Maayavi (මායාවී) | Episode 84 | 30th December 2024 | Sirasa TV

  Рет қаралды 494,142

Sirasa TV

Sirasa TV

Күн бұрын

Пікірлер: 257
@JHT-2028
@JHT-2028 2 күн бұрын
ප්ලේන් අනතුරු හතරෙන් ම ජිවිතේ අහිමි උනු සියළුම දෙනාට නිවන් සුව ලැබේවා 😭🙏 ලෝකෙම තියන රටවල් වල ප්ලේන් සමහරක් ඒවා අබලන් වෙච්ච ඒවා තියෙන්නේ ඒවා අයින් කරලා අලුතෙන් ප්ලේන් ගන්න පාවිච්චි යට මිනිස්සුන් ව නිකන් බිල්ලට දෙන්නේ නැතුව පව් අසරණ ජිවිත
@RehanRahim-rw2jc
@RehanRahim-rw2jc 2 күн бұрын
ඒ කට්ටියට නිවන් සුව ැබේවා
@kumarichandrika5198
@kumarichandrika5198 2 күн бұрын
🥺🥺🥺🤲🤲🤲
@warunifernando7054
@warunifernando7054 2 күн бұрын
🙏🙏🙏🙏😢😢😢
@anomajayalath5919
@anomajayalath5919 2 күн бұрын
නිවන් සුව ලැබේවා! 🙏🙏🙏
@KumariKumari-gj9tf
@KumariKumari-gj9tf 2 күн бұрын
🤲🤲🤲🤲🤲🙏🙏🙏🙏🥺🥺🥺🥺🥺
@MadushikaSewwandi-t2v
@MadushikaSewwandi-t2v 2 күн бұрын
අඩුම අඩු කාලෙකින් ජනප්‍ප්‍රිය උන ලස්සනම ලස්සන කතාවක් මාරම මාර සිත් ඇදගන්නා සුලුයි චානුක දුශේනී..පට්ට රගපෑමක්
@DinithiPerera
@DinithiPerera 2 күн бұрын
ප්‍රේක්ෂකයන්ගෙ ආදරේ ඉතා කෙටි කාලයකින් දිනා ගන්න එච්චර ලේසි නෑ ඒත් පවන්,මංගේෂ්වරී ඒ දේ කලා. චානුක,දුශේනිට තිබ්බ ප්‍රේක්ෂක ආදරය කතාව නිසා තවත් වැඩිවෙලා.❣️❣️❣️❣️
@SuneethaRanaweera-w6g
@SuneethaRanaweera-w6g 2 күн бұрын
❤❤❤❤
@himalihimali1251
@himalihimali1251 2 күн бұрын
තරහින් වුණත් ගුටි කාපු කෙල්ල කියපු හැමදේම ඇත්ත
@TushariTushari-es1db
@TushariTushari-es1db 2 күн бұрын
එකනම් ඇත්ත මේවගේ පිරිමි නිසා ගැහණු අසරණ යි
@sulakshanamihiranga9115
@sulakshanamihiranga9115 2 күн бұрын
එකඟයි.
@AnuruddaNuwan
@AnuruddaNuwan 2 күн бұрын
අනිවාර්යයෙන්
@vgirl1234
@vgirl1234 2 күн бұрын
Ekanam aiththa
@ChathuuPerera-gj2hx
@ChathuuPerera-gj2hx 2 күн бұрын
ඇත්ත, ජමුනා එහෙම කෙල්ලෙක් තමා ලොකු අතු අල්ලන්න උඩ පැනලා ඇන ගත්තට පස්සෙ තමා සංකල්පයගෙ හරි හොඳක් දැක්කෙ, එහෙම එකේ පවනා ගැන කවර කතාද..මෙතන ඇත්තටම ආදරය කරේ මුල ඉඳලම මංගේෂ්වරී යුවනී දෙන්නා විතරයි, හිතෛෂී අවස්ථාවට හැමෝවම ලං කර ගන්නවා විතරයි
@5hriyaMaanel
@5hriyaMaanel 2 күн бұрын
හිතෛෂී නරක ළමයෙක් නෙවෙයි. එයා ගෙදර ගැන අක්කා ගැන වැඩිපුර හිතන‍, තමන්ගේ ආත්ම ගෞරවය ගැන හිතන ළමයෙක්.❤
@sheranviks7457
@sheranviks7457 2 күн бұрын
ඒ ඔයා චරිතෙ ගැන තේරුම්ගත්ත විදිය. හිතයිශී කියන්නෙ ඇත්තටම හොද චරිතයක් නම් මුලින්ම තෝරගන්නෙ පවන්සිරිව නමුත් එයා කපටියි එයාට ඕනෙ ලෙඩ අක්කව පවන්සිරිට බන්දලා දීල ලොකු සල්ලි තියෙන අත්තක එල්ලෙන්න ඒකයි මේ චරිතෙ ස්වබාවය.
