No video

Sitha Nidi Na (සිත නිදි නැ) | Episode 227 | 19th July 2024

  Рет қаралды 201,028

TV Derana

TV Derana

Күн бұрын

Sitha Nidi Na (සිත නිදි නැ) | Episode 227 | 19th July 2024
Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Director : Thilina Borelassa
Producer : Janaka Siriwardana
Music Director : Thilina Tharaka
Script Writer : Lakshan Waththuhewa
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK #sithanidina #sithanidinateledrama

Пікірлер: 159
@user-ez1rm1fq2d
@user-ez1rm1fq2d Ай бұрын
විශ්වයි රියායි විතරක් ඉන්න කොටස් විතරක් බලන මන්🥲
@lavangeethmafan3211
@lavangeethmafan3211 Ай бұрын
Me too 🙃❤
@SamiraLakmal-vs3ls
@SamiraLakmal-vs3ls Ай бұрын
Me too❤
@SampathNiroshan-gc5fl
@SampathNiroshan-gc5fl Ай бұрын
Maaath
@Chutimashidoni
@Chutimashidoni Ай бұрын
මන් වගෙ ආලේ 😊❤
@nethuunethuu3127
@nethuunethuu3127 Ай бұрын
මාත් 😁😌
@අයේෂා
@අයේෂා Ай бұрын
ඇත්තටම මම නම් ආස රියායි විස්වයි වාගෙ ආදරයක් විදින්න ඇත්තටම කවුද අකමැති එහෙම ආදරයකට නෙද ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@user-ib4hf6ow9k
@user-ib4hf6ow9k Ай бұрын
මාත් ඒ වගේ කෙම්ලෙක් හොයාගන්න ඕනි 😁
@අයේෂා
@අයේෂා Ай бұрын
@@user-ib4hf6ow9kඉක්මනිම් ලැබේවා🌷🌷🌷🌷🌷
@nawi8974
@nawi8974 Ай бұрын
රියා හරි ආත්මාර්ථකාමී කෙනෙක්.විශ්ව ඊට එහා බූරුවෙක්. පව් අර අබ්බුඩ්ඩි...
@අයේෂා
@අයේෂා Ай бұрын
@@nawi8974 🌹
@nayanawijeratne
@nayanawijeratne Ай бұрын
රියා සහ විශ්ව අතර තියෙන්නේ වෙනමම chemistry එකක්. ඒක හරි ලස්සනයි.
@Saku-io9kb4cq9x
@Saku-io9kb4cq9x Ай бұрын
විශ්වගෙ හිතේ අදිසංවේදී කලාප ඇතුලෙ බිම්බෝම්බ වලලන්නෙ රියා උනාට අපේ හිත්වල නම් අදිසංවේදී කලාප ඇතුලෙ බිම්බෝම්බ වලලන්නෙ විශ්ව තමයි.... ඒවා නම් ඔට්ටු නෑ හරිද 😁😍
@anushiwickramanayake7081
@anushiwickramanayake7081 Ай бұрын
මේ කතාවේ වැඩිපුරම අසරණ වෙන්නේ සඳලි 😢
@chathuranganiwickramarathn2099
@chathuranganiwickramarathn2099 Ай бұрын
මේ මහේල් ඔයා ඔය රියාව අමතක කරලා රස්සාවත් රැකගෙන සදූවත් කසාද බැඳලා සතුටින් ඉන්න. රියා කියන්නේ මිරිඟුවක් 😊😊😊
@petmedicinesrilanka7863
@petmedicinesrilanka7863 Ай бұрын
රියා ලස්සන යි ❤ රියා වගේ කෙනෙක් හම්බෙන්න ඕන හැමෝටම ❤
@ranialgiyanna953
@ranialgiyanna953 Ай бұрын
Genunge.rupeta rewatena.konda.pana.nethi.pirimi
@user-bx7nj4kg1b
@user-bx7nj4kg1b Ай бұрын
@@ranialgiyanna953 eww ktha httii
@AshiniLiyanage-e1j
@AshiniLiyanage-e1j Ай бұрын
විශාව රියාට ආදරේ කියනකම් බලන් ඉන්නේ මන් විතරයි ද 😇❤️
@hansiprabodani3821
@hansiprabodani3821 Ай бұрын
ආදරේ කරන මිනිස්සු රිද්දන් නෑ 😊😊ඒක නම් ඇත්ත
@TharakaDhilshan
@TharakaDhilshan Ай бұрын
විශ්වයා හෙන මරු ඕයි😊😊😊😊❤❤❤
@user-wk4mc7mx6x
@user-wk4mc7mx6x Ай бұрын
විශ්ව රියා එකතු වෙනවට කැමති අය එන්න මේ පැත්තට❤
@infinityworld6205
@infinityworld6205 Ай бұрын
E moktda?
