Kiya Denna Adare Tharam (කියා දෙන්න ආදරේ තරම්) | Episode 837 | 29th August 2024 | Sirasa TV

  Рет қаралды 897,594

Sirasa TV

Sirasa TV

Күн бұрын

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZbin නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#KiyaDennaAdareTharam #KDAT #SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 1 200
@SandayaVithanage-jv4mk
@SandayaVithanage-jv4mk 15 күн бұрын
කවුරු ගියත් දෙවෙනි හැමදාම හිටිය, ඒ චරිතය තුලින් දවසින් දවස කතාව ලස්සනට ඉදිරියට ගියා.අවසානයත් ඔහු නිසාම ලස්සන වේවි.හැමෝටම ස්තුතියි.
@RelaxationVibes223
@RelaxationVibes223 15 күн бұрын
දෙවෙනි නිසා තමයි කතාව up වෙලා ගියේ. Sachin la shalini la onama na දෙවෙනි ඉද්දි. අන්තිමේ මේකෙ දෙවෙනි main character eka una
@sajinipresadika4
@sajinipresadika4 15 күн бұрын
😢😢❤❤
@user-kz7hd8sv1j
@user-kz7hd8sv1j 15 күн бұрын
ඇයි සමදරි ❤❤❤❤
@hanu5993
@hanu5993 15 күн бұрын
ඇයි දිගැසිත් හිටියා
@lalithapadmini4557
@lalithapadmini4557 15 күн бұрын
කොච්චර බැන්නත් හැමදාම කතාව බලපු කට්ටිය එන්න මේ කොනට 💞
@ayesha169
@ayesha169 15 күн бұрын
Hamadama u tube❤
@dipanicvvv4021
@dipanicvvv4021 15 күн бұрын
👍👍👍👍👍👍
@sriyanibah2324
@sriyanibah2324 15 күн бұрын
🙏🙏🙏❤❤👍👍👍
@AshandRathnayaka
@AshandRathnayaka 15 күн бұрын
Mama
@user-dg1rv6ce5q
@user-dg1rv6ce5q 15 күн бұрын
🙋
@surangisenapathy
@surangisenapathy 15 күн бұрын
අනා නිසා බලන්න ආපු කතාව ඔන්න එහෙනම් හෙට ඉවර වෙනවා. අනාට පණ දීලා ලස්සන කලාට යශ් මල්ලී ඔයාට ගොඩාක් ස්තූති. ඇත්තටම ලස්සනටම කලා ❤🎉
@prageethharshana132
@prageethharshana132 15 күн бұрын
යශ් කියන්නේ නලුවෙක් නෙවෙයි ජිවිතේට කතා කරන කොල්ලෙක් ❤❤❤
@MangalikaDisanayaka-e1e
@MangalikaDisanayaka-e1e 14 күн бұрын
yes
@KanchanaPrasadi
@KanchanaPrasadi 14 күн бұрын
Aththa❤
@anuruddikasenarath6073
@anuruddikasenarath6073 13 күн бұрын
අනිවාර්යයෙන්
@chamilahemanthi2472
@chamilahemanthi2472 15 күн бұрын
අනේ ඇත්තමයි කව්රු ගියත් දෙවැනි දිගැසි සේරම හිටියා ගොඩක් ස්තුතියි ඒ හැමෝටම අපිට බලන්න හොද නාට්ටියක් දුන්නට ❤💐🌹😍
@chathuratharaka6475
@chathuratharaka6475 15 күн бұрын
මේකේ නලු නිළියන් සේරම ඒ ඒ චරිත වලට සාධාරණයක් ඉටුකරා ❤සමහරු ලොකු මහන්ත්ත්වයක් අරන් කතාව මගදී දාලා ගියා ගිය එකෙන් වුණෙ තිබුනු ජනප්‍රිය තාවෙත් නැතිවුණා ❤ යශ් ඔයානම් මෙ චරිතයට මාරම සාධාරයයක් කරා
@hanu5993
@hanu5993 15 күн бұрын
අන්තිමට රඟපාන්න හිටපු නළුවට එන්න බැරි නිසා හදිසියේ ආපු චරිතෙ වෙනුවට රඟපාන්න ආපු යශ් කතාවේ ප්‍රධාන චරිතේ වුනා.එයාගේ ජීවිතේ මෙච්චර මේ කතාව නිසා ජනප්‍රිය වෙයි කියලා යශ්වත් හිතන්නැතුව ඇති.දක්ෂයාට කොයි චරිතේ වුනත් එකයි කියලා යශ් ඔප්පු කලා❤
@KC-ww3no
@KC-ww3no 15 күн бұрын
හැබෑට......???
