Kiya Denna Adare Tharam (කියා දෙන්න ආදරේ තරම්) | Episode 795 | 02nd July 2024 | Sirasa TV

  Рет қаралды 649,481

Sirasa TV

Sirasa TV

Күн бұрын

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZbin නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#KiyaDennaAdareTharam #KDAT #SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 286
@kushi784
@kushi784 2 ай бұрын
අනා ආපස්ස හැරිලා බොඩිගාර්ඩ් දිහා බැලපු බැල්මට තමා මන් ආසම..මාර ලස්සන බැල්මක්..මාර ගැම්මක්❤අනා
@harshamadhu8730
@harshamadhu8730 2 ай бұрын
Minihek nedda umbata
@pradeepsuranga6921
@pradeepsuranga6921 2 ай бұрын
මං වගේ
@NadeeshaKumari-z5f
@NadeeshaKumari-z5f 2 ай бұрын
❤❤❤❤
@kasuniwasundara1679
@kasuniwasundara1679 2 ай бұрын
ඔව් එකෙන් ඒ කිව්වේ මන් අනර්ඝ නෙමේ,, රෙදීමෝලවත්තේ අනා කියලා
@dhilpriya9726
@dhilpriya9726 2 ай бұрын
😂​@@harshamadhu8730
@chandaniperera5734
@chandaniperera5734 2 ай бұрын
අනේ මෙි නාකියාව ඉවරයක් කරන්න අනා
@aroshimalka1987
@aroshimalka1987 2 ай бұрын
Kiyanakam hitiye 😂😂
@aroshimalka1987
@aroshimalka1987 2 ай бұрын
Ha akke 😂😂😂
@raviravindra889
@raviravindra889 2 ай бұрын
Nagaradhipathi yakata giyaden muuwai muge henchanwai ara moosala lawyer wai iwara karapan balana apeth le kopa nokara
@SamaMuthu
@SamaMuthu 2 ай бұрын
අනාට බනින්න අයත් ඉන්නව කියල අදයි දැනගත්තෙ..කමෙන්ට් බලල..😂❤අපි නම් අනාට ❤
@SheelaKw
@SheelaKw 2 ай бұрын
Ape rate minissu katada banine nethe.😂😂😂
@user-ni9yu5ws1x
@user-ni9yu5ws1x 2 ай бұрын
හුග කාලෙකට පස්සේ අනාගේ ඉස්සර රගපෑම දැක්කා
@DishaniDishani-qj2po
@DishaniDishani-qj2po 2 ай бұрын
අනාගෙන් පතිරාජ,ආයුශ් දෙන්නා හොද කනේ පාරවල් දෙක,තුනක් කනකන් බලන් ඉන්නේ,ඉක්මනින්ම ඒ ආශාව ඉශ්ඨ කරනවද
@tharakasapumal1091
@tharakasapumal1091 2 ай бұрын
මාර ආසාවල් තියෙන්නෙ නේද 😁
@shehanweerasinghe3553
@shehanweerasinghe3553 2 ай бұрын
තොපිට දොදු 😂
@SL__VEHICELS
@SL__VEHICELS 2 ай бұрын
Sirama 😂
@dusanthakumara6372
@dusanthakumara6372 2 ай бұрын
මාත්🎉
@kushi784
@kushi784 2 ай бұрын
මාත් අනේ
@evon-ze6nw
@evon-ze6nw 2 ай бұрын
අපේ දෙවෙනි නම් පට්ටම පට්ට චරිතයක් අප්පා එයා නිසා තමයි කතාව මෙච්චර ලස්සන ❤❤❤❤
@සංජයලියනගේ
@සංජයලියනගේ 2 ай бұрын
ඔක්කොටම wada දීගෙසිගේ යාළුවා ලස්සනයි කියන සෙට් එක ko
@luckyperera8345
@luckyperera8345 2 ай бұрын
Innawo
@HappyCoyote-fe9nm
@HappyCoyote-fe9nm 2 ай бұрын
Ow anata galapenne eya
@chirathhasintha6263
@chirathhasintha6263 2 ай бұрын
Yep yep.......❤❤❤❤
@සංජයලියනගේ
@සංජයලියනගේ 2 ай бұрын
@@HappyCoyote-fe9nm ❤️ ඔව් එයාගේ අමුතු lassnai kathawai
@chamikakaushyani1862
@chamikakaushyani1862 2 ай бұрын
Ow eya lassanai Digasitawada. Hinawa lassanai
@DilmiPramodya-jmwg
@DilmiPramodya-jmwg 2 ай бұрын
පතිරාජ ඉක්මනින් ගුටි කනවා දකින්න කැමති මම විතරද😂
@gogisingh-o6v
@gogisingh-o6v Ай бұрын
Ekmaninma guti wadinnama oni matanam penna bha😂
@ShilokaHandlage
@ShilokaHandlage 2 ай бұрын
අපේ,,අනාව ඉන්දියාවෙන් උස්සයිද කියලා බයෙන් ඉන්නේ මන්,,,😁😘😁😁
@rmtharu158
@rmtharu158 2 ай бұрын
එක අතකලට වින්දයා තමයි නියම ..කියව කියව හිටියෙ නෑ දුන්න ගේම
@roshikamayura7058
@roshikamayura7058 2 ай бұрын
පතිරාජ ඇමතියා බය උනාට පස්සේ ඉක්ක ගගහා වලලන්න හදන එක දකිනකල් මන් වගේ ඉවසිල්ලක් නැතුව බලන් ඉන්න එවුන් තව ඉන්නවද..🙄🤣???
