අපි පොතට කලින් හැමදාමත් පිටකවරෙනේ බැලුවේ... | Talk With Chatura | Full Episode

  Рет қаралды 166,211

Talk with Chatura

Talk with Chatura

Күн бұрын

Пікірлер: 663
@jayanthapadmine5452
@jayanthapadmine5452 2 ай бұрын
චතුර ඔයාට ඇමරිකාව දැනුනේ කොහොමද ?ඔයාත් මාරයි වැඩ සටහන කරන්න ඇමරිකාවෙ.සතුටුයි .,**පිට කවරය ** හරි ලස්සනයි ,එහි අරැතත් ලස්සනයි ,ඔබ වහන්සේට ස්තුතියි . **අපේ ගායක මහතාටත් ගොඩාක් ස්තුතියි .එ සිංදු ව මුලු රටක් වැලද ගත්තා ඔබ නිසා. ***මුදල් ගනුදෙනු එවාත් නිවැරැදි කර ගෙන දෙන්නම තව තවත් ලස්සන සිංදු කරන්න ,එසේම කරන්න ලැබේවා ....❤❤❤
@upulfonseka7417
@upulfonseka7417 2 ай бұрын
ඉතාමත් කළාන්තරයකට පසු අසන්නට ලැබු සුන්දර අරැත්බර වැඩසටහනක් ❤ චතුර ගෙ ප්‍රශ්න ඇසීමේ සංවරභාවය සහ හාමුදුරැවන් ගෙ වචන භාවිතාව ඉතාමත් ප්‍රශංසනීයයි ❤️
@nimalkumara5675
@nimalkumara5675 2 ай бұрын
ස්තුතියි චතුර අදත් වටිනා වැඩ සටහනක් අපි වෙනුවෙන් ලබා දුන්නට.තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේටත් චතුරටත්🙏 ❤❤❤❤
@SujeewaAlwis
@SujeewaAlwis 2 ай бұрын
ලස්සනම ලස්සන දැනුමක් ලැබූ වැඩ සටහනක් 🙏❤❤❤
@KumariPathiraja
@KumariPathiraja 2 ай бұрын
අතිදක්ශ අපේ රටේම හිමිනමක් සමග චතුර මහත්මයා කල මේ හරවත් දේශනයෙන් අපි හැමෝටම හරිම වටිනව
@arunahewage1900
@arunahewage1900 2 ай бұрын
මේ වසරේදි අපි හැමෝම සියලු වැරදි නිවැරදි කර ගමු . රටට ඡය
@UpekshaThalgodapitiya
@UpekshaThalgodapitiya 2 ай бұрын
ඉතාම සතුටු කතා බහක්,,,,!!!! තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේට,,,,!!!!
@sandasiribalasuriya8569
@sandasiribalasuriya8569 2 ай бұрын
ඇත්තටම චතුර අපේ රටේ මිනිස්සු හැමදාම අභ්‍යන්තරය දෙස විචක්ෂණ ශීලීව,ගැඹුරින් පිරික්සා බලා තීරණ ගත්තේ නැහැ.එහෙත් ගෝල්ෆේස් අරගලයෙන් පසු මිනිසුන්, ග්‍රන්ථ හෝ දේශන ගණනාවකින් උකහාගත් දැනුමට වඩා වැඩි යමක් ලබාගත්තා. එදා පැවති සමාජ, ආර්ථික, දේශපාලන සංදර්භය මගින් සාමාන්‍ය ජනතාවගේ පවා විඥානය පුළුල් වුණා. හාමුදුරුවන්වහන්සේගේ පැහැදිළි කිරීම සරළ වුවත්, එහි කරුණු දාර්ශනිකයි. ඔබ වහන්සේ සමාජය විනිවිද දකින කෙනෙක් බවනම් කිව යුතුමයි.ඉදිරි කාලයේදීත් සමාජයේ උන්නතිය උදෙසා වටිනා නිර්මාණ බිහිකිරීමට හැකිවීම සඳහා මානසික, කායික ශක්තිය වර්ධනය වේවා! ඒ වගේම චතුර අල්විස් කියන්නෙත්, ඉතාම පුළුල් විසුරුණු,පැතිරුණු,දැනුමක් ,හා බුද්ධියක් සහිත කීර්තිමත් මාධ්‍යවේදියෙක් බවත් සඳහන් කරනු කැමැත්තෙමි.ස්තූතියි. 26:56
@DewikaElawellagamaathige
@DewikaElawellagamaathige 2 ай бұрын
මාරම ලස්සන වැඩ සටහනක් ඉවර වෙනකල් බැලුවා ❤️ චතුර ඔයාටත් ගොඩක් ස්තූතියි ❤️❤️
@peraraperara639
@peraraperara639 2 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේ දැකීමත් හරිම සතුටක් චතුර ඔබ තුමා ටත් බොහෝම ස්තුති
@jagathkuruppu9556
@jagathkuruppu9556 2 ай бұрын
චතුර ,ඉතාම මිහිරි කටහඬක් තියෙන උගත් බුද්ධිමත් හිමිනමක් සමග ඔබ මේ කරන වැඩසටහන හරිම රසවත් වගේම හරවත්. ඔබ දෙපලටම ගොඩක් ස්තුතියි ❤❤❤.