@blabala867
@blabala867 15 күн бұрын
අනේ බොරු නොකිය හිටු😂
@hanu5993
@hanu5993 15 күн бұрын
@@blabala867 eka Yashma programs wala kyla thiyenwane
@sunitharanasinghe3524
@sunitharanasinghe3524 15 күн бұрын
ආයුෂ් බබා වේලා ඉන්න හැට්
@user-ch8tr9kt9n
@user-ch8tr9kt9n 15 күн бұрын
සම්මානයක් ලැබිය යුතුමයි අනාට....❤❤
@manuthchehansa2356
@manuthchehansa2356 15 күн бұрын
මුලින්ම අයිරා ට රගපාපු දුලිකා අයින් වුනා. ඉටපස්සේ ආපු කෙනා දුලිකාට වඩා හොදට කරා.මුලින් දුලිකා තරම් set නැ කිව්ව අය ඉටපස්සේ මුකුත් කිව්වේ නැ. ඉටපස්සේ ශලනි අයින් වුනා.කතාව ඒත් ඉස්සරට ගියා. ඒ එක්කම සචින් ට ලොකු කමක් ගහලා අඩුම එයා hit වුන මේ කතාව හරියට ඉවර කරලා යන් නැතුව අතරමග එයත් ගියා. අන්තිමේ එයා ඉටපස්සේ රගපාපු කතා මෙච්චර hit වුනෙත් නැ. දෙන්නම ඇත්තට love කරන්න ගිහින් එකත් මගින්ම නතර වුනා. වෙන්න පුළුවන් හැම බාදකයක්ම මේ කතාවට වුනා. ඒත් කතාව කොහොම කොහොම හරි ඉස්සරට ගියා. රචකයාගේ දක්ෂතාවය නිසා.ශලනිලා අයින් වුනත් කතාව 500K views එහා ගත්තා. 100 % credit එක දෙන්න ඔන කතාව ලියපු කෙනාට
@Lakee-421
@Lakee-421 15 күн бұрын
ආදරණීය මහේෂ් රත්සර මද්දුම ආරච්චි ❤❤❤
@dilrukshidilrukshi6536
@dilrukshidilrukshi6536 15 күн бұрын
සචින් අයින් උනාට පස්සෙ ආපූ නළුවාව නිතරම චාටර් කරපු එක තමයි මං ආසම නැත්තේ
@induperera3934
@induperera3934 15 күн бұрын
අනර්ඝ ඉන්න නිසා ගොඩක් දෙනා කතාව දාල ගියේ නැහැ. අනර්ඝ ට ආදරේ අය එයා ව බලන්න නිසා කතාව එක්කම හිටියා. අනර්ඝත් ගියා නම් ධනුෂ්ක රත්නායක ට මහේෂ් සත්සර දෙන්නට දවල් තරු පේනව නේද. අනර්ඝ නිසා වෙන් ඒ දෙන්නට සැනසුම ලැබුණා
@manuthchehansa2356
@manuthchehansa2356 15 күн бұрын
@@induperera3934ow .ඒත් කතාව එකකට එකක් සම්බන්ධ කරලා ගිය නිසා හොදට ගියා.. සචින් අයින් වුන නිසා යශ් තව hit වුනා. සචින් ට පින නැ
@Baby-o3g
@Baby-o3g 15 күн бұрын
Me katha wa mehema hari minissu beluwe අ නා නිසා විතරයි.❤❤❤❤
@isharamendis2869
@isharamendis2869 15 күн бұрын
එක කොටසක් නෑර මුල ඉදන්ම බලපු කෙනෙක් විදියට කාලෙකට පස්සෙ හිතට දැනෙන ලස්සන කතාවක් දුන්න හැමෝටම ස්තූතියි ❤❤
@AdlakshikaAdlakshika
@AdlakshikaAdlakshika 15 күн бұрын
මමත් සේරම බැලුව යෂ් අයිර අමිම හුඟක් ආදර්ශය් පවුලකට.
@ParamiPathirana-f6m
@ParamiPathirana-f6m 15 күн бұрын
කතාව පෝන් එකෙන් ඉවර වෙන දවස වෙනකන්ම බලපු කට්ටිය කියන්න .... මන් වගේ....❤
@periyasamiraja7950
@periyasamiraja7950 15 күн бұрын
❤❤❤❤
@gayanithamasha3350
@gayanithamasha3350 15 күн бұрын
🙋‍♀️❤
@eranshieperera8129
@eranshieperera8129 15 күн бұрын
👍
@user-pv4dy7sf5s
@user-pv4dy7sf5s 15 күн бұрын
👍
@DammiDammi-oz2ez
@DammiDammi-oz2ez 15 күн бұрын
❤❤❤
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 15 күн бұрын
පහුගිය ටිකේ කතාව චාටර් කරලා අවසාන කොටස් දෙක ඇඬෙන්නම දීලා තියෙනවාට ස්තූතීයි🙏❤
@nishadisewmini1177
@nishadisewmini1177 15 күн бұрын
Aniwaryen ❤
@asanthipriyangika6928
@asanthipriyangika6928 15 күн бұрын
Attatama aduna අද ekata..❤❤❤❤
@dulanimanojika6599
@dulanimanojika6599 15 күн бұрын
ඒක ඇත්ත 😢😢😢
@priyangipriyangi2885
@priyangipriyangi2885 15 күн бұрын
Attamai❤
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 15 күн бұрын
@@asanthipriyangika6928 👍❤️
@hanu5993
@hanu5993 15 күн бұрын
කොහොම හරි දිගැසිට අසාධාරණයක් වුනෙත් නෑ.ඒ ආදරකතාවත් ලස්සනට ඉවර වුනා ❤
@deepikand5722
@deepikand5722 15 күн бұрын
Ow neda katawa adi adi kadi kafi kohomahari antimata lassanata iwara kala
@MayumiIparna-tf8zs
@MayumiIparna-tf8zs 15 күн бұрын
චිට්ටි ආච්චිට කට්ටියම බැන්නට මේ කතාව පුරාම එයත් ඉදියනේ❤❤
@Ayeshalakmali-y7n
@Ayeshalakmali-y7n 15 күн бұрын
අනේ අයිරා අම්මට හිනාවෙලා ඉන්න දවසක් ආව වගේ.අපේ අම්මටත් හිනාවෙන්න දවසක් ඉක්මනට එන්න ඕනෙ
@darshanapremathilaka87
@darshanapremathilaka87 15 күн бұрын
මගෙත්
@chaniaththanayaka8922
@chaniaththanayaka8922 15 күн бұрын
Mageth.a wagema hema ammekgema❤
@user-vt4im2sg2g
@user-vt4im2sg2g 15 күн бұрын
Api hamogema ammalata hina wela inn puluwan wenn ona❤❤😢
@ZkZ-x9g
@ZkZ-x9g 15 күн бұрын
ඉක්නනින් ලැබේවා ❤❤❤❤
@DammikaKulasooriya
@DammikaKulasooriya 15 күн бұрын
Mage ammatath❤
@HimaWeerasena
@HimaWeerasena 15 күн бұрын
කතාවේ මුල හොදට ගලාගෙන ඇවිත් මැද හරිය පොඩ්ඩක් අවුල් උනත් කතාවේ අවසාන කොටස් ටික සුපිරියි කියන සෙට් එක ❤
@HimaWeerasena
@HimaWeerasena 15 күн бұрын
සියලු දෙනාගේම රංගනය super 👌
@darshanitharanga1828
