Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Happy Family | Mahinda Pathirage | Sirasa TV

  Рет қаралды 78,356

Sirasa TV

Sirasa TV

Күн бұрын

Пікірлер: 168
@marysoma9880
@marysoma9880 2 жыл бұрын
ඇත්තටම හරිම ලස්සනයි වාසනාවන්ත පවුලක් දකින්න ලැබීම හරිම සතුටුයි.දැන ගෙන හිටියෙ විකටකාරය විතරයි බොහොම ස්තුතියි මේ වැඩසටහනට මේ අය කැදෙව්වට හතර දෙනාම දක්ෂයෝ.❤❤️❤
@VinodhaniVinodhani-kt5lt
@VinodhaniVinodhani-kt5lt 5 ай бұрын
🎉🎉🎉🎉🎉❤,
@lalanigeethanjali9879
@lalanigeethanjali9879 2 жыл бұрын
දුව තාත්ත වගේ පුතා අම්ම වගේ ඒ මගේ ඇස් දෙකට පේන විදිහ ඔඛ සියලුම දෙනාට තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ❤️❤️❤️❤️❤️❤️
@nfernando5403
@nfernando5403 8 ай бұрын
හරිම ලස්සණ පවුලත් . සඳුන් ගසේ සමන් වැලක් එතෙන්නේ . හරිම ලස්සණ ගායනයක් . යු ටුබ් එකේ තමයි බැලුවේ .අපරාදේ කියලා හිතුනා . බොහොම සුලු කොටසයි රස විඳින්න ලැබුනේ . ඒ ටික හරියත් හරිම ලස්සනයි අනේ .👍👍👍🙏🙏🙏
@chamilanilanthiperera1149
@chamilanilanthiperera1149 2 жыл бұрын
හරිම ලස්සන සුන්දර පවුලක් තෙරුවන් සරණයි 🙏🙏❤️
@chamilanilanthiperera1149
@chamilanilanthiperera1149 2 жыл бұрын
මහින්ද අය්යේ ඔබ ඇඳි සිතුවම් දෑසට කදුළු ගෙනාවා ඔබේ දෑතට තවත් සුන්දර සිතුවම් මවන්නට ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි
@kalyaniadikari203
@kalyaniadikari203 2 жыл бұрын
හරිම සතුටුයි දකින්න ලැබීම ❤️🙏 හතර දෙනාම සුරයෝ ✊️🌹👌👍 සහ සමනලී අපි බැලුව සූපිරි දුවගේ රංගනය 👌 ජයවේවා!!!!!
@anuekanayake7452
@anuekanayake7452 2 жыл бұрын
හරිම සතුටුයි කුමුදිනී මහින්ද දරුවෝ දැක ගන්න ලැබුනට. හතර දෙනාටම තෙරුවන් සරනයි සියලු දෙවියන් ගේ පිහිට ආරක්ෂාවෙන් ඔබ සැමගෙ අනාගතය වාසනාවන්ත වේවා !
@BADHAMMIKABA
@BADHAMMIKABA 2 жыл бұрын
සිය පවුලටම නිදුක් නිරෝගී වාසනාව උදා වේවා මේ භූමියේ තව තවත් කලා නිර්මාණවලින් අස්වද්දන්නට හැකිවේවා🙏❤️❤️❤️❤️❤️
@sajanijayakody6376
@sajanijayakody6376 2 жыл бұрын
ඔහු ඇදපු චිත්‍ර දැක්කම ලොකු ලෝභ කමක් දැනුනා.ඇයි මෙච්චර දක්ෂ වෙලත් ඒ දක්ෂ කම හංගන් ඉන්නේ කියලා.ලෝකය ජය ගන්න පුලුවන් හැකියාවක් ඔහුට තියෙන්නේ. ❤️😘
@kulasinhakulasingha5262
@kulasinhakulasingha5262 2 жыл бұрын
මමදැනගෙන හිටියේ ඔබතුමා විතරයි...හොද නිර්මාණ ශිලි පුංචි පවුලක්.....තෙරැවන් සරනයි .....
