Sherlock Holmes | Episode 11 "රන්වන් කෙස්වැටිය" | SIRASAFM 2022

  Рет қаралды 61,134

Sirasa FM

Sirasa FM

Күн бұрын

#sherlockholmes #detective #thriller #radiodrama
Enjoy and stay connected with us!!
Click below to subscribe to more entertaining content
තවත් මෙවැනි වීඩියෝ නරඹන්න​, සබ්ස්ක්‍රයිබ් කරන්න​.
/ sirasafm
------------------------------------------------------------------------------------------------------------
KIKI
For more exclusive content like this, download KIKI
PlayStore
play.google.co...
AppStore
apps.apple.com...
--------------------------------------------------------------------------------------------------
Watch more contents
Tarzan & Mesan Pooja Ekka Sooriya Sirasa:
• චිකන් කරිය | Chicken c...
Tech nick Hendawa
• ලෝකයේ මිල අධිකම බිම්මල...
Sirasa FM Cover Song:
• Anantha Prema Loke (අන...
---------------------------------------------------------------------------------------------------------
LIKE US
අප හා සම්බන්ධ වෙන්න​ Facebook, Twitter, Instagram හරහා එක්වන්න​.
Facebook: / sirasafm
Twitter: Si...
Instagram: ...
------------------------------------------------------------------------------------------------------------
OUR CHANNELS
SHAKTHI FM
/ @shakthifmsrilanka
Y FM
/ yfmmoringshow
TV1
/ @tv1srilanka
SHAKTHI TV
/ shakthitvlk
NEWSFIRST - News1st
/ newsfirstsrilanka
----------------------------------------------------------------------------------------------------------------
(C) 2021 MTV Channel (Pvt) Ltd.
www.capitalmaha...

