Kiya Denna Adare Tharam (කියා දෙන්න ආදරේ තරම්) | Episode 232 | 27th April 2022 | Sirasa TV

  Рет қаралды 1,713,533

Sirasa TV

Sirasa TV

Күн бұрын

Пікірлер: 1 400
@SirasaOfficial
@SirasaOfficial 2 жыл бұрын
කියා දෙන්න ආදරේ තරම් | පසුගිය කොටස් සියල්ල නරඹන්න : bit.ly/3nZCvbv
@devindihansika2006
@devindihansika2006 2 жыл бұрын
@@sachinirathnayake6960 ai ane ohoma oyala.
@anomakumaru9187
@anomakumaru9187 2 жыл бұрын
@@devindihansika2006 n
@lalithlalith7593
@lalithlalith7593 2 жыл бұрын
අනේමැණික්😥😥😥
@nalikaperera437
@nalikaperera437 2 жыл бұрын
Nirwange konda panA natuwa nemey me awastawe eyata labila tiyena charite swabhawaya ekay eyata anugatawa tamay rangapnne eka tamay hakiyawa eya tamay janappriyA naluwa
@sanjeewanijanendra517
@sanjeewanijanendra517 2 жыл бұрын
@@devindihansika2006 ee
@khalidkuwait2783
@khalidkuwait2783 2 жыл бұрын
ඇත්තමයි ...මන් මෙතෙක් බලපු කතා අතරින් දැකපු සුපිරිම කතා වීරයා ...රෙදිමෝල වත්තේ අනා.....ජයවේවා අනා....
@fathimamohamed182
@fathimamohamed182 2 жыл бұрын
ආසම චරිතය
@sadaruoshad6050
@sadaruoshad6050 2 жыл бұрын
අනිවා
@nethsaraninanayakkara5690
@nethsaraninanayakkara5690 2 жыл бұрын
මොනවා උනත් වසන්ත කියන්නේ genuine මැරයෙක් ...ඒ චරිතේ ඇතුලේ මාර ගැම්මක් තියනවා ....
@prabuddhiwijesooriya
@prabuddhiwijesooriya 2 жыл бұрын
ඔව් ඒක ඇත්ත .
@sandithiahasna8249
@sandithiahasna8249 2 жыл бұрын
Ow ...sira
@umashabalasooriya3411
@umashabalasooriya3411 2 жыл бұрын
කමෙන්ට් සියල්ලගේම සාරාංශය ගත් කළ පැහැදිලි වනුයේ මා මෙන්ම නදුනා ගුටිකන තෙක් බලා සිටි සහෝදර හිතවතුන් බොහෝ සිටි බවයි. 😌
@madumadu1186
@madumadu1186 2 жыл бұрын
Ammo ow. Matath mara sathutui.
@priyadarshaniegunaratne8623
@priyadarshaniegunaratne8623 2 жыл бұрын
😒🤣🤣🥲
@madukasubasinghe6851
@madukasubasinghe6851 2 жыл бұрын
එකෙන්ම
@shanrajapaksha9435
@shanrajapaksha9435 2 жыл бұрын
Yes..
@kapilasenarathna5455
@kapilasenarathna5455 2 жыл бұрын
Ekennmaaa
@ishankanishka348
@ishankanishka348 2 жыл бұрын
අනර්ඝ ආපූ විදිහේ ඉදලම... අවසානය වෙනකල්ම ඇග හිරිවැටුනා යකෝ...🙄👌👌ඒ තරම් තාත්විකයි...😍😍
@prasangaliyanage9549
@prasangaliyanage9549 2 жыл бұрын
ඔව්..❤️
@sujeewakumari6876
@sujeewakumari6876 2 жыл бұрын
Ow
@binusandali3152
@binusandali3152 2 жыл бұрын
ඇත්තටම 🙄🙄🙄🙄
@pathumviraj3947
@pathumviraj3947 2 жыл бұрын
Siraaa 🥺
@amilagalkotuwa4612
@amilagalkotuwa4612 2 жыл бұрын
කියලා වැඩක් නැ
@madhuranathunga9169
@madhuranathunga9169 2 жыл бұрын
මගෙ අම්මෝ දෙවෙනි.....හුස්ම ගන්නත් අමතක වෙලා හිටියෙ.....පුදුම තාත්වික රගපෑමක් හොදේ.....සුපිරි......සුපිරි....සුපිරීම සුපිරි👍👍👍👍👍👍👍👍👍👍💐💐💐💐💐
@swarnaswarna7488
@swarnaswarna7488 2 жыл бұрын
අනිවා
@sewwandichathurika5159
@sewwandichathurika5159 2 жыл бұрын
අනේ අනර්ඝ ඔයා නම් මාරයි👌 අනර්ඝ ඉන්න කොටස් ආයේ ආයේ බලන්න හිතෙනවා❤️ මිනා පැටියට මොනවා වෙයිද කියලා හිතා ගන්න බැ😔
@kpriyadarshani126
@kpriyadarshani126 2 жыл бұрын
අනර්ඝ (දෙවනි) සිංහයෙක් වගේ💪💪💪💪 පුදුම හදවතක් තියෙන නිහතමානී ,හොද පෞරුෂයක් තියෙන පුද්ගලයෙක්.....(අපි මේ ටෙලි නාට්‍ය ක් තමයි බලන්නේ සැබෑ එහෙත් ඒ වගේ මිනිසුන්) අඩුයි)
@DinethMadushanka616
@DinethMadushanka616 2 жыл бұрын
අනා ඔයාට තිබ්බ ආදරේ තවත් වැඩි වෙනවා දැන් මුළු කතාවම අනර්ඝගේ වෙලා 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰 කතාව නොබලා ඉන්න බැරි තරමට ඇබ්බැහි වෙලා ❤❤❤❤❤
@shenuprashaya2287
@shenuprashaya2287 2 жыл бұрын
"ඌ වඳින්න ඕනි එකාට වැදලා ගහන්න ඕනි එකාට ගහන ජාතියෙ එකෙක්" සරලවම ඒ තමා අනා❤️
@නිම්සරා-ධ5ඝ
@නිම්සරා-ධ5ඝ 2 жыл бұрын
😘😘😘😘
@sandunikalakmali6758
@sandunikalakmali6758 2 жыл бұрын
අනර්ගගේ කොටස රිවයින් කර කර තුන්පාරක්ම බැලුවා 🥺 හරිම දක්ශයි එයා..ලොකු අයියා
@thilinidilrukshi131
@thilinidilrukshi131 2 жыл бұрын
රිහිම ලස්සන නටියක් ඔයා ලාට තව දිග ගමනක් යන්න මගේ සුබ පැතුමි
@prashaniwijewardana4184
@prashaniwijewardana4184 2 жыл бұрын
Math ehemai anargage seen eka 5 wathawakata wada baluwa.deveni tama main character eka ❤❤❤❤
@dinukagimshan1153
@dinukagimshan1153 2 жыл бұрын
මමත් බැලුවා බන්
@nimmimudalige1784
@nimmimudalige1784 2 жыл бұрын
බය හිතුණා මටත් ඇත්තමයි
@mekhalaranwala5569
@mekhalaranwala5569 2 жыл бұрын
Math
@roshannilmini8351
@roshannilmini8351 2 жыл бұрын
අනර්ඝ වගේ චරිත වලට මම ගොඩක් ආදරෙයිඉස්සරහට මීට වෙන්නේ ලොකු ලස්සන චරිතයක් බලාපොරොත්තු වෙනවා
@prasannasiriwrdhana
@prasannasiriwrdhana 2 жыл бұрын
හා
@mimitora8291
@mimitora8291 2 жыл бұрын
@@prasannasiriwrdhana ඇයි ඔයා ඒ නලුවද
@yohanchathuranga4360
@yohanchathuranga4360 2 жыл бұрын
Yash කියන්නෙ All rounder කෙනෙක්.ඕනිම carator එකක් easy.ලංකාවෙ ටෙලිනාට්‍ය කලාවෙ දැකපු ආසම කරන ආදරේ කරන එකම නලුවා yash❤️🖐️🙏
@nethunethu3351
@nethunethu3351 2 жыл бұрын
mmmm...hoda naluwek eyaaa..