@dhammi8602
@dhammi8602 2 жыл бұрын
මහින්ද ...පතිරණ ...අදරෙයි❤🙏🙏👍😁 සියලුදෙනාට ජේසු පිහිටයි
@amithasriyaigunasekara6914
@amithasriyaigunasekara6914 2 жыл бұрын
මම ගොඩක්ම ආදරේ කරන කලා පවුලක් හරිම නිහතමානී නිරහංකාර චරිත තෙරුවන් සරනයි සියලුදෙනාටම
@VenDammissara
@VenDammissara 6 ай бұрын
ගොඩක් අනතිමානි කෙනෙක් මහින්ද ,පවලේ 4 දෙනාටම, නිදුක් නිරෝගි සුව,සුවපත්වේවා!!!වැඩසටහන මෙහේවන දෙදෙනාටත්,සිරසට ගොඩක් ස්තුතියි !!!👍👍👍💐
@sarojinigamage4072
@sarojinigamage4072 2 жыл бұрын
හරිම ලස්සන කටහඬක් මෙච්චර කල් අහන්න ලැබිච්ච නැති ලස්සන හඬක්
@sanjeewakumara3063
@sanjeewakumara3063 8 ай бұрын
ඉතාමත් සුන්දර වාසනාවන්ත පවුලක් හැමදාම ත් ආදරෙය්
@shilpapothaSL
@shilpapothaSL 2 жыл бұрын
මහින්ද පතිරගේ 👌 අපි පොඩි කාලේ ඉඳලා ආදරේ කරන චරිතයක් ... 💝💛💕🧡💚😍
@somaperera5575
@somaperera5575 8 ай бұрын
ඔබතුමාගේ වෑඩ සටහන් හරීම ලස්සනයි. විනෝදාත්මකයි. ඔබට ජය.
@dilperera5224
@dilperera5224 2 жыл бұрын
ප්‍රරහසන නලුවෙක් විතරක් නොව. මෙතුමා ඉතමත් දක්ශ හඩකැවීමේ ශිල්පියෙක්. නමුත් අවාසනාවට එතුමට සෑබෑ දක්ශතාවය පෙන්වීමට තවමත් අවස්තාවක් ලැබිලා නෑ. සුබ පැතුම් ඔබ පවුලට.
@shilpapothaSL
@shilpapothaSL 2 жыл бұрын
හතර දෙනාම සූරයෝ... 👌👌👌👌👌👌👌👌👌👌👌👌👌
@gaminidahanayake9615
@gaminidahanayake9615 2 жыл бұрын
මහින්ද මම ඔබ තුමා ෙග කැදැල් ෙල සියලු මම ෙනාදන්න විස්තර දැනගත්තා . සන් ෙතාසයි ඔබ සියලු ෙදනාටම දිර්ඝායු ෙතරැවන් සරණයි🙏
@chathuryagimhani2074
@chathuryagimhani2074 2 жыл бұрын
So happy to see you Nipuni nangi and her loving family... Talented and lucky family. Wish you all the very best...👍
@anandajayasinghe6722
@anandajayasinghe6722 8 ай бұрын
මහින්ද පතිරගේ ඇතුළු සියලු දෙනා ටම සුබ පැතුම්. දක්ෂයෝ......!!!
@shanthamunugoda3245
@shanthamunugoda3245 Жыл бұрын
හරිම සතුටුයි එවගෙම දක්ශ තා පිරිපුන් පවුලත් සියලුම දෙනාට තෙරුවන් සරනයි
@lankasoul6986
@lankasoul6986 2 жыл бұрын
What a great family. You all are very talented. You all are unique individuals. Respect your nice ideas. Please keep all your nice qualities up and have a beautiful future. God bless.
