KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Maayavi (මායාවී) | Episode 22 | 01st October 2024 | Sirasa TV
21:20
Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 136 | 2024-11-15 | Hiru TV
21:38
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
FOREVER BUNNY
00:14
Я не из тех, кто ксивой машет - я скромный | Сериал «ПрАкурор» | 3 серия | КОНКУРС
21:38
Каха и лужа #непосредственнокаха
00:15
Maayavi (මායාවී) | Episode 21 | 30th September 2024 | Sirasa TV
Рет қаралды 349,439
Facebook
Twitter
Жүктеу
1
Жазылу 3,1 МЛН
Sirasa TV
Күн бұрын
Пікірлер: 154
@ajithkumaraherath1894
Ай бұрын
කතා නොකර මානෙල් වානගුරු මහත්මිය කරන රගපැමනම් අති විශිෂ්ඨයි..❤️❤️💐
@dinushanilakshi5865
Ай бұрын
සංකල්ප හරිම නිවිච්ච චරිතයක්.. 🌺
@ChanadanaiSuranganai
Ай бұрын
Nirwange wage ganunta piriminta Koda pana nathi charithayak karala thiyenne
@JjJdj-n3o
Ай бұрын
@@ChanadanaiSuranganaiakana ganu hodai thava
@SASINI549
Ай бұрын
NIRAWAN 2 Nowunoth Hodayi
@dilhanirajapaksha2071
9 күн бұрын
හිතයිශි නම් මරු, සර් කාරයා එන්නේ වෙනෙ දේකට , හිතයිශි සර් ගෙත් දත ගලවනවා😅😅
@iranganihettiarachchi8554
Ай бұрын
බේන්ජමින් නැතිනම් ලස්සනයි කතාව
@pererappcc166
Ай бұрын
සංකල්ප ඇයි බය බෙන්ජාට බය, වැරැදි නැති ව....සර් ට කිව්වා නම් ඉවර නේ
@JjJdj-n3o
Ай бұрын
Mun pirimi namai ganu
@GeethikaAlwis98-kx7lo
Ай бұрын
කතාව අද්දන්න තෙරෙන්නෙ නැද්ද
@kusumranjikapulukkutti4513
Ай бұрын
බෙන්ජමින් චරිතේ over acting තමා ... අදක්ෂක තුමා ගේ අවධානය පිණිසයි
@Rukmanipradeep
Ай бұрын
මම ස්කිප් කරනව🤭
@indufernando-q2l
Ай бұрын
මාත්...@@Rukmanipradeep
@upmedia2085
Ай бұрын
මේ දවස්වල අපි ආසාවෙන්ම බලන්නෙ මායාවී... ❤
@SaveeshaSammani-s7t
Ай бұрын
Ai hiripoda vass ❤❤
@pradeepsandaruwan9507
Ай бұрын
මට හිතෙන්නේ බාලි එවලා තියෙන්නේ.අර සර්.ජමුනාරාණි.ගැන තොරතුරු හොයන්න😂.අදත් ලස්සනයි කතාව❤❤👍👍
@VeneeshaDissanayake
Ай бұрын
නලින්ද සර් ගේ චරිතය කරන්නේ පබලු කතාවේ අරලියාගේ අයියා නේද
@kantikanti-gu2fx
Ай бұрын
බෙන්ජමින්ගේ චරිතේ over බලන්න එපා වෙන තරමට 🙄🙄🙄
@pookkolla.1522
Ай бұрын
බෙන්ජමින් නෙමේබෙන්ජමින් නෙමේ අර කොල්ලා ජොන්සෙක්ගෙ චරිතයක් ඇට් කරන්නේ. ඒකයිප්පිරිය
@devikamuthukuda1393
Ай бұрын
Apoo Eka atta epa wenawa
@sararikaSepalisagarika
Ай бұрын
P L@@pookkolla.1522
@kantikanti-gu2fx
Ай бұрын
@@pookkolla.1522 එයා නිතරම නෑනේ
@Sadamai316
Ай бұрын
Eka attha
@shirlyjayarathna7634
Ай бұрын
Nalinda sir. Hitheshi combination eaka idiriyata lassana. Wei. ❤❤
