Sitha Nidi Na (සිත නිදි නෑ) | Episode 260 | 05th September 2024

  Рет қаралды 132,628

TV Derana

TV Derana

Күн бұрын

Sitha Nidi Na (සිත නිදි නෑ) | Episode 260 | 05th September 2024
Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Director : Thilina Borelassa
Producer : Janaka Siriwardana
Music Director : Thilina Tharaka
Script Writer : Lakshan Waththuhewa
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK #sithanidina #sithanidinateledrama

Пікірлер: 149
@DewikaElawellagamaathige
@DewikaElawellagamaathige 10 күн бұрын
තාත්ත ගෙයි දරැවො තුන් දෙනාගෙ ආදරේ ❤️ හරිම ලස්සනයි සුන්දරයි 👍❤️❤️❤️❤️
@shanikagunathilak
@shanikagunathilak 10 күн бұрын
අනේ හරිම ආදරනීය පවුලක්💛
@indranimunasinghe6811
@indranimunasinghe6811 10 күн бұрын
හරිම අපූරුයි ....දරුවන්ගේ ග්‍රහණයට පත්වූ පියෙක්....ඒ බැදීම දකිද්දී නම් සතුටු සිතුනා ...ඒ කොහොම වෙතත් දරු සෙනෙහස පිය සෙනෙහස කැටිවුන ඒ දර්ශනය හුගාක් සිත සසල කරවන දසුනක් වුනා කිව්වොත් නිවැරදියි ......පියෙක් දරුවන්ට ශක්තියක් වීම අප සාමාන්‍යයෙන් අත්දකින දෙයක් වුනත් , දරුවන් පියෙකුට ශක්තියක් වූ ඒ සංසිද්ධිය සමාජයට වුවත් ආදර්ශයක් වූවා යන්න මගේ හැගීමයි ..මෙම දර්ශනයේදී රියාගේ චරිතය කැපී පෙනෙන චරිතයක් බවට පත්වූ බව නම් කිව යුතුමයි. ...අම්මගේ අඩුව සම්පූර්ණ කල දියණිය .....හරිම ආදරයක් සිතුනා ඇය කෙරෙහි......තාත්තගේත් දුවගේත් සංවාදය තුල ගැබ්වූ වචන ගැන කතාකරන්න නම් වචන නැති තරම්....ඒ තරම් ප්‍රණවත් බවක් එහි ගැබ්වී තිබුනා...... පසුබිම් ගීතය ගැන කතා කල යුතුමයි කියල හිතෙනවා ..තාත්තාගේ හිතේ දියණිය ගැන ඇතිවූ හැහීම එහි මනාලෙස කියවුනා...... " නුඹ මලක් වගේමයි.. පුර හදක් වගේමයි... මට දුවක් නොවේ...මවක් වගේමයි...." තාත්තගේ හද පත්ලෙන්ම කියවුන වචන....
@ShyamaThennakoon
@ShyamaThennakoon 9 күн бұрын
❤ oyaage comment ekath harima lassanai❤
@chandimawasana288
@chandimawasana288 8 күн бұрын
Comment eka kawiyak wage ලස්සනයි
@user-kt8zt2hl4g
@user-kt8zt2hl4g 10 күн бұрын
තාත්තායි දරුවන් 3 හරි ආදරනීයයි ❤
@kasunkamanamperi8801
@kasunkamanamperi8801 10 күн бұрын
තමන්ගෙ පව් වහගන්න ඩිස්නිව ගෙදරින් එලෙව්ව මතකද
@mallikaliyanarachchi8062
@mallikaliyanarachchi8062 10 күн бұрын
මේ කතාවේ සතුටින්ම බලපු දවස අදයි.හරිමලස්සන කොටස.හරිම සංවේදි යි එිඅාදරය.
@thisunijayawardane4065
@thisunijayawardane4065 10 күн бұрын
ලොකු දරුවො දෙන්නා අම්මාව වැරදිකාරයා කරලා පැත්තකට කරලා..අම්මගෙ මාණසික මට්ටම වේදනාව ඒ කාටවත් අදාළ නැහැ. ඇය ගැන හොයලා බලන්නේවත් නැහැ. හරිම අස්වාභාවිකයි..අමානුෂිකයි
@oshiudayangani
@oshiudayangani 10 күн бұрын
Oya kiyna kathawath athta habai e amma kohomada daruwo thunakma dala mansika mattama ganai minihage wens kama gan hithal dala giye hri ganiyek nm ehema krne na miniha nomaga newei moka eka sambanda kamk thibbath lamai kiyne thamn loketa dayad krapu aya nathuw ahsin kadpatha wecha aya newei ne ammge kusen masa namayak duk vidala waduwe ehu kenata kohomda eka paratama e aya ain krla ynne mn wge nm yanne mage lamaywath aran misak e nomaga giya miniha gw thiyala newei ethani me kathwe e ammata wardune😒 e ganith daruwo thunak haduwe thniymawth newei e pirimiygeth mahnsiyen nathuw miniha pitat krla newei ehem nokra pirimith inw e athin me daruwo samjeta hoda hadrshayak
@indranimunasinghe6811