@anomavaz260
@anomavaz260 2 ай бұрын
හරිම ලස්සන කතා බහක්..ඒ වාගේම හරිම ලස්සනට සමාජය කතා බහකට ලක් වේනවා...🙏ඒ වාගේම ආවසානයේ " sanjeev lonliyes" තමාගේ අදහස් දැක්වීම හරිම වටිනවා...ස්තූතිය❤️ මේ වාගේ කතාබහක් Talk with Chatura වැඩ සටහනින් දකින්න ලැබීම ගැන..❤️
@dinethpriyankara4527
@dinethpriyankara4527 2 ай бұрын
අපේ හාමුදුරුවනේ පුළුවන් නම් චාමර වීරසිංහ ට සිංදුවක් ලියලා දෙන්න කෙලෙහි ගුන දන්න මිනිස්සූ ඒ අය
@p.s.k.kumaradesilva5097
@p.s.k.kumaradesilva5097 Ай бұрын
සහතික ඇත්ත
@attidiyepugngnarathana
@attidiyepugngnarathana 2 ай бұрын
චතුර අල්විස් සමඟ කැලිෆෝනියාවේ සැන්දියාගෝ නග⁣රයේ පැවති talk with Chathura වැඩසටහන නරඹා ඔබගේ අගනා අදහස් විවේචන ගුණදොස් අප වෙත යොමු කරන මේ කාරුණිකව සිහිපත් කරමි. අත්තිඩියේ පුඤ්ඤරතන. California USA.
@Shehan96sadheera
@Shehan96sadheera 2 ай бұрын
❤❤
@nilminidissanayaka6333
@nilminidissanayaka6333 2 ай бұрын
හාමුදුරුවනේ sanjeew කියන්නේ මොකද්ද එතකොට...කිසිම කෙනෙක් විස්වාස කරන්නේ කොහොමද 😢😢😢😢😢😢
@AsamanaLokaya10
@AsamanaLokaya10 2 ай бұрын
❤️
@hexcrypto-wq1qj
@hexcrypto-wq1qj 2 ай бұрын
@@nilminidissanayaka6333 Lyrics - අත්තිඩියේ පුඤ්ඤරතන හිමි Melody - සංජීව් ලෝන්ලියෙස් Music - සංජීව් ලෝන්ලියෙස් Voice - සංජීව් ලෝන්ලියෙස්
@lusithtimod7396
@lusithtimod7396 2 ай бұрын
Harima wenas hamuduruwane
@AshokaDamayanthi-po7hw
@AshokaDamayanthi-po7hw 2 ай бұрын
හැම කාරණයක් ම ඇත්ත එපා වෙන්න නැතුව අහන්න පුළුවන් ඔබ වහන්සේ ට . චතුර මහත්තයා ට ගොඩක් ස්තුති .🙏🙏🙏🌹🌹🌹
@nandanidisa1031
@nandanidisa1031 2 ай бұрын
සියල්ල අනිතියයි ! ලස්සන වටිනා වැඩ සටහනක්, ගොඩක් දෙවල් මම ඉගෙන ගත්තා, ස්තුතියි බුදුසරණයි, මෙ වගෙ වැඩ සටහන් තවත් කරන්න චතුරට දියුනුව ධෛයීය ලැබේවා
@mytamilclassinsinhala
@mytamilclassinsinhala Ай бұрын
බුදුසරණ වේවා.චතුර මහත්මයා
@PrasadRanjith-vs5xp
@PrasadRanjith-vs5xp 2 ай бұрын
හදවතට දැනෙන හැම මනුෂ්‍යමෙකුට වටිනාකමක් තියෙන කතාවක් දිර්ඝ ආයුෂ ලැබේවා අපෙ හාමුදුරුවන්ට 🙏 චතුර අයියෙ ඔයාට ගොඩක්ම thanks👍🥳
@mgsmadhumalee325
@mgsmadhumalee325 2 ай бұрын
ස්තුතියි චතුර සර්..ඇත්තටම වැටෙන්නටම ඕන නැගිටින්න ලොයන්ලි ගයන ගිත සත්‍යයක්මයි...ඔබ වහන්සේ දැකීමත් සතුටුයි.🙏🙏
@Hettiarachchi2014
@Hettiarachchi2014 2 ай бұрын
මෑත කාලිනව බලපු මටනම් විශිෂ්ට ව video එකක් ,අනේ මන්දා ,මාරම ලස්සන ,හරවත් කියන්න වචන නෑ ඒ හඩ කලා කාමි බුද්දිමත් ජීවිතය සුන්දර දකින භික්ෂූන් වහන්සේ නමක් තෙරුවන් සරනයි ,ඔබ වහන්සේ ට
@Mairai10
@Mairai10 2 ай бұрын
Chathura mhtthata nawata me bikshun whnse nawata Kata bhakta ekTu Kara ganna
@indraninagahawaththa1143
@indraninagahawaththa1143 2 ай бұрын
සන්තොසයි!නියමයි! අද තමයි දැක්කෙත්.අද තමයි ඇහුවෙත්.
