KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Happy Family | Dhammika Walpola | Sirasa TV
54:30
Sujatha Aththanayaka Interview Episode 01 | බය්ස්කෝප් කාරයෝ | MCC PRIME
28:40
How to Fight a Gross Man 😡
00:19
How To Choose Mac N Cheese Date Night.. 🧀
00:58
1, 2, 3, 4, 5, 6, 7, 8, 9 🙈⚽️
00:46
Шекер - Қызық Times | Азат Жумадил Ансар Ильясов Шугыла Ешенова
54:15
Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Mathakada | Sujatha Aththanayaka | Sirasa TV
Рет қаралды 27,836
Facebook
Twitter
Жүктеу
1
Жазылу 3,2 МЛН
Sirasa TV
Күн бұрын
Пікірлер: 72
@ChandanaShamira
7 ай бұрын
🇱🇰🇱🇰💕💞 මහා ගීලොවේ ගීත රැජිණිය සුජාතා අත්තනායක මැතිණියට උතුම් සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏 දීර්ඝායුස ලැබේවා 🎶🎵🎸🎤 💞💕💘🙏❄
@anandaranawaka655
5 ай бұрын
Mage Priyathama Agraganya Geetha Kokilaviya Sujatha Aththanayaka Mathinniya. 🙏🌺🌺🌺
@malaniattanayaka2774
2 жыл бұрын
හැමෝම වෙනුවෙන් ගීත ගැයූ.. එතුමිය වෙනුවෙන් ලස්සන ගීතයක් ගායනා කිරීම සතුටක්.. 🇱🇰💕💕💕💕🌹
@lalithdarmasree8860
2 жыл бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💖💖💖💖💖💖ශාන් අත්තනායක සර් 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍එක්ක මමත් අවුරුදු ගානක් රාජකාරි කෙරුව ශ්‍රී ලංකා යුධහමුදාවෙ 4වන පාබළ රෙජිමෙිින්තුවෙ.සර් අපිට නැති උනෙ පූනරින්වලදි.ඇත්තටම යුධහමුදාවෙ හිටපු නලුවෙකු වගේ ලස්සන,ඒවගේම දක්ෂ නිර්භීත රණවිරුවෙක්.ඒ වගෙ වීරයො නැතිවීම ලොකු පාඩුවක්. මෙතුමිය වෙනුවෙන් නිර්මාණය කරපු ගීතය අතිවිශිෂ්ඨයි.ඒකෙ දේශාභිමානි ගතියකුත් ගැබිිවෙලා තියෙනව.මෙතනට ආපු සියලුදෙනා මා පුද්ගලිකවම ඉතාමත් ප්‍රියකරන අය.සියලුම දෙනාට බුදුසරණයි.දීර්ගායුෂ ලැබෙිිවා .
@sujathaattanayake9636
2 жыл бұрын
Theruwan Saranai puta Mata katakaranna
@madhurikajayawardana9365
2 жыл бұрын
හදවතේ ගායිකාව ඔබයි සුජාතා අත්තනායක මැතිණිය. 🌷🌷🌷🌷අදටත් ඒ ගීතවලට සමකරන්න පුළුවන් වෙනත් ගීත නැහැ.
@pali516
11 ай бұрын
කිසිවෙකුට අනුකරණය කල නොහැකි ශක්තිමත් ඉතා මිහිරි කටහඬක්.
@IndikaruwanKumara-u8i
25 күн бұрын
දීර්ගායු ලැබේවා මගෙ හදවතේ ගායිකාව තෙරුවන් සරණයි 🙏🙏🙏
@chamilanilanthiperera1149
2 жыл бұрын
මෙවැනි සුන්දර මිනිසුන් දකින්න අහන්න ලැබීම පුදුම තරම් සතුටක් පිනක් ඔබ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏❤️❤️🌹🌹🌹
@lalithgamage1747
2 ай бұрын
අනර්ගම වැඩසටහනක් . මිනිසුන් ජීවත්ව සිටියදී මෙවැනි ඇගයීම් සිදුකිරීම අතිශය වැදගත් . වැඩසටහනට සහභාගීවුන නදීකා ඇතුලු සියලුම දෙනා වඩසටහනට ලොකු වටිනාකමක් එක්කළා. සියලුම දෙනාටම නිදුක් නිරෝගී සුවය පතනවා.
@sapumaldissanayake6922
7 ай бұрын
පිංවන්ත සුධීර මාතා සුජාතා අත්තනායක මැතිනියට නිරෝගී සැප දීර්ඝායුශ ලැබේවා !
