No video

Tharu Irida (තරු ඉරිදා) | Episode 24 | 30th July 2023 | Sirasa TV

  Рет қаралды 262,504

Sirasa TV

Sirasa TV

Күн бұрын

Gayan Wickramathilake, Chathurika Peiris, Akila Danudhdhara Anthony, Amenda Anthony, Vishwa Kodikara, Erandi Halkawidana
ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZbin නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 339
@shanukakawshalya4207
@shanukakawshalya4207 Жыл бұрын
මෙතෙක් ලංකාවේ කිසිම නරක කතාවක් අහන්නේ නැතුව ලස්සට ජිවත් වෙන නිහතමානී චරිතයක් තමයි ❤විශ්ව ❤
@dusha7589
@dusha7589 11 ай бұрын
ඇයි විශ්ව විතරක් . අඛිල මොනවද අහගෙන තියෙන්නේ.
@NiroshaSajeewani-pv2mq
@NiroshaSajeewani-pv2mq Жыл бұрын
අකිල මල්ලී හරිම ලස්සනයි.ඇත්තටම ජැක්සන් අංකල් වගේ දේවල් විග්‍රහ කිරීම හරිම ලස්සනයි.
@nilanthiramani5258
@nilanthiramani5258 Жыл бұрын
අකිලගෙ වයිෆ් හරිම අහිංසකයි. ලස්සනයි .
@Dope.Hiru9
@Dope.Hiru9 Жыл бұрын
අකිල ❤ ඒමී. ඒ දෙන්නා නිසා බැලුවෙ පලවෙනි පාරට මේක😊
@DisiniThamadi-vm9pq
@DisiniThamadi-vm9pq Жыл бұрын
එමී අක්කා & අකිල අයියා..ආදරණීයම කැදැල්ලක්❤❤❤
@sandunikaudani2631
@sandunikaudani2631 Жыл бұрын
විශ්ව අයියා ඉන්නවා කියන්නේ ඉතිං හිනාවෙලා මැරෙනවා. ඒවගේමයි ගෑනු වැඩ කියලා උයනවා තියා කාපූ පිඟානවත් හෝදන්නැති පිරිමින්ට මාර ආදර්ශමත් චරිතයක්....stay happy forever all❤
@dcnmaitipe8688
@dcnmaitipe8688 Жыл бұрын
අකිල උගුර පාදද්දී ජැක්සන් මහත්තය ප්‍රෝග්‍රෑම් එකට ඇවිත් වගේ ❤
@user-kr3vl6tn7s
@user-kr3vl6tn7s 10 ай бұрын
එක ඇත්ත
@kasunisenadira-iq4yb
@kasunisenadira-iq4yb Жыл бұрын
ඒමි අක්කි සුරංගනාවියක් ආදරෙයි අකිල අයියා ඒමි අක්කි දෙන්නට ම💞💞💞
@dissanayaka1568
@dissanayaka1568 Жыл бұрын
විශ්වයක් වගෙ විශ්ව කොඩිකාර ආදරෙයි හැමදාමත් මල්ලියෝ ආපු හැමෝටම ආසයි ආදරෙයි මගෙ ප්‍රියතම නළුවන් දෙදෙනා විශ්ව සහා ඉසුරු දීර්ඝායුෂ ලැබේවා ! ඔයාලා හැමෝටම ❤❤❤❤❤❤❤
@dineshatharangani2972
@dineshatharangani2972 Жыл бұрын
මාරම ලස්සන ,ඒ වගේම මම කැමතිම කපල් 3ක් තමයි.හැමදාටම සතුට,සාමය,නිරෝගී බව ලැබෙිවා...❤❤❤
@lochana9310
@lochana9310 Жыл бұрын
විශ්ව ගේ කතා වලට කදුලු පනිනකල් හිනා උනා🤣🤣 නියමයි කට්ටියටම සුභ පතනවා💐💐
@nilanthiramani5258
@nilanthiramani5258 Жыл бұрын
අම්මෝ ...ඇස්වහක් නං වදින්න එපා ව්ශ්වගෙ කටහඬට. හරිම ලස්සනට ගායනා කරා විජේ කුමාරතුංග කලාකරුවානන්ගේ ගීතය .