@KasunPerera-q4y
Ай бұрын
13:44 බාලි කොල්ලා ගේම අත අරින පාටක් නෑ වගේ😈
@nadeekasanjeewani5980
Ай бұрын
බෙන්ජාගේ බොරුව වැඩ් කල් කරන්න එපා අප්‍රියයි
@shirlyjayarathna7634
Ай бұрын
Dusheni. Samaga. Uddika mea charithayata hitiyanam monatharam lassanada. ❤❤
@PathmaWickramasinghe-hs3pv
Ай бұрын
ලස්සනයි තමා
@Niroshanijayasinha-p4y
7 күн бұрын
කාර් එකෙන් බහිද්දී කෑම බැග් එක තිබුනට.වීල් එකෙන් බහිද්දි බැග් එක නැ🤔
@sppereira224
Ай бұрын
සර් ට්‍රයි හිතයිශිට
@තිසරි33
Ай бұрын
😂😅 ඔව්
@SASINI549
Ай бұрын
Yes Tikak Ewage 😂
@KaveeshaDevindi-vj8zd
20 күн бұрын
Ee wge😂
@lahirudananjaya9935
16 күн бұрын
Ekath hodai..ethakota sankalapata sirge duwawa allan inta puluwanne😂
@AnuraChandrasiri-y5q
11 күн бұрын
❤😊
@mashiC-MC
Ай бұрын
කෝ දැන් හිතෛෂිගෙ කෑම එක වීල් එකෙන් බැස්සම තිබ්බෙ නෑනෙ😂
@PrasadiKodagoda
Ай бұрын
එයා එක බැග් එකේ දාගෙන
@mashiC-MC
Ай бұрын
@@PrasadiKodagodaසයිඩ් පර්ස් එකකට පුලුවන් ද බං ලන්ච් බොක්ස් එකක් දාන්න 😂
@vinnertv616
Ай бұрын
බාලිට දෙන්න ඇති..ශුවර් එකටම..පස්සෙ දවසක බාලිගෙන් පෙට්ටිය ඉල්ලන්නත් බැරි නෑ..
@mashiC-MC
Ай бұрын
@@vinnertv616 මොනවද බං ඔය කියවන්නෙ, මොන්ටිසෝරි ළමයෙක් වගේ 😂
@nimalimadushika9777
Ай бұрын
@@mashiC-MC😂😂😂😂😂😂...nu එක ඉල්ලගත්තනෙ.රෑට ගෙනත්දෙයි😂😂😂
@nimalihewawasam8559
Ай бұрын
Hithaishi & Nlinda sir mara lassanai
@DayaniHettiarachchi-d1k
Ай бұрын
සංකල්ප නමි හිතයි කිවිවා වගෙ පිරිමි කම නැති චරිතයක්.
@SASINI549
Ай бұрын
NIRAWAN 2 Nowunoth Hodayi
@dil1271
Ай бұрын
මේ three wheel කොල්ලා භයානකයි වගේ.. හිතෛෂිට කරදර කරන්න හිතාගෙන ඉන්නවා වගේ
@MadampitiyaHithaishi
Ай бұрын
යකඩෝ ...මල්වානේ හිතෙශි මම නේ..🤭
@SriyaniDevika-ox4xn
Ай бұрын
දුෂේනි ❤️❤️❤️❤️සංකල්ප ❤❤❤cyprus ❤❤
@nethmisansala-py9mf
Ай бұрын
හරිම ලස්සන drama එකක් ❤❤
@Kalu5447
Ай бұрын
මායාවී හොඳයි නේද ආසාවෙන් බලනවා ❤
@sammiudumalwaththa7854
Ай бұрын
බෙන්ජමින් එපා වෙනවා අනේ
@Aditya_fernando_95
Ай бұрын
13:09 බාලි ගොඩ දවසකට පස්සේ😍
@nilunilu888
Ай бұрын
.shok dream ekak Hari lassanai ❤❤❤❤❤
@markantonypererapodimarakk8040
Ай бұрын
It's not a dream it's a drama
@IreshaIresha-p6h
9 күн бұрын
Drama ok
@SamudrikaDilanjalee-rs7tu
Ай бұрын
මම ආසම චරිතෙ nalinda sir
@TharumaSawandhi-lt1dj
13 күн бұрын
Math ayage atta name eka mokakda
@kusumjayanthikm9689
Ай бұрын
විල් හැයර එක එපා කිව්වා විතරයි කැම එකත් අමතක වුනා අනිවාරයෙන්ම කෝල් කරල කෑම එක ඉල්ලනවා
@ShifraRahmath
Ай бұрын
ත්‍රීවිල් කොල්ලා දෙවැනි වගේමයි..
