KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Circuskarayo (සර්කස්කාරයෝ) | Episode 217 | 27th June 2024 | Sirasa TV
16:54
සජිත්ගේ සජබ නායකත්වය ඉවත් කරයි?
7:32
这是自救的好办法 #路飞#海贼王
00:43
Человек паук уже не тот
00:32
Увеличили моцареллу для @Lorenzo.bagnati
00:48
MK8 + Smoke Silencer.Who needs this for Christmas? #toys #gelblasters #gelblasterguns #airsoft
00:31
Circuskarayo (සර්කස්කාරයෝ) | Episode 216 | 26th June 2024 | Sirasa TV
Рет қаралды 167,234
Facebook
Twitter
Жүктеу
1
Жазылу 3,1 МЛН
Sirasa TV
Күн бұрын
Пікірлер: 131
@surekapriyadarshani823
4 ай бұрын
මේ Wow මැඩම්ගේ ඇඩ්ඩෙක නවත්තපල්ලා නොනා වරුන් මහත්වරුන්ගේ කතාව වගේ කියලාද අපට හගවන්න ඇවිදින්නේ මේ මොන ජාරාවක්ද කවදාවත් විජය නන්දසිරි මහත්තයා වෙන්න බැහැ
@gaminirajapaksha4766
4 ай бұрын
"සුබ ආරංචිය" අහලයි මේ පැත්තෙ ආවෙ.......ඊට වැඩිය දහස්වාරයක් හොඳයි "සර්කස්කාරයෝ".........
@sadeepasadeepa225
4 ай бұрын
😂😂😂
@nethmisansala-py9mf
4 ай бұрын
අවසානෙට කාංචනා තමයි මන්ත්‍රී කසාද බදින්නෙ කියල මටනමි හිතෙන්නේ 😂😂😂
@YohanFernando-iu1dh
4 ай бұрын
😊
@RenukaKavindu
4 ай бұрын
අන්කූරා මරු අනේ😊😊
@surangamuhandi8410
4 ай бұрын
❤😂🎉😢😮😅😊
@nc.creation8803
4 ай бұрын
මේ වගේ බුද්ධිමත්,දක්ශ,අවංක නායකයෝ රටේ බිහිවෙනවා නන් අපේ රට කොච්චර ලස්සන වෙයිද
@suneethasenevirathna5518
4 ай бұрын
මංජරී හිරාන්ගෙන් කාංචනාද බදින්නේ කියලා අහද්දී දැන්,දැන් ඔව් කියයි කියලා මම වගේ බලන් හිටිය අය තවත් ඉන්නවද?
@Nethukisinethma
4 ай бұрын
එයා කාංචි ට ආදරේ නෑ .එයා ඩබල් ගේම් එකක් ගහන්නෙ
@SiromiPushpalatha
4 ай бұрын
මමත් හිතුවා ඒක 😂😂
@nadeekasanjeewani5980
4 ай бұрын
මාත් හිතුවා ඔව් කියයි කියලා
@virginiafernandomoratuwasr2287
4 ай бұрын
මමත් 😁😁😁😁😃😃😃😄😄
@with736
4 ай бұрын
ඉන්නෝ
@metthalonly5064
4 ай бұрын
අයියෝ...😂 අද කතාව බැලුවෙ නෑ වගේ කංචිගෙයී ඇමතිගෙයි Love seen එක නොදැක...සුපර් ...ඔය දෙන්නා හරිය...සුරාජ් මාපා අංක එකේ තවත් නළුවෙක් අප හැමෝගෙම සිත් ගත්...❤❤❤
@rathnawaliperera6049
4 ай бұрын
Ankuura thanata galapena boru gothana hati
@priyanthiwallage1869
4 ай бұрын
ඔව් මාත් බලන්න ආසම කොටස .දෙන්න මරු
@nethunerhu3467
4 ай бұрын
අපේ අමිමෙ අංකුරෝා අාදරෙයි මැණික මම හිනා වෙන්නෙ ඔයා නිසා පුතේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@chalidissanayake
4 ай бұрын
අසුභ අාරන්චිය නිසා අද කාන්චිව දැකගන්න බැරිවෙයි කියල කනගාටුවෙන් හිටියෙ thanks sirasa
@malithyajayasinghe87
4 ай бұрын
Kanchi nane
@DumindaSuduwellage
4 ай бұрын
Owne
@kasunrandima1525
4 ай бұрын
මේ පාර මාළු මාමට..
