සමන් ද සිල්වාගේ නෙතට කඳුළු උණපු මැන්ඩලින් වාදනයක්

  Рет қаралды 622,033

Sirasa FM

Sirasa FM

Күн бұрын

Пікірлер: 392
@tasteoflife8651
@tasteoflife8651 4 жыл бұрын
හදට ගියත් අහන්න පුලුවන් සින්දු බොල මෙවුවා...
@nushaniddissanayake9681
@nushaniddissanayake9681 Жыл бұрын
ෂා.. අපූරු මැන්ඩලින් වාදනය. තෙරුවන් සරණයි පුතේ!
@medhangiisurika4623
@medhangiisurika4623 3 жыл бұрын
ඇත්තටම ඇස්වලට කඳුලු එනවා. Old is gold... ප්‍රවීණයෙක් එක්ක නව පරම්පරාවේ දක්ෂයෙක්..ඒ මුහුව හරිම ලස්සනයි සංවේදියි... 🎶🎵🎵
@bandusilwa7967
@bandusilwa7967 2 жыл бұрын
සමන්ද සිල්වාත් මැන්ඩලින් පුතත් ඔබ සියලු දෙනාත් දෙවියන් රකිත්වා .
@sljbstudio2966
@sljbstudio2966 3 жыл бұрын
හදවත ලස්සන සුන්දර මිනිස්සු එහෙම තමයි.හරිම ස⁣ංවේදියි,,ජයවේවා
@1234563668
@1234563668 3 жыл бұрын
Grateful comment.
@SrilankaMalaysia
@SrilankaMalaysia 5 ай бұрын
E minissu asurukara jeewath wenna pina na
@srimaldamith3429
@srimaldamith3429 5 жыл бұрын
ඒ සුපර්ස්ටාර් සෙට් එකෙන් පස්සෙ ආපු උන් නම් මෙලො රහක් නෑ. ඒ සෙට් එකම වැඩ්ඩො❤️ නලින්ද සුපර්😍👌
@aaronsandeep8234
@aaronsandeep8234 5 жыл бұрын
Sirama kathawa season 2 set ekama supirima weddo
@sinhalautube5847
@sinhalautube5847 5 жыл бұрын
Sira
@duleekarathnayaka4991
@duleekarathnayaka4991 3 жыл бұрын
කදිමායි ...සැබෑ නිහතමානී සොදුරු කලාකරුවෙක්... සමග අති දක්ශයෙක් සොදුරු කලාකරුවෙක් ...ජයෙන් ජයවේවා සැමටම 🤗🤗🤗🤗💐💐💐
@wanujagajasinghe505
@wanujagajasinghe505 Жыл бұрын
මොනතරම් ලස්සන හඬක් ද ඇස් පියාගෙන අහන්න පුලුවන්.මේ voice එකෙන් දිගු කලක් ඔබේ හඩින් සින්ද අහන්න අපට වාසනාව ලැබේවා. ඔබට දීර්ගායුෂු ලැබේවා
@MrYajith
@MrYajith 9 ай бұрын
2024ත් අහන අයකෝ...❤❤❤
@dilankumara8090
@dilankumara8090 8 ай бұрын
best
@sumudunirmal9658
@sumudunirmal9658 5 ай бұрын
@damithpriyashan968
@damithpriyashan968 5 ай бұрын
Api
@dilshanwithfriends8958
@dilshanwithfriends8958 2 ай бұрын
Pissuwak ❤
@DamayanthiAthapattu
@DamayanthiAthapattu Ай бұрын
Mamath ahanava❤❤🎉
@lankashama124
@lankashama124 5 жыл бұрын
සුන්දර නිහතමානී ලස්සන මිනිස්සු ..හැමදාම ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️
@senujathennakoon9256
@senujathennakoon9256 5 жыл бұрын
නලින්ද ‍රණසිංහ කියන්නෙ නිහතමානී ගායකයෙක්. නියමයි. මැන්ඩලින් පාරත් නියමයි
@herbartmuhudugamuwa309
@herbartmuhudugamuwa309 5 жыл бұрын
Niyamai
@nrevents7281
@nrevents7281 2 жыл бұрын
Godak aadareyi. Godak thanks
@ravionline5702
@ravionline5702 3 жыл бұрын
සභාවෙන් අවසරයි මම මෙතනට පැම්ණියේ මේක ගැන යමක් කියන්නයි... ඔක්කෝම සුපිරි කි බොඩ් ගහන එකත් වැඩ්ඩා..නලින්ද අයියත් වැඩ්ඩා. සමන්ද සිල්වා අනර්ගයි බුදු සරණයි..අපේ ලමයිටත් මේවා අහන්න පුලුවන් වෙන එක ගැන සතුටුයි❤️❤️❤️
