Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Happy Family | Dhammika Walpola | Sirasa TV

  Рет қаралды 90,999

Sirasa TV

Sirasa TV

Күн бұрын

Пікірлер: 149
@shashilagunasekera4700
@shashilagunasekera4700 11 ай бұрын
දම්මි ..ඔබනම් හරිම වාසනාවන්තයි....සතුටින් ඉන්න...සුභ පැතුම් ..
@sudharmajayasinghe4000
@sudharmajayasinghe4000 11 ай бұрын
අනේ ඔයාල සැගවිලා ඉන්න එපා .මොනතරම් දක්ශ ද පුතාලා ❤❤❤❤❤❤❤
@subashimandakini__1
@subashimandakini__1 11 ай бұрын
හරිම වාසනාවන්ත අම්මා කෙනෙක්..දරුවෝ වෙනුවෙන් කරපු කැපකිරීම් වල ප්‍රතිඵලය..හරිම නිහතමානී කටපුරා පුතේ කියලා කතාකරනවා ධම්මිකා මහත්මිය අනිත් කලාකාරියන්ට ආදර්ශයක් සමහර නාකි මලහෝන්තු තරුණ ලමයින්ට නංගි මල්ලි කියනකොට හරිම කැතයි..මෙතුමිය එතරම් වයසක් පේන්නෙත් නෑ...
@subashimandakini__1
@subashimandakini__1 11 ай бұрын
මේ සෞම්‍ය රාත්‍රීය ගායනය ධර්මදාස වල්පොල මහත්මයගේ කටහඩමයි..හරිම ලස්සනයි ..
@xyzo1194
@xyzo1194 9 ай бұрын
හරිම අාදරණිය පවුලක් දැක්කාමත් අාස හිතෙනවා ධම්මිකා මහත්මිය හරිම වාසනාවන්තයි සියලුම දෙනාට සියලු දෙවියන්ගේම පිහිටයි ජයවේවා
@LalithDharmasiri-sz2ef
@LalithDharmasiri-sz2ef 11 ай бұрын
බොරු ආටෝප විස්තර නැති අවංක හදවතින්ම කෙරෙන කතාබහක් .හැමදාම ඔය සතුට ආදරය තියාගෙන ජීවත් වෙන්න ප්‍රාර්ථනා කරනවා.(එහෙත් අපේ දරුවෝ එහෙම නෑ අපිට හරිම දුකයි ඒ ගැන)
@renukajayawardena6426
@renukajayawardena6426 11 ай бұрын
ආදර්ශමත් , ඉතාම සුන්දර කතා බහක්. හරිම ආසාවෙන් රස විදි සුන්දර මොහොතක්.
@rasikasanjieani9045
@rasikasanjieani9045 Жыл бұрын
මේ ගීත ආයේ ආයේ අහන්න ආසයි වගේම කලා තරු දරුවන් නැවත ඒ ගීත ගයනවා දකින්නත් බොහොම ආසයි ජයවේවා
@lalitharupasinghe4173
@lalitharupasinghe4173 11 ай бұрын
නිහතමානී කලා පවුලක්... තෙරුවන් සරණයි ... 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@Kumari-kq1py
@Kumari-kq1py Жыл бұрын
මේ සවුමය රාත්‍රිය ලස්සනම ගායනය❤❤❤ ධර්මදාස සර්ගෙ හඩමයි කැමතිම ගායකයා❤❤❤
@NandaPerera-kj1wq
@NandaPerera-kj1wq Жыл бұрын
3:20 3:20
@werwer3605
@werwer3605 Жыл бұрын
​@@NandaPerera-kj1wqජය❤❤❤❤❤❤
@kalhara161086
@kalhara161086 11 ай бұрын
Second son is really good singing seeya’s songs. Please keep singing ❤️🙏🏽😊
@lakamalagedayani6626
@lakamalagedayani6626 Жыл бұрын
දම්මිකා මහත්මිය වාසනාවන් ඉතාමත් ආදරණීයයි සැම අතින්ම සතුට පිරේවා ලතා වල්පොල ආදරණීය මැතිනියට නිරෝගී බවම ලැබේවා දීර්ඝායුසම වේවා තෙරුවන් සරණයි
@MaaliKaravita
@MaaliKaravita 4 ай бұрын
හරිම නිහතමානීව inna paulak මුදල් වලට vada මනුස්සකම අගයන hodai mama balapu lassana ma vada සටහන .♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🌹🌹❤❤😍😍😍😍😍😍
@wasanthadesilva59
@wasanthadesilva59 Жыл бұрын
ඉතින් කවදත් ආදරෙන් සවන් දීපු ඒ ගීත අමරණීයයි.ඔබට ආශිර්වාද වේවා !