@user-fm2dy4sb3y
@user-fm2dy4sb3y Ай бұрын
😂​@@infinityworld6205
@user-wk4mc7mx6x
@user-wk4mc7mx6x Ай бұрын
😁​@@infinityworld6205
@user-rr1ck2iq6d
@user-rr1ck2iq6d Ай бұрын
බෑ බෑ දෙරණට 😄😄
@Shiddharthshankarmalhothra
@Shiddharthshankarmalhothra Ай бұрын
අපි❤😢🙄🥺
@user-jv5wo5zi9s
@user-jv5wo5zi9s Ай бұрын
විශ්ව🥺❤️
@sithmivihara6478
@sithmivihara6478 Ай бұрын
රියා විශ්ව ❤️💐🎉
@madhudodamkubura4465
@madhudodamkubura4465 Ай бұрын
ඇයි රියා ඔයා හමදාම එකම ඇදුම අදින්නෙ...කාතවෙ විදියට ගොඩක් දවස් දැන්...🤣🤣🤣
@MCESPRO6996
@MCESPRO6996 Ай бұрын
ඩිස්නි පොලිස් අංකල්ටවත් ඇත්ත කිව්වනම් හරි විජේව හිරකරන්න 😌
@user-rr1ck2iq6d
@user-rr1ck2iq6d Ай бұрын
විශ්ව රියා ආදරේ අද තමා පටන් ගත්තෙ ලස්සන ආදර කතාවක් බලන්න පුලුවන් 💘💘💘
@manoharimendis-zf1qr
@manoharimendis-zf1qr Ай бұрын
Noooo
@manoharimendis-zf1qr
@manoharimendis-zf1qr Ай бұрын
Vishwata aadaree hitheney Mata witharadaaaa
@user-od6po6ni7p
@user-od6po6ni7p Ай бұрын
මෙච්චරටම ....ASP පෙන්නන්නේ ..තේනුකගේ තාත්තා වෙන්න බැරිද ..
@rajakanagarathnaraja8795
@rajakanagarathnaraja8795 Ай бұрын
Police niladhariyek thamange daruwa hoyanne nethiwa inne nehe ne.
@HansiJayasekara
@HansiJayasekara Ай бұрын
​@@rajakanagarathnaraja8795eya danne nathnam eyata lamayek innawa kiyala
@MadushaniKumudu
@MadushaniKumudu 7 күн бұрын
Eya thenukage thaththa nam sagara mokatada thenukata akamathi wenne mn nam kiyanne vije thamai thenukage thaththa
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 Ай бұрын
රියා.විශ්ව.ලස්සන ආදර කතාවක් තියෙයි ඉදිරියට❤❤දැන් කවුද.තේනකගේ තාත්තා.පොලිස් මාමද දන්නෑ
@indranimanchanayake847
@indranimanchanayake847 Ай бұрын
මම හිතන්නේ තේනුකගේ තාත්තා සාගර වීරනායක කියලා
@chathuranganiwickramarathn2099
@chathuranganiwickramarathn2099 Ай бұрын
මටත් හිතෙනවා පොලිස් අංකල්ද කියලා තේනුකගේ තාත්තා.
