එකලස් කරපු වාහන ළඟ තිබිලා අහු වුණොත්..? | Auto Vision | Sirasa TV

  Рет қаралды 72,937

Auto Vision

Auto Vision

Күн бұрын

Пікірлер: 99
@user-sk8dr7gm2i
@user-sk8dr7gm2i Ай бұрын
මේ මැඩම් ගෙ වැඩ satahan හරිම පැහැදිලි wa කියනවා. ස්තූතියි මැඩම් 😊
@georgerajapaksha6226
@georgerajapaksha6226 Ай бұрын
Rmv එකේ ගොඩක් එව්න් කස්ටම් එන්ටිු එකත් ලක්ෂ 10කට හදලා දෙනවා .පුාඩෝ එකක් ⁣(ගෙඩියක්)ලක්ෂ 65 කට ඔර්ජිනල් පොත හදලා දෙකවා.හොයල බැලුවොත් වැඩේ අහුවෙනවා.
@shortshortsp
@shortshortsp Ай бұрын
ගේ ඇතුලෙ hornet ගෙඩි දෙකක් තියන් ඉන්න මම😅
@Priyadarshani-bo5go
@Priyadarshani-bo5go Ай бұрын
උසාවියෙන් ලබාදිය හැකි දඩුවම් කූමක්ද යන්න පැහැදිලි කලානම් වටිනවා
@cocoon2024
@cocoon2024 Ай бұрын
වාහන ගෙන්නුවනම් වාහන බට් කරන්න ඕන නෑ... ඕන කෙනෙක් රැවටෙනවා අපි වාහන ඔට්ස්තර්ලා නෙවේනෙ බලේ තියන ආණ්ඩුවටත් රසපරීක්ෂක වාර්ථා ඇතුළු අනිකුත් වාර්ථා ගන්න තව ලක්ෂ කීයක් ඕනද?
@user-ow9kq6fg6d
@user-ow9kq6fg6d Ай бұрын
බොරුවට කයිය ගහනව RMV එකේ එවුන්ව මුලින්ම ඇතුලෙ දාන්න වෙනව ඕවට කලින් 😂😂😂😂😂
@cocoon2024
@cocoon2024 Ай бұрын
වාහන ගෙන්නුවනම් වාහන බට් කරන්න ඕන නෑ... ඕන කෙනෙක් රැවටෙනවා අපි වාහන ඔට්ස්තර්ලා නෙවේනෙ බලේ තියන ආණ්ඩුවටත් රසපරීක්ෂක වාර්ථා ඇතුළු අනිකුත් වාර්ථා ගන්න තව ලක්ෂ කීයක් ඕනද?
@meinekesrilanka6420
@meinekesrilanka6420 Ай бұрын
Nedeeja has become more pretty than before :)
@asanga88
@asanga88 Ай бұрын
I think Ndeeja is more prettier 😍 ❤
@meinekesrilanka6420
@meinekesrilanka6420 Ай бұрын
@@asanga88 @nadeejadias
@NandarathanaHemmeliye
@NandarathanaHemmeliye Ай бұрын
​@@asanga886😢 8
@jayamalhaac6782
@jayamalhaac6782 Ай бұрын
​@@asanga88Yes, that's what I'm saying. she's very prettier, isn't it?❤😍
@jayamalhaac6782
@jayamalhaac6782 Ай бұрын
​@@asanga88Yes, that's what I'm saying. she's very prettier, isn't it?❤😍
@UdayasiriPerera-t4s
@UdayasiriPerera-t4s Ай бұрын
Rmv එකේ ඉන්න උන් තමා ඔය වැඩ වලට පාර කපන්නේ.. රටේ දුෂිත රාජ්‍ය නිලධාරී. ඉන්නකල් හොරවැඩ නතර නොවෙයි..
@nishanthakumara2998
@nishanthakumara2998 Ай бұрын
නීතිය පැහැදිලි කරන්න කිව්වාම ..වටේ යනවා.සාමාන්‍ය මිනිස්සුන්ට act එකේ තියෙන්නේ මොනවාද කියලා පැහැදිලි කරා නම් ඉවරයිනේ... ..සරලව ..