@kushi784
@kushi784 2 ай бұрын
කාලින්ග ලගදිම පතියව පාවලා දෙයි.අනාට බයේ😂
@මාලනී-ජ3ශ
@මාලනී-ජ3ශ 2 ай бұрын
සමන්දනීට සදරනයක් වෙනවා බලන්න ආසයී
@renukagunawardana8335
@renukagunawardana8335 2 ай бұрын
O
@පිනිබ්න්දු
@පිනිබ්න්දු 2 ай бұрын
අයුස්ගෙන් අයින් උනාම් සාදාරන්‍ය්ක් ඉස්ට වෙයි
@අයේෂා
@අයේෂා 2 ай бұрын
අනිවාර්යයෙන්ම
@KinsliJayawardhana
@KinsliJayawardhana 2 ай бұрын
Yes❤❤❤
@SriyaDeSilva-dz9oc
@SriyaDeSilva-dz9oc 2 ай бұрын
​SSSEE🎉欧尼玛卡
@shamaliedissanayake8267
@shamaliedissanayake8267 2 ай бұрын
දේව ශාක්ෂියයි, හර්ද ශාක්ෂියයි යන දේටනම් වසන්වෙන්න සොබාදහම ඉඩදෙන්නෙ නැහැ. කාට කාටත් මේව හොඳ පාඩම්.වැරදි කරපු අය පරිස්සමින්.
@gayanianuruddhika1683
@gayanianuruddhika1683 2 ай бұрын
අනිවාර්යයෙන්
@SheelaKw
@SheelaKw 2 ай бұрын
Aniwaryenma.
@Akila25078
@Akila25078 2 ай бұрын
අපේ රටේ දේශපාලුවො ගැන මේ විදියට හරි කතා කරන එක වටිනව 🙏
@chandanifernando7456
@chandanifernando7456 2 ай бұрын
අනා පස්ස හැරිලා බලාගෙන හිටපු තැන පබෝදාගෙ මූණ වගේම ලස්සනයි ❤❤
@Tharushidasanayaka-rm6sm
@Tharushidasanayaka-rm6sm 2 ай бұрын
ඉතින් ඒ දෙන්නා නෑනයි මස්සිනායිනේ..