@M.p.csadamaliParara
Ай бұрын
ඔබලා.හරිම සුන්දරයි.අනිත් පුහු.මාධ්‍යය අතරෙ..ඔබලා සැමදාම.ඹෙවන් වටිනාකමි මනස්.දියුණු ජනතාව.සිටිනා අපෙ.රටට ගෙන්න සැමවිටම.ඔබලා මෙවන් වටිනාකමි ජනගත.කරන්න කවරැ කවුරැ හිස් මාධ්‍යය තමන්ම..නාමිකව ජඩ කමට..ලොකුකමි පෑවාය.ඔබලායි ජනමාධ්‍යය.අතර නැණවත්.හරවත් සුභාෂිතය රැක ගන්නෙ.... සුභ පැතුමි ඔබලා වගෙ බ
@samanmalithennakoon6890
2 жыл бұрын
ගොඩක් හැගුම් බර උනා මේ සින්දුව අහලා මගේ අම්මා ත් ඇඩුවා
@mohanwickramasinghe4704
2 жыл бұрын
niduk nirogi vewa . im from in india.very happy to see you aunty....
@deepawijeratne2861
2 жыл бұрын
Sujatha වන් පිළිබඳ vigraha කරපු දිනේෂ් හරිම ආදරණීයi .බොහොම ස්තුති .sujatha අත්තනායක මහත්මිය ඔබට චිර.ජීවනya parthana කරනවා .අනුර ඔබට ස්තුති .
@sabujmotaleb5993
2 жыл бұрын
රණ ව්රුසුජාතා කියන්නෙ මහා සිංහ රණවිරුවකු ගේ මෑණියෝ සුජාතා මැඩම් හරි ආඩම් බරයි මටත් ඔබට තියන දුකමයි තියෙන්නෙ රණව්රුවන් තිදෙනෙක් රටට බාර කල අම්මා කෙනෙක් ඔබට බුදුසරණයි 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤
@DalugamaMudiyanse
Жыл бұрын
දෙයියනේ මාතලේ රත්තොට අපේ දිස්ත්‍රික්කයේ ඉපදිලා තියෙන්නෙ ආඩමිබරයි.❤
@mohanwickramasinghe4704
2 жыл бұрын
Happy BIRTH DAY Aunty from bhu , varanasi,india
@Sandakathmini01
5 ай бұрын
තෙරුවන් සරණයි 💙💛❤️🤍🧡💐 ආදරණීය දිරිය මව්නි
@deepikand5722
5 ай бұрын
Harima watinwa e agayeema nam ape wisistayan me widiyata agayannama ona me tama kalwe maha puruk
@M.p.csadamaliParara
Ай бұрын
නෑණවත්..සිරස සුභාවිතය.රැක ගන්නා ඔබලා එ ගමන.බුද්ධිමත්ව යන.ඔබලා.දැකිම සතුටක්......
@lorainebarbar3270
8 ай бұрын
දිනේෂ් ට ලිවීමට වගේම හොඳ නර්තන හැකියවකුත් තියෙනවා.well done Dinesh good job
@beproud2937
2 жыл бұрын
සුජාතා , ඇන්ජලින්, ලතා , නන්දා,රුක්මණී දේවී අපේ ලෙජන්ඩ්ලා
@vinithasamaraweera379
9 ай бұрын
❤❤❤
@samithajayanetti7261
5 ай бұрын
My favourite voice ❤❤❤ my moms too
@Sirima-tf9ym
Жыл бұрын
ඔබ මගෙ මව් හා සමානයි සුජාතා මාතාවනි ඔබට දීර්ගයු ලැබෙවා බුදුසරනයි ඔබ තුමියට
@piumi7092
2 жыл бұрын
Harima ලස්සනයි oba Tumege hada ❤💯👏👏
@kamalweijesekara6161
3 ай бұрын
Puduma lassana katahadak thiyenne sujatha madamta❤
@sameerasampath2969
Жыл бұрын
hamadama mageth asama gaikawa sujatha mis❤❤❤
@ChandanaShamira
7 ай бұрын
ආචාර්ය විශාරද සුජාතා අත්තනායක මහත්මිය මහා ගීලොවේ රැජිණිය මියගිය මහා ගීලොවේ රජුන් එච් ආර් ජෝතිපාල මහතා හා යුග ගීත ගයාඇත වැඩිම ගීත ගානක් ජනප්‍රිය ගීත
@ranjanikalakuburage3529
2 жыл бұрын
Hamadamath adarai sujata mahatmiyata lassani ae geta hama kalaetama.
@syrinas4198
2 жыл бұрын
අනුර මහතා ඔබ ලස්සනට වැඩ සටහන කරනවා ඔබට ජයවේවා
@chamarachamara3411
2 жыл бұрын
ආසම හඩක්❤️
@ensachandra1880
2 жыл бұрын
අපි හද බැදි ගීත කෝකිලාවියයි ඔබ , ඔබට තව වත් සමාජ මෙහෙවරක් කරන්න ලැබේවා!දිර්ඝායුවේවා!!
