බ්‍රයන් මුහුණ දුන් පළමු ප්‍රශ්න පහ | Sirasa Lakshapathi

  Рет қаралды 71,378

Sirasa Lakshapathi

Sirasa Lakshapathi

Күн бұрын

Пікірлер: 112
@aathikanaushad8301
@aathikanaushad8301 3 жыл бұрын
මට ලැබුන මල් කළඹේ සැබෑම හිමිකරුවා ඔබයි සහෝදරයා🤗 මිලියන තුනම දිනන්න හැකිවේවා කියා ප්‍රාර්ථනා කරනවා♥️
@nalanijayawicrama5231
@nalanijayawicrama5231 3 жыл бұрын
හරිම සතුටුයි දුවේ...දුවගේ වචන ටිකට..දුවටත් තෙරුවන් සරණයි ...දෙවි රැකවරණයි.🌹🌹🌹🌹🌹
@insu5959
@insu5959 3 жыл бұрын
Good luck girl
@nilufaamirdeen6470
@nilufaamirdeen6470 3 жыл бұрын
Nihathamani duwak obeth jiwana gamanata mama suba patha awa davi pihitai
@funwithdinethdinidu7947
@funwithdinethdinidu7947 3 жыл бұрын
"Sherlock Holmes is Back. (ෂර්ලොක් හෝම්ස් පොත් කියවන්න කැමති අය එන්න..
@nishanthalaksadi1124
@nishanthalaksadi1124 3 жыл бұрын
Good luck 😃 Dennatama.......
@shikarawijesekara6512
@shikarawijesekara6512 3 жыл бұрын
“ ගෙන්වා බ්‍රයන් පුතු පුටුවට පති ලක්ෂ පෙන්වා පුතුගේ හැකියාවන් අති දක්ෂ මවකගෙ දිරිය පරදා ඇත බල යක්ෂ මේවට ඉඩක් දුන් සිරසට වෙමි පක්ෂ...” සිරසට අපේ උත්තමාචාරය ! ! ! ශිබාරා විශ්වප්‍රභා -කන්තලේ
@insu5959
@insu5959 3 жыл бұрын
අම්මෝ මෙයා ❤ ඇවිදින පුස්තකාලයක් 😘 මිලියන 3ම දිනන්න පුලුවන් අනිවා 💗💗
@arumugamsubadra9027
@arumugamsubadra9027 3 жыл бұрын
පුතා ඔබ බුද්ධිමත් දරුවෙක්...ඔබටමයි මෙම ජයග්‍රහණය. පුතාගේ සියලු පැතුම් ඉටුවී ..අනාගතය සාර්ථක වේවා.. ඔබට හා ඔබ පිටුපසම සෙවනැල්ල මෙන් සිටින අම්මාටත් බුදු සරණ හා සියලු දෙවියන්ගේ පිහිට හා නිරෝගී සුවයත් ලැබේවා...❤❤
@gayanwaduge9096
@gayanwaduge9096 3 жыл бұрын
ඇස් දෙකම පේන අපි ලැජ්ජ වෙන්න ඕන මේ පුතා එක්ක බලද්දි
@samanthikadasanayake8422
@samanthikadasanayake8422 3 жыл бұрын
ගොඩාක් දක්ෂයි මිලියන 3ම ගන්න වාසනාව ලැබේවා ඔයාට
@nuwanthichathumini4095
@nuwanthichathumini4095 3 жыл бұрын
මල්ලි ඔයා මිලියන තුන විතරක් නෙවෙයි මුලු ජීවිතේම දිනන්න ඕනි. 💪 ඒ ශක්තිය ලැබේවා. බුදු සරනයි .
@sachidasanayaka1643
@sachidasanayaka1643 4 ай бұрын
මම ගියා නම් මේ ප්‍රශ්න 5 කරන්න life time ඔක්කොම ගන්න ඕනා. ඇත්තටම ලැජ්ජ වෙන්න ඕනා අපි. good luck. හරිම බුද්ධියක් තියන පුස්තකාලයක් 😍❤️
@sanononda5429
@sanononda5429 3 жыл бұрын
මිලියන 3ම ගන්න වාසනාව ලැබේවා malliyo oyta budu saranai
@hasankawijerathna1024
@hasankawijerathna1024 3 жыл бұрын
ලංකාවේ හැන්ගිච්ච පුස්තකාලයක් ජයෙන් ජයම ලැබෙන්න ඕන මේ වගේ උගතුන්ට
@sadamaliekanayake4750
@sadamaliekanayake4750 3 жыл бұрын
අතී විශිෂ්ඨයි පුතේ ඉදිරි අනාගතය සාර්තක වේවා ජෙසු පිහිටයි
@ereshanimanthika1679
@ereshanimanthika1679 3 жыл бұрын
ඔයා හරි දක්ෂයි පුතෙ.ඔයාට මෙ මුළු ලෝකයම ජය ගැනීමට දෙව් මව් පිහිට ලැබේවා.
