Kiya Denna Adare Tharam (කියා දෙන්න ආදරේ තරම්) | Episode 803 | 12th July 2024 | Sirasa TV

  Рет қаралды 652,445

Sirasa TV

Sirasa TV

28 күн бұрын

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZbin නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#KiyaDennaAdareTharam #KDAT #SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 506
@SanjuSanjeewani-oh1nq
@SanjuSanjeewani-oh1nq 26 күн бұрын
නිර්වාන් හරිම උදාරයි නියම තැනදි නියමෙට කතා කරලා දුන්නු පිලිතුර සුපිරි
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 26 күн бұрын
කවදහරි වින්ද්‍යාගෙ බබාවත් බලාගන්න වෙන්නෙ අනා දිගැසිට තමා .චරිතෙ හැටියට වින්ද්‍යා මැරෙයි.
@nelumsooriyaaratchi4569
@nelumsooriyaaratchi4569 26 күн бұрын
@@harshaniwickramasooriya2938 එහෙම වුනොත් නම් කතාවෙ හැටියට හො අනෙ හොදයි.❤️
@vijerathnamanju7986
@vijerathnamanju7986 26 күн бұрын
වින්ධ්‍ය .හිරේ.යයිද
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 26 күн бұрын
@@vijerathnamanju7986 කංචිපානි ඇවිත් වෙඩි තියන්න ඉඩ තියෙනව
@piumalisuba6198
@piumalisuba6198 24 күн бұрын
සිරා😊
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 24 күн бұрын
@@vijerathnamanju7986 මැරෙයි
@Sakuni-wu6ub
@Sakuni-wu6ub 27 күн бұрын
නිර්වාන්ට දැන් නම් කොන්ද පන තියෙන නියම පිරිමියෙක් මරු නිර්වාන් ❤❤❤❤❤❤❤❤❤❤❤
@KhadejaKhadejaKkh
@KhadejaKhadejaKkh 26 күн бұрын
❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍
@Sakuni-wu6ub
@Sakuni-wu6ub 26 күн бұрын
@@KhadejaKhadejaKkh 🙂
@sudaradayas5013
@sudaradayas5013 26 күн бұрын
අන නියම උත්තරෙ දුන්නෙ.උට ගැලපෙන්නෙ වින්දා
@udeshikamadushani4967
@udeshikamadushani4967 26 күн бұрын
නිර්වාන්ට දැන් නම් කොන්ද පන තියෙන නියම පිරිමියෙක් මරැ නිර්වාන්
@ColombaLasa
@ColombaLasa 21 күн бұрын
@@udeshikamadushani4967 අැයි අනේ ඔය දෙන්න ඵකමදේ දාල තියෙන්නෙ ...මට නිකම් පාගල් හෝ ගයා😝😝😝
@samithnishshanka
@samithnishshanka 26 күн бұрын
අනා ගෙ පිලිතුර අනර්ඝයි.❤️ නිර්වාන්ට උදවු කරන්න ආපු කොල්ලගෙ ටෝක් එක නම් සුපිරි.🔥
@udaranayanajithwijekoon8753
@udaranayanajithwijekoon8753 26 күн бұрын
@TA120-x9h
@TA120-x9h 27 күн бұрын
අනා දිගැසි එකතු වෙනවට කැමති අය කෝ අවසානෙදි
@MarisaFernando-xb3sr
@MarisaFernando-xb3sr 27 күн бұрын
අවසානයේ දි නෙවෙයි . දැන් වෙන්න ඕන.
@ChamaraMadusanka-rp5ir
@ChamaraMadusanka-rp5ir 27 күн бұрын
කැමති නෑ.පිස්සුද දිගැසි හරියන්නේ නෑ
@anuill156
@anuill156 27 күн бұрын
අනා කියන්නේ හිත හොඳ චරිතයක් .. දිගැසි කියන්නේ ආත්මාර්තකාමි උඩඟු චරිතයක්
@lasanthasir6548
@lasanthasir6548 27 күн бұрын
ඉක්මනින් වෙන්න ඕනේ ❤
@suwineethasuranjinee1378
@suwineethasuranjinee1378 27 күн бұрын
එකෙන්ම ❤
@hanu5993
@hanu5993 27 күн бұрын
අනා කියයිද දන්නෙ නෑ මාත් එක්ක හිටියොත් දිගැසි දුක් විඳීවි ඒක නිසා මම කැමති නෑ කියලා😢
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 27 күн бұрын
එහෙම කියනවානම් හොඳයි..👍👍👍
@dilharisenevirathne5162
@dilharisenevirathne5162 26 күн бұрын
එහෙම වෙන එකක් නැති වෙයි ....