@udeniperera1369
@udeniperera1369 2 жыл бұрын
අනිවාර්යෙන්ම
@minaliruchindra9611
@minaliruchindra9611 2 жыл бұрын
ඇත්තම ඇත්ත කතාවක් 🥰
@sajanisisara8030
@sajanisisara8030 2 жыл бұрын
ඔව්ව්. සජිත, කෝකිල,යශ් මරු.❤️
@harshahd1985
@harshahd1985 2 жыл бұрын
පක තමා😂
@devithennakoon4576
@devithennakoon4576 2 жыл бұрын
කතාවේ හැමෝම ලොකු සාදාරණයක් කරනවා මේ කතාව වෙනුවෙන්. ඒ අතරින් පුංචි මිනා ගේ දක්ශතාවය උපරිමයි. ❤ ලොකූ දෙවෙනි ❤ ඒ සහෝදරත්වය හරිම අපූරුයි.
@sandu635
@sandu635 2 жыл бұрын
හෙට වෙන්නෙ මොකක්ද කියල හිතාගන්නවත් බැරි විදිහට ගලපල නිර්මාණය කරන මේ කතාව සුපිරියක් කියන අය කෝ බලන්න මහේශ් අයියේ පට්ටම නිර්මාණයක් ❤️
@නුඔයිමමයි
@නුඔයිමමයි 2 жыл бұрын
කුතුහලයෙන් ඉන්නේ අපි...
@arunasampath9824
@arunasampath9824 2 жыл бұрын
කුතුහලය, ත්‍රාසය ,බීතිය,හැමදේම තියනවා මේ කතාව ඇතුලේ..මම බැලුව එකම කතාව ..💜️💜️
@SirasaOfficial
@SirasaOfficial 2 жыл бұрын
ඔබේ අදහස් වලට බොහෝම ස්තූතියි රැදි සිටින්න කියා දෙන්න ආදරේ තරම් නාට්‍ය සමග
@sandu635
@sandu635 2 жыл бұрын
@@SirasaOfficial අනිවාරෙන් ❤️🙏
@amilasu1
@amilasu1 2 жыл бұрын
අනර්ඝ 💙😎මුල් කෑල්ල නම් ෆිල්ම් එකක් බැලුවා වගේ . කෑලි කෑලි දාල අල කරන්නෙ නැතුව් ගෙඩිය පිටින්ම ඒ කොටස බලා ගන්න දුන්නු ඇඩ්මින්ට හද පිරි මෙව්වා එක. 🙏
@නුඔයිමමයි
@නුඔයිමමයි 2 жыл бұрын
❤❤💪
@priyankamadumathi4029
@priyankamadumathi4029 2 жыл бұрын
😹😹😹😹
@adikarisubashini3357
@adikarisubashini3357 2 жыл бұрын
❤❤❤
@hansachannel4768
@hansachannel4768 2 жыл бұрын
නදුනයට ගහපු එකට අච්චර සීරියස් අස්සෙ හිනා ගියා..🤣🤣
@dilkidananjana-p1q
@dilkidananjana-p1q 2 жыл бұрын
Eka dethun parak baluwa 🤣
@CBsFoods
@CBsFoods 2 жыл бұрын
ඇත්තමයි🙈
@noorwanji1175
@noorwanji1175 2 жыл бұрын
@@dilkidananjana-p1q මාත් ඕකගේ මුණ පොඩ් කරන්න තිබුනේ 🤨🤨🤨 අද තරමක් දුර‍ට නින්ද යයි මට මට ඔය නදුනයා පෙන්නේන් බැ ගල් මුසලයෙක් 😡😡
@dulanjalipremadaasa7733
@dulanjalipremadaasa7733 2 жыл бұрын
ඔව්.. විශ්නු බය වෙලා දිව්ව විදියට අච්චර සීරියස් සීන් එක අස්සෙත් හිනා.. 😁😁
@nilanialawaththa8061
@nilanialawaththa8061 2 жыл бұрын
මටත් හරිම සතුටුයි කේලමා
@flywithheart
@flywithheart 2 жыл бұрын
එතෙක් මෙතෙක් සිරසේ විකාශනය වුනු කතාවලින් හිතට දැනෙන සුන්දරම කතාව. 😍😍
@dhanushkarathnathilaka6114
@dhanushkarathnathilaka6114 2 жыл бұрын
Ai Daam teledrama eka
@sudarmadamayanthi3858
@sudarmadamayanthi3858 2 жыл бұрын
අනිවාර්යයෙන්
@SirasaOfficial
@SirasaOfficial 2 жыл бұрын
ඔබේ අදහස් වලට බොහෝම ස්තූතියි රැදි සිටින්න කියා දෙන්න ආදරේ තරම් නාට්‍ය සමග
@ashiekanayake4281
@ashiekanayake4281 2 жыл бұрын
ජනප්‍රියම චරිතයට සුදුසු කොන්ද පන නැති හොල්මනක් වගේ ඉන්න නිර්වාන් නෙමෙයි..සින්හයා වගේ ඉන්න අපේ දෙවෙනි...අනර්ඝ ❤❤❤
@Skwsamanthi
@Skwsamanthi 2 жыл бұрын
Moda katha kiyanna epa..e eyage..action ekane...