@fuggyfyggy
@fuggyfyggy Ай бұрын
Ehem unothnm hodi😁
@prashanthibulathsinhala9273
@prashanthibulathsinhala9273 Ай бұрын
Ria is so so cute❤
@NeThuDul
@NeThuDul Ай бұрын
සදලී වගේ කෙල්ලෙක් නම් ආයි මහේල්ට හම්බෙන්නෑ 🥺❤️
@user-dn6cu6uj1z
@user-dn6cu6uj1z Ай бұрын
අපි වගේ..අපි අවංක වැඩි නිසා අද දුක් විදිනව....
@ayodyatharushini8852
@ayodyatharushini8852 Ай бұрын
ඒක ඇත්ත .
@indranimunasinghe6811
@indranimunasinghe6811 Ай бұрын
අද කතාව බලාගෙන සිටින විට කිහිප වතාවක්ම එක දෙයක් හිතුනා...අ බ්බුඩ්ඩිව අතහැරලා දාන්න තරම් ලොකු වැරැද්දක් එයා විශ්වට කලාද කියන එක රියාට උවමනාවට වඩා සමීප වන විට ඕනිම කෙල්ලෙක් කරනවා වගේ අබ්බුඩ්ඩි ත් උරණ වුනා මිසක ඒයා විශ්වගෙන් ඈත් වුනේ නැහැ.....පුංච් දේටත් තමන්ගේ ආදරවන්තයා සැක කරන කෙල්ලො ඉන්න සමාජයක, තමන්ගේ ආදරවන්තයා කිසිම අවිශ්වාසයක් නොමැතිව වෙනත් කෙල්ලෙක් ලගට යවන්න තරම් පරිත්‍යාගශීලී වුන අබ්බුඩ්ඩි වගේ කෙල්ලෙක් අතහැර දැමීමෙන් තේරුම් ගන්න වෙන්නේ විශ්ව ඇත්තටම ඇයට ආදරය කලේ නැහැ කියන එකයි..... මොනව වුණත් ඇත්තක් කිව්වා හිතෙන් කසාද බැන්දම අත්හැරගන්න අමාරුයි කියලා....ඒක නම් ඇත්තටම ඇත්තක් ......ඒත් ඒක අබ්බුඩ්ඩි ට අදාල නොවුන එක ගැන දුක හිතෙනවා.... කොහොමවෙතත් අබ්බුඩ්ඩි ට හිත හදාගන්න වෙයි කියල අදනම් හිතුනා....පව් ..
@sachiniginiwella4189
@sachiniginiwella4189 Ай бұрын
ඔව් අනේ එක nm පව් තරු
@RaniFernando55.225
@RaniFernando55.225 Ай бұрын
රියා ❤️ විශ්ව ❤️❤️ මහේල ❤️ සදුනි ❤️❤️ ඩිස්නි ❤️❤️ තේනුක ❤️ ලස්සනයි ♦️♦️♦️♦️♦️♦️ සිත 😍 නිදි 😍 නෑ 😍
@user-uh8yk8hs1j
@user-uh8yk8hs1j Ай бұрын
😂😂රියයි විශ්වයයි නිසා බලන්නෙ මෙක
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 Ай бұрын
Tenuka ❤suddi niyama adare❤
@user-he9ku3vb4y
@user-he9ku3vb4y Ай бұрын
තෙනුකගෙ තාත්තා සාගර වෙන්නත් පූලුවන්
@OLALLEARNINGTIPS
@OLALLEARNINGTIPS Ай бұрын
අනේ මේක බලන .ඇත්තටම ආදරේ කරන අය ඉන්නවනම්. අනේ මගේ අදරය මගේ කරල දෙන්න කියල. ඉල්ලන්න කෝ.ඇත්තටම මම එයාට ගොඩක් ආදරෙයි.ඇතටම අදරය කරද්දි එයා නැතිවෙයි කියල පපුවට දැනෙන වේදනාව මතක් වෙද්දිත් මට ගොඩක් බයයි.අනේ මට එයාව මගේ කරල දෙන්න කියල ඉල්ලන්න කෝ.ඔයාලට පිං❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@champhajewarani7271
@champhajewarani7271 Ай бұрын
අනේ ....ඔයාගේ පැතුම කොහොම හරි ඉක්මනින්ම ඉශ්ඨ කර දෙන්න.සියලුම දෙවියන්ගේම පිහිටෙන් 🙏
@OLALLEARNINGTIPS
@OLALLEARNINGTIPS Ай бұрын
​අනේ ඔයාට ගොඩක් පිං❤❤❤
@singhamobiles6330
@singhamobiles6330 Ай бұрын
Oya adare karana. Oyage eyawa ikmanimma oyage wenna kiyala man mage mulu hadawathimma prarthana karanawa🙏
@harshaninanayakkara9972
@harshaninanayakkara9972 Ай бұрын
සියලු දෙවි පිහිටෙන් ඔයා සිතන පතන ඔයාගේ ආදරේ ඔයාට ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා....