@randeniyarasika8981
@randeniyarasika8981 Жыл бұрын
මෙහෙම කිව්වට අමනාප වෙන්න එපා ආදරේට කියන්නේ ( මම හරිම ආදරෙයි පිනා අයියට ❤️ මතකද දැන්නේ නෑ සයිප්‍රස් ඇවිත් පොඩි කොටසක් රගපැවා. ඒ වගේම පව්ලේ අය දැක්කේ අද අයියා වගේම හොද බිරිදක් ආදරණිය දරුවෝ දෙන්නෙක් දකින්න ලැබීම ලොකු සතුටක් 🌹🌹හැමදාම සතුටින් ආදරෙන් ඉන්න නිරෝගී සුවය දීර්ගායුස ලැබේවා තෙරුවන් සරණයි...
@mihirasalk
@mihirasalk 2 жыл бұрын
ලස්සන නිවසක්...හොද දෙමාපියන්..දරුවන්..🙏
@thilinaamarasooriya8199
@thilinaamarasooriya8199 Жыл бұрын
හරිම වාසනාවන්ත ලස්සන පව්ලක්..තුරුනුවන් සරණයි හැමෝටම..❤️🙏🇱🇰
@SujathaSujatha-sr7yv
@SujathaSujatha-sr7yv 2 жыл бұрын
තරුන අය මෙක අහන්න.ඉස්සර ආදරෙ කරපු ලස්සන
@perera9535
@perera9535 3 ай бұрын
4..දෙනාටම නිරෝගී ජීවිතය කට සුභ පතමි ...බුදු සරණයි .....
@asokaranjan1844
@asokaranjan1844 Жыл бұрын
Very fine and excellent skillful family. Both of you are very talented artists.
@sumudunilupafernando4254
@sumudunilupafernando4254 2 жыл бұрын
මම ගොඩක් කැමති නලුවෙක්.හරිම ලස්සන පවුලක්.මහින්ද පතිරගේ කොතනද සිනහ සාගරය එතන ඇත.ඔබ පවුලට බුදු සරනයි ❤❤🌹🌹😘😘
@kusumperera6077
@kusumperera6077 2 жыл бұрын
ශෝක්නෙ මහින්ද ඔයගේ happy ෆැමිලි එක... ශුහ් නොනෛ දරුඕ dennai... මාර ටලන්ටෙඩ් නේ ඔක්ක්ම්ලා ඓ හැංගිලා හිට්යේ දෙවිඅනේ
@hffhf5475
@hffhf5475 2 жыл бұрын
ලස්සන වැඩ සටහන.ලස්සනපවු ල
@rameshnilusha5436
@rameshnilusha5436 2 жыл бұрын
Harima watinaw me වැඩසටහන mannam ada danne me family eka gena wish karanwa හැමෝටම
@sujathananayakkara1060
@sujathananayakkara1060 2 жыл бұрын
එදා වගෙම අදත් මං ආදරේ කරන කුමුදිනී මහත්මියත් මහින්ද මහත්තයාත් දෙදෙනාම මේ විදියට දැකිම හරිම සතුටුයි , හරිම ආදරණිය පවුලක් ,මං ඔහුන්ගෙ ශොප් එකේ සේවය කරන කාලේ මට මවක් පියෙක් ලෙස දිපු ඔවදන් අද වගෙ මතකයි ,මට ගොඩක් සතුටුයි අද දරුවො දෙන්නා ඉන්න තැන දැක්කාම ,ආදරෙයි අක්කේ හැමදාමත් ❤️🌹❤️🌹නිදුක් නිරෝගී දිර්ඝයුෂ ලැබේවා දෙදෙනාටම , තෙරුවන් සරණයි අක්කේ ... හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න , අනුරාධපුරයට හරි ආඩම්බරයක් ඔබ දෙපළ ❤️🌹
@shiromihemanthi5225
@shiromihemanthi5225 2 жыл бұрын
Harima lassana,daksa naluwek gayakayek wadagath pulak budusaranai
@darshikahemapala4903
@darshikahemapala4903 2 жыл бұрын
කුමුදිනී මම කැමතිම ගායිකාවක් සතුටුයි දැක්කම පවුලටම සුභ පැතුම්
@remarrichthamel9167
@remarrichthamel9167 2 жыл бұрын