@devithennakoon4576
@devithennakoon4576 2 жыл бұрын
*එහෙම කියන්න එපා. නිර්වාන් දක්ෂයෙක්. එක එක්කෙනාගේ දක්ශතා එක එක විදිහයි. ජනප්‍රියම චරිතයක් වෙන්නෙ ජනයාට ප්‍රිය කෙනා. දෙවෙනිට වෝට් කලා නම් අනිවාර්යයෙන්ම දෙවෙනි ජනප්‍රිය වෙයි. නමුත් නිර්වාන් ට ත් ආදරේ කරන ඉතා විශාල පිරිසකු ත් ඉන්නවා සහෝදරිය* 😊❤ *අපේ සචින් මල්ලි දක්ෂයෙක්* 😊❤
@iduniludayangani8153
@iduniludayangani8153 2 жыл бұрын
Moda ktha kiynn epa thmnt lebena charithyai krnnea..holmanak newei ..නිර්වාන් act krnne eyge charithe aka eya hariyt krnwa okkom anrga unoth wedk nhne
@devithennakoon4576
@devithennakoon4576 2 жыл бұрын
*අපේ සචින් මල්ලි ගොඩාක් අහිංසකයි. ඒ එයාගේ ඉන්න විදිහ. එයාට ගැලපෙනම චරිතයක් ලැබිලත් තියෙනවා. ඒකට කොන්ද පණ නැතිකම කියන්නේ මෝඩ කමක්. එයාට ලැබුණු චරිතේට එයා උපරිමයෙන් සාදරණයක් කරනවා. ඒ චරිතේට මිනිස්සු ගොඩාක් ආදරය කරනවා. ❤නැත්තම් ජනප්‍රියම නලු කාණ්ඩේ දෙවැනි තැනට එන්නේ නෑනේ මිතුරිය*
@Skwsamanthi
@Skwsamanthi 2 жыл бұрын
@@devithennakoon4576 aththatama katata apu paliyata.wachana pitakaranawa...eya ethana karanne eyata dipu charithaya...mokada eya...pathale minissu ekka nemene mula idan ragapawe...ayyai malli karanne chariha dekak..anrga...ragapanne..eyata dipu charithaya...balana api me wage moda comment liuwama...e actress ge hitha kochchara ridenawada...
@ratatv2921
@ratatv2921 2 жыл бұрын
ස්නේහ අනර්ඝ,වස්තු ,නිර්වාන් වසන්ත,..අයිර සෙබස්තියන් මිනාය ,දිගැසි එකිනෙකාට..නොදෙවෙනි අන්දමින් රoගනයෙ යෙදෙනව....අයිර අම්මගෙ චරිතය වෙන නිළියක් රගපෑව කියල තේරෙන්නේම නැහැ ..❤❤❤👍👍👍
@dulanjalipremadaasa7733
@dulanjalipremadaasa7733 2 жыл бұрын
අනර්ඝ සෑහෙන ඉස්සරහ.. අනර්ඝ චරිතෙ ජීවත්වෙනවා.. නිර්වාන්ට අනර්ඝ ගෙන් ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා.. ❤️❤️
@dumindaheshan9950
@dumindaheshan9950 2 жыл бұрын
Mona boruwakda dulika Marapane act karpu vidihata katawa age rangnyta sama' wania ragapanan be
@nimmimudalige1784
@nimmimudalige1784 2 жыл бұрын
ඇයි චිටිිටිි අචිචි 😜
@prasannasiriwrdhana
@prasannasiriwrdhana 2 жыл бұрын
එච්චර පෙනව අවුල් ද....😀😀😍
@mimitora8291
@mimitora8291 2 жыл бұрын
@@dumindaheshan9950 samanai kiwwe naane. Eth meyath hodai kiyana eka boru newei. Matanam Duleekage aduwa danenne naa. Kathawa hoda naa kiyalane eya giye
@kaushalyanavarathna1380
@kaushalyanavarathna1380 2 жыл бұрын
අද කතාවෙ හොදම කොටස නදුන් ගුටි කන එක😌හැබැයි තව පාරක් දෙකක් ගහන්න තිබ්බා
@aishaaisha9851
@aishaaisha9851 2 жыл бұрын
Ou Eka thama math balan hitiye thawa deka thunak annanan patta
@rashii7039
@rashii7039 2 жыл бұрын
Aniwa puduma sathutak denuneh, eth u kewa madi wage... depita kattuwa
@sajanisudeerasajani5505
@sajanisudeerasajani5505 2 жыл бұрын
අනේ මමත් නම් හිතුවෙ තව පාරක් ගැහුවා නම් හොදයි කියලා ..
@senalibuddini2393
@senalibuddini2393 2 жыл бұрын
Aniwa eth made uta nm
@gjdilhara2538
@gjdilhara2538 2 жыл бұрын
නාහෙන් කටින් ලේ පනින්න තිබ්බෙ උගේ
@madhusankakumara-t2l
@madhusankakumara-t2l 2 жыл бұрын
මට මාර සතුටක් තියෙන්නේ නදුනා ගුටි කාපු එකට😄
@sulakshaniekanayaka1925
@sulakshaniekanayaka1925 2 жыл бұрын
Ammo ow😂
@yashindihimasha1645
@yashindihimasha1645 2 жыл бұрын
🤭😁😁😁😁😁😁
@thaksaladil9542
@thaksaladil9542 2 жыл бұрын
අඩෝ මටත්..
@sabeethapriyadarshani9437
@sabeethapriyadarshani9437 2 жыл бұрын
👌👌
@damayanthimalwattha5083
@damayanthimalwattha5083 2 жыл бұрын
Eka aththa
@anuradhamadushani186
@anuradhamadushani186 2 жыл бұрын
පල නදුනා යන්න මට පේන්න බෑ.. ඒ අතින් බැලුවම වසන්ත respect
@lifeinumi398
@lifeinumi398 2 жыл бұрын
Isslm mrn oni oya nadunawa kiyn unme pththt...
@armdotto
@armdotto 2 жыл бұрын
Hoda wede pamkayata 😁😁😁
@sjmnilukshamadhumali6645
@sjmnilukshamadhumali6645 2 жыл бұрын
මටත් ඔය නදුනා පේන්න බෑ හොඳ වැඩෙ ඕකට
@buddhikawikcramasingha2371
@buddhikawikcramasingha2371 2 жыл бұрын
මටත් ඕකව පෙන්නන්ඩ බ
@pramodiranasinghe9099
@pramodiranasinghe9099 2 жыл бұрын
Kathaave kiya vena hatiyata nadun ge gama koheda? 🙄 Eka thanaka kiyanva ne eya... 'api gamee kollo ne kyla ' Maha kapati minihek...🙄 Uuth Deniyaayeda danhhh 😂😂
@click-y1x
@click-y1x 2 жыл бұрын
අපිට දැන් අනර්ඝ ඉන්නවා දෙමළ ෆිල්ම් වල වගෙ රගපාන්න ..අනර්ඝ 🥰🥰🥰❤❤❤❤😍😍😍😍
@thus9719
@thus9719 2 жыл бұрын
අනේ ඔව්🥰
@click-y1x
@click-y1x 2 жыл бұрын
@@thus9719 ඒකනේ🥰
@swarnaswarna7488
@swarnaswarna7488 2 жыл бұрын
👍👍👍❤❤❤🌷🌷🌷
@prasannasiriwrdhana
@prasannasiriwrdhana 2 жыл бұрын
හොද කැමරා තියනව
@mimitora8291
@mimitora8291 2 жыл бұрын
හේලි කතාවෙත් එයාගෙ ෆයිට් සීන් මරු
@tharuniimasha6087
@tharuniimasha6087 2 жыл бұрын
කතාව මෙච්චර ලස්සන බලන්න බලන්න ආස හිතෙන්නෙ එකකොටසක්වත් ස්කිප් කරන්න හිට්තෙන්නෙ නැත්තෙ ඇඩ් එකත් කතාව පහුවෙයි කියල බලන තරමට ආස හිතෙන්නෙ හැමෝම තමන්ගෙ චරිතෙට ලොකු සාදාරනයක් කරන නිසා මේක තමයි මම බලපු ලස්සනම කතාව ආදරෙයි ❤ KDAT හැමෝටම ඔයාලගෙ ඉදිරි වැඩකටයිතු සාර්ථක වේවා!