@Newhonorphond
@Newhonorphond 2 ай бұрын
Sahodarayoo ​@@Tharushidasanayaka-rm6sm
@දිනු-ඥ7ස
@දිනු-ඥ7ස 2 ай бұрын
ඔව් නෙද
@TVlogs12347
@TVlogs12347 2 ай бұрын
ඒ කිව්වේ​@@Tharushidasanayaka-rm6sm
@nishanimallawaarachchi87
@nishanimallawaarachchi87 2 ай бұрын
E kohomada ane​@@Tharushidasanayaka-rm6sm
@RenukaKavindu
@RenukaKavindu 2 ай бұрын
චන්දේ ගොඩ දාගන්න ගමන් හතුරන්ට වැඩක් දෙන්න ඕනී ආනා🎉🎉🎉
@dehiwslagemiyurin9804
@dehiwslagemiyurin9804 2 ай бұрын
🎉🎉🎉🎉
@karunadasasamarawickrama1407
@karunadasasamarawickrama1407 2 ай бұрын
❤❤❤😢😢😢😢🎉🎉🎉👍👍👍⁉️⁉️⁉️
@tharyshikamalshani8931
@tharyshikamalshani8931 2 ай бұрын
පතියගෙ ඇක්ටින් නම් එලම තමයි ...අනා නම් කොහොමත් සුපර් ❤❤
@Isuru-yc8zk
@Isuru-yc8zk 2 ай бұрын
අනාගෙ කොටස විතරයි බලන්නෙ අනික් ඒව ස්කිප් කරනව
@shanipraba5889
@shanipraba5889 2 ай бұрын
Vishnu ගෙ අළුත් look එක superb
@Dilrukshi-gk4bl
@Dilrukshi-gk4bl 2 ай бұрын
අනා ඔය වැඩේ වින්ද්‍යා අක්කට බාර දෙන්න .නියමෙට වැඩේ කරයි.
@theresejohn6108
@theresejohn6108 2 ай бұрын
අනර්ඝ ඉතින් ගැම්මක් ම තමයි 👍👍
@premalatha1280
@premalatha1280 2 ай бұрын
හතර දෙනෙක් ඉන්නවා අනාට කියලා කනට දෙව්වන්න.....පති...අායුෂ්...ලෝය...ලෝයගේ ඩයිවරයා....
@mmwy7117
@mmwy7117 2 ай бұрын
අපෝ දිගැසිගෙනම් කවදාවත් කිසිම හිනාවක් නැහැ හැමදාම මුස්පේන්තු පාටයි නහයෙන් අඩා ගත්ත ගමන්මයි
@SuseemaHettiarachchi
@SuseemaHettiarachchi 2 ай бұрын
හැමෝම බැන බැන හරි මේ කථා තාමත් බලනවා සතුටුයි නේද 😘
@AjantaSara038
@AjantaSara038 2 ай бұрын
අනා වගේ කොල්ලෝ ටිකක් අපේ රටට හිටියනම්...මරේ..මරු
@renukagunawardana8335
@renukagunawardana8335 2 ай бұрын
ඇමතින් නිකං උඩටයි පල්ලෙහාට අඳින්න ගත්තා🤣🤣🤣
@darshanaprasad77
@darshanaprasad77 2 ай бұрын
විශ්නුවා කාලෙකින් අයෙ බැහැලා. ඒකත් පට්ට ලුක් එකක් දැන්නම් කතාවත් මරැ ❤
@ajithnilantha9630
@ajithnilantha9630 2 ай бұрын
ඔය වගේ පාහර වැඩ කරන පාලකයන්ට ඉක්මනටම දඩුවම් ලැබෙන කන් ඉවසීමක් නැතිව ඉන්නෙ මන් විතරද....
@UdariLakshika-sd5oo
@UdariLakshika-sd5oo 2 ай бұрын
අනාගෙ ඇක්ටින් නම් බලාගෙන හිටියැහැකි දවසක් උනත්.ඒ තරම් සුපිරි ...❤❤❤
@indufernando-q2l
@indufernando-q2l 2 ай бұрын
පතිරාජයා අනාට බය වෙලා අන්තිමට ඌට හැදුන ඉක්කාව දැකල මට හිනාව නවත්වන්න බැරිව ගියා..😅😅😅
@gimhanthenuwara3205
@gimhanthenuwara3205 2 ай бұрын
Ikka wetila merenne koiwelawaka hari😁😁😁😁😁😁
