Sitha Nidi Na (සිත නිදි නැ) | Episode 219 | 09th July 2024

  Рет қаралды 206,272

TV Derana

TV Derana

20 күн бұрын

Sitha Nidi Na (සිත නිදි නැ) | Episode 219 | 09th July 2024
Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK

Пікірлер: 96
@KavindaniWijesekara
@KavindaniWijesekara 18 күн бұрын
අක්කලා,නංගීලා,අම්ම්ලා ,දුවලා හරි හිතුවක්කාර ලස්සන ආදරනීය බැඳීම්.❤❤❤❤
@mpsepala
@mpsepala 17 күн бұрын
❤❤❤❤❤
@athulakumara3353
@athulakumara3353 11 күн бұрын
Kohomth ganu ganu game thama set unoth
@AsAs-oc3px
@AsAs-oc3px 18 күн бұрын
පවු යකෝ විස්ව තේනුකට හිනා 😃😃😃😃
@surangagayan4314
@surangagayan4314 18 күн бұрын
දැන් ඉන්න ලස්සනම නිලිය රියා❤❤❤❤❤❤ගොඩක් බුදු සරණයි
@anushiwickramanayake7081
@anushiwickramanayake7081 18 күн бұрын
රියාගේ බොරුව බලන්නකෝ ගමේ ඉන්න මිනිස්සුන්ට බැනලා දැන් ආසම ගමේ විදිහට ඉන්නලු 😂 රියාගේ ආදරේ තරම තමා
@Chutimanika721
@Chutimanika721 17 күн бұрын
😂😂
@rasikaranawaka6935
@rasikaranawaka6935 18 күн бұрын
අම්මෝ.... රියා😅😅😅😅😅😅😅😅
@vibetravel18
@vibetravel18 18 күн бұрын
රියා නම් විශ්වට බොක්කෙන්ම love ❤❤❤❤
@Chutimanika721
@Chutimanika721 17 күн бұрын
Hmm
@kaveeshalakshab5703
@kaveeshalakshab5703 17 күн бұрын
එහෙම කෙල්ලෙක් මටත් ඉන්නවා කියලා මතක් උනා ම ❤❤❤❤
@janakeemuthukumarana8875
@janakeemuthukumarana8875 18 күн бұрын
සමහර දේවල් ඉවරයි කිවුවට ඉවරම නෑ සාගර...🙄
@indranimunasinghe6811
@indranimunasinghe6811 18 күн бұрын
රියා කියන්නේ කපටි කමේ සංකේතයක් දැයි සිතෙන තරමට දිනෙන් දින ඇයගේ කපට්කම් වැඩි දියුණුවෙමින් පවතිනවා..... තේනුකත් විශ්වත් කලින් වතාවේ මෙන්ම , ඇය අද පෙන්වූ බොරු රගපෑමත් මනාව තේරුම් ගත් බවයි ඔවුන් දෙදෙනාගේ මුහුණු වලින් පෙන්නුම් කලේ. ..... එසේ නම් අම්මගේ දූ සිගිත්ති මේ සියලු රංගනයන් කරන්නේ මවගේ හිත දිනාගෙන තමාට සමීප වන්නට බව විශ්වද තේරුම්ගත යුතු යයි මට සිතේ .... දිනෙන් දින සාගරගේ හිතට දැනෙන පීඩනය වැඩිවෙනවා කියලයි මට සිතෙන්නේ...සාක්ෂිකාරයාගේ මරණයෙන් පසුව ප්‍රශ්නය විසදුනායයි ඔහුට සිතුනත්, විජේගේ බලපෑම් ඊට වඩා ප්‍රබලව දැන් ඔහු වෙත එල්ලවෙන බවක් මට නම් පෙනෙනවා ..... කාලෙකට පස්සේ අහිංසකාවිය ට බජන් ගීත මතක් වෙලා.... හරිම ලස්සනයි ...ඒක ඇසුන දවසක් ඇත්නම් කතාවට ලැබෙන්නේ ලස්සනක් වගේම අපේ සිතටත් සතුටක් .....