@RaveensDiary
@RaveensDiary Ай бұрын
හොඳ පැහැදිලි කිරීමක් ❤
@thilinajayasinghe7339
@thilinajayasinghe7339 Ай бұрын
මේ රටේ very important person ලා Threewheler වලත් යනවා මම දැක්කමයි!!! සහ මේ රටේ police අයගේ නීතිමය අවබෝධය ගැන ගැටලු සහිතයි මොකද” මේ අය ඒවාගැන දැනුවත් නැතිද’ නැතිනම් ඔවුන් එයට ඉඩදී පාඩුවේ ඉන්නවද කාලය ගතකිරීමට!!!” අනෙත් කරුණ නම්” මේ වාහනවල Tinted gauge check කරන්න police අය අවබෝධයක් නැතිද’ සහ මේ රටේ මොකද මේ VVIP වත් නැති වාහන කලුම කලුවට !!! හොරබඩු අදිනවාද? මේ රටේ කිසිම දෙයක් ප්‍රායෝගිකව නෑනේ” පොත්පත්වල තිබිලා මේ මාධ්‍යවල විතරක් කියලා බෑ!!! We are already on Alert about practically approaching manner of this Governors"!!! Still they never activated even it just a alferbet types also"!!! Let's see"!!! Good Luck"!!!
@rmpm207
@rmpm207 Ай бұрын
යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර දෙන්නේ එක්කලස් වාහනයක් තිබිලා අහු උනොත් වරදක් වෙනවා තමයි ඉතින් එහි බලපෑම කිවේ දඩුවම් කිවේ නැ
@sanjayaraaj9406
@sanjayaraaj9406 Ай бұрын
නිතිය එහෙම තම⁣ා cctv vedio තිබුනත් නඩු අවුරුදු ගනන් අහනවා, යන්ට එපා පොලිසි උසාවි රස්තියාදු තමා, නඩු යන්නො වැනසෙන්නො😁
@gayansanjeeewa2117
@gayansanjeeewa2117 Ай бұрын
වහනයක් ගන්න කොට එක හොර එකක් ද නැද්ද කියල බලාගන්න තැනක් නැද්ද ?
@naturwil
@naturwil Ай бұрын
Rmv එකේ උන්ගේ වත්කම් check කරලා ඉන්න
@arun2002
@arun2002 Ай бұрын
RMV Custom hora hula pagawa aragena Okkoma hadanawa nangi.
@ruwanhettiarachchi6980
@ruwanhettiarachchi6980 Ай бұрын
හොඳ වාහනයක් කමක් නෑ කියමුකෝ .. කසිකබල් ඉන්දියන් ලදරන් වලත් Vip Lights ගහලා .. 😁
@crickr4201
@crickr4201 Ай бұрын
Ehema kynna epa bn hamotama hoda wahana ganna bane😢
@ruwanhettiarachchi6980
@ruwanhettiarachchi6980 Ай бұрын
@@crickr4201 ගන්න වාහනේ නෙමෙයි ලයිට් එක ගැන කියන්නේ ...
@ismaththee6674
@ismaththee6674 Ай бұрын
good discution..
@GatherGlam
@GatherGlam Ай бұрын
අදත් මම දැක්ක එහෙම කාර් එකක් රතු නිල් ලයිට් එකක් ගහගන යනව.. නීතිය නම් ක්‍රියාත්මක වෙනවශ දන්නෙ නෑ.. 😌
@UdayasiriPerera-t4s
@UdayasiriPerera-t4s Ай бұрын
වාහන නිතියනු කුලව මේ රට තුල එකලස් කරන්න ඉඩ දෙන්න අපිට සම්පුර්ණ වාහන නිෂ්පාදනය කරන්න අමාරුයි.. එකලස් කිරීම තුල රටට මුදල් ඉතිරි වෙනවා දැනුම ලැබෙනවා රැකියා ලැබෙනවා...
@milroykoelmeyer
@milroykoelmeyer Ай бұрын
Is it a offenes to change the Engine of a vichel
@bawanthasuhan2467
@bawanthasuhan2467 Ай бұрын
U can but must approve from rmv narahenpita
@chanudevinda6113
@chanudevinda6113 Ай бұрын
මම කියන්නේ ලංකාවේ පාරවල් වල සිටින මගීන්ගේ හෝ අන්වාහනවට බාධා නොවන පරිදි වාහනයකට පොඩි කිට් හයි කරගැනීම අවසරයි අපට දෙන්න ඕන
@nishanthapushpakumara1552
@nishanthapushpakumara1552 Ай бұрын
Motor traffic act එකේ ලින්ක් එක දන්නවද කවුරුන් හෝ
@nilanthawijesinghe7247
@nilanthawijesinghe7247 Ай бұрын
Thanks
@rajakarunakarunasena3607
@rajakarunakarunasena3607 Ай бұрын
මේ වැරදි වලට අධිකරණයෙන් දෙන දඩුවම් මොනවාද පැහැදිලි කලානම් වටිනව
@samanrohitha8122
@samanrohitha8122 Ай бұрын
යන්නෙ කොහෙද ඇහුවාම මල්ලෙ පොල් කිව්වාළු.😂😂😂
@sarangawalimuni4955
@sarangawalimuni4955 Ай бұрын
The question should how do they get them in to the country Obviously custom is either lacking tech to inspect them or they get bribed Likely answer is 2
@chadaihstsu
@chadaihstsu Ай бұрын
Oya hama dayakma horata ratata anea custom s, haraha. Athanasius palamuwanma clear karanna.
