Sitha Nidi Na (සිත නිදි නැ) | Episode 220 | 10th July 2024

  Рет қаралды 186,759

TV Derana

TV Derana

26 күн бұрын

Sitha Nidi Na (සිත නිදි නැ) | Episode 220 | 10th July 2024
Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK

Пікірлер: 130
@user-od6po6ni7p
@user-od6po6ni7p 25 күн бұрын
සාගරගේ හිනාව ලස්සන මට විතරද...
@Gagani-gb8jt
@Gagani-gb8jt 25 күн бұрын
මටත් ලස්සනයි
@SandayaImali
@SandayaImali 25 күн бұрын
Mathat ❤
@thisaratharanganee3364
@thisaratharanganee3364 25 күн бұрын
මාත් පට්ට ආසයි ඒ හිනාවට😊
@HashaHarsha-wb3ji
@HashaHarsha-wb3ji 25 күн бұрын
Lassanai❤❤❤
@nadeemadu2939
@nadeemadu2939 25 күн бұрын
සාගර ලස්සන නළුවෙක් ,
@nadeekagamage3369
@nadeekagamage3369 24 күн бұрын
සාගර චරිතය පට්ට හිනාව ට ආසයි
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 25 күн бұрын
විශ්ව හීනයක් දැක්කද😂රියා විශ්ව තමයි❤❤.ඩ්ස්නි .තේනුක❤❤.සාගරගේ හිනාවට තමයි මං ආස
@user-qs1bz2qo3d
@user-qs1bz2qo3d 24 күн бұрын
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 25 күн бұрын
විජෙට ඉක්මනින් දඩුවම් ලැබෙින්නම ඔිනී 😊😊
@user-rr8gz7gb6i
@user-rr8gz7gb6i 25 күн бұрын
හැම EP එකකම රියාව පෙන්නන්න.කතාවෙ කම්මැලි කමක් තිබ්බත් නැතුව යනව එ් හුරතලී පෙන්නුවම❤❤❤❤😘😘😘😻😻
@vibetravel18
@vibetravel18 25 күн бұрын
මේක බල්ද්දී අපිටත් චු බර හැදෙනවා 😊😊😊😂😂😂
@champhajewarani7271
@champhajewarani7271 25 күн бұрын
😁😁😁
@RaniFernando55.225
@RaniFernando55.225 25 күн бұрын
මේ විජේට ඉක්මනටම දඬුවම් දෙන්න ඕන 👍 ඇබබූටි ඇවිත් නේද
@deepikam7062
@deepikam7062 25 күн бұрын
චුට්ටි නියමයි ❤
@chandanimalkanthi416
@chandanimalkanthi416 25 күн бұрын
සාගර ඇතුළු හැමෝම හොඳයි මට පේන්න බැරි විජේ...අප්පිරියයි
@anushiwickramanayake7081
@anushiwickramanayake7081 24 күн бұрын
දැන් ලස්සනම ආදර කතාව රියා , විශ්ව ❤
@NasaCenter-jj6jy
@NasaCenter-jj6jy 25 күн бұрын
ඩිස්නියි තේනුකයි එකතු වේයි විස්වයි රියායි ❤❤❤
@lalanihannadige3748
@lalanihannadige3748 25 күн бұрын
චුට්ටි නියමයි
@sanduniliyanage9797
@sanduniliyanage9797 25 күн бұрын
සාගර වීරනායක හොඳ රංගන ශිල්පියෙක් .
@titiit5403
@titiit5403 25 күн бұрын
ඩිරෙක්ට මෙි විජේටයි සාගරටයි දිනන්න දෙන්න එපා අසාදාරනේට තැන නැ කියල පෙන්නන්න
@MCESPRO6996
@MCESPRO6996 25 күн бұрын
යකෝ ඒ සැරේ විශ්වවට වෙන්න යන්නෙත් මහෙල්ට වෙච්ච දේමද 😂
@GayumiSenevirathna
@GayumiSenevirathna 24 күн бұрын
චුට්ටි ශෝයි❤😍
@gayanianuruddhika1683
@gayanianuruddhika1683 25 күн бұрын
විජේ කියන බල්ලනම් බල්ලෙක් විදිහට මැරෙන්න ඔනි ..