Puduma lassana family ekak Puduma agana vatina kiyanna vachana amathaka vena lassana family ekak.i am speechless wonderful family
@GirlyKankanamdurge
@GirlyKankanamdurge Жыл бұрын
Budu saranai mahinda patiyo oyanam lassanama puth patiyek b deviyangema pihitai okkatama honde
@KumaragePemarathna
@KumaragePemarathna 4 ай бұрын
සැබෑ කලාකරුවා ට,අ පි ආදරෙයි
@ishanimadushika3391
@ishanimadushika3391 2 жыл бұрын
Ane nipuni akke hari sathutui oya ada me wage thanaka inna eka gana.swarnapali kumariyak 💐💐💐💐
@chandradissanayake8693
@chandradissanayake8693 2 жыл бұрын
Beautiful family ❤️❤️❤️
@apsara1111
@apsara1111 5 ай бұрын
Sharada I love your voice ❤ Sulangin biththi thenu …👌👍💕
@manjulawijesinghe7232
@manjulawijesinghe7232 Жыл бұрын
ගොඩාක් ම ලස්සන වැඩස..බුදුසරණයි ..
@chamsad6534
@chamsad6534 2 ай бұрын
This is an extraordinary family, congratulations!
@sajeewanijayawardhene9618
@sajeewanijayawardhene9618 5 ай бұрын
Harima aadaraneeya pawulak..Theruwn saranai siyalumadhenata....🙏🏻❤️🌟
@kumariparakkramananamiarac4894
@kumariparakkramananamiarac4894 2 жыл бұрын
oba thumage e daksathavaya gana pudumayi jivamana ruupa vage .dirgayu labeva .
@monicaperis1199
@monicaperis1199 2 жыл бұрын
God bless all of your family
@sddssenadheera683
@sddssenadheera683 8 ай бұрын
ආදරෙයි කුමුදුනී මිස්, !!!!!!!!! ආයි විවේක දවසක අපි හමුවෙමු
@baumikadesanjana9628
@baumikadesanjana9628 2 жыл бұрын
❤️❤️❤️jiwithaya idadenna...🙏🙏🙏😍😍😍
@vineethasaranasinghe8171
@vineethasaranasinghe8171 3 ай бұрын
Interested prog. Thanks for serving us and triple gem bless you and all gods bless you. 😂😂😂🎉🎉🎉
@sobachandni6817
@sobachandni6817 2 жыл бұрын
හරිම සුන්දර පව්ලක් තේරුවන් සරණයි
@ΣαρλοτΣταυροπουλου
@ΣαρλοτΣταυροπουλου 2 жыл бұрын
Godakma sathutui. siya family ekama dakina labeema. ❤️❤️❤️💐💐💐🌹🌹🌹👍👍👍👍👍👍
@manojsandaruwan2110
@manojsandaruwan2110 Жыл бұрын
එතුමියගේ හඬ ❤❤❤❤❤❤❤❤
@nayanapadmini1226
@nayanapadmini1226 2 жыл бұрын
ගොඩක්ම ආදරෙයි සියලුම දෙනාටම බුදුසරණයි 🙏🙏🙏❤❤❤🇶🇦
@fernandoanusha8077
@fernandoanusha8077 2 жыл бұрын
Great family my love
@somaperera5575
@somaperera5575 8 ай бұрын
පොරෝහිත ඔබ තුමන්ගේ රජතුමා කෝ. ඔබ ඇතුළු පවුලේ සියලු දෙනාටත් , ඔබේ මහ රජුටත් සුභ අනාගතයක්.