@ruwanthilaprasanna927
@ruwanthilaprasanna927 2 ай бұрын
හාමුදුරුවෝ කෙනෙක් විවේචනාත්මක නොවී චේගුවේරා ගැන කතා කරනවා කියන්නේම එතන තමයි ඒ සමාජීය දියුණුව කියලා මම හිතනවා.පටු අරමුණු වෙනුවෙන් නොවන මිනිස්සු සමාජය වෙනුවෙන් කරන කැපකිරීම් කරනවා ඕනි තරම්. අගය කිරීම සතුටක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@chandrapalaalahakoon9767
@chandrapalaalahakoon9767 2 ай бұрын
ගරු ස්වාමීන් වහන්සේගේ නිර්මාණය ඉතා මත් සංවෙදි තරුණ යන් ඉක්මනින් වැළද ගන්නවා,,චතුරගෙ ඉදිරිපත් කිරීම වැදගත් රසවත් ස්තූතියි!!
@KumudiniKumudiniweerasin-fw2xh
@KumudiniKumudiniweerasin-fw2xh 2 ай бұрын
Ada kalayata obina artawath keyawemak ape hamuduruwane..🙏🙏🙏 me dewal samaja gata karanna oba daru uthsahayata godak stute chatura mahathmaya..
@දහම්අරණ-ෂ1ඬ
@දහම්අරණ-ෂ1ඬ 2 ай бұрын
කලාව සාහිත්‍යය කියන්නෙ වෙනමම ආගමක් සමහර අයට මේක තේරෙන්නෙ නෑ. මේක අත්තිඩියෙ හාමුදුරුවන්ගෙ එක පැත්තක් විතරයි .ඒනිසා සමහරු චෝදනා මුකයෙන් කතා කරනවා. ඒක තමයි සංකෘතයේ සඳහන් වෙන්නෙ. "කලාව සාහිත්‍යය නොතේරෙන මිනිස්සු තණකොළ නොකන්නෙ ගවයින්ගෙ වාසනාවට "කියන්නෙ. අපේ හාමුරුවන්න. බුදු සරණයි. චතුර ඔබටත් පින්.
@Ckbm576
@Ckbm576 2 ай бұрын
චතුර මෙතෙක් ඔයා කරපු හොදම වැඩ සටහනක් ❤
@padmamalani6352
@padmamalani6352 2 ай бұрын
මම ගොඩාක් දැනුවත් උනා මෙ වැඩසටහනෙන් ස්තුතියි.🙏🙏🙏🙏🙏
@shanti5098
@shanti5098 2 ай бұрын
හරිම,සතුටුයි ලස්සනයි,හිතට,දැනුන දේ,ගොඩක්, මිහිරියි,චතුර,මිත්‍රයා,ඇතුල,ස්වාමින් වහන්සේ ට,දීර්ගායු,වෙවා
@UdawelaShilawansha
@UdawelaShilawansha 14 күн бұрын
Mata me hamuduruwange contact sambar elk hoyala denna.thiyna kenek innwada..udawela seelawamsa hamuduruwan mama
@anushkamallawage4565
@anushkamallawage4565 2 ай бұрын
නියම වැඩක් ඔයා කලේ mr චතුර ❤❤අපේ ස්වාමින්වහන්සේට ජය ශ්‍රී මහා බෝසමිදු පිහිටයි ...ඔයාටත් තුණුරුවන් සරණයි .....
@sasmikasihilal3687
@sasmikasihilal3687 2 ай бұрын
Really appreciate you
@dilanislg62
@dilanislg62 2 ай бұрын
ඇත්තමයි අපේ ස්වාමින් වහන්ස ,,ඒ ගීතය ,පදවැල්,හරිම ලස්සනයි ,,අද තමයි හරියටම තේරුම දැනගත්තේ,,චතුර මහත්මයා ඔබටත් බොහොමයක් ස්තුති ,,🙏🙏🙏
@iromiweththasinha2867
@iromiweththasinha2867 2 ай бұрын
අනේ මෙි හාමුදුරැවන්ගෙ කවි බන අහන්න ආසයි
@Anjali-oz6xj
@Anjali-oz6xj 2 ай бұрын
අපේ හාමුදුරුවන් දැකීමත් සතුටුයි තෙරුවන් සරනයි ඔබ වහන්සේට 🙏
@lalaniperera1360
@lalaniperera1360 2 ай бұрын
😅😅 7:13
@AIHHerath-su7lg
@AIHHerath-su7lg 2 ай бұрын
හාමූදුරු නමක් වෙලත් රස්තා ලයින් ගීතයක් ලිවිම හරිම සතුටුයි,තව ගීත ලියන්න සාදු,,,,සාදු ,,,සාදුගේ මූනෙත් hip hop රඩිකල් බවක් පේනවා කොලර් දාපු සිවුරත් ගැලපෙනවා,,,,
@sagaraeenterprises1155
@sagaraeenterprises1155 2 ай бұрын
@anandaanand4839
@anandaanand4839 2 ай бұрын
අපේ හාමුදුරැවන්ට සහ චතුර මහත්තයට බුදු සරනයි ලස්සන වැඩ සටහනක්
@Indiopc
@Indiopc 2 ай бұрын
One of the best programs. lyrics of the songs that he wrote are so unique and so open minded. Living abroad has broaden his way of thinking. very simple practical and openminded. A true Buddhist 🙏