@H100R-w8n
@H100R-w8n Ай бұрын
කවුරු හරි කෙනෙක් දන්නවද පිටරටකින් ක්ලැසික් වාහනයක් ගෙනත් ලංකාවේ ලියාපදිංචි කරන්න බැරිද කියල..එහෙම බැරිනම් ගෙදර තියාගන්නවත් බැරිද 😊
@nalinwenushka6970
@nalinwenushka6970 Ай бұрын
Register karnna pluvan genapu document tiyenna one nattnm gedra vath tiyagnna ba
@ruwanhettiarachchi6980
@ruwanhettiarachchi6980 Ай бұрын
පරණ වාහන බෑ .. ගේන්න පුළුවන් ඇන්ටික් කියලා .. හැබැයි රෙජිස්ට්‍රාර් කරගන්න බෑ ..
@Nalakaudayanga-cc4rj
@Nalakaudayanga-cc4rj Ай бұрын
Aeya lassanii😮
@NET-wh9ze
@NET-wh9ze Ай бұрын
අහු උනොත් “වලිගය ඔසවා, ෂුපුරුදු ෂරිධි… උම් බැැැැැැැ ශමයි” එල ෂා දෙන, ශා එල දෙන” අහෝ කොරමැන්ඩල් බහු මුහුමේ ඊර නම 😂😂😂😂.
@NadishikaKodithuwakku
@NadishikaKodithuwakku Ай бұрын
Allahu akber jayawewa anura
@kumaraprintingdptkumara6305
@kumaraprintingdptkumara6305 Ай бұрын
ඕන තරං තියෙනවා
@sudathmunasinghe8314
@sudathmunasinghe8314 Ай бұрын
👍😊
@gayansanjeeewa2117
@gayansanjeeewa2117 Ай бұрын
ලංකාවේ දැන් අළුත් කියල වාහන නෑ, අයිම කවදාවත් ලංකා උන්ට සැප වාහන කියල දෙයක් දකින්න වෙං නෑ ! ආවත් අළුතින් බටු කාර් තමයි 😂
@amarasirimanatunga2187
@amarasirimanatunga2187 Ай бұрын
SAMAHARA PAUTHGALIKA BUS RATHA VALA ETHULATHA & PITATHA NOYEK VIDULI BUBULU DELVENAVA - A VARADA NEDA?
@batuwitamaithri9789
@batuwitamaithri9789 Ай бұрын
ඔවට දඩ කොලයක් දෙන එක තමයි වරද?😢මේරටවල වාහනය නැවත ලැබෙන්නේ නැ ?ලයිෂන් වසර දෙකකට නතර කරනවා😮
@chanudevinda6113
@chanudevinda6113 Ай бұрын
සිරසිටීවි එක මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා අද ලංකාවට වාහනවල බොඩි කීට් ලංකාවට ගෙන්නන්න පුළුවන්.නමුත් රටේ මේ සිටින පොලිස් නිලධාරීන් ඒබොඩි kit හයි කරායින් පස්සේ අල්ලන එක සාධාරණද
@GmjNalinda
@GmjNalinda Ай бұрын
Ethakota bus wala tiyenne monawada
@niranthasaman5713
@niranthasaman5713 Ай бұрын
නියම මාතෘකා 3ක්
@Evoventurese
@Evoventurese Ай бұрын
Tax rate eka Dubai ganata adu krnam ohoma fit krnnna onn na
@ajithneelarangabandara1089
@ajithneelarangabandara1089 Ай бұрын
එතකොට ආබාධිත අය පදින මෝටර් බයිසිකල් බට් කරපුවාට නීතියෙන් දඬුවම් විඳින්න ඕනද. ඒ අයට සහනයක් ලැබෙන්නේ නැතිද
@ruwanhettiarachchi6980
@ruwanhettiarachchi6980 Ай бұрын
එයාල සාමාන්‍යයෙන් කහපාට ලයිට් එක පාවිච්චි කරනවා.. ආබාධිත නම් පොලීසියෙන් වැඩිය බලන්නේ නෑ ..