@spkkumari1649
@spkkumari1649 7 ай бұрын
වාසනාවන්ත පවුල ක් බුදුසරණ යි
@jayanthakumuduni8964
@jayanthakumuduni8964 Жыл бұрын
මහින්ද පතිරගෙ ඇතුලු පවුලේ සියලු දෙනාට සුභ පැතුම් 💐🙏
@jayasinghe007pandora2
@jayasinghe007pandora2 7 ай бұрын
රජරට කලාපවුලට රජරැටියකු හැටියට සුභපැතුම්
@kumaraonp9383
@kumaraonp9383 2 жыл бұрын
ලස්සන පවුලක්
@Piyadasa-vb3vh
@Piyadasa-vb3vh Жыл бұрын
Sirasata jayawewa ❤❤❤❤❤❤❤❤❤❤❤❤meweni de edification kerema ❤❤❤❤❤❤❤
@wasanafernando6314
@wasanafernando6314 7 ай бұрын
Beautiful drawings
@jacinthakannangara5648
@jacinthakannangara5648 7 ай бұрын
Beautiful family. God bless u all
@chitradealwis9229
@chitradealwis9229 8 ай бұрын
multi.talanted.family.akakgod.bless
@r.tmusicproduction6702
@r.tmusicproduction6702 7 ай бұрын
Adaraniya gawrawaniya family ekak jayawewa !!!🎉🎉
@kaushalyaodrobinski
@kaushalyaodrobinski 2 жыл бұрын
May triple gems bless! Adorable family… 💕💕💕💕💕💕💕
@sanathpriyadarshana6562
@sanathpriyadarshana6562 Жыл бұрын
Hgsn,,,ව්ජ්ඩ්කද්ව්ජොඅල්ඩ්ජොඑඅක්‍රිරු
@sanathpriyadarshana6562
@sanathpriyadarshana6562 Жыл бұрын
හ්ස්ම්න්‍යිදෙයොල්ක්ජ්ම්ම්බ්බ්ව්ංඟොරෘර්ට්‍රෙදඩ්ංව්න්ම්ල්පෝඔග්ල්
@supersonics1528
@supersonics1528 Жыл бұрын
Adaraneeya supiri family ekak❤❤❤❤
@nadeeshakool560
@nadeeshakool560 Жыл бұрын
Personally very proud man ,one day I seen but didn't smile also
@gbawijesekara1702
@gbawijesekara1702 Жыл бұрын
කවුරුත් ආදරය කරන කෙනෙක්. දක්ෂයෙක්,පවුලටම ස්තූතියි.🙏
@maheeshadeshanijayatunga4315
@maheeshadeshanijayatunga4315 2 жыл бұрын
හරිම ආසාවෙන් බැලුවා
@anulabathi6088
@anulabathi6088 2 жыл бұрын
Mahinda mahatthage duwage katahada godak lassanai budu saranai hemotama 🙏🙏🙏
@anomamapa8718
@anomamapa8718 Жыл бұрын
Wishishta dakshatha thiyena adaraneeya paulak ❤️. Oba siyalu denata Theruwan saranai!!!🙏
@VijithaVimali
@VijithaVimali 8 ай бұрын
Pawelamal,lasseanaye❤❤❤❤❤sombeta❤❤❤❤❤
@sumanagajanayake
@sumanagajanayake 8 ай бұрын
Very nice ❤
@nirmaniuthpala7421
@nirmaniuthpala7421 2 жыл бұрын
මාර දක්ශ පව්ලක් ❤️❤️
@tereseemmanuel1675
@tereseemmanuel1675 Жыл бұрын
God bless your family mightily
@thanujarajapaksha2918
@thanujarajapaksha2918 5 сағат бұрын
Very nice🎉
@kumarisamarakoon2849
@kumarisamarakoon2849 2 жыл бұрын
Duwage kata hada mara lassanai. Jayen jayama wew!!