@chandraniwijayalath6995
@chandraniwijayalath6995 2 ай бұрын
අපේ ස්වාමීන් වහන්සේ පිට කවරයේ සිංදුව ලිවෙි ඒ තැන උන්වහන්සේ හිමි විය යුතුය ගායනයට කලින් ලියපු කෙනාගෙ හිමිවිය යුතු දේවල් ලැබෙන්න ඕනෙ දීර්ඝායුස ලැබේවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@anuraedirisinghe3571
@anuraedirisinghe3571 2 ай бұрын
ගරෑ ස්වාමින් වහන්ස, චතුර අද පොය දිනය ඉතා සාරවත් බණ ටිකකට සවන්දුන්නා හා සමානයි දෙපලට බොහෝ පින්
@dilrukshimullegama3196
@dilrukshimullegama3196 2 ай бұрын
ඇත්තටම හාමුදුරුවන් වහන්ස කියන දේ ඇත්තම ඇත්ත ..අපි රට ජිවත් වෙන මිනිස්සු හැටියට එ කතාව කොව්චර ඇත්තද .? මොනව උනත් තාමත් ලංකාව ජිවිත් වෙන්න ලෙසි.. හාමුදුරුවන් රට ජිවිත ගැනත් අපට දැනෙන අමු සින්දුවක් ලියන්න .. දිර්ගායුශ වෙවා ඔබ වහන්සේට.🙏🙏🙏🙏
@sudanapoli6016
@sudanapoli6016 2 ай бұрын
Budusaranai ape hamuduruvana ❤❤❤budusaranai chatura malima jaya veava budusaranai srilanka ❤❤❤
@Rockback-s7e
@Rockback-s7e 2 ай бұрын
මේක pin කරන්න admin පුලුවන්නම්...එච්චර ලස්සන සාකච්චාවක් අහලා අවසානේට ඒ දෙන්නගෙ කතෲ බාගය හැමෝම ප්‍රශ්නයක් කරගෙන...ඇගිල්ල දික්කරල හද පෙන්නුවාම හද දිහා බලන්න මිසක් ඇගිල්ල දිහා බලල වැඩක් නෑ...ලියපු කෙනා හොදට ලියල තියනවා..ගයනා කරපු කෙනා හොදට ගායනා කරල තියනවා.රස විදින්න අපට තියෙන්නෙ.ඉතින් ඒ දෙන්නට අපි චරිත සහතික දෙන්න යන්නෙ ඇයි.ඒ දෙන්න ඒ දෙන්නගෙ සල්ලි ප්‍රශ්නය විසදගනී..පැය දෙකට වඩා සාකච්චාවෙ ලස්සන තැන් ඔක්කොම ඇතරල ඒකෙ අනවශ්‍යම කෑල්ල අල්ලගෙන හැමෝම චරිත සහතික ලියල.ඉතින් මේ රට හැදෙයි ද සහ හදන්න පුලුවන් වෙයිද කාටවත්.උබල වෙනස් වෙයල්ලා ආකල්ප වෙනස් කරගනිල්ල..එතකොට තමයි ලස්සන සමාජයක් හැදෙන්නෙ...බුදු සරණයි හැමෝටම...
@charlottepanawala7503
@charlottepanawala7503 2 ай бұрын
Harima watina program ekak. Niyamai, hari de hariyatama kiuwa. Minissunge realities nam kiyala wadak naa. Budusaranai!! Saranai Swamin wahansetai,Chathuratai.
@harischandraka242
@harischandraka242 2 ай бұрын
මාද ගමේ මීණිවල වල් රාශියක් කැපීමට උදව් කරලා තියෙනවා .එනමුත් මට හත්දවසේ,තුන්මාසෙන් ,අවුරුද්දේ දානමය කටයුත්තට එන්න කීවේ එකම එකයි. තවද වෙනත් මලගෙදරක වල කපලා දුන්නා .ඒත් මරණාධාර සමිතියේදී ස්තුති කලේ වල කපලාදීපු මං ගැන නෙවෙයි , ස්තුතිකරන්නාපු නෑයාගේ ඇස් මානයට මලගෙදර හිටපු උන් ගැන ,මට එතකොට මතක් වුනා මේ සිංදුව ,කොච්චර යථාර්ථවාදීත කියලා . ලංකාවේ මොන මොන එකා මොනවා කීවත් අපේ හාමුදුරුවනේ ඔබවහන්සේගේ උත්සාහය සාර්ථක වේවා ❤❤❤ ම. තව අවුරුදු 30/40න් සිංහල ජාතිය ලංකාවෙන් තුරන්වෙලා යාවි.ඒ කෙසේවෙතත් ඔබවහන්සේගේ උත්සාහය සාර්ථක වේවා
@nadeeshabandara7143
@nadeeshabandara7143 2 ай бұрын
Oya hari
@sithusitha
@sithusitha 2 ай бұрын
ඔබවහන්සේට කතා කරන්න විදියක් අපට සලසා දෙන්න
@Lakeylove
@Lakeylove 2 ай бұрын