@NoorNerusha
@NoorNerusha 27 күн бұрын
ඹඹරාව දැක්කේ මං විතරද😊😊
@d--dvideo6890
@d--dvideo6890 26 күн бұрын
Ekanee serin serin enawa😂
@mahesh3369
@mahesh3369 24 күн бұрын
😂😊
@Anushambi
@Anushambi 23 күн бұрын
Ai uba hithuwada anith unge as na kiyala
@rosekumari7760
@rosekumari7760 15 күн бұрын
මම ත් දැක්කෝඕඕඕ🤣🤣🤣🤣🤣
@sandunchanaka3526
@sandunchanaka3526 25 күн бұрын
කතාව ඉදිරියට ගොඩාක් රසවත් වෙයි දිගැසිගෙයි අනාගෙයි ආදර කතාවෙන්. කොටස් 500 ක් වත් යනකන් හැංගිච්ච ආදරේක සුන්දර දසුන් බලන්න ලැබේවා
@Modelsgra_m
@Modelsgra_m 27 күн бұрын
මී මැස්සව හරි බඹරව හරි දෙපාරක් තුන්පාරක් Rewind කරලා බලපු අය කෝ
@keshanimadushika3792
@keshanimadushika3792 27 күн бұрын
😅math dekka
@Modelsgra_m
@Modelsgra_m 27 күн бұрын
දෙවෙනි පාර දකිද්දී ඒක ad එකක් කියලා තේරුණු අය කෝ
@Amu_gurl
@Amu_gurl 27 күн бұрын
Mn hithuwa mge phone ek aulk kiyl baya una 😂
@LakshithaSampath-xf3ge
@LakshithaSampath-xf3ge 27 күн бұрын
සර්කස්කාරයෝ කතාව බලනකොටත් ඌ යනවා මන් දැක්කා 😂
@malaranasinge2582
@malaranasinge2582 27 күн бұрын
Mamath baluwa😊
@TA120-x9h
@TA120-x9h 27 күн бұрын
මේකේ අවසානය කොහෙන් කෙලවර වෙයිද දන්නේ නෑ 😂
@supuneranga450
@supuneranga450 26 күн бұрын
අවසානය මතු සමිබන්ධයි තමයි ඉතින් 😂
@sheshyumihen9339
@sheshyumihen9339 25 күн бұрын
කෙලවර කෙසේ වෙතත් ඉවර වෙයි එච්චරයි😅
@yamuna.roshani
@yamuna.roshani 18 сағат бұрын
බලමු 😂😂😂😂😂
@manelhenake9522
@manelhenake9522 26 күн бұрын
නිර්වාන් අදනම් කොන්ද කෙළින් තියාගෙන කතාකලා.නියමයි❤❤
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 27 күн бұрын
අද කියාදෙන්න ආදරේ ට බඹරෙක් ඇවිල්ලා😂😂😂 ඌ කුඹලෙක්දමන්දා😂😂😂
@hasinianuththara490
@hasinianuththara490 27 күн бұрын
මන් හිතුවා ඒක මට විතරයි පේන්නේ කියලා😂
@niroshakumari-hf2by
@niroshakumari-hf2by 27 күн бұрын
😀😀😀
@HirunRashmitha
@HirunRashmitha 26 күн бұрын
😂😂
@Imashimadusani
@Imashimadusani 26 күн бұрын
මාත් හිතුවේ ඒක මටවිතරයි පෙනුනෙ කියලා🤭🤣
@yashaswiyuthara601
@yashaswiyuthara601 26 күн бұрын
Ada godak katha wala oya kiyana babara hitiya😂😂😂😂
@sachinimadhushika4998
@sachinimadhushika4998 26 күн бұрын
මී පැණි ඇඩ් එකකුත් දාලා😂😅
@kushi784
@kushi784 27 күн бұрын
