Sitha Nidi Na (සිත නිදි නැ) | Episode 221 | 11th July 2024

  Рет қаралды 208,953

TV Derana

TV Derana

21 күн бұрын

Sitha Nidi Na (සිත නිදි නැ) | Episode 221 | 11th July 2024
Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK

Пікірлер: 193
@vibetravel18
@vibetravel18 19 күн бұрын
අප්බුඩ්ඩි නම් එපා කතාව ලස්සන විශ්ව රියා නිසා , ❤❤❤
@Malikk-go2hb
@Malikk-go2hb 19 күн бұрын
විස්ව පව් හිත හොද අයට තමයි සෙරම වෙන් නෙ අහිංසක ය😂😂😂😂
@KaveenAvishka850
@KaveenAvishka850 20 күн бұрын
විශ්වයි රියයි එකුතු උනානම් කතාව ලස්සන වෙයි ❤️‍🩹
@HansaniSubodha-ho6zf
@HansaniSubodha-ho6zf 20 күн бұрын
විශ්ව 💗 රියා ඕනි.... අබ්බුඩ්ඩි හරියන්නෑ 😡
@nandawijekoon8974
@nandawijekoon8974 19 күн бұрын
අබ්බුඩ්ඩි තමයි හොඳ, තමන්ගෙ පෙම්වතාගේ යාලුවා නිසා කැපවීම වෙන අය නම් කරන්නෙ නැහැනෙ...
@sunnetsunnet
@sunnetsunnet 19 күн бұрын
විශ්ව නැත්නම් මෙකෙ හිනාවෙන්න වත් දෙයක්නෑ
@user-yu5mw1hh3t
@user-yu5mw1hh3t 19 күн бұрын
විස්සට ගැලපෙන්නෙ අබ්බුඩ්ඩි ව රියා වයස පාටයි අබ්බුඩ්ඩි හුරතල් රියාට තියෙන්නෙ දොස්තරව බැඳගන්න මේ කෙල්ලගේ ප්‍රථම ප්‍රේමය විශ්ව❤
@AmilaRandika-v5w
@AmilaRandika-v5w 7 күн бұрын
T 20 da
@vimukthidilshan5104
@vimukthidilshan5104 19 күн бұрын
විශ්ව & රියා තමයි එකතු වෙන්න ඕනි 🥺😍 plzzzz
@NisansalaSadamali-mm6dp
@NisansalaSadamali-mm6dp 19 күн бұрын
අබ්බුඩ්ඩ් පව්.පිරිමි කියන උන්ගෙ හිත් ඔහොමමයි
@dylangwl
@dylangwl 19 күн бұрын
දැන් විශ්වට වෙන්නේ මහෙල්ට වෙච්ච් වැඩේ... ඩබල් එන්ජින් දාලා අදින්න වෙන්නේ
@NilminiAmarasinghe-km6jj
@NilminiAmarasinghe-km6jj 19 күн бұрын
අබ්බුඩ්ඩී පව් අනේ 😢
@hasinihasini4
@hasinihasini4 20 күн бұрын
ඔනිම කෙල්ලෙක් කැමති නෑ තමන්ගේ එකා වෙන කෙල්ලෝ එක්ක පාරවල් ගානේ තමන්ව ගනන් ගන්නේ නැතිව ඉන්නවාට අබ්බුට්ටි කියෙවුවා විතරයි රියයි දෙන්නා අදහස් හුවමාරු කරගන්නවා විශ්ව ඇත්තටම එයාට ආදරේ කරලා නෑ මන් කියන්නේ කොල්ලෙක්ට කෙල්ලෙක් යාලුවෙක් විදියට හිටියට කමක් නෑ එත් තමන්ගේ කෙල්ලට වඩා තැනක් යාලුවෙක්ට දුක්ක එක මන් හරි කියලා හිතන්නේ නෑ
@Krishan-nonis
@Krishan-nonis 19 күн бұрын
එකගයි 😶😶
@shashikalakalpani2798