@darshanitharanga1828 15 күн бұрын
🙋
@RelaxationVibes223
@RelaxationVibes223 15 күн бұрын
Eka atta. මමත් මැද්දි බලන එක අතැරල පස්සෙ addict wela baluwe
@Vulpix99
@Vulpix99 15 күн бұрын
@Mycraftbox297
@Mycraftbox297 15 күн бұрын
ඇත්තටම සචින් ට වඩා ශෙහාන් හොදයි.එයාට රංගන ජීවිතේ පලවෙනියටම ලැබුන චරිතෙ තව කෙනෙක් කරලා මග දාලා ගියපු චරිතයක් .එයා ඒක හොඳටම කළා .සුබ පැතුම් ශෙහාන් ❤❤💪
@darshanasooriyarathna8363
@darshanasooriyarathna8363 15 күн бұрын
අනිවාරෙන්ම ❤ සුභ පැතුම් යාලුවා
@upekshadisanayaka1625
@upekshadisanayaka1625 15 күн бұрын
Ettatma mulin e chriteta akmethi unaht passe hodtama kala godak lassanay sehang ❤❤❤❤
@ranjanijayasinghe7948
@ranjanijayasinghe7948 15 күн бұрын
ඇත්තමයි .පහුගිය ටිකේම ඒ.ළමයට වැදුණු මඩ ගැන හරිම දුකයි.ඔහු ඒ චරිතය උපරිමයෙන් කළා 👍
@YameraKumara
@YameraKumara 14 күн бұрын
❤❤❤❤Aththatama sachinta wada aluth malli hodai lassanai
@madushankaaluthgedara4094
@madushankaaluthgedara4094 15 күн бұрын
අනා නිසා කතාව බලපු අය කෝ❤
@nimanshalakshani9280
@nimanshalakshani9280 15 күн бұрын
Apiiiii
@DamithLasantha-sy6wn
@DamithLasantha-sy6wn 15 күн бұрын
ඉන්නවා
@dilruuu......5329
@dilruuu......5329 15 күн бұрын
මං.අනා නැත්නම් මෙලෝ වැඩක් නෑ ,එහෙනම් බලන්නෙත් නෑ
@user-kz7hd8sv1j
@user-kz7hd8sv1j 15 күн бұрын
එහෙම කියන්න එපා එක අතකින් අත්පුඩි ගසන්න බෑ හැමෝමට තැන්ක්ස් 👍👍👍
@shyamindasandaruwan
@shyamindasandaruwan 15 күн бұрын
එකෙන්ම.කොහොම උනත් ඔක්කොම හොදට කරා.සුපිරියි එච්චරයි ❤️👌
@nimanthisenarathne5677
@nimanthisenarathne5677 15 күн бұрын
දුකයි අනෙ හෙට ඉවර වෙනවා කියලා හිතෙද්දි🥺❤️ අනා දිගැසි කතාව හිතුවටත් වඩා ලස්සන කරා කවුරු ගියත්..චමදරි කතාවට තව ලස්සනක් උනා😌❤️
@IsharadulanjaliDulanjali
@IsharadulanjaliDulanjali 15 күн бұрын
ඇත්තටම
@sihinsyakaseya1332
@sihinsyakaseya1332 15 күн бұрын
​@@IsharadulanjaliDulanjaliඇත්ත chamadari ආයේ දකින්න කැමතියි ... වෙන කතාවකින් ...
@wijayalakshmi507
@wijayalakshmi507 14 күн бұрын
@PushpaMalkaithi
@PushpaMalkaithi 15 күн бұрын
කවුරු අවා ගියත් රසය විඳිමින් නැරබුව ලස්සන කතාවක් ❤
@SenujaDinudaya-qo1gt
@SenujaDinudaya-qo1gt 15 күн бұрын
@lasithkumara1008
@lasithkumara1008 11 күн бұрын
😅😅😅😊😊😊
@ස්වීටි
@ස්වීටි 15 күн бұрын
කතාව මුලදී බලලා මගදී අත ඇරලා අන්තිම ටික ආයේ බලපු මං වැනි දූපත් වාසින් කෝ
@subasuba5806
@subasuba5806 15 күн бұрын
Awasana tika ayemat beluwa
@Dilshan-Madu
@Dilshan-Madu 15 күн бұрын
🫠🥲
@tomysinghe1495
@tomysinghe1495 15 күн бұрын
Mama
@tharushinavodya1651
@tharushinavodya1651 15 күн бұрын
මමත් එහෙමයි අනේ😌
@AH_DPP
@AH_DPP 15 күн бұрын
ස්නේහා හිටිය කාලේ අදෝනාවම නිසා බැලුවේ නෑ.
@pradeepasadaruwani4998
@pradeepasadaruwani4998 15 күн бұрын
මොනවා නැතත්. මේ කථාවෙන්.. අනර්ගගේ පවුලේ. සහෝදර බැදීම ගැනනමි.. කියලා වැඩක් නෑ.. සූපිරි.. අමිමගේ ආදරේ....
@AmithNisanka
@AmithNisanka 15 күн бұрын
ou eka attha ❤❤❤❤
@apekshasamanmaleeperera6405
@apekshasamanmaleeperera6405 15 күн бұрын
කමෙන්ට්ස් නොකලට අපේ රාම් (යෂ්) නිසා ම කතාව බැලුවා හෙටින් ඉවරයි .ඒත් රෙදී මෝලවත්තේ හැම චරිතයක් ම අපේ මතකයේ තියේවී.අවසානය හිතුවටත් වඩා ලොකු වෙනසක් කලාට තෑන්ක්ස් ඒ වගේම අයිරා අම්මා ,චිට්ටී ආච්චී,ලින්කන් ,අනා ඒ චරිත ඇත්තටම අනර්ඝයි ❤❤ ( Than's sirasa tv❤)
@TharushineharaDewmini
@TharushineharaDewmini 15 күн бұрын
Akanma😢😢😢
@Nethu__04__03
@Nethu__04__03 15 күн бұрын
අනාගේ ඇක්‍ටින් නම් හම්බෝ මාරයි ❤️‍🔥🥺 හිතට දැනෙන්න රගපනවා 😊
@nalaniramani8848
@nalaniramani8848 15 күн бұрын
කියා දෙන්න ආදරේ තරම් කතාවෙ අවසාන කොටස දක්වාම රැදී සිටිමින් කතාව රස ග්ෂ්න්විඋ සියලුම නලු නිලියන්ට හදවතින්ම ස්තුතියි ❤❤❤❤
@nimalsantha5060
@nimalsantha5060 15 күн бұрын
කෝ බලන්න ඇස් වලින් කදුළු අව අය ❤❤❤❤❤
@ශකීබ්අල්හසන්
@ශකීබ්අල්හසන් 15 күн бұрын
වෙන මොකුත් ආවෙ නැද්ද
@nimalsantha5060
@nimalsantha5060 15 күн бұрын
@@ශකීබ්අල්හසන් ඇයි හමුදරුවන්ට වෙන මොනවා හරි අවද 🤣🤣🤣🤣
@manishadeu6412
@manishadeu6412 15 күн бұрын
😂😂😂
@asanthikalakmali9187
@asanthikalakmali9187 15 күн бұрын
ඇස්වලින් කදුලු එන්නැතිව කටෙන් එන්නැ
@TheVnv23
@TheVnv23 15 күн бұрын
නිමල් සාන්තට කඳුළුත් ඇවිල්ලා 😂😂
@ShyamaliWasana-bg5zt
@ShyamaliWasana-bg5zt 15 күн бұрын
ඉන්නකන් අගේ නැති උනාට නැතිදා අගේ තේරෙනවා.ඒක තමා ජිවිතේ .සතුටින් ඉමු.සතුටින් යමු.