@pzan49
@pzan49 3 жыл бұрын
කතාවක් ඉවර කරන්න ඔනේ ස්තුතියි කියලා. JK bro 😅
@manelhd7348
@manelhd7348 5 жыл бұрын
මම කවදත් ප්‍රිය කරන ගායකයෙක් තවත් බොහෝ කාලයක් අප වෙනුවෙන් ගීත ගායනා කරන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා
@wijedasajayasinghe5934
@wijedasajayasinghe5934 2 жыл бұрын
Matath Keemata Aththe Oya De mai, Oba thumanlage Hada idiri Paramparaawatath Aseata HakiWewa ,😀🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷❤❤❤❤❤❤❤
@neth196
@neth196 2 жыл бұрын
නලින්ද කියන්නෙ සුපිරිම වැඩ්ඩෙක්😘😘😘
@Nobody-q9r
@Nobody-q9r 2 жыл бұрын
2000 න් පස්සෙ ඉපදුන කෙනෙක් මන් .. දැන් වයස 18 යි ... But මේ තියෙන්නෙ සින්දු .. දැන් තියෙන්නෙ සින්දු නොවේ විලාපම වේ 🥲 Old is Gold ♥️💆🏽‍♂️✨
@matheeshadinusara6559
@matheeshadinusara6559 Жыл бұрын
Math 2004. Dan eva vage neme mewa. (OLD IS GOLD)💝
@trollfacevideosworld
@trollfacevideosworld 25 күн бұрын
Math 2006 mata dan sindu ahenakota bella mirikanw wage
@nishanthaherath4716
@nishanthaherath4716 5 жыл бұрын
මැඩලින් පාරනම් සුප්පා....බයිලා කිං ආදරෙයි ♥️♥️♥️
@NashtheTraveler
@NashtheTraveler 5 жыл бұрын
ඇත්තම දක්ශයෝ..... තාමත් මිහිරියි ඒ ගායනය,ලස්සන වාදනයක්😍
@nilakshacooray4715
@nilakshacooray4715 3 жыл бұрын
ඇත්තටම ගොඩක් නිහතමානී හිත හොද සුන්දර මිනිසුන්💜️💜️💜️💜️ අපිට ඔය වගේ වැඩ්ඩෝ සුන්දර මිනිසුන් තව ටික කාලෙකින් දකින්න නොලැබෙයි. මතක් වෙද්දිත් පපුව හෝස්ගාලා යනවා 😥
@hiruthilina1
@hiruthilina1 5 жыл бұрын
ඇග හිරිවැටිලා යනව සුපිරි අයියා දෙවිපිහිටයි
@ruwanpatirage0846
@ruwanpatirage0846 5 жыл бұрын
සමන්ද සිල්වාගේ සහ මෑතකදී බලපු නුවන් ගුණවර්ධන ගේ සංගීත වැඩසටහන් දෙකකදී මට දැනුණු දේ තමයි මේ හඬවල් නම් මහා, හදට දැනෙන නියම හඬවල්.. 👍👍👍👍මේ හඬ පැහැදීලි භාවයට ,ගාම්භීරත්වයට ,සරිලන හඬවල් වර්තමාන තාරුණ්‍යයෙන් බිහිනොවන්නේ ඇයි?.. අද ඇහෙන ගොඩක් ගීත ඒක ගායනා කරපු පුද්ගලයාටත් ආයෙ අහන්න බැහැ නේද?....😠😠😠😠👈👈
@shiranievwijemanna1336
@shiranievwijemanna1336 5 жыл бұрын
🙏නිහතමානී කලාකරැවනි අමරනීයයි🙏👍
@Nelumkln
@Nelumkln 27 күн бұрын
@sujithbandara1850
@sujithbandara1850 3 жыл бұрын
නියමයි නලින් අයියා ගොඩක් ආඩම්බරයි ඔයා ගැන බුදු සරණයි අයියා ❤️❤️❤️🙏🙏🙏🙏🙏
@thilinagunawardhana8339
@thilinagunawardhana8339 3 жыл бұрын
සමන් අයියා ගැම්මට ගහන්නේ. වොයිස් එකේ බේස් පාර ආයේ බයිලා රජෙක් තමා... නලවන ලස්සන.......ඔක්කොම පට්ටම .... සමන් අයියා ඔයාට දීර්ඝායු ලැබේවා !!! 🎊️💞😍
@kanchanadilrukshi3531
@kanchanadilrukshi3531 5 жыл бұрын
කොහෙද බං මහලු. මෙන්න සුපිරි වැඩ්ඩො ජය වේවා👍
@roserihanna5126
@roserihanna5126 5 жыл бұрын
Dan inna taruna ayonta mey wagei sindu kiyanna puluwanda. Kiyana ayo thamai mahalu.