@shashikalakalpani2798 19 күн бұрын
Matath hithuna,riyage dukedi hitiya hamawelema a wage ara කෙල්ලට සැලකුවේ na.waraddak kare
@VihagiDawumini
@VihagiDawumini 19 күн бұрын
ළුක ඇත්ත❤
@ayodyatharushini8852
@ayodyatharushini8852 19 күн бұрын
ඇත්ත ❤
@Kanchana484
@Kanchana484 19 күн бұрын
ඇත්ත ❤
@rithumihirangi2926
@rithumihirangi2926 20 күн бұрын
විශ්ව කියන එකාට කන පැලෙන්න දෙන්න හිතෙනවා.පව් අර කෙල්ල 🥺🥺...... තේනුක නිසා ඔක්කොම ප්‍රශ්න 😡😡
@aroshaindumini2218
@aroshaindumini2218 19 күн бұрын
Eka nam aththa.abbuddi paw
@ayodyatharushini8852
@ayodyatharushini8852 19 күн бұрын
අබ්බුඩ්ඩි ඇත්තටම විශ්වට ආදරෙයි. ඒත් විශ්ව ඇත්තටම ලව් කරල නැ දැන් විශ්වට රියා තමා ලොකුවෙල තියෙන්නේ 😂
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 20 күн бұрын
අබ්බුඩ්ඩි දැන් පරක්කු වැඩියි හොදෙ 🤣🤣🤣🤣
@shan.netmendis958
@shan.netmendis958 19 күн бұрын
රියා + විෂ්ව ඩිස්නි+ තේනුන අම්බුන්ඩි + මහේල් චූන් + සඳූ
@nadeshanadesha4349
@nadeshanadesha4349 19 күн бұрын
😂😂😂
@dhulakshikarajapaksha6946
@dhulakshikarajapaksha6946 19 күн бұрын
😂 mahelta mokiyakwth epa u thaniwenna one 😐
@Ibetter897
@Ibetter897 20 күн бұрын
අබ්බුඩ්ඩිව එපා උනා විශ්වටත් රියාගෙ සල්ලි තත්වෙයි ඉස්සරහ 😅
@dhulakshikarajapaksha6946
@dhulakshikarajapaksha6946 19 күн бұрын
Kollone 😂
@rashmikaprasadini5959
@rashmikaprasadini5959 6 күн бұрын
රියා අනුන්ගෙ පව්ල්ම කඩනවා ...කීයක්ද දැන් 😂😂
@amilabrolk
@amilabrolk 19 күн бұрын
අබ්බුඩ්ඩිගෙ ඇත්ත නම දන්න කෙනෙක් කියන්නකො.. so cute
@MaduMadushika-ob9rd
@MaduMadushika-ob9rd 19 күн бұрын
සෙලීනා
@SethumiLehansa06
@SethumiLehansa06 19 күн бұрын
Celeena twinky cruise
@rashmikaprasadini5959
@rashmikaprasadini5959 7 күн бұрын
අයියෝ මේ කතාව හදපු එකා නම්..අනුන්ගෙම පව්ල් කඩපු එකෙක්.අබ්බුඩ්ඩිව නම් විශ්වගෙන් ඈත් කරන්න එපා😢😢
@mt.4838
@mt.4838 20 күн бұрын
7:08 ඔය කියන ජීව මාන සාක්ෂිය තේනුක වෙන්න බැරිද? ඒකනෙ ඔච්චරම තේනුකට අකමැති
@hansanamihiraj5568
@hansanamihiraj5568 19 күн бұрын
Sira point eka. Most probably wenna puluwan.