@RuwaniKalyani
@RuwaniKalyani 2 күн бұрын
Ane ne akka kemathi deta Ida Dena Eka eya karanne
@moringaoleifera4407
@moringaoleifera4407 Күн бұрын
Oya hariyatama hari. Hithaishi akka gena koi tharam hithanwada. Savings account ekakuth open karala. Hithaishi harima decent. Naraka kenek nam Harin wage kenekuta kamathi wenawa salli walata.
@NimeshaChathurangani-j7h
@NimeshaChathurangani-j7h 2 күн бұрын
සාරදාගෙ හිතේ ටිකක් හිතයිශි ගැන ඊර්ෂ්‍යාව ක් තියනවා නලින්ද සර්ගෙ හිතේ හිතයිශි ගැන තිබ්බ පැහැදීම අඩු වෙනවා සාරදා මේ කල වැඩෙන්😢😢
@SamanaliPahandiya
@SamanaliPahandiya 2 күн бұрын
කතාවක් තමයි ඒත් ගොඩක් කොල්ලො ඕම උදව් කරන්නෙ කෙල්ලෙක්ට යටි අරමුනක් තියන්.ඒත් සන්කල්ප පුදුම හදවතක් තීන පිරිමියෙක් ❤️
@shashiwarnakulasooriya7014
@shashiwarnakulasooriya7014 Күн бұрын
Meka kathawakne hlo. Attha gvthe ohoma wennehe
@deepthiudayani5408
@deepthiudayani5408 2 күн бұрын
හැබැයි මොනවා උනත් අර ගුටි කාපු කෙල්ල කීවේ ඇත්ත පවන් සිරි
@chandimalab3929
@chandimalab3929 2 күн бұрын
සංකල්ප පැත්තකින් තියලා නලින්ද සර්ට දැන් හිත යනවා අප්පා😂😂
@Piyumila
@Piyumila 2 күн бұрын
😂😂😂
@kanthirupasinghe2438
@kanthirupasinghe2438 2 күн бұрын
😅😅
@nimeshasandamali-hy9xg
@nimeshasandamali-hy9xg Күн бұрын
සංකල්ප වගේම නලින්ද සරුත් හොදයි ❤️
@menushavihangani5199
@menushavihangani5199 2 күн бұрын
හිතයිශිට එතන ජොබ් එකත් නැති වෙයි වගේ😢.
@nimalihewawasam8559
@nimalihewawasam8559 2 күн бұрын
😥😥😥
@sumudunisansala8397
@sumudunisansala8397 2 күн бұрын
හිතයිශි බොරු කරනවා තමා,ඒත් එයාගේ බොරුව තුලින් එයාටවත් වෙන කෙනෙකුටවත් වරදක් උනේ නෑ.එයා ඒ දේවල් කරල සල්ලි හෙව්වෙ,තමන්ගේ දුප්පත් පව්ල ගොඩ දාන්න.ඈත පිටිසර ගමක හැදුනු කෙල්ලෙකුට,මේ කොළඹ ගෙන්දගම් පොලොවේ පයගහලා ගේමක් ගහන්න නම් බොරුවක් කරන්න වෙනවා.සංකල්පගෙ සිද්දියේදිත් එයා පොලිස් මාමාලා ඉන්නවා කිව්වේ එයාගේ ආරක්ෂාවට.සංකල්ප මොන වගේද කියලා දන් නැති නිසා,එයාට සීමාව පනින්න දුන් නැ. එයාට වැරදුනේ බාලිව විශ්වාස කරපු එක.ඒකත් උනේ හරීන් වගේ ප්‍රසිද්ධ මනුස්සයෙක්ව ඌ ඇත්තටම අඳුරනවා කියල ඔප්පු කල නිසා,ඒත් එතැනදි උනත් උන්ට අහුවෙන්නේ නැතිව එයා එනවා,කරපු වැරැද්ද හරීන් ට නියනෙන් අනින්න ඉක්මන් වෙලා නැති ප්‍රශ්නයක් දා ගත්තු එක.ඌ කියපු ඒවට කනට එකක් ගහලා ආවා නම්,කෙල්ල අදටත් පුරුදු රස්සාව කරන් ඉන්නවා.
