Sherlock Holmes | තෝන්ටන්හි ධාවන තරඟය | Full Sinhala Audiobook by Supunpriya Methmal Cn AudioStories

  Рет қаралды 24,538

Cn Audio Stories

Cn Audio Stories

Күн бұрын

තෝන්ටන්හි ධාවන තරඟය සම්පූර්ණ කතාව.
• 𝐑𝐞𝐚𝐝 𝐛𝐲 Supunpriya Methmal
• 𝐏𝐫𝐞𝐬𝐞𝐧𝐭𝐞𝐝 𝐛𝐲 Cn Audio Stories
Ceylon Network අපි දැනට ඉදිරිපත් කර ඇති වෙනත් ෂර්ලොක් හෝම්ස් Audiobook කතා පහළින් ඇතුළත් වෙනවා. මෙම කතා පරිවර්තනය කිරීමේ වටිනා කර්තව්‍යය සිදුකළ චන්දන මෙන්ඩිස් මහතාට අපගේ ස්තූතිය.
• ලෝහිත පරීක්ෂණය
• සිව් රහස් සලකුණ
• බිහිසුණු නිම්නය
• ඩ්‍රැකියුලාට එරෙහිව
• බැස්කවිල් ශාපය
• අතුරුදහන් වූ නෞකාව
• ඕලන්ද නෞකාවේ අභිරහස
• හංඩින්ටන් උද්‍යානයේ මිනීමැරුම
• ෂීබා රැජිනගේ අභිරහස
• අද්භූත ආගන්තුකයා
• ත්‍රී ගේබල්ස් වික්‍රමය
• රොබින්සන් පවුලේ අවුල
• මේබර්ලි ගැටලුව
• ස්පාඤ්ඤ යුදනැව
මෙම කතා වලට සවන්දෙන්න පහළ Playlist එක වෙත පිවිසෙන්න.
• Sherlock Holmes (සිංහල)
ක්‍රිස්තියානි ආගම සම්බන්ධව ආන්දෝලනාත්මක කරුණු රැසක් හෙළිවන අතීත පුනරුද යුගයක ඔබව ජීවත් කරන කතාවක් ලෙස "ඩා වින්චි කේතය" හදුන්වන්න පුළුවන්. පහළ ලින්ක් එකෙන් සම්පූර්ණ කතාව කොටස් වශයෙන් සවන්දෙන්න.
• Da Vinci Code (සිංහල)
ඇමරිකාවේ ලෝන්ග් අයිලන්ඩ් කියන ප්‍රදේශයේ ශාපයක් සිදුකළ ඉඩමක ඉදිකළ නිවසක අලුතින් පදිංචියට පැමිණෙන පවුලක් මුහුණ දෙන බිහිසුණු හොල්මන් සිදුවීම් ඇතුළත් සත්‍ය කතාව සමහරවිට ඔබ අහල ඇති. ඒ සම්පූර්ණ කතාව පහළින් අහන්න.
• Amityville Horror Stor...
________________________________________________________
#sherlockholmessinhala #sherlock #sinhalaaudiobooks #sherlok #sherlockholmesdracula #draculataerehiwabook #draculanovel #draculasinhala #drakiyulataerehiwa #sherlockholmes #drakiyula #sherlockholmessinhala #lorendestleman #konandoyle #ceylonnetwork #ෂර්ලොක්හෝම්ස් #rahasparikshaka #audiostories #audiobook #audionovel #cnaudiostories #sinhalanovels #kathandara #රහස්පරීක්ෂකකතා #sophianderson #sinhalanovels #sinhalashorts #shortsstory #ස්පාඤ්ඤයුදනැව #තෝන්ටන්හිධාවනතරඟය

Пікірлер: 108
@sulakshanasenarathne7503
@sulakshanasenarathne7503 10 ай бұрын
"ඒ පරික්ෂණයත් අහවරයි වොට්සන්. හස්ඩන් මහත්මියට රාත්‍රී ආහාරය රැගෙන එන ලෙස පවසන්න. අ තව විදුලි පුවතක් යවන්න සිලොන් නෙට්වර්ක් ආයතනයට හැකි ඉක්මනින් තවත් ශ්‍රව්‍ය කතා ප්‍රවෘත්තියක් අප වෙත මුදාහරින ලෙස පවසා."