@lukamario5943
@lukamario5943 20 күн бұрын
අප්පාටසිරි... තේනුකගේ තාත්තා සාගර වාගේ... විජේ කිව්වේ ගෑනියි දරුවොයි දාලා යයි කිව්ව එක...👈
@mt.4838
@mt.4838 20 күн бұрын
අඩො මම comment ekak damma witharai 😅
@kumarisujiwa2393
@kumarisujiwa2393 19 күн бұрын
විශ්ව හරි නරකයි කොහොමද ඔච්චර ආදරේ කරපු කෙල්ල එපා වෙන්නේ රියා th viswath දෙන්නම ekai එක හිතක් නැති උන්
@poornachinthaka9520
@poornachinthaka9520 19 күн бұрын
Ekimane epa karagaththe
@user-jd5vm5lg9h
@user-jd5vm5lg9h 19 күн бұрын
විශ්ව ,රියා😂
@user-kf5dh5qx1w
@user-kf5dh5qx1w 19 күн бұрын
රියා❤විශ්ව❤❤❤❤
@batuwitamaithri9789
@batuwitamaithri9789 19 күн бұрын
දොස්තර යාලුව තමයි ඔකව අමාරැවේ දැම්මේ? කලින් එක අතහැරල රියා වගේ බර අත්තක් අල්ල ගනින් කියලා
@anushiwickramanayake7081
@anushiwickramanayake7081 20 күн бұрын
විශ්වට වෙන්නෙම දරාගන්න බැරි දේවල් ඒත් විශ්ව රියාගේ ❤
@TharangaPrabodani-wo8vv
@TharangaPrabodani-wo8vv 16 күн бұрын
Wishwa❤️❤️❤️❤️riya
@user-rr1ck2iq6d
@user-rr1ck2iq6d 20 күн бұрын
අප්පුඩිඩි ඵපා දැන් විශ්ව රියාට කැමති විශ්ව 💘 රියා රියා 💞 විශ්ව මෙි දෙන්නට ආදරේ අය 👍
@LasanthikaNayani
@LasanthikaNayani 20 күн бұрын
ඉයා අබ්බුඩ්ඩි ලස්සනයි
@user-qh6vl4ed4x
@user-qh6vl4ed4x 20 күн бұрын
රියා සහ විශව
@user-qh6vl4ed4x
@user-qh6vl4ed4x 20 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@dilkisandachaya8009
@dilkisandachaya8009 19 күн бұрын
අනේ එපා..ඔයාට පිස්සුද..තරහට දාලා ගියාට ආදරේ අමතක කරන්න බෑ.පව් අබ්බුඩ්ඩි...
@indranimunasinghe6811
@indranimunasinghe6811 19 күн бұрын
අබ්බුඩ්ඩි ගැන පව් කියල හිතෙනවා...තරහ තිබිල තියෙන්නේ මතුපිටින් විතරයි....ඒකනේ විශ්ව හොයාගෙන ආවේ.....විශ්වත් ඉතින් කලේ අබ්බුඩ්ඩිගේ තරහ අවුස්සන දේවල්නේ රියාව පටලවාගෙන..... රියාගේ ආත්මාර්ථකාමී කපටි ගති දැන දැනත්, අද තේනුකත් සමග විශ්ව කතාකල හැටියෙන් මට නම් විශ්ව තේරුම්ගන්න අමාරු චරිතයක් බවට පත්වුනා විශ්ව ගේ හිත දෝලනය වෙන්න පටන් ගෙනදෝ කියල හිතෙන තරමට ..... ඇත්තටම දෝලනය වන හිතක් තුල ආදරය රදයිද ? කිව්වත් නැතත් දැනටමත් විශ්ව ආදරය නිසා රට පටලවාගෙන කියල හිතුනා..... සාගර හා විජේ ගැන ඊයෙ කිවූ ටිකම තමා ඉතින් කියන්න තියෙන්නේ ...ඒ ප්‍රශ්නය එන්න එන්නම ඔඩු දුවන ප්‍රශ්නයක් වෙලා දැන්....විටින් විට ටිකෙන් ටික විජේ අතහරීවි සාගරගේ අතීත විත්ති.......
@dil-fp9zd
@dil-fp9zd 19 күн бұрын
අම්මෝ විශ්ව😂 wow wow super actor😘👌
@vishmini
@vishmini 19 күн бұрын
අබ්බුඩ්ඩිට පට්ට අසාධාරණයක් වුණේ. පව්. කොල්ලො ඔහොම්මමයි. හරිනම් අබ්බුඩ්ඩි තරහා වෙලා ඉද්දි ඩිස්නියි තේනුකයි ගිහිනුයි යාලු කරලා දෙන්න ඕනේ. මොකද ඒ දෙන්නා නිසයි විශ්වයි අබ්බුඩිඩියි ඈත් වුනේ .