@SirasaOfficial
@SirasaOfficial 2 жыл бұрын
ඔබගේ අදහස් වලට බොහෝම ස්තුතියි රැදි සිටින්න සිරස ටිවි කියා දෙන්න ආදරේ තරම් නාට්‍ය සමග...
@cheharakalpanie5198
@cheharakalpanie5198 2 жыл бұрын
බාචි හිත හොද කොල්ලා my favorite ❤️
@bimaa9606
@bimaa9606 2 жыл бұрын
නදුනා අනර්ඝගෙන් කනකන් සෑහෙන කාලෙක ඉඳන් බලන් හිටියෙ😏😏 දෙවෙනි ඒ acting🥺❤
@nilanthapemarathna8590
@nilanthapemarathna8590 2 жыл бұрын
මෙන්න ad දාන තොපිට හෙනගහන්න ඕනෙ
@vidanagamage8167
@vidanagamage8167 2 жыл бұрын
නදුන්ගේ දවස එනකන් බලන් හිටියේ...නියමයි..අනා....විශ්නු පව්...
@prabuddhiwijesooriya
@prabuddhiwijesooriya 2 жыл бұрын
ඕකට ඔහොම වෙලා මදි
@geethakumari5842
@geethakumari5842 2 жыл бұрын
😭😭
@Vfernando00000
@Vfernando00000 2 жыл бұрын
සුභ උපන්දිනයක් වේවා යශ් අයියා 🥳🥳🥳🥳 😘😘😘😘
@anitaaalaaz9042
@anitaaalaaz9042 2 жыл бұрын
Happy birthday Manika ❤❤❤❤🎂🎂🎊🎉🎉
@shamikafernando8046
@shamikafernando8046 2 жыл бұрын
Yash කියන්නෙ හිතාගන්න බැරි තරම් දක්ශයෙක් ❤️දක්ශකමට නොදෙවෙනි පෙනුම..කලාතුරකින් පිහිටන පෞරුෂයක්
@hansisewwandi6494
@hansisewwandi6494 2 жыл бұрын
සුබ උපන් දිනයක් දෙවෙනි 🌷🌷🌷🌷🌷
@RMadhu-lt4bs
@RMadhu-lt4bs 2 жыл бұрын
අනර්ඝ තමා වීරයා❤️😘 ලොකු අයිය වස්තුට දුන්න ටෝක තමා මරු👌
@janakirajapaksha2715
@janakirajapaksha2715 2 жыл бұрын
කියලා වැඩක් නෑ.අනර්ඝ නම් 👍👍👍💪💪💪👌👌👌👌
@sanjeewafernando9626
@sanjeewafernando9626 2 жыл бұрын
නදුනයට හොම්බ තැලෙන්න ම දුන්නනම් තමා සතුටු....ගොඩක්ම
@dulanjalipremadaasa7733
@dulanjalipremadaasa7733 2 жыл бұрын
හොම්බ තැලෙන්න හොඳ පාරක් හම්බුනා.. කොන්දත් ඇනුනා හොඳ වැඩේ
@senanichathurangani4730
@senanichathurangani4730 2 жыл бұрын
Ane ammo ow
@chameladilu780
@chameladilu780 2 жыл бұрын
හොඳ වැඩෙ
@prasannasiriwrdhana
@prasannasiriwrdhana 2 жыл бұрын
ගැහුව වගේ ඇට් කලා එයා හිතල වැටුන රගපෑම්
@prasannasiriwrdhana
@prasannasiriwrdhana 2 жыл бұрын
@@shawnfernando5616 😀😀😀
@BeautifulSoul17
@BeautifulSoul17 2 жыл бұрын
අපේ අනර්ඝ දැන් කථාවේ ලොකු ඉඩක් අරන් ඉන්නවා ...ඒ රගපෑම හරිම තාත්විකයි. හරිම ලස්සනයි ... අපේ ස්නෙහා නිර්වාන් මිනායා හැමෝම ගොඩාක් දක්ෂයි. හරිම ආසාවෙන් බලන්නේ.... ගොඩාක් ආදරෙයි හැමෝටම ❤️දැන් ලින්කන් හිරේමද ඉන්නේ🤔🤔🤔 ආයේ එන්නේම නැද්ද එයත් 😞😞😕😕
@maduriapsara260
@maduriapsara260 2 жыл бұрын
කතාවක් කියලා නොදැන තරමට දැන් මේක හිතට ඇබ්බැහි වෙලා ...ඒ තරම් හිතට දැනෙන්න හැමෝම අතිවිශිෂ්ට ලෙස රඟපානවා 🥺❤️
@shashikamadhushani9051
@shashikamadhushani9051 2 жыл бұрын
හූ වස්තු බයයි බය ගුල්ලා😂😂😂සතුට ඒක නෙවෙයි නදුනය කාපු එකට මමත් හිටියෙ කොයි වෙලාවෙ ඕකට හොම්බට දෙකක් දෙන්න .
@ishaniishani3154
@ishaniishani3154 2 жыл бұрын
අනා (දෙවෙනි) ඒ රගපෑම ❤❤ ඒ කොටස 3 පාරක් බැලුවා 😍 මිනාටයි අයිරා අම්මටයි කරදරයක් කරන්න එපා 🙏
@madhushipriyadharshani4634
@madhushipriyadharshani4634 2 жыл бұрын
අනේ දෙවෙනි ඔයා නම් සුපර් ....පවුලට තියන ආදරේ ඒ ගැම්ම හරිම ලස්සනයි දෙවෙනි....මටනම් මේ කතාවේ ආසම චරිතේ ඔයා....❤❤❤
@devindihansika2006
@devindihansika2006 2 жыл бұрын
නදුනා ගුටි කාපු එකට මාර සතිටෙන් ඉන්න මම
@rashikarekshinee2110
@rashikarekshinee2110 2 жыл бұрын
Yakadooooo niyamui okata hoda wedee nadunta
@upulrajapaksha3651
@upulrajapaksha3651 2 жыл бұрын
ඔව් නේද අද ගිය හොදම කොටස ඒ ටික නේද 😂
@straming-93
@straming-93 2 жыл бұрын
පස්පාරක් බැලුවා සතුට වැඩි කමට
@nethunethu3351
@nethunethu3351 2 жыл бұрын
Gahuwa madee
@thilankariyawasam5510
@thilankariyawasam5510 2 жыл бұрын
Yakadooooo ni
@ashenkavinda5025
@ashenkavinda5025 2 жыл бұрын
දෙවනි කියල වැඩක් නැ කොල්ලො අද නන් ඔයාගෙ ඇක්ට්න් ෂුපර් 💓
@kanthikankanamgamage7921
@kanthikankanamgamage7921 2 жыл бұрын
Daweni sabawata adanawa nirwan adanawidiyata apith adanawa
@raviravindra889
@raviravindra889 2 жыл бұрын
Kawda Wasthuta ragapaana naluwa
@wijepg3689
@wijepg3689 2 жыл бұрын
නියමයි නදුනට දීපු සොට් එක මදි දත් කැඩෙන්න දෙන්න තිබ්බේ එල කොල්ලා අනර්ඝ
@shamalikaniroshani7178
@shamalikaniroshani7178 2 жыл бұрын
