Paradeese | Episode 05 - (2024-08-02) | ITN

  Рет қаралды 311,515

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Paradeese | Episode 05
#ITN #ITNSriLanka #ITNDigital #Paradeese #Episode05
© 2024 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

Пікірлер: 299
@nisansalajayamali-xl9bq
@nisansalajayamali-xl9bq Ай бұрын
මේ කතාවේ වැඩිපුරම හිත ගියේ කවුද ඇහුවොත් මන් කියන්නේ 🙂 අර වගීශගේ බවුවා 🤗ශෝයී ❤
@Thisari721
@Thisari721 Ай бұрын
@priyawarnakulasooriya7780
@priyawarnakulasooriya7780 Ай бұрын
සචින් රගපාන හැම කතාවම මුලදි පට්ට ලස්සනයි මැද අග වෙනකොට කෙල්ලො දෙන්නෙක් තුන්දෙනෙක් දාලා ඒ චරිතෙ එපා කරවනව ඊට පස්සෙ කතාවෙන් යනවා මේකෙවත් ඉවර වෙනකන් හිටියොත්
@Thisari721
@Thisari721 Ай бұрын
ඔව්
@user-ej8sx4tk4t
@user-ej8sx4tk4t Ай бұрын
පාරමි තාත්තා ට කතා කරලා ගියපු විදිය ලස්සනයි 🥺.Roshel ගේ acting නියමයි 🔥🔥
@mcg4426
@mcg4426 Ай бұрын
පාරමි තාත්තා ට කතා කරලා ගිය විදියට හිතට දැනුනා .Roshel හිතට වදින විදියට act කරන කෙල්ලෙක් නේ .සදුදා වෙනකන් දැන් ඉන්න එපැ 😪
@amaliahinsa6355
@amaliahinsa6355 Ай бұрын
මරු අම්මලා දුවලා අක්කලා නංගිලා වගේ එහෙම තමා ඉන්න ඕනි ❤️❤️
@nishpri4380
@nishpri4380 Ай бұрын
පාරමීගේ චරිතේ හරි ලස්සනට ගොඩ නැගෙනවා. ඉස්සරහට interesting කොටස් ගොඩක් එයි වගේ❤
@Ahp831
@Ahp831 Ай бұрын
දිනක්ශි ගෙ මේකප් එක මාර ගති...මේකෙ මේකප් ආටිස් නම් මරු❤
@Harshi_999
@Harshi_999 Ай бұрын
මගෙ නැන්දා .... මල්ලී.... තේ එකක් බොනවද 😅🤣පලතුරු පුෂ්පෙ ලෙෆ්ට් 😂😂
@amashadilshani1434
@amashadilshani1434 Ай бұрын
Aththa 😂
@nadeekadilhani439
@nadeekadilhani439 Ай бұрын
Sirawatama😂
@subashiniabesinghe4745
@subashiniabesinghe4745 Ай бұрын
😂😂😂
@chandrekumare1491
@chandrekumare1491 Ай бұрын
😂😂😂
@shenalihansini7245
@shenalihansini7245 Ай бұрын
සේදර 😂😂
@chathurikagayani173
@chathurikagayani173 Ай бұрын
අනේ මන් මේ කතාවට මේ දවස් ටිකට ඇබ්බැහි වෙලා මාරම ලස්සනයි හැබැයි මැදදී එපා කරවන්න එපා 🥺💗 රෝසේ්ල් අක්කා ඉන්න නිසා තමයි මන් අසාවෙන් බලන්නේ 🌝💗
@dinethdilsara6189
@dinethdilsara6189 Ай бұрын
Ikmanta ivara karay vage
@dinethdilsara6189
@dinethdilsara6189 Ай бұрын
Six pac yana velaatanea meka yanneeke eke season 3 yana hinda😢
@user-rm7ie2xo5c
@user-rm7ie2xo5c Ай бұрын
Hm😮
@o.saumya1558