@dulshanisanduni94
@dulshanisanduni94 10 ай бұрын
😂😂😂
@ruthruth5894
@ruthruth5894 10 ай бұрын
😂
@CnAudioStories
@CnAudioStories 10 ай бұрын
අම්මෝ. 😁 ඔයාලා කැමතිද ඇත්තටම මට letter ලියන්න. ඔයාලගේ අදහස් දැනගන්න කැමති. අපි ඒවා live ඇවිල්ලා කතා කරමු...
@dulshanisanduni94
@dulshanisanduni94 10 ай бұрын
@@CnAudioStoriesකොච්චර ශෝක් ද.... අනේ එහෙම හොදයි....
@BYMAcademy
@BYMAcademy 10 ай бұрын
හොදයි මගේ මිත්‍ර හෝම්ස් 😊😅❤
@HomeOfficeHubBySajani
@HomeOfficeHubBySajani 9 ай бұрын
අහම්බෙන් මේ චැනල් එක හම්බුනේ. වැඩේට ලොකු මහන්සියක් වෙලා තියෙනවා. පොත කියවද්දි දැනුන රසම මේක අහද්දිත් දැනුනා. කිසිම කම්මැලිකමක් දැනෙන්නෑ කතාව අහද්දි. දිගටම වැඩේ කරංයන්න සුභපතනවා.❤🎉
@CnAudioStories
@CnAudioStories 9 ай бұрын
ගොඩක් වටින අගය කිරීමක්. අනිවාර්යයෙන් දිගටම කරනවා ගොඩක් ස්තූතියි ❤
@kaveeeditz2530
@kaveeeditz2530 9 ай бұрын
ගොඩක් මහන්සිවෙලා කරනවා. සුපිරී. පොත කියවනවට වඩා ලස්සනට තියෙනවා . දෙබස් හඩ කවලා මරුවට . මහන්සියට සාධාරණයක් ලැබෙන්න ඔනි ❤
@ranganadilshan5197
@ranganadilshan5197 6 ай бұрын
නිකමට මේ චැනල් එක හව් උනේ...අහගෙන ඉන්න ආසයි....
@Globalmusicbox
@Globalmusicbox 9 ай бұрын
අහම්බයෙන් මේ chanal එක හම්බ උනේ,මම ඉතාමත් කැමතිම කතා ටිකක් ඔබට ස්තුතියි,, උත්සාහය අගය කොට සලකමි.