@user-ct4xq1pm2m
@user-ct4xq1pm2m 20 күн бұрын
විශ්ව රියා තමයි හොඳම ඒ දෙන්නා වෙන් කරන්න එපා
@user-jd2fe7bs6b
@user-jd2fe7bs6b 19 күн бұрын
අයියෝ රියයි විශ්වයි හින්දා කතාව බැලුවෙ. ඒ love එකත් ඉවර කරන්නද හදන්නෙ
@srimathihp5787
@srimathihp5787 20 күн бұрын
විශ්වට ⁣ හරියන්නෙ රියා.
@apsara_weerasuriya
@apsara_weerasuriya 19 күн бұрын
තේනුක කියන්නෙ සාගරගෙ පුතෙක් කියලා හිතෙනවා
@anomaanoma9240
@anomaanoma9240 20 күн бұрын
රියා ❤විස්ව❤
@MCESPRO6996
@MCESPRO6996 19 күн бұрын
මහෙලයට වුණ දේම විශ්වටත් කරන්නද හදන්නෙ 😐
@janithafdo1980
@janithafdo1980 18 күн бұрын
Vishwage charitheta mama godak asai😊
@nelumpriyadarshaninelum-hc1zo
@nelumpriyadarshaninelum-hc1zo 19 күн бұрын
විශ්ව පවි අනේ
@user-rd3kl7ub7g
@user-rd3kl7ub7g 19 күн бұрын
විශ්ව රිය වගේ thamai දැන් kale කොල්ලෝ. Kello😂
@RanjanaDevid-o7t
@RanjanaDevid-o7t 19 күн бұрын
අපෝ විශ්වයි රියයි නැත්තම් මේ කතාව වැඩක් නැ
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 20 күн бұрын
මදයි සාගර දැන් කර මුලටම හිරවෙලා.සාගරිගේ පුතා වෙන්න ඇති තේනුක විජය කියපු විදිහට🤔එහෙ ම.වුනොත්.ඩ්ස්නි .පව්😢.අර වයසක මේනකම .බදීද😆
@user-rn7sc9bz5c
@user-rn7sc9bz5c 19 күн бұрын
Riya wishwa❤
@user-gr4rn1sq1r
@user-gr4rn1sq1r 19 күн бұрын
අබ්බුඩ්ඩ් නම් ගැලපෙන්නේ නෑ රියා හොදයි විස්වට
@nishadihansamali3477
@nishadihansamali3477 20 күн бұрын
අන්තිමට විජේ හින්දම තමා දවසක සාගර නැතිවෙන්නේ 😅 ඔහොම පුළුවන් මිනිස්සු මරන්න පුදුම ⁣ලොයර්ලා
@DamayanthiFonseka-bn1fu
@DamayanthiFonseka-bn1fu 19 күн бұрын
අනේ අප්පුඩි මගුල හරියන්නේ නැ රිය 👌👌👌❤️❤️❤️විශ්ව 👌👌
@user-mi5el8ru7h
@user-mi5el8ru7h 19 күн бұрын
අබ්බුඩ්ඩි එපා රියා ඔනෙ😂😾
@Mevan_Aluthwatte
@Mevan_Aluthwatte 17 күн бұрын
විශ්වයට මරු වැඩේ වෙන්න යන්නෙ 😂😂😂
@ajanthafonsekadan5136
@ajanthafonsekadan5136 20 күн бұрын
Wiswa ❤❤❤❤❤ reya ❤❤❤❤❤ apata ona
@HutchFb
@HutchFb 20 күн бұрын
Ane Riya mahelta dennath epa . Wishwai abbuddita dennath epa.. Riya ❤wishwai.