@o.saumya1558 Ай бұрын
චංචලාගේ උපන් ලපේ දෙපැත්තට මාරු වෙනො 😅
@maheshpresadchathuranga5603
@maheshpresadchathuranga5603 27 күн бұрын
බීම බොන කොටස😮කොටසක්
@user-ou1nn5le9g
@user-ou1nn5le9g Ай бұрын
චන්චලාගේ ලපේ සෙරින් සෙරේ චලනය වෙනවා වගේ😂😂
@priyankaPirya
@priyankaPirya Ай бұрын
eek thama wamata dakunata
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha Ай бұрын
අපරාදේ කියන්න බෑ සචින් රගපාන හැම කතාවෙම කෙල්ලො දෙන්නෙක් තුන්දෙනෙක් බැලන්ස් කරන සීන් තමයි ලැබෙන්නෙ 😂😂😂
@user-yr6xc6fx4r
@user-yr6xc6fx4r Ай бұрын
සිරාවටම ඌට සෙට් වෙන්නෙ ම ඒ චරිත 😂😂
@priyawarnakulasooriya7780
@priyawarnakulasooriya7780 Ай бұрын
සිරාම කතාව 😂😂
@Thisari721
@Thisari721 Ай бұрын
ඔව්
@WijethungaPurnika
@WijethungaPurnika Ай бұрын
ඒක නම් ඇත්ත
@NimashaMadushani-eh2pl
@NimashaMadushani-eh2pl Ай бұрын
Lebima ekatath Pina thiyenna oni
@OshaniThakshila-cg6bh
@OshaniThakshila-cg6bh Ай бұрын
දවස් 5ට ඇබ්බැහි වෙලා කතාව මරු ♥️😍
@nilanthi22nila93
@nilanthi22nila93 Ай бұрын
වලියකින් පටන් ගන්නා සම්බන්දතා ආදරයකින් කෙලවර වේ 😍😍😍😍😍
@ShashikaGayashani-bo2ml
@ShashikaGayashani-bo2ml Ай бұрын
අනිත් ඒවගෙ වගෙ මුලින් පාරමි වගිශ set වෙලා පස්සෙ වගීශට ලොකු අතු ඕනි වෙයිද දන්නෙ නැ 😒,,ඒමනම් එපා එකම තියරියනෙ 😒😒අප්පිරියයි
@MohamedYusry-ug6ym
@MohamedYusry-ug6ym Ай бұрын
වගීශගේ බව්වා ලස්සනයි හරි කිව්ට්❤️❤️❤️❤️😚😚😚
@vijiniwathsala6852
@vijiniwathsala6852 Ай бұрын
අනේ ඔව්, ඒ ජාතිය මොකද්ද මාත් ගන්න හොයනවා, දන්න කෙනෙක් මේයාගේ ජාතිය මොකද්ද කියන්න පුලුවන්ද...
@Seeker-iw1eb
@Seeker-iw1eb Ай бұрын
@@vijiniwathsala6852 ෂිට්සු නේද රොෂෙල්ටත් ඉන්නව ඔය ජාතියෙම බව්වෙක්.එයාගෙ නම ලිලී😁
@Seeker-iw1eb
@Seeker-iw1eb Ай бұрын
@@vijiniwathsala6852 google එකේ Shih Tzu කියලා සර්ච් කරලා බලන්න.
@SASINI549
@SASINI549 Ай бұрын
Yes SO CUTE PUPPY ❤❤❤😘💞
@vijiniwathsala6852
@vijiniwathsala6852 Ай бұрын
@@Seeker-iw1eb tnxxx , man danne naha, math harima asai e jathiye bauwekta.. ekai e jathiya mokadda kiyala ahuwe....
@Shenmsmk
@Shenmsmk Ай бұрын
අපරදේ අ‍‍ංජුලාට හරියන character එකක් ල‍ංකාවේ නෑ.එයා මාරම ලස්සනයි.වෙනස් රගපෑමක්වෙනස් මුහුණ ක් , ඒ වගේ features, දැන් අයගේ නෑ...rough character එකකට යන්නතිබ්බා. fighting /adventure movies වලට වගේ ඒ කාලේ....