Ow appa eka sera madi
@madukasubashini2039
@madukasubashini2039 2 жыл бұрын
ආදරණීය දෙවැනි ඔය රටේ ජනප්‍රියම නළුවා දක්ෂතම නළුවා නොවුනට හදවතේ සදාකල්ම දක්ෂතම නළුවා
@madukasubashini2039
@madukasubashini2039 2 жыл бұрын
Thanks sirasa Tv
@shamalipriyanthi5477
@shamalipriyanthi5477 2 жыл бұрын
අපේ දෙවෙනිට ආදරෙ කට්ටිය එයාට happy birthday කියාගෙන යන්ඩෝ 😘😘😘😘😘🍰🍰🍰🍰
@rashii7039
@rashii7039 2 жыл бұрын
Happy birthday Yash
@indranipathirana6625
@indranipathirana6625 2 жыл бұрын
Happy birthday
@udayanthichamila9090
@udayanthichamila9090 2 жыл бұрын
Happy birthday ❤❤❤
@shamalipriyanthi5477
@shamalipriyanthi5477 2 жыл бұрын
💖💖💖💖
@nimeshanimesha7197
@nimeshanimesha7197 2 жыл бұрын
Happy birth day
@C424c424
@C424c424 2 жыл бұрын
අම්මේ අද තමයි හොඳම කොටස රගපාන ඔයාලත් අඩනව නරඹන අපිවත් අඬවනව මේ සතිය පුරාවටම ..හරියට ෆිල්ම් එකක් බලනව වගේ..❤❤❤❤
@yashindihimasha1645
@yashindihimasha1645 2 жыл бұрын
Ow
@chamikaamarasingha5913
@chamikaamarasingha5913 2 жыл бұрын
👍🏿
@nilminibasnayaka5640
@nilminibasnayaka5640 2 жыл бұрын
Ane minata karadarayak venna epa
@C424c424
@C424c424 2 жыл бұрын
@@nilminibasnayaka5640 මිනාට කරදරයක් වෙන්නේ නැහැ කොහොමවත්
@C424c424
@C424c424 2 жыл бұрын
@@kavindugihan9992 අදින්නේ නැහැ අනේ වෙන ඩ්‍රාමා වගේ මේ අවසාන කොටස් ටික
@maneethdulajanushanga
@maneethdulajanushanga 2 жыл бұрын
නියමයි අනා නදුනට දුන්න පාරටනම් ෆට්ට කික් හොදේ.හොඳ වැඩේ පරයට
@damithlasantha9064
@damithlasantha9064 2 жыл бұрын
Nadunage ragapa maru
@hr.w9865
@hr.w9865 2 жыл бұрын
අනෝ අද නම් ඔයාගේ act එක ආපස්සට අරක් හතර පස් වතාවක් බැලූවා .සුපිරි හොදේ ගයාන් අයියා ට තාම දෙවෙනි ආදරෙයි
@jananikuslani8016
@jananikuslani8016 2 жыл бұрын
ඊළඟ episode එකේ අයියගෙයි මල්ලිගෙයි සහෝදර බැඳීම.. ඒ කොටස කීප සැරයක් බැලුවා.. මේ කතාව නම් පිස්සුවක් ❤️ මිනා 😘
@arunasampath9824
@arunasampath9824 2 жыл бұрын
හ්ම්ම්..මමත් ඒක බැලුවා ..නදුන් ගුටි කාපු එකට සතුටුයි .
@hiruthathsarani4418
@hiruthathsarani4418 2 жыл бұрын
යෙහෙනි නම් ලෝයර් කෙනෙක්ටම ගැලපෙනවා ඇත්ත බොරුව කරලා බොරුව ඇත්ත කරලා වැරදිකාරයො නිදහස් කරලා නිවැරදිකාරයො හිරේ යවන්න
@nethupriyanginethupriyangi1869
@nethupriyanginethupriyangi1869 2 жыл бұрын
ඔව් අනේ එයා හිත හදනවා කියලා හිත රිද්දනවා.🥺🥺🥺🥺
@sagarikapathirana9993
@sagarikapathirana9993 2 жыл бұрын
හරිම ලස්සන කතාවක් හැමොම හොදට රගපානවා අවසානයේ දී කතාව හොදම විදිහෙන් ඉවර කරන්න ඛුදුසරනයි🥰♥️♥️♥️♥️♥️
@disnakumari825
@disnakumari825 2 жыл бұрын
කේශර සින්හයා සුපර් ....ආදරෙයි කේශර .🥰🥰🥰🥰💖💖💖💖💪💪💪💪💙💛💚💙
@vihanganawijenayaka2883
@vihanganawijenayaka2883 2 жыл бұрын
🎊️සුභම සුභ උපන්දිනයක්️️🎊️ අනර්ඝ🎁 කලා ලොවේ දිගු ගමනකට සහ සුභ අනාගතයකට හදවතින්ම සුභ පතනවා💐💚 Birthday එක දවසෙ දුන්න Episode එක නම් Superb👌
@shamiwasana9919
@shamiwasana9919 2 жыл бұрын
සුබ උපන්දිනයක් අ
@සුදුදෝනී-ෆ8ඞ
@සුදුදෝනී-ෆ8ඞ 2 жыл бұрын
Heppy birthday අනර්ඝ
@sandundineshsanjeewa7898
@sandundineshsanjeewa7898 2 жыл бұрын
Happy Birthday yash 🎈🎉️🎁
@shenulimaheesha7156
@shenulimaheesha7156 2 жыл бұрын
කවුරු මොනවා කිව්වත් ලොකු අයියා අනාට ආදරෙයි😍
@History924
@History924 2 жыл бұрын
දෙවැනි ගෙ acting මරු 🖤
@nadeegamage336
@nadeegamage336 2 жыл бұрын
පාර දීගේ බන්ඩා,,😍 කියාදෙන්න ආදරේ තරම් දෙවනි,,😍 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥 දෙන්නටම ආදරේ ❤️❤️
@shashisamaranayaka2246
@shashisamaranayaka2246 2 жыл бұрын
එපිසෝඩ් 232ක් ගියා නදුනගේ කන පලනව බලන්න අදනම් සැනසීමෙන් නින්ද යාවී
@kumuthpathirana2763
@kumuthpathirana2763 2 жыл бұрын
යසවා නදුනට 😂💔 ඕකට දෙකක් මට අනින්න හිතෙනවා හොයාගෙන ගිහිම්.🙂💔.. ඒ තරම් පේන්න බැ.. චරිතෙ අතුලෙ...... 😐🤬🖐️
@දුලී-ල4ඵ
@දුලී-ල4ඵ 2 жыл бұрын
ඒකත් ඒ නලුවාගෙ තියෙන හැකියාවම තමයි නේද 😊😊💪
@kumuthpathirana2763
@kumuthpathirana2763 2 жыл бұрын
ඔව් හැබැයි 😐💔
@nilminihettiarachchi5603
@nilminihettiarachchi5603 2 жыл бұрын
වෙස් දාම් කියාදෙන්න ආදරේ තරම් ලස්සන ම කතා තුනක්.