@kanthisara8867
@kanthisara8867 15 күн бұрын
😢😢😢😢😢
@anjanasiriwardana3305
@anjanasiriwardana3305 15 күн бұрын
යාළුවනේ මේ කමෙන්ට් සෙක්ෂන් එකේ හිතේ රැඳුන මතක බොහොමයක් තියෙනවා.ඉතින් ඒ හැම මතකයකටම ආදරෙයි ❤
@thegreattraveler3233
@thegreattraveler3233 15 күн бұрын
අනාට හරි ගියෙ නැත්නම් වැඩක් නෑ❤ ලස්සන අවසානයක් දුන්නට ස්තූති 🥺හැමෝටම
@evonpeiris8715
@evonpeiris8715 15 күн бұрын
මොනා උනත් කතාව ලස්සනට ඉවර කරනව,දිගැසිට අසාධාරණයක් නොවී ඒ ආදරෙත් මල් පිපුනොත් හරි ❤
@NiroshaRathnayaka-qk3ob
@NiroshaRathnayaka-qk3ob 15 күн бұрын
❤❤❤❤❤❤❤❤❤
@nalakaanhana6281
@nalakaanhana6281 15 күн бұрын
අදනම් කතාවේ අපිවත් ඇඩෙව්වා.ආදරෙයි KDAT නැවත හමුවෙමු
@kanchanafernando7155
@kanchanafernando7155 15 күн бұрын
ස්තූතියි යශ්...කවුරු ගියත් නොගියත් ඔයා..හිටියා...ඇත්තටම ආදරෙයී....
@subashininilusha1120
@subashininilusha1120 15 күн бұрын
❤❤
@pravinicharithra5002
@pravinicharithra5002 15 күн бұрын
කවදාවත් නැතුව අද තමයි චිට්ටි ආච්චිට ආදරේ හිතුනේ ❤
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 15 күн бұрын
එකෙන්ම..ඇඬුනත් එක්ක..❤❤
@hansiweerawarnakula2028
@hansiweerawarnakula2028 15 күн бұрын
Mata adunath ekka😂
@pravinicharithra5002
@pravinicharithra5002 13 күн бұрын
මම හිතුවෙම අපෝ ඉවරයි කියයි කියලා කට කැඩිච්ච කතාවක්
@komarik4660
@komarik4660 15 күн бұрын
දිගැසී අනයි එකතුවෙන්න ඕනේ එතකොට තමයි ගොඩක් ලස්සන ❤❤❤❤❤❤❤❤❤
@PriyankaBandara-iv1lv
@PriyankaBandara-iv1lv 15 күн бұрын
සද්දා...දුන්නා දෙන එක..ආයි හොල්මං වෙන්න..අපිව..😂😂
@TeklaTekla-rs9os
@TeklaTekla-rs9os 15 күн бұрын
මේ කතාව අවසාන වෙනකොට.මේ චරිත ටික දකින්න වෙන්නෙ නෑනේ.කියල දුක හිතෙන්නේ මට විතරද..කියාදෙන්න ආදරේ තරම්..❤️❤️❤️
@kumudukumari
@kumudukumari 15 күн бұрын
මේකේ රගපාපු හැමෝටම තැන්ක්ස් අලුතෙන් ආපු නිර්වාන් හොදට කලා ජයවේවා පුතේ..... අයෙත් හමු වෙමු සියලු දෙනා එකම කතාවකින් ❤️❤️❤️❤️
@SuranganiDilhani-v3m
@SuranganiDilhani-v3m 15 күн бұрын
මේ කතාව මගකින් බලලා . ආස හිතිලා මුල ඉදන් පෝන් එකෙන් ඉවර වෙනකම්ම බලනවා . අන්තිම ට්ක නම් ඇඩෙන්නම දුන්නා ... කතාව ලස්සනයි ...