@sampathkaluarachchi6820
4 ай бұрын
@🎉malithyajayasinghe87
@Nethukisinethma
4 ай бұрын
අද කාංචි නෑනෙ
@Sriyananda_Batheegama
4 ай бұрын
අංකූරා ලස්සනයි
@dinushawanniarachchi9425
4 ай бұрын
මන්ත්‍රී කාංචනා ta ආදරෙයි වගේ බොරු වට pennanawa😢😢😢
@suneethasenevirathna5518
4 ай бұрын
අද මංත්‍රී මංජරීට හරියටම කිව්වා
@SumedhaJayanetthi
4 ай бұрын
කතාවට වැඩිය පෙන්නන්නෙ woww මැඩම් 🤮🤮 ජරාවක් ඒක නම්
@with736
4 ай бұрын
අම්මප මේක එඩිට් කරන එකා අහුවුනොත් කෑලි 100කට විතර කැඩෙන්න පොලවෙ ගැහුවැකි
@priyanthasobaniw.m529
4 ай бұрын
අනික මැලිබන්
@senithalochana3689
4 ай бұрын
Ankura nam superiyathama acting කරනවා ❤❤❤❤❤❤❤❤❤
@navinusanudaya4623
4 ай бұрын
අඩේ මන් පෝන් එකෙන් බැලුව හින්දා දැක්කේ විනාඩි11යි කතාව ගිහිල්ලා තියෙන්නෙ 😂😂😂
@manelparera
4 ай бұрын
අද කාංචනා නැතිව කතාව වැඩක් නෑ...හරිම කෙටි කාලයක් තිබුණෙ
@skcartoonclub2902
4 ай бұрын
අයියෝ මේ මංජරී ආයෙත් පටන් ගත්තා 😑😑😑
@priyanthiwallage1869
4 ай бұрын
අංකූරට සම්මානයක් දෙන්න ම ඕනි මරු ❤
@pubudupemanath5262
4 ай бұрын
මිනිස්සු නිතරම දොස් කියන, වැරදිම දකින දේශපාලඥයා සහ පොලිස් නිලධාරියා යන කොට්ඨාශ දෙකෙහිම එසේ නොවන යහපත් දේශපාලඥයෙක් සහ යහපත් පොලිස් නිලධාරියෙක් මිනිසුන් වෙත හුවාදැක්වීමට සද්ධා මහතා සහ ශිවා මහතා ගත්තාවූ මේ සාර්ථක ප්‍රයත්නයට මාගේ ආචාරය.
@charithpriyan
4 ай бұрын
ඇඩ් විනාඩි 2.20 කතාව විනාඩි 8.55
@dilanprageeth1952
4 ай бұрын
😢😢😢😢
@annewisidagama9663
4 ай бұрын
පොලිසීය මිනිසුන්ට කතා කරන ව්දිය
@H.M.NKumari
4 ай бұрын
අන්කුරගේ අට්ට්න් ❤❤❤❤
@skcartoonclub2902
4 ай бұрын
ටිං ටිං බාර වෙනවා 😊😊😊.විපුලන්තයා ඇන්ට්‍රි එක ඉල්ලා අස් කර ගන්නවලු 😁😁😁😁
@JudeDilshanDX
4 ай бұрын
පිස්සෝ ජාතිය අමතන කොට කතාවල කාලය අඩු වෙනවා 😂
@anuraranaweera7746
4 ай бұрын
එල එල 😂😂😂😂😂
@suneethasenevirathna5518
4 ай бұрын
අද කතාව විනාඩි 11 වෙලා.Add වලටම කාලෙ ගිහින්.
@skcartoonclub2902
4 ай бұрын
නෑ අද අර ජනාදිපතිගේ කතාවක් තිබ්බ නිසා පටන් ගත්තෙ 8.25 විතර
@H.M.NKumari
4 ай бұрын
ලස්සන කාතාව
@Rpp21
4 ай бұрын
අද episode එකෙ time අඩුයිනේ
@indaranikumari211
4 ай бұрын
අනෙ පවු විපුලන්ත..ඇන්දා..😊
@priyanthasobaniw.m529
4 ай бұрын
64ට අහුවුණා 😂
@Createofnatures8571
4 ай бұрын
මේ පොලිසියයි oic මාර ආතල්, පොලිසිය උනාම පොඩි ගැම්මක් තියෙන්න ඕන
@sagarikasilva7204
4 ай бұрын
මට අද ලැබුනා සුභ ආරංචියක් ඒ තමයි මගෙ bank interest එක බෙල්ල ලගින් කපලා 😅😅😅😅 ඉතින් බැංකුවෙින් කිවා ඊයේ සුභ ආරංචියේ ප්‍රතිඵල කියලා 😇😇🥶🥶🥶
@sajeewakumara4269
4 ай бұрын
පොලිසියේ ඉන්න හැම එකාම මිනිස්සුට කතා කතාකරන්නේ මහ සක්කිළි විදියට.