සාවිත්‍රි මැරුනාට කමක් නෑ..නේහා යි,තාත්තා මැරෙන්නෙ නැතුව.සාවිත්‍රි දා ගත්තු ලෙඩක් නේ.ඇමැති යා.ඒකට දඩුවම් විදින්න ඕන සාවිත්‍රි ම තමා
@damithpushpa6483
@damithpushpa6483 26 күн бұрын
සාවිත්‍රි Dana ලෙඩ කේසු ජීව දාපු වගේ ඒවා වගේ බං
@liyanageliyanage6195
@liyanageliyanage6195 26 күн бұрын
ඒ වගේඅම්මලා නැතුවට කමක් නැ ඇත්තමයි 👍
@latawickrama1232
@latawickrama1232 26 күн бұрын
කේ සුජිවගේ නංගි සාවිත්රි කාගෙත් සුන්දරි 😂😂😂
@raviravindra889
@raviravindra889 26 күн бұрын
Thaathawa hirey yawai Savithri maruwa kiyala Nehawa nikamma redi mola wattata yawei
@SheelaKw
@SheelaKw 26 күн бұрын
Ùj❤❤​@@damithpushpa6483
@anujakarunaratne7262
@anujakarunaratne7262 27 күн бұрын
නේහා බැදගත්තොත් නිර්වාන්ට අඹ සරණයි!! යක්ෂ ගෑණියෙක් නිසා😅
@damithpushpa6483
@damithpushpa6483 26 күн бұрын
ඇත්තටම දුන්නොත් ගහයි රඹ පැලෙන්න
@ireshlanka1827
@ireshlanka1827 26 күн бұрын
Mage kella wage😂😂😂😂😂😂
@tsampath815
@tsampath815 26 күн бұрын
ආයුෂ් අනාගෙන් හොදට අහගන්නවා වගේ හැබැයි එ කොටස සදුදා තීනවා කීවට ඔක පෙන්වන්නෙ සිකුරාදනේ 😂😂😂
@thilinathilina5191
@thilinathilina5191 27 күн бұрын
මි මැස්සේක් ගියා නේද මැදින් 🤣🤣
@chandanaudayashantha749
@chandanaudayashantha749 26 күн бұрын
😂😂😂😂 ow
@worldgamezoneindarajith7905
@worldgamezoneindarajith7905 26 күн бұрын
meelaga kathawe nama meemasso
@khanmohammednassarmohamedb8057
@khanmohammednassarmohamedb8057 26 күн бұрын
Neela pabalu eketh giya
@hewagewijith8085
@hewagewijith8085 26 күн бұрын
U mee massek nemei Babarek..😊😂
@KelumNadeeshan-nd3ol
@KelumNadeeshan-nd3ol 26 күн бұрын
Hm hm
@VindyaAdikari
@VindyaAdikari 26 күн бұрын
මං හිතුවෙ මගෙ phone එකට මී මැස්සෙක් ඇවිත් කියලා 😮
@asanthikalakmali9187
@asanthikalakmali9187 26 күн бұрын
මටත් ඕකම හිතිලා ආයේ පාරක් බැලුවා
@mrxboxritzwin
@mrxboxritzwin 26 күн бұрын
මටත් හිතුනෙ ඒක
@Milkysdiaries
@Milkysdiaries 25 күн бұрын
මාත්😅
@tharuperera3838
@tharuperera3838 24 күн бұрын
😅😅
@Avinduramishka
@Avinduramishka 26 күн бұрын
මීමැස්සගෙන් පිලිබිබු වන්නේ සිරි ලන්කා ඉන්සූරන්ස් කියලා නොදන්න අයට කියල දෙන්නයි මම මේ වේදිකාවට පා තිබ්බේ 😂😂😂
@malshasrimali2723
@malshasrimali2723 26 күн бұрын
😂😂😂
@achilaromisenadeera3716
@achilaromisenadeera3716 25 күн бұрын
😂 me wage comment ekak heuwe.