@akeinreshu-dq9cn
@akeinreshu-dq9cn Жыл бұрын
👍👍👍👍👍
@dulanjasasith5459
@dulanjasasith5459 10 ай бұрын
😮😮😮
@deepajayalath
@deepajayalath Жыл бұрын
විජය කුමාරතුංග මහතා වගේම සරල නිහතමානි කාලකරැවා විශ්ව කොඩිකාර❤❤❤❤
@WasanaMadu-sv5my
@WasanaMadu-sv5my 11 ай бұрын
Eka aththa
@nishadiperera722
@nishadiperera722 Жыл бұрын
එමි දැකල ආවෙ බලන්න
@rangabandaradasanayaka7104
@rangabandaradasanayaka7104 Жыл бұрын
අද වැඩසටහන මාරම ලස්සනයි .....විශ්ව කොඩිකාර කොතැනද ...එතන විනෝදය පිරිලා ....
@umandaniroshani3985
@umandaniroshani3985 Жыл бұрын
විස්වහරිසිරියාවයි එරන්දිත්හොදයිඔබදෙපලට තෙරුවන් සරනයි
@dusha7589
@dusha7589 11 ай бұрын
අඛිල හරිම වාසනාවන්තයි ඒමි වගේ අහිංසක,අවංක බිරිදක් ලබන්න. අනිත් දෙන්න හොදට පේනවා මෙතන බොරුවට අහිංසක විදියට හිටියට මිනිස්සුන්ට පුළුවන් තරම් නීති දානවා ඇති. ඒමි නම් හරිම sweet , ලස්සනයි.
@user-mn4ss2ez6o
@user-mn4ss2ez6o Жыл бұрын
විශ්ව ඉන්න තැන කාටත් පාළු නෑ. ආපු හැමෝටම ආදරෙයි. ලස්සනයි ඒ අතර අපේ ජැක්සන් මහත්මයානන්ට ඉක්මනින් සුවයද ප්‍රර්ථනා කරනව. ඒ අඩුව පුරවන්න කාටවත් බෑ දෙයියනේ මොන දේ උනත් ඉක්මනින් සුවය ලබා දෙන්න. අර මාතර නාඩි බලන දොස්තරල දන්නට පෙන්වන්න. ආදනේ කියන්නෙ.
@samanthisamanthi7176
@samanthisamanthi7176 Жыл бұрын
හ්ම්.අකිලගේ වයිප් අහින්සකයි ගොඩාක්❤❤❤
@sithineesaneesa1459
@sithineesaneesa1459 Жыл бұрын
විශ්ව මල්ලි ඉන්න තැන හිනාව තමා
@anomaanoma9240
@anomaanoma9240 Жыл бұрын
හරි ලස්සනයි වැඩ සටාන මම කැමතිම නලුවේක් විස්ව
@gaminiudayakumara1806
@gaminiudayakumara1806 Жыл бұрын
විශ්ව 😂
@siyanisiyani1210
@siyanisiyani1210 Жыл бұрын
විශ්ව හරිම සිරියාවන්තයි එරන්දි ඒ වගේමයි විශ්ව ඉන්න වැඩසටහන් බලන්න අපි හරි ආසයි විශ්වටත් එරන්දිටත් නිදුක් නිරෝගී පිරි ජීවිතයක් ගතකිරීමට හැකි වේවා දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි 🙏🙏♥️♥️♥️♥️
@user-gi5de6eg2r
@user-gi5de6eg2r 6 ай бұрын
විශ්ව කියන්නේ බොහොම ආදරණීය චරිතයක්.....පවුල් ජීවිතය ට හානියක් නොවන අයුරින් කටයුතු කරන ආදර්ශමත් චරිතයක්
@annkaushalya2338
@annkaushalya2338 Жыл бұрын
අදරෙයි විශ්ව අයියා ජේසු පිහිටයි
@ankank6747
@ankank6747 Жыл бұрын
විශ්ව අයියා එරන්දි අක්කි ආදරෙයි ගොඩාක් ❤️🌹
@dillperera
@dillperera Жыл бұрын
විශ්ව එරන්දි දෙන්නට ගොඩක් ආදරේ ❤❤❤
@lakmaligunawardana3713
@lakmaligunawardana3713 Жыл бұрын
අකිල කතා කරද්දී හරි ලස්සනයි
@nalanipolpitiya-re4mu
@nalanipolpitiya-re4mu Жыл бұрын
විශ්ව පුතා දුව එරන්දි ට තෙරුවන් සරණයි
@A.B.C.D881
@A.B.C.D881 Жыл бұрын
එමි අක්කිග කටහඩ ලස්සනයි .හරිම ලස්සනට කතා කරනවා.