ගනන් ගන්නෙපා බන්.මිනිස්සුන්ට වැදගත් මඩ ගාගෙන වැඩ කරන එකා නෙවේ. වාහනෙකින් ඇවිත් නෙස්කැෆේ එකක් බීල පැයක් ඉඳල යන මිනිහ.අපේ ගමේ මචන් වලක් කපන්නත් අර්ක්කු ඕනි.රෑ නිදි මරන්නත් අරක්කු ඕනි. අපේ තාත්ත නැති වුන වෙලේ නිදි මරන්න හිටියෙ නෑදෑයො විතරයි. අපේ ගෙදරින් වෙන් වෙච්ච සහෝදරයො ඇතුලුව පන්සලට දාන 25ක් විතර අවුරුද්දට දුන්න.කොරෝන ඉවරවෙලා රට ඕපන් කරපු වෙලාවෙ තාත්ත නැති වුනා.හත්දවසෙ තුන්මාසෙ බනට හාමුදුරුවෝ එන්න බෑ කීව කොරෝන කියල. අපේ ගෙවල්වලට එහායින් සල්ලි තියෙන මෑන් කෙනෙක් මැරුන.පොර ඉන්නකන් පන්සලට දානයක් දුන්නෙ නෑ.පන්සල එක්ක තරහයි.නමුත් පොරට ලොකු නෑදෑයො පිරිසක් ඉන්නව ගමේ.ඒ මල ගෙදරට පොරට යන්න වෙන්නෙ අපේ ගේ ඉස්සරහින් නිසා හාමුදුරුවෝ බනට එන්නම් කීව.ඔහොම තමයි හාමුදුරුවෝ ගිහියො සේරම.😂😂😂
@induheendeniya9985
@induheendeniya9985 2 ай бұрын
Ape.pathe.nam aniwaryemma wala kapanna udw.wena siyalu denatama.sthuthi karanawa kalauthui ehema.amathaka karanna hodana
@ranjulapathirathna1862
@ranjulapathirathna1862 2 ай бұрын
You are 💯 correct !❤
@ChamilaKumuduini
@ChamilaKumuduini 2 ай бұрын
සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ ....ඔබ වහන්සේ දැකීමත් සතුටක් . දැන් ඔබ වහන්සේ අම්මගෙ හැඩ රුවමයි.🙏🙏🙏🙏
@kanthisrilanka5566
@kanthisrilanka5566 2 ай бұрын
හරිම ලස්සනයි අපේ පින්වත් හාමුදුරුවනේ කවි සිංදු තෙරුවන් සරණයි
@SomawathieWeerasinghaGamachchi
@SomawathieWeerasinghaGamachchi 2 ай бұрын
ඔබවහන්සේ ම කරන රසවින්දනය තමයි වඩා රහ...වඩා නිවරැදි ... ඔබවහන්සේට තෙරුවන් සරණයි !!!
@MandawalaHimi
@MandawalaHimi 2 ай бұрын
Dear PodiHamuduruvo, please accept my felicitations! Your words are eye-opening! As an elder brother I feel proud of you! Mandawala Hamuduruvo
@SarojiniJayawardena
@SarojiniJayawardena 2 ай бұрын
🙏🏻May this Rev. Priest's dream of starting a Sri Lanka cultural village in California come true soon🙏🏻. Thank you Chathura.
@Sima5Xblind
@Sima5Xblind 2 ай бұрын
37:35 මාරම ලස්සනයි
@dhammikmanel2660
@dhammikmanel2660 2 ай бұрын
ස්වාමීන්වහන්ස බුදු රජාණන් වහන්සේටත් හිටියෙ වදනෙන උනා ඔබවහන්සේ දුක් වෙන්න එපා..ඇත්ත ටම ඒ සින්දුව ලස්සනයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍😭😭😭
@sheelakodithuwakku2914
@sheelakodithuwakku2914 2 ай бұрын
මාරයි. හරි අපුරු සංවාදයක් ගිත විචාරයේ අපුර්වත්වය. කියන්න වචන නැහැ පින් ඔබ වහන්සේට ස්තුතියි චතුර ඔබට
@Udara1998
@Udara1998 2 ай бұрын
සංජීව මහ ආත්මාර්ථකාමියෙක් .. ඌ කවදාවත් මේ හාමුදුරුවෝ ගැන කියලා නෑ .. ඌ සමාජෙට පෙන්නුවේ ඌ තනියම සිංදු රචනා කරගත්තා වගේ... ගගෙන් එගොඩ උනාම ඔරුව කරේ තියාගෙන යන්න ඕනෙ නෑ .. එගොඩවෙන්න උදව්කරේ ඔරුවයි කියලා සමාජෙට කියන්න තරම් කෙලෙහිගුනයක් තියාගනින්...
@NimilaBandara
@NimilaBandara 2 ай бұрын
Uge show godak mama balala thiyenawa e hemadama hamuduruwo gema qwa otama 2 pettak tiyanawa hamuduruwo fb comments Eka daddit mulinma uta tag karet mama metana 2ma weradi ATI anawa bodaya ❤
@strangertlk
@strangertlk 2 ай бұрын
මා ලැබූ අත් දැකීම් කියවෙන ගීතයක්...
@nilanthasaman9437
@nilanthasaman9437 2 ай бұрын
ජයවෙිවා චතුර මහත්තයෝ මෙවැනි සමාජයට වැඩදායි දේවල් ඉදිරිපත් කිරීම ගැන .