@surangaatthanayaka1884
@surangaatthanayaka1884 5 жыл бұрын
සමන් අයියා , බුදුසරණයි
@lalithlalath1965
@lalithlalath1965 5 жыл бұрын
සුපිරි 🎶
@indikairoshan7316
@indikairoshan7316 5 жыл бұрын
පරපුර දෙකක්.නලින්ද කියන්නේ සිරසෙන් ආපු දක්ශයෙක්.වොලි බැස්ට්යන් තමයි මුල් ගායකයා
@housemohuse8058
@housemohuse8058 5 жыл бұрын
ඉන්දික...රටක් වටිනවා මගෙ මව්පිය දෙන්නා.......ඔහුගේ ගීත තමයි
@VIVIDBLISS
@VIVIDBLISS 5 жыл бұрын
O
@dmwdissanayaka2407
@dmwdissanayaka2407 5 жыл бұрын
අතීතය වර්ථමානය අනාගතය සියල්ල එකට එකතුවුණු අවස්තාවක් හරිම සුන්දරයි..ජයවේවා...
@pushpakumarasubasinghe6548
@pushpakumarasubasinghe6548 5 жыл бұрын
මගෙ ආසම සංගීත භාණ්ඩයක්
@nishanthaherath4716
@nishanthaherath4716 5 жыл бұрын
හැමදාමත් ඔබේ හඩට ආසයි...ආදරෙයි ♥️
@nayanapadmini1226
@nayanapadmini1226 Жыл бұрын
කොච්චර ලස්සන දිර්ඝ ආයුෂ සියලුම දෙනාටම 🙏🙏🙏❤❤🇶🇦
@madhawadasun9462
@madhawadasun9462 4 жыл бұрын
අම්මෝ මැන්ඩලින් පාර..😘😘😘😘❤️
@Madhawa139
@Madhawa139 5 жыл бұрын
කවුද බන් මේකට unlike කරපු පොන්නයො ටික. Love this song.😍😍😍
@sljbstudio2966
@sljbstudio2966 3 жыл бұрын
මේව unlike කරන්නේ නම් රියල් පොන්නයෝ.
@resheendewmina9106
@resheendewmina9106 3 жыл бұрын
Aniwh 😍🔥
@ishansrimal9534
@ishansrimal9534 5 жыл бұрын
එදා වාගෙම අදත් ගොඩාක් ආදරෙයි සමන් සර්
@preenerdly7676
@preenerdly7676 3 жыл бұрын
ජේසු පිහිටයි සමන් අයියා. තවමත් ඉස්සර වගේමයි.. ඇස් දෙක වහගෙන අහගෙන ඉන්න පුලුවන්. ඒකට දැන් කාලේ සිංදු. නොදකින්.. නොදෝමකින් තමා.
@jayalathjayalath2761
@jayalathjayalath2761 5 жыл бұрын
මෙන්ඩලින් වාදනය මල්ලි සූපර් හොද අනාගතයක් තියෙනවා.හැබැයි යන තැන්වල කන බොන්න දෙන දේවල් ගැන පරිස්සම් වෙන්න. ඒ සාදහා පවුලේ කෙනෙක් සමඟ යන්න යන තැන්වල .