@vindayanirmali
@vindayanirmali 15 күн бұрын
මුල මැද අග කට්ටිය ආවා ගියා.අලුත් අය ආවා.ඒත් දිගටම කතාවේ හිටිය අනා දිගැසි දෙන්නා නිසා කතාව මෙච්චර කල් බැලුවා ආසාවෙන්.ලස්සන අවසානයක් දුන්නට ස්තුතියි.අනා දිගැසි චමදරී අයිරා අම්මා ලින්කන් මාමා සමන්දිනී අක්කා වින්ද්‍යා අක්කා(මාත් වින්ද්‍යා නිසා පොඩි ආඩම්බරයක් කතාවක හරි නම කියවෙනවා ඇහෙනකොට) වසන්ත අයියා භාචි විශ්නු හැමදාම මතකේ තියෙන ආසම චරිත ටිකක්.අපි කොච්චර බැන්නත් ඉතින් ඇමතියා ,චිට්ටි ආච්චි, ලොයර් කාරයාත් මතක් කරන්නම ඕනේනේ❤❤සද්දා අයියා නිසා කතාව සම්පූර්ණ උනා.ඒකත් මරැ චරිතේ.ඒ කතා විලාසේ
@chanakalakmal5032
@chanakalakmal5032 15 күн бұрын
මෙච්චර කාලෙකට බලපු ලස්සනම කතාව...හිත් වලට මාර විදියට දැනුනා........සමහර කොටස් බලද්දි අපි දන්නෙත් නැතුව අපේ ඇස්වල කඳුළු..එච්චරටම ලස්සනට කතාව රඟපෑවා.....කතාව මැද්දෙන් අඩුව පුරවන්න එකතු උන අයත් ලස්සනට එයාලගෙ වැඩේ කලා......ලස්සන අවසානයකුත් දීල තියෙනව...දුකයි ඉවර උන එකට ❤️❤️
@DilshanWeeraseekara
@DilshanWeeraseekara 15 күн бұрын
මේ කාතාවෙ ප්‍රදහාන චරිතෙ උනේ සචීන්....එත් දැන් ප්‍රදාන චරිතේ අනා🥰🥰🥰🥰🥰
@user-kn9or5dw6i
@user-kn9or5dw6i 15 күн бұрын
අද තමයි කියාදෙන්න ආදරෙ ලස්සනම අනා අයිරා අම්මා අයුශ් හැමෝම ලස්සනට රගපෑවා ❤❤❤
@harshaniudeshika3216
@harshaniudeshika3216 15 күн бұрын
හෙට විතරයි හරිම දුකයි.අදනම් පටන් ගත්තු තැන ඉදන්ම ඇඩුවා.😢😢 .ලස්සනම කතාවක් එක කොටසක් වත් අත් නොහැර බලපු.. ❤️❤️
@ali132ish
@ali132ish 15 күн бұрын
😢
@manelSirimanna
@manelSirimanna 15 күн бұрын
මේ අම්මගෙ චරිතයට අඩපු නැති දවසක් නෑ ඒත්‍ර්ම්ම තාත්ව්කයි ඉස්සෙල්ල අම්ම අයින් උනාම දුක හිතුන ඒත් මෙයා උප්‍රිමෙන්ම ච්‍රරිතයට පන දුන්න අනිවාර්යයෙන් සම්මාන ලැබියයුතුම චරිතයක් ඇය අති දක්ශ කටකාර දගකාර චරිතයක් මේකනම් පට්ට ❤
@maneeshathisura7928
@maneeshathisura7928 15 күн бұрын
අඩු කැඩුනෙ නැත්නම් බලන්න තිබුනා යුතුකම් ඉටු කරන හැටි
@RelaxationVibes223
@RelaxationVibes223 15 күн бұрын
Atta 😂😂😂
@AH_DPP
@AH_DPP 15 күн бұрын
ආයුශ් වගෙ තුවාල වුනත් වෙනස් නොවන කෙනෙක් මගෙ සැමියා නම්.
@chandmobilephone9394
@chandmobilephone9394 15 күн бұрын
ඒක නම් ඇත්තම තමා...
@RoahiniRoshini-tw7vl
@RoahiniRoshini-tw7vl 15 күн бұрын
අනාගේ හිනාව තමා ලස්සන මම ආසම නළුවෙක්
@isurikaushalya6790
@isurikaushalya6790 14 күн бұрын
කොහොම උනත් කතාව අන්තිම වෙනකම් ලස්සන උනේ දෙවැනි, දිගැසී නිසයි ❤
@Niroshamanori
@Niroshamanori 15 күн бұрын
අද කතාව අඩ අඩා බලපු අය කෝ😁 ,මේ කතාවේ චිට්ටි කොච්චර තාත්වික රංගනයක යෙදෙනවාද ඇයට ජයවේවා ,🎉🎉🎉🎉
@chandanimalkanthi416
@chandanimalkanthi416 13 күн бұрын
මම නොබලා ඉඳල මේ බලනවා අග..ඉඳල පස්සෙන් පස්සට ..ලස්සනයි දැන් අක්කා ගෙ..මහත්තයා හොඳයි දැන්
@C424c424
@C424c424 15 күн бұрын
කථාව අවසන් වෙනකොට කථාවෙ හිටපු හැම චරිතයකටම සාධාරණයක් කරල තියෙනවා ❤❤❤
@Funny_Shorts657-f1t
@Funny_Shorts657-f1t 15 күн бұрын
කවුරු මොනා කිව්වත් දෙවනි❤දිගැසි ගැලපෙනවා නිර්වාන් වටෙ ගියා මතක නැ කාටවත් නිර්වාන්ට මොනා හිතුවත් කමක් නැ
@ShifraRahmath
@ShifraRahmath 15 күн бұрын
මට ඔක්කොටම වඩා හිනා බාචි චමදරී දිහා බලං ඉද්දි විශ්ණුවා කියපු කතාවට😂
@thanujamanori5803
@thanujamanori5803 15 күн бұрын
අද අනා වෙනුවෙන් මගේ සතුටු කදුලක් 😢😢😢😢😢😢
@renukagunawardana8335
@renukagunawardana8335 15 күн бұрын
බාච්චි බලන්නකෝ❤ බැල්ම දැන් මනමාල මැල් බැල්ම චමදෙරීට
@kushi784
@kushi784 15 күн бұрын
අනා❤ දිගැසි දෙන්නා සෙට් වෙනවට අශොබනයි කිය කිය වැලලුන පිරිසටයි මේ කියන්නේ...නිර්වාන් වටේගියා...දිගැසි නිර්වාන් වගෙ වටේ ගියේ නෑ ....නිර්වාන් කරපු වැඩේ තමා අසෝබන.. අනා❤දිගැසිට ආදරෙ කලා ජි කියලා එකේ වරදක් නෑ
@IsharadulanjaliDulanjali
@IsharadulanjaliDulanjali 15 күн бұрын
අනිවාර්යයෙන්ම මන්නම් දිගැසිට මාර ආදරෙයි
@JayCreations79
@JayCreations79 15 күн бұрын
පලවෙනි කොටසෙ ඉදලම මම බලපු ලස්සනම කතාවක් මේක. හෙට ඉවර වුනත් මතකේ තියේවි. දෙවනි කොටසකුත් එනවනම් මරු❤❤❤🎉🎉🎉
@buddhikawikcramasingha2371
@buddhikawikcramasingha2371 15 күн бұрын
ඔව් 2 කොටස එනවා නම් මරු
@RenukaRathnayaka-hc5px
@RenukaRathnayaka-hc5px 15 күн бұрын
Math eth 2 on ne
@GAYAN_HAD
@GAYAN_HAD 15 күн бұрын
දොර අරිද්දි මිනා ඒවි කියල හිතපු අය කෝ 😊