@ටිකිරි-ළ5ෆ
@ටිකිරි-ළ5ෆ 9 ай бұрын
මම ඔයාගේ නාලිකාව තුළ කතා මාලාවට සවන්දෙන්ඩ අරගෙන දවස් 3.4 වගේ ඇති එක දිගටම දැන් කතා 10කට වාඩානම් ඇහුවා සුපිරි සහෝදරයා දිගටම කරගෙන යමු ❤❤❤
@CnAudioStories
@CnAudioStories 9 ай бұрын
එහෙමද ගොඩාක් සතුටුයි 😊 ගොඩක් ස්තූතියි ❤ දිගටම ඉන්න කතා අහන්න. මේ නිෂ්පාදන ඉදිරියේදි තවත් දියුණු කරන්න ගොඩාක් උත්සාහ කරනවා ඔයාලට තවත් හොඳ රසවින්දනයක් ලබා දෙන්න ❤❤❤
@pawanfenando6123
@pawanfenando6123 Ай бұрын
Sherlock holms poth kiyawala.na mn... eth kattiya lassani kiuwa.nisa ahuwe ada .. pattama lassani .. anika oyge kata hatath ganata galapeno ❤️tnx yluwa oyge mahansiyata❤️🫂
@jeevikaweerasinghe
@jeevikaweerasinghe 10 ай бұрын
Sherlock holmes කතා මාලාව ඉවර උනාම බ්‍රිතාන්‍ය ජාතික ලේඛිකාවක වු එනිඩ් බ්ලයිටන් ගේ කතා දාන්න ❤❤❤❤
@sandaoshadhee7657
@sandaoshadhee7657 9 ай бұрын
ඔව් ඒකතා දාන්න,පුදුම ලස්සනක්
@CnAudioStories
@CnAudioStories 9 ай бұрын
ඔව් අනිවාර්යයෙන් ඉදිරියේදි ගේන්නම් ❤❤❤
@anjanawiduranga6481
@anjanawiduranga6481 8 ай бұрын
ඔව් අනිවාරෙන් ❤
@Multistanbutmoainheart
@Multistanbutmoainheart 9 ай бұрын
මේ දාල තියෙන audiobooks ඔක්කොම ටික කියවල තියෙනව උනත් Cn Audio stories eke ලස්සනට Sherlock holmes and Dr Watson characteristics දෙකට පන දීල මේ upload කරන audiobooks කොහොම අතහරින්න ද ❤🎉great work bro keep it up👍
@CnAudioStories
@CnAudioStories 9 ай бұрын
ශා ලස්සන comment එකක් ගොඩාක් ගොඩක් ස්තූතියි ❤❤
@ayeshanilangani7043
@ayeshanilangani7043 7 ай бұрын
වෙනම ලෝකයකට යැවෙනවා අහගෙන ඉන්න කොට. හරිම ලස්සන හඬක්.❤❤
@nauraprabath992
@nauraprabath992 5 ай бұрын
ගෞරවණීය රාජකාරියක් මිත්‍රයා ඔබ මේ සිදුකරන්නේ❤❤
@evanssooriya9584
@evanssooriya9584 3 ай бұрын
විශිෂ්ටයි ලොක්කා🎉🎉🎉...
@RavinduAchinthana
@RavinduAchinthana 9 ай бұрын
තව මේ වගේ සුපිරි වැඩක් ඕනේ
@ireshdewaka5914
@ireshdewaka5914 8 ай бұрын
වොයිස් එක මරු උබේ... නියමෙට වැඩේ කරනවා... 😊😊😊
@villagefindervlog3752
@villagefindervlog3752 8 ай бұрын
Oyaage kathawa kata ahnne nathuwa dn nindayanne naha godak pin mehema mahansi wela krna kapakirimata❤❤
@chamilarathnayake7278
@chamilarathnayake7278 Ай бұрын
පට්ට අහ්
@nilminiGunarathne-q4o
@nilminiGunarathne-q4o 4 ай бұрын
Superb time 🎉
@surangasampath6686
@surangasampath6686 5 ай бұрын
Great job
@lakmallansakara1209
@lakmallansakara1209 4 ай бұрын
Good luck
@dulshanisanduni94
@dulshanisanduni94 10 ай бұрын
කලින් නොදන්වා.... සද පායා ඇවිත්....❤
@No_name2007-s4b
@No_name2007-s4b 10 ай бұрын
නෑ දැන්නුවත් කරා 😗
@dulshanisanduni94
@dulshanisanduni94 10 ай бұрын
@@No_name2007-s4b දැක්කේ නැ.....