@batuwitamaithri9789
@batuwitamaithri9789 Ай бұрын
අපේ රටේ වැරදි කරල දඩගෙවල පහසුවෙන් ගැලවෙන්න පුලුවන්නිසා?සමහරැ පොලියෙන් දඩකොලයක් අරන් වාහන පදවනවා මම හොදටම දන්නා අය ඉන්නවා? දඩය ගෙවන්නෙත් නැ?ඔකයි වැරදි වැඩිවෙන්න හේතුව?හැබැයි ජේවිපියේ රටහදන්න පවුලම කැගහනවා😂😢.වැරදි කරන ගමන්ම?මේරටවල ඉදලාමාසෙට ලකෂ 5වඩා එවල .කැම්පස් යන එ දරැවන් ග්‍රාමසේවක ට බොතලයක් දිලා සිතිසත්ව අරමුදල ගන්නවා😢?රටවල් හදන්න කතාව😅
@tharindudanushka1
@tharindudanushka1 Ай бұрын
❤❤🎉🎉
@amilaperera7522
@amilaperera7522 Ай бұрын
නීතීඥවරියක් කිව්වට point එකට කතා කරන්න දන්නෙ නෑ.. වැරැද්ද මොකක්ද, දඬුවම මොකක්ද, දඩය කීයද කියල එයත් දන්නෙ නෑ... Programme එක කරන එකත් ඔහේ වැල්වටාරං කියවනව, කෙලිං ප්‍රශ්නෙ අහන්නෙ නැතුව....
@tharangakt655
@tharangakt655 Ай бұрын
Lankawe vip kiyala ekak thiyanawada 😂😂 horu yanne ewa gahaganane
@PradeepChanna-ig7ey
@PradeepChanna-ig7ey Ай бұрын
Horagen pena අහනවා
@chanudevinda6113
@chanudevinda6113 Ай бұрын
මේ මේ රටේ හැමදාම කරේ නීති හැදුවේ තමන්ගේ වාසිය සඳහා පමණයි.අහිංස කොල්ලෙක්ට වාහනයක මොඩිෆයි කරන්න බෑ.මම කියන්නේ සීයට සීයක් වාහනේ මොඩිෆයි කරන්න ඕන කියල නමුත් සීයට ප්‍රමාණයක් වාහනේ මොඩිෆයි කිරීමට අවශ්‍යතා ලබා දෙන්න
@dakshinasenevirathne-hn3gt
@dakshinasenevirathne-hn3gt Ай бұрын
Uththare dunne ne
@prasannasilva2216
@prasannasilva2216 Ай бұрын
පැහැදිලි නැත අපිට කියන්න මොකක්ද දන්ඩුවම
@mr.mike678
@mr.mike678 Ай бұрын
එකලස් කරපු වාහනයක් ලඟ තබාගැනීම වරදක් නෙවේ. මන් ගාවත් එහෙම කාර් එකක් තිබ්බා. ඒකේ මෝටරේ, බැට්‍රි ටික වෙන වෙනම දාලා හැදුවේ. දැන් නම් ඒක නෑ, මල්ලි පොලවේ ගහලා කැඩුවා.
@edwardjayaraj3296
@edwardjayaraj3296 Ай бұрын
Then someone park car with number plate, friend doesn't know, truth, what will happen ?
@kapilaweerasinghe7246
@kapilaweerasinghe7246 Ай бұрын
මොනවා unath දේශපාලන බලය thiyena,kalakanni ballanta මොනවා කිව්වත් නීතියක් na na na
@rmpm207
@rmpm207 Ай бұрын
කරුනු පැහැදි කිරිම මදි
@madhuekanayake475
@madhuekanayake475 Ай бұрын
එතකොට ගෙඩි?
@tknuwan
@tknuwan Ай бұрын
Ane kiyapanko vaganti kiya kiya enne nathuva.