@champhajewarani7271
@champhajewarani7271 Ай бұрын
@@OLALLEARNINGTIPS ❤️❤️
@Geethma-w7s
@Geethma-w7s Ай бұрын
සාගර නාට්‍ය චරිතයක් විදියට ගත්තොත් හොඳට රඟපානවා නමුත් ඒ චරිතය ඇතුලේ වෙන දේවල් හරි අසාධාරණයි හරි වැරදි🙃... රටේ කොච්චර නම් මෙහෙම කොල්ලෝ ඇද්ද. වැඩ කරන තැන එක ගෑනි . ගෙදර ඉන්න ගෑනිට පුළුවන් තරම් බනිනවා ඒ ගෑණිට කියල තමා ඔක්කොම පර වැඩ ටික කරගන්නේ. ඒ කරලත් ඒ ගෑණිට තමයි වැඩිපුර බයින්නේත්. රස්සාව කරන තැන ගෑනිට ජීවිතයේ තියෙන හැම රහසක්ම කියනවත් එක්ක. කියන්න ඕනෙම ගෑනිට හැමදේම හංගනවා😕😕. නොදෝමකිම් ඔහොම උන් 🙃....
@chandanirenukamendis1793
@chandanirenukamendis1793 Ай бұрын
රියා ව්ශ්ව❤❤
@Shiddharthshankarmalhothra
@Shiddharthshankarmalhothra Ай бұрын
මහේල කියන එකාව රට යවපල්ලකො🙂👍 රට ගිහින් උට එහෙන් හොඳ කෙල්ලෙක් සෙට් කරන්න ස්ක්‍රිප්ට් එක ලියන්න හාද😢🙂
@ChannelZine
@ChannelZine Ай бұрын
විශ්ව රට යවමු. එතකොට රියා මහේල් එකතු කරන්න පුළුවන් ❤
@Shiddharthshankarmalhothra
@Shiddharthshankarmalhothra Ай бұрын
@@ChannelZine අනේ බෑ. එපා. මම බලන්නෑ මේක ආයෙ එහෙම උනොත්🥺💓😥💖
@pdsharshani
@pdsharshani Ай бұрын
@@ChannelZine. රියා වගේ එකියෙක්ට මහේල වගේ හැලපයෙක් ගැලපෙන්නෙ නැහැ රියා පිරිමියෙක්ව යටත් කරන් ඉන්න ජාතියෙ ගෑනියෙක් හොදට අල්ලෙ නටවයි මහෙලව මහෙල දුර්වලයි උගෙ personality එක low අනික දැන් රියා විශ්වට මැරෙන්න අදන පස්සෙන් ගිහින් ආදරෙයි ගගග ඉන්නවා එයා කොහොමහරි එයාට ඔන දෙ ලබාගන්නමයි බලන්නෙ මහේලව දුපොඅත් කම පාච්චල් කරනවා නෝන්ඩි කරනවා රියා බලන්නෙම අබුඩ්ඩිවයි විශ්වවයි බලෙන් වෙන්කරන්නමයි එ වගේම රියා නිතීජ්ජකම ඔලුවට ගහලා හෙන ලොකු කමෙන් ඉන්නෙ අච්ච ජරා විදියට මහේලට බැනලත් එකිව මහේලට සෙට් කරන්නෙ ට්‍රැක්ද මහේල කියන්නෙ කිසිම personality එකක් නැති මිනිහෙක්
@kjrt4788
@kjrt4788 Ай бұрын
😂😂😂😂
@ChamilaChamila-qh3uo
@ChamilaChamila-qh3uo Ай бұрын