@No_name2007-s4b
@No_name2007-s4b 10 ай бұрын
@@dulshanisanduni94 community yak dla thibba
@CnAudioStories
@CnAudioStories 10 ай бұрын
Community post danawa video ekak danakota aniwaryen ❤❤❤
@sakuliyanage3879
@sakuliyanage3879 7 ай бұрын
Thanks❤
@dineshikalakmali3946
@dineshikalakmali3946 10 ай бұрын
සුබ අළුත් අවුරුද්දක් වේවා හැමෝටම💐💐
@CnAudioStories
@CnAudioStories 9 ай бұрын
එසේම වේවා ඔබටත් ❤❤❤
@buddhikakasun5028
@buddhikakasun5028 10 ай бұрын
❤❤supiri❤❤
@CnAudioStories
@CnAudioStories 10 ай бұрын
❤❤❤
@ruwanipremakeerthi3569
@ruwanipremakeerthi3569 9 ай бұрын
Wow harima lassanai ❤❤❤❤❤❤❤
@CnAudioStories
@CnAudioStories 9 ай бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@samithsaranga6001
@samithsaranga6001 6 ай бұрын
බිහිසුණු නිම්නය ඕනේ
@Nadhu-dr6eu
@Nadhu-dr6eu 7 ай бұрын
supiri 😁
@harshupiya8209
@harshupiya8209 10 ай бұрын
අහා මගබලන් හිටියේ ❤❤❤
@CnAudioStories
@CnAudioStories 10 ай бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@spvipula
@spvipula 10 ай бұрын
Thank you. I really love this background music. 🎉🎉
@CnAudioStories
@CnAudioStories 9 ай бұрын
Thank you ❤
@dilhanimangalika9357
@dilhanimangalika9357 9 ай бұрын
Marune ❤
@CnAudioStories
@CnAudioStories 9 ай бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@garfield992
@garfield992 10 ай бұрын
Listening from qatar..welawa panadara 2.30i..off wela awith meka ahagena thamai nidganne ❤
@CnAudioStories
@CnAudioStories 10 ай бұрын
එහෙමද නියමයි ❤❤❤
@sampathbandara3171
@sampathbandara3171 9 ай бұрын
උබට කොහොම කියන්නද මචන්... මෙක පට්ට
@CnAudioStories
@CnAudioStories 9 ай бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@amilkaganithage4345
@amilkaganithage4345 10 ай бұрын
Thank you ❤Thank you❤Thaaaaaank youuuuuuuu❤❤❤❤bro..thawa 1k oniiiii..ikmanata😊😊theruwan saranay🙏
@CnAudioStories
@CnAudioStories 10 ай бұрын
ළගදිම දෙන්නම්. ගොඩක් ස්තූතියි 😊 ❤❤❤
@chathuranirmal511
@chathuranirmal511 10 ай бұрын
Thank youu❤❤🎉🎉
@CnAudioStories
@CnAudioStories 10 ай бұрын
Thank you ❤
@heartbeat-5501
@heartbeat-5501 10 ай бұрын
Ekanam 🎉🎉
@CnAudioStories
@CnAudioStories 10 ай бұрын
Thanks bro ❤❤❤
@aselamadushanka2422
@aselamadushanka2422 6 ай бұрын
💙💙💙
@mashg1
@mashg1 10 ай бұрын
spotify ekak hadannako
@CnAudioStories
@CnAudioStories 10 ай бұрын
ඔව් ඉස්සරහට අනිවාර්යයෙන් හදන්නම් ❤
@sachinsudarshana3435
@sachinsudarshana3435 10 ай бұрын
Paytron ekak karanna brother pitarata inna ayath godak innwa chanel ekth ekka dn🙌
@CnAudioStories
@CnAudioStories 9 ай бұрын