@BawCaldera
@BawCaldera Күн бұрын
Aththa. Eya boru kiyanne samajaya gena honda awabodayak thiyena nisa. Duppath kiwwa nam ayuthu prayojana ganna hadanne minissu.😢
@deviparamisiriwardana9314
@deviparamisiriwardana9314 2 күн бұрын
පවනා පන අදනේ ඔය තරම් හිනාවේලා සතුටින් කතා කරනවා දැක්කේ 😂
@danushkasanjeewa6095
@danushkasanjeewa6095 2 күн бұрын
Lassanai oya😮😮
@UdayangaDilshan-hp8vt
@UdayangaDilshan-hp8vt 2 күн бұрын
😂😂😂
@deviparamisiriwardana9314
@deviparamisiriwardana9314 Күн бұрын
@@danushkasanjeewa6095 thank you
@NayanaShiranthi-vu8pb
@NayanaShiranthi-vu8pb 2 күн бұрын
හිතාෂි❤❤❤සංකල්ප💞💞ආදරේ හරි ලස්සන යි💞💞💞💞🌹🌹🌹🌹🌹
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 2 күн бұрын
චාන්දනී කියපු හැම වචනයක්ම ඇත්ත පවනා පන 😂😂😂
@NiroshikaAbegoda
@NiroshikaAbegoda 2 күн бұрын
චන්දනී කියපු කතාව ඇත්ත තමයි එක්කෝ පවනා පන එහේ යන එක නවත්තන්නන ඕනේ නැත්නම් මගේශ්වරීව කසාද බඳින්න ඕනේ නැත්නම් නන්දිතාට උයන්න වලන් නැති වෙනවා😂
@sumudunisansala8397
@sumudunisansala8397 2 күн бұрын
නන්දිතාට නෙවේ නම්බු හේවාට..😂
@lihinidisara950
@lihinidisara950 2 күн бұрын
සංකල්ප ❤ හිතෛශී දෙන්නා නියමෙටම ගැලපෙන ජෝඩුව ❤
@asirishammikajayakody9977
@asirishammikajayakody9977 2 күн бұрын
Yes they are magical on screen ❤❤❤❤❤❤🔥🔥🔥🔥🔥🔥
@shirlyjayarathna7634
@shirlyjayarathna7634 2 күн бұрын
Yes very romantic couple ❤❤❤🎉🎉🎉
@AduwataDotelk
@AduwataDotelk 2 күн бұрын
😂😂😂😂
@BawCaldera
@BawCaldera Күн бұрын
Yes❤❤❤❤❤
@anjalianjanjana327
@anjalianjanjana327 2 күн бұрын
හරින් ප්‍ර්නාන්දුගෙ සිද්ධිය නම් අද මුලු ලන්කාවම දන්නවා 😅😅😅😅 හරින් බිලා යකා නටපු එක හොටෙල් එකක 😅😅😅
@ChathuuPerera-gj2hx
@ChathuuPerera-gj2hx 2 күн бұрын
ගුටි කාපූ කෙල්ල කිව්වෙ සහතික ඇත්ත, ජමුනා පොලවෙ පය ගහලා ජීවත් වෙන්න නෙමේ හිතන් හිටියෙ,ලොකු අතු අල්ලන්න උඩ පැනලා ඇන ගත්තට පස්සෙ තමා සංකල්පගෙ වටිනාකම හරි තේරුනේ එයාට, කරදරේ වැටෙන්න කලින් සංකල්පයට සලකපු විදිහයි දැන් සලකන විදිහයි කොහොමද...අවස්ථාවට මිනිස්සු පාවිච්චි කරන එක ආදරය නෙමේ, ඉන්ටවීව් එකට බාලිට කියලා හිතේශීව ගෙන්න ගත්ත ලොක්කා ඉක්මන් නොවී...හිමීට ගේම ගැහුවා නම් හිතේශි අල්ලන්න තිබුණා, මෙතන ලස්සනම ඇත්තම ආදර කථාව පවනගෙයි මංගේශ්වරිගෙයී❤
@thissakumara5682
@thissakumara5682 2 күн бұрын
පවනා පන මාර ලස්සනයි ❤❤❤
@GayathriWijesiri-ip8lk
@GayathriWijesiri-ip8lk 19 сағат бұрын
මේ කතාවේ background music නම් පට්ට...