අනේ පොලිස් චරිතෙත් හරි ප්‍රායෝගික යි හරිම ලස්සනයි
@dewminilamahewa7453
@dewminilamahewa7453 Ай бұрын
Eka attta
@thiliniwijesekera4031
@thiliniwijesekera4031 Ай бұрын
ඇයි මේ ගොන් මහේල්ට තෙරේන්නේ නැත්තේ සදු එයාට ආදරෙ තරම
@Ruwi25
@Ruwi25 Ай бұрын
Ammoh riyai wishwai maruuu
@chitranganiefernando5449
@chitranganiefernando5449 Ай бұрын
Sagara still loves Rangi.. poor wife..
@hansikajayamini7736
@hansikajayamini7736 Ай бұрын
දෙගුරුන්ගේ නෙත් යොමුවී තිබෙන්නට ඉඩ ඇත හිතවතිය😂 අම්මෝ විශ්ව 😅💔
@DilshanMadusanka-jd4oh
@DilshanMadusanka-jd4oh Ай бұрын
Riyai viswai mn hodai❤❤
@adithyaprabash2994
@adithyaprabash2994 Ай бұрын
විෂ්වයි සාගරයි නමිි දක්ෂයි
@ThanujaThanuja-v1y
@ThanujaThanuja-v1y Ай бұрын
❤❤රියා❤️විශ්ව❤❤
@HDLDamayanthi
@HDLDamayanthi Ай бұрын
මගේ බහුබූත ගොන් මොඩ petiyaa.❤❤❤
@KalpaniNisansala1227
@KalpaniNisansala1227 Ай бұрын
විෂ්ව❤රියා එ දෙන්නාගේ ආදරෙ😗😗😗😗
@hasinihasini4
@hasinihasini4 Ай бұрын
විශ්වයත් කරේ මනුස්සකම් පතුරන්න ගිහින් අබ්බුට්ටි අමතක කරලා රියාට සෙට් උන එකනේ 🤣
@ayodyatharushini8852
@ayodyatharushini8852 Ай бұрын
ඒක තමා 😂 රියා පට්ට ආත්මාර්ථකාමියි. විශ්වත් මහ බූරුවෙක් රියාට තව කොල්ලෙක් සෙට් උනොත් මහේල් වගෙම විශ්වත් අතාරින්න පුළුවන්නෙ 😂💔
@MelshaKelsha
@MelshaKelsha Ай бұрын
තෙනුකගේ තාත්තා පොලිස් අන්කල් කියලා හිතෙන්නේ මට විතරද
@wishpillar3623
@wishpillar3623 Ай бұрын
මටත් හිතෙනව
@ugtharangasampath9244
@ugtharangasampath9244 Ай бұрын
ai sagara kiwwe eyath thenukage game kiyala
@Subaniharsani
@Subaniharsani Ай бұрын
වෙන්න පුලුවන්
@indranimanchanayake847
@indranimanchanayake847 Ай бұрын
නෑ වීරනායක
@user-jz3ld7on5l
@user-jz3ld7on5l Ай бұрын
රියා♥️ විශ්ව♥️
@eng.ckganewattha5932
@eng.ckganewattha5932 Ай бұрын
wishwa nm supiri dakshayek.