@kumariyoga645
@kumariyoga645 3 жыл бұрын
ආදරණීය පුතේ. ඔයත් එක්ක බලනකොට පුතේ අපි ගොඩක් අන්ධයි . ඔයාගේ පිටත ඇස නොපෙනුණත් මන ± ඇස දීප්තිමත් දරැවෙක් . හැමෝටම ආදර්ශයක් පුතේ ඔයා. ඔයාගේ අම්මා හැම මවකටමත් ආදර්ශයක් . ඔයා බලා⁣පොරොත්තු වන සියළු ජයග්‍රහණයන් ලැබේවා. ජීවිතයම දීප්තිමත් වේවා. තෙරුවන්සරණයි .
@ramanijayanti1558
@ramanijayanti1558 3 жыл бұрын
තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටෙන් ඔබට මිලියන තුනම දිනාගන්න හැකි වේවා පුතේ .බුදු සරනයි සියලුම පාර්තනා ඔබගේ ඉටුවේවා
@bishansawmya2075
@bishansawmya2075 3 жыл бұрын
ජීවිතේම දිනන්නට වාසනාව ලැබේවා ඔබනම් දක්ශයෙක් රටට සම්පතක්
@nethminimesha9222
@nethminimesha9222 3 жыл бұрын
අනේ වැඩසටහනේ ඔක්කොම දාන්නකෝ.. හුගක් වටිනවා❤️❤️
@yashodarakarunathilaka2679
@yashodarakarunathilaka2679 3 жыл бұрын
ඇත්තටම බ්‍රයන් ඔබ ගැන ඉතා සතුටු වෙනවා . දෑස් නොපෙනුණත් ඔබගේ දැනුම ඉතා ඉහළින් තිබෙනවා . දෑස් හොදින් පේන අයෙකුට වඩා විශිෂ්ටයි. ඔබ දර්මය ප්‍රගුණ කෙරුවොත් ඔබට මාර්ග ඵල අවබෝධය ලබන්නට හැකි නුවණින් යුතු බවයි . මා හට හැගෙන්නේ . ඒක මා දකින කෝණයට අනුවද කියල කියන්න මම දන්නේ නැත . මා ප්‍රර්ථනා කරනවා එවැනි උතුම් තත්ත්වයට පත්වෙන්න ඔබට හැකි වේවා කියල . තෙරුවන් සරණයි
@nadimadinadi8641
@nadimadinadi8641 3 жыл бұрын
තෙරැවන් සරණයි සොයුර ජයමවේවා 💪❤️👈 බුදුසරණයි
@deelakadd
@deelakadd 3 жыл бұрын
කුරා කුහුම්බුවෙකි වේ අප, ඔබේ සුවිසල් මන්දිරේ සහෝදරයා ❤️
@hashi6460
@hashi6460 3 жыл бұрын
මිලියන 3ම ගන්න ඔයාට පුළුවන් වෙයි අනිවාර්යෙන්ම ❤️
@mohamedfawmy8003
@mohamedfawmy8003 3 жыл бұрын
What a Talent he is such an inspiration to many of those .Great Skill brother
@ayomiwanigasuriya5626
@ayomiwanigasuriya5626 3 жыл бұрын
You are so talented son. So proud of you. All the best!!
@shirleyperera5679
@shirleyperera5679 3 жыл бұрын
බුද්ධමත් දරුවන්ගේ දක්ෂකම් ලෝකයේ ඉදිරියට ගේනේන සිරස ආයතනයට,එහි අධ්‍යායක්ෂ තුමාට ගෞරවයෙන් පිළිනීමු 🙏🙏.