@nadeshanadesha4349
@nadeshanadesha4349 15 күн бұрын
මාත් හිතුවෙ එහෙම
@sandaruwaniswrnaweera6451
@sandaruwaniswrnaweera6451 15 күн бұрын
හෙට ආවසාන කොටසට වත් මිනා ආවනම් තමයි කතාව ඒ ටිකත් ලස්සනයි , මොකද දෙවනි ගේ චරිතේ ලස්සන මිනා ගේ කොටසත් එකතු වුනාම
@shanikasudeshani3663
@shanikasudeshani3663 15 күн бұрын
අනේ මාත් හිතුවා ❤️
@tharangi6322
@tharangi6322 15 күн бұрын
Math ane,awasanet hari awanm watino
@sunitahitti887
@sunitahitti887 15 күн бұрын
ආනා වගේම අය තමයි ජනාධිපති වෙන්න ඕන ❤️❤️❤️❤️
@luckyperera8345
@luckyperera8345 15 күн бұрын
Angela janadipathila unoth yasalalakathissata wechcha eke thamai wenne booruwo
@inoka3907
@inoka3907 15 күн бұрын
එහෙනම් අපි මයි නා පුතාට දෙමු
@luckyperera8345
@luckyperera8345 15 күн бұрын
​@@inoka3907eth ithin ekama thamai
@AselaHettiarachchi-px6zx
@AselaHettiarachchi-px6zx 15 күн бұрын
එකෙන්ම මාලිමාවට දෙමු එහෙනම්
@AselaHettiarachchi-px6zx
@AselaHettiarachchi-px6zx 15 күн бұрын
​@@inoka3907ගූ ගොඩක්
@macreations4203
@macreations4203 15 күн бұрын
සද්ධානෙ මරු ගේම ගැහුවෙ😂
@hasanthahasantha1836
@hasanthahasantha1836 15 күн бұрын
ගොඩක් දුකයි දැන් අවුරුදු 3කට වැඩියි පෝන් එකෙන්මයි බැලුවේ
@renokaajitha7240
@renokaajitha7240 15 күн бұрын
මමත් ❤❤❤❤
@ramyalathathurairajah6064
@ramyalathathurairajah6064 15 күн бұрын
මම නම් කැමතිම චූටි දෝනිට(සීසර් වසන්ත ගෙ දුව)මේ දරුවා වැඩිය කතා නොකලට චරිතයට උපරිම සාදාරනය කරනවා.මාව අඩවල තියෙනවා ගොඩාක් මේ චරිතයන්.❤❤❤සුදු මැණික ඔයාට සුබ අනාගතයක් 🥰🥰🥰🥰🥰👑👑👑👑👑
@AnuAnu-vo7fy
@AnuAnu-vo7fy 15 күн бұрын
ඇත්තටම නිර්වාන් ගෙ චරිතය පුළුවන් උපරිමයෙන් කරා මෙය සුභ පැතුම් ඉදිරි ගමනට
@IsharadulanjaliDulanjali
@IsharadulanjaliDulanjali 15 күн бұрын
අනා දිගැසි නිසාම වේ අවුරුදු 3ම කතාව මිස් නොකර හැමදාම පෝන් එකෙන් බැලුවා.බැන්නේ නෑ හැබැයි කවදාවත්ම 😢 පට්ටම දුකයි
@ma_ya_11
@ma_ya_11 15 күн бұрын
Anarga ❤ digai... ඒ දෙන්නා හරිම මැචින්ග්.. ෆිල්ම් එකකට හරිම ගැලපෙන ජෝඩුවක්.. ❤ මොනාඋනත් කතාව හුගක් කල් බැලුවෙම අනර්ග නිසා.. ❤යශ් ඉන්දියාවෙ හිටියනම් සුපිරියක්ම තමා ❤❤❤❤❤ සචින්තනි❤යශ් ඇත්තටම dating කරනවනම්ම්ම්ම්ම්ම් 😁😁😍
@Tk0328
@Tk0328 15 күн бұрын
අන්තිමට අනා මන්ත්‍රී උනා එහෙනම් දැන් ඉතින් අනා දිගැසි ගේ ආදර කතාව පටන් ගමු නේද එහෙමනම් කියා දෙන්න ආදරේ තරම් හෙටින් අවසන් උනත් මේකේ දෙවෙනි කොටස එනකම් අපි මග බලා ගෙන ඉන්නවා තව ටික කාලයකින් ස්තුතියි රගපාපු හැමෝටම. ආයෙත් දවසක මුණ ගැහෙමු 🙏❤️👍
@lalitamaleni8996
@lalitamaleni8996 15 күн бұрын
අයිරාගේ චරිතයෙන් දුලකට වඩා දෙවෙනි කෙනාඅ ඉතා හොඳින් කරනවා .👍 නියමයි ❤
@ChandrikaPriyanthi-z8w
@ChandrikaPriyanthi-z8w 15 күн бұрын
සචින්තනීව බලන්නම මේක බැලුවෙ.ඉතිං පුතේ ඔයාව lawyer කෙනෙන් වෙනවා බලන්න ආශාවෙන් හිටපු අපිට ඔයාගෙ දක්ෂ රගපෑමත් දකින්න ලැබුනා .තෙරැවන් සරණයි .
@dilinisamanmali5306
@dilinisamanmali5306 15 күн бұрын
අපෝ දෙවෙනි කොටසක් නම් ඕන නෑ
@anushaliyanage4092
@anushaliyanage4092 15 күн бұрын
No there’s no digashi don’t you see how he hug windy with her douther like they’re family that mean he’s going to living with wasantha wife 😡 I don’t think I’m watching tomorrow
@sepalidayawansha8885
@sepalidayawansha8885 15 күн бұрын
අද තමයි චිට්ටි ආච්චිට ආදරේ හිතුනේ ආදරේයි උම්මා❤❤❤
@sheharajapaksha
@sheharajapaksha 15 күн бұрын
දෙවනිට ගෙයකුත් හම්බුනානම් හොදයි😊❤
@ArunikaDeshani
@ArunikaDeshani 15 күн бұрын
සද්දා තමයි සුපිරි වැඩ්ඩා
@shanichapa1536
@shanichapa1536 15 күн бұрын
මල්ලිලා කියන්නෙම අක්කලාට ලෝකයක් ❤❤❤
@AnushaPriyanka-vd9zf
@AnushaPriyanka-vd9zf 15 күн бұрын
අනිවාර්යයෙන්ම ❤ අයියාලා නැ කියලා නැ ඒ 💪
@ChandaniCH-v8c
@ChandaniCH-v8c 15 күн бұрын
අනිවාර්යයෙන්
@nelushahennayake6654
@nelushahennayake6654 15 күн бұрын
කතාවේ මුල මැද කොහොම උනත් අන්තිම ලස්සනයි 😁❤
@dilrukshideepashika345
@dilrukshideepashika345 15 күн бұрын
කතාවට බැන බැන හරි බලපු අයත් හිටියා 😂😂😂
@nayanakumarijagoda1499
@nayanakumarijagoda1499 15 күн бұрын
අනා..❤❤❤❤❤කතාව පටන් ගත්ත දවසේ ඉඳන්ම වීරයා.... 👍👍👍ඒ වීරයා දිනවලා කතාව අවසන් කලොත් හොඳයි..