@indukumari1159
@indukumari1159 Жыл бұрын
ගොඩක් ලස්සනයි වැඩ සටහන විශ්ව පුතා ඇතුළු සියළුම දෙනා හරිම විනෝදෙන් කාලය ගත කළා හැමෝටම බොහොම ස්තුතියි අපව සතුටු කලාට ❤❤❤❤❤❤
@vijithapushpakanthi6668
@vijithapushpakanthi6668 Жыл бұрын
විශ්ව මමත් කැමතිම කෙනෙක්. ඒත් සියලු දෙනාටම සුභ පතනවා ❤❤
@priyanthigamage265
@priyanthigamage265 Жыл бұрын
ආදරේ විශ්ව පුතේ හැමදාම ඔයාටත් ඔයාගේ පවුලේ හැමෝටමත් 🙏❤️
@praneedipraneedi9731
@praneedipraneedi9731 Жыл бұрын
විශ්ව අයියා නියමයි, හැමදාම සතුටින් විනෝදෙන් ⁣ඉන්න කෙනෙක්, ආසම නලුවෙක්, චතුරිකා අක්කියි, ගයාන් අයියටයි කැමතියි, අපේ රෝස මල නැහැනේ
@user-uh1zv3eh4q
@user-uh1zv3eh4q Жыл бұрын
ගයාන් කියන්නේ දරුවෝ දෙන්නෙක් සහ ගැහෙනියෙක් අනාත කරල ආපු පින්පියෙක්
@dinithidivyanjalee3670
@dinithidivyanjalee3670 Жыл бұрын
Aththa kathava.
@dcnmaitipe8688
@dcnmaitipe8688 Жыл бұрын
අවබෝධයක්‌ නැතුව ගැලපෙන්නේ නැත්නම් ආදරේ කරන්න පටං අරන් අවුරුදු කීයක් උනත් බැඳලා අවුරුදු කීයක් උනත් වෙන් වෙනවා නම් මොකක්ද එකෙ අපිට තියෙන ප්‍රශ්නෙ. 🙂අපි ඇස් දෙකට නොදැක මිනිස්සු ගැන එහෙම තර්ක කරන්න බෑනේ. අනික ඒ ළමයි ගැන හොයලා බලන එක ඒ මනුස්සය තාත්තා කෙනෙක් විදිහට තාමත් කරනවා චතුරිකා එක්කම. ඉතිං තවත් මොනවද කලින් කසාදෙ ගැන අපි ප්‍රශ්න කරන්නේ
@dhanukarunarhilaka-bj3bk
@dhanukarunarhilaka-bj3bk Жыл бұрын
Thmnge vedak karan paduve inna.anunge deval hoyanne nathuva.mokada gayan vithrada divorce une kalakaruvangen.