@vidmaonlinethaksalawa.
@vidmaonlinethaksalawa. 2 жыл бұрын
හේලි
@dinushakalhari6464
@dinushakalhari6464 2 жыл бұрын
ඇයි හෙලි
@nilminihettiarachchi5603
@nilminihettiarachchi5603 2 жыл бұрын
@@dinushakalhari6464 අනේ ඒක මට බලන්න බැරි උනා😥
@dishani7689
@dishani7689 2 жыл бұрын
ඇත්තටම ඔව්.වෙස් නම් මාරයි.දනුෂ්ක අයියා සුපිරි
@dilshikadilhani7025
@dilshikadilhani7025 2 жыл бұрын
ඇයි හේලි විතරක් නෙවේ. bro අමතක උනාද.
@asanthanamal98
@asanthanamal98 2 жыл бұрын
යශ් ඔයා නම් පට්ටම පට්ටයි
@sadunibagya8826
@sadunibagya8826 2 жыл бұрын
නදුන්ට ගහපු පාර මදි නේ😡😡
@dilruariyawansha6103
@dilruariyawansha6103 2 жыл бұрын
කියන්න වචන නෑ. හරිම ලස්සනයි කතාව. 8.30 වෙනකම් බලන් ඉන්නේ හැමදාම හරිම ආසාවෙන්. . කුතුහලය උපරිමයෙන් තියෙන කතාවක්.
@SirasaOfficial
@SirasaOfficial 2 жыл бұрын
ඔබේ අදහස් වලට බොහෝම ස්තූතියි රැදි සිටින්න කියා දෙන්න ආදරේ තරම් නාට්‍ය සමග
@thdxpertgaming9954
@thdxpertgaming9954 2 жыл бұрын
දෙවෙනි ඉනිමෙ වගෙද මෙක මෙන්න සම්මාන ගන්න ඔනි නාට්‍ය , වලිය නිකන් ඇත්තම එකක් වගෙ,දෙවෙනි ඉනිමෙ වලි ස්ලො කරලා යවන්නෙ එතකොට බොරැ කියලා තෙරෙනවා ,දැන් ඉන්න පොඩි එකා පවා ඔවා දන්නවා , මෙ නාට්‍ය නම් සුපිරි
@rajakaruna4825
@rajakaruna4825 2 жыл бұрын
අනේ දරැවාට .කිසිම කරදරයක් නොවේවා .එයලාගෙ.මාමාලාට.ඉමනින් දරැවාව.හමුවෙිවා.සියලු දෙනාට ගොඩක් අදරෙයි බුදුසරණයි දිර්ඝ ආයුෂ ලැබේවා බුදුසරණයි මම අබුඩාබි සිට
@jeewanimallawarachchi5074
@jeewanimallawarachchi5074 2 жыл бұрын
අද අනර්ඝ සුපිරි නදුන්ට ලොකු උදව්වක් කලේ දගලනවට හොද වැඩේ 👍👍
@kalumwimalarathna1897
@kalumwimalarathna1897 2 жыл бұрын
නඳුනට දීපු ෂොට් එකට හිනහ ගිහින් යස කියවුනේ මට විතරද..
@nadeeshademanthi3198
@nadeeshademanthi3198 2 жыл бұрын
Ai mata gedara okotama ehenna haiyemma. Passe lajjath hithuna 😁😁😁
@sjmnilukshamadhumali6645
@sjmnilukshamadhumali6645 2 жыл бұрын
Aneee yasai matath oka penna ba
@nadeekadarshani5695
@nadeekadarshani5695 2 жыл бұрын
අනිවාර්යයෙන් ekata man tharam සතුටු une na කවුරුත්
@දිනූ-බ3හ
@දිනූ-බ3හ 2 жыл бұрын
මටත් අනේ. අත්පොඩියකුත් ගැහුනා යසස් කියවිලා
@sanjeewaniperera7614
@sanjeewaniperera7614 2 жыл бұрын
Hoda wade kiyauna
@wasanawimalathunga2090
@wasanawimalathunga2090 2 жыл бұрын
වසන්ත අයියා එතන මරු 👌
@luckysam5534
@luckysam5534 2 жыл бұрын
මේ නාට්‍ය ප්‍රධාන නලුවා අනර්ඝ වගේ දැන් ❤ රංගනය සුපිරි ❤
@olerahomekitchen9566
@olerahomekitchen9566 2 жыл бұрын
අනර්ග කියන්නේ මේ කතාවේ මේන් කැරැක්ටර් එක වගේ මට නම්..❤️❤️❤️
@wejesooriya1996
@wejesooriya1996 2 жыл бұрын
යෙහෙනි = ගිනි ගෙඩිදේවී......😂😂😂 මේ වගේ යාළුවෝ ඇත්ත ජිවිතේදී කාටවත්ම මුණ ගැහෙන්න එපා.
@maryanneferdinandusz7261
@maryanneferdinandusz7261 2 жыл бұрын
යෙහෙනිගේ,මෙම චරිතය,උගත්, බුද්ධිමත් අද්වකාත්(lawyer)කෙනෙක් වුණාට, තමන්ගේ යාලුවාව, බේරගන්න නිසා,අන්තීම පහත් විදියට,නිර්වාන් ගැන හා දිගැසි ගැන බොරු කියනවා.ස්නෙහා රැකියාව දෙන දවසේම, ගත් පොරොන්දුව නිසායි, ඔහු දිගැසිට,නොකිවේ, එහෙම කිව්වා නම්, අපිට මෙපමණ රසවත් කතාවක් බලන්න වෙන්නේ නැහැනෙ.
@manushibagya7116
@manushibagya7116 2 жыл бұрын
මේ යෙහෙනිත් එක වෙලාවකට විකාරයක් අප්පා😡 අනර්ඝ වස්තුට දෙකක් දෙන්න තිබ්බෙ දුවන්න 😡😡
@sudeshnimantha4157
@sudeshnimantha4157 2 жыл бұрын
අදනම් සුප්ප ඈ සිරස ගහපන් මෙහෙම කතා ඉන්දියාවත් ඇඩෙන්න කොහොමද දෙවෙනිගෙ ගැම්ම හොලිවුඩ් බොලිවුඩ් left 😘😘😘😘
@akvideo9880
@akvideo9880 2 жыл бұрын
කතාව දැන් යන්නෙ වෙනම පැත්තකට.ප්‍රදානය චරිත දෙකට දෙබස් නෑ🥲 ලින්කනුත් හිටියනන් හොදම කොටස් ටිකක් බලන්න තිබ්බ🥲
@mathewkirubaraj1438
@mathewkirubaraj1438 2 жыл бұрын
😂 දැන් තමා හලෝ හොදම ටික තියෙන්නේ 🙏✋
@lahirukumara2177
@lahirukumara2177 2 жыл бұрын
Pradana charitha wala debas dala nana dewani inima wageda meka. Kathawak pradana charitha witharak udadala giyahama melo lassanak ne
@bestd9923
@bestd9923 2 жыл бұрын
මෙතන යෙහෙනි හොද යාලුවෙක් කියලා අපි හිතුවට එහෙම නෙවෙයි ගිනි බෝම්බයක් 😂😖
@damayanthimalwattha5083
@damayanthimalwattha5083 2 жыл бұрын
Ow eka aththa.thamange yaluwa beragannawath anith kenage garuthwaya nathikaranna hoda nada
@samannandalalranasinghe5740
@samannandalalranasinghe5740 2 жыл бұрын
වාතයක්
@pathmagurusinghe4832
@pathmagurusinghe4832 2 жыл бұрын
Eeka thamai sneehage oluwa awul karanawa.