@denipitiyanuwanreka3284
@denipitiyanuwanreka3284 2 ай бұрын
අනේ මේ දිගැසිනම් එපාවෙලා මටනම්,ඉස්සර වෙලා අයියා අල්ලගෙන වැලලුනා,දැන් මල්ලි අල්ලගන්න වැලලෙනව,ඇයි මේ ගෑනි මේ පව්ල වටේම කැරකෙන්නේ,
@supuneranga450
@supuneranga450 2 ай бұрын
සැප තමයි ඉතින් 😂
@NayanaChamilani-qd5bg
@NayanaChamilani-qd5bg 2 ай бұрын
පේන්න බෑ මටත් දිගැසිව නම්
@Sandun-no1no
@Sandun-no1no 2 ай бұрын
අනාට ආස අය කො❤
@nuwanchinthakamorawaka2354
@nuwanchinthakamorawaka2354 2 ай бұрын
දිගැසිලගේ ෆැමිලි එකම මේ කතාවෙන් ඉවත් කරලා දාන්න පුලුවන්ද ඇත්තටම එයාලා වැඩකටම නෑ කියලයි මන් හිතන්නේ
@nscarecenter2875
@nscarecenter2875 2 ай бұрын
😂😂😂😂😂😂😂😂Maru
@bhagyasithumini4625
@bhagyasithumini4625 2 ай бұрын
මුල අමතක කරන්න එපා 😅
@VijithaRashii
@VijithaRashii 2 ай бұрын
Ub adada meka baluwe 😂
@AnuDissanayeke-ls4bk
@AnuDissanayeke-ls4bk 2 ай бұрын
Balanwanm kata wahn balapnko uba kiyana ewa un karanne naha ban 😂😂😂
@SandaliMuthukuda
@SandaliMuthukuda 2 ай бұрын
නැ ඉතන් එක අතකින් ඒ කතාවේ වරදකුත් නැ ඩියර් අඩන්නයි බුරන්නයි විතරයි ඒ සෙට් එක😂😂😂😂🤭🤭​@@AnuDissanayeke-ls4bk
@masonmatt9117
@masonmatt9117 2 ай бұрын
අද කතාවෙ නම් මරු දෙබස් තියෙනෙ. 👌
@nelumkumari5303
@nelumkumari5303 2 ай бұрын
පතිරාජායගේ ඉක්කා වැටෙන්න තිබුනේ අනා ඉස්සර හුස්ම ටික හිරවෙලා මැරෙනවා 😅😅😅😅
@nadeshanadesha4349
@nadeshanadesha4349 2 ай бұрын
දිගැසිලාගෙ ගෙදර කිරි හොද්දනම් වරදින්නෙ නැ හැමදාම ඔය හොද්ද නම් කුරු ගානවාමයි
@DilhariDisna
@DilhariDisna 2 ай бұрын
කවුද අනේ හොදි කූරු ගාන්නෙ අපි නම් හොදි හැදි ගානව බත් එක කූරු ගානව😂😂😂😂😂😂
@akiladevinda7998
@akiladevinda7998 2 ай бұрын
කාලින්ගයගේ මූන නිකන් අපායට ගහපු කැලැන්ඩරේ වගේ😂
@sumalidissanyake8359
@sumalidissanyake8359 2 ай бұрын
😂
@DinusaRupasinha
@DinusaRupasinha 2 ай бұрын
අනා ව මීට වඩා උඩින් තියන්න.හැමදාම තර්ජන විතරයි නැත්තන්
@shakthiprabodha2509
@shakthiprabodha2509 2 ай бұрын
බොඩිගාඩ්ට අනා දාපු කින්ඩිය සුපර්බ්❤🔥
@ishanmanoj1059
@ishanmanoj1059 2 ай бұрын
ඇත්තටම අපේ අනා මල්ලි ගේ රගපැම් සුපිරි අනේ ආදරේ ගොඩාක් මල්ලි ..බුදු සරනයි ඔයාට
@pahantharu9242
@pahantharu9242 2 ай бұрын
Vishnu awa nisa thawa asai kathawa balanna.vishnuge acting maru.❤❤
@kumudukumari7994
@kumudukumari7994 2 ай бұрын
අනා අයෙමත් ඉස්සර හිටපු අනා වීගෙන එන්නෙ.