@lankafun8724
@lankafun8724 5 жыл бұрын
එ මොකෝ බන් 🤔🤔🤔
@nrevents7281
@nrevents7281 5 жыл бұрын
@@lankafun8724 එලකිරි
@wasanthakumara9243
@wasanthakumara9243 4 жыл бұрын
ඔබටතේරෙන් නහැ කොල්ලා.
@jayathuperera7477
@jayathuperera7477 4 жыл бұрын
සංගීතේ දක්ෂ වැඩ්ඩෝ ගොඩක් අකාලයේ කූරිය ගහන්නේ කෑමෙන් බීමෙන් පරිස්සං නැති නිසා. ගොඩක් වෙලාවට show වලදී නිකං ලැබෙනවානේ. ඉතිං අකාලයේ බඩු බනිස් හොඳම උදා ජෝති, ක්ලැරන්ස්, මිල්ටන්, කපුගේ තව අවුරුදු 10 - 15 හිටියනම් තව සුපිරි සිංදු කීයක්නම් අහන්න තිබුනද?
@lankashama124
@lankashama124 4 жыл бұрын
@@jayathuperera7477 අනිවාර්යයෙන් මචං
@user-yd4ji1ng1n
@user-yd4ji1ng1n 3 жыл бұрын
Super ,,,,,,,,,,,,,,,,,,,,,,,,, සුපිරි කොල්ලෝ, 💓💓💓💓💓💓💓💓💓💓💓💓💓
@kmb5807
@kmb5807 3 жыл бұрын
කටහඩ පාලනය කරන එකම ගායන ශිල්පියා සමන් අය්යා
@shantha.k.8954
@shantha.k.8954 5 жыл бұрын
හරිම ලස්සනයි . සියලු දෙනාටම බුදුසරණයි .
@prabathdialog
@prabathdialog 5 жыл бұрын
ඔක්කොම පට්ට....👍👍👍👍...... එච්චරයි.
@SM-ug4mg
@SM-ug4mg 5 жыл бұрын
නිහතමානි මිනිස්සු ♥️
@MrYajith
@MrYajith 9 ай бұрын
සිරස❤❤❤❤
@tyronnehenricus1703
@tyronnehenricus1703 3 ай бұрын
❤❤❤මරු ජය වේවා...
@chamudithalakshan9652
@chamudithalakshan9652 5 жыл бұрын
හම්මෝ මැන්ඩලින් පාර 😍
@harshadileep5378
@harshadileep5378 5 жыл бұрын
මෙන්න වැඩ්ඩෝ සුපිරි දෙයියො..🎸
@lalith861
@lalith861 5 жыл бұрын
සුපිරි .. ජයවේවා . 👍👍👍👍
@thepeacockschannel84
@thepeacockschannel84 5 жыл бұрын
මෙව්වා අන්ලයික් කරන එවුනුත් ඉන්නවනේ අප්පා.... මොන මිනිස්සුද මුං....
@BuddhiBanneheke
@BuddhiBanneheke 5 жыл бұрын
Aka aththa
@harshadileep5378
@harshadileep5378 5 жыл бұрын
The Peacock's Channel වැඩක් නැ කියල.
@nilupulwickamasinghe6021
@nilupulwickamasinghe6021 5 жыл бұрын
Music gana danna kattiya vitarai unlike karala thiyenne... nodanna katriya like karala 🤣🔫
@slsailing8811
@slsailing8811 5 жыл бұрын
Kuhakayo bn.
@surangaatthanayaka1884
@surangaatthanayaka1884 5 жыл бұрын
Kiyala wadak naa,
@surangaatthanayaka1884
@surangaatthanayaka1884 5 жыл бұрын
නලින්ද අයියා සුපිරි වැඩ්කේ
@mypushpi
@mypushpi Жыл бұрын
Voice is still very beautiful and strong. Congratulations
@hkkahkka7827
@hkkahkka7827 3 жыл бұрын
Mama asama gayakayek. Harima nihathamani
@msindrniindrni6300
@msindrniindrni6300 3 жыл бұрын
තෙරුවන් සරණයි
@sapunviraj9695
@sapunviraj9695 5 жыл бұрын
Mara lassanai.fatta talent nalinda.saman aiya asama gayakayek.digukal vajabeva.jesu pihitai
@sheronff16
@sheronff16 2 жыл бұрын
වශී වුනා 🥺❣️
@pgallaheweetasinha2347
@pgallaheweetasinha2347 3 жыл бұрын
ලස්සනයි පිරිසිදු හිත් පිත් ඇති මහත්වරැ❤️🌹🌷♥️🙏
@inokaino8506
@inokaino8506 4 жыл бұрын
Waooooow.. Ammo lassana.. 🌹💖💃🙏👍👍Mendalin wada aya... Song ekath maru.