@nilangabandara450
@nilangabandara450 26 күн бұрын
කාලෙකට පස්සෙ අමිල පෙරේරාගේ කටහඩ ඇහුනේ. ♥️♥️♥️♥️♥️♥️♥️♥️
@maduherath7581
@maduherath7581 27 күн бұрын
ඒ පාර මී මැස්සෙකුත් රඟපානව😅
@tharukaherath2078
@tharukaherath2078 27 күн бұрын
Ammmooo
@UkwattageUkwattage
@UkwattageUkwattage 26 күн бұрын
නෙහට තියෙන මානසික ආතතිය නිර්වාන්ටත් දෙනවා🎉🎉🎉
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 27 күн бұрын
ගයාත්‍රිගෙ ලස්සනක් නෑ නේද.පොටෝස් වල තරම්.
@roshanfernando2264
@roshanfernando2264 26 күн бұрын
එයාගෙ ලස්සන කක්කාපැත්ත විතරයි 😄😄😄
@geethanieabeywarna7740
@geethanieabeywarna7740 26 күн бұрын
ලස්සනත් නැහැ .රඟපාන්නත් බැහැ .
@sudathrohana8931
@sudathrohana8931 24 күн бұрын
ඉස්සර ලස්සන ඇති. කට උල්කරන විදියයි කටහඬයි නම් අජූවයි
@AthulaGurusingha
@AthulaGurusingha 26 күн бұрын
අනා නිසා තමයි මේ නාට්‍ය මෙහේම හරි රැකිලා තියෙන්නේ .අනිත් උන්නම් විහිලුවක්
@thisurusanjana
@thisurusanjana 27 күн бұрын
අන්තිම ටිකේදි ඉස්සර මියුසික් එක දාපු එකෙන් කතාවට ආපු එළිය❤️✨
@sadamali46
@sadamali46 26 күн бұрын
අනාට දිගැසිව ලැබෙන්න ඕනේ..❤
@moganraj4831
@moganraj4831 27 күн бұрын
නේහා රෙදි මොල වත්තට යයි වගෙ ❤❤❤❤❤
@bhagyasamarathunga2981
@bhagyasamarathunga2981 26 күн бұрын
මේ අස්සෙ මී මැස්සොත් යනවානෙහ් 😂😂😂
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 26 күн бұрын
@@bhagyasamarathunga2981 😝😝👍👍
@ApoorwaKaumadi
@ApoorwaKaumadi 26 күн бұрын
මං හිතුවෙ අපේ ගෙදර මී මැස්ස ගෙ සද්දෙ ඇහෙන්නෙ කියල 😂😂😂😅
@nilanathikumari5731
@nilanathikumari5731 26 күн бұрын
අනාගේයි තිගැසිගේයි ආදරෙයි
@LovelySunflower-cx5bq
@LovelySunflower-cx5bq 26 күн бұрын
අනා දිගැසිට අදරෙයි ඔය බොරුව දාන්නේ මූ😂
@RathnakumariPriyangika
@RathnakumariPriyangika 26 күн бұрын
දිගැසි පව්. එයාට සාදාරණයක් වෙන්නනම් අනර්ගව ලැබෙන්නම ඕන.