@lasanthiyamuna9457
@lasanthiyamuna9457 Жыл бұрын
ලස්සනයි මුලු පවුලම.දම්මිකා මහත්මියට හරිම ආදරෙයි 🌹❤️🙏
@renukajayawardena6426
@renukajayawardena6426 11 ай бұрын
ධර්මදාස වල්පොල මහත්තයාගේ කට හඩ වගෙමයි.
@sandyakumari6635
@sandyakumari6635 Жыл бұрын
අනේ කොච්චර නිහතමානීද හැමෝමටම පුතේ කියලා කතා කරනවා දම්ම්කා වල්පොල මහත්මිය හරිම ආදරණීයයි ❤❤❤❤
@htpgsm7004
@htpgsm7004 Жыл бұрын
😢😢😢
@zee1301
@zee1301 11 ай бұрын
Very down to earth....and talented Well baught up men.... I love how she refers the presenters as "Puthe" ❤❤❤
@h.kdayarathne3488
@h.kdayarathne3488 Жыл бұрын
හරි ලස්සනයි budusarani ඔයාලා හැමදෙනා te .උතුම් තෙරුවන්ගේ ගුණ බලය නිරන්තරයෙන් ලැබේවා .adari hamedame ජීවිතයේ .
@samkwt2128
@samkwt2128 Жыл бұрын
නිහතමානී ගායිකාව ගී රැජිනිය ඔබ පවුලටම තෙරැවන්සරණයි
@ChandraWijesinghe-lb5rg
@ChandraWijesinghe-lb5rg 4 ай бұрын
මාතලන් සිනදු හරිම ලස්සනයි
@geethasamarawickrama4985
@geethasamarawickrama4985 Жыл бұрын
ජයවේවා පුතේ මට සීයාමයි මතක් වුනේ, බුදු සරණයි ඔයාලට දරුවනේ
@sriyanir1861
@sriyanir1861 11 ай бұрын
E amma shreshtayi paada ahimi unaata eya ohuta aadaraya ahimi kale nehe. Loku parithyaagayak...Walpola yuwalath eyata ida dunna....theruwan saranayi
@janajana7879
@janajana7879 Жыл бұрын
දර්මදාස. වල්පොල ගේම කටහඩ බුදුසරණයි 🙏🏾ඔයාලට ❤️❤️❤️
@ttryyt6131
@ttryyt6131 Жыл бұрын
අනේ සීයාගේ කට හඩමයි,,,,,පටන් ගන්නකොටම මම උඩ ගියා ,,,❤️❤️❤️❤️🌷🌷 හරිම දක්ෂයි ,,,තෙරුවන් සරණයි පුතේ ,,,,
@socelasocela1697
@socelasocela1697 Жыл бұрын
බූදූසරණයි ❤❤❤
@nadeeshaperera889
@nadeeshaperera889 11 ай бұрын
තුන්වන පරම්පරාවට සුබපැතුම් 😍
@hewakaru
@hewakaru Жыл бұрын
Very beautiful and down to earth family like a Mr Dharmadasa Walpola
@dismimaheshika3770
@dismimaheshika3770 11 ай бұрын
දර්මදාසවල්පොළ😊නැවතඉපදිලා
@marimarino6519
@marimarino6519 Жыл бұрын
අනෙ දෙයියනේ අපෙ රටේ සම්පත් ආදරෙයි ජේසු පිහිටයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ajanthabandara8078
@ajanthabandara8078 Жыл бұрын
Excellent singing. Love your family. God bless you all. ❤❤❤❤❤
@kanthiperera8064
@kanthiperera8064 Жыл бұрын
හරිම ලස්සනයි සීයාගෙ කටහඬ ඔබ තුලින් ඇහෙනවා පුතේ
@shanthidesilva1428
@shanthidesilva1428 Жыл бұрын
හරිම ලස්සනයි ගායනය මිහිරියි සතුටුයි වැඩ සටහන හරිම ලස්සනයි
@charmainenelson7258
@charmainenelson7258 11 ай бұрын
Dhammi seems to be Blessed mother. She is outspoke and very truthful. I really cherish her attitudes
@RanjaniPerera-wh4gp
@RanjaniPerera-wh4gp 11 ай бұрын
Kiyanna wachanane godak lasssanaiy budu saranaiy jesu pihitaiy parissamen inna.🙏🙏💐💐💐
@yvonnerathnayake2758
@yvonnerathnayake2758 Жыл бұрын
Very nice, love the song and voice👍🙏
@tyronne_steady
@tyronne_steady 4 ай бұрын
Great. Blessings! Tyronne.