@Chankiboy94
@Chankiboy94 3 жыл бұрын
ආසම ගායකයා ❤️❤️
@eardleynicholas1986
@eardleynicholas1986 2 жыл бұрын
You are amazingi singing and the best
@ravindradayaratne2716
@ravindradayaratne2716 4 жыл бұрын
super......what a simple person who playing Mandalin...... excellent bro....
@thilakranasingha4378
@thilakranasingha4378 5 жыл бұрын
නලින්ද mage ආසම ගායකයා
@s.s.8793
@s.s.8793 3 жыл бұрын
සුපිරිම සමන් අයියා...🔥
@UdenyDayarathna
@UdenyDayarathna 2 жыл бұрын
ඇත්තටම සුපිරිය් !
@suneethagallanga7070
@suneethagallanga7070 5 жыл бұрын
Pattama patta nalinda ayya.....all the best.............
@athulakumara8032
@athulakumara8032 3 жыл бұрын
Supiri ,budusaranai hamotama
@anuruddhaweerawickrama2033
@anuruddhaweerawickrama2033 Ай бұрын
Mage adaraniya supirima gayakaya, ❤❤❤❤ niyare
@gayankeerthi8254
@gayankeerthi8254 3 жыл бұрын
මොනා කියලද කමෙන්ට් කරන්නේ හිතෙනවා...... සුපිරිම සුපිරි
@eardleynicholas1986
@eardleynicholas1986 2 жыл бұрын
I really enjoyed this beautiful bails song fantastic
@lankashama124
@lankashama124 4 жыл бұрын
මැඩ්ලීන් කිං විත් බයිලා කිං 👍👍👍💪තවමත් අහනවා
@ransikadealwis8379
@ransikadealwis8379 28 күн бұрын
Superb saman superb prima aluth pissu singers la wage nemei ever green songs
@roshiseneviratne6295
@roshiseneviratne6295 5 жыл бұрын
Wow excellent playing and singing
@sisiraattanayake5400
@sisiraattanayake5400 3 жыл бұрын
තෙරුවන් සරණයි දෙවි රැක වරණයි ඔබට 🙏🙏🙏
@chamilasuranga6601
@chamilasuranga6601 2 жыл бұрын
Super nali aiya & saman aiya
@kuruppusugath7957
@kuruppusugath7957 Жыл бұрын
Great buddika super Telant bro❤
@pavanabewickrama553
@pavanabewickrama553 3 жыл бұрын
මැන්ඩලින් එක...අම්මෝහ්😍😍😍
@nipunsandabandara5308
@nipunsandabandara5308 4 жыл бұрын
Elama pattai brothers
@deshansexperience8148
@deshansexperience8148 3 жыл бұрын
Sirasa Superstar..... ඩැඩ්ඩො තමයි ඉතින්... දැන්නම් පදුරක් පදුරක් ගානෙ ස්ටාර් ලා....
@myhealthyadvice.2281
@myhealthyadvice.2281 5 жыл бұрын
ambo patta patta nalinda aiya super superrrrrrrr.........
@denvernonis4127
@denvernonis4127 4 жыл бұрын
Wow , amazing playing . Deserve to play with sirasa super star next season by the side of the youth female violinist . All the best sirasa .
@ranjithfernando390
@ranjithfernando390 Ай бұрын
Very nice 💕 S De S is a unique brand. He has his own identity. God bless brother 🙏🏽
@bimalijinendra2792
@bimalijinendra2792 3 жыл бұрын
Patta broooooo
@donaldsilva-hg5pg
@donaldsilva-hg5pg Жыл бұрын
It is true tears form in the eye. Singing is like a melodious conversation between Saman and the mandolin.
@upuludekumara5331
@upuludekumara5331 Ай бұрын
සංගීතය සහ අවංක කඳුළ කියලා කියන්නේ එකටම බැඳුණු දෙකක්.