@hansikasewmini1822
@hansikasewmini1822 Ай бұрын
Roshel akka inna hama drama 1ma harima lassanai eya eyata labena hama caractor 1kma harima adaraneeyai.... Eya harima ahinsakai mn roshel akkata godak asai mn eya act karana hama drama 1kma miss nokara balanawa oyage idiri anagathe thawath sarthaka wewa roshel akka oyata jaya wewa 💕💕💕💕💕💕💕💕💕💕💕💕
@user-nimasha24
@user-nimasha24 Ай бұрын
දැන් නම් කතාවට ඇබ්බැහි වෙලා වගේ.. දැනෙනවා 🥺❤ මාරම ලස්සනයි ❤❤❤ හැමදාම මේ කතාව ලස්සනට තිබ්බොත් හොදයි ❤
@arachchilagekalan6445
@arachchilagekalan6445 Ай бұрын
අපෝ මේ කතාව නම් අර දෙවනි ඉනිම වගේ කොටස් ගාන් වැඩ් කරලා චොර කරන්න එපා.ලස්සනට ඉවර කරන්න.
@VG11779
@VG11779 Ай бұрын
MG දනුෂ්කගෙ acting මරුනෙ බොලේ. සමහර නලුවො කියන උන්ගෙ දෙකයි පනහෙ acting එක්ක බලද්දි seriously නියමයි❤
@user-om6ty4kx8n
@user-om6ty4kx8n Ай бұрын
ඒ උනාට අන්ජුලාට (අමිමට) දිල තියන තාත්තා වයස වැඩියි 🙂
@SeyaJeewanthiMendis
@SeyaJeewanthiMendis Ай бұрын
දිනක්ශි ලපේ ගැන ඔබගේ අවධානය පිනිසයි 😂😂
@Thisari721
@Thisari721 Ай бұрын
😂😂😂
@Hashisewwani-ew9ku
@Hashisewwani-ew9ku Ай бұрын
Math dekka😂
@RuwiYa.Social
@RuwiYa.Social 4 күн бұрын
Eke angel eka maru krla toyenne video eke ekai
@SilvaDulanja
@SilvaDulanja Ай бұрын
❤ වගීශ & පාරමී ❤
@Kavima9565
@Kavima9565 Ай бұрын
Kostha shok ❤😊😁🤭kostha niyama directer kiyla penawa...kanndi deka thamai niyama😂😂
@littlemermaid5921
@littlemermaid5921 Ай бұрын
මන් මේ ලගදිත් හිතුව M.G. ධනුෂ්ක දැන් පේන්නවත් නෑනෙ මොනව කරනවද දන් නෑ කියල . මෙහෙම දකිද්දී සතුටුයි ❤
@AasiriSandun-bl4hi
@AasiriSandun-bl4hi Ай бұрын
ලස්සනයි පාරමී ❤🥰
@user-ep8xm3tl5b
@user-ep8xm3tl5b Ай бұрын
Roshel nisa balana set eka ko 😮🥹♥️
@ireshamadushani6037
@ireshamadushani6037 Ай бұрын
Roshel bonikkiyek wage ❤
@user-ej8sx4tk4t
@user-ej8sx4tk4t Ай бұрын
සදුදා තමයි දවස 🌝
@sithiralandage5269
@sithiralandage5269 Ай бұрын
රගපාන්න නිලියක් හොයන පෝලිමේ කොල්ලො දෙන්නෙක් මොකක්ද කරන්නේ 🤣🤣
@shanika-e6q
@shanika-e6q Ай бұрын
😂😂
@userMaDhUWa
@userMaDhUWa Ай бұрын
😂😂😂😂
@RashangiRashmika
@RashangiRashmika Ай бұрын
Roshel akki.love you❤❤
@SASINI549
@SASINI549 Ай бұрын
WAGEESHA❤PARAMI ROSHEL AKKI SACHIN AYIYA SÜPER ACTING ❤❤❤😘💞🔥💓
@paris3279
@paris3279 Ай бұрын
Edit කරද්දි දිනක්ෂි ගෙ බොරු උපන් ලපේ ගැන සැළකිලිමත් වෙන්න... විනාඩියෙන් විනාඩියට ඒක වෙනස් වෙනවා.