@ChamilaDissanayaka-dk6me
@ChamilaDissanayaka-dk6me Жыл бұрын
Mage කටත් රිදෙනවා හිනා වෙලා 😂😂😂
@user-gd4ij3yv6n
@user-gd4ij3yv6n Жыл бұрын
ගයාන් අයියා , චතුරිකා අක්කා සිංදු හරිම ලස්සනයි
@disnadeepani8647
@disnadeepani8647 Жыл бұрын
අප්පෝ වෙනකවුරුත් නැත්නම් හොදයි
@kww8360
@kww8360 Жыл бұрын
අම්මෝ අදනම් හරීම ලස්සනයි වැඩසටහන බඩ අල්ලන් හිනා උනා හැම දෙනාටම තෙරුවන් සරණයි ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤❤
@Rangi948
@Rangi948 Жыл бұрын
අඛිල අයියා එමී අදරෙයි ❤❤❤❤❤
@maryperera720
@maryperera720 Жыл бұрын
හරිම ලස්සනයි මම කැමතිම දරුවෝටිකක්.හැමදාම ආදරයෙන් ඉන්න ❤❤❤
@rekhasureka6449
@rekhasureka6449 Жыл бұрын
Viswa කියන්නේ හරිම විනෝදකාමී කෙනෙක් 🥰🥰ආදරෙයි ඉතින් අද ඉන්න පැමිලි තුනම හැමෝම ආදරේ කරන අය ලස්සනයි හැමෝම ♥️♥️💞බුදුසරණයි
@gamekollo
@gamekollo Жыл бұрын
ගයාන් අයියා විශ්ව අයියා ඉන්න තැන් ආතල් තමයි ඉතින්❤️
@asokarose9757
@asokarose9757 Жыл бұрын
තෙරුවන් සරණයි අකිල පුතාගේ නෝනා නිහතමානී කෙනෙක් මං හරි ආදරෙන්❤
@sumedasamankumari7107
@sumedasamankumari7107 Жыл бұрын
අකිල ජැක්සන් ඇන්තනී මහතා වගේමයි,හරිම ආදරණීයයි.
@anomadesilva6712
@anomadesilva6712 Жыл бұрын
හරිම ලස්සනයි. පවුල් තුනම සුපිරිම තමයි ජයවේවා ❤❤❤💜💜💜නිවේදක දෙපලටත් හා වාදක මඩුල්ලටත් ජයවේවා. තෙරුවන් සරණයි ❤️❤️❤️😄🖐🙏
@socelasocela1697
@socelasocela1697 Жыл бұрын
ඇවිල්ල ඉන්න හැමදෙනාටම ආදරෙයි ගොඩක්ම ඔබ සැමටම බුදුසරණයි ජයම වේවා ❤❤❤❤❤❤❤
@sadamalisadamali997
@sadamalisadamali997 Жыл бұрын
මම kuwait වලින් , හැමදාම බලනවා මේ වැඩ සටහන , ඇත්තටම ලස්සනයී ❤❤❤
@nilanthirajasingha2142
@nilanthirajasingha2142 Жыл бұрын
අකිලගෙ කෙල්ල සෝක් අනේ හරිම අහිංසක කෙල්ල .
@gangagayani3314
@gangagayani3314 Жыл бұрын
හැමදාම munge ඕපාදූප danava ,,අපිත් මොක්කුද වගේ බලනවා 😂😂😂😂
@tashmidarshika9665
@tashmidarshika9665 Жыл бұрын
මේකට කමෙන්ට් කලේ නැත්නම් වැඩක් නෑ .අම්මෝ...හිනාවෙලා හරි අමාරුයි ..ලස්සනයි ඔක්කෝම .විෂ් කරනවා ඔක්කොටම ..පවන් ,, ආයුෂ් ,,, වසන්ත..ආදරෙයි ඔක්කොටම .❤️❤️❤️🌹😘
@user-hr1om3qk3x
@user-hr1om3qk3x 3 ай бұрын
විශ්ව..පුතායි.දුවයි.හරි.ආදරෙයි.❤❤.❤❤ඔය.හිනාව.තමයි.හොද.❤❤❤❤
@thanujarajini4773
@thanujarajini4773 Жыл бұрын
කෙල්ලො 3 දෙනාම ලස්සනයි ...