@amilajayasooriya-yf5db
@amilajayasooriya-yf5db 2 ай бұрын
Hodama swaminwahanse kenek,watinwa 👍👍👍👍👍👍
@buddhikaherath825
@buddhikaherath825 2 ай бұрын
Talk with චතුර, අද තවත් ලස්සන අර්තාන්විත වැඩසටහනක්.... 👍 ඒත් ආවසානයේදී දැනිච්ච දෙයක් තමයි (සංජීව ගේ vidio එකත් එක්කම) සිංදුවේ අරුත කෙසේ වෙතත්.... කව්රු කව්රුත් මුදල් හමුවේ තමන්ගෙ ප්‍රතිපත්ති දිය කරල දානවා කියල. පෘතග්ජන අපෙන් (ඔබ සහ මා ද ඇතුලු ව) එහෙම නොවුනා නම් තමයි පුදුමෙ. 😢😢😢
@Paul-b2r6h
@Paul-b2r6h 2 ай бұрын
අනික සංජීව සහ අමු මියුසික් රසිකයා අතරට ගියේ පිටකවරෙ ගීතය නිසා. ඇත්තටම අංඡලී ඒ ගීතය DDS වේදිකාවෙ කිව්වට පස්සෙ. ඡනප්‍රිය ගායකයන්ගෙ ගීත ඡනතාව අතරට ගියේ අනුන් ලියපු ගීත හින්ද. ඒත් සංඡීව දැන්මම කියනව එයා ආයෙ අනිත් අය ලියපු ගීත කියන්නෙ නෑ කියල.
@shiamwickram3424
@shiamwickram3424 2 ай бұрын
ගිතයක් නිසා ඇත්ත හෙළිකල ඔබවහන්සේට බොහොම ස්තුතියි ස්තුතියි චතුර මහත්තයා මම ජෝර්දාන් සිටයි2024.8.19 දිනයි 🎉🎉🎉🎉🎉🎉
@DevanandaThero
@DevanandaThero 2 ай бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ නිදුක් නිරෝගී සුවය ලැබේවා
@nimalsusantha7921
@nimalsusantha7921 2 ай бұрын
Great example, venerable Thank you for clearing eyes minds and hearts of our people.
@rkkranasingha1354
@rkkranasingha1354 2 ай бұрын
කාලෙකින් බැලුව ලස්සන වැඩ සටහනක්.බොහොම ස්තුතියි.
@serimaserima2019
@serimaserima2019 2 ай бұрын
නොදත් බොහෝ දේ දැන ගත්තා ඉස්තුති තෙරුවන් සරණයි 🙏
@kapilabandara1001
@kapilabandara1001 2 ай бұрын
ඩොලර් 30 චතුර ඉල්ලුවේ""""කියපු වචනේ ඇතුලේ කෝටියක් හැගීම් තිබ්බා.....අපේ හාමුදුරුවනේ...❤❤❤❤❤❤❤❤❤❤❤
@malijayasinghe-wh1ru
@malijayasinghe-wh1ru 2 ай бұрын
ගවුරවනීය, වංදනීය, පූජනීය,වූ පිංවත් හිමියනි ඔබ වහන්සේ ට සම් බුදු සරන වේ වා.....🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏
@kapilabandara1001
@kapilabandara1001 2 ай бұрын
මම මැලේසියාවේ ඉන්නේ ඇත්තටම නිවන්මග යන අත් හැරීමේ ගුනය දැක්කේ මහායාන චීන මිනිස්සුන්ගෙන් .......ඒක මමත් අගය කරනවා.......
@supunbuddhika8184
@supunbuddhika8184 2 ай бұрын
ඔයාගේ වට්සප් නම්බර් එකක් දෙන්ඩ පුලුවන්ද.
@Devil678-j9j
@Devil678-j9j 2 ай бұрын
එහෙනම් මොකො බ්ම් ලෝකෙ වටේම බුදු දහම හොයා ගෙන යන සුද්දො අන්තිමට ඔය හැම රටකටම ගිහින් ලන්කාවට ඇවිල්ලා ආරාන්‍ය වල මහන වෙලා බාවනා කරන්නෙ පොඩ්ඩක් ලන්කාව වටේම මහමෙව්නා අසපුවෙ branches වලට ඇවිල්ල බලාම් ලන්කාවෙ උන්ට වඩා ඉන්නෙ denmark uk russia වල සුද්දො
@indikarukshan-ch1cp
@indikarukshan-ch1cp 2 ай бұрын
මාරම වටින සංවාදයක්...❤❤❤
@littleenglishacademy5858
@littleenglishacademy5858 2 ай бұрын
මාරම ලස්සන වැඩ සටහනක් ❤❤❤
@DananjayaDeSilva
@DananjayaDeSilva 2 ай бұрын
❤❤ මරු, පොඩි කාලෙ මතක් උනා ❤
@madawalamaddumagekolithasa9784
@madawalamaddumagekolithasa9784 2 ай бұрын
වටිනා වැඩසටහනක් ...අපේ හාමුදුරුවන්ට ගොඩාක් පින්...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chinthalmalawiarachchige942
@chinthalmalawiarachchige942 2 ай бұрын
ලස්සන කතා ටිකක් අපේ ස්වාමීන්වහන්ස... නිවන් මග සාක්ශාත් වේවා...😇👌💜
@priyanthakumara443
@priyanthakumara443 2 ай бұрын
ඔය ගායකය ඔහොම එකෙක් කියලා කරන කපටි කතා වලින් හොදටම තේරෙනව ...
@nithyanithya5991
@nithyanithya5991 2 ай бұрын
Obawahanse maha merak watina Budda puthrayek.. sadu sadu sadu... Chathura mahathata bohoma sthutei...
@premadasalanka
@premadasalanka 2 ай бұрын
තෙරුවණ් සරණයි හාමුදුරුවනේ ගායකයා මේ ගීතය ගායනා කරන හා සම්මුඛ සාකච්ඡාවට ගිය අවස්ථාවලදී ඔබ වහන්සේ ගැන සඳහන් කරනවා අනික යම් මුදල්ක් දීල තියෙනවා ...