@laksamanrohitha7293
4 ай бұрын
පොඩි මෑන් සුපිරි ......
@ranjithfernando2277
4 ай бұрын
මොකෙක්ද අර කැප් එක නැතුව සැලුයුටි ගහන හිගන්න
@jayanthihendawitharana7499
4 ай бұрын
අනේ සිරස මේWow මැඩම්ගේ ඇඩ් එක නතර කරන්න Please
@darshanawickramasinghe1984
4 ай бұрын
විනාඩි 6ක් විතර අඩු කරලා 😅
@AdheeshaandSamalieMakalanda
3 ай бұрын
Why isn't anyone seeking legal advice?! Why aren't there any lawyers? Aren't there any lawyers in Sri Lanka?! I don't get it.
@SadivGamer
4 ай бұрын
අංකූරා සෝයි
@samansenavirathna5814
4 ай бұрын
Thanks sirasa ❤❤saudi saman
@HirukaVimadith-o7q
4 ай бұрын
Adanam mama mulinma baluwe😊😊
@Ashi12390
4 ай бұрын
තෑග්ගක් ලැබෙයි එහෙනම්😂😂
@vijasundara3054
4 ай бұрын
Ana...manthir...mathayoo......kanchi...badinko😂😂😂😂😂😂😂😂❤❤❤
@DanushkaNawarathna-cx3rc
4 ай бұрын
anuara marruuuuuuuuuu supri ❤❤❤❤
@pubudupemanath5262
4 ай бұрын
ටිං ටිං ආපු වෙලාවේ OIC මහත්තය බෙල් කරාම ආපු රාළහාමි ගැහුව නේද සැලියුට් එක මෝඩයා වගේ කැප් එක නැතුව. ආරක්ෂක අංශවල කැප් එක නැතුව සැලියුට් ගහන්න බැහැ. ඒක නීතියක්. සිවා මහත්තය ඒ දේවල් ගැන මීට වඩා සැලකිලිමත් විය යුතුයි.
@krishokkv1907
4 ай бұрын
විප්ලන්තයා අමු බන්ඩක්කායා😄😄🐊
@chamikamendis6832
4 ай бұрын
Nedakin me wow madam 😮
@KusumRathnayaka-ys7jw
4 ай бұрын
අය්යෝ විපුලන්ත විහාරගේ බටර් පාරට ලිස්සලම ගියා නේද කාන්චනා නැතුව කතාවම බෝරින් 😊😊😊
@nishandesilva5865
4 ай бұрын
මම තුන.. තුන කහනවා 😂
@skcartoonclub2902
4 ай бұрын
අංකූරා තමයි නියම අංකූරා 😅😅😅
@asokaamaraweera8799
4 ай бұрын
සිතරා actin good
@Createofnatures8571
4 ай бұрын
ඇත්තට නිළියකට කරන්න පුළුවන් දේවල් නේ 🤭
@priyanthasobaniw.m529
4 ай бұрын
නැහැ ලස්සන කෙල්ලට 😅
@roshandanushka5840
4 ай бұрын
නිලිය 😂😂😂😂😂
@DumindaSuduwellage
4 ай бұрын
Wihara kohoma hari nemuwa wipulanthayawa ❤❤❤😂😂😂😂😂❤❤❤
@NiranjanGodfrifernando
4 ай бұрын
Vihara khoma hari gema gahawwa
@Niranjala1975
4 ай бұрын
මේ ඇඩ් එක දාන්න එපා මේ වෙලාවට එපා වෙනවා
@jithairoshima7876
4 ай бұрын
මොකෝ අද කතාව විනාඩි 11 ක් 🤔🙄
@kamalwijayantha
4 ай бұрын
ඔලුවේ කැප් තොප්පියක් නැතුව සැලියුට් කරන්නෙ නෑ ඕයි 😂
@Nethukisinethma
4 ай бұрын
අද කාංචි නැතුව වැඩක් නෑ කතාව😐
@dharanamethsithumi2806
4 ай бұрын
කතාව විනාඩි 11 ට අඩු කලා 😕
@Dilani-dk3tk
4 ай бұрын
මන්ජරි පඋ එයට අසාදරනයක් කරන්න එපා
@Nethukisinethma
4 ай бұрын
අද episode එකේ ඇයි මෙච්චර time එක අඩු😐😐💔
@DumindaSuduwellage
4 ай бұрын
Wenada 17.42 wage yanne ada godak adui
@skcartoonclub2902
4 ай бұрын
අද ජනාදිපතිගේ කතාවක් තිබ්බා ඒක නිසා පටන් ගත්තේ 8.25 විතර
@kavindumadushan1399
4 ай бұрын
❤❤❤
@kamalakalugamage4835
4 ай бұрын
polisiya unta api sar kiyanawa unapita aka maka avilla kiyanawa kathakarannadannathi jathiya
@mohamedazharmohamedazhar3276
4 ай бұрын
❤❤❤❤❤❤🎉🎉🎉
@ktmadush6481
4 ай бұрын
Vipulanthaya athal
@ajithkumaraherath1894
4 ай бұрын
පොලීසියේ මහත්තයගෙ කතාවත් හරි..පිං දීලා ගිහින් අනිත් පැත්තට අ.රින එවුන් ඉන්නේ😊
@priyanthasobaniw.m529
4 ай бұрын
මංජරී 😅😅😅😅
@prabath_g
4 ай бұрын
episode ekama 11min.. eken add tika skip karama 5 min..... lol worst episode ever....
@thusharidharmadasa5738
4 ай бұрын
විනාඩි කීයද අනේ කතාව
@hemaw1657
4 ай бұрын
කව්ද හිතන්නේ, මන්ත්‍රී කාන්චිව බඳිනවා, මන්ජරි අන්ගොඩට?😎
@Nethukisinethma
4 ай бұрын
@@hemaw1657 මට හිතෙන්නෙ අන්තිමට මන්ත්‍රී හරි කාංචි හරි දෙන්නගෙන් එක්කෙනෙක් මැරේවි කියලා.මොකද ඒ දෙන්න ගෙ ආදර කතාවක් වෙනුවට මට හිතෙන්නෙ ඉස්සරහට යුද්ධයක් පටන් ගනී කියලා .අම්මා තාත්තා මරපු එකාව මන්ත්‍රී බේරගත්ත තරහ දැන් කාංචිගෙ හිතේ තියෙනවා නෙ.අනික කොහොමත් දැන් මංජරී ව බදින්න ඉන්නවා කියලා කාංචි ගෙ හිත තවත් අවුල් කරල ඉවරයි මන්ත්‍රී
@chamaraperera81
4 ай бұрын
Ranil pina nisa ada winadi 11i
@dewmiakarsha5582
4 ай бұрын
Manjari paw.. Onima kelkekuta ohoma sekayak hithenne ne kiwoth e boru.. Kaanchana kohomath manthri ekka wedii thamaa..
@Charithindeepa
4 ай бұрын
කාංචනා නෙවෙයි නෙ අඩේ මන්ත්‍රී පස්සෙ යන්නෙ😂මූනෙ ඒකිගෙ පස්සෙන් ආවෙ අරකි ඉද්දි😂කාංචනා කියන්නෙ තමන්ගෙ පාඩුවෙ වැඩ කරගෙන හිටපු කෙනෙක්,ඒකිට politics වලට එන්න ගගා ඒකිගෙ පුද්ගලික හැම දේටමත් ඇගිලි ගගහ ගේ අස්සෙ ලගින්න ආවෙ. ඒකිට බලාපොරොත්තු ඇති වෙන විදියට හැසිරිලා අන්තිමට කියනව බදින්න කෙල්ලෙක් ඉන්නවලු😂හොදට හිටපු කාංචනා තව ඇවිස්සුනා.හැබැයි මේ පින්නයා මංජරී ට දෙන ආදරේකුත් නෑ .😂ඒ ගෑනි ත් හැබැයි ඌට නිදහසේ ටිකක් ඉන්න දෙන්නෙත් නෑ
@Ashi12390
4 ай бұрын
Gahapiya hiran okige kammula palenna
@wasanthaSamankumara-sl5nx
4 ай бұрын
විනාඩි 11 යි
@KrishanViduranga-jw7sd
4 ай бұрын
මොකක්ද බන් විනාඩි 11 කතාව
@Sidath700
4 ай бұрын
Wipulantaya kiyanne monawa unath hitha hoda eka😂😂😂😂
@IshanSampath-kr5wh
4 ай бұрын
Vinadi 11da katawa
@PresannaNuwan
4 ай бұрын
😂😂විපුලේ ගොනා
@PathmaGurusinghe
4 ай бұрын
ada kanchi nathiwa kathawa saahenna mandagaami wela. loku aduwak danenawa.ayata ranganayata sammanayak diya uthumai.