@shanikahasanthi4938
@shanikahasanthi4938 Жыл бұрын
Ane harima lassanai sathutui godaakk
@gayathalpekumara8379
@gayathalpekumara8379 2 жыл бұрын
හරි ම සතුටුයි තෙරුවන් සරනයි
@gaminiajith9522
@gaminiajith9522 2 жыл бұрын
හතර දෙනාම සූරයෝ
@upeksharanaweera2154
@upeksharanaweera2154 2 жыл бұрын
Good Luck Nipuni Sharadha❤️❤️❤️
@kumarisandykumari5881
@kumarisandykumari5881 2 жыл бұрын
Adambbarai malliyo harima puduma ewa dakkama Budusaranai
@SiyaniHadori
@SiyaniHadori 8 ай бұрын
Budusaranai siya..pulatama.❤❤❤❤
@nayanakumari6034
@nayanakumari6034 2 ай бұрын
රජරට සේවයේ නාට්‍ය වල හිටිය.ඒ කාලෙ මතක් වෙනව.
@jayanganiewaduge5000
@jayanganiewaduge5000 2 жыл бұрын
Nice family 👨‍👩‍👦‍👦👨‍👩‍👦‍👦👨‍👩‍👦‍👦👨‍👩‍👦‍👦👨‍👩‍👦‍👦❤️❤️❤️❤️
@kumarihewage5119
@kumarihewage5119 2 жыл бұрын
Mahinda mahathmaya ithamath dashai Paulama athi wisistai God bless
@wimalawathiliyanage744
@wimalawathiliyanage744 Жыл бұрын
Lassana frogaram Eka Ae wagema Lassana pemili Ekak dekka wede Lassanay isthuthiy oba semata
@upulube4143
@upulube4143 8 ай бұрын
god luck all your family
@sudunishanthi9002
@sudunishanthi9002 2 жыл бұрын
Mavani sundara pavulak hadunva dunnata sthuthi 🙏🙏🙏
@janakachandrasekara5125
@janakachandrasekara5125 6 ай бұрын
ආදරෙයි ❤❤❤ බුදු සරනයි
@chandimaseneviratne7632
@chandimaseneviratne7632 2 жыл бұрын
Eyage art nam world standard ...puduma dakshakamak
@wishmipriyalanka4573
@wishmipriyalanka4573 Жыл бұрын
Balapu lassanama wadasatahan❤️
@AroshaMunaweera
@AroshaMunaweera 5 ай бұрын
ආදරෙයි❤❤❤❤❤❤
@ajithkumara1810
@ajithkumara1810 Жыл бұрын
Duwage katahada lassanai asama naluwek hathara denama niyamai
@kamaldesilva7644
@kamaldesilva7644 8 ай бұрын
❤adaraniyai sahodaraya❤
@littlemermaid5921
@littlemermaid5921 Жыл бұрын
බටකැත්තර පන්සලේ හාමුදුරුවෝ තමා අපි ඉස්කෝලෙ යන කාලේ අපිට ආගම ඉගැන්නුවෙ
@ddegambada
@ddegambada 7 ай бұрын
Awesome ❤
@nishanti3613
@nishanti3613 Жыл бұрын
මම අසම නලුවෙක් මහින්ද පතිරගේ
@remarrichthamel9167
@remarrichthamel9167 2 жыл бұрын
Me taran ati daksha manussayek dakala na mona hakiyavakda mona nihatamani kamakda.oba thumata lassana daruvo dennek inne dennama harima lassanai
@gunapalajayalath4237
@gunapalajayalath4237 2 жыл бұрын
Very good
باضیا - مریم حیدرزاده
1:18:55
Baziya
Рет қаралды 104 М.
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 24 МЛН
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 130 МЛН
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18