@nethunsuyama2965
@nethunsuyama2965 Жыл бұрын
Nalinda Ranasinghe superb player !!!saman de silva,s singing is very well.
@nxu5107
@nxu5107 3 жыл бұрын
Mr. Saman Silva please look after your health. You are a national treasure. Thanks for all the lovely music over years. What a voice what music what entertainment? Love it and May god bless you.
@harshahdg
@harshahdg 3 жыл бұрын
80/90 great hits great vocalist...
@wasanthakumara9243
@wasanthakumara9243 4 жыл бұрын
මෙන්න හෙලයෙ නියම සංගිත ලොවෙි,හද ගැස්ම සංගිතිඞජ සමන් ද සිල්වා සුරින්.
@anuhas685
@anuhas685 5 жыл бұрын
Saman aiyya devi pihitai, thamat oya song eka api sajje danakota kiyanwami සුපිරි
@sugathdenagama4260
@sugathdenagama4260 3 жыл бұрын
සිරාවටම සුපිරි
@subharajakaruna6915
@subharajakaruna6915 3 жыл бұрын
Niyama wadanayak
@lankavipula8542
@lankavipula8542 3 жыл бұрын
නලින්ද මචන් සුපිරි ..
@indikanilupul3435
@indikanilupul3435 2 күн бұрын
Super nalinda aiya....
@aluthchanel1441
@aluthchanel1441 4 жыл бұрын
key bord gahana eka hari lassanaii
@KasunSuranjaya
@KasunSuranjaya 5 жыл бұрын
හිරිගඩු පිපෙන වැයුමක් & ගැයුමක්...
@siddarthamarapana3158
@siddarthamarapana3158 5 жыл бұрын
නියමයි........
@nimeshmadushan1717
@nimeshmadushan1717 3 жыл бұрын
මේව අහන්න දකින්න අපි පින් කරල තියනව කියල හිතෙනව..තව අවුරුදු පහ හයකින් ලංකාවෙ මෙහෙම දේවල් දකින්න බැරිවෙයි..
@numaricchamp3032
@numaricchamp3032 3 жыл бұрын
Pattama patta...
@nasseralfarsi673
@nasseralfarsi673 3 жыл бұрын
Thank you very much. Very beautiful Bro 😎.
@devmoorthi
@devmoorthi 5 жыл бұрын
සුපිරියි!
@sudanapoli6016
@sudanapoli6016 11 күн бұрын
Budusaranai saman aiy ❤❤❤
@sanathpiyarathne7399
@sanathpiyarathne7399 3 жыл бұрын
Excellent....good luck...
@kanchanadilrukshi3531
@kanchanadilrukshi3531 5 жыл бұрын
පුදුම ලස්සනක් ඇත්තේ මේ සිංදුවල ආදරෙයි හැමදාම ❤️❤️❤️
@puwakpitiyesaradapuwakpiti2264
@puwakpitiyesaradapuwakpiti2264 3 жыл бұрын
ආදරෙයි මැන්ඩලින් ❤️❤️❤️❤️
@MrShanmax
@MrShanmax 3 жыл бұрын
කී බෝර්ඩ් ගහන එකා සැරටම අතල් එක ගන්නවා එල එල
@shaniperera1877
@shaniperera1877 5 жыл бұрын
හරිම ලස්සනයි ,,,
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 27 МЛН
One day.. 🙌
00:33
Celine Dept
Рет қаралды 78 МЛН
Hamara Banavara - හමාර බණවර - Sihinayaki Re (2020-03-08)
10:18
Asanka Lakmal Amarasingha
Рет қаралды 837 М.
IL'HAN - Qalqam | Official Music Video
3:17
Ilhan Ihsanov
Рет қаралды 156 М.
Misha Miller x @AlexVelea - BAM BAM | Official Video
2:32
Misha Miller
Рет қаралды 12 МЛН
Шах Атажанов - Сені Іздедім / Shax Atajanov - Seni Izdedim
3:24
ALI Otenov - TIYN / ТИЫН (Official Music Video)
2:46
ALI OTENOV
Рет қаралды 656 М.
Nursultan Nazirbaev - AITSHY (official video) 2024
2:59
Nursultan Nazirbaev
Рет қаралды 705 М.