@user-bg7qu1cv9z
@user-bg7qu1cv9z Ай бұрын
රොශෙල් ❤❤❤❤❤❤❤
@KviNikesh-dj3ix
@KviNikesh-dj3ix Ай бұрын
Sachin🎉❤ parami❤🎉
@veharaashvini-by1vk
@veharaashvini-by1vk Ай бұрын
Me danushka Ned inne yluvt.....M G Danushka
@apsaranagahawala1970
@apsaranagahawala1970 Ай бұрын
මටත් හිතුනා.. ඇත්තටම ධනුස්කද
@YASHPERERA321
@YASHPERERA321 Ай бұрын
Ou​@@apsaranagahawala1970
@rasikarasika5930
@rasikarasika5930 Ай бұрын
Oww eya nama demma
@Dewmianindya4520
@Dewmianindya4520 Ай бұрын
ඔව් එයා තමයි ඒ ඉන්නේ ❤
@nadeekadilhani439
@nadeekadilhani439 Ай бұрын
Ow eya thamai😊
@taniyamishel3852
@taniyamishel3852 Ай бұрын
මයේ හිතේ තාත්තා හිරේ ඉදන් ආවේ වගිශ ගේ තාත්තා ද😮😊
@user-ou1nn5le9g
@user-ou1nn5le9g Ай бұрын
පලතුරු පුශ්පේ😂..ලෙෆ්ට්
@DINUJAYA_PRAGEETH_OFFICIAL
@DINUJAYA_PRAGEETH_OFFICIAL Ай бұрын
Roshel ge acting maru ♥️✨️
@malimapa2006
@malimapa2006 Ай бұрын
මාමයි නැන්දයි මල්ලියි 😂😂
@shenalihansini7245
@shenalihansini7245 Ай бұрын
අනාආආ බව්වා ❤❤❤
@lasikalasika5277
@lasikalasika5277 Ай бұрын
වගීෂගේ තාත්තා වෙන්න ඇති හිරෙන් නිදහස් වෙලා ආවේ සමහර විට
@premathilakabandara7683
@premathilakabandara7683 Ай бұрын
Ow ee eya thamai matath hithenawa..
@Thisari721
@Thisari721 Ай бұрын
ඔව්😊
@PathumNimsara-qm5ex
@PathumNimsara-qm5ex Ай бұрын
Ow ow
@RashangiRashmika
@RashangiRashmika Ай бұрын
Math hamadama asawen balana kathawak meka😊
@krishanthisarojani3287
@krishanthisarojani3287 Ай бұрын
Danushka lassanata act karanawa good luck danu 😊😊
@LakshithaCamoda
@LakshithaCamoda Ай бұрын
ආසාවෙන් බලන් කතාවක්❤
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 Ай бұрын
Parami lassanai balamu❤
@SalikaDilruksi-my5by
@SalikaDilruksi-my5by Ай бұрын
අදත් කතාව ගොඩාක් ලස්සනයි❤❤සචින්❤❤❤❤❤
@MalshaJayawardhana-b1g
@MalshaJayawardhana-b1g Ай бұрын
දිනක්ශි අක්කගේ ඇඩ් එක දැකලයි ආවේ. පිස්සුවක් කතාව
@premathilakabandara7683
@premathilakabandara7683 Ай бұрын
Kathawa dan nam hugak lassnai madadi epa karawanna nam epaa ara janu ehema wage ....dan godak asawen balanne .❤❤❤😊😊❤❤❤.
@anushkaprabath210
@anushkaprabath210 Ай бұрын
මේ කතාව අනිවාර්යයෙන් ජානු එක වගේ අදිනවා....අධ්‍යාකශක මාරු වෙනවා.......සල්ලි පෙරේත කමට මේකත් කනවා ඕන් බලන්න 😂😂
@nethmisansala-py9mf
@nethmisansala-py9mf Ай бұрын
ආසාවෙන් බලන ලස්සන drama එකක් ❤❤ ❤❤ ❤❤❤ ❤❤❤
@user-yf3vf6ov9b
@user-yf3vf6ov9b Ай бұрын
Director ge rolle aka nam supiri❤
@kasuntharaka1048
@kasuntharaka1048 Ай бұрын
Tik tok නිලියොත් ඉන්නවනේහ් 😂😂😊
@DineshDissanayaka-y8e
@DineshDissanayaka-y8e Ай бұрын
Roshel.yohani adari
@user-tk6vi9vv6y
@user-tk6vi9vv6y Ай бұрын
මේ කතාව නම් මාරම ලස්සනයි ❤❤❤❤❤❤❤
@OviniTrilishya
@OviniTrilishya Ай бұрын
ලස්සන කතාව
@thilinichandrasena5686
@thilinichandrasena5686 Ай бұрын
වගීශගේ බවුවා නම් ශෝක්......