@christinafernando1089
@christinafernando1089 17 күн бұрын
විශ්වගේ රඟපෑම් අතිවිශිෂ්ටයි..! අනාගතයේ හොඳ නලුවෙක් වෙනවා නිශ්චිතවම❤
@GamagesuraniPerera
@GamagesuraniPerera 20 күн бұрын
රියා❤විශ්ව 🎉🎉🎉🎉🎉
@RasikaDamayanthi-wk8rr
@RasikaDamayanthi-wk8rr 19 күн бұрын
මොනවටද මේ විකාරෙ ආපහු අරගෙන ආවෙ,කතාවත් එපා වෙනව😮😮😮
@nimalisaroja2370
@nimalisaroja2370 19 күн бұрын
මේනකට තියෙන්නෙ,සාගරටයි,විජේටයි එන්න කියලා ටැටූ කඩයක් ඕපන් කරන්න ,එතකොට කතාව ඉවරයි
@KumariKumari-xr6vs
@KumariKumari-xr6vs 19 күн бұрын
😂😂😂
@IndikaSampath-fg5vp
@IndikaSampath-fg5vp 19 күн бұрын
😂😂😂😂
@thilanidilrukshi7890
@thilanidilrukshi7890 19 күн бұрын
සාගර මහේල රියා විෂ්ව මුන් හතර දෙනාම මහාම මහා ජරා චරිත හතරක්
@user-ki4ef2xc6m
@user-ki4ef2xc6m 19 күн бұрын
Ow aththatama
@indrajitharawinda4855
@indrajitharawinda4855 19 күн бұрын
අප්බුඩ්ඩි නම් එපා විශ්ව රියා ඕනේ❤
@deepikam7062
@deepikam7062 19 күн бұрын
විශ්වට අබ්බුඩ්ඩී දැකලත් සතුටු නැහැ වගේ 😮😮
@Mihiripriyangika-gd1rn
@Mihiripriyangika-gd1rn 9 күн бұрын
Visesayen girl කෙනෙක් හරි waif කෙනෙක් හරි pirimiyek wena ganiyekuta ගොඩක් lanwenna හොඳ ne .un inna one unta උරුම ganiwa විතරක් lan කරගෙන .අනිත් ganunuwa athe දුරින් thiya ගන්න ඕනි .gabai පිරිමි එහෙම නොකරන නිසා තමයි ada diwos wadi .
@user-or1zu4jy5w
@user-or1zu4jy5w 19 күн бұрын
විශ්ව රියා...❤❤
@HasiniParbodaha
@HasiniParbodaha 20 күн бұрын
රියා ❤විශ්ව
@ishaniupeksha7238
@ishaniupeksha7238 19 күн бұрын
දෙය්යොත් විශ්වගෙන් ආතල් ගන්නවා😂
@SasniSasni-qs8bt
@SasniSasni-qs8bt 19 күн бұрын
Riya and wishwa ekathu karannkooo
@user-rr4fg4du9l
@user-rr4fg4du9l 15 күн бұрын
Vishva❤riya
@user-xg7wm8dj8k
@user-xg7wm8dj8k 19 күн бұрын
ඇත්තමයි තේනූක හරිම ආත්මාර්ථාකාමීයි
@youtuob-x7n
@youtuob-x7n 20 күн бұрын
Thenukanm Maha athmarthakami yaluwek
@woshanihansika
@woshanihansika 18 күн бұрын
රියාටනම් අයෙ අසාදාරනයක් කරන්න එපා පව් රියා දෙවනි පාරටත් තනිවෙයිද 🥺🥺🥺
@champhajewarani7271
@champhajewarani7271 19 күн бұрын
මොකෙක්ද මේ මහේල.කොහොම ඩොක්ටර් කෙනෙක් උනාද මන්දා.ඩොක්ටර් කෙනෙක් විදිහට ලෙඩුන්ට කොහොම බෙහෙත් කරයිද මන්දා .මෙහෙම අය නිසාද මන්දා ලෙඩ්ඩු මැරෙන්නේ.