@මධුෂානි321
2 жыл бұрын
අපිට ඉන්න එකම ගිත කොකිලාවිය සුජාතා අත්තනායක මැණිනියන්ට දීර්ඝ ආයුස ලැබේවා ඇත්තටම මේහේම දැකිමත් ලොකු වාසනවක් තේරුවන් සරනයි ඔබට 🙏🙏🙏🙏
@sheronlevin3524
2 жыл бұрын
එතකොට නන්දා මාලනී මහත්මිය
@commerce171
2 жыл бұрын
එතකොට ලතා වල්පොල මැතිනිය
@jagathupananda5039
Жыл бұрын
අද ජීවතුන් අතර නැතත් අපට අපට තවත් ගීත කෝකිලාවියක් හිටියා ඒ ඇන්ජලින් ගුනතිලක මහත්මිය ඇන්ජි,ලතා සුජාතා ,මේ තුන්දෙනාම එකම,මට්ටමේ හිටපු ගීත කෝකිලාවියක් තමයි
@jayanthibotheju715
2 жыл бұрын
Niyamai sathyai pidiya uththan pidiya uthumai niyamai thanks
@dhamfern8006
2 жыл бұрын
මං ආසම ගීතය ‘බොලං පොඩි නංගි ටිකක් හිටපං’. ඒක ඇහෙනවා අඩුයි!
@vinithasamaraweera379
9 ай бұрын
Supriya වේදිකාවේ කියනවා
@thilakdisanayaka923
Жыл бұрын
oba sebema sujathawak dirgayu lebewa
@shirazabdeen8259
Жыл бұрын
What a nice song 👌🙏❤
@clarisdesilva8046
2 жыл бұрын
මෙවැනි මිනිසුන් වාසනාවන්
@suneetha.siriwardana9530
2 жыл бұрын
Mage.hadawathe.abimanaya.sujatha.dewathawi.adarei..hemadamath.dirgausa.pathami.miri.mi.peni.adaraniya.katahadak.deviyan.araksa.karadewaaaaa.budusaranai♥️🙏♥️🙏♥️🙏♥️♥️♥️♥️♥️
@evelynkularathne6583
6 ай бұрын
❤❤❤❤❤
@chamindrakodituwakku9116
2 жыл бұрын
Harima lassanai programe eka,.
@kithsirimapa2962
2 жыл бұрын
නම නොදන්නා වුනත් වැඩසටහන මෙහෙයවපු නිවේදක සොයුරා ගැන නොකිවුවොත් අන්තිම කුහක කමක්... මෑතකදී දැක්ක සහ දැනුනු අති දක්ෂයෙක් .. මධ්‍ය භාවිතාවේදී ඔහු පලකල සංයමය සහ ආකර්ෂණීය බව අනිවාර්යයෙන් අගය කල යුතුමයි.. ජය වේවා..
@chamilanilanthiperera1149
2 жыл бұрын
අනුර පතිරණ ඔහු රංගන ශිල්පිනියක් වන ඉෂාරා සඳමිණිගේ සැමියා මම හිතන්නේ ඉතාමත් ගුණගරුක විදියට වැඩ සටහන මෙහෙයවනවා
@chansam8966
5 ай бұрын
He is excellent.
@razeekahqa7285
2 жыл бұрын
SUJATA ATTANAYAKA MAHATMIYA KATAHADA WAGEMA WAYASATA GIYAT TAWAMA LASSANAI♥️🙏
@anomaamarasuriya9281
2 жыл бұрын
Harimaadaren obathumiyaniduk nirogiwewakiya parthanakarami
@gihankadirage6799
Жыл бұрын
Obathumiyata deergausha labewa
@kithsirimapa2962
2 жыл бұрын
සුජාතා මැතිනියට නිදුක් නීරෝගී සුව සහ දීර්ඝායුශම ලැබේවා ..සහභාගි වූ ප්‍රවීණයන්ගේ අව්‍යාජ අදහස් පලකිරීම් අතිශයින් සුන්දරයි ...
@sunandathero9409
Жыл бұрын
සුජාතා අත්තනායක මහත්මියගේ දූරකථන අංකය ලබා දෙන්න
@wasanthipreenie4183
2 жыл бұрын
මට මගේ අම්මා මතක් වුනා. හැඩරුව සුජාතා මහත්මිය වගේ.