@indranimunasinghe6811 10 күн бұрын
මතුපිටින් බලන කෙනෙකුට එහෙම හිතෙන්න පුලුවන්...ඒත් ඩිස්නි අම්මා ගැන සංවේදී ව හිතනවා...රියා අම්ම ගැන අහිතක් අදත් කිව්වෙ නැහැ...එයා අම්ම නැති අඩුව අනිත් අයට නොදැනෙන්න වැඩ කරනවා...නන්දිකා සාගර සමග ඇතිකරගත් තරහ ගැන හිතල වැඩ කලා මිස දරුවො ගැන තැකීමක් කලේ නැහැ...ගැහැණු දරුවො තුන් දෙනෙක් දාල එයා ගියා....එයයි සමාජ සම්මතයට පිටුපාල වැඩ කලේ...එයා සාගරට දුන්න දඩුවමෙන් අද තනිවුනේ දරුවො....එයා අම්ම කෙනෙක්ද ඉතින්....?
@nusha....
@nusha.... 10 күн бұрын
අම්මා කියන කෙනා මොන ප්‍රශ්නයක් ආවත් තමන්ගෙ දරුවන්ව දාලා යන්නෙ නෑ. දරුවො අරන් ගියත් තනිකරලා යන්නෙ නෑ. විශේෂයෙන් දුවලා. මොකද ඒ අම්මා දන්නවා. කෙල්ලෙක් කියන්නෙ පරිස්සම් කරන්න ඕනි දෙයක් කියලා. ❤
@DewikaElawellagamaathige
@DewikaElawellagamaathige 10 күн бұрын
ගැහැනු දරැවො තුන් දෙනෙක් දාල යන අමිම ගැන මොන කතාද
@thisunijayawardane4065
@thisunijayawardane4065 9 күн бұрын
සමාජයේ මිනිස්සු හිතන විදිහ ගැන හරිම කණගාටුයි ..මෙච්චර කාලයක් සාගරගේ කනෙහිලිකම් ඉවසගෙන ඒ ගෙදර අම්මා දරුවන්ගේ දුක සැප බලාගෙන හිටියා. මිනිස්සුන්ට ඉවසීමේ සීමාවක් තියෙනවා . නන්දිතාගේ වැදගත්කම නිසයි සාගර එක්ක රණ්ඩු නොකර ගෙදරින් ගියේ. හොඳ දරුවන් නම් ඇයව හොයාගෙන යනවා.
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 10 күн бұрын
තාත්තලා දුවලාගේ ආදරේ හරිම ලස්සනයි❤❤👍👍👍👍මට නම් හිතෙන්නෙ සඳු .කරන්නෙ බොරුවක්.කවිඳුට ලංවෙලා.මහේල්ව නැති කලේ එයානේ.ඒ නිසා පලිගන්න වෙන්න ඇති.🤔🤔
@dilinihapuheenna7238
@dilinihapuheenna7238 10 күн бұрын
සදු ගන්නේ game ක් කියලා මටත් හිතුනා
@ChannelZine
@ChannelZine 10 күн бұрын
කලිදු කරන්නෙ බොරුවක් කියල මට නං හිතන්නේ
@tharakasandaruwan2679
@tharakasandaruwan2679 10 күн бұрын
මෙච්චර ලස්සන කතාව අවුරුදු කුමාරයෝ දාන් හැමදාම එකම පල් කරන දෙවෙනි ඉනිම සංගීතෙ තරම් රීච් වෙන්නැත්තෙ ඇයි . 😢😢❤
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 10 күн бұрын
හරිම ආදරනීය බෑදීමක් තාත්තාගේ දුවලා තුන්දෙනාගෙ 💕
@NiluNiwanthi
@NiluNiwanthi 10 күн бұрын
Daruwo hadanawanam mehema thamai hadanna ona.
@deeptharajapathirana6249
@deeptharajapathirana6249 10 күн бұрын
ඇත්තමයි !
@DewikaElawellagamaathige
@DewikaElawellagamaathige 10 күн бұрын
රියා මහේල්ට ගෙදරටම ගිහින් දෙකක් දීල ඵන්න අමිම ටත් ඇඩෙන්න
@asharakarunarathna7941
@asharakarunarathna7941 10 күн бұрын
ඔව්....
@Dilinihapuheenn8921
@Dilinihapuheenn8921 10 күн бұрын
විශ්ව රියාව බැදපන් එතකොට මහේල ට. රිදෙයි හොඳටම
@Twinky_Kawee
@Twinky_Kawee 10 күн бұрын
සාගර මහත්තය රත්තරන් තාත්ත කෙනෙක් 🥺❤
@akilamadusanka6258
@akilamadusanka6258 10 күн бұрын
👉 මන් නම් කියන්නේ රියයි විශ්වයි එකතු වෙන එක හොඳයි කියල. මට හිතෙන විදිහට මේකට හේතු 3ක් තියෙනවා. 1. දැන් ආයෙ වි‍ශ්ව රියා වෙන්කරල පරන තත්වෙට යන්න ගියොත් මේක කුණු ගොඩක් වෙනවා 2. සාගරට වි‍ශ්ව බෑන වෙන්න. දැන් තියෙන එකම ක්‍රමය රියා නිසා. 3. කතාවෙ පේන විදිහට නම් රියයි විශ්වයි ඇත්තටම ආදරය කරනව වගේ මොක උනත් විශ්වයි සාගරයි set වෙනවනම් එච්චරයි 😎👏
@kotagaloluwa6485
@kotagaloluwa6485 10 күн бұрын
සාගර අමරුවේ වටිලා අනේ පව්
@asharakarunarathna7941
@asharakarunarathna7941 10 күн бұрын
ගෙදර අම්මා නැතිවුනහම ගෙදර ලොකු අක්කා අම්මා වෙනවා..❤❤ ❤❤ මගේ අක්කත් ඒ වගේ..❤❤ මේක කතාවක් උනත් ඒක හිතට මාර විදිහට දැනුනා..
@Viduvimansa7890
@Viduvimansa7890 10 күн бұрын
මගෙත් අම්මා රට ඉන්නෙ .. දැන් අක්කා තමයි