ඔව් පුළුවන් ඉක්මනින් paytron හදන්න බලන්නම්. ඔව් ගොඩක් අය කියනවා හදන්න කියලා
@kaveesharukshan
@kaveesharukshan 10 ай бұрын
Thamks bro
@CnAudioStories
@CnAudioStories 10 ай бұрын
Thanks bro oyatath ❤
@nadeeshalakmaliperera2565
@nadeeshalakmaliperera2565 7 ай бұрын
😍😍😍😍
@S.A.Chathura
@S.A.Chathura 5 ай бұрын
♥️😊
@dilekamadhu9221
@dilekamadhu9221 8 ай бұрын
@Dilrukshi_disanayaka
@Dilrukshi_disanayaka 10 ай бұрын
අවුරුදු තෑග්ග 😁❤
@CnAudioStories
@CnAudioStories 10 ай бұрын
😁 ඉස්තූතියි
@asithabandara1617
@asithabandara1617 9 ай бұрын
❤❤❤
@CnAudioStories
@CnAudioStories 9 ай бұрын
❤❤❤
@shehanchathura21
@shehanchathura21 10 ай бұрын
❤❤❤
@CnAudioStories
@CnAudioStories 10 ай бұрын
❤❤❤
@dileepadissanayake1320
@dileepadissanayake1320 10 ай бұрын
❤❤❤❤❤❤❤❤
@CnAudioStories
@CnAudioStories 10 ай бұрын
❤❤❤
@chathurangagunarathne9231
@chathurangagunarathne9231 9 ай бұрын
Meka thibuna book eka mokadda
@CnAudioStories
@CnAudioStories 9 ай бұрын
හදිසි අනතුර
@imvtharuka
@imvtharuka 10 ай бұрын
💚
@CnAudioStories
@CnAudioStories 9 ай бұрын
@wasundaramadubhani
@wasundaramadubhani 10 ай бұрын
🎉❤❤❤❤❤❤❤❤❤
@CnAudioStories
@CnAudioStories 10 ай бұрын
❤❤❤
@milankarathnayake3382
@milankarathnayake3382 10 ай бұрын
@CnAudioStories
@CnAudioStories 10 ай бұрын
@lakshandanushka6548
@lakshandanushka6548 10 ай бұрын
❤❤❤❤❤
@CnAudioStories
@CnAudioStories 10 ай бұрын
❤❤❤
@nimalkasenarath1052
@nimalkasenarath1052 9 ай бұрын
❤❤❤
@CnAudioStories
@CnAudioStories 9 ай бұрын
❤❤❤
@Sachi_Dias
@Sachi_Dias 10 ай бұрын
❤❤
@CnAudioStories
@CnAudioStories 10 ай бұрын
❤❤❤
@isurikasenarathna8796
@isurikasenarathna8796 10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@CnAudioStories
@CnAudioStories 9 ай бұрын
❤❤❤
@nalindissanayake7017
@nalindissanayake7017 7 ай бұрын
❤❤❤❤❤
@slsailing8811
@slsailing8811 9 ай бұрын
❤❤❤❤
@CnAudioStories
@CnAudioStories 9 ай бұрын
❤❤❤
@ruwanwijeratne8207
@ruwanwijeratne8207 9 ай бұрын
❤❤
@CnAudioStories
@CnAudioStories 9 ай бұрын
❤❤❤
@thisharajayarathna7512
@thisharajayarathna7512 9 ай бұрын
❤❤
@sawithrysarathchandra2518
@sawithrysarathchandra2518 Ай бұрын
❤❤
@ranjithhembugezoysa4679
@ranjithhembugezoysa4679 7 ай бұрын
❤❤❤
@cutereactions5390
@cutereactions5390 5 ай бұрын
❤❤❤❤❤❤
Minecraft: Who made MINGLE the best? 🤔 #Shorts
00:34
Twi Shorts
Рет қаралды 46 МЛН
На ЭТО можно смотреть БЕСКОНЕЧНО 👌👌👌
01:00
БЕЗУМНЫЙ СПОРТ
Рет қаралды 4,4 МЛН
Кого Первым ИСКЛЮЧАТ из ШКОЛЫ !
25:03
Minecraft: Who made MINGLE the best? 🤔 #Shorts
00:34
Twi Shorts
Рет қаралды 46 МЛН