@chandrikawickramasurriya214
@chandrikawickramasurriya214 26 күн бұрын
බය වෙන්න එපා දෙවැනි බෑ කිවුවොත් ඕකට වෙඩි තියන්නේ බුලට් එකේ මාගේ නම ගහලා😃😃😆😆😆😆😆😆
@prasannasanjeewa8674
@prasannasanjeewa8674 26 күн бұрын
ආසම නිලිය නේහා ගොඩක් දක්ශයි
@moganraj4831
@moganraj4831 26 күн бұрын
මමත් අසම නිලිය නේහා ❤❤❤❤
@chathuekanayaka1930
@chathuekanayaka1930 24 күн бұрын
​@@moganraj4831😂
@anushiwickramanayake7081
@anushiwickramanayake7081 26 күн бұрын
අනර්ග දිගැසි ආදරේ කරනවා නම් ඉක්මනින්ම
@user-km1xo4wm1v
@user-km1xo4wm1v 25 күн бұрын
කැමරාව ඉස්සරහ mi wadayak තියෙනවද 😂
@ransihamunasinha2068
@ransihamunasinha2068 27 күн бұрын
මේ මැස්සෙක් මොකක්ද කරන්නෙ
@user-ny1oe8zz5g
@user-ny1oe8zz5g 26 күн бұрын
Anai😂digasi😂akahu❤wanawata😮apikamahi❤❤
@sonyabanda6543
@sonyabanda6543 26 күн бұрын
කරකෝලා කරකෝලා අනාව නාකි ව්න්දයාගේ කෝම්බේ ලග නතර වෙය්
@janakadevendra7532
@janakadevendra7532 26 күн бұрын
අනර්ගට දිගැසි දුක් විදිනව බලන්න බැරිලු .එහෙම නම් වින්ද්‍ර්‍යා ලගේ දුක සැප බලන්න වෙන්නෙ නෑ.ආදරනීය පවුලක් වෙන්න නම් අනිත් මොන දේ ටත් වැඩිය පවුල් ජීවිතයේ වටින්න ඕන .අනර්ග දිගැසිට ඇත්තටම සාධාරණයක් කරයිද?
@sachibaba6916
@sachibaba6916 26 күн бұрын
නීල පබළු එකට ආපු බබරා මේකටත් ඇවිත් ......😂😂😂😂
@sonyabanda6543
@sonyabanda6543 26 күн бұрын
අය්රාගේ වතු කටේ සැර බලන්න නේහාව යවන්න තියෙන්නේ මුඩුක්කුවට !!!
@ramisha3270
@ramisha3270 27 күн бұрын
සාවිත්‍රි හදන්නෙ නේහගෙ තාත්තව මරන්නද අන්නවයි මල්ලිවයි මරන්නද 17:56
@maheeshikumarage8042
@maheeshikumarage8042 27 күн бұрын
ඉක්මනට දිගැසි අනායි එකතු වෙනව නම්
@DinithiNipunika-pd4xx
@DinithiNipunika-pd4xx 26 күн бұрын
නෙහාව ගෙදර ගෙනියන්නේ නැත්තේ අම්මෙක්ට තාත්තේකට ගින්දර දෙන්න බැරි කමටලු නිර්වාන් කියනවා..එත කොට නිර්වාන් හන්දා නිර්වානගේ අම්මා.දිගසි කොච්චර ගිනි උලනවාද..මු නිකන් වටේම ගැනුන්ගේ දුක ආනවා ගෙදර අම්මට ගිනි දිලා
@nadeeshachathurani7411
@nadeeshachathurani7411 26 күн бұрын
දිගැසිවයි අනර්ඝවයි එකතු වෙනවනම් කතාව ගොඩක් ලස්සනයි වෙයි.