@happines000
@happines000 3 жыл бұрын
Sirasa Lakshapathi program eke favorite program eka.saba dakshayek .Budusaranai !!!!. 03 million gann labennma ona.🥰🥰🥰
@sreemathilka9633
@sreemathilka9633 3 жыл бұрын
ඉදිරියට යන්නට සක්තිය දහිරිය ලැබේවා මිලියන තුනම ගන්න හැකි වේවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹❤❤❤❤❤❤
@nelkagamage1326
@nelkagamage1326 3 жыл бұрын
සියළුම දෙවියන් ගේම පිහිටයි. බුදුසරණයි,
@dukekandy4679
@dukekandy4679 3 жыл бұрын
Api den balanawa ane ithamat daksa lamayek
@usham7919
@usham7919 3 жыл бұрын
So proud of you Malla...may god bless u
@chandrafernando6428
@chandrafernando6428 3 жыл бұрын
තෙරුවන් සරනයි පුතා
@kruwanj8558
@kruwanj8558 3 жыл бұрын
මේ රත්තරන් දරුවෝ නිසා අපෙත් මතකය අලුත් වෙනවා💙
@nilanthiwijetilleke7965
@nilanthiwijetilleke7965 3 жыл бұрын
රත්තරන් පුතෙක් .ඔබට ජය වෙවා .!!!
@sanjusanju5093
@sanjusanju5093 3 жыл бұрын
you very talent .wish you all the best🤗🤗🤗
@sanduminigunathilaka9881
@sanduminigunathilaka9881 3 жыл бұрын
Congratulations brother . ❤️❤️❤️
@ireshasewwandi9813
@ireshasewwandi9813 3 жыл бұрын
බුදුසරනයි...ඉදිරියටම යන්න ඇබේවා...❤️❤️❤️
@mr.s9424
@mr.s9424 3 жыл бұрын
මාත් ලක්ෂපති එන එක එනවමයි
@nilufaamirdeen6470
@nilufaamirdeen6470 3 жыл бұрын
Aramuna etu wewa👍👍👍👍
@walkerfathima6067
@walkerfathima6067 3 жыл бұрын
Soooo Proud Of u !!!! Ur really talented 💕 God bless you!!!!
@shaleendesilva2203
@shaleendesilva2203 3 жыл бұрын
Watching these videos give me so much of happiness. Its an unexplainable feeling. All the best to you Brian
@kuhenurbagum9912
@kuhenurbagum9912 3 жыл бұрын
God bless you son ❤❤
@suranishashikala4421
@suranishashikala4421 3 жыл бұрын
මල්ලි ඔයා මිලියන 3නම දිනන්න ඕන.
@komaryy8820
@komaryy8820 3 жыл бұрын
ජයවෙිවා පුතේ
@s5panda30
@s5panda30 3 жыл бұрын
ඇස් පෙනෙන උන් මොනවාද කරලා තියෙන්නේ කියලා හිතෙනවා මට ම ලජ්ජා මේ දරුව ගැන බලද්දී මම ත් මොනවාද කරලා තියෙන්නේ කියලා ...grade and super
@shehanindrajith971
@shehanindrajith971 3 жыл бұрын
Very Talented boy ❤️❤️❤️❤️. Good Luck ❤️
@kumaarkumaar8041
@kumaarkumaar8041 3 жыл бұрын
බුදුසරණයි වාසනාව ලැබේවා මිලියන තුනම දින්නන්න මල්ලියේ
@wasanthimallika9483
@wasanthimallika9483 3 жыл бұрын
Godak wasanawantha puthik . Budu saranai .ediriyatama yanna labewa .
@kanthikankanamgamage7921
@kanthikankanamgamage7921 3 жыл бұрын
So proud of you
@Kavinidukaushal4262
@Kavinidukaushal4262 3 жыл бұрын
God bless you 🙏❤
@chamuditheekshana1471
@chamuditheekshana1471 3 жыл бұрын
𝑮𝒐𝒐𝒅 𝑳𝒖𝒄𝒌 බ්‍රයන්✌️❤️
@dinasunshine9632
@dinasunshine9632 3 жыл бұрын
❤️❤️❤️❤️💐💐💐 බුදුසරණයි
@shakeelameyer1964
@shakeelameyer1964 3 жыл бұрын
Weldone br go head .wish you all the best
@sha45678
@sha45678 3 жыл бұрын
You are really great son 👍🏻
@vijinisamarawickrama2884
@vijinisamarawickrama2884 3 жыл бұрын
Stay blessed puthe
@chandaniweerasena3187
@chandaniweerasena3187 3 жыл бұрын
ආඩම්බරයි පුතේ ආඩම්බරයි පුතේ ආඩම්බරයි පුතේ අම්මා 🙏🙏🙏
@shehanindrajith971
@shehanindrajith971 3 жыл бұрын
මෙයා ඉන්න සම්පූර්ණ වැඩසටහන තියෙනවද?