@sampathelakolla2322
@sampathelakolla2322 2 жыл бұрын
Matanam yeheni penna ba.
@malshaheshangi3000
@malshaheshangi3000 2 жыл бұрын
Ow ane ey snehg hith hdnwt wada hith riddn ek krnne aye aye e dwl genm kyl 😑
@ahi.s4008
@ahi.s4008 2 жыл бұрын
කෑවා කෑවා නදුන කෑවා 🥳........ මාස ගානක් බලං හිටපු සුබ නැකත උදා උනා
@anuradhamadushani186
@anuradhamadushani186 2 жыл бұрын
Ammooooo ow
@priyankamadumathi4029
@priyankamadumathi4029 2 жыл бұрын
😹😹😹😹😹😹😹
@trickshijagoda9961
@trickshijagoda9961 2 жыл бұрын
Supiri ..
@g.kalpani7913
@g.kalpani7913 2 жыл бұрын
නදුන් ට එයට වඩා පාරක් වැදෙනකම් බලා ගෙන හිටය මම...🤔
@avishkamanjula7833
@avishkamanjula7833 2 жыл бұрын
Math
@TK-fr7vu
@TK-fr7vu 2 жыл бұрын
මමත්..උස්සල පොළේ ගහන්න තිබ්බෙ ෂික් 😑🥴
@dinushafernando6683
@dinushafernando6683 2 жыл бұрын
හොද වැඩේ සෙට් එකටම.. 👏👏 නදුනට දුන්න ෂොට් එක ගැනනම් මාර හැපී මට.. ඕකට පාරක් දෙනකන් සෑහෙන කල් ඉදන් බලන් උන්නෙ මම.. දෙපැත්ත කන එකා 🤨🤗👏👏😁🌷
@sjmnilukshamadhumali6645
@sjmnilukshamadhumali6645 2 жыл бұрын
මමත් එකගයි ඒකට නම්
@dinushafernando6683
@dinushafernando6683 2 жыл бұрын
@@sjmnilukshamadhumali6645 👍🥰
@shanakabrabath1240
@shanakabrabath1240 2 жыл бұрын
අනර්ඝ වගේ පුත්තු ඉන්නවනමි මෙි ලෝකය කොච්චර ලස්සන වෙයි ද නියමයි 👍ලස්සනයි
@nishpri4380
@nishpri4380 2 жыл бұрын
වසන්ත චණ්ඩියෙක් වුණත් දෙවෙනිගේ ඉස්සරහ හරිම පොඩි මිනිහෙක්. චණ්ඩිකම වුණත් වැදගත් විදියට නම්බුකාර විදියට කාටවත් කරදරයක් නොවෙන විදියට කරන්නෙ අපේ අනා විතරයි. කොහොම වුණත් විලන් චරිත වුණු වසන්ත, වස්තුගේ ඉදලා හැම සුළු චරිතයක්මත් හරිම තාත්වික විදියට ලියවෙනවා. නාට්‍යක් කියලා හිතන්න බැරි තරමටම ඒ චරිත රග පානවා👌❤ දෙවෙනි (යෂ්) හැමදාමත් අපේ චණ්ඩි වීරයා අදත් ලස්සනම act එකක්❤
@dulanjalipremadaasa7733
@dulanjalipremadaasa7733 2 жыл бұрын
අච්චර සීරියස් සීන් එකේ වස්තුවා විශ්නු දිහාට විරිත්තව එකට විශ්නු බය වෙලා දුවපු විදියට හිනා.. 😄😄😄
@ramyakumari8399
@ramyakumari8399 2 жыл бұрын
😀😀😀😀😀
@dulanjalipremadaasa7733
@dulanjalipremadaasa7733 2 жыл бұрын
අම්මේ අද තමයි හොඳම කොටස.. දෙවනි ගැන කියලා වැඩක් නෑ.. මහින්ද ලොක්කා මැරුනා කියලා සුභ පනිවිඩේ එනකන් සතුටින් නිදාගන්න නදුනා ට හොඳ පාරක් වැදුන එකම ඇති.. ❤️❤️❤️ මේ කොටස නම් ආයේ ට්‍රෙන්ඩින්ග් 1 තමයි.. කතාවෙ වීරයා දෙවනි තමයි.. ❤️❤️❤️
@lishanadiththya9201
@lishanadiththya9201 2 жыл бұрын
අනර්ඝ නම් ෆට්ට ❤️
@shashinimekala4144
@shashinimekala4144 2 жыл бұрын
අම්මෝ අනර්ග ඔයානම් සුපිරි චරිතේ ආ ❤
@secretletter3707
@secretletter3707 2 жыл бұрын
මේ කතාවේ පසුබිම් වාදනයත් මාර ලස්සයිනේ 😍😌
@thilinihansamali7415
@thilinihansamali7415 2 жыл бұрын
ඒක ඇත්ත..ඇක්ට් එකත් මියුසිකුත් පදමට හදපු ⁣කිරි හොද්ද වගේ...අනර්ඝ නම් පට්ටම අනර්ඝයි... එක්කෙනෙක්ට එක්කෙනෙක් දෙවෙනි නෑ.. හැමෝම චරිත ඇතුලෙ ජීවත් වෙනවා❤️😍 අනා, මිනා, දිගැසි,වසන්ත, වස්තු, නරි නදුනා, පරන අයිරා,අලුත් අයිරා, ලිංකා, ලුකා, චිට්ටි ආච්චි,බාචි, ලොකූ,දිගැසිගෙ තාත්තා.. ලොකුමිස්, යෙහෙනි,සෙබා, රසා, රොඩ්නි, ආයුෂ්..... සහය නලු නිළි ඔක්කොමලා හොදටම චරිත අස්සෙ ජීවත් වෙනවා❤️❤️❤️❤️❤️😍😍😍😍😍😭💐💐💐💪💪💪💪💪💪🙏🙏🙏🙏🙏🙏🙏🙏
@wejesooriya1996
@wejesooriya1996 2 жыл бұрын
විෂ්ණු..❤️ අනර්ඝ..😍😍😍 Happy Birthday 🎊🎂🎁 yash..
@bestone6948
@bestone6948 2 жыл бұрын
දෙමළ ෆිල්ම් එකක් වගේ බං මරු ඇ 🤣🤣
@maashisanjana6964
@maashisanjana6964 2 жыл бұрын
මිනා අතුරු දහන් වෙලා හිටිද්දි එයාව හම්බෙන්න තිබුනේ අයුශ්ට ♥️🥰 එතනදි තාත්තගේ දුගේ ආදරේ දැනෙන්න
@devindihansika2006
@devindihansika2006 2 жыл бұрын
අද නම්.මාර සතුටුයි අර නදුනා අනර්ඝගෙන් හොදවයින් දෙකක් කෑවා.😑හොද වැඩේ ඕකට නම්
@thilinipramodya3644
@thilinipramodya3644 2 жыл бұрын
නදුනටනම් හොද වැඩේ. දුන්න ශොට් එක 😂
@නුඔයිමමයි
@නුඔයිමමයි 2 жыл бұрын
අනර්ඝ ඔයා නම් අද සුපිරියි.💪💪මම නම් හිතන්නේ වස්තු තමයි වෙඩි තියෙන්න ඇත්තේ..මීනා ගැන නම් බයයි..අනේ පුංචි මීනට කරදරයක් නම් වෙන්න එපා..