@sunandathero9409
Жыл бұрын
මෙතුමිය ගායනා කල අලන්තා රනසිංහ මහත්මා පද රචනා කල ක්‍රිෂ්නා... කියන ගීතය කිසිම තැනක හොයා ගන්න නෑනෙ
@rajithamadusanka8662
Жыл бұрын
❤❤❤❤
@chandiniroshapriyadarshani2437
5 ай бұрын
🇱🇰🙏🇮🇹💐❤️
@puspaadekaari9014
2 жыл бұрын
Obathumi dakina eka obage githa ahana eka loku sathutak.
@LataMaladwgalage
3 ай бұрын
Lassana katahadak sujatha madamta thiyenna b s
@nisshankabandara2124
2 жыл бұрын
Budu sarani සියලු දෙනාටම
@sunandathero9409
Жыл бұрын
අලුත් පරපුර මෙතුමියගේ ගීත ගොන්න සවනය කලානම් සංගීත විද්‍යාලයට ගියා හා සමානයි
@ranjanikalakuburage3529
2 жыл бұрын
Hodi wachana hasuruwamin apuruwata wadasatahana karanawa.
@ChandraWijesinghe-lb5rg
5 ай бұрын
Guvan totille sadu dantada jeevanavila madamatakaye redi geeta gabadavesadadaraneeya geetai obatumiya atulusupiritarukisidakala abara harada noyai
@samanmalithennakoon6890
2 жыл бұрын
ඇඩුනා
@puspaadekaari9014
2 жыл бұрын
Obawa dakina ekath apita pinak
@rebecaperis7048
2 жыл бұрын
B.s hamotam
@gunarathna2136
2 жыл бұрын
Godakma kamati gaikawak mewage aya den bihiwenna
@syrinas4198
2 жыл бұрын
ඔබගේ ඇහුම්කන් දිම මෙහෙය ව්ම හරිම හොදයි
@RamyaThenuwara
5 ай бұрын
Athumiyagen.gayana.handak.lebevi.kiya.kiya.ma.balasitiya.?????.ma.mucieus./k..akta.pathvima.aran.giya.da.gate.aka.langadi.methumiya.hamuvuna.andragena.kathakala.nihathmani.aya.sinahasi.basayata.nenga.theruwan.saranai!.
54:30
Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Happy Family | Dhammika Walpola | Sirasa TV
Sirasa TV
Рет қаралды 91 М.
28:40
Sujatha Aththanayaka Interview Episode 01 | බය්ස්කෝප් කාරයෝ | MCC PRIME
MCC Prime
Рет қаралды 2,1 М.
00:19
How to Fight a Gross Man 😡
Alan Chikin Chow
Рет қаралды 15 МЛН
00:58
How To Choose Mac N Cheese Date Night.. 🧀
Jojo Sim
Рет қаралды 94 МЛН
00:46
1, 2, 3, 4, 5, 6, 7, 8, 9 🙈⚽️
Celine Dept
Рет қаралды 115 МЛН
54:15
Шекер - Қызық Times | Азат Жумадил Ансар Ильясов Шугыла Ешенова
Marat Oralgazin
Рет қаралды 520 М.
13:31
Captain Chanaka Sanjeewa Attanayake - 30th Death Anniversary | Sujatha Attanayake | (Official Audio)
Nadeshwari Sujatha Attanayake
Рет қаралды 49 М.
20:53
අනුර කුමාර ජනාධිපතිතුමාට අවවාදයක් දෙයි | පූජ්‍ය කාගම සිරිනන්ද හිමි | kagama sirinanda thero
JPS STUDIO
Рет қаралды 124 М.
15:34
අනූ කනූ ගහපු ගේම් මාට්ටු. පරණ පෙම්වතා සාක්ෂි එක්කම සියල්ල මාධ්‍යට හෙළිකරයි
Aluth Thorathuru
Рет қаралды 1,1 М.
1:05:24
Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Dinana Jeevitha | Gayan Senevirathne | Sirasa TV
Sirasa TV Digital
Рет қаралды 5 М.
49:57
Sil Sulan Rel ( 24 - 06 - 2021 )
TV Derana
Рет қаралды 19 М.
17:20
සුජාතා අත්තනායක උපහාර | නදීමාල්-කාවින්ද්‍යා-සජිත Nadeemal Sajitha Kavindya Sujatha Aththanayaka Gee
Sri Lankan Beats
Рет қаралды 70 М.
1:12:29
Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Ammai Puthai | Buddhika Rambukwella | Sirasa TV
Sirasa TV Digital
Рет қаралды 9 М.
1:00:11
Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Mathakada | Wasanthi Chathurani | Sirasa TV
Sirasa TV
Рет қаралды 23 М.
17:38
Tribute to Captain Chanaka Sanjeewa Attanayake | Sujatha Attanayake | (Official Video)
Nadeshwari Sujatha Attanayake
Рет қаралды 98 М.
00:19
How to Fight a Gross Man 😡
Alan Chikin Chow
Рет қаралды 15 МЛН