@lasanthiyamuna9457
@lasanthiyamuna9457 Жыл бұрын
හරිම ආදරනීයයි ඔබ තුමිය හඩත් ලස්සනයි.නිරෝගී සුව පතනවා.❤️🌹🙏
@SubashiniFernandez
@SubashiniFernandez 11 ай бұрын
❤❤❤නිහතමානී සුන්දර ආදරණීය මිනිසුන් හරිම අපූරුයි ලස්සනයි නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි
@MaaliKaravita
@MaaliKaravita 4 ай бұрын
ආදරෙයි ❤adaey❤adarey.♥️🌹❤
@SagariSujatha-nq9sy
@SagariSujatha-nq9sy 3 ай бұрын
Dammika duwe oyata mathakada Piliyandala batakeththara wedamahathmiyagen beheth ganna awith hitiya duwa math ekka harima lengathuwa katha kala yanna pera mawa walanda gena samu dunna mama achchi kenek mama gedara awilla kiwwa duwa hari nihathamani kiyala obe mawpiyange geetha walata hari asai oba siyalu denatama jaya
@chandanikithulampitiya487
@chandanikithulampitiya487 Жыл бұрын
ඇහැට කඳුලු ගෙනාව මේ කතාබහ හරිම හෘදයාංගම යි.සහජය එක්ක ගොඩ නගාගත් ඔවුන්ගෙම අනන්‍යතාව හරි අපූරුයි.මහින්ද බණ්ඩාර කියන්නෙ ප්‍රසිද්ධිය හඹා නොගිය දක්ෂතා පිරි නිර්මාණ කරුවෙක් වගෙම ධම්මිකා සංවේදී මනුස්සයෙක් (ඇගෙ අනෙක් හැකියාවන් සමග)වීම .තිසර,ගීතාන්,මයුර ඔයාල ට මේ සියලු හොඳ දේ එක්ක ඉදිරියට යන්න ලැබෙන්න පතනවා.❤️🌹
@seethapremalatha6357
@seethapremalatha6357 10 ай бұрын
Mae daru pawlae thebanaa sarala gathe pawathum dakenna labeemath ape pen pen karala damme matheneyagae nehatha maane kama nesaama ada maehema ❤❤ aadarae suba pathum suba pathum
@upulube4143
@upulube4143 10 ай бұрын
Good luck . God bless. All of your family
@dhanushkasandaruwan7388
@dhanushkasandaruwan7388 11 ай бұрын
පට්ට ලස්සන වොයිස් එකක්❤
@nisanselamedamini3275
@nisanselamedamini3275 Жыл бұрын
මුනුබුරා බයයි සීයගේ සිංදු කියන්න...ඒ වුනාට දැන් එන ස්ටාර්ලා බය නැතිව පුවීනයන්ගේ සිංදු මරන විදිහ....
@gracieparanavithana6936
@gracieparanavithana6936 10 ай бұрын
Dammika Walpole and I used to go to St. Paul's Girls school very late . I was in my last year doing NCGE. Ha ha. I'm Wanniapa. Lata aunty stayed at my parents when she came to Canada once.