@yasintharoshan394
@yasintharoshan394 3 жыл бұрын
Budusaranai malli miliyana 2ma oya dininawa eka sthirai...
@samanthapushpakumara8721
@samanthapushpakumara8721 3 жыл бұрын
Labana sathiye aniwaryen balanawa. Me daruwa athi daksayek. Athi dsksayek. Eya pilithuru dunne wanala neme hariyatama denagena. Denum saagarayak. Chandana mahathmaya meya miliyana thune adipathi karawamu.puthe oyata a hekiyawa sakthiya lebewa.
@Yourshorts681
@Yourshorts681 3 жыл бұрын
බුදු සරණය❤❤
@Suranjith1979
@Suranjith1979 Жыл бұрын
ඉතාමත්ම හැගීම්බරව මම ඔබ ගැන ආඩම්බර වෙනවා. ඔබටත් ඔබගේ මැණියන්ටත් තෙරුවන් සරණ යෝධ බල යෝධ ශක්තිය ලැබෙන්න කියල මම පතනවා
@sharminidias2732
@sharminidias2732 3 жыл бұрын
God's will be done Brian ! I am very proud of you .God will Bless you Mightily!
@ChamaraPerera18
@ChamaraPerera18 3 жыл бұрын
What a guy!! All the best machn
@LahirukaHansani-pl4tm
@LahirukaHansani-pl4tm Жыл бұрын
Gdak daksha tharagakaruwek..balannko api inna oyata wediya koitharam pahathinda...good luck❤❤❤
@deepthikarohana5276
@deepthikarohana5276 3 жыл бұрын
සුබ පැතුම් ඔබට ඉදිරිය ජය ගන්න..❤️
@tharidu6792
@tharidu6792 3 жыл бұрын
Green screen වලින් නේද background හදල තියෙන්නේ
@jananitharinsa9035
@jananitharinsa9035 3 жыл бұрын
Brayan mata matakai oya ape nadun sirge science clz awa .api dakka oya koc Asawen clzena widiya. oyat bright future ekak tiyenawa.i wish you good luck and all the best
@NNC57
@NNC57 3 жыл бұрын
✨️Bright boy..🌹🌠✨
@chanakapriyasad3985
@chanakapriyasad3985 3 жыл бұрын
Superb...
@malikapoi7585
@malikapoi7585 3 жыл бұрын
Jayamawaevaaaaa oyrhanuvaneee. ...bydusaranaei
@nilufaamirdeen6470
@nilufaamirdeen6470 3 жыл бұрын
Puthea oayata jayen jaya ma lebenna one oyatath a matath devi pihitai🌹🌹🌹🌹❤️❤️❤️❤️
@shafiqshafiq9454
@shafiqshafiq9454 3 жыл бұрын
😘😘😘😘😘😘😘ohoma yan putha bs
@neliyash5191
@neliyash5191 3 жыл бұрын
Oy godk Dksha kenek issrhatm ynn wish krnw❤️
@mariyaimarina2183
@mariyaimarina2183 3 жыл бұрын
Harima daksa daruwek..budu saranai
@tajiniranaweera7177
@tajiniranaweera7177 2 ай бұрын
Very proud of you ❤
@sdhd6319
@sdhd6319 3 жыл бұрын
අපොයිදෙවියනේ කිස්තියන් ජාතිකයෙක් වෙලත් මුතුකැටවගේ උත්තර දුන්න අපූරැව දෙවිපිහිටයි පුතේ
@abdullatheefmohammedrasmy7219
@abdullatheefmohammedrasmy7219 3 жыл бұрын
Best of luck bro
@funwithdinethdinidu7947
@funwithdinethdinidu7947 3 жыл бұрын
බේකර් විදියේ 221 බී නිවස දන්නේ කවුද?😊😊
@아로샤
@아로샤 3 жыл бұрын
ෂර්ලොක් හෝම්ස් පදිංචි වෙලා ඉන්න නිවසේ ලිපිනය.......
@funwithdinethdinidu7947
@funwithdinethdinidu7947 3 жыл бұрын
@@아로샤 👏👏👏💝
@sashikatharukshi3887
@sashikatharukshi3887 3 жыл бұрын
Suba anagathayak oyata.......