@TharinduSandaruwan-hc1vp
@TharinduSandaruwan-hc1vp 20 күн бұрын
රියා මහේල් සෙට් වෙයි,විශ්ව අබ්බුඩ්ඩි සෙට් වෙයි,මිස්ටර් ඩිරෙක්ටර් ඔයා ආතල් අරන් අපේ ආතල් එක පජාත කුජීත කරලා දැම්මා 😢
@user-od6po6ni7p
@user-od6po6ni7p 19 күн бұрын
Oww appaa
@TharinduSandaruwan-hc1vp
@TharinduSandaruwan-hc1vp 19 күн бұрын
@@user-od6po6ni7pසැක් 😌
@user-tm3dk5jm2w
@user-tm3dk5jm2w 20 күн бұрын
❤❤❤❤
@user-ui9qx6er5l
@user-ui9qx6er5l 18 күн бұрын
විශ්ව රියාට තමයි ගෙලපෙන්නෙ හෙම ගියොත් නට්ටිය ඉවර වෙනකම් බලනවා ❤❤
@kumarisujiwa2393
@kumarisujiwa2393 19 күн бұрын
Riya ගෙ චරිතයට මම කැමති නැහැ
@user-je5cv1ix5h
@user-je5cv1ix5h 20 күн бұрын
❤❤❤❤❤❤❤❤
@user-ip3mg4ol7l
@user-ip3mg4ol7l 19 күн бұрын
Wishwa mha thirisanek riyage hati danne nathuwa mu hari nam thenukai disni ekathu wela me dennawa ekathu karanna oni mokada e denna nisai me denna ath une
@ishanisarika
@ishanisarika 18 күн бұрын
Pushpadane kella passen enawa math dakka😂
@user-dx5ci7lu4b
@user-dx5ci7lu4b 19 күн бұрын
Riya hodai vishwata
@erandasandakalum6694
@erandasandakalum6694 16 күн бұрын
විශ්ව අවංක කොල්ලෙක් නම් රියා නෙවේ වෙන මොන ජාතියේ කෙල්ලෙක් ආවත් තමන්ගේ කෙල්ලට තියන තැන හා ආදරේ වෙනසක් වෙන්න නෑ රියා වගේ උන් ආදරේ අල්ල ගත්තාට ආදරේ රැක ගන්න බැ
@SalinduRasanjana
@SalinduRasanjana 19 күн бұрын
විශ්ව හරි ඕනිම වෙලාවේ දාලා ගියපු කෙල්ල ආපහු ගන්න ඕනි නැ කතාවට උනත් ඇත්ත ට උනත් ඒක තමයි වෙන්න ඕනි මොකද කෙල්ලෝ හිතන් ඉන්නේ කොල්ලො කියන්නේ උන්ට සෙල්ලම් කරන්න ගෙනා ව සෙල්ලම් බඩු කියලා ටයිම් paas කරන්න ආපු පිරිසක් කෙල්ලෝ
@ishanisarika
@ishanisarika 18 күн бұрын
Aiyooooooo
@thilanidilrukshi7890
@thilanidilrukshi7890 20 күн бұрын
නොදකින් මෙ නෝන්ජල් මහේල
@user-rj1eb6uh9d
@user-rj1eb6uh9d 19 күн бұрын
❤❤❤❤❤
@user-st1sq2cl3m
@user-st1sq2cl3m 19 күн бұрын
Viswage katata ena dewal.kohen enawada manda wachana😂
@user-wp8gt9mv3f
@user-wp8gt9mv3f 19 күн бұрын
❤❤
@vibetravel18
@vibetravel18 19 күн бұрын
රියා ❤ විශ්ව love ඒක ඕනේ 😊😊😊😊
@lalanihannadige3748
@lalanihannadige3748 19 күн бұрын
අය්යෝ ඇයි මේ අබබුඩ්ඩි ආවේ ආයෙත්
@shyamalijayalath8169
@shyamalijayalath8169 20 күн бұрын
අප්බුඩීඩි එපා
@thilanidilrukshi7890
@thilanidilrukshi7890 19 күн бұрын
රියත් මහා නෝන්ජල් ජරාම ජරා ගෑනියෙක් නේ බලන් ගිහාම
@user-rm8wm1ly9i
@user-rm8wm1ly9i 19 күн бұрын
Ow appa vikarayak
@dilubandara5758
@dilubandara5758 20 күн бұрын
Mahel 😂😂😂
@nuwanthikamadhushani-oc8ec
@nuwanthikamadhushani-oc8ec 19 күн бұрын
Meke inne kollo okkoma tamange klin kellawa ain krala riya passe ynawa maha asadarana wada meke wenne
@ranialgiyanna953
@ranialgiyanna953 20 күн бұрын
Me.riyanam.patta.belliyak anunage.magul.kadanna
@FreeFire-jh9jz
@FreeFire-jh9jz 19 күн бұрын
❤❤❤
@NP-fk4mq
@NP-fk4mq 19 күн бұрын
ඊය මේක ආයෙ වටේ යනව.