@dulanjimadumali5445
@dulanjimadumali5445 Жыл бұрын
හිනාවෙලා මැරුනා 🤣🤣🤣🤣
@MayaMaya-up6nu
@MayaMaya-up6nu Жыл бұрын
විශ්ව... හදවතේ. නළුවා. ගායකයා., ❤❤❤❤❤❤❤
@abhi7486
@abhi7486 Жыл бұрын
වැඩසටහන මෙහෙයවීම හරි ලස්සනයි 😊 ඉවර වෙනකන් බැලුවා
@user-ur7yt5uf6f
@user-ur7yt5uf6f Жыл бұрын
අනෙ විස්වා මරු තෙරුවන් සරනයි සියලුම දෙනට ❤❤❤❤❤
@dilrukshl
@dilrukshl Жыл бұрын
Woooooow අද ඇවිල්ලා ඉන්න කට්ටිය මරු ❤❤❤❤ ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබෙවා❤❤❤❤ තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ජෙසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️✝️ ආදරෙයි ❤❤❤❤❤❤💎💎💎💎💎💎 ගොඩක්
@ayeshamadushini2892
@ayeshamadushini2892 Жыл бұрын
කාගෙවත් අතීතය වැදගත් නෑ අනිත් මින්ස්සුන් ට. දැන් සතුටින් නේ ඒක ගැන හිතලා සතුටු වෙන්න. ඔක්කොම අය ලස්සනයි ♥️. හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤
@priyanthiniluka5837
@priyanthiniluka5837 Жыл бұрын
අනේ විස්ව අපිත් හිනා😂😂❤❤
@dissanayaka1568
@dissanayaka1568 Жыл бұрын
අකිල 👌 සුපිරි සින්දුවක් Thrending yanawamayi❤❤
@socelasocela1697
@socelasocela1697 Жыл бұрын
විශ්ව එරන්දි දෙන්නට ම බුදුසරණයි හැමදාම සතුටින්ම ඉන්න ආදරෙයි ගොඩක් ❤❤
@mallikaliyanarachchi8062
@mallikaliyanarachchi8062 Жыл бұрын
චූටි දුව අකිල වගේමයි.අම්මා හරිම අහිංසකයි වගේ. අාදරෙයි.
@rasikakumari28
@rasikakumari28 Жыл бұрын
😂😂හිනා සාගරයක් විශ්ව..නියමයි
@dewantha_perfection
@dewantha_perfection Жыл бұрын
විශ්ව අයියා❤😍
@Sandu908
@Sandu908 Жыл бұрын
Family තුනටම ගොඩක් ආදරෙයි... ආසයි හැමෝටම... ලස්සනයි program එක ❤❤❤❤
@MdAli-cq5cc
@MdAli-cq5cc Жыл бұрын
චතුරිකා එදා වගේමයි අදත් බුදුසරණයි
@NewAccount-qd5qp
@NewAccount-qd5qp 11 ай бұрын
විශ්ව නිහතමානි හොදම එකම නලුවා...❤❤❤❤❤❤
@user-sx2ts4dt3d
@user-sx2ts4dt3d 6 ай бұрын
අනේ... මෙච්චර ලස්සනට ජීවත් වෙන අකිල .... විශ්ව... වගේ අයත් එක්ක ඒ වගේම තව පවුලක් ගෙන්නන්නකෝ..... ඔය ගයාන්ලා ගෙන්නකොට මේ දෙන්නගේ වටිනාකමත් නැති වෙනවා.... එයාලට ගෙන්නන්න ඒ වගේ අයව....