@sandunikalakmali6758
29 күн бұрын
Eyage ayya me
@DhanuAdikari
Ай бұрын
මේ අනා අයියගෙ මල්ලියෙක්ද අප්පා....කොහෙන්ද එයා හොයා ගත්තේ......😊😊😊
@ShifraRahmath
Ай бұрын
මමත් හිතුවා ඒ වගේමයි අනා ඇත්තටම පවුලෙ බාලයා නිසා මේ ඉන්නේ අයියා වෙන්න ඕන.
@ShifraRahmath
Ай бұрын
දෙන්නගෙම රඟපෑම නං ඇඟේම තියෙනවා මාරයි .❤😊
@chandanial5442
Ай бұрын
ඇත්තටම ලස්සනයි
@ShaliniTharu99
Ай бұрын
Baali💖
@MadhavaJanath-rd3lz
Ай бұрын
කො යකො අර ගහන සින් එක නැනෙ🤔
@DinaliPerera-p9g
Ай бұрын
Baali is my favourite💞
@Nithila_nimtharu
Ай бұрын
බෙන්ජා එනකම් ඉන්නේ ඌට කියලා අර ගෙදරින් කාමරයක් ඉල්ල ගන්න 😅😅
@henryt1199
Ай бұрын
අනේ.......මටත් කාම්බරයක් බලනවද ,ඒ ගමන්
@Sezaa2009
Ай бұрын
😂😂
@AnuraChandrasiri-y5q
11 күн бұрын
😂😂
@ManojiSilva
Ай бұрын
Baali 👌❤ niyamayi
@SandamaliEkanayaka-ye2hc
Ай бұрын
කාර් එකෙ ගිහින් හයර්එකත් ගන්වා.😂😂
@janathabeygunawardane3327
Ай бұрын
මොකක්ද අනේ shenaya ගෙ හැටි හොල්මන් da පොල්කොළ
@nalanijayawicrama5231
Ай бұрын
සංකල්පට තිබුනා කනේ පාරක් දෙන්න බෙන්ජගේ බොරු ආයේ බොරු වැඩ නොකරන්න .🫢🫢
@imashi5915
Ай бұрын
හිතෛෂී කපටිම නෑ නේද
@devikamuthukuda1393
Ай бұрын
Veel kolla lassanata vade denawa okita Hoda wade loku seen danawa ta
@RinuPawi
Ай бұрын
බෙන්ජා ගෙ වැඩී ...
@evon-ze6nw
Ай бұрын
කෝ අනේ කෑම එක😂😂
@inokathushari631
Ай бұрын
කෝ ගෙනාව කෑම එක...
@NisansalaNisansala-j8j
19 күн бұрын
Me katawa balanna balanna asai❤❤🎉
@kmrt3374
Ай бұрын
සංකල්පta එකම ඇඳුමda තියනවා .