@vineetharathnayake4014
@vineetharathnayake4014 18 күн бұрын
සිරිල් හෙවත් නම වෙනස් කළ සාගර වීරනායකගේ පුතෙක් තේනුක කියලා මට විතරද හිතෙන්නේ
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 18 күн бұрын
රියා තමයි හොඳටම කලේ😂.සාගර කිව්වා වගේ.රියාට.මොකද මේ වෙලා තියෙන්නේ😂.අර විජේ කවද හිරේ යන්නේ😡
@salakshanimedhani5018
@salakshanimedhani5018 18 күн бұрын
විශ්වගේ තාත්තා 😂 මරු අහ්
@LasanthiRathnayake
@LasanthiRathnayake 18 күн бұрын
අහක්කල 😅
@thilinikaushalya2891
@thilinikaushalya2891 18 күн бұрын
තේනුලයි විශ්වයි හොරෙන් හිනා වෙන හැටි😂😂😂😂
@user-lx9rf5yu3o
@user-lx9rf5yu3o 18 күн бұрын
විශ්ව රියා වීරනායක ❤
@surangikaayanthi2413
@surangikaayanthi2413 15 күн бұрын
විශ්වගේ අප්පච්චි තමයි මරු 😃😅
@ManorhOnelee
@ManorhOnelee 18 күн бұрын
තෙනුකගේ තාත්තා ලකී😮
@kanchanaSiriwardhana
@kanchanaSiriwardhana 18 күн бұрын
Thenukage thatha kauda
@vasanakalpani6237
@vasanakalpani6237 17 күн бұрын
හත් දෙයියනේ එතකොට රේන් 🥲💔
@user-od9vx8hb9d
@user-od9vx8hb9d 17 күн бұрын
මිනිසුන් කරන්න පවු හරිම ආසවෙන් පේන ව නේ විදින්න සාගර ලෝයර් මහත්තයො හරිම අර්ථ වත් පනිවිඩයක් බුදු සරන යි 😢😢😢
@kumarisujiwa2393
@kumarisujiwa2393 18 күн бұрын
Riya හැම දේම කරන්නේ එයාගෙ වාසියට දැන් ඔහොම නම් bandata පස්සේ Viswa ඉවරයි pw Viswa 😂😂😂😂😂
@ilakshikaru7272
@ilakshikaru7272 18 күн бұрын
Thakkadi වැඩවල prathipale Theenukada?
@user-rr1ck2iq6d
@user-rr1ck2iq6d 18 күн бұрын
තේනුක ඵක්ක සාගරට හැරෙන්නවත් බෑ ලොකුකම තිබුනට 💪
@K.DRanmal
@K.DRanmal 18 күн бұрын
😂🤣
@AsAs-oc3px
@AsAs-oc3px 18 күн бұрын
ඇත්තටම
@Gagani-gb8jt
@Gagani-gb8jt 18 күн бұрын
එක අැත්ත
@gayanianuruddhika1683
@gayanianuruddhika1683 18 күн бұрын
ඒක ඇත්ත උද්දචිච කම ඉහවහා..
@Mahesh_Bandara-Amunugama-
@Mahesh_Bandara-Amunugama- 18 күн бұрын
Ew ew ehema එකක් නම් පෙන්නැ මහා මොඩ script එකක් එක 😂
@HewageHansi
@HewageHansi 18 күн бұрын
රියා රියා😂😂😂😂😂😂
@SalinduRasanjana
@SalinduRasanjana 17 күн бұрын
සාගර මොනවා කළත් සුපිරිම චරිතෙ ඒක
@SamanthaSenavirathna-i2r
@SamanthaSenavirathna-i2r 18 күн бұрын
රියා 😂
@sayuridiwyanjali
@sayuridiwyanjali 18 күн бұрын
😂😅dannm kathawa maru appa😅😅😅😅
@ritadoreen7234
@ritadoreen7234 18 күн бұрын
තට්ට්ය එක්ක සාගරය හිරේ යන දවස එන්නේ කවද්ද ජිවිත කාලේම හිරේ ඉදපල්ල බල්ලෝ 😡
@user-or1zu4jy5w
@user-or1zu4jy5w 18 күн бұрын
රියා විශ්ව...❤❤
@himajirajapakshe8552
@himajirajapakshe8552 17 күн бұрын
රියා😂😂😂
@nimalisaroja2370
@nimalisaroja2370 18 күн бұрын
කෝ දැන් රංගි
@DilrukhishiKaskira
@DilrukhishiKaskira 18 күн бұрын
Riya niyamai oiii😂😂😂😂
@nethmiwalivita1237
@nethmiwalivita1237 18 күн бұрын
අද කතා ව ලස්සන යි
@MCESPRO6996
@MCESPRO6996 18 күн бұрын
සාගර එදා විද්‍යාට කරපු අසාධාරණකම්මයි දේමයි දැන් ඩිස්නිට කරන්නෙත් 😐