Пікірлер: 69
@SL_LIVE_NONSTOP
@SL_LIVE_NONSTOP 2 жыл бұрын
වැඩේනම් සුපිරි. ගොඩක් තැන් වල ශබ්දය ඇහෙනවා මදි. ඒක ගැන සැලකිලිමත් වෙන්න.
@chamodkaushalya3069
@chamodkaushalya3069 2 жыл бұрын
මරු මේ වැඩේ දිගටම කරන්න සිරස❤️‍😉 රැස්පැට්
@wmrangana4432
@wmrangana4432 Жыл бұрын
Mage hithna kramya wens cara shalok homes thank you😊
@lahirudarshana3704
@lahirudarshana3704 2 жыл бұрын
කතා වල අවසානය හෙන අවුල්. තදියමේ ඉවර කරනව. අහන්න එපා වෙනව.
@filmsanddramas4010
@filmsanddramas4010 2 жыл бұрын
දැන් නම් ඉවරයි ඒකත්. කිසිම ගැලපීමක් නෑ
@DineshaLakmal-fm4eq
@DineshaLakmal-fm4eq 9 ай бұрын
නියමයි 👍❤නියමයි 👍👍❤️
@SL_LIVE_NONSTOP
@SL_LIVE_NONSTOP 2 жыл бұрын
මරැ 💗💗
@tharindubatuwita678
@tharindubatuwita678 2 жыл бұрын
Thank you sirasa
@chamathprabodha2837
@chamathprabodha2837 2 жыл бұрын
Adath niyamai ...
@jcmunasinghe1760
@jcmunasinghe1760 2 жыл бұрын
Supper 👍
@dilkiashani8767
@dilkiashani8767 Жыл бұрын
💚
@ruthruth5894
@ruthruth5894 2 жыл бұрын
හරි අපූරුයි .👏👏👏👏
@dasun7212
@dasun7212 2 жыл бұрын
Kathawa supiri.💜 Habai poddak Sound eka adui ne.
@JunieHelios
@JunieHelios 2 жыл бұрын
Ok need more
@media823
@media823 2 жыл бұрын
සිරස කරුනාකරලා ඉස්සර වගේම ඒ රසය ඒ දවස් වල විකාශනය කරපු විදිහටම අපිට ලබා දෙන්න දැන් ගෝඩාක් අඩු පාඩු එක්ක ඒ තිබුන රසය ගෝඩාක් අඩුකරමින් ඉදිරිපත් කරන්නේ . ඒ දවස් වල ගිය විදිහටම අපිට ලබාදෙන මෙන් ඉල්ලා සිටිමු.
@sumithkumara764
@sumithkumara764 2 жыл бұрын
💕👌👌
@maheshsandaruwan766
@maheshsandaruwan766 2 жыл бұрын
වරදවා හිතන්න එපා මෙහම කොමෙන්ට් කලාට කරදරයක් උනනම් සමාවෙන්න අනිත් අයට මන් වයස අවුරුදු 26 කඩවසම් තරුණයෙක් උගත් බුද්ධිමත් කෙනෙක් මන් තනියම ජිවත් වෙන්නේ මට කියලා කෙනෙක් නෑ. මට තියෙන්නෙ මගේ උගත්කමයි අවන්කකමයි විතරයි. මන් හොයන්නෙ හොඳ අවන්ක කෙනෙක් හොඳ කෙනෙක් ඉන්නවනම් මට කතා කරන්න. බින්දුවයි හෑත්තේ හතරයි තිහයි අනුනවයයි දෙසීය පනස් දෙක...
@SL_LIVE_NONSTOP
@SL_LIVE_NONSTOP 2 жыл бұрын
හිමිවේවා........ අහිමි නොවේවා .... !!
@johnmike3380
@johnmike3380 6 ай бұрын
සනීප නැද්ද බං 😅 ෂර්ලොක් හොම්ස්ගෙ vibe එක එහෙම් පිටින්ම ගියා මේ කමෙන්ට් එකට😄😄
@Harshi812
@Harshi812 2 жыл бұрын
සද්දේ මදිනේ සමහරවෙලාවට🥺
@pasindusuranga191
@pasindusuranga191 2 жыл бұрын
👍👍👍👍👍
@dsengineering145
@dsengineering145 2 жыл бұрын
ස්තූතියී සිරස.
@unicworld6295
@unicworld6295 2 жыл бұрын
Phone එකෙන් අඩියක් එහාට ගියාම අහෙන්නෙ නැ...sounds මදි..
@thejandharmaratne9017
@thejandharmaratne9017 2 жыл бұрын
කථාව හරියට ඉදිරිපත් කරන්නේ නෑනේ.. ඉවර කරන්න පුදුම හදිසියක් තියෙන්නේ..
@වැරැද්දටදඩුවම්
@වැරැද්දටදඩුවම් 2 жыл бұрын
මේ බං සිරස ගැම්මට ඕනේ වැනෙන්න එපා
@ashendinuka7202
@ashendinuka7202 2 жыл бұрын
තව තියෙනවා ද මේකේ 💔
@saliyagamlathbandara5060
@saliyagamlathbandara5060 2 жыл бұрын
මස්ග්‍රේව් චාරිත්‍රය දාන්නකෝ
@neoemohmax8777
@neoemohmax8777 2 жыл бұрын
කුසුම් රේනුද ගෑනු කෙනාට හඬකවන්නෙ 🙄
@wmasela1
@wmasela1 2 жыл бұрын
සංස්කරණය වැඩී
@ruwanianuradi4431
@ruwanianuradi4431 2 жыл бұрын
කාන්තාවගේ චරිතයට හඬ කවන්නේ කුසුම් රේණු මහත්මිය නේද.
@osandachanith1578
@osandachanith1578 10 ай бұрын
නෑ
@thilina_c5899
@thilina_c5899 Жыл бұрын
අන්තිමට මොකද උනේ පැහැදිලි නැ
@patrick2024gregory-jr6pj
@patrick2024gregory-jr6pj Жыл бұрын
🥸🤠👌👌
@Lizaq-f1w
@Lizaq-f1w 2 жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@pawanrashmika1301
@pawanrashmika1301 2 жыл бұрын
👍😄🔥👑
@neoemohmax8777
@neoemohmax8777 2 жыл бұрын
මෙකෙ තව part එකක් තියෙද 🙄
@indunilpushpakumara6611
@indunilpushpakumara6611 2 жыл бұрын
❤❤❤
@Be_happy1993
@Be_happy1993 2 жыл бұрын
👍👍
@sachithrashanaka4903
@sachithrashanaka4903 2 жыл бұрын
Keli aduwen danne
@avishkavikum731
@avishkavikum731 2 жыл бұрын
සද්දෙ අඩු වැඩි කිරීම අවුල්
@darshanagamage4565
@darshanagamage4565 2 жыл бұрын
ගැහැණු කෙනාගෙ ශබ්දය මදි
@imalkathilakarathna9450
@imalkathilakarathna9450 2 жыл бұрын
මුල් කතා ටික හරිම රසවත්...ඒත් දැන් නම්..මේකතාවත් කලින් විකාශනය වෙච්ච කතාවක් නෙ
@studiodulankapadiyathalawa
@studiodulankapadiyathalawa 2 жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@budminaranasingha4887
@budminaranasingha4887 2 жыл бұрын
මොන කතාවද ඒ ගමන කොපි කරේ
@gagana_buddhini
@gagana_buddhini 2 жыл бұрын
♡♡♡♡♡♡
@tiranbhashitha
@tiranbhashitha 2 жыл бұрын
එන්න එන්නම රස අඩුවේගෙන යනවා..
@p_adharmasiri5753
@p_adharmasiri5753 2 жыл бұрын
එහෙම ලයින් එකකුත් තියෙනව
@senakavithanage5236
@senakavithanage5236 2 жыл бұрын
ඇයි ඒ
@dananjayakumarasingha2447
@dananjayakumarasingha2447 2 жыл бұрын
ඔව්...අර මැවී පේන බේකර් වීදිය,සීතල,අදුරු වීදිය...දුම් පයිප්පය,කෝපි කෝප්පය, කුතුහලය දැනෙනවා මදි...
@senakavithanage5236
@senakavithanage5236 2 жыл бұрын
දෙබස් වල අවුල නේද . මට නම් හොද හෝම්ස් විතරයි
@lakshanchamod1208
@lakshanchamod1208 2 жыл бұрын
@@dananjayakumarasingha2447 පොත ගතිය ගනන්න බැ මෙවට ❤
@Nirmala-l3j5s
@Nirmala-l3j5s 17 күн бұрын
mata mathaka 1999
@ravdon4776
@ravdon4776 2 жыл бұрын
Enakam balan hitiye
@malkmalk381
@malkmalk381 2 жыл бұрын
Anthimata mokada une therumak nathiwa danna epa katha
@samadarafernando2623
@samadarafernando2623 2 жыл бұрын
❤️
@raviharifernando1136
@raviharifernando1136 2 жыл бұрын
❤️❤️❤️
@ireshadilhani4690
@ireshadilhani4690 Жыл бұрын
❤️
@kumarikumari596
@kumarikumari596 2 жыл бұрын
💕💕💕
@maheshbandara6005
@maheshbandara6005 2 жыл бұрын
❤❤
@vimukthilakshitha4033
@vimukthilakshitha4033 2 жыл бұрын
❤️❤️❤️❤️
@senurakaveenrathnayaka
@senurakaveenrathnayaka 2 жыл бұрын
❤❤
@Wanders_around_me
@Wanders_around_me 2 жыл бұрын
❤❤
@janithravintha9298
@janithravintha9298 Жыл бұрын
❤❤
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН