Maayavi (මායාවී) | Episode 58 | 22nd November 2024 | Sirasa TV

  Рет қаралды 467,091

Sirasa TV

Sirasa TV

Күн бұрын

Пікірлер: 429
@SirasaOfficial
@SirasaOfficial 3 күн бұрын
ආලවන්තී පළමු දිගහැරුම 👉 kzbin.info/www/bejne/oaq0qHinnZ5_oLM #Aalawanthi #ආලවන්තී #SirasaTV
@nimsararajapaksha1233
@nimsararajapaksha1233 3 күн бұрын
අපො සරංගයා නේද ඉම්නේ 🤮
@malajayasinghe7372
@malajayasinghe7372 3 күн бұрын
❤❤❤❤❤ සංකල්පlassani
@skmadu8435
@skmadu8435 3 күн бұрын
සාරංග නිසා බලන්න හිතෙන්නෙ නෑ. කොල්ලෙක් හිටියෙම නැද්ද ගන්න පියුමාලි එක්ක රඟපාන්න වයසක කෙනෙක් ගත්තෙ.
@kusumalatha7515
@kusumalatha7515 3 күн бұрын
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
@irocompound3067
@irocompound3067 3 күн бұрын
MAmath
@ShashikanjaleDewmini-o2z
@ShashikanjaleDewmini-o2z 3 күн бұрын
බෙන්ජමින්ගෙ කොටස් වලට මන්නම් ආස නැ හැමදාම ස්කිප් කරනව 😒
@kalpanidilhara
@kalpanidilhara 3 күн бұрын
මත් 🤮🤮
@Sadasi570
@Sadasi570 3 күн бұрын
ඔව් අප්පා මම ත්
@DilkiHarshika-es6yc
@DilkiHarshika-es6yc 3 күн бұрын
ඔව් අනේ මාත්
@kaushaylyaweerasinghe770
@kaushaylyaweerasinghe770 3 күн бұрын
Msth
@hansinipiumika6036
@hansinipiumika6036 3 күн бұрын
මාත්
@DhananjaniKaushalya
@DhananjaniKaushalya 3 күн бұрын
සංකල්ප සුදු shirt එකට ලස්සනයි අනේ... 😍🤍
@IreshaMadushani-f9j
@IreshaMadushani-f9j 2 күн бұрын
❤❤❤❤❤
@dilini7104
@dilini7104 3 күн бұрын
සංකල්පගෙ අම්මගෙයි තාත්තාගෙයි හුටපටේ තාම තේරුම්ගන්න බැරි මට විතරද 😒💔
@jeewanthi-z4r
@jeewanthi-z4r 3 күн бұрын
ඇයි මට
@DevikaMuthukuda-x3b
@DevikaMuthukuda-x3b 3 күн бұрын
Ai මට
@dudis2476
@dudis2476 3 күн бұрын
අර හාමු වැඩකාරි කතාවක් කිව්වෙ.එහෙම එකක්ද දන්නෑ එතන තියෙන්නෙ
@anushapriyadarshani5791
@anushapriyadarshani5791 3 күн бұрын
මටාත් තෙරැමි ගන්න බැහැ අප්පා 🤔🤔🤔
@SmilingLaboratory-ej5ho
@SmilingLaboratory-ej5ho 3 күн бұрын
Ow mate penne sirantha balen bandela
@manjularoshini2925
@manjularoshini2925 3 күн бұрын
මන්ගේෂ්වරි ගෙ හිනාව. අම්මෝ හිනා කලා පන යනවා. 😂😂
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 3 күн бұрын
මාගේ ශ්වරීගේ හිනාවට.මටත් හයියෙන් හිනා ගියා😂👍👍ආසම නිළියක්❤️❤️🌹🌹🌹
@KmIshara-t5w
@KmIshara-t5w 2 күн бұрын
Ou halo
@hirunialuthgama-y7e
@hirunialuthgama-y7e 3 күн бұрын
කවුද මායාවි බලන අය❤❤😂😂 සංකල්ප ❤❤ හිතයිෂි❤❤
@ireshasandamali6606
@ireshasandamali6606 3 күн бұрын
බෙන්ජමින් නිසා කතාව බලන්න එපා වෙනවා.අපි ෆෝන් එකෙන් බලන නිසා ස්කිප් කරලා හරි බලනවා.T.V. එකෙන් බලන අයට එපා වෙලා ඇති.
@RavinduSandipa
@RavinduSandipa 2 күн бұрын
එ්කනමි අැත්ත එපා වෙනවා බං 😂😂😂😂
@Ashen_Chamoth
@Ashen_Chamoth 3 күн бұрын
Dusheni අක්කිගෙ acting මරු.. 🥰
@slliyanage361
@slliyanage361 3 күн бұрын
සංකල්ප ❤❤❤හිතයිෂි පවන් ❤❤️♥️ මංගේශ්වරි
@ChithraDewage
@ChithraDewage 3 күн бұрын
සංකල්පත් අමිමා ව ෙග්ම අහිංසකයි ❤❤❤😢
@evon-ze6nw
@evon-ze6nw 2 күн бұрын
අනේ මේ මන්ගේෂ්වරීගෙ රංගනය නම් කියන්න වචන නැ සුපිරිම තමයි❤❤❤❤
@samithashiromi2263
@samithashiromi2263 3 күн бұрын
අනේ ..පටන් ගත්ත ගමන් ඉක්මනට ඉවරයිනේ 😢සදුද වෙනකන් ඉන්න බෑ
@miyumishanika2097
@miyumishanika2097 3 күн бұрын
සෙනසුරාදා ඉරිදා ත් දෙනවනම් හොදයි නේද...
@Senushie
@Senushie 3 күн бұрын
සංකල්ප නම් පව් අනේ😂😂 අහින්සකයා
@AsankaWijebandara-xy5cn
@AsankaWijebandara-xy5cn 3 күн бұрын
ඔයාටත් එහෙම හිතුනද.😔😔😔😔
@madurarathnayake4479
@madurarathnayake4479 3 күн бұрын
බයාදුකම උගේ
@renunilushanilusha5098
@renunilushanilusha5098 3 күн бұрын
එකටත් එක්ක තාත්තා ඉන්නවා හිපාටුවා වගේ 😁😁😁
@Senushie
@Senushie 3 күн бұрын
@@renunilushanilusha5098 කියලා වැඩක් නැ 😂😂
@MaduranganiPremasiri-wy9xr
@MaduranganiPremasiri-wy9xr 3 күн бұрын
පවු අනෙ ඉන්දු😢
@kumarichandrika5198
@kumarichandrika5198 Күн бұрын
Ow😢😢
@hasanijayarathna8677
@hasanijayarathna8677 3 күн бұрын
හිතෙෂි ❤සන්කල්ප...මේ යුවනින්ම් එපා..යුවනි සන්කල්පයි set වුනොත් කතාව බලන්නෙත් නෑ..
@SanuliFernando-b6f
@SanuliFernando-b6f 3 күн бұрын
Sanklpata uwani epa eya
@shanikaharshani401
@shanikaharshani401 3 күн бұрын
Ou ane
@RavinduSandipa
@RavinduSandipa 2 күн бұрын
සෙටිවෙන්නේ නෑ මුල බැලුවෙි නැද්ද
@AnuraChandrasiri-y5q
@AnuraChandrasiri-y5q 3 күн бұрын
ඉන්දුගෙ යාලුවා හරිම හොදයි😢❤❤😊
@hirunialuthgama-y7e
@hirunialuthgama-y7e 3 күн бұрын
ඇත්තටම සංකල්ප අහිංසකයි❤❤😢😂
@Hardkuwaitq8
@Hardkuwaitq8 3 күн бұрын
්ඔබත් මිනිහට බය වෙන්න එපාකට වහ ගන ඉදල මිනිහට තැන දිල නිහඩ උනාම හැමදාම ඉන්න වෙනව
@nipuniayeshika8429
@nipuniayeshika8429 3 күн бұрын
මම බලන එකම කතාව මායාවි විතරයි❤
@MadushaniFernando-c7z
@MadushaniFernando-c7z 3 күн бұрын
Mamat❤❤❤
@NilushaMadhuwanthi-x3i
@NilushaMadhuwanthi-x3i 2 күн бұрын
Sinto telidrama ekata hodai
@sameeh88sam17
@sameeh88sam17 Күн бұрын
Sinto kathawa lassani nalanne
@gayashanirhoshantika2343
@gayashanirhoshantika2343 3 күн бұрын
නීල්‍යා ලස්සනයි
@mudithamanori4688
@mudithamanori4688 3 күн бұрын
ow mara lassanak thiyenne neda
@Noyanoyo
@Noyanoyo 3 күн бұрын
ඔව් අනේ හරිම ලස්සනයි
@ShivanthiSenevirathna-op8em
@ShivanthiSenevirathna-op8em 3 күн бұрын
Ow eya harima ලස්සනයි
@dedunuhawage8425
@dedunuhawage8425 3 күн бұрын
Ada mage ammige upandina 🎉🎂❤
@ahinsa.kusumi
@ahinsa.kusumi 3 күн бұрын
Happy birthday to her ❤️
@AsheeDewmini
@AsheeDewmini 3 күн бұрын
🎉Happy b'day
@AmaNawanjali
@AmaNawanjali 3 күн бұрын
Happy birthday
@nimeshikadesilva1635
@nimeshikadesilva1635 3 күн бұрын
Happy birthday
@ishanka1967
@ishanka1967 3 күн бұрын
Happy birthday ❤ budusaranai
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 3 күн бұрын
බෙන්ජමින් ගෙ කොටස් පොඩි වෙලාවක් දාන්න අප්ප අදින්නෙ නැතිව
@MayumiIparna-tf8zs
@MayumiIparna-tf8zs 3 күн бұрын
මන්දෝදරි ඉන්දුගේ ළමයෙක් වගේ ලමයවත් එක්ක ඉන්දුව බාරගෙන කියලා මට හිතෙන්නේ😊දැන්නම් පවන්ව දැක්කත් ඇති මටත් පවන පන කියවෙනවා😂😂මංගේශ්වරී මරු
@_himahima_6677
@_himahima_6677 2 күн бұрын
මාත් හිතන්නෙ එහෙම තමයි
@KithmiSamarasinghe
@KithmiSamarasinghe Күн бұрын
ශිරෝෂිගෙ ඇක්ටින් මරු❤
@NiroshikaAbegoda
@NiroshikaAbegoda 3 күн бұрын
අන්න පවනා පන😂❤
@UkwattageUkwattage
@UkwattageUkwattage 3 күн бұрын
සංකල්ප වෙන ටෙලිඩ්‍රාම වල respect දක්ස නලුවෙක් ඒත් මායාවි ටෙලිඩ්‍රාම එකේ මට පේන්නේ උන රෝගියෙක් වගේ 🎉❤🎉❤
@S.wJayaruwan
@S.wJayaruwan 3 күн бұрын
😅
@NisansalaKeerthisinghe
@NisansalaKeerthisinghe 3 күн бұрын
Wena ewageth esema tamai
@SabrinaPietersz
@SabrinaPietersz 3 күн бұрын
😂😅😢
@niroshathilakarathna5198
@niroshathilakarathna5198 3 күн бұрын
😂😂😂
@NiroshaNirosha-u6f
@NiroshaNirosha-u6f 3 күн бұрын
ඔව්😂
@firstfirst-bc6cd
@firstfirst-bc6cd 3 күн бұрын
මං කුවේට් සිට මේ කතාව බලන තවත් අය ඉන්නවා ද 😊❤
@Rameesha-y6m
@Rameesha-y6m 3 күн бұрын
මමත් කුවේට් ඉදලා බලන්නෙ
@SamiyhaHiyare
@SamiyhaHiyare 3 күн бұрын
Man Italy ❤
@andreaoman2123
@andreaoman2123 3 күн бұрын
මමත් කුවේට්
@anushapriyadarshani5791
@anushapriyadarshani5791 3 күн бұрын
ඉන්නවා
@Madhumekala-x5q
@Madhumekala-x5q 3 күн бұрын
Mn oman hidan balanne
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 3 күн бұрын
සංකල්පගෙ තාත්තා හොඳ කෙනෙක් කියලා මටනම් හිතෙන්නේ 😊😊😊
@sampathmorning456
@sampathmorning456 3 күн бұрын
ඉන්දු පව් අනේ 😂මටනම් දුකයි
@siromapriyadarshani9311
@siromapriyadarshani9311 3 күн бұрын
රැදි නොරැදි හිදි මහදේ❤❤❤❤❤❤❤❤
@dilkathushani2054
@dilkathushani2054 3 күн бұрын
බලන බලන හැම කතාවකම කෙල්ලන්ට පුදුම අමාරුවක් නෙ කොල්ලෙක් දැක්කහම බලෙන් උන්ගෙ කරගන්න හදනවා.
@SandaSadi
@SandaSadi 3 күн бұрын
හරිම ලස්සන කතාවක් ❤
@sadinidilhara8764
@sadinidilhara8764 2 күн бұрын
පවනා පණ කියන විදිහ තමයි මරු 😂
@sasifdo3642
@sasifdo3642 3 күн бұрын
අනෙ පවනා පණ මංගෙශ්වරීට තමා ආසම අනෙ මරු🥰🥰🥰
@kenurajapaksha1285
@kenurajapaksha1285 3 күн бұрын
අනේ... මායාවී එක දිගට පැයක්වත් පෙන්නන්නකෝ....
@neetharohinig3317
@neetharohinig3317 3 күн бұрын
කතාව යූටියුබ් එකේ බලන්නෙ, ටෙලිවිෂන් එකේ වෙළඳ දැන්වීම් වැඩි හින්ද, දැන් මේකෙත් ඒවාගෙ සිරස ටිකක් හිතන්න
@sudathchandimal9625
@sudathchandimal9625 3 күн бұрын
මන්දෝදරි කියන්නෙ චිරන්තගෙ කලින් පෙම්වතියගෙ දරුව වෙන්න පුලුවන් ඒ දරුව චිරන්තගෙ වෙන් නැති අම්ම මරෙන් නැති තාත්ත සලකන් නතුව ඇතිපස්සෙ දනගන් නැත්තෙ බැන්දට පස්සෙ
@Sugar_crush.93
@Sugar_crush.93 3 күн бұрын
නෑ එයා ඉන්දුගෙ ලමයෙක් මං හිතන්නෙ
@thusharajayasinghe6257
@thusharajayasinghe6257 3 күн бұрын
මමත් හරි අකමැතියි බෙන්ජමින්ගෙ කෑලි වලට ඒව මමත් කිප් කරලා තමයි බලන්නේ. නාට්‍යයේ වෙලාව කන්න ඕන හින්දා බොරුවට ඒ මිනිහගේ ඒවා දිගැස්සි ගැසී යනවා
@Tkk-i4b
@Tkk-i4b 3 күн бұрын
Abilaash , ara anith kollayi , hithayishige ragapama next leval 😂😂😂 sankalpath hodayi ithin
@ChandraKwt-z8p
@ChandraKwt-z8p 3 күн бұрын
Man asha niliyak ❤❤❤❤❤❤❤ adareiiii man ashawen hitiye aya oya ragapanawa balanna 🎉🎉🎉🎉🎉🎉🎉parissamin duwe budusaranin manika 😘😘😘😘😘😘😘
@nimashiuthpala1688
@nimashiuthpala1688 3 күн бұрын
මංගේශ්වරීගෙ හිනාව තමා මරු 😂💔
@priyankaragamage-tm6bz
@priyankaragamage-tm6bz 3 күн бұрын
ඉන්දු වරදක් කරලා වගෙ ශිරන්ත ඉන්නෙ.ඒත් ඉන්දු වැරදි නැ.ඒක දන්නෙ ඉන්දු විතරයි ...කාගේ හරි කීමකට ඉන්දු වැරදි කියලා හිතනවා.මට හිතෙන්නේ එහෙමයි.
@DilhariDisna
@DilhariDisna 2 күн бұрын
ඉංදු විතරක් නෙමේ එයාගෙ යාලුවත් සිද්දිය දන්නව අපි දන්නෙ නැති උනාට😅😅
@NimeshaNishadai
@NimeshaNishadai 21 сағат бұрын
Superb❤.my fv teledrama🎉❤
@TharangaSandamali-z7o
@TharangaSandamali-z7o 2 күн бұрын
හිතයිශි ❤ සංකල්ප
@senithalochana3689
@senithalochana3689 3 күн бұрын
සංකල්ප paw anne ❤❤❤❤❤❤❤😢😢😢😢😢😢😢
@Lakee-421
@Lakee-421 3 күн бұрын
සංකල්ප.හරිම අහින්සකයි
@KanchanaEdirisingha-l8u
@KanchanaEdirisingha-l8u 3 күн бұрын
ඉන්දු ට ඇයි මෙහෙම කරන්නේ සිරන්ත.. හරි පව්
@niroshathilakarathna5198
@niroshathilakarathna5198 3 күн бұрын
Ow ane
@rangikarupasena784
@rangikarupasena784 3 күн бұрын
ඔව් අනේ ඉන්දු පව්
@ErandiAbeywansha
@ErandiAbeywansha 3 күн бұрын
කියාපල්ලාකෝ මේ මන්දෝදරී කියන්නේ කවුද කියලා..
@ArunaSenawirathna
@ArunaSenawirathna 3 күн бұрын
Hora gni bn
@SamanthiUdayangani-q8l
@SamanthiUdayangani-q8l 3 күн бұрын
මම නම් දන්නේ නැහැ 🤣
@kalpanidilhara
@kalpanidilhara 3 күн бұрын
සංකල්ප thatha hora eka 😂
@madushanisenarathna9647
@madushanisenarathna9647 3 күн бұрын
Duwek wenna oni kalin kasadeka
@AmaNawanjali
@AmaNawanjali 3 күн бұрын
සන්කල්පගෙ තාත්තා උදව් කරන ලමයෙක් .
@Nilanthiperera-t6c
@Nilanthiperera-t6c 3 күн бұрын
Mda sankalpage yaluwo denna karapuwade habay maru.dances aka lassanay godak dennage dance aka❤❤❤❤❤❤Lassanay kathwa
@KumuthuSinali-jl5ch
@KumuthuSinali-jl5ch 3 күн бұрын
කතාවෙ ඇඩ් වැඩී කතාව පොඩ්ඩයි පෙන්නන්නේ නේද 😒😒😒😒😒😒😒
@prabodhaprabodha7276
@prabodhaprabodha7276 19 сағат бұрын
Niliyage voice 1 lassanaine
@Isinimihindi
@Isinimihindi 3 күн бұрын
Sankalpa+ Hithaishi❤ Sankalpa+ yuwani🙄
@nilunilu3412
@nilunilu3412 3 күн бұрын
Endu pau ane aththatama me wage aya me loke cochchara athida ❤
@kusumranjikapulukkutti4513
@kusumranjikapulukkutti4513 2 күн бұрын
මේ මනුස්සයට රක්ෂාව ක්‌ නැතිව ජීවත් වෙන්නේ කොහොමද බත් මලුත් බැඳලා දුනේ
@hondaharsana3813
@hondaharsana3813 3 күн бұрын
Mata hithenne hithaishiwa paredi bera ganna enne ara denata weda karana gedara sir 🤔
@chandanidasanayaka4130
@chandanidasanayaka4130 3 күн бұрын
Sammana nam samadige acting
@wasanahettiarachchi2114
@wasanahettiarachchi2114 Күн бұрын
කතාවෙ හැංගිලා තියන රහස් තාමත් පලවෙනි දවසෙ වගේමයි තාමත් ඉදිරියට යෑමක් නෑ වගේ. එක තැන පල් වෙනව වගේ දැනෙන්නෙ මට විතරද.
@ajithkumaraherath1894
@ajithkumaraherath1894 3 күн бұрын
සංකල්පගෙ යාලුවනම් තනිකරම ලොක්කා වගේ😂
@oshadipiyadasa2332
@oshadipiyadasa2332 3 күн бұрын
Mangeshvari s acting super
@samithashiromi2263
@samithashiromi2263 3 күн бұрын
Iwasillak ne kathawa danakn...echchra t ebbehi wela..❤❤❤❤❤
@nimeshasandamali-hy9xg
@nimeshasandamali-hy9xg 3 күн бұрын
ඒක නම් ඇත්ත❤️
@annerajitha6670
@annerajitha6670 3 күн бұрын
Anna එනවා පවන pana 😅😅
@AbilashRajapaksha
@AbilashRajapaksha 3 күн бұрын
මංදෝදරී වගේ විදවන මිනිස්සු කොයි තරන්නම් මේ ලෝකෙ ඇත්තටම විදවනව ඇතිද😢
@KalaniSankalpa
@KalaniSankalpa 3 күн бұрын
Mandodarida induda
@UkwattageUkwattage
@UkwattageUkwattage 3 күн бұрын
තාම කතුතුමා අපට කියලා දුන්නේ නති සංකල්පගේ දෙමවුපියන්ගේ ප්ස්නය 🎉🎉🎉
@kusumranjikapulukkutti4513
@kusumranjikapulukkutti4513 2 күн бұрын
බිර්ට් at the mat😂😂😂😂
@backtoschool4234
@backtoschool4234 3 күн бұрын
අම්මෝ යන්තම් ඇති කතාව යූටියුබ් දාලා😊
@chandraediri6913
@chandraediri6913 2 күн бұрын
මංගේෂ් වරි nam 👍👍👍❤❤.a..හිනාව🌺...සම්මාන yak nam ලැබෙන්න onemay....
@kalpanidilhara
@kalpanidilhara 3 күн бұрын
Hithashi ta sri yalu unoth ලස්සනයි ❤️
@anuradhprabath5715
@anuradhprabath5715 3 күн бұрын
බෙන්ජයි ගෑනියි වහ...
@SandushikaDulakshi
@SandushikaDulakshi 15 сағат бұрын
මන්දෝදරී කියන්නෙ කව්ද අප්පා
@Dihani2004
@Dihani2004 3 күн бұрын
Ane mnda ned jeewithe kiynne puduma deyak... maheshwari wge lmai inna දෙමව්පියන් siyalumadenata thawa thwath shakthiya lbenna onii ❤❤❤❤😊
@NayanaShiranthi-vu8pb
@NayanaShiranthi-vu8pb 2 күн бұрын
ලස්සන kathawa ❤❤❤❤❤❤❤
@chandani87gunathilak78
@chandani87gunathilak78 3 күн бұрын
අනේ 😢😢😢පව් සංකල්පගේ අම්මා
@KamaniRamyalatha-sj8rz
@KamaniRamyalatha-sj8rz 3 күн бұрын
යුවනි මරු❤
@PradeepaJayamali-p6p
@PradeepaJayamali-p6p 2 күн бұрын
අන්න පවන පන❤
@gouripurnima5528
@gouripurnima5528 3 күн бұрын
Burti and mat ammmmoooooo❤😂😂😂😂
@wasanahettiarachchi2114
@wasanahettiarachchi2114 Күн бұрын
මේ කතාවත් දැන් ටිකක් ඇදෙනව වගේ . කිසිම අලුත් දෙයක් නෑනේ. හැමදාම කට්ටිය සාමාන්‍ය ජීවිතය ගත කරනව විතරයි පෙන්නන්නෙ. කොටස් 2000ක් විතර අදින්නද දන්නෑ කල්පනාව. කට්ටිය ආසාවෙන් බලන නිසා. එහෙම උනොත් ඉතින් එපා වෙනවනේ.