@HalifaxTintPlus
@HalifaxTintPlus 2 ай бұрын
Should have English subtitles.. please
@Jana.raa69
@Jana.raa69 2 ай бұрын
මේ කියවීම ලංකාවේ මිනිස්සුන්ට තියෙනවා නම් විවෘත මිනිසුන්ගෙන් පිරිච්ච ලස්සන සමාජයක් වේවි!!!!
@sewwandhiachini3053
@sewwandhiachini3053 2 ай бұрын
ඉන්න මේ ටිකේ ඉදපල්ලා ආදරේ පැක් කරන්❤️❤️❤️💪
@animalaction2637
@animalaction2637 2 ай бұрын
*සන්නගේ(සර්) කටහඩ වගේ ඇහුනේ කාටද ?*
@nimalabeysiri
@nimalabeysiri 2 ай бұрын
වත්මන් සාමාන්‍ය සමාජ සත්වයාට ම ලියපු ගීතයක්, තෙරැවන් සරණයි ස්වාමින්වහන්ස. !!!!
@UK-rw8ll
@UK-rw8ll 2 ай бұрын
කාලෙකින් කම්මැලිකමක් නැතුව අවසන්වනතුරු බැලූ වැඩසටහනක් 🙏
@sandarunimnada7745
@sandarunimnada7745 2 ай бұрын
Mamath obawahasege gewal lagama kenek oba wahanse dakeemth sathutui tharuwan sarani
@ChampikaSajeewani-p6j
@ChampikaSajeewani-p6j 2 ай бұрын
Buduma sadarana padarachanayak, aththama aththa, thawa arthawath sindu liyanna, oba wahansheta bohoma pin
@SRathnasinghe-bz9kz
@SRathnasinghe-bz9kz 2 ай бұрын
මම අදයි දන්නෙ ස්වාමීන් වහන්සේ රචකයා කියලා ... ඇත්තටම ගායකයාට වටිනවා ස්වාමීන් වහන්සේ සිහි ගන්වන්න ඕන ... .. තෙරැවන් සරණයි 🙏 ... චතුර ට ස්තූතියි ..🎉
@Jeevani-b8x
@Jeevani-b8x 2 ай бұрын
Good program ,budusaranai
@kaludeeraanura8981
@kaludeeraanura8981 2 ай бұрын
Mr.Chathura Weldon job God Blessing u n Ven.Punghananda thero.very good programme.(This is the song of ita kaware)
@Paul-b2r6h
@Paul-b2r6h 2 ай бұрын
චතුරගෙ මේ ඉන්ටවි එක නිසා වුනේ මේ දෙදෙනාගෙ අලුත් නිර්මාන ඉදිරියට අපට දැක ගැනීමේ අවස්තාව නැති වෙන එක!!
@UpulKanthi-l9s
@UpulKanthi-l9s 2 ай бұрын
ලස්සන කටහඩක් ස්වම්න්වහස කව්බණ් ලස්සන ඇති ඇත්තටම අලවතුරෙ ව්ජිත මටත් මතක් උණ
@KuKuwait-jm4ws
@KuKuwait-jm4ws 2 ай бұрын
වටිනා කතාවක් ඔබ වහන්සේ දැකිමත් සතුටක්
@DahamDaham392
@DahamDaham392 2 ай бұрын
Budu hamuduruwot kalawa agaya karala tiyenawa moda meti harak ohe kiyawanawa moda meti harak me hamuduruwo samaja sodakayek unwanseta mage namaskaraya
@ridmikalupahana
@ridmikalupahana 2 ай бұрын
me hamuduruwo harima dakshai api ekata igenagaththe kavi bana kiyanna puluwan lassanata art puluwan harima lassanata
@nilankumara7453
@nilankumara7453 2 ай бұрын
කවියනම් මරු මගෙ ගමෙ පාසලෙ මිතුරා අපෙ හාමුදුරුවෝ 🙏🙏🙏
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 2 ай бұрын
ඒ කතාව හරි මමත් අන් අයට දෙන්නෙ මගෙ පොටෝ ගහනවත් වීඩියෝ කරල වත් නෙවෙයි . අනිත් කාරනේ තමයි මම එහෙම දුන්න කියල රට වටෙ කිය කිය යන්නෙත් නෑ අනිත් කාරනේ තමයි මම දනට පිනට දෙන දේවල් අපේ ගෙදර වත් දන්නෙ නෑ 🎉🎉
@hemapalamanchanayakegedon2276
@hemapalamanchanayakegedon2276 2 ай бұрын
ඔබ වහන්සෙ කරන්න කරගන්න ඔන වැඩෙ පැත්තක තියලා ලොකෙ අල්ලන වැඩ පිලිවෙලක බැහැල ඉතින් ඔක කරගන්න ඔය චිවරය මොකටද? ඔක අත ඇරලා සිංදු ලිය ලියා ඉන්නකො ඔබ වහන්සෙ ⁣නිවන් දකින බනක් අහන්න
@gayandharmapala7776
@gayandharmapala7776 Ай бұрын
Budu sasuna kana para හැත්ත
@ImeshAbeysundara
@ImeshAbeysundara 2 ай бұрын
ගඟසිරිපුර ධම්මාලෝක ස්වාමීන් වහන්සේ සමගත් වැඩසටහනක් කරන්න❤
@UdeniSubasingha
@UdeniSubasingha 2 ай бұрын
සංජීව විතරක් නෙවෙයි රියලිටි ශෝ වල පිටකවරේ සිංදු ව කියන එකෙක්වත් රචකයා ගැන නොකියා සිටීම හරිම අප්‍රසන්නයි.