@HansiSewwandi-to2sk
@HansiSewwandi-to2sk 15 күн бұрын
කතාව පටන් ගත්ත දවසේ ඉදන් වචනයක්වත් කියන් නැතුව මේ කතාව අපි බැලුවේ..කවුරු අයින් උනත් හරි ලස්සන කතාවක්.. මෙච්චර කල් මේ කතාවේ ඉදපු නලු නිලියන් හැමෝටම ස්තූතියී එයාලා නිසා කොහොමහරි කතාව ලස්සනට ඉවර උනා.. දුකයි ඉවර වෙන එකට නම් මොනවා කිව්වත් හැමදාම ආසාවෙන් බලපු එකම කතාව.. 🥺 ආයේ මේ නලු නිලියෝම ඉන්න ලස්සන කතාවක් අපිට බලන්න ගේන්න..මෑත කාලේ සිරසේ ගියපු ලස්සනම කතාව මේක.. කියාදෙන්න ආදරේ තරම් සමුගන්න අවසර.. 😢🥺
@Tolifewithlove5684
@Tolifewithlove5684 15 күн бұрын
කතාවක චරිතයක් වුණත් දෙවෙනි වගේ සහෝදරයෙක් හෑම පවුලකට ම ඉන්න ඕනි
@kanchanadilrukshi376
@kanchanadilrukshi376 15 күн бұрын
කොහොමත් මහේෂ් රත්සර ලිව්වොත් ඉතින් හිට් ම තමා දෙවෙනි ලස්සනට රගපානව.. හරිම ලස්සනයි චමදරිගේ රගපෑමත් මරු.. ඉවර වෙනවට දුකයි... මහේෂ් අය්යා තව මේ වගේ කතාවක් අපිට දෙන්න...
@KumuduWidanaarachchi
@KumuduWidanaarachchi 15 күн бұрын
අදනමි.කතාවගුටි...අදකතාව..බලා.අවසාන..වෙනකමිම..හැඩු..මම..අනර්ගගේ...චරිතය..හරිම.ලස්සනයි..නිහතමානියි..සුරවිර..ගති..දඩප්පර..ගති..තබුනත්...අනාහරිම..අවිහිංසාවාදියි..ඒබව..අනාගේ..මුහුනෙන්.පේනවා...අත්තටම...අනාගේ..සතුට..හිනාව..අද..හරි..ලස්සනයි..පුතා..අනගේ..පැතුම...ඉටුවුනා..මෙිවගේආයෙත්..හොද...ආදර්සමත්..කතාවක්..දෙන්න..යස්.කියන..මෙි.නිහතමානි..සුරවිර..නලුවා..බලන්න..ඒරගපැම. අති..විසිස්ටිටයි..යස්පුතාට...ජය.වෙිවා.අපේ.අනුරට..ජය..වෙිවා..අනුර..සහොදරයා..මෙි.සැ❤❤❤❤❤රේ.❤ජනපති..වෙනවාමයි.මහසෙන්.දෙවියන්ගේ.ආනුබාවයෙන්...දිනේවා.දිනේවා.අනුර..දිනේවාවාවා❤❤❤❤❤❤
@Nanaja_x_chubbia
@Nanaja_x_chubbia 15 күн бұрын
අැත්තටම අනා වගේ හිතන දේශපාලකයන් අපිට හිටියනම්...අාසයි හිතද්දිි..යෂ්...ඔයා අැත්තටම එ් චරිතයට හොදම නලුවා...සුබ අනාගතයක්...ඔයාට.
@smetsrsahddr2997
@smetsrsahddr2997 15 күн бұрын
ආයෙත් මේ නාට්‍යය දෙවෙනි කොටසක් හැටියට දෙනවා නම් අර්ථයක් ඇති නාට්‍යයක් විදිහට ගොඩක් වටිනවා
@sriyaniranjani3450
@sriyaniranjani3450 15 күн бұрын
අනර්ගවයි දිගැසිවයි එකතු කරහල්ල නැත්නම් කතාවෙන් වැඩක් නැහැ 😍😍😍
@nayanakumari7476
@nayanakumari7476 15 күн бұрын
හෙට විතරද කොච්චර බැන්නත් හරි ලස්සන් කතාවක් ස්තූතිය සිරසට❤❤❤❤
@Wajra-vr8jk
@Wajra-vr8jk 15 күн бұрын
කියා දෙන ආදරේ තරම් කතා හරි ම ලස්සන යි අද කතාවේ කොටස් බලත්ති ඇස් වලින් කදුළු පිරෙනවා ❤❤❤❤❤❤
@thariduudesh
@thariduudesh 15 күн бұрын
කෙනෙකුට අද වැරදූනොත් හෙට හරියනවා අනිවාර්යෙන්ම ❤
@tisharahewahakmanage8940
@tisharahewahakmanage8940 15 күн бұрын
අම්මගේ ආශිර්වාදය තරම් වටින දෙයක් ලෝකෙ තවත් කොයින්ද
@gangakumariwearingha4376
@gangakumariwearingha4376 15 күн бұрын
අද දිගැසි හරිම ලස්සන යි
@jithairoshima7876
@jithairoshima7876 15 күн бұрын
අයිරාගේ රගපෑම තමයි සුපිරිම සුපිරි ❤️🙏❤️
@hettigenilushika4406
@hettigenilushika4406 15 күн бұрын
අනිවාර්යයෙන්ම
@sanujakarunarathne7880
@sanujakarunarathne7880 14 күн бұрын
ඇත්තටම
@SinethMadhushanka
@SinethMadhushanka 15 күн бұрын
පටන් ගත්ත දවසෙ ඉදලම බැලුව ..කතාව ඉවරවෙනකොට දුකයි වගේ 🥺... නිර්වාන් අනර්ග වසන්ත අයියා චරිත ටික පට්ට ..සචින් ඉදියන්ම් මරු................. ❤❤❤❤❤❤❤
@himalikumari2399
@himalikumari2399 15 күн бұрын