@dakshinasenevirathne-hn3gt
@dakshinasenevirathne-hn3gt Ай бұрын
Uththare denna wate yanawa,
@NuwanFernando-j7l
@NuwanFernando-j7l Ай бұрын
Ekalas karapu wahana ahu unaaama...neethiya thamaa Satthiya jayaganiii...😂😂 Eka thamaa nithiya
@kesharasudath6346
@kesharasudath6346 Ай бұрын
ජෝනියා නිදහස් වෙනවා මිස් කිවුව විදිහට 😂😂😂
@sameeraku5
@sameeraku5 Ай бұрын
ලොකු ලොක්කන්ගේ වාහන තමා😂😂😂
@PradeepChanna-ig7ey
@PradeepChanna-ig7ey Ай бұрын
Tanikara baru kiwwe
@lankalap2423
@lankalap2423 Ай бұрын
එතකොට fපොග් ලයිට්?.........
@chathuradasanayaka-l4n
@chathuradasanayaka-l4n Ай бұрын
Monada ban me kiyawanne…
@nalinwenushka6970
@nalinwenushka6970 Ай бұрын
Iyet dadayak kava light eka gahan gihin 1000 dila shape una 🥲
@lepanhar9350
@lepanhar9350 Ай бұрын
තියන එ්වා දැන් ගිනිගන්න වා වගේ
@masterg911
@masterg911 Ай бұрын
ලෝයර් නෝනා අහන ප්‍රශ්නෙට නෙවෙයිනෙ උත්තර දෙන්නෙ.. වටේම ගිහින් දෙන උත්තරේ බැලුවම, "ප්‍රශ්නෙ අහන අයටම ඒකට අදාල නීතිය හොයාගෙන, ඒ අනුව වැඩ කරන්න" වගේ දෙයක් තමයි මෙයා කියන්නෙ.. උදාහරණයකට, මෙයාගෙන් ඇහුවොත් "ත්‍රීවීල් එකක, කාර් එකක ඔය vip ලයිට් එකක් ගහන් යන්න පුලුවන්ද? එහෙම ගහන් ගියොත් මොකද වෙන්නෙ" කියලා, මෙයා කියන්නෙ "මෙන්න මේ පනතේ, මෙන්න මේ නීතිය අනුව, ඒ වගේ ඒව ගහන් යන්න පුලුවන් වාහන තියෙනවා, ඒවට මෙහෙම ලයිට් ගහන්න පුලුවන්, අරක පුලුවන්, මේක පුලුවන්, යැයි යැයි.." කියලා.. ඒක ගහන් යන්න පුලුවන්ද බැරිද, එහෙම ගහන් ගියොත් මොකද වෙන්නෙ කියලා, ඒ ප්‍රශ්නෙ අහන එකාට, ඒකක් ගහගෙනම ගිහින්, පොලීසියට අහුවෙලාම තමයි උත්තරේ ගන්න වෙන්නෙ.. 😂😂
@ruwanhettiarachchi6980
@ruwanhettiarachchi6980 Ай бұрын
ඔයා ඔක්කොම අහලා නෑ .. ආපහු අහන්න ..
@RoyFernando-w1h
@RoyFernando-w1h Ай бұрын
Dan ewwa pawichchi karanne bus karayo ne
@araliyakesbewa5286
@araliyakesbewa5286 Ай бұрын
Kauda me ponnaya voice eka geniyekge wage
@danushkaperera5173
@danushkaperera5173 Ай бұрын
Haha ara pitipasse tiyana bike eka mokadda... 😂... Kali genapu ekak netha 😂
@shyamaleedesilva4094
@shyamaleedesilva4094 Ай бұрын
එකලස් කරලා අහුඋනොත් ඇට දෙකෙන් එල්ලලා ගහනවා
@amarasirimanatunga2187
@amarasirimanatunga2187 Ай бұрын
METHUMIYAGE SINHALA BASAVE PARIHARANAYA SAMAHARA DESAPALUVANTATH, CHIVARA DARINTATH, SINHALEI KIYA GANNE AVALAMUNTATH HODA PADAMAK - OBATHUMIYATA THERUWAN SARANAI NIROGI DIRAGA ATUSHA PATHA MI.
@primechannel2422
@primechannel2422 Ай бұрын
Ahana deta nemene uttradenne
@SunilPemarathna-kq1bw
@SunilPemarathna-kq1bw Ай бұрын
Nadeeja kiyana neethiya joniyata vada karaida kiyala balamuko.may gaanunta gevana PADI aparaade.r.m.v.ekay innema horu.salli valata oanama hora vadak karanava.oake Inna horu Allan a gihin tamai goatata gedara yanna unay.nadeeja boruvata methana avith ranganava.moada gaani.puluvannm joniyata danduvm karapallako.
@KalumPrasad-t6x
@KalumPrasad-t6x Ай бұрын
munta doduda ban...
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.