@YohanIndika-e2i
@YohanIndika-e2i 2 күн бұрын
ශාරද මාර බොම්බේ 😂😂😂
@asirishammikajayakody9977
@asirishammikajayakody9977 2 күн бұрын
Eya jealous
@ChannelZine
@ChannelZine 2 күн бұрын
ඒත් එයා කියපු කතාව ඇත්ත නෙහ් 😊
@moringaoleifera4407
@moringaoleifera4407 2 күн бұрын
Sharadha line danawa boss ta. Hithishi amma wa shake karala aharewwa eyta gedara yanna one nisa
@RehanRahim-rw2jc
@RehanRahim-rw2jc 2 күн бұрын
හිතාෂි ❤❤❤❤ සංකල්ප ❤❤❤❤ ආදරේ හරි ලස්සනයි.❤️💛🧡💚💙💜🤎🖤🤍🇱🇰
@MadushiSathsarani-q9y
@MadushiSathsarani-q9y 2 күн бұрын
😮
@mineshaprabodani1128
@mineshaprabodani1128 2 күн бұрын
Owu ♥️♥️♥️😍
@ireshapradeepika994
@ireshapradeepika994 2 күн бұрын
Ow❤
@AsankaWijebandara-xy5cn
@AsankaWijebandara-xy5cn 2 күн бұрын
හිතෛෂි....😔😔😔
@asirishammikajayakody9977
@asirishammikajayakody9977 2 күн бұрын
Hm❤❤❤❤
@slliyanage361
@slliyanage361 2 күн бұрын
සංකල්ප ❤️❤️❤️හිතයිෂී පවන් ❤️❤️❤️මංගේශ්වරී
@ChithraDewage
@ChithraDewage 2 күн бұрын
ෙමානවා උනත් ෙකල්ල කියපු කතාව ඇත්ත පවන්සිරිට❤👍
@HimashiSayurangi
@HimashiSayurangi 2 күн бұрын
ලස්සන ගමක් මේ drama එක කරන්නේ මොන ගමේද කියලා කවුරුහරි දන්නවද?
@priyantipp2368
@priyantipp2368 2 күн бұрын
දුශේනි නංගි ඔයාට අපි ගෝඩක් අදර්යි ඔයා ලස්සනයි
@VeneeshaDissanayake
@VeneeshaDissanayake 2 күн бұрын
නලින්ද සර්ගෙ ලස්සන ❤
@kushi784
@kushi784 2 күн бұрын
ගිරයට අහු උන පුවක් ගෙඩිය වගෙ පවන්සිරි..යා.පවු
@ChamoDiary
@ChamoDiary 2 күн бұрын
මොනා උනත් අර ගුටි කාපු කෙල්ලගේ කතාව සහතික ඇත්ත
@sajee7326
@sajee7326 2 күн бұрын
එක බොරුවක් වහන්න බොරු කොච්චර කිව්වත් බැ ...ඒ නිසා ඇත්ත කියලා තියෙන ප්‍රශ්න විසද ගනින්කෝ හිතයිශි...😊😊
@shanikaharshani9125
@shanikaharshani9125 2 күн бұрын
හිතෙෂි ❤❤සංකල්ප..❤❤❤❤❤❤❤❤❤❤❤❤
@BandulaHarischandra-jl1lc
@BandulaHarischandra-jl1lc 2 күн бұрын
හිත ඉසිලි සංකල්පගේ මොකක්ද ආදරේ ඇති ලස්සන මදාවි කෙල්ලෙක් කොහොමත් ගැලපෙන්නෙ නෑ සංකල්පට
@ChannelZine
@ChannelZine 2 күн бұрын
ඇත්ත. සංකල්ප ට ගැලපෙන්නෙ යුවනි ❤❤
@AshwiShenaya
@AshwiShenaya 2 күн бұрын
හිත ඉසිලි කවුද ඒ
@NarmindulaManjalee
@NarmindulaManjalee 2 күн бұрын
​@@ChannelZine😂😂😂
@senithalochana3689
@senithalochana3689 2 күн бұрын
Hitashi සංකල්ප love ❤❤❤❤❤❤❤❤❤
@roma8370
@roma8370 2 күн бұрын
මේ කතාවේ මෙයින් කැරැක්ටර් දෙක සංකල්ප & හිතයිශි 😌 යුවනි අතරමැදියා 😊 හිතයිශි කොහොම මොනවා උනත් සංකල්පයා අාදරේ කරන්නේ හිතයිශිට ඉස්සරහට ❤ කෙල්ල බොරැ කිව්වේ අැයි කියලා ඉස්සරහට දැනගන්න පුළුවන් 😁
@asirishammikajayakody9977
@asirishammikajayakody9977 2 күн бұрын
❤❤❤❤❤❤
@RaniFernando55.225
@RaniFernando55.225 2 күн бұрын
ලස්සනයි. අදත් 🩷🩷 මායාවී. 🥰🥰🥰🥰🥰
@nadeekasanjeewani5980
@nadeekasanjeewani5980 2 күн бұрын
අනේ නලින්ද සර් කොච්චර ආදරේද හිතෙෂිට
@BlooDKinZbedwars
@BlooDKinZbedwars 2 күн бұрын
කතා ව සම්පුර්ණ යි රොහාන් රට ඉදලා ගෙවල් අයිති කාරයා විදිහට ආවනම් මරු ඒක ,,,,
@PathmaWickramasinghe-n7n
@PathmaWickramasinghe-n7n 2 күн бұрын
ඇත්තම තමා
@nimalihewawasam8559
@nimalihewawasam8559 Күн бұрын
Kauda Rohan kiyanne?