@sriyaniganegoda3357
@sriyaniganegoda3357 24 күн бұрын
කථාවට උණත් විජෙ බලන්ටත් වඩා අන්ත විදිහට
@Yashhhhh3456
@Yashhhhh3456 25 күн бұрын
රංගිව දැක්කේ නැ ගොඩක් දවසකින්😒
@nelushahennayake6654
@nelushahennayake6654 24 күн бұрын
ආදරෙයි බයයි 😁❤
@pathumhansana
@pathumhansana 25 күн бұрын
පොඩි එකීව හොදටම පැහිල වැඩසටහනට එක්කන් ගියානම් හරි😂
@vibetravel18
@vibetravel18 25 күн бұрын
රියා විශ්ව ඉන්න නිසා කතාව ලස්සනයි, ඒත් අද රියාගේ shooting location හරි නැහැ , කතාව ලස්සනම රියා විශ්ව love එක නිසා😊😊😊😊😊😊❤❤❤❤
@TrainingHubAsia
@TrainingHubAsia 22 күн бұрын
වෙන වෙනම shoot කරලා අමුනලා තියෙන්නේ ..
@UserTDW
@UserTDW 24 күн бұрын
විශ්ව ❤️❤️ රියා හින්ද කතාව බලනව හැමදාම...
@vimukthidilshan5104
@vimukthidilshan5104 24 күн бұрын
Aye නම් අබ්බුඩ්ඩි ගෙන්න එපා විශ්ව & රියා ඕන 😍❤
@isuru_Lakmal2107
@isuru_Lakmal2107 25 күн бұрын
රියා වෙන කොහෙ හරි ඉදන්නේ ශූට් එකට හිටියෙ 🥲🙉
@TharinduNirman-br7tk
@TharinduNirman-br7tk 25 күн бұрын
Ow eka awul kapila penawa
@sachiniginiwella4189
@sachiniginiwella4189 24 күн бұрын
හ්ම්ම්ම්. ඔව්
@sasikaakash4168
@sasikaakash4168 24 күн бұрын
මන් හිතුවෙ හීනයක් කියලා 😂
@ugtharangasampath9244
@ugtharangasampath9244 24 күн бұрын
math awe eka heenayakda ahanna
@MayumiIparna-tf8zs
@MayumiIparna-tf8zs 24 күн бұрын
රියා අද ශූටින් නෑ වගේ ගෙදර ඉදන් වීඩියෝ එකක් දාලා වගේ 😊
@Dithmi556
@Dithmi556 24 күн бұрын
Ow ane hri amuthui
@praweenaliyanage3987
@praweenaliyanage3987 24 күн бұрын
මටත් ඕක හිතුණා
@sachiniginiwella4189
@sachiniginiwella4189 24 күн бұрын
අප්පටසිරි මන් හිතුවේ abbuddi ගියා කියලා.. විශ්ව ට දැන් සිකුරු හත ලබලා 😅
@ChamathSanketh
@ChamathSanketh 24 күн бұрын
☺❤️ ලස්සනයි
@chathudkc5831
@chathudkc5831 23 күн бұрын
විශ්වගෙයි රියාගෙයි කොටස දෙන්නම එක තැන ඉද්දි නෙමෙයි ශූට් කරලා තියෙන්නෙ. රියාගෙ වෙනමයි විශ්වගෙ වෙනමයි. ඒක දැක්ක අය ඉන්නවද.😄
@kumariekanayaka9727
@kumariekanayaka9727 25 күн бұрын
රියායි විස්වයයි ❤❤මරු ඔයි
@dilinihapuheenna7238
@dilinihapuheenna7238 25 күн бұрын
එක පාරට අකුණක් ගැවුවා නේද විශ්ව