@UdariLakshika-sd5oo
@UdariLakshika-sd5oo 26 күн бұрын
අනාට තරම් ප්‍රශ්න නෑ වෙන කාටවත් ❤
@NishadiWarnakulasooriya-rc8gl
@NishadiWarnakulasooriya-rc8gl 24 күн бұрын
අනේ අනායි දිගැසි එකතු කරන්නකෝ කතාව ලස්සනයි එතකොට
@prasildajayamanna7096
@prasildajayamanna7096 26 күн бұрын
Niyamai අනර්ඝ මම නම් කැමති නෑ ඔයා දිගැසිට ආදරේ කරනවට
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 26 күн бұрын
අවංක සැබෑ ආදරයකට පුලුවන් ගහක් ගලක් යටහරි මොන අඩුපාඩු තිබුනත් සතුට්න් ඉන්න ❤️
@nadeshanadesha4349
@nadeshanadesha4349 26 күн бұрын
දැන් කතාවෙ හරි හමන් චරිතයක් නැ එකයි මි මැස්සෙක්ද කුබලෙක්ද අරන් තියෙන්නෙ මගෙ හිතේ 😂😂😂😂
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 26 күн бұрын
ඒ මේ කුඹලා නීල පඹුලු එකෙත් හිටියා😂😂.ඇයි කවුරුවත් දැක්කේ නැද්ද.අර දෙමළ මනුස්සයෙක් ඉන්න තැන හිටියේ
@user-cf7fd1iz1j
@user-cf7fd1iz1j 25 күн бұрын
ඒකා ඉම්ලි කතාවෙත් ඉන්නවා...😁😁😁
@virajpradeep9987
@virajpradeep9987 16 күн бұрын
අනයි ව්න්දයා අක්කයි එකතු වෙන එක තමයි හොද
@user-xo6tf4hh8u
@user-xo6tf4hh8u 27 күн бұрын
මොකාද ඒ ස්ක්‍රීන් එකේ රගපාන......අලුත් නලුවා🐝🍀🤍
@SaduniWasana-ql6nb
@SaduniWasana-ql6nb 26 күн бұрын
😅eka තමයි මමත් කල්පනා kare
@Skwsamanthi
@Skwsamanthi 26 күн бұрын
මී මැස්සා😂
@ColombaLasa
@ColombaLasa 26 күн бұрын
අනා අැනපන්කො දෙකක් අායුෂ්ට ....අපිටත් පොඩි ගැම්මක් ඵන්න ...ගන්න ..😮😮
@Itsme88319
@Itsme88319 26 күн бұрын
නිර්වාන්ගෙ ගෙදර හැර දිගැසිට කොල්ලෙක් නැද්ද
@mapavijesinha1177
@mapavijesinha1177 26 күн бұрын
අනා ට ඉතින් කෙලින් උත්තර දෙන්න අමාරුයි නෙ වින්දි අක්කිත් ඉන්න වානෙ .නෙ 😃
@sanh3523
@sanh3523 26 күн бұрын
බලපුවාම ඒ පව්ලේ කොල්ලො දෙන්නම මඩේ හිටවපු ඉනි වගේ
@user-hp1cm2wg7g
@user-hp1cm2wg7g 26 күн бұрын
අනාර්ග නියම සහොදර යෙක්
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 26 күн бұрын
සමුදාට නම් නියමයි.අනාගිහින්.විශ්වට හොඳ වගේ අමතනවා වගේ😂.කාලෙකින් බාචි.ඇවිල්ලා😂.අර බඹර හරි මේ මැස්ස හරි.නීල පබුළු එකෙත් හිටියා😂.ඉන්න කට්ටිය මදිවද උත්.අරන් තියෙන්නේ😂.නේහාගේ .අම්මා දැන් කතා කරන්නේ පත්තිනි අම්ම.වගේ😡ඔය ගෑනි නම් මැරෙන්න ඕන.🤲🤲
@nadeshanadesha4349
@nadeshanadesha4349 26 күн бұрын
කතාවෙ හරි හමන් කෙනෙක් නැනෙ දැන් එකයි මි මැස්සෙක් අරන් තියෙන්නෙ
@user-ur9ye6vh5w
@user-ur9ye6vh5w 26 күн бұрын
Digesi Ane vena minihek hoysganin ban😂😂
@nilangapradeep2962
@nilangapradeep2962 27 күн бұрын
Ammooooooooooooo me ponnayawa ainkarapiyaw..😂😂
@AnuAnu-vo7fy
@AnuAnu-vo7fy 26 күн бұрын
කොල්ලො මාර පරාත්ථකාමියි
@madushaninisansala2493