@WORLDLIBRARY
@WORLDLIBRARY 2 ай бұрын
අනා කවද්ද වෙඩි තිබ්බේ හැමදාම බොරු තර්ජන විතරයි 😂😂
@dananjayasuraweeraa4301
@dananjayasuraweeraa4301 2 ай бұрын
Ow
@KumaraKumara-gn3xm
@KumaraKumara-gn3xm 2 ай бұрын
Sirawata😂😂😂😂
@AshaniGunathilaka1112
@AshaniGunathilaka1112 2 ай бұрын
අනාගෙ face cut එක පොඩ්ඩක් ගින්දරීගේ වගේ නේද😍
@ChithraDewage
@ChithraDewage 2 ай бұрын
අනා ව ෙග් කියව කියව හිටිෙය් නැ වින්දියා නමි තනියම ෙග්ම දුන්නා අනාට තාම බැරිඋනා තාත්තා මරමු එකා ෙහායා ගන්න ඒත් අරැදිහා බලපු බැල්ම සුපර්🔥🔥🔥🔥👍👍👍👍
@sakineero9053
@sakineero9053 2 ай бұрын
ඇමති යගේ ඉක්කාව තමයි මරු .....😂😂😂😂
@shiranmadushiranmadu2140
@shiranmadushiranmadu2140 2 ай бұрын
මයේ හිතේ පතරාජයට චූ පොඩ්ඩකුත් ගියා😂😂😂
@janiduperera8757
@janiduperera8757 2 ай бұрын
😂😂
@DivyaGauthami
@DivyaGauthami 2 ай бұрын
අනා නිසයි කතාව බලන්නෙ❤😊 Yash is a brand❤
@sumalidissanyake8359
@sumalidissanyake8359 2 ай бұрын
කාලෙකින් අනාගේ ඇක්ෂන් එක(ඇහිබැම)
@amilakalansooriya6252
@amilakalansooriya6252 2 ай бұрын
ගොඩක් කල් බැලුව මේ ටෙලි ඩ්‍රාම එක දැන් හොඳටම ඇති කිසිම හරයක් නෑ..😢😢😢
@kgrranjani387
@kgrranjani387 2 ай бұрын
ඉක්කයි පතියි ගාලු ගියා ඉක්ක දාලා පති අවා
@Priyadarsni
@Priyadarsni 2 ай бұрын
😂😂😂
@chanukaprabath2586
@chanukaprabath2586 2 ай бұрын
Eka maru😂😂
@janiduperera8757
@janiduperera8757 2 ай бұрын
😂😂😂😂
@CINE_ME100
@CINE_ME100 2 ай бұрын
සාවිත්‍රි පතිගෙ පිටට ගහ ගහා ඕක කියෙනව මැවිල පේනව
@sriyanthiperera2331
@sriyanthiperera2331 2 ай бұрын
😂
@LarinaChandani
@LarinaChandani 2 ай бұрын
නියමයි අනා ආදරේ ❤❤❤එඩිතර කොල්ලා 💪💪💪💪🫶🌹🌹🌹❤️❤️
@sandyananayakkara2650
@sandyananayakkara2650 2 ай бұрын
පතිරාජගෙ ඉක්කාව😂😂😂
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 2 ай бұрын
නියමයි.අනා❤❤ඇමතියගේ.ඔළු කට්ට කුඩු වෙන්න.තියලා.ආයුෂ්ගේ.කන පැලෙන දෙකක් දෙනකම් බලන් ඉන්නේ මං විතරද😡
@Akila25078
@Akila25078 2 ай бұрын
අනාගෙ ගැම්ම
@naleenramyaka4537
@naleenramyaka4537 2 ай бұрын
දිගැසිගෙ කැම්පස් යාලුවො දෙන්නෙක් හිටියෙ මේ කතාවෙද කියන්නකො.
@janiduperera8757
@janiduperera8757 2 ай бұрын
Oww
@haturusinghahaturusingha4755
@haturusinghahaturusingha4755 2 ай бұрын
පතිරාජයා ගේ බෙල්ලෙන් උස්සගෙන කියන්න.තියෙන දේකිවුවානම් තමයි අනා
@kumudukumari98
@kumudukumari98 2 ай бұрын
හැමදාම දිගැසිලාගෙ ගෙදර කිරි හොදි තමයි හදන්නෙ 😂
@chandrabandara7658
@chandrabandara7658 2 ай бұрын
Ana.maru❤❤🎉🎉
@SangeethNishantha-uh8jo
@SangeethNishantha-uh8jo 2 ай бұрын
බුදු අම්මෝ නිව්ස් එකේ දිග
@Nrmpnky1234
@Nrmpnky1234 2 ай бұрын
Ayush ගෙ රට යන වැඩේ documents ටික samandini ට අතේ මාට්ටු වෙන සීන් එක පෙන්වන්නේ කවදා ද
@pushpairangani9014