@Jithcomlk
@Jithcomlk 10 ай бұрын
මහා ලොකු නිවේදිකාවක්...කකුලක්පිට දාගෙන...
@pubudu3235
@pubudu3235 Жыл бұрын
Loketama වටිනවා family ekak...ලතා වල්පොල මහත්මිය ඔබතුමියට දිගාසිරි ලැබේවා !!!!!!💖💖💖🙏🙏🙏🙏🙏 ape 🇱🇰 inna වටිනවා පවුලක්...... ධම්මිකා mis , aiyala දෙන්නටත් budu saranai !!!!!!🙏🙏🙏🙏🙏🙏💖💖💖
@kariyawasamramya2728
@kariyawasamramya2728 Жыл бұрын
❤❤❤ ආදරණීය පවුලක්. තෙරුවන් සරණයි !
@anjalakarunarathna5144
@anjalakarunarathna5144 11 ай бұрын
Kalawa Ta Adare kala Ape Latha walpola family Adrei ❤❤❤
@nirmaniperera1898
@nirmaniperera1898 11 ай бұрын
Geethange voice eka harima lassani
@athulayasakeerthi6166
@athulayasakeerthi6166 9 ай бұрын
Good job❤
@jamunamanamperi6788
@jamunamanamperi6788 Жыл бұрын
ඔබ තුමියට බුදු සරනයි
@swarnadsw7847
@swarnadsw7847 Жыл бұрын
Mama asama family akak ,god bless your family !
@Hemanibotheju
@Hemanibotheju 11 ай бұрын
පුංචි කාලෙම ගීත ගායනා කලානම් කොච්චර හොඳද
@roshikafernando2961
@roshikafernando2961 8 ай бұрын
may God bless u !!💐💐💐🙏🙏🙏
@sreemathilka9633
@sreemathilka9633 Жыл бұрын
ඔබ pwule හැමෝටම නිදුක් නිරොගි දිර්ගයු ලැබේවා theruwan saranai 🙏🙏❤️❤️❤️❤️❤️💐
@lfthisarapasan7291
@lfthisarapasan7291 Жыл бұрын
Ane pute a hadata pana dena unat denna puluwan. Lata walpola kiyanne maget pana. A hada mage husma wage pute. Harima aanandaneeyai Oba sematama budu saranai
@enokaperera1232
@enokaperera1232 Жыл бұрын
හරිම නිවිච්ච පවුලක් ❤
@LalithDharmasiri-sz2ef
@LalithDharmasiri-sz2ef 11 ай бұрын
අපි හරිම ආදරෙයි .❤❤❤❤❤❤
@chandiwijerathna5437
@chandiwijerathna5437 Жыл бұрын
දෙනෙතට කඳුළු පිරුණා පුතේ .ධර්මදාස නම් ඒ ශ්‍රේෂ්ඨ ගායකයාණන් මතකයට ඒමෙන්.සීයගේ හඬට ගොඩක් සමානයි
@thejanifernando7975
@thejanifernando7975 Жыл бұрын
මගේ ප්‍රියතම ගායිකාව ලතා වල්පොල මහත්මියයි. ළඟදි දවසක මම එතුමියට කකා කලා. ඒ කරලා මම කිව්වා මටත් සිංදු කියන්න පුලුවන් ඔබ තුමියව තමයි මම follow කරන්නේ කියලා. එතකොට එතුමිය කිවා එහෙනම් පොඩි කෑල්ලක් කියන්නකෝ මට ඇහෙන්න කියලා. බලන්නකෝ තියෙන නිහතමානි කම එතුමියගේ. අනේ මට දුන්න comment එක. දරැවෝ ඔයාත් මම වගේමනේ කියන්නේ කිවා. ම⁣ගේ ඇස්වලට කඳුලු ආවා. මමත් ඒ තරම් වටිනාකමක් තියෙනවා නේද කිවලා. ඇත්තටම දැන් මේ කතා බහේදි කිවා එතුමියට ටිකක් ලෙඩ හැදුනා කියලා. මමත් ආසයි එතුමිය බැහැදැකලා කතා බහ කරලා එන්න. අපේ හෙළ ගිතකෝකිලා ලතා වල්පල මහත්මිය මගේ ආයුෂත් රැගෙන තව දිගු කලක් අප අතරම සිටින්න⁣ත් නිරෝගි සුවයෙන් පසුවෙන්නත් කියලා පුාර්ථනා කරනවා ආදරෙයි ඔබ තුමියට ගොඩාක් ❤❤❤❤❤❤❤❤
@hewakaru
@hewakaru Жыл бұрын
I agree with fully. I love see Latha Walpola mathmiya.