@madushaninisansala2493 26 күн бұрын
අනාට සෙට්වෙන්නෙ චමදරීව
@piyumijayarathna6858
@piyumijayarathna6858 26 күн бұрын
මොකෙක්ද බං මෙ මැස්සා😅😅
@NimalkaRoshan
@NimalkaRoshan 26 күн бұрын
මේ බඹරෙක් ද මොකාද 😂 මේකෙත් යනවා 😂
@gayan9264
@gayan9264 26 күн бұрын
තප්පර 58 යි ගිය කියහන්කො කතාව බලන්න අපාරාදේ comercial break අර break මේ 💔 😢😮
@KamaniRupasinhe
@KamaniRupasinhe 26 күн бұрын
දිගැසි අනර්ඝ මැරි කරන එකට නම් මම ආස නෑ ... මොකද අයියා එක්ක යාළු වෙලා හැමදාම අයියා දකින කොට එක ගෙදර කෑමක් නූනත් එහෙම කියන්න පුළුවන් මිනිස්සු..... ඒ මගේ අදහක් පමණයි
@ShifraRahmath
@ShifraRahmath 22 күн бұрын
නිර්වාන් ඇවිදින්නෙ හරියට කලිසමේ කක්කා ගිහිං වගේ😂😂
@PeacefulPeonyFlower-ek6lc
@PeacefulPeonyFlower-ek6lc 27 күн бұрын
Amathiya thiyagena puthata duwa denna hadanawa
@kavishkarasanjali3915
@kavishkarasanjali3915 27 күн бұрын
@prasaprasa7577
@prasaprasa7577 27 күн бұрын
Katawa shoot kraddi camarawe kuruminiyek yanawa neda😂😂😂
@m.cprasath4490
@m.cprasath4490 27 күн бұрын
❤❤
@nalaniramani8848
@nalaniramani8848 26 күн бұрын
අද කතාව රගපාපු සියල්ලන් සුපිරි
@nikadoni2851
@nikadoni2851 26 күн бұрын
දෙවනි හරි තිරනයක් ගනි දිගැසි ගැන අපි බලං ඉමු 🤔🤔🤔🤔
@vhtilakmal7108
@vhtilakmal7108 25 күн бұрын
Anna Maru uthtare .aiyyagen una warada hadanna mallita ba ne.a nisa ohoma Yan .windya akka samaga anarga .mama kamati a widiyata katawa yanawata
@FF1234FF-s9r
@FF1234FF-s9r 24 күн бұрын
ගෝඩක්ලස්සනයි❤ගොඩක්සිරසටසෑමදාම❤
@chathurikahewage2270
@chathurikahewage2270 26 күн бұрын
Me Drama eka iwara wenna lagaii
@LovelyGeyser-vg3km
@LovelyGeyser-vg3km 26 күн бұрын
3.33 තැනදි මැස්සා දුන්නු චූන් එක...😂
@කන්ජිපනිඉම්රාන්
@කන්ජිපනිඉම්රාන් 26 күн бұрын
අර කතාව මගදි ගිය මිමැස්සා කව්ද😂
@pramudithalakshan-jr8bn
@pramudithalakshan-jr8bn 26 күн бұрын
❤❤❤
@dineshmaduranga5523
@dineshmaduranga5523 19 күн бұрын
කොහෙන්ද බන් ඒ බබරෙක් ගියෙ.😂😂
@TharangaPrabodani-wo8vv
@TharangaPrabodani-wo8vv 26 күн бұрын
Ana ❤digasi anargai set unanm shok❤❤❤
@nilmininilmini3749
@nilmininilmini3749 26 күн бұрын
Anai digasi ekathu wenna oni
@ShilokaHandlage
@ShilokaHandlage 26 күн бұрын
ඒ,,යී 🐝 කැරකුනානේ දැක්කද ඔයාලා 😁
@theblack.z
@theblack.z 25 күн бұрын
කොල්ලොන්‍ට FIT වෙන්න යන්නේ තත්පර ගානක් 🔥🔥🔥❤
@user-kw8ew2qo8g
@user-kw8ew2qo8g 26 күн бұрын
❤❤❤❤
@prabathjay1472
@prabathjay1472 26 күн бұрын
ඔළුව අවුල් වෙලා ඉන්න වෙලාවෙ පොඩ්ඩක් Relax වෙන්න කතාවක් බලන්න ගත්තම බඹරුත් අපෙන් ආතල් ගන්නවනෙ.
