@pujamihirangi5008
@pujamihirangi5008 2 жыл бұрын
Oya miliyana 3 ma Dinna ne...ane sirasa oya kollata ithiri laksa 10 denna...
@sathsidupremasiri9164
@sathsidupremasiri9164 2 жыл бұрын
Metek weda satahan walin narabapu hodama,watinama wedasatahana...godakk dewal igenagattha..
@malikapoi7585
@malikapoi7585 2 жыл бұрын
Srimahaaboodeenvahansaegaema pihitaei puthae
@sachiwelg8507
@sachiwelg8507 2 жыл бұрын
Mr.Chanadana 2Mn kiyala 200,000/=ne transfer kale account ekata...mokakda ethana wune?
@amaradesilva4336
@amaradesilva4336 2 жыл бұрын
Qqqqq
@Mrblacky59
@Mrblacky59 2 жыл бұрын
M H MOHAMED SPEKER PIREMADASA KALEL 1990 VENDA ONEH
@nadeekadisanayaka5174
@nadeekadisanayaka5174 2 жыл бұрын
Congratulations 🙏,, sahodaraya jaya wewa,
@mnlnathna2205
@mnlnathna2205 2 жыл бұрын
Wow talents boy.. Gd luck bro💪🙏
@k.kanthi1216
@k.kanthi1216 2 жыл бұрын
You are great son. You are a real hero putha
@chandrakulupana6972
@chandrakulupana6972 2 жыл бұрын
Palamu kathaanaayakayaa Ananda Thissa de Alwis
@janakabasnayaka5764
@janakabasnayaka5764 2 жыл бұрын
😘😘😘
@piyumavlogs1037
@piyumavlogs1037 2 жыл бұрын
💜🙏😘
@පිනිබ්න්දු
@පිනිබ්න්දු 2 жыл бұрын
වාව්
@chutichuti9068
@chutichuti9068 2 жыл бұрын
Daksayek adamarai brother
@ammjayawathi506
@ammjayawathi506 2 жыл бұрын
ගුඩ්.ලක්.
@dewliwimlasiri4779
@dewliwimlasiri4779 2 жыл бұрын
Wish your all the best malli❤️
@shaffirmohamed7753
@shaffirmohamed7753 2 жыл бұрын
Congratulations dear brayan
@mtg6355
@mtg6355 2 жыл бұрын
God bless you.👍❤️❤️❤️
@tatebrosmotivation
@tatebrosmotivation 2 жыл бұрын
Amazing 👏
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
Good luck
@SubaSuba-rz2ed
@SubaSuba-rz2ed 2 жыл бұрын
Oya dinuwa baryan
@janith1836
@janith1836 2 жыл бұрын
👍👍👍👍👍👍
@maheshikamadhuwanthi9122
@maheshikamadhuwanthi9122 2 жыл бұрын
Good Luck...
@ayeshahansini7711
@ayeshahansini7711 2 жыл бұрын
❤️🌼
@greatlife8078
@greatlife8078 2 жыл бұрын
👍
OMG බ්‍රයන් | Sirasa Lakshapathi
3:30
Sirasa Lakshapathi
Рет қаралды 86 М.
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 41 МЛН
Cute
00:16
Oyuncak Avı
Рет қаралды 12 МЛН