@ramyamandalawaththa9129
@ramyamandalawaththa9129 11 ай бұрын
❤❤❤❤❤❤❤❤❤🙏👍
@shyamaleesamarakoon2999
@shyamaleesamarakoon2999 Жыл бұрын
Dammika walpola oya adarshamath amma kenek ❤❤ Suba pathanawa paule hamotama ❤❤ Theruwan saranai ❤❤❤❤
@indikadona6987
@indikadona6987 11 ай бұрын
Oba siyaludenatama Theruwansarani.❤❤❤
@dilshananayakkara253
@dilshananayakkara253 Жыл бұрын
Dakka lassanama wadasatahana ❤ harima adaraniyai hamadama sathutin inna wasanawa shakthiya labenna ona ♥️😍🙏
@difislslls1580
@difislslls1580 10 ай бұрын
Harima lassanaiiii ❤❤❤
@janajana7879
@janajana7879 Жыл бұрын
දම්මි හරි හොදයි මාත් එක්ක පොටෝ ගත්ත ලේබනොන් මන් හිටියේ ඒගොල්ලෝ ආව ලේබනොන් ගොඩක් ඉස්සර ❤ආදරෙයි ඔයාලට බුදුසරණයි 🙏🏾
@ranjanikariyawasam4814
@ranjanikariyawasam4814 11 ай бұрын
Athatama harima lassani’ ❤❤❤❤’ 🙏🙏
@jayanthat6121
@jayanthat6121 11 ай бұрын
❤❤ sundara adaraniya paulak ,latha Walpola mathiniyatath dirgayusa pathami ts
@priyanganinalika4675
@priyanganinalika4675 Жыл бұрын
හරි .ලස්සන යි..බුදු සරණ යි
@maalee3.
@maalee3. Жыл бұрын
බුදු සරනයි ලස්සනට කිව්වා 🌹🌹🌹🌹
@ChamaniWeerawardana
@ChamaniWeerawardana Жыл бұрын
Harima nihathamani daksha family ekak..🥰❤️
@Chamani-yg1kj
@Chamani-yg1kj 9 ай бұрын
මුනු පුරන් මිණි පිරිය දුව පුතාලා ආච්චි අම්මා ප්‍රසංගයක් පවත්වන්න
@pabashinimadurasinghe6203
@pabashinimadurasinghe6203 Жыл бұрын
Excellent ❤❤
@nayanthidesilva8660
@nayanthidesilva8660 Жыл бұрын
Absolutely talaneted, go ahead.
@SumithrakumariSumithrakumari
@SumithrakumariSumithrakumari 11 ай бұрын
Maara sathutui. Oyalata suba pathanawa
@AaSs-gx4yk
@AaSs-gx4yk Жыл бұрын
තෙරැවන් සරණයි
@anurakumarawijetunge8612
@anurakumarawijetunge8612 10 ай бұрын
❤❤❤harima lassanai
@lalithafernando3057
@lalithafernando3057 Жыл бұрын
Beautiful and l love it 🎉🎉🎉
@MSMA1982
@MSMA1982 Жыл бұрын
මම ආශායි ධර්මදාස වල්පොල මහතාගේ හඩ පවර්ෂය ලස්සන කටහඩ
@shanthavidanapathirana9002
@shanthavidanapathirana9002 Жыл бұрын
බුදුසරණයි දෙවිපිහිටයි
@chitrovideos7018
@chitrovideos7018 10 ай бұрын
Wow wow great 👍🙏🎷🎸🤲🥰
@nuwansudarshana5068
@nuwansudarshana5068 Жыл бұрын
Ammage adere maha mera wage me amma goodak වාසනාවන්ත uthtama දිරිය kantawak hama භාවයක මෙවැනි අම්මලා hamu wewa..