@NisansalaNisansala-j8j
19 күн бұрын
Me katakana balanna balanna again ❤
@nimashafernando2203
Ай бұрын
very nice❤
@Phone-gb3oq
Ай бұрын
Genapu kema eka gaththe nane 3vil eka athulene😅
@user-sachithra
Ай бұрын
Owner උනාට එහෙට වෙලා ඉන්නේ ඕනි නැති නිසානේ😂😂
@HarshaniJayarathna-c2b
20 күн бұрын
කෝ ගෙනාව කෑම එක
@vijasundara3054
Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤lasmi...bantai....duisani...hamoam...❤❤❤❤❤❤
@DayaniSamarakkodi
Ай бұрын
මයාවී පායාවී පමාවී😂
@AnuraChandrasiri-y5q
11 күн бұрын
❤😊
@dularisaranjila
24 күн бұрын
Kathawa lassanai..eth Meka baladdi advertisment yanawane kathawata wada..epa wenawa
@NayanaShiranthi-vu8pb
Ай бұрын
Lassnai kathawa ❤❤❤❤❤
@PiyumiAbeywickrama
Ай бұрын
Benjata dekak anala me charithe ayin kaloth kathawa meeta wada lassanayi
@seetaseeta4417
Ай бұрын
❤❤❤❤❤
@rasikakumudunirasika
Ай бұрын
හැමදාම හෛිතයිෂිට එ කහ ගවුමද විතරද තියෙන්නේ
@PrasadiKodagoda
Ай бұрын
අපි හිතමූ නෙද ඒක එයාගේ යූනිපොම් එක කියලා
@rasikakumudunirasika
Ай бұрын
@@PrasadiKodagoda home nursing wla nam ohoma uniform adinne ne😁api ehema hithamuuu
@5ofamazing186
16 күн бұрын
@@rasikakumudunirasika ඔයාටත් මාර ප්‍රශ්න නෙද අනේ😂
@rasikakumudunirasika
16 күн бұрын
@@5ofamazing186 ow aneee
@dulanjanawaththegama4241
5 күн бұрын
බෙන්ජමින්.ඕනෑවට වඩා වැඩි...කිසිම තාත්වික කමක් නෑ ඒ චරිතෙ..අනිත් එක සංකල්ප මොකටද බෙන්ජට බය වෙන්නෙ...තමන්ගේ වරදක් නැත්තං ඒක over acting
@shanika-e6q
Ай бұрын
Hithaishi oya boss hodai 😂
@LilaniGamage-wn5ge
Ай бұрын
කෝ කෑම එක 😂😂.එක කව්ද කෑවේ
@Thushani116
Ай бұрын
Ade gavith innawa 😂
@Chamilewatahsala
Ай бұрын
කෝ ශීට් බෙල්ට් මාහාත්තයගෙ
@ishanthimanel111
Ай бұрын
අපේ අල්ලපු ගමත් කනව මේකි(මල්වාන)
@RasithaViduranga-xw7xn
Ай бұрын
Ou kathaw lassanii godak.. asawen blnwa .thnks....❤️❤️❤️ eth benjami nm harine
@sweesha-2526
17 күн бұрын
බෙන්ජමිනුත් අයියෝ... 😑
@Dilru6666
Ай бұрын
චානුක 💖 දුෂේනි
@erandinirosha64
Ай бұрын
Dusheni hodata act karanawa
@AnuruddhikaLakmali5682
Ай бұрын
❤❤❤nice❤❤❤❤
@CentralPharmacy-t6w
Ай бұрын
සල්ලි වලට කරන්න බැරි දෙයක් නැ අප්ප j r කියපු දේ ඇරෙන්න
@sunnetsunnet
Ай бұрын
ගෙනාපූ කෑම එක ත්‍රීවිල් ඒකෙන් බහිනකොට නෑ
@DilaniNuvarapaksha
Ай бұрын
Kathawa vinado 5 iwara wenawa wagei ane danenne..a tharam lassanai.asawenma balana kathawa me
@SASINI549
Ай бұрын
❤😂😅
@pathumkumara5000
Ай бұрын
Vishwa kodikara janadipatikamata illuot eyata jandaya dena Aya metanin Likes 👍 karanna BaLanna ❤
@KwtKing-xm3ks
Ай бұрын
මේ නාවින්න නේ....😅
@niroshapri1672
Ай бұрын
සන්කල්ප ඇයි ඔච්චර බය
@W.M.M.DineshkaDineshka
Ай бұрын
හප්පේ......මේකි😅
@NishanthaHerath-p9g
Ай бұрын
Hithaisi Saha sir machine
@devikamuthukuda1393
Ай бұрын
Me buru sankalpa ta lokka ta kiyanna barida me Miniha boru kiyanne kiyala
@CentralPharmacy-t6w
Ай бұрын
සිටි බෙල්ටි දාල නැනෙ
@manjariegunasekara8253
Ай бұрын
gedara enakota deepu kama eka ko😅
@IshankaLak-pb4uz
Ай бұрын
Sor hithesita love wage
@samanthipriyadarshani1994
Ай бұрын
👍👍👍👍
@chamodiwick8374
Ай бұрын
❤😮
@nipunishehani6627
Ай бұрын
Meke main character eka benjaminda 😑
@SASINI549
Ай бұрын
No Main Character Sankalpa
@udayanganisamankumari6239
Ай бұрын
❤❤
@devikamuthukuda1393
Ай бұрын
Meki yakoo sallit Ellanawa car eken awit.