@thilini1022
@thilini1022 3 сағат бұрын
Rohan kavda
@asirishammikajayakody9977
@asirishammikajayakody9977 2 күн бұрын
Hitheshi❤ sankalpa ❤beautiful love
@BawCaldera
@BawCaldera Күн бұрын
Hithaishi is a very decent girl who doesn't want to earn money in a filthy way like Bali and his kind of people do. Respect this young lady vey much. ❤
@nuwansinghalage8408
@nuwansinghalage8408 2 күн бұрын
හිතයිශි කියන්නෙම මවාපෑමක්.. බොරුවෙන් ජීවත්වෙන.. ඒකට මේකෙ උන් වැලලෙනව හිටයිශී හිටයිශී කිය කිය ...
@SubshiniSubshini
@SubshiniSubshini 2 күн бұрын
කියලා වැඩක් නෑ 🤣බත් බැලයෝ වගේ 🤣
@SubshiniSubshini
@SubshiniSubshini 2 күн бұрын
@@Dog-xb6py අච්චර උදව්වක් කරපු සංකල්පටත් කරන්නේ බොරුවනේ තවමත් 🫤
@sumudunisansala8397
@sumudunisansala8397 2 күн бұрын
කාට උනත් කරපු බොරුව එක පාර කියන්න බෑනේ.​@@SubshiniSubshini
@ChannelZine
@ChannelZine 2 күн бұрын
අනේ ඒක නං ඇත්ත. සංකල්ප වගේ හිත හොඳ කෙනෙක්ට හිතෛෂි වගේ බොරු කාරියක් ගැළපෙන්නෙ නෑ. සංකල්ප ට ගැලපෙන්නෙ යුවනි ❤❤
@moringaoleifera4407
@moringaoleifera4407 2 күн бұрын
Hithashi Boro kiyanne eyage protection ekata. Poor kiyala dena gaththama minissu abuse karanawa. 😢 Malima leaders la Boro mai karanne. Hamoma eyalata kamathi ne
@ajithkumaraherath1894
@ajithkumaraherath1894 2 күн бұрын
ඩිලිවරි කේස් එක භාලිගෙ plan එකක් තමයි 😮
@RasanganiPushpakumari-ec7oy
@RasanganiPushpakumari-ec7oy 2 күн бұрын
පවන් සිරි ඒ කතාව ඇත්ත හරිද
@mmmmm-i9b
@mmmmm-i9b 2 күн бұрын
තාමත් හිතෙසි බොරැ කරනවා..offices ekka wada kiyla
@ramiru_vip
@ramiru_vip 2 күн бұрын
කොහොම කියන්නද හිටපු විදියට...
@ChannelZine
@ChannelZine 2 күн бұрын
ඔව් අනේ. ඒ වගේ බොරු කාරියකට සංකල්ප වගේ හිත හොඳ කෙනෙක් ගැලපෙන්නේ නෑ 😂😂
@mmmmm-i9b
@mmmmm-i9b Күн бұрын
@@ChannelZine මුලදිම බොරැව..දැනුත් බොරැව..සන්කල්පට මෙි දෙන්නම ගැලපෙන්නේ නැ
@ThusewChandi
@ThusewChandi 2 күн бұрын
පවන් පන ලස්සනයි ❤️❤️❤️❤️
@ThushariDissanayaka-f2b
@ThushariDissanayaka-f2b 4 сағат бұрын
ශශීරංග❤❤❤❤
@ytqueen20
@ytqueen20 2 күн бұрын
සංකල්ප ❤❤
@roma8370
@roma8370 2 күн бұрын
හිතකල්ප ❤❤❤ 😁
@dinushkaharshani9830
@dinushkaharshani9830 2 күн бұрын
හිතයිශී බොස්ට කිව්ව නම් හරී
@sunelahg1994
@sunelahg1994 2 күн бұрын
හිතයිශිගෙ. සැකේ. හරිනෙ. බාලිනෙ. ඩිලවරි. එක. යවල. තියෙන්නෙ
@WajiraHerath-ms1bx
@WajiraHerath-ms1bx 2 күн бұрын
යමුනා රානි..හිතෂි...ලගදීම හොද කෑමක් කනවා බාලි ගෙන්..මොකද ...ඇත්තෙන් ජිවත් වෙන්න දැන්වත් පුරුදු වෙනින්....අනික අර ගෙදර ඉදල සංකල්ප ටත් මරු කැදවන්නේ නැතුව පොලිසියට ගිහින් වෙච්ච දේ කියල ....ජිවිතේ බේර ගනින් ...එහේ මෙහේ ඇවිද ඇවිද ඉන් නැතුව
@RuviniJayarathne
@RuviniJayarathne 2 күн бұрын
Hithaishita kiyala wadak na… script writerta Kiwwa nam hari 😂😂😂
@yasintharanathunga9176
@yasintharanathunga9176 2 күн бұрын
ආ උඔ කියන දේ කරයි 😂
@Siya-b5s
@Siya-b5s 2 күн бұрын
ඇත්තටම ඇයි හිතශි එයාගේ මැඩම්ගේ බෙල්ල මිරිකුවේ ?