@Study_with_nish
@Study_with_nish Ай бұрын
මහෙල්ට හොද වැඩේ😢
@nayanawijeratne
@nayanawijeratne Ай бұрын
ඇත්තටම රංගි කවුද සහ ඇයි එයයි සාගරයි එකතු උනේ නැත්තේ සහ සාගර වෙන කෙනෙක්ව බැන්දේ. ඒ දැන් වයිෆ්ගේ සල්ලි වලටද.
@fuggyfyggy
@fuggyfyggy Ай бұрын
තමන්ටම කියලා ගෑනියක් ඉද්දි වෙන ගෑනු එක්ක තමන්ගෙ ප්‍රශ්න ගැන කතා කරන සාගර වගෙ ජරා මිනිහලා අප්පිරියයි😅
@fuggyfyggy
@fuggyfyggy Ай бұрын
ඌගෙ ex 😂💔
@pdsharshani
@pdsharshani Ай бұрын
මොනවද අර රියා විශ්වට හොදට තුරුල් වෙලා මං තමුසෙට හෙන ආදරෙයි ඕයි තදින්න්බදාගෙන වෙලා ගෙන අනිත් පැත්තට මහේලගෙ අතින් අල්ලල උටත් බලාපොරොත්තු දෙනවා පට්ට double ගේම් කාරයෙක්නෙ එහෙව් එකියක්ව මහේලට සෙට් කරන්නලු සඳලි අබ්බුඩ්ඩි දෙන්න එකම එක කොල්ලෙක්ටයි ආදරේ කරන්නෙ
@user-bd9zu6jb7j
@user-bd9zu6jb7j Ай бұрын
Sandalie mahelui aye set karann kiyna kastiya koo😢😢
@tharanga8457
@tharanga8457 Ай бұрын
Ane sndhu oya wena athak bala gannako.oyat dukinma thamai inna wenne.e wage manussayek ekka.sanduta wena hoda kenek set karannako.mahelwa epa sanduta.eya katawath galapenne na konda pana na
@roshanimunaweerage5631
@roshanimunaweerage5631 Ай бұрын
Riya wishwa ❤❤❤
@iresharanaveera6157
@iresharanaveera6157 Ай бұрын
ගෝත මහෙල්
@user-te8zg6qr9i
@user-te8zg6qr9i Ай бұрын
මටනම් හිතෙන්නේ තේනුකගෙ තාත්තා සාගර😶
@mdas8153
@mdas8153 Ай бұрын
එහෙම වෙන්න විදිහක් නෑ මොකද එකම තාත්තා ගෙ ලමයි කසාද බදින එක නිතීයෙන් තහනම්
@dumindasampath8953
@dumindasampath8953 Ай бұрын
❤❤❤❤❤❤ ashama deinna❤
@somalatha1391
@somalatha1391 Ай бұрын
❤❤❤❤❤❤❤
@RumeshTharanga-qh1rq
@RumeshTharanga-qh1rq Ай бұрын
Riyai, vishwai thama galapenne awanka dennek awanka adarayak
@SuneethqPathirajq
@SuneethqPathirajq Ай бұрын
Reyai veswai patta adarei❤❤❤❤
@user-dn2gh5rp6w
@user-dn2gh5rp6w Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@NilaranathungaNila
@NilaranathungaNila Ай бұрын
Riya and viswa
@UserTDW
@UserTDW Ай бұрын
😍❤️
@user-yu8ed1zc3g
@user-yu8ed1zc3g Ай бұрын
🌹❤️🌹❤️
@neharamethkini3366
@neharamethkini3366 Ай бұрын
කව්ද මේ රංගි 😒
@damayanthijayasundara8249
@damayanthijayasundara8249 Ай бұрын
Sagarage ex
@KalpaniNisansala1227
@KalpaniNisansala1227 Ай бұрын
සාගර😌රංගි අනේ එ දෙන්නා😢
@sunnetsunnet
@sunnetsunnet Ай бұрын
විශ්වට ගැලපෙන්නෙ තාරු වගෙ පොඩි කෙල්ලෙක්
@Shiddharthshankarmalhothra
@Shiddharthshankarmalhothra Ай бұрын
❤❤😋😋💓🙄💓💓
@user-SYAV1133
@user-SYAV1133 Ай бұрын