@LakshimaAshani
Күн бұрын
Paba kathawe gedra neda me
@IndhiraniIndhirani-h4c
Ай бұрын
Car aken bahinakota.athe thibuna.keema.aka 3weel aken.bahinakota nene
@HimayaNethmini-e9h
15 күн бұрын
අමතක වෙන්න ඇති 😂
@devikamuthukuda1393
Ай бұрын
Meki yakoo colambo wala parawal okkoma Dannawada eye pereda gamen awilla.
@devikamuthukuda1393
Ай бұрын
Me lokka ta molayak nadda mehema deyak Gaddi ayiti karaya ekka kAta Karanna ona kiyala
@Lalanthimapalagama
Ай бұрын
❤❤❤❤❤
@devikamuthukuda1393
Ай бұрын
Me buru sankalpa ta lokka ta kiyanna barida me Miniha boru kiyanne kiyala
@SandunUdayanga-s4e
Ай бұрын
❤❤❤❤
21:20
Maayavi (මායාවී) | Episode 22 | 01st October 2024 | Sirasa TV
Sirasa TV
Рет қаралды 370 М.
21:38
Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 136 | 2024-11-15 | Hiru TV
Hiru TV
Рет қаралды 273 М.
00:44
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
Crafty Buddy
Рет қаралды 30 МЛН
00:14
FOREVER BUNNY
Natan por Aí
Рет қаралды 4,8 МЛН
21:38
Я не из тех, кто ксивой машет - я скромный | Сериал «ПрАкурор» | 3 серия | КОНКУРС
Я ОТ САКЕ
Рет қаралды 817 М.
00:15
Каха и лужа #непосредственнокаха
К-Media
Рет қаралды 40 МЛН
12:42
සුද්දකරන්න කිව්වම ඔහොමත් ඩෝසර් කරනවද මල්ලී. පාරේ වැටිලා ආන් අඬනවලු .. | anura kumara news today
Test One
Рет қаралды 533 М.
14:59
දවල් කෑම වේල මෙහෙම හදන ගමන් 😋🤤 අහමුද ලස්සන නෙළුම් කවියක් #cooking #easycooking #easyrecipe
Dammi's life
Рет қаралды 468
4:54
දියවන්නාවට යන්න වරම් ලැබූ අපේක්ෂකයින් මෙන්න? හරිනි මනාප ලැයිස්තුවේ පෙරමුණට | Parliamentary Elections
Newsfirst Sri Lanka
Рет қаралды 117 М.
19:52
සහෝදරයා ඇයි හිනාවුණේ?? ඇයි හිනාවුණ එක අවුල්ද?ටිල්වින් හා මාධ්යවේදියගේ මරු සංවාදයක්.
The Life Traveler
Рет қаралды 112 М.
23:20
Maayavi (මායාවී) | Episode 01 | 02nd September 2024 | Sirasa TV
Sirasa TV
Рет қаралды 889 М.
18:43
Maayavi (මායාවී) | Episode 20 | 27th September 2024 | Sirasa TV
Sirasa TV
Рет қаралды 390 М.
1:20:01
Zambezia සිංහල හඩකැවූ #sinhala #dubbed #cartoon
SL Bpm
Рет қаралды 220 М.
16:36
දෙයියනේ.. ඇහැට කඳුළකුත් ආවා.. අම්මේ ඔයා..
VFM RADIO 107
Рет қаралды 55 М.
18:53
Maayavi (මායාවී) | Episode 17 | 24th September 2024 | Sirasa TV
Sirasa TV
Рет қаралды 375 М.
00:44
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
Crafty Buddy
Рет қаралды 30 МЛН