@pushpairangani9014 2 ай бұрын
Me කතාවේ hama kenagema debas harima ලස්සනයි ,❤
@imeza879
@imeza879 2 ай бұрын
ඇමතියට හැදෙන ඉක්කාව තමයි මරු😂😂😂
@dulangaprobodani9729
@dulangaprobodani9729 2 ай бұрын
අනර්ගගෙ කියවිල්ල විතරයි😂😂
@nscarecenter2875
@nscarecenter2875 2 ай бұрын
😂😂😂😂😂😂😂😂 sira kathaw aban
@supluproduction5919
@supluproduction5919 2 ай бұрын
වැඩ පෙන්නන වෙලාව වැඩි ඈතක නෑ ලගදීම බලාපොරොත්තු වන්න😏😏
@WORLDLIBRARY
@WORLDLIBRARY 2 ай бұрын
athta 😂😂 එකෙක්වත් මරලා නැ
@janakeemuthukumarana8875
@janakeemuthukumarana8875 2 ай бұрын
​@@WORLDLIBRARY මරන්නම ඕනෙද... නිකන් යන තැනකට මොකට පවු පුරව ගන්නවද මිනිස්සු මරල. නම ඇහුවත්, හැරිල බැලුවත්, අර හැදෙන බය ... ආන් ඒ බය දැනුනත් ඇති...😅
@mrxboxritzwin
@mrxboxritzwin 2 ай бұрын
දැන් වාව් මැඩම් දාන් නෑ නේද 😂
@JagathWarnakulasooriya
@JagathWarnakulasooriya 2 ай бұрын
Anage බොරු kaiya විතරයි
@senithalochana3689
@senithalochana3689 2 ай бұрын
Anna nam superi ❤❤❤❤❤❤
@AmbagahageGunasena
@AmbagahageGunasena 2 ай бұрын
අපි මේවට එන්නෙ කතාව බලන්නද නැත්තන් වෙලද දැන්වීම් බලන්න.
@thilinigunawardhana701
@thilinigunawardhana701 2 ай бұрын
අනේ අනේ පතී ඔය ගානට බය උනාම හොඳටම ඇති 😂😂😂
@sonyabanda6543
@sonyabanda6543 2 ай бұрын
අනාය් අය්රය් දැන් උඩ ගිහින් ඉන්නෙ නිව්ස් වල අනාගේ නමය් photo එකය් ගිය නිසා😜🤪
@ThiliniHerath-h7s
@ThiliniHerath-h7s 2 ай бұрын
Ammoo yash aiya 😍😍❤️❤️❤️❤️❤️
@sonyabanda6543
@sonyabanda6543 2 ай бұрын
දිගැසි හරිම ලස්සනය්❤
@奇妙weird2024
@奇妙weird2024 2 ай бұрын
අද තමා කතාව බැලුවේ සම්පුර්ණයෙන්
@dusanthakumara6372
@dusanthakumara6372 2 ай бұрын
ඇමතිට බඩත් කොර වගේ
@samarsalah5329
@samarsalah5329 2 ай бұрын
ජයවෙිවා අනා 👍👍👍👍👍👍
@ishanmanoj1059
@ishanmanoj1059 2 ай бұрын
අනා අපේ..❤❤❤
@Demassina25
@Demassina25 2 ай бұрын
අනාට මන් තමා මතක් කරලා දුන්නේ කෙල ඇගිල්ලේ ගලා ඇහිබැමේ ගන්න 😂😂
@Skwsamanthi
@Skwsamanthi 2 ай бұрын
අනර්ඝ මේ මන්ත්‍රීයට ඇත්තටම ඇන්දෙනව....
@sanjurash1912
@sanjurash1912 2 ай бұрын
මේ කාලිංගට ඉන්නෙ හිරු එකේ අන්දරේ කතාවෙ හොදාට ඉන්න එක්කෙනාද...දන්න කෙනෙක් කියන්නකෝ.
@mudithamanori4688
@mudithamanori4688 2 ай бұрын
Ow eya thama kohomada wenasa neda
@Lakmalisaku
@Lakmalisaku 2 ай бұрын
Yes
@sanjurash1912
@sanjurash1912 2 ай бұрын
@@mudithamanori4688 කාලිංග දැක්ක ගමන් මට දැකලා හොදට හුරුයි වගේ දැනුනා ..පස්සෙ හොඳට කල්පනා කරන කොටයි මතක් උනේ ..ඇත්තමයි...ලොකු වෙනසක් ...හැම කතාවකම එකම විදිහට ඉන්නෙ නැතුව ඔහොම ඉන්න එක ගොඩක් හොදයි
@SvvhfgvSvv
@SvvhfgvSvv 2 ай бұрын
අනේ අනා හොදටම කෙට්ටු වෙලා කියලා මට විතරද පෙන්නේ
@JagathWarnakulasooriya
@JagathWarnakulasooriya 2 ай бұрын
Anage බයිලා විතරයි ..මෙලොව rahak nha...