@KalyaniSamaranayaka-v2b
@KalyaniSamaranayaka-v2b 2 күн бұрын
Good, nice, ilove ❤️ 💕 😘 💖 🎉🎉🎉
@piyasenahewawasam5187
@piyasenahewawasam5187 2 күн бұрын
Dusheni♥♥♥
@SanduniSandaya
@SanduniSandaya Күн бұрын
පවනා පන 😌
@madusharathnamali8879
@madusharathnamali8879 3 күн бұрын
සංකල්ප ❤️
@NiroshaNirosha-u6f
@NiroshaNirosha-u6f 3 күн бұрын
අඩේ පවන පන එලෝලාද ගෙදරින්😂😂
@MenikJayasinghe
@MenikJayasinghe 3 күн бұрын
පවනා පණ 👌👌🌹
@DilrukshiWijesinghe-w8s
@DilrukshiWijesinghe-w8s 3 күн бұрын
Ammo mangeshwari 😂😂
@NadeeNadeesha85
@NadeeNadeesha85 3 күн бұрын
13:21 අම්මෝ අපි ඔහොම කිව්වොත් ලග තියෙන එකෙන් කෙලල අරින්නේ....😹😹
@sudathrohana8931
@sudathrohana8931 2 күн бұрын
ශිරන්තයා කකුල් උඩ දාගෙන හැමදාම ඇඳේ ඉන්නෙ ඌට වතුපිටිවලින් ආදායම් එනවද පවුල් දෙකක් නඩත්තු කරන්න.
@dilinisewwandi5942
@dilinisewwandi5942 2 күн бұрын
යුවනිගෙ තාත්තා තරම් ඔෆිස් යන්න අපිවත් හැඩවෙන්නෑනෙ 😂
@AnjanaGangani
@AnjanaGangani 3 күн бұрын
අනේ පව් අනේ සංකල්ප 😂😂😂😂
@ShalikaHarshani-w1g
@ShalikaHarshani-w1g 3 күн бұрын
Man me kathawa asawen balanne mangeswarige Carithe karana akki nisa eya maru👍
@NimeshaNishadai
@NimeshaNishadai 21 сағат бұрын
Superb❤❤❤❤❤❤❤
@sppereira224
@sppereira224 3 күн бұрын
අපි දැනට සන්කල්පගෙ අම්මට පව් කිව්වට ශිරන්ත වෙන්නැති පව්
@NelumSenavirathna-y2e
@NelumSenavirathna-y2e 3 күн бұрын
Mamath කුවේට් wala idala බලනවා .
@IsharaRajapaksha-v7i
@IsharaRajapaksha-v7i 2 күн бұрын
MN sawdi godak lassanai❤❤
@NAKusumawathi
@NAKusumawathi 3 күн бұрын
Mama mayavi balanawa etha eka dawasakwatha comments kare ne
@shareefarizwan7507
@shareefarizwan7507 2 күн бұрын
පව් ඉන්දු😢
@RasikaRasika-ke7ks
@RasikaRasika-ke7ks 3 күн бұрын
Sirantha kiyana charithaya balanna asama ne indu ahinsakai godak amuthuma wenath dewal oluwe dagena idimichcha oluwak thya gena inne
@ytqueen20
@ytqueen20 2 күн бұрын
සංකල්ප පව්.....😢😢
@LalithPriyantha-d4u
@LalithPriyantha-d4u 3 күн бұрын
Barti and tha mat
@chaniaththanayaka8922
@chaniaththanayaka8922 3 күн бұрын
පවන පන😂😂😂
@nimashafernando2203
@nimashafernando2203 3 күн бұрын
very nice❤
Миллионер | 3 - серия
36:09
Million Show
Рет қаралды 2,1 МЛН
Hoodie gets wicked makeover! 😲
00:47
Justin Flom
Рет қаралды 136 МЛН
FOREVER BUNNY
00:14
Natan por Aí
Рет қаралды 29 МЛН
Visekari | Episode 26 - (2024-11-25) | ITN
20:21
ITN Sri Lanka
Рет қаралды 194 М.
මනාපේ | Manape | Vote - @Lochi
15:56
Lochi
Рет қаралды 1,3 МЛН