@rangikarupasena784
@rangikarupasena784 2 күн бұрын
හුස්ම හිර උනාම ඇත්තටම මැරෙනවද කියල අත් හදා බලන්න
@ChannelZine
@ChannelZine 2 күн бұрын
හිතෛෂි ගෙ තියෙන පව්කාර කමට. ඒකිගෙ මූණ දැක්කම ඒක හොඳටම පේනවා 😂😂
@asirishammikajayakody9977
@asirishammikajayakody9977 2 күн бұрын
😂​@@ChannelZine
@Ayesha-wt1er
@Ayesha-wt1er 2 күн бұрын
හිතයිශී බොරු කිව්වෙ එයාගෙ ආත්ම ආරක්ශාවට....එයා කොහොමත් අහිංසක කෙල්ලෙක් නෙවේනෙ😊
@moringaoleifera4407
@moringaoleifera4407 2 күн бұрын
Ane paw Hithaishi.😢😢😢 karadara pita karadara.😢
@Malika-bt8xn
@Malika-bt8xn 2 күн бұрын
සන්කල්ප❤❤❤❤❤❤❤❤😂
@pabasaraharindi-dl7ln
@pabasaraharindi-dl7ln 2 күн бұрын
හිතෛෂි එයාගෙ මැඩම්ට එහෙම කරේ එයාව එපා වෙන්න ද දන්නෑ ☹️ සර් ඔක්කොම හොයා ගනී වගේ
@tharukasathsarani3180
@tharukasathsarani3180 2 күн бұрын
නෑ සමහර විට යන්න කලින් අවදි කරවන්න. මොකද බය ඇති මොනවා හරි වෙලා තිබුනොත් එයා අහු වෙයි කියලා
@samerakarabita6273
@samerakarabita6273 2 күн бұрын
Good drama mayavi sankallpa good luck eidiriyata yanna laybaiewa ❤❤❤❤
@ThakshilaDamayanthi-g7m
@ThakshilaDamayanthi-g7m Күн бұрын
Sankalpa iya marama lassanata ragapanawa.napuru charetha walatath niyameta galapenawa
@IrushiniKumari
@IrushiniKumari 2 күн бұрын
පවනා පණගෙ ලස්සන🥰🥰
@PriyaDonna-g4o
@PriyaDonna-g4o 2 күн бұрын
හිතයිෂි බොරුවෙන්ම ජීවත් වෙන චරිතයක්. බොරු නිසා අමාරුවේ වැටෙනවා
@evon-ze6nw
@evon-ze6nw Күн бұрын
පවනා පන අදනම් ගොඩාක් අසරණ වුනා චාන්දනී කියපු කතාවට
@mprpsenadeera
@mprpsenadeera 2 күн бұрын
අම්මෝ කුසුමෙ 😂😂😂😂
@udayabindusumanasekara2331
@udayabindusumanasekara2331 2 күн бұрын
මේ කතාවත් වණයක් වෙන්න පටන් අරගෙන වගෙයි
@rajapakshachamiir1615
@rajapakshachamiir1615 2 күн бұрын
මහෙශ් සත්සර මද්දුම ආරච්චි කියම්නෙම ඉතිං ❤❤❤❤❤ලස්සන කතා තමයි
@vijasundara3054
@vijasundara3054 2 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤lasni...pauan...hithasi..payan...masriya...❤❤❤❤❤jawawa❤❤❤❤❤
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 2 күн бұрын
බය නැතුව ගියේ පෙලන් එකේ විස්තරයි දැන් එකේත් යන්න බයයි 😱😱
@anulajayantha5010
@anulajayantha5010 23 сағат бұрын
17:26
@shirlyjayarathna7634
@shirlyjayarathna7634 2 күн бұрын
Mea samajeye inne Bali harin. Wage aya wadipura eaa nisa gaanu lanai parissamen. ❤❤
@hashiniruwindika7168
@hashiniruwindika7168 2 күн бұрын
ඇයි අනේ හිතයිෂි බොරුකාර චරිතයක් කරලා තියෙන්නෙ 😢
@diludevika