@priyanthawickramasinga2820
@priyanthawickramasinga2820 Жыл бұрын
ගොඩක් ආදරෙයි විශ්ව අයියාට 🥰🥰🥰🥰
@ThisaruNimhan-qj3hp
@ThisaruNimhan-qj3hp Жыл бұрын
😂අද බැලුවෙම විශ්ව අයියයි එරන්දි අක්කයි නිසාමයි.විශ්ව අයියා කොහෙද එතන හිනාවම තමයි 😅😅
@ishaninisansala6928
@ishaninisansala6928 Жыл бұрын
එක වගේ රෙඩ් මයික් අයියා සහ ලුකා😅😅😅
@SUMO1996
@SUMO1996 Жыл бұрын
chathurika eda wagema adath hamadama ekama wage lassanai a lassana harima ahinsaka charm lassanak
@user-kr3vl6tn7s
@user-kr3vl6tn7s 10 ай бұрын
එමි හරි ම ලස්සනයි
@madushahasini1423
@madushahasini1423 Жыл бұрын
Emi kella hari siriyawai,,,,
@dammikawa9058
@dammikawa9058 Жыл бұрын
Vishwa erandi adarei ❤❤ Vishwa inna thana paluna budusaranay
@sithusenarath
@sithusenarath Жыл бұрын
Wisswa inn oni wadasathanak ලස්සනයි 👍👍👍👍🥂🥂🥂🥂🥂
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 Жыл бұрын
විශ්ව ඉන්න නිසා බැලුවේ විනෝදයෙන් සැහැල්ලුවෙන් පවුල් ජීවිතය ලස්සනට ගතකරන ඔයාලට සුබ පැතුම් 👌👌👌👌❤️❤️❤️❤️🤲🤲🤲🤲🤲🕋🕋🕋🕋අල්ලා දෙවියන් දෙවියන්ගේ පිහිටයි හැමදාම සතුටින් ආදරයෙන් ඉන්න ලැබේවා 🤲🤲🤲🤲🕋🕋🕋
@poornimafernando8517
@poornimafernando8517 Жыл бұрын
Amy 🥺❤️😚
@gaminiudayakumara1806
@gaminiudayakumara1806 Жыл бұрын
Emii godak lassanai ❤
@yamunalalani8918
@yamunalalani8918 11 ай бұрын
මෙි ඇවිත් ඉන්න හැම කෙනාම හරි දක්ෂ අය.හැමෝටම සුභ පැතුම්
@dihanidesilva1044
@dihanidesilva1044 Жыл бұрын
Program ගොඩාක් ලස්සනයි . විශ්ව කොඩිකාර ඔයාගෙ voice eka ව්ජය කුමාරතුංග මහතා ගේ වගේම යි. එ වගෙම handsome . එරන්දි එක්ක duat එකක් කරන්න. එ වගේම ගයාන් වික්‍රමතිලක .චතුරිකා . එ දෙන්න ලස්සනට sing කරා . Program එකට සහභාගි වුන family තුනටම ගොඩාක් ආදරේයි ❤❤❤
@pathmamalani6702
@pathmamalani6702 Жыл бұрын
Akilage look eka kathawa voice eka paul jeewithaya birida harima lassanai budusaranai dewipihitai
@user-lp6rf9kr3t
@user-lp6rf9kr3t 6 ай бұрын
ගොඩාක් ගොඩාක් ගොඩාක් ආදරෙයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා හැමෝටම ❤❤❤❤❤
@Dineth334
@Dineth334 Жыл бұрын
අම්මෝ අකිලයගෙ පම්පෝරිය 🤣
@LayanalPerera-of1rs
@LayanalPerera-of1rs Жыл бұрын
Viswa අදර්සමත් නිහතමානී කෙනෙක්. Uththikata wagema kamathi
@sepalikamalkanthi2551
@sepalikamalkanthi2551 Жыл бұрын
තව වෙලා තිබුනනම් ආසයි ලස්සනයි අද වැඩ සටහන❤❤❤❤❤
@nimeshaaththanayaka7729
@nimeshaaththanayaka7729 Жыл бұрын
Asama 6k 😍😍😍😍 marama lassanai adanm program eka 😍😍😍
@nethunethu9076
@nethunethu9076 11 ай бұрын