අදනම් ඇඩෙනවා මේක බලද්දී 🥺🥺🥺🥺🥺🥺🥺 ලස්සනට ඉවර වෙයි වගේ..ඉවසිල්ලක් අන්තිම කොටස බලනකන්🥰🥰🥰
@nadeesamarakoon2425
@nadeesamarakoon2425 15 күн бұрын
ආයුශ්ගේ කතාව සහතික ඇත්ත හාල් සේරැවත් ඇති මිනිස්සුන්ට රට කන්න
@user-jb3bw8wj7i
@user-jb3bw8wj7i 15 күн бұрын
කොයි තරමි චන්ඩියෙක් උනත් අනා ,මෙි කතාවෙ ආදර්ශමත් චරිතෙ අනර්ඝ ,ඒ නලුවත් නියමෙටම මේ චරිතයට සාධාරණයක් කලා ,සුබ පැතුමි යෂ් ඔබට ❤️❤️❤️❤️🌷🌹🌷🌹
@ThakshiMadumali-xk2zg
@ThakshiMadumali-xk2zg 15 күн бұрын
අනා අයියා තමයි කතාවෙ වීරයා 👌👌👌👌
@piumalisuba6198
@piumalisuba6198 14 күн бұрын
එළ කොල්ලො එළ කොහොම හරි නගරාධිපති වුනා 👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 15 күн бұрын
එක කොටසක්වත් මිස් නොකර බලපු අය තවත් ඉන්නවාද මෙි මම වගෙ 😊😊😊😊
@KapuduwaNadeeka-om6ig
@KapuduwaNadeeka-om6ig 15 күн бұрын
ලස්සන අවසානයක්..💓💓 දිගැසී අනා අන්තිම දවසෙ එකතු කරලා කතාව අවසානය කරන්න 💐💐❤️❤️🫶🫶
@pasinduravishka024
@pasinduravishka024 15 күн бұрын
මොන දෙ කවුරු කොහොම බැන්නත් මම නම් ආසාවෙන්ම හැමදාම බලපු හරිම ආදරණීය කතාවක් "කියාදෙන්න ආදරෙ තරම්" ඇත්තටම හරිම ලස්සන කතාවක් අවසානයේදි හරිම ලස්සන විදියට හැමොම සතුටු වෙන විදියට වැඩ සිද්ධ උනා... එත් එක්කම දුකයි මෙ ලස්සන කතාවෙ අවසාන දවස හෙට විමත් ගැන❤🥺
@KithmiSamarasinghe
@KithmiSamarasinghe 15 күн бұрын
අනර්ඝ ඔයාගේ ඇක්ටින් සුපර්.තව තවත් ඉස්සරහට යන්න ශක්තිය දිරිය ලැබේවා.!.!.!.
@yasooma4858
@yasooma4858 15 күн бұрын
දවසින් දවස හිටපු නළු නිලියෝ අයින් වුනත් කතාව ලස්සනට නිමා වීම ගැන අපගේ බලවත් සතුට මහේෂ් සත්සර මහත්මාට පුද කරමි. ❤❤❤❤ 🙏 ස්තුතියි බුදු සරණයි
@sujeewashiromani5231
@sujeewashiromani5231 15 күн бұрын
Saddage mole mola ගෙනාපු නැවක් 😂😂😂😂😂😂❤❤❤❤🌹🌹🌹
@daffodilsamanthi6492
@daffodilsamanthi6492 15 күн бұрын
ම්.....මුළු ලෝකෙම නැති වී ඇති ලංකාවේ වගේ game කාරයෝ. 😂
@AvishkaPerera-cd7ql
@AvishkaPerera-cd7ql 15 күн бұрын
ඉන්න වැඩ්ඩො ටික එකට දැම්මම තමයි කලාවේ දිස්නේ අපිට පේන්නේ 🙌💯✌️
@indumathiindu4137
@indumathiindu4137 15 күн бұрын
මමත් කිවා අයිරා හොද නැහැ කියලා ආපු අලුත එත් ඇත්තමයි සමිමානයක් දෙන්න ඔනේ අයිරාට.අපි ඇඩෙිවුවා හැමදාම අයිරාඅමිමා.
@user-kz7hd8sv1j
@user-kz7hd8sv1j 15 күн бұрын
මුලදි ආසාවෙන් බැලුවා පස්සේ බැන බැනා බැලුවා දැන් දුකේන් බලනවා අනේ මන්දා අසරණ අපි 9/22 පස්සේ වත් අපට දෙවි පිහිටයි 😂😂😂😂😂
@desnapathmene1049
@desnapathmene1049 15 күн бұрын
අනේ මට ගොඩක් දුකයි මේ කතාව ලස්සනයි .. ඉවර වෙන්න එක දවසක් ... කොච්චර භාධක ආවත් හොද නිමාවක් දුන්න ❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
@tharindunimalka7351
@tharindunimalka7351 15 күн бұрын
හෙට විතරනේ කියලා බලන මම 😢😢😢😢😢😢😢
@prabhasri1279
@prabhasri1279 15 күн бұрын
හරිම ලස්සන යි කතාව.අනර්ඝ වගේ අවංක දේශපාලන අය බිහිවේවා!
1ОШБ Да Вінчі навчання
00:14
AIRSOFT BALAN
Рет қаралды 6 МЛН
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 55 МЛН
отомстил?
00:56
История одного вокалиста
Рет қаралды 2,5 МЛН
#_kagama_sirinanda_himi_#
38:03
දහම් සවන
Рет қаралды 266 М.
Paradeese | Episode 35 - (2024-09-13) | ITN
19:12
ITN Sri Lanka
Рет қаралды 274 М.
1ОШБ Да Вінчі навчання
00:14
AIRSOFT BALAN
Рет қаралды 6 МЛН