@smax1840
@smax1840 24 күн бұрын
විශ්වායි රියායි සීන් එක එක තැන නෙමෙයි නේද 😂😂
@chandraninawarathne9663
@chandraninawarathne9663 24 күн бұрын
මමත් ආසයි ඒ හිනාවට හා ඔහුගේ චරිතයට
@ChamathSanketh
@ChamathSanketh 24 күн бұрын
අද තමා මේක බලන පලවෙනි දවස 😊
@TharinduSandaruwan-hc1vp
@TharinduSandaruwan-hc1vp 25 күн бұрын
ඇත්තටම මන් නිකමට හිතපු දෙයක් වගේ වෙන්න යන්නේ.විශ්වයගේ පරණ කෑල්ල ආයේ ආවා.ඊලගට වෙන්නේ විශ්වයට පරන කෑල්ල නැති වෙනවා රියා මහේල්ට සෙට් වෙනවා,විශ්වයා මහේල් වගේ පස්සෙන් යනවා එතකොට කතාවෙ කොටස් 350ක් විතර යනවා.කොහොමත් ඉදිරි මාස කීපය කතාව බෝරින්ම වෙනවා.සැක්
@nethmiwalivita1237
@nethmiwalivita1237 25 күн бұрын
ලස්සන යි අදත් කාතාව
@ritadoreen7234
@ritadoreen7234 25 күн бұрын
හරි හරි දැන් පරයෝ දෙන්න බැස්සේ දැන් හරි මුන් දෙන්නම එල්ලා මරන්න්ම ඕනෙ 😡
@user-vf2ni3se4s
@user-vf2ni3se4s 25 күн бұрын
සාගරge chritha හරි ලස්සනයි
@user-or1zu4jy5w
@user-or1zu4jy5w 24 күн бұрын
රියා විශ්ව...❤❤
@SamanthaSenavirathna-i2r
@SamanthaSenavirathna-i2r 25 күн бұрын
පොඩ්ඩි 😍
@manelhenake9522
@manelhenake9522 25 күн бұрын
චුට්ටි මරැ 😮
@sudarshanibuddika8032
@sudarshanibuddika8032 25 күн бұрын
❤❤
@AjithKumar-ei2ku
@AjithKumar-ei2ku 25 күн бұрын
අබ්බුඩ්ඩි❤
@VihagiDawumini
@VihagiDawumini 25 күн бұрын
❤❤❤❤😊
@user-rr1ck2iq6d
@user-rr1ck2iq6d 25 күн бұрын
විශ්ව ඉක්මනට රියාට කැමතියි කියන්න 💘👈
@nandawijekoon8974
@nandawijekoon8974 25 күн бұрын
අපෝ එපා....පව් අබ්බුඩ්ඩි...
@indranimunasinghe6811
@indranimunasinghe6811 24 күн бұрын
විශ්වගේ හිතේ ඉන්නේ අබ්බුඩ්ඩි ....රියා ඊලගට දැල එලන්නේ ඒ දෙන්නට......ඒක එයාට සිම්පල් දෙයක්....
@shanthiwijesinghe2890
@shanthiwijesinghe2890 24 күн бұрын
So true
@shanthiwijesinghe2890
@shanthiwijesinghe2890 24 күн бұрын
​@@nandawijekoon8974na wishwa riyata කැමති
@kshenal
@kshenal 25 күн бұрын
@FreeFire-jh9jz
@FreeFire-jh9jz 24 күн бұрын
❤❤❤❤
@DivyaGauthami
@DivyaGauthami 25 күн бұрын
අබ්බුඩ්ඩි ඇණයක් වෙයි වගේ😢😮
@nandawijekoon8974
@nandawijekoon8974 24 күн бұрын
අබ්බුඩ්ඩි නෙවෙයි ඇනේ... රියා හොඳ පරාළ ඇනයක්...