@vjvvhavec9089
@vjvvhavec9089 11 ай бұрын
very.very.nice..song.❤❤❤💕💕💕💕💕⭐⭐⭐👌👌👌
@priyankaathauda9248
@priyankaathauda9248 Жыл бұрын
Excellent 👍👍👍
@shanthiabeywickrama4823
@shanthiabeywickrama4823 Жыл бұрын
May triple gem bless u all
@malaniperera6815
@malaniperera6815 Жыл бұрын
Excellent so beautiful 😍💐💐💐
@lakamalagedayani6626
@lakamalagedayani6626 Жыл бұрын
දීර්ඝායුසම වේවා බුදු සරණයි
@suneetha.siriwardana9530
@suneetha.siriwardana9530 Жыл бұрын
Lassanai.❤❤
@marimarino6519
@marimarino6519 Жыл бұрын
සීයාගෙ චම්න්ද මාමා ගෙ හඩ ම තමයි කිසි වෙනසක් නැහැ 💕💕💕💕💕
@jahimakanthi6687
@jahimakanthi6687 Жыл бұрын
❤❤❤දම්මි
@sanjeewakumara3063
@sanjeewakumara3063 Жыл бұрын
රිදී සීනු වගෙ හඩ වල් හරිම ආදරනිය යි
@ramanathandisnadisna8096
@ramanathandisnadisna8096 Жыл бұрын
Very beautiful
@chandiwijerathna5437
@chandiwijerathna5437 Жыл бұрын
පිරුණු කළේ දිය නොසැලේ. නේද පුතේ .අම්මා කියනවානේ හැමදේම දන්නවා .හැබැයි නොදන්නවා වගේ ඉන්නවා කියලා .
@kumara2619
@kumara2619 11 ай бұрын
Patta lassanayyyy....❤❤❤❤❤❤❤❤❤❤
@asokawersingha5718
@asokawersingha5718 Жыл бұрын
Harima.nihiyathamani.paulak.budusaranai
@jayanthat6121
@jayanthat6121 11 ай бұрын
Attatama dammika walpola mahathmiya daruwanta tiyena adaraya attatama adaraniyai puthala dennath ahemai ts
@suneethaweerasinghe1186
@suneethaweerasinghe1186 Жыл бұрын
Dammika mahath miya obata mathaka athi loku putha isipathane ape daruwo eakka sangeetha katayuthu karanakota. Latha walpola mathiniyata mathakada tawun holl eake thibuna ea gravund eake geetha gayana karanawa ape daruwo..latha wallpola oba thumiya kewa ape puthatath hoda....sathutuyi dakkahama jayawewa❤❤❤❤❤
@himanshimedhani3736
@himanshimedhani3736 10 ай бұрын
❤❤❤🎉❤❤❤
@ramanisubasinghe9160
@ramanisubasinghe9160 Жыл бұрын
Me sawmya rathriya harina lassanai pute dadage katahadamai
@sherlockholmes26
@sherlockholmes26 Жыл бұрын
lassanaiiii❤❤❤❤❤
@nellonello5994
@nellonello5994 11 ай бұрын
❤❤❤❤❤
@kumarimendis3773
@kumarimendis3773 Жыл бұрын
🙏
Pem nalawille - Thisara & Christeena Bandara
3:39
Thisara Bandara
Рет қаралды 186 М.
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 37 МЛН
How Strong is Tin Foil? 💪
00:25
Brianna
Рет қаралды 60 МЛН
Players vs Pitch 🤯
00:26
LE FOOT EN VIDÉO
Рет қаралды 14 МЛН
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
02:54
ROSÉ
Рет қаралды 258 МЛН
LATHA WALPOLA
17:12
ASM
Рет қаралды 14 М.
වාසනාවන්ත කල ලබා......
4:19
Christine Bandara
Рет қаралды 60 М.
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 37 МЛН