@SapunaDilsara
@SapunaDilsara 26 күн бұрын
මී මැස්සා ආතල් දෙනවා 😂
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 26 күн бұрын
නිර්වාන් ආන්න එහෙම ගැම්මට කතා කරන්න ❤👌
@reshanibandara7372
@reshanibandara7372 27 күн бұрын
අනාට දිගැසි ගැලපෙන්නෙ නැහැ කියලා හිතෙනව 🤢🤢
@hanu5993
@hanu5993 27 күн бұрын
එහෙනම් ඔයාට ගැලපෙනවා කියලද හිතෙන්නේ😂
@user-bd9zu6jb7j
@user-bd9zu6jb7j 26 күн бұрын
Neha super❤❤❤❤❤❤❤
@GaminiRodrigoTMR
@GaminiRodrigoTMR 26 күн бұрын
මේ වෙඩිමේ Tv එකේ බලනවටවැඩිය ඇඩ්යනවනෙ මේ hu tube එකේ 🦨.
@deepikamadushani3287
@deepikamadushani3287 26 күн бұрын
රන් කුබලා කියලා අලුත් කතාවක් යන්නයි යන්නේ ඒකයි ඔය
@SamaMuthu
@SamaMuthu 26 күн бұрын
එන්න එන්නම කමෙන්ට් දාන්න කට්ටිය අඩුවෙනව වගේ නේද 😮
@nelumsooriyaaratchi4569
@nelumsooriyaaratchi4569 26 күн бұрын
Anaa ගෙ උත්තරයට අපිටත් වච්න නැ ,හදවත ඇතුලෙන්ම ගලා ආ ආදරනිය වචන,පව් අනා,දගැසි අසරණ විම.😮😮
@roshaniajantha690
@roshaniajantha690 26 күн бұрын
අනාට චමදරී ගැලපෙනවා. එයා දිගැසිට වඩා හැම අතින්ම අනාට ගැළපෙනවා.
@nilangapradeep2962
@nilangapradeep2962 27 күн бұрын
Ana thamange un nesa marenawa mu ganu nesa marenawa..😂😂
@PeacefulPeonyFlower-ek6lc
@PeacefulPeonyFlower-ek6lc 27 күн бұрын
Neha nirwan niyamayi nehata kala dewal amma
@travel8703
@travel8703 26 күн бұрын
මොකද ඒ තැනින් තැන මැස්සෙක් ඇවිත් ඇඩ් දාන්නෙ😂
@user-iz2uf3sf3n
@user-iz2uf3sf3n 26 күн бұрын
මී මැස්සෙක් එහෙ මෙහෙ යනවා 😅 ඒ තරමට කතාවේ පැණි
@Pnp9278
@Pnp9278 26 күн бұрын
කතාවට අලුත් නලුවෙක් ඇවිල්ලා.. බඹරෙක්.. 😂😂😂
Chaya (චායා) | Part 37 | Sirasa TV
1:21:39
Sirasa TV
Рет қаралды 20 М.
Slow motion boy #shorts by Tsuriki Show
00:14
Tsuriki Show
Рет қаралды 10 МЛН
Stay on your way 🛤️✨
00:34
A4
Рет қаралды 27 МЛН
Mama vs Son vs Daddy 😭🤣
00:13
DADDYSON SHOW
Рет қаралды 52 МЛН
WORLD'S SHORTEST WOMAN
00:58
Stokes Twins
Рет қаралды 136 МЛН
Sangeethe (සංගීතේ) | Episode 1378 | 07th August 2024
17:25
Paradeese | Episode 05 - (2024-08-02) | ITN
17:51
ITN Sri Lanka
Рет қаралды 230 М.
Paradeese | Episode 09 - (2024-08-08) | ITN
15:06
ITN Sri Lanka
Рет қаралды 4 М.
නාමල් උඹ කෙලෝගන්න යන්නේ
13:48
Saana show 'සෑනාශෝ'
Рет қаралды 51 М.
ГНЕЗДО ОС (@willkofficial - TikTok)
0:17
В ТРЕНДЕ
Рет қаралды 1,6 МЛН
Главное вовремя передумать🤣
0:22
Garri_Vanui
Рет қаралды 3,7 МЛН
YouTube запретили
0:38
Макс Рэйн
Рет қаралды 1,5 МЛН