Vishwa nan kiwe sahathika atha... Hithin kasada bada gathama ath arina mara amarui thamai... Athuwath bari nathuwa th bari wage wenawa... Hithin bada gathama tharaha unath atha ara gana bane... 😂Hariyata nikan super glue gala wage... 😂😂😂😂Hithin kasada bandama laga nathath laga innawa wage danene... 😂❤Ita pase... Hemin hemin... Manase holman karana gannawa...randu wela bana gathath ekath hena arthal wenawa...tharaha gihin bannath loke thiyena lassanama wachana tika eka wenawa... 😂Aye aye awusana hithenawa ehema unama... Bala gena vishwayo...😂😂😂😂❤Vishwariya maru❤
@chanandrikadassanayake9960
@chanandrikadassanayake9960 Ай бұрын
❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤
@AnasKhan-rj7ue
@AnasKhan-rj7ue Ай бұрын
අනේ. මේ. දෙන්නා. එකතු. වෙනවනම්.. හොදයි
@thiloshibaddevithana-fo9un
@thiloshibaddevithana-fo9un Ай бұрын
විශ්ව රියාගෙ love එකට කැමති ඒත් අබ්බුඩ්ඩි පව්.රියා නිසා සදූ මහේල් වෙන් උනා දැන් විශ්ව අබ්බුඩ්ඩී..
@dineshkumara7371
@dineshkumara7371 Ай бұрын
පොලිස් මහත්තයා තේනුකගේ තාත්තා නේද.
@SujitKumar-g5k
@SujitKumar-g5k Ай бұрын
Adarei visva riya
@titiit5403
@titiit5403 Ай бұрын
තමගෙ ගැනිට නොකියන රහස් හොර ගැනිට කියනව ඒවුනාට අනු⁣න්ගෙ කුනු හොයල පහර ගහනව මරු සාගර සුදු ඇදගත්තට හැමෝම සිල්වන්තයො නෙමෙි රංදි උබට ලැජ්ජාව නැද්ද අර ගැනිට හතුරුකමි කරන්න
@user-je5cv1ix5h
@user-je5cv1ix5h Ай бұрын
❤❤❤❤❤❤😍😍😍😍😍
@sachiniginiwella4189
@sachiniginiwella4189 Ай бұрын
රියා දෙපාරක් ආවා මහෙල් හම්බෙන්න ඕකම ඇදන්.
@liontatoo
@liontatoo Ай бұрын
කවුරු වුණත් මෙ පොලිස් කාරයාගෙ කටහඩ නං.... කං දෙකත් එක්ක දෙදුරුංකනවා 😳
@pubudumadusanka9827
@pubudumadusanka9827 Ай бұрын
Thenukage thaththa sagara vage mata penne 🤔
@SanaSana-gg3lu
@SanaSana-gg3lu Ай бұрын
Sadalita Hoda kollek set karanda
@ThiliniNavoda-bp7sj
@ThiliniNavoda-bp7sj Ай бұрын
Mahel riya ekathu wenna oni
@infinityworld6205
@infinityworld6205 Ай бұрын
5
@Shiddharthshankarmalhothra
@Shiddharthshankarmalhothra Ай бұрын
අම්නේ meca🥺😥😋
@hasiruhimansana8379
@hasiruhimansana8379 Ай бұрын
Riyata ona adarei kohen Hari kohoma Hari laba Ganna riya dakshai thamai....eth ethana asarana wenne riya wagema adarei vidapapu Aya thama..sadu,abbuddi😢😢😢😢😢😢😢eyalage adareta mokada wenne,eyala pau nedda❤❤❤❤❤
@ManeshiMekalavithanage
@ManeshiMekalavithanage Ай бұрын
රියා ඇදුම මාරු කරපන්කො බන්
@sachiniginiwella4189
@sachiniginiwella4189 Ай бұрын
ඕකම මාත් කිව්වා
@sachiniginiwella4189
@sachiniginiwella4189 Ай бұрын
රංගි කාලෙකින්
@AnasKhan-rj7ue
@AnasKhan-rj7ue Ай бұрын
රියාට. වඩා. සදු කොච්චර. හොදයිද
@NP-fk4mq
@NP-fk4mq Ай бұрын
එහෙම නම් ඇයි සදලි කසාද නොබැද එක ගෙදර ඉන්නෙ.