@dulanjalipremadaasa7733
@dulanjalipremadaasa7733 2 жыл бұрын
වස්තු තමයි ඇයි ඊයෙ කිව්වෙ අම්මටද තිබ්බෙ.. උඹලට වැඩක් හරියට කරගන්න බෑ කියලා
@නුඔයිමමයි
@නුඔයිමමයි 2 жыл бұрын
@@dulanjalipremadaasa7733 ඔව් මම ඒක එචිිචරම හිතුවෙිි නැ.මට ස්නේහාගේ වැඩක් කියලත් හිතුනා .
@dulanjalipremadaasa7733
@dulanjalipremadaasa7733 2 жыл бұрын
@@නුඔයිමමයි ස්නේහා අනුත්තරගේ කේස් එකට සම්බන්ධයක් තිබ්බට නිර්වාන්ට මුකුත් කරන්න හිතන එකක් නෑ..
@නුඔයිමමයි
@නුඔයිමමයි 2 жыл бұрын
@@dulanjalipremadaasa7733 ඒත් කියන්න බැහැනේ ආදරේ වැඩිකමට මොනවා හරි කරන්න බැරි නැ..
@sajanisisara8030
@sajanisisara8030 2 жыл бұрын
වස්තුවා ගූ බයයිනේ යකෝ. මරුමුස් පාට දාගෙන හිටියට. අනර්ඝ ❤️❤️❤️❤️❤️
@hirunikaveesha567
@hirunikaveesha567 2 жыл бұрын
සිතුම් පැතුම් බලාපොරොත්තු ඉටුවන කරදර බාධක අඩු නිරෝගී සුභ උපන්දිනයක් වේවා 🎂🎂
@pramudiheshani7622
@pramudiheshani7622 2 жыл бұрын
අනර්ඝ වසන්තගෙන් ගේම ඉල්ලද්දි අනර්ඝ එක්කම දත්මිටි කැවෙන අය සීටීද මා වගේම 🤭
@anukumudu4557
@anukumudu4557 2 жыл бұрын
Ane ou 😜😜
@sanh3523
@sanh3523 2 жыл бұрын
ඔව්නේ.
@dananjayasuraweeraa4301
@dananjayasuraweeraa4301 2 жыл бұрын
අද තමයි කතාව සුපිරියටම කාර්ය මණ්ඩලය සියලු දෙනාගෙන් කැපවීම
@EasyCraft2
@EasyCraft2 2 жыл бұрын
නදුනට කාගෙන් හරි ගුටි වදිද්දි මාර සතුටක් දැනෙන්නෙ😂🥺
@ruwandasanayaka3343
@ruwandasanayaka3343 2 жыл бұрын
අම්මෝ මෙහෙමත් රඟපාන්ඩ පුලුවන්ද😲😲😲සුපිරි.හැමෝම එක වගේ😍😍😍
@sheniruliyanpansisko2055
@sheniruliyanpansisko2055 2 жыл бұрын
සුපිරි අනර්ගගෙ actin නම් ,හිත පිරෙන්න පාරක් ගැහුව නදුනට ,හොදම වැඩේ,පේන්න බෑ ඕකව
@kalpanichathurya6719
@kalpanichathurya6719 2 жыл бұрын
වස්තු එක්ක ඉන්න අනිත් කෙනා දකික්දි මට හිනා යනවා එයාට රවලා පුරුදු නෑ 🤭වස්තුගේ වැරදි වලට එයාට ගහන්න එපා😏
@tnavodya5554
@tnavodya5554 2 жыл бұрын
හුරතල් පාටයි 😂😂💔
@Monalisa-pi1hn
@Monalisa-pi1hn 2 жыл бұрын
වස්තු,නදුන් ගුටි කනවාට අපිට හරි සතුටුයි.... ඒ ඔයාලා ගෙ රගපෑම ඒ තරම් සාර්ථකව කරලා... වසන්ත අයියා අනර්ඝ ව දන්නවා වස්තු ඔයා පරිස්සමෙන් ඉන්න....😂😂 අනෙ මීනා ව ඉක්මනින් ඔනා... නිර්වාන් අනර්ඝ අඩනව බලන්න බැහැ .....😥😥😥😥😥
@nadishaniedirisingha8187
@nadishaniedirisingha8187 2 жыл бұрын
අනර්ඝ ඔයානම් සුපිරි අනේ අද❤️❤️.නදුන්ට තව ටිකක් සැරට දුන්නනම් ශෝක්🙈🙈🙈
@sachiniweerasingh9538
@sachiniweerasingh9538 Жыл бұрын
අනර්ඝ.... 😍😍🔥🔥 ඔයා නම් මාරයි... ❤️ සුපිරිම සුපිරියි... 🔥😍
@sadasikitchen882
@sadasikitchen882 2 жыл бұрын
සිරසෙන් විකාශනය උණු හිතට වදින සුන්දරම teledrama එක කියාදෙන්න ආදරේ තරම්❤❤ (අයියා මලෝ දෙන්නාගෙන් අර වස්තු කියන එකා අම්බානෙට ගුටිකන්න ඕනේ අමතක නොවෙන්න)
@kanthikankanamgamage7921
@kanthikankanamgamage7921 2 жыл бұрын
Anewaryen kohomath oka maranawa balannko
@himayaadikari5982
@himayaadikari5982 2 жыл бұрын
Ow eka atta
@dhanushkarathnathilaka6114
@dhanushkarathnathilaka6114 2 жыл бұрын
Ai Daam teledrama eka
@himayaadikari5982
@himayaadikari5982 2 жыл бұрын
@@dhanushkarathnathilaka6114 man asa me teledrama ekata❤
@tharushithathsarani2270
@tharushithathsarani2270 2 жыл бұрын
අම්බෝ නදුනයා ගුටි කාපු වෙලේ හයියෙන් හිනාත් ගියා
@NatureBeauty55555
@NatureBeauty55555 2 жыл бұрын
මටත්😂
@yamuna.roshani
@yamuna.roshani Жыл бұрын
තව මදි තව දෙන්න තිබුනේ පගර නැට්ටට 🤣🤣
@chathuumeshika6653
@chathuumeshika6653 2 жыл бұрын
නදුනා අනාගෙන් කනකල් රැයක් දවාලක් නැතිව බලාගෙන හිටපු මං .
@shanikarandi1539
@shanikarandi1539 2 жыл бұрын
Super ana super
@namininamini8675
@namininamini8675 2 жыл бұрын
Tawa madi
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 1,6 МЛН
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 33 МЛН
What's in the clown's bag? #clown #angel #bunnypolice
00:19
超人夫妇
Рет қаралды 20 МЛН
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 1,6 МЛН