@sharmainewanighatunga2480
@sharmainewanighatunga2480 2 ай бұрын
අපේ.. ස්වාමීන් වහන්ස ..ඔබ බුද්ධි.. සාගරයක්...සහ ඔබ ගැන දැනගන්නට.. ලැබීම..ආස්චර්ය්‍යක්.. චතුර.. කියන්නෙත්.. මාධ්‍යවේදීන් අතර සිටින.. වැදගත්..උගත්.. ප්‍රමුඛයෙක්.. මේ සාකච්ඡාව ඇසීමට.. ලැබීම සතුටක්. පිට කවරේ සින්දුව කියපු ගායකයාම ..මේ.. විදියට හැසිරිච්ච.. එක.. පුදුමයක්. මං හිතන්නේ මේ සින්දුවේ අර්ථය ඔහුට . ගායනා කලාට..හරියට.. පසක් වෙලා ..නෑ.. වගේ....😮😮😮😮
@SecretariatePractice-su6zg
@SecretariatePractice-su6zg 2 ай бұрын
හප්පච්චායේ අපේ හාමුදුරුවෝ ඇමරිකානුවන්ට ඇහෙන්න කවි බණ දේශනා කලා නම් එයාලා හඬටම වශී වෙනවා ඒකාන්තයි.තෙරුවන්සරණයි හාමුදුරුවනේ!
@nandikaamarasinghe2294
@nandikaamarasinghe2294 2 ай бұрын
මේ හරවත් වැඩසටහන තුලින් ලැබූ සමාජීය දැනුම අතිවිශාලයි,ස්වාමීන් වහන්සේගේ බලාපොරොත්තු එලෙසින්ම ඉටුවේවා 🙏🙏🙏
@sangeethkodithuwakku
@sangeethkodithuwakku 2 ай бұрын
කාලෙකින් බලපු පුදුම ලස්සන වැඩසටහනක් තෙරුවන් සරණයි හාමුදුරුවනේ
@kumarimalkaweerasingha144
@kumarimalkaweerasingha144 2 ай бұрын
මේකෙ කමන්ට්ස් බැලුවම හරිම පැහැදිලී. මේච්චර පැහැදිලිවම පැහැදිලි කරලා දීලත් තවමත් පිට කවරෙ බලලයි පොත් තීරනය කරන්නෙ. මොකද කියුවොත් හාමුදුරුවන්ගෙ ශර්ට් එකත් ප්‍රශ්නයක් උනු අයත් ඉන්නවා. ඒ රටේ විදියට එහෙම ඇන්දට උන්වහන්සෙගෙ කියවීම ඒ අදහස් ඒ කියවීම තේරුන් ගත්තෙ නැහැ... හරිම කනගාටුයි ඒ ගැන.
@chamaripeiris8662
@chamaripeiris8662 2 ай бұрын
Ewitrk nemi deshapalneth metnta adagena pissu kywna ayth inwa
@saumyadissanayake7891
@saumyadissanayake7891 2 ай бұрын
හාමුදුරුවන්ට කමිස තහනමි
@kumarimalkaweerasingha144
@kumarimalkaweerasingha144 2 ай бұрын
@@saumyadissanayake7891ඇත්තටම මම දන්නෙ නැති නිසයි අහන්නෙ. සීතලට පිට රටවල්වල ඉන්න අපේ හමුදුරුවරු කමීසයක් අදිනවා, ඒ සීතල නිසා. එතකොට කමීස අකැපයි කියලා උන්නාසෙලා කොහොමද සීතලට ඔරොත්තු දෙන්නෙ. මේ ශර්ට් එකක් වෙන්නෙ කොලර් එකක් දාපු නිසානේ. ඉතිං කමීසයක් කියන්නෙ උඩුකය වැහෙන ඕනම් ඇදුමක් නෙමෙයිද.
@nandanijayawardhana8947
@nandanijayawardhana8947 2 ай бұрын
මෙි විවෙිචන කරන්නෙත් පිට කවරය දිහා බලලමයි.
@Kumudu-y8r
@Kumudu-y8r 2 ай бұрын
රටකට ගිහින් නැති ළිං මැඬියන්ට ස්වාමීන් වහන්සේගේ ඇඳුමත් ප්‍රශ්නයක් 😂 බොහෝ යුරෝපීය රටවල ජීවත් වෙන ස්වාමින්වහන්සේලා මෙහෙම අඳිනවා වින්ටර් එකේදී එහෙම ඔහොම තමයි අඳින්නේ ඉතිං කණගාටුයි අපේ මිනිස්සු දෙන පණිවිඩය නෙවෙයි තේරුම් ගන්නේ හඳ පෙන්නුවාම ඇඟිල්ල බලන මිනිස්සු කියන්නේ මේ වගේ මිනිස්සුන්ට
ඇල්පිටියේ පණිවිඩේ
12:44
Bharatha Thennakoon
Рет қаралды 18 М.
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 16 МЛН
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cosmo Guy
Рет қаралды 14 МЛН
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 150 МЛН
Elza love to eat chiken🍗⚡ #dog #pets
00:17
ElzaDog
Рет қаралды 9 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 16 МЛН