@diludevika 2 күн бұрын
දුක්මහන්සි වෙලා අම්මල පුත්තු හදලා? බොරුකාර පොත්ත රතු කෙල්ලන්ට පැටලිලා නිකුත් මරුට කටේ මේවා කොල්ලන්ට හොද පාඩම්👍සන්කල්ප be carefully
@TharakaSampath-t3k
@TharakaSampath-t3k 2 күн бұрын
Hmmmm
@inokanilminisilva9248
@inokanilminisilva9248 Күн бұрын
Guti kapu kella kiyanna day ahala pawansiri mangayshvaree kasada badenna please 😅😅😅
@Tlakshitha587
@Tlakshitha587 2 күн бұрын
පවන පනගෙ හිනාව
@ChathuFernando-d5h
@ChathuFernando-d5h 2 күн бұрын
කතවල ව්තරයි සංකල්ප වගේ කොල්ලොයි බෙන්ජා වගේ සැම්යොයි ඉන්නේ අද කාලේ නොනගේ පදෙට මහත්තය නටන්නේ නෑ
@SriyaChandrika-f3z
@SriyaChandrika-f3z 2 күн бұрын
Danata inna cute actor chanuka❤
@GnaPaluwaththa
@GnaPaluwaththa 2 күн бұрын
Sankalpa❤💐Hethaishi
@backtoschool4234
@backtoschool4234 2 күн бұрын
ආපෝ පවන් සිරියා දෙකට ගනින්නබෑ වගේ හිටියට.😮
@SAWBAGYA_DANCE_
@SAWBAGYA_DANCE_ 2 күн бұрын
Sharada maru appa😅
@malkanthirathnayaka-is6qq
@malkanthirathnayaka-is6qq 2 күн бұрын
❤❤H❤❤s❤❤
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 2 күн бұрын
බාලි හරි හිතයිසි වැරැදි 😮😢😢😢
@user-hansababy
@user-hansababy 2 күн бұрын
ගුටි කෑවත් ඔන්න ඒවා තමයි නියම චරිත නියම අසල්වැසියන් ඒ වගේ අය තමයි යහළුවන් කර ගන්න ඕන
@hasindukasun9177
@hasindukasun9177 2 күн бұрын
Uvi ඉන්නම ඕන ❤
@ThiliniNisansala-c8z
@ThiliniNisansala-c8z 2 күн бұрын
Sankalpa hithaishi episode thamai balanna asa
@AsAs-oc3px
@AsAs-oc3px 2 күн бұрын
ඇත්තටම හිතාෂි ඇයි එදා ඒ ගැනු කෙනාගෙ බෙල්ල මිරිකුවෙි
@kumarichandrika5198
@kumarichandrika5198 2 күн бұрын
Hmm 🤔🤔
@PUSHPARANJANI-gd3sk
@PUSHPARANJANI-gd3sk 2 күн бұрын
බෙල්ල මිරිකුවා නෙමෙයි.උරහිස් දෙකින් හෙලෙව්වේ.
@siromapriyadarshani9311
@siromapriyadarshani9311 2 күн бұрын
ඒත් ඇයි😊
@moringaoleifera4407
@moringaoleifera4407 2 күн бұрын
​@@siromapriyadarshani9311ikmanata medicine deela gedara yanna. Sankalpa enawane.
@sheranviks7457
@sheranviks7457 2 күн бұрын
ගුටිකාපු කෙල්ල කියපු කතාව සහතික ඇත්ත. මේකෙ හැම චරිතයක්ම බොහොම වැදගත් විදියට ලස්සනට ලියනවා. පිටපත් රචකයා හරිම දක්ශයෙක්. හිතයිශී කියන චරිතය කපටි සහ ලොකු අතු අල්ලන්න ආසා චරිතයක්. පවන්සිරිට එදා මගදි හම්බෙලා අක්කව බාරගන්න කිව්වෙත් කපටිකමට. හිතයිශි කියන්නෙ චරිතයකට සහ ගතිගුනවලට ලව්කරන කෙල්ලෙක් නෙවෙයි එයාට ඕනෙ සල්ලි. සල්ලි සහ පැලැන්තියට තමයි එයා ආසා. අද සමාජයේ හිතයිශී වගේ චරිත තමයි ගොඩක් වැඩි. බොහොම සාර්තක නිර්මානයක්.