@KashifBhai-e7y
@KashifBhai-e7y 2 ай бұрын
Anarga malli super harima lassanta raga panawa mama Kathawa balanne ana hinda mallita budu saranai
@KumarasiriWeerakkodi-rr3ie
@KumarasiriWeerakkodi-rr3ie 2 ай бұрын
Ana thama niyama charithe.. Patta adarei ana aiye
@UkwattageUkwattage
@UkwattageUkwattage 2 ай бұрын
Anage katjawata psthigr hart nerting🎉🎉 36:24
@sanathajayasingha4655
@sanathajayasingha4655 2 ай бұрын
Wishnuge Lassana❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SanthaPushpakumara-ro8bl
@SanthaPushpakumara-ro8bl 2 ай бұрын
මරු 😅😅😊😊❤😂🎉
@SanthaPushpakumara-ro8bl
@SanthaPushpakumara-ro8bl 2 ай бұрын
@hashinikaushalyapulasinghe89
@hashinikaushalyapulasinghe89 2 ай бұрын
අනිවාර්යයෙන් පතිරාජයා මැරෙන්න ඔනි
@KaushalyaDulanjali-nu2qc
@KaushalyaDulanjali-nu2qc 2 ай бұрын
අනා කාලිංගව උස්සනවා
@alankaraalankaari312
@alankaraalankaari312 2 ай бұрын
මේ .ඇමැති යා.වලපල්ලට.යවන.දවස,බලාගන ඉන්නේ මම විතරයි ද.
@nimhantharidu1995
@nimhantharidu1995 2 ай бұрын
ආයුශ්ගෙ කන පැලෙන්න එකක් දිලා🤣 .ඔලිවරයටයි පතිරාජටයි සතියක් විතර වද දිලා උන් ගහපු ගෙම් මතක් කරල දිල මරල දාන්න ඔනි 😡
@MaliKk-u3z
@MaliKk-u3z 2 ай бұрын
කතා වෙන් හරි කමක් නැ දේසපාලුවන්ට දඩුවම් ලැබෙනව නම්
@ritamiranda9311
@ritamiranda9311 2 ай бұрын
Thathparayak denna drama eke nam Amathiyata danduwam labuna
@nethunethu3351
@nethunethu3351 2 ай бұрын
Henagahanna adath eye kotashin bagayakma ehenmama giya.......kathawa iwarakarapiyau
@KuwaitFlag-b2h
@KuwaitFlag-b2h 2 ай бұрын
දේවිනි..පරිඝ්ඝමෙන්..පුතා
@medhavisahavya
@medhavisahavya 2 ай бұрын
Anarga kela gaagannawa dakala aruuu naahe mirikanawaa😂😂😂😂😂
@nethunerhu3467
@nethunerhu3467 2 ай бұрын
නියමයි අනා මම අාසම නලුවා යශ් අාදරේයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ පටිටයි අනා පටිටම පටිටයාි ❤❤❤❤❤❤❤
@nimalshantha340
@nimalshantha340 2 ай бұрын
anargaman.supiroyatama ragapanawa.❤❤❤❤❤❤
@saliyasaman9591
@saliyasaman9591 2 ай бұрын
අනා ෆිල්ම් එකක් කරපන් බං සුපිරි උඹ කරපන්
@renokaajitha7240
@renokaajitha7240 2 ай бұрын
ඔයා ඇමතිට ගැනු දමල පොලිමෙ ගහන්න ඕනෙ 😅😅😅නැහැ
@NilukaKumari-hh4cu
@NilukaKumari-hh4cu 2 ай бұрын
ගින්දරි වගේ දැක්කේ අනා 🤣
@nishadihansamali3477
@nishadihansamali3477 2 ай бұрын
අනා අතින් ඇමති මැරැනේ් නැතත් හොද පාඩමක් උගන්වන්න ඕනි 😐 නැත්තම් වැඩක් නෑ
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 117 МЛН
Kodi Gaha Yata | Episode 17- [2023-04-29] ITN | Tele Short
6:29
TELE SHORT
Рет қаралды 332 М.