@HishiGirl
@HishiGirl Ай бұрын
ඒ කතාව මරැ ❤
@ashleynanayakkara7168
@ashleynanayakkara7168 Ай бұрын
Its funny how Dinakshi's birth mark from left to right, understand its just a tele drama ... no issue but does she really have a birth mark on her face? or is it just for the tele drama?
@hamanipriyadarshani4109
@hamanipriyadarshani4109 Ай бұрын
චංචි ❤
@udarachinthana6947
@udarachinthana6947 Ай бұрын
මේ කතාව හොදයි ලස්සනයි කියලා හිතනවා අඨ්‍යක්ෂක අයියේ හැබයි චන්චිගේ ලපල වම දකුන මාරැ කරන්න එපා ....අපිට කරහා හිතේයි හරිද..
@RashangiRashmika
@RashangiRashmika Ай бұрын
Ane shoi bawwek😂
@paramirathnayake9295
@paramirathnayake9295 Ай бұрын
මන් හිතන්නේ මේ හිරේ ඉදන් ආවේ වගීශගේ තාත්තා
@lakibaba1043
@lakibaba1043 Ай бұрын
Ow...එයා tamai ...
@slgames9551
@slgames9551 Ай бұрын
So Beautiful Tele drama 8:42 🤩 9:03 ❤❤❤❤🤩🤩🤩
@chamodishiwanthika4125
@chamodishiwanthika4125 Ай бұрын
Gewal kuliya gewagnn bee.... e unt style ekaa😅😅😅😅 hrima athathwikay
@jru440
@jru440 Ай бұрын
dinakshi so beautiful ❤❤❤
@amashadilshani1434
@amashadilshani1434 Ай бұрын
Dinakshi, sachin acting ❤❤
@ruwinisandamali9676
@ruwinisandamali9676 Ай бұрын
Ane me bau petiya nm....ammoh shoi menikak..
@taniyamishel3852
@taniyamishel3852 Ай бұрын
නැන්දා 😅😅 මල්ලි මොනවා හරි බොනවාද😅😅😅
@ruwanthikamadushani3236
@ruwanthikamadushani3236 Ай бұрын
❤❤❤
@harshikulatunga4266
@harshikulatunga4266 Ай бұрын
Now ...have to wait till Monday..Can't wait to watch what happens next..Totally addicted..❤
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 Ай бұрын
අර හිරේ ඉඳන් ආව කෙනා වගීශගෙ තාත්තා වෙන්න ඇති.මට හිතෙන්නෙ
@shashinisusani334
@shashinisusani334 Ай бұрын
Matath hithuna ☺️
@ananyasathsarani1942
@ananyasathsarani1942 Ай бұрын
Ow
@DilshaniMadumali
@DilshaniMadumali Ай бұрын
ou e wage
@thaminduwathshalya9844
@thaminduwathshalya9844 Ай бұрын
Me too
@LiyemleshanLeshanfndo
@LiyemleshanLeshanfndo Ай бұрын
Drama Eka hrima lassanyi❤❤
@kelumnethu4506
@kelumnethu4506 Ай бұрын
Dawasin dawasa lape thama Maru wenawa 😂😂😂😂
@adeeshTharusha-q7t
@adeeshTharusha-q7t Ай бұрын
Sachin MN lankawa kisema natteyak balanna na malle...ath oya enna katawal hare asawan balanawa..jaya Wawa...malleyooo
@i.p.madushani2422
@i.p.madushani2422 Ай бұрын
MG 😍
@poornimafernando8517
@poornimafernando8517 Ай бұрын
ඉස්සරහ තියෙන කණ්ණාඩියෙනුයි ලපේ අනික් පැත්තට පේන්නෙ
@UpulShantha-ow2vz
@UpulShantha-ow2vz Ай бұрын
Lassanama katawak❤🎉
@user-rn7sc9bz5c
@user-rn7sc9bz5c Ай бұрын
Dinakshi ge lassana ❤
@thanujalumbini1407
@thanujalumbini1407 Ай бұрын
පලතුරු පුෂ්පෙ මරු අප්පා
@rash0522
@rash0522 Ай бұрын
වගීශගෙ තාත්ත ද හිරෙන් නිදහස් වෙල ආවෙ 🤧
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha Ай бұрын
අඩේ ලපේ කොහොමද එක පාරට මාරු උනේ 😂😂😂
@anushikamadhuwanthi2973
@anushikamadhuwanthi2973 Ай бұрын
ඉස්සරහ කණ්ණාඩියක් ඇත.