@swarnauduwage1435
@swarnauduwage1435 Ай бұрын
තේනුක කියන්නේ සාගරයේ දරැවෙක් විය යුතුයි .ඒනිසා තමයි දුවගේ සම්බන්දයට විරැද්ද .එකම තාත්ත⁣ගේ දරැවෝ නිසා විය යුතුයි
@ChamilaChamila-qh3uo
@ChamilaChamila-qh3uo Ай бұрын
මට ත් හිතුනා
@user-ex2vf2qd3f
@user-ex2vf2qd3f Ай бұрын
💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜
@aroshaindumini2218
@aroshaindumini2218 Ай бұрын
Me police officerta act karana kena lassanata act karanawa
@apsaranagahawala1970
@apsaranagahawala1970 Ай бұрын
කවුද මේ අන්කල්
@samanmeepagala6925
@samanmeepagala6925 Ай бұрын
Riya ge konde හෙට kaluyi nm anith dawase patayi thaba
@napstersl9091
@napstersl9091 Ай бұрын
aruge passen giya eka mathakana
@Malikk-go2hb
@Malikk-go2hb Ай бұрын
මහෙල් ඉරිසියා කරනව පන්නල දාන්නකො
@surangikaayanthi2413
@surangikaayanthi2413 Ай бұрын
රියා කොන්ඩෙ කලු කරලා නෙ 🤔🙄
@sachiniginiwella4189
@sachiniginiwella4189 Ай бұрын
එළියේ ඉද්දි කළු කරලා ගෙදර ඉද්දි තබ කරලා
@user-rj1eb6uh9d
@user-rj1eb6uh9d Ай бұрын
❤😂❤😂❤😂❤😂❤😂
@MadushikaSewwandi-v7x
@MadushikaSewwandi-v7x Ай бұрын
Pau mahela
@ChannelZine
@ChannelZine Ай бұрын
රියා මහේල් එකතු වේවා 🙏🙏🙏
@Notisamee
@Notisamee Ай бұрын
එපා රියායි වීෂ්වයි එකතු වෙන්නයි ඔනි
@user-or1zu4jy5w
@user-or1zu4jy5w Ай бұрын
රියා විශ්ව..❤❤
@DilshanMadusanka-jd4oh
@DilshanMadusanka-jd4oh Ай бұрын
❤❤❤❤❤❤
@VenushkaLenagalaWithanag-kg8ky
@VenushkaLenagalaWithanag-kg8ky Ай бұрын
🥰❤️🥰❤️🥰❤️
@OmanOman-ie7jx
@OmanOman-ie7jx Ай бұрын
❤❤❤
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 6 МЛН
He bought this so I can drive too🥹😭 #tiktok #elsarca
00:22
Elsa Arca
Рет қаралды 43 МЛН
I Took a LUNCHBAR OFF A Poster 🤯 #shorts
00:17
Wian
Рет қаралды 14 МЛН
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 97 МЛН
SEE YOU || EPISODE 127 || සී යූ || 5th September 2024
21:40
Swarnavahini TV
Рет қаралды 74 М.
Jaanu | Episode 400 - (2024-09-05) | ITN
18:03
ITN Sri Lanka
Рет қаралды 130 М.
кизим кизм 91-кисм Kizim
20:58
Mux1isaCooKing
Рет қаралды 48 М.
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 6 МЛН