@ugtharangasampath9244
@ugtharangasampath9244 17 күн бұрын
හැම කතාවකම අනිත් අය වෙනුවෙන් අහිංසකයෙක් මැරෙනවා
@dewminimaneesha1166
@dewminimaneesha1166 18 күн бұрын
විස්වගේ තාත්තා😂😂
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 18 күн бұрын
හම්මෙි රියා කියන බොරු 😂😂😂
@Malikk-go2hb
@Malikk-go2hb 18 күн бұрын
රියා නියමයි සාගර යි විජෙයි හිරෙ යන්නම ඕනි
@wishpillar3623
@wishpillar3623 18 күн бұрын
සාගර මුලින් ම විජේට උදව් කරේ එයාගෙ මොකක් හරි රහසක් එලිවෙයි කියලා බයට. ඒක එයාගේ වීරනායක නම සම්බන්ධ දෙයක්. සමහර විට ඒක තේනුකගේ තාත්තට සම්බන්ධ දෙයක් වෙන්නත් පුලුවන්
@071supun-nd5ln
@071supun-nd5ln 18 күн бұрын
Riya. Niyamai ❤❤❤
@MihiniSandakini-rs8qy
@MihiniSandakini-rs8qy 18 күн бұрын
Ren, Abhi pennuwanam shook neda? Eyala dakinnath asai.
@dusheechamodi5180
@dusheechamodi5180 18 күн бұрын
ඔව් අනේ ඒක නං ඇත්ත...🥺❤️ අඩුම තරමේ මේ ඩිස්නිගේ ප්‍රශ්නෙට උදව් කරන්න වගේවත් රේන්වයි අභීවයි ආයි මේ කතාවට සම්බන්ධ කරගන්නකෝ...🥺❤️ Please...🙏🏻
@sayuridiwyanjali
@sayuridiwyanjali 18 күн бұрын
😂😂😂😂Riya😅
@SanaSana-gg3lu
@SanaSana-gg3lu 18 күн бұрын
Niyamai menaka
@ritakotikawatta1969
@ritakotikawatta1969 17 күн бұрын
වැරදි කාරයො, මිනිමරුවො නිදැල්ලේ ඉද්දී, අහිංසකයෙක් ව මරලා කරපු අපරාධ යටපත් කරන දේවල් කතාවකට වුනත් පෙන්වන එක සමාජයට දෙන වැරදි ආදර්ශයක් ....
@M_Weerasinghe
@M_Weerasinghe 18 күн бұрын
අහක් කලා😂😂
@madhushanism30-bc9jp
@madhushanism30-bc9jp 18 күн бұрын
කාලෙකින් ඩිස්නි බජන් කියනවා 😊😊😊😊
@buddikaaruna1545
@buddikaaruna1545 3 күн бұрын
Maru kathawa lassanai
@galaxygalaxy5333
@galaxygalaxy5333 17 күн бұрын
රියා😂😂😂❤❤❤
@user-mb4xn2ig7f
@user-mb4xn2ig7f 18 күн бұрын
තේනුකගේ ලස්සන😮
@SamaraSamara-pr2fj
@SamaraSamara-pr2fj 18 күн бұрын
Man ashama❤ riyatha❤oyanam niyamai❤riya❤❤❤❤❤
@vineetharajapakshe4700
@vineetharajapakshe4700 18 күн бұрын
Sagarage uddachakama bahi menaka hari parata awama hodama wade
@rasikaranawaka6935
@rasikaranawaka6935 18 күн бұрын
Hi... Mn 1st❤❤❤❤❤ko.kawrut naddoooo
@Ruwi25
@Ruwi25 18 күн бұрын
Ammo riyage katha walata mt papuwe amaruwa hadenw hinawela😂
@KumariKumari-ue6rr
@KumariKumari-ue6rr 18 күн бұрын
💕💕💕♥️♥️♥️😍😍😍
@KushaniShermila
@KushaniShermila 18 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@AnuAnu-gs1pd
@AnuAnu-gs1pd 18 күн бұрын
❤❤❤❤
@ajanthafonsekadan5136
@ajanthafonsekadan5136 18 күн бұрын
Reya ❤❤❤❤❤
@chandanimalkanthi416
@chandanimalkanthi416 18 күн бұрын
බජන්...❤🙏🙏
@ugtharangasampath9244
@ugtharangasampath9244 17 күн бұрын
eka miniyak marala mechchara prasna nam thawa kenek marala thiyenne
@ugtharangasampath9244
@ugtharangasampath9244 17 күн бұрын
ගමේ අයට කැමති නැති කෙනා තෙල් බෙහෙත් අරන් අැවිත්