@Gee-d3k
@Gee-d3k Ай бұрын
පරාදිසෙ කියලා නම දන්නෙ මොන හෙතුවකද
@mwasana6081
@mwasana6081 Ай бұрын
ගෑනු ගොඩක් නිසා 😂
@sachinisewwandi3096
@sachinisewwandi3096 Ай бұрын
😂 ​@@mwasana6081
@Seeker-iw1eb
@Seeker-iw1eb Ай бұрын
පාරාදීසේ කියන්නෙ වගීෂ,චංචලා act කරපු ෆිල්ම් එකක්ද කොහෙද
@Gee-d3k
@Gee-d3k Ай бұрын
@@Seeker-iw1eb පරමි රග පාන එක වෙන්න ඇති
@shiwanishakya4825
@shiwanishakya4825 Ай бұрын
adeh දිනක්ෂිගෙ ලස්සන ❤
@ytqueen20
@ytqueen20 Ай бұрын
ලස්සනයි කතාව ❤❤
@HarshaniPerera-qm1mb
@HarshaniPerera-qm1mb Ай бұрын
සේදර...
@nimashafernando2203
@nimashafernando2203 Ай бұрын
very nice❤
@pradeepkumara2542
@pradeepkumara2542 Ай бұрын
Kohomath Meka janu story akata wada lassanayi
@kshu234
@kshu234 Ай бұрын
Dina ❤
@NilukaKumuduni-py5rr
@NilukaKumuduni-py5rr Ай бұрын
මොන මගුලෙද කියද්දි ලපෙ අනිත් පැත්තෙ දැක්කෙ කවුද 😂😂😂
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha Ай бұрын
ඒකනෙ අනේ මමත් බැලුවේ 😂😂😂
@geethanjaleevlog9783
@geethanjaleevlog9783 Ай бұрын
Lape😂😂😂 aye appa මාරු වෙන්නේ 😅😅😅😅
@LakshithaCamoda
@LakshithaCamoda Ай бұрын
ලස්සන කතාවක්❤
@tharinduramanayake7834
@tharinduramanayake7834 Ай бұрын
Mara wade kiyanne 1st Episode eke idala 5 weni episode 1ta enakota Dinakshige Mune Thiyena birthmark 1ka wam paththe idala dakunu paththata maru unau 1ka nee.😅😅😅😅ewa Mara Birthmark..
@nilakshanarenuka5228
@nilakshanarenuka5228 Ай бұрын
අරකිගේ ලපේ පැත්ත මාරු වෙලා 😂
@shashikadilhara4958
@shashikadilhara4958 Ай бұрын
හසුන් සමීර ගෙ වැඩක් නෙ,🤣🤣🤣
@user-hv3iy1wq2o
@user-hv3iy1wq2o Ай бұрын
Appiriyai me aliya bath kiyana jarawa
@ShashikaGayashani-bo2ml
@ShashikaGayashani-bo2ml Ай бұрын
වගීශගෙ තාත්තා ගාමිනි 🤔
@krishanthigalappaththi3861
@krishanthigalappaththi3861 Ай бұрын
Kauda lassanama paramida nangida
@sameerajayasinghe2715
@sameerajayasinghe2715 Ай бұрын
Super drama
@KviNikesh-dj3ix
@KviNikesh-dj3ix Ай бұрын
Sachin❤🎉
Paradeese | Episode 06 - (2024-08-05) | ITN
16:46
ITN Sri Lanka
Рет қаралды 309 М.
Paradeese | Episode 31 - (2024-09-09) | ITN
17:00
ITN Sri Lanka
Рет қаралды 166 М.
Men Vs Women Survive The Wilderness For $500,000
31:48
MrBeast
Рет қаралды 65 МЛН
Самое неинтересное видео
00:32
Miracle
Рет қаралды 1,4 МЛН
මරුද මචං | Paradeese Teledrama Theme Song | ITN
2:48
ITN Sri Lanka
Рет қаралды 207 М.
Love පෙරළිය 2 | @BlokandDino | Gehan Blok & Dino Corera
16:17
Men Vs Women Survive The Wilderness For $500,000
31:48
MrBeast
Рет қаралды 65 МЛН