@sanathajayasingha4655
@sanathajayasingha4655 25 күн бұрын
Wishwa💗💗💗💗💗💗💗💗Riyaaa
@user-rn7sc9bz5c
@user-rn7sc9bz5c 25 күн бұрын
Riyaa❤❤❤ vishwa❤❤❤
@user-qq8mg3uv6g
@user-qq8mg3uv6g 24 күн бұрын
Sagara weranayaka chareteta man hare ardarei.patta ragapamak
@NiroshaKumari-os4vb
@NiroshaKumari-os4vb 25 күн бұрын
❤️❤️❤️❤️
@user-mn5ee9gl2q
@user-mn5ee9gl2q 24 күн бұрын
Attatama hinawa hari lassanai.
@Saroontashvind
@Saroontashvind 24 күн бұрын
රියා හරිම හුරතල්❤
@somalatha1391
@somalatha1391 24 күн бұрын
❤❤❤❤❤❤❤
@sriyaniganegoda3357
@sriyaniganegoda3357 24 күн бұрын
මම ආදරේ මෙනකට
@sanathajayasingha4655
@sanathajayasingha4655 25 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@user-bf3ev5hi8s
@user-bf3ev5hi8s 25 күн бұрын
💗💫🌍👀✍️💁‍♀️
@mawalagedonachandrika5435
@mawalagedonachandrika5435 25 күн бұрын
Ssagarage hinawa lassani thamai
@napstersl9091
@napstersl9091 24 күн бұрын
Mata hithuna abbudiva dai kiyala rubber karanna nattiya 😂😂
@disnakaluge7965
@disnakaluge7965 24 күн бұрын
Matath lassanata පේනවා
@SampathChanu
@SampathChanu 23 күн бұрын
Lassana unata nature wadi
@indranimunasinghe6811
@indranimunasinghe6811 24 күн бұрын
මේනකගෙන් එන පීඩනය විජේ දැන් සමනය කරගන්නේ ඒ බර සාගර මත පටවලා.කොහොමත් සාගරට දැන් වෙලා තියෙන්නේ යකා බැදගත්තා වාගේ වැඩක් කියලයි කතාව බලාගෙන ඉන්න විට මට නම් හිතෙන්නේ.....විජේ කියන කියන දේ වලට ඇහුම්කන් දෙන තත්ත්වයට ඔහු දැන් සාගරව පත්කරගෙන ...... විජේ කියන්නේ මහ ගුණමකු මිනිහෙක්....මිනීමැරුමකට බෙල්ලට තොණ්ඩුව වැටෙන්න ගිය වෙලාවේ බේරාගත් සාගරට ඔහු දැන් සළකන්නේ ඒ කිසිම දෙයක් මතක නැති මිනිහෙක් විදිහට .... උපේක්ෂා කිව්ව විදිහට දැන් පිටත සමාජයෙනුත් සාගරට දෝෂාරෝපණ එන්න පටන්ගෙන....ඒක හොද ප්‍රවණතාවක් නොවෙයි....ඒක එයාගේ කීර්ති නාමයටත් බලපාන්න දෙයක් වෙයි අනාගතයේ දී ..... රියා එයාගේ උද්දච්චකම ගැන එයාම කියවනවා....ඔය ටික විශ්වගේ අම්මටයි ඇහෙන්න තිබුනේ දූ සිගිත්තගේ තරම දැනගන්න...... කොහොමත් ඉතින් රියා හිතාගෙන් ඉන්න දේ නම් විශ්වගෙන් ඉෂ්ට වෙන්නේ නැහැ......ඒක හොදටම තේරෙනවා රියා සීරියස් විදිහට ආදරේ ඉම ලගටම එනකොට විශ්ව ඒක ලස්සනට මගහරින විදිහෙන්......
@SandhyaDela
@SandhyaDela 24 күн бұрын
Sagarata man hari kamathi.
@KumuduniRawanpathirana
@KumuduniRawanpathirana 25 күн бұрын
Sagarage hinawa gana kiyala wadak Naha.