@savidyasathsarani1073
@savidyasathsarani1073 3 жыл бұрын
Ane kochchara hodai da milion 3 nama dininna 🥳👍
@nayanagunarathna4779
@nayanagunarathna4779 3 жыл бұрын
මේ දරුවට ගෙයක් හදලා දෙමුද චන්දන මහත්තයා.
@yanineningaman7099
@yanineningaman7099 3 жыл бұрын
Eka karanna puluwannam hodama wedak !!!
@dinidubuddhika501
@dinidubuddhika501 3 жыл бұрын
❤❤❤
@niwanthipradeepika7221
@niwanthipradeepika7221 3 жыл бұрын
Heartiest congratulations Brother...u are so talented...🥺💐⚡
@chamindathennakoon7524
@chamindathennakoon7524 3 жыл бұрын
Nuba nam saba daksayek good lak
@shortvideosdm6786
@shortvideosdm6786 3 жыл бұрын
puluwannam meyage mulu wada satahanama dennako
@ashanchamikakarunarathna4856
@ashanchamikakarunarathna4856 3 жыл бұрын
❤️
@deepthilunuwila7133
@deepthilunuwila7133 3 жыл бұрын
💛💛💛
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 3 жыл бұрын
කොහොමද පේන්නේ නැති ව ,පූසාවයි හයිනා වයි හදුනන්නේ. අපි හයිනා දැකලා නෑ .
@salmasarif9202
@salmasarif9202 3 жыл бұрын
👏👏👏👏
@bandulagamarachchi9876
@bandulagamarachchi9876 2 жыл бұрын
Young man, you must try n go to a country like rhe US or Canada where you will be recognized
@dilhanibandara5018
@dilhanibandara5018 3 жыл бұрын
Unlike karana moda harak innawane.. un aduma gane me aka prasnayakwath danne nathiwa athi...
@nimalikariyawasam2356
@nimalikariyawasam2356 3 жыл бұрын
වාසනාවන්ත පුතෙක්. අති දක්ෂ දරුවෙක් අනේ ඇස් දෙක ආයේ දෙන්න හැකි නම්
@mudithamewan9825
@mudithamewan9825 3 жыл бұрын
නැවත විකාශය අත්‍යාවශ්‍යයි
@HTVcricket_14
@HTVcricket_14 3 жыл бұрын
😃
@freeefireoffficealsrilanka5996
@freeefireoffficealsrilanka5996 3 жыл бұрын
Hi
@thathsaranisewwandika7382
@thathsaranisewwandika7382 3 жыл бұрын
Ai appa unlike dnne me wage daksha lamektath.oylata hamadema thiyana nisada.😒
@miyumiprabuddika1915
@miyumiprabuddika1915 3 жыл бұрын
Laksha pathi wadasatahane dakapu dakshama tharuwa oya thamai brayan.asawen balapu.pilithuru pamanak nemei ohu ea hama dema handunwa denawa.kawruwathma me tharam daksha naha
@AG-zg8kd
@AG-zg8kd 3 жыл бұрын
Pawwww
@surangamohan
@surangamohan 3 жыл бұрын
oppo
@Lynx0200
@Lynx0200 3 жыл бұрын
Gotawa pannala me kollawa damu janathipathi widihata🔥👊.6-3=4😂
@snowfairy4514
@snowfairy4514 3 жыл бұрын
Me mallila wage aya thama dakshayo kiyanne 😍😍👍👍 me malli dees nopenunath kochara dakshada👍👍 A9 gatha kiyala meyata kisi deyak kale ne gu lakshapathi🤮
@prasannakelum7710
@prasannakelum7710 3 жыл бұрын
oya dinnawa puthe
Кто круче, как думаешь?
00:44
МЯТНАЯ ФАНТА
Рет қаралды 4,8 МЛН
Amazing remote control#devil  #lilith #funny #shorts
00:30
Devil Lilith
Рет қаралды 16 МЛН
PRANK😂 rate Mark’s kick 1-10 🤕
00:14
Diana Belitskay
Рет қаралды 11 МЛН
SP1
17:23
GINISISILA-ENTER PRO
Рет қаралды 36 М.
PodiYa ProDuction / Sirasa Chandana sir LEFT...Redi galawapu vedio eka
5:41
Кто круче, как думаешь?
00:44
МЯТНАЯ ФАНТА
Рет қаралды 4,8 МЛН