@Mevan_Aluthwatte
@Mevan_Aluthwatte 17 күн бұрын
කොහොමද සාගරගෙම ළමයෙක් උනොත් තේනුකය.😂😂😂
@user-rv4vk2kf3q
@user-rv4vk2kf3q 17 күн бұрын
මේ අනේ මේ කෙල්ල ආයේ එපා මෙයාට හරි යන්නේ රියා
@neelkumara1887
@neelkumara1887 19 күн бұрын
@Dilinihapuheenn8921
@Dilinihapuheenn8921 20 күн бұрын
Director Sir විශ්ව ට එහෙම කරන්න එපා එයා පව් රියා යි විශ්ව යි එකතු කරන්න
@InokaSudarshaniBodaragama
@InokaSudarshaniBodaragama 20 күн бұрын
😂😂😂
@tashilapabasara3891
@tashilapabasara3891 20 күн бұрын
😅
@KasunGayathra-vb2xb
@KasunGayathra-vb2xb 20 күн бұрын
😂😂😂
@nisansaladilshani-yx7zu
@nisansaladilshani-yx7zu 19 күн бұрын
Abbuddi paw.kohomath kello ehema thama thamange kolla kellek diha balanawatawath samahara aya kamathi ne.
@umeshasankalpani9495
@umeshasankalpani9495 19 күн бұрын
විශ්ව & අබ්බුඩ්ඩ්
@user-gn1ft4mj6g
@user-gn1ft4mj6g 19 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@vishmini
@vishmini 19 күн бұрын
අර රැල්ල වෙරලට ආදරෙයි එකේ සුදුමැණිකෙට ඉන්න කෙනයි, ඩිස්නියි සහෝදරියොද? ඒ දෙන්නාගෙ ඇස්, කට,හිනාව , එහෙම එකවගේ. දෙන්නාගෙ පොඩි සමානකමක් තියනවා හිනාවෙද්දි එහෙම.
@user-rn7sc9bz5c
@user-rn7sc9bz5c 19 күн бұрын
Ralla වෙරළට adarei eke actress lassanai godak ❤
@sathsarijeewanka8474
@sathsarijeewanka8474 19 күн бұрын
බැරිද මේ විජේව පරලෝ යවන්න
@user-rl2yr8pt1s
@user-rl2yr8pt1s 15 күн бұрын
Mahela kohe giyat ara car karaya uge passe🤣🤣
@anuraddhikalakmali2241
@anuraddhikalakmali2241 19 күн бұрын
රියා ❤ විශ්ව
DAD LEFT HIS OLD SOCKS ON THE COUCH…😱😂
00:24
JULI_PROETO
Рет қаралды 16 МЛН
DEFINITELY NOT HAPPENING ON MY WATCH! 😒
00:12
Laro Benz
Рет қаралды 63 МЛН
Inside Out Babies (Inside Out Animation)
00:21
FASH
Рет қаралды 13 МЛН
MAGIC DRINK TRICK TUTORIAL 😱😳
0:20
Milaad K
Рет қаралды 24 МЛН
Did you see the photo?
0:20
Women Power
Рет қаралды 11 МЛН
❗️XOTINI YOMON QURQIB KETTI 😱😱
0:18
HUSAN_SHORTS1
Рет қаралды 4,4 МЛН