@Sriyananda_Batheegama
4 ай бұрын
හශිනිකා කරලියද්ද
@karunadasasamarawickrama1407
4 ай бұрын
❤❤❤🙏🙏🙏👍👍👍💯💯💯
@surangamuhandi8410
4 ай бұрын
😊😅😮😢🎉😂❤❤😂🎉😢😮😅😊
@priyanthasobaniw.m529
4 ай бұрын
අංකූරගෙ අම්මාට රඟපාන්නෙ කවුද නම
@suneethasenevirathna5518
4 ай бұрын
හසිනිකා කරලියද්ද
@priyanthasobaniw.m529
4 ай бұрын
@suneethasenevirathna5518 🙏
@SugathSugath-p6t
4 ай бұрын
Ankurage තාත්තා policiyata yannema nadda pennanane mokadda karna jobbeka
@nayanagunarathna4908
4 ай бұрын
ada mokada vinadi11i thiyenne
@nimeshsathsara8266
4 ай бұрын
Yako winadi 11y ada kathawa
@tharindudperera.9400
4 ай бұрын
Yako vinadi 11 i tappara 15 i mokakda me katawa
@SathsaraWijegunRThne
4 ай бұрын
Schizophrenia eka pronounce Kara weradiy
@SLchocoboy15
4 ай бұрын
chocolate kamuda 🍫🍫
@surangamuhandi8410
4 ай бұрын
😢❤
@amilamehan535
4 ай бұрын
❤
@seetaseeta4417
4 ай бұрын
❤❤❤❤❤❤❤🎉🎉🎉
@MrYajith
4 ай бұрын
❤❤❤
@samanexcavator8766
4 ай бұрын
❤️❤️❤️
@chandarashakara9190
4 ай бұрын
❤❤❤❤❤
@IndraniKumari-d6z
4 ай бұрын
❤❤❤❤
16:54
Circuskarayo (සර්කස්කාරයෝ) | Episode 217 | 27th June 2024 | Sirasa TV
Sirasa TV
Рет қаралды 177 М.
7:32
සජිත්ගේ සජබ නායකත්වය ඉවත් කරයි?
Madyawediya
Рет қаралды 188 М.
00:43
这是自救的好办法 #路飞#海贼王
路飞与唐舞桐
Рет қаралды 133 МЛН
00:32
Человек паук уже не тот
Miracle
Рет қаралды 4,2 МЛН
00:48
Увеличили моцареллу для @Lorenzo.bagnati
Кушать Хочу
Рет қаралды 7 МЛН
00:31
MK8 + Smoke Silencer.Who needs this for Christmas? #toys #gelblasters #gelblasterguns #airsoft
LKCJ
Рет қаралды 49 МЛН
16:52
Circuskarayo (සර්කස්කාරයෝ) | Episode 218 | 28th June 2024 | Sirasa TV
Sirasa TV
Рет қаралды 187 М.
11:52
ජනපතිවරන ප්‍රතිඵල අවසානයේ අනුර කල විශිෂ්ඨ කතාව.| News.
Science api
Рет қаралды 601 М.
18:05
Circuskarayo (සර්කස්කාරයෝ) | Episode 225 | 09th July 2024 | Sirasa TV
Sirasa TV
Рет қаралды 185 М.
17:19
Circuskarayo (සර්කස්කාරයෝ) | Episode 215 | 25th June 2024 | Sirasa TV
Sirasa TV
Рет қаралды 181 М.
9:00
මහින්දගේ වැඩිම මනාප වාර්තාව විජිත හේරත් බිඳදමයි
Ada Derana
Рет қаралды 239 М.
17:56
මාලිමාවට ලැබුණු අසීමිත බලය ගැන කවුරුත් නොදන්න කතාවක් | මේක නම් අහන්නම ඕන කතාවක් | පුදුම හිතෙන කතාවක්
SLVibes.
Рет қаралды 6 М.
5:21
අපිට ඡන්ද මීට වඩා ලැබෙයි කියලයි හිතුවේමම ජාතික ලැයිස්තුවෙන් එන්නේ නෑ | Dilum Amunugama #dilum
Newsfirst Sri Lanka
Рет қаралды 96 М.
18:34
Circuskarayo (සර්කස්කාරයෝ) | Episode 224 | 08th July 2024 | Sirasa TV
Sirasa TV
Рет қаралды 193 М.
00:43
这是自救的好办法 #路飞#海贼王
路飞与唐舞桐
Рет қаралды 133 МЛН