මං ගොඩක් ආසයි චතුරිකා අක්කටයි ගයාන් අයියට..පහු වෙලා හරි තීරනයක් අරන් එයාලඑකතු උනා....ආරාධනා පැංච්ටත් ගොඩක් ආදරෙයි...හැමදාම සතුටි ඉන්න ...බුදු සරනයි
@phkithsiri5903
@phkithsiri5903 Жыл бұрын
එමි කතා කරනවා දැක්කෙ අද තමයි
@nazeernazeer8869
@nazeernazeer8869 Жыл бұрын
Akila,,harima lassanaii ❤️🌹 sing kala,,,❤️❤️❤️
@chamararathnayaka1616
@chamararathnayaka1616 Жыл бұрын
Goda kalekin kamaththen baluwe...harima sanwaraiii chathurika ehema hamoma balanna hari kamathiii❤❤❤❤❤
@dusha7589
@dusha7589 11 ай бұрын
අඛිලගේ කතාව හරිම අර්ථවත් ,ගාහීරයි ,උගත් . ජැක්සන් ඇන්තනි වගේමයි. සිනි බෝල jokes නැහ
@nirmalawaduge6009
@nirmalawaduge6009 Жыл бұрын
විශ්ව ඉන්නවනම් ඉතින් එලිවෙනකම් බලන්න පුලුවන් ❤
@user-ll7du4uf9h
@user-ll7du4uf9h 8 ай бұрын
Akila aiya, amy ❤️😍
@isharaudayangani7187
@isharaudayangani7187 Жыл бұрын
Wishwa ena hama ekakma blnwa❤❤❤
@sujeewanilmini7800
@sujeewanilmini7800 11 ай бұрын
මේ තුන්දෙනා ඉන්න ඕනම තැනක් හරිම ලස්සනයි
@kumudunimalkanthi8272
@kumudunimalkanthi8272 Жыл бұрын
Vishwage katahada vijayge wagemai❤👌💯🙏🏼
@kanthiliyanaarachchi1207
@kanthiliyanaarachchi1207 Жыл бұрын
MNa viswata godak kMati habai kiya denna adare wSanthatath godak kamati ayalage nonalatath akilatath teruwan saranai❤❤❤
@madhushimadushi2433
@madhushimadushi2433 Жыл бұрын
අද නම් සුපිරි ආසම කපල් තුනක් ඇවිත් හිටියේ ❤❤ අනේ සාරංග අයියායි දිනක්ෂි අක්කයී ගෙන්නකෝ ❤
@suranjanimalkanthi2601
@suranjanimalkanthi2601 Жыл бұрын
ආපෝ මල හෝන්තු දෙක😂
@madhushimadushi2433
@madhushimadushi2433 Жыл бұрын
@@suranjanimalkanthi2601 ඔයාට එයාලා එක්ක මොකක් හරි ප්‍ර්ස්නයක් තියෙනවා ද එයාලා ඔයාට මොකද්ද කරපු වැරැද්ද
@nipuniperera-ce6on
@nipuniperera-ce6on Жыл бұрын
අද ඉන්න හැමෝටම ආසයි❤️😍
@sherlockholmes26
@sherlockholmes26 Жыл бұрын
akilaga family akata adarai ❤❤❤❤❤❤
@aruniaruni577
@aruniaruni577 Жыл бұрын
අදනම් සුපිරි අදරේකරන අය ❤❤❤❤❤❤
@nethranethra4344
@nethranethra4344 Жыл бұрын
Akila aiyata man adarei ❤️
Чёрная ДЫРА 🕳️ | WICSUR #shorts
00:49
Бискас
Рет қаралды 6 МЛН
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 9 МЛН
Matching Picture Challenge with Alfredo Larin's family! 👍
00:37
BigSchool
Рет қаралды 38 МЛН
Hitha Illana Tharu ll හිත ඉල්ලන තරු  ll 2020-06-21
2:16:34
Hiru TV Copy Chat | EP 489 | 2022-05-29
1:32:18
Hiru TV LIVE
Рет қаралды 144 М.
Чёрная ДЫРА 🕳️ | WICSUR #shorts
00:49
Бискас
Рет қаралды 6 МЛН