@lalanidammika2422
@lalanidammika2422 2 күн бұрын
Ow kiywe hariyata
@nimalihewawasam8559
@nimalihewawasam8559 2 күн бұрын
හිතායිෂි ගැන බාලි කියන දේවල් ඔක්කොම බොරු. 😥ඔහු හොඳ වැටුප් සහිත කාර්යාල රැකියාවක් ලබා දෙන බවට පොරොන්දු නොවූයේ නම්, හිතායිෂි කිසි විටෙකත් හරින් හමුවීමට යන්නේ නැහැ. 😥 ඒත් ඇයි නලින්ද සර් වගේ decent කෙනෙක් බාලි වගේ මැරයෙක්.කියන දේවල් ගැන හිතන්නෙ😥
@janakisilva-xs7dw
@janakisilva-xs7dw 2 күн бұрын
චාන්දනී නියමයි
@thejanikavindya4287
@thejanikavindya4287 2 күн бұрын
අද කොටස එච්චර ලස්සන නෑ.💔😒
@RoshanJayasinha-e2l
@RoshanJayasinha-e2l 2 күн бұрын
Hay
@sandunikalakmali6758
@sandunikalakmali6758 2 күн бұрын
හිතයිශි ඇයි බෙල්ල මිරිකන්නේ 🙄
@smallbusinessqueeen
@smallbusinessqueeen 2 күн бұрын
හම්මෝ ඇති යන්තන් සති දෙකක් තිස්සේ බලල බලලා live බලන්න පුළුවන් හෙට ඉදලා... 😅 හැමෝගෙම ඇක්ටින් සුපිරියි... පොඩි චරිතෙ කරන කෙනා පවා සුපිරියට ඇක්ට් කරනවා... හිතෛෂී superb acting... චරිතේ ඒ ඒ ස්ටේජ් වලදි චරිතෙ කරන විවිධත්වය හොදට අද කොටසෙන් පෙනුනා... ඊට පස්සේ මංගේශ්වරී... නියමෙටම කරනවා චරිතේ... ඇගයීමක් ලැබෙන්න ඕනේ රංගනයක්... එයාලගේ අම්මත් දකුනේ තාලේ නියමෙට් ගන්නවා කතාවෙන්... ඇත්තටම වෙන වෙනම කියන්න ඕනේ නෑ... දක්ශයෝ ටිකක් ඉන්නවා වගේම එයාලා එයාලගේ චරිතවලට උපරිමයක් කරනවා... කතාව බලන්න පටන් ගත්තේ චානුක නිසා... ඉතින් එයාත් හරිම ලස්සනට එයාගේ චරිතය හරිම ලස්සනට කරනවා... එයා ආපු කාලෙට වැඩිය මාර විදියට improve වෙලා... ❤
@thissakumara5682
@thissakumara5682 2 күн бұрын
පාලි බලන්නකො..
@ritamiranda9311
@ritamiranda9311 2 күн бұрын
Nalin sir Hethaisi gana mulaka hindalama hoyai wage
@IrushiniKumari
@IrushiniKumari 2 күн бұрын
අනේ මාත් දැක්කෙ එහෙම😅
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 2 күн бұрын
ඇයි බාලි බයික් එකේ යනකොට බයික් එක පෙරලෙන්නෙ නැත්තෙ 😁
@ritamiranda9311
@ritamiranda9311 2 күн бұрын
🤣🤣🤣
@moringaoleifera4407
@moringaoleifera4407 2 күн бұрын
@@samanaleejayasingha5357 naraka minissu hama thanadima dinanawa. 😢 😭
@ThiliniNisansala-c8z
@ThiliniNisansala-c8z 2 күн бұрын
Nalinda ta kiwwank hithashi kathawa eya hlp karai
@BoeingAirbus-y3k
@BoeingAirbus-y3k 2 күн бұрын
Ude 7.30 ta mechchara awwak .😂😂😂😂
@nuwansinghalage8408
@nuwansinghalage8408 2 күн бұрын
සංකල්පයා නිකන් CID වගේ ඉන්නෙ... කෑම order කරල වැරදිල ආවෙ ඔත්තු බලන්න කිය්ල තේරෙන්නෙ නෑ
@komarik4660
@komarik4660 2 күн бұрын
👍👍👍👍👍👍👍❤❤❤❤❤❤❤
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 2 күн бұрын
👍👍👍👍
@KumuduBandara-v7i
@KumuduBandara-v7i 2 күн бұрын
අනාවැකි කියනෝ වෙද මහත්තය 2025 =2026 ලංකා වේ ගුවන් මගීන් ඉන්න ගුවන් යානය ක් බිම ට වටෙනවා ලු ගුවන් යානා අලුත් කරන්න පවු පිට රට ඉන්න අසරණ මිනිසුන් ගේ ජිවිත බිල්ලට දෙන්න එපා ජනාධිපති තුමා
@shanthilathakuruppu1081
@shanthilathakuruppu1081 2 күн бұрын
හිතශිගෙ බොරුව වැඩි
SLIDE #shortssprintbrasil
0:31
Natan por Aí
Рет қаралды 49 МЛН
Ozoda - Alamlar (Official Video 2023)
6:22
Ozoda Official
Рет қаралды 10 МЛН
Every team from the Bracket Buster! Who ya got? 😏
0:53
FailArmy Shorts
Рет қаралды 13 МЛН
I Sent a Subscriber to Disneyland
0:27
MrBeast
Рет қаралды 104 МЛН
Paradeese | Episode 110 - (2024-12-30) | ITN
20:06
ITN Sri Lanka
Рет қаралды 452 М.
Korale Mahaththaya 2 - 09_08_2013 - 6
18:20
Lakvision RDR
Рет қаралды 114 М.
SLIDE #shortssprintbrasil
0:31
Natan por Aí
Рет қаралды 49 МЛН