@thry8541
@thry8541 18 күн бұрын
tentage tatta vije kiyala hitana aya ko balanna
@rmanurakumara7568
@rmanurakumara7568 18 күн бұрын
Rainvay abivay pennannako
@dusheechamodi5180
@dusheechamodi5180 17 күн бұрын
Ow anee...🥺🙏❤️
@maleesha778
@maleesha778 18 күн бұрын
14:18 ❤️🙏❤️
@ugtharangasampath9244
@ugtharangasampath9244 17 күн бұрын
sagara eyata ona widiyata nandika wath namma gaththa dan lamaintath ekama kala
@Studyreminder2024
@Studyreminder2024 17 күн бұрын
Thenukage thaththa sagara 💀
@nilakshifernando2927
@nilakshifernando2927 18 күн бұрын
Ai den Rangiwa pennanne nette?
@fuggyfyggy
@fuggyfyggy 16 күн бұрын
රියා❤️‍🩹✨
@NiroshaKumari-os4vb
@NiroshaKumari-os4vb 18 күн бұрын
😂
@somalatha1391
@somalatha1391 18 күн бұрын
😮😮😮😮😮😮😮😮
@happypill3473
@happypill3473 18 күн бұрын
Riya kapati gani..
@tharakagunarathne4172
@tharakagunarathne4172 17 күн бұрын
aluth magulak meke inna ewunta bokarann hadanne magule derana. ragupati ragawa bambuwa. mechchara watina budu ahama tiyana rate puluwannam twath magulak bokarapalla kalakanni
@Rajapaksha-s3t
@Rajapaksha-s3t 17 күн бұрын
3
@user-ez1rm1fq2d
@user-ez1rm1fq2d 18 күн бұрын
තේනුකගෙ තාත්තා සාගරවත් ද 😢
@vineetharajapakshe4700
@vineetharajapakshe4700 18 күн бұрын
Sagarai wije boruwa wahanna tawa boru kiyak karannada
@AnushkaJayasooriya
@AnushkaJayasooriya 16 күн бұрын
Kapati riya.
@inokapriyadarshani0825
@inokapriyadarshani0825 18 күн бұрын
කෝ රන්ගි
@napstersl9091
@napstersl9091 18 күн бұрын
Pada show muge sagarage
@SamanthaSenavirathna-i2r
@SamanthaSenavirathna-i2r 18 күн бұрын
රියා 😂
@peshalapela8136
@peshalapela8136 18 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Ibetter897
@Ibetter897 18 күн бұрын
රියා 😂
@sanathajayasingha4655
@sanathajayasingha4655 17 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
MISS CIRCLE STUDENTS BULLY ME!
00:12
Andreas Eskander
Рет қаралды 15 МЛН
A teacher captured the cutest moment at the nursery #shorts
00:33
Fabiosa Stories
Рет қаралды 19 МЛН
Best KFC Homemade For My Son #cooking #shorts
00:58
BANKII
Рет қаралды 61 МЛН
Mama vs Son vs Daddy 😭🤣
00:13
DADDYSON SHOW
Рет қаралды 32 МЛН
Take Care | Episode 17 - (2024-07-27) | ITN
22:01
ITN Sri Lanka
Рет қаралды 366 М.
soya soya-chandani hettiarachchi
4:32
නොමියෙන ගී
Рет қаралды 1,7 М.
Девушка ограбила мажора, но…😳
1:00
Trailer Film
Рет қаралды 2,2 МЛН
LEVITATING MAGIC REVEALED 😱😳
0:18
Milaad K
Рет қаралды 30 МЛН
Would you recognize your soul mate by smell?
0:14
Den Done It
Рет қаралды 4,2 МЛН
ЖВАЧКИ!!!
0:47
Li ALINA
Рет қаралды 6 МЛН
19 июля 2024 г.
0:20
мишук круглов
Рет қаралды 9 МЛН