@ChannelZine
@ChannelZine 24 күн бұрын
අනේ අබ්බුඩ්ඩි ඇවිල්ලා ❤
@dhammisuresh
@dhammisuresh 25 күн бұрын
අබ්බුඩ්ඩිව එලවගෙන ලොකු අතු අල්ලන්ඩ හදන විශ්වයි මහෙලයි අතර වෙනසක් නෑ
@rithumihirangi2926
@rithumihirangi2926 25 күн бұрын
හ්ම්ම්ම් ඔව් .. අර කෙල්ල පව් ..තේනුකගේ වැඩ නිසයි එහෙම උනේ 😒🥺
@user-fk9jp5ol1z
@user-fk9jp5ol1z 25 күн бұрын
එයාට කියලා එයාගේ කැමැත්තෙන් තමයි හැමදේම කරේ එත් එයා තමයි සැක කරේ ​@@rithumihirangi2926
@BaisanGavaya
@BaisanGavaya 25 күн бұрын
😂😂😂😂😂😂😂😂😂💔
@sachiniginiwella4189
@sachiniginiwella4189 24 күн бұрын
Abbuddi කතාවෙන් ayinවෙන්න යනවා ඇති
@NilanteJayasureya
@NilanteJayasureya 24 күн бұрын
Naha ane mama asi a hinawata
@madushikasadamini1233
@madushikasadamini1233 22 күн бұрын
රියා කොන්ඩේ කලු කරලද..
@sandaruwanwweerakoon
@sandaruwanwweerakoon 24 күн бұрын
Location nam chora😅 riyage nikam edit wage
@KaveenAvishka850
@KaveenAvishka850 24 күн бұрын
විස්වයි රියයි සෙට් උනානම් කතාව තවත් ලස්සන වෙයි 😊❤️‍🩹
@swarnalathailandaridewa1035
@swarnalathailandaridewa1035 24 күн бұрын
💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@HimayaDemel
@HimayaDemel 24 күн бұрын
😂
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 25 күн бұрын
Wishva avada araya hinayakda
@hirunaudara7705
@hirunaudara7705 24 күн бұрын
Me kotas dekanm supiri dn aye pajatha nowi kathwa ynw ❤
@user-jy5gp6kr8q
@user-jy5gp6kr8q 24 күн бұрын
Ane ma vija hriata danna bada
@TrainingHubAsia
@TrainingHubAsia 22 күн бұрын
රියාට shooting එන්න බැරිවෙලා විශ්ව ඉන්න දවසට .. තැන් දෙකක shoot කරලා අමුනන එක නරකයි නේ 😅😂😂😂
@Bikegamma
@Bikegamma 25 күн бұрын
❤❤
Take Care | Episode 20 - (2024-08-04) | ITN
21:17
ITN Sri Lanka
Рет қаралды 5 М.
Smart Sigma Kid #funny #sigma #comedy
00:40
CRAZY GREAPA
Рет қаралды 31 МЛН
路飞太过分了,自己游泳。#海贼王#路飞
00:28
路飞与唐舞桐
Рет қаралды 37 МЛН
Survive 100 Days In Nuclear Bunker, Win $500,000
32:21
MrBeast
Рет қаралды 66 МЛН
Ikkinchi Ota 40-qism (2 Mavsum)
36:02
Milliy TV
Рет қаралды 142 М.
Ikkinchi ota 2-mavsum | 40 qism
35:50
BRAWL STARS TOP
Рет қаралды 326 М.
මේ ඔයාමද? | Sitha Nidi Na
3:03
TV Derana
Рет қаралды 374 М.
IQ Level: 10000
0:10
Younes Zarou
Рет қаралды 11 МЛН
Идеально повторил? Хотите вторую часть?
0:13
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 6 МЛН
Лайфхаки не нужны
0:28
Miracle
Рет қаралды 2 МЛН
@juanchinbrodie #comedia #humor #juffec #felipecharry #amigos
0:15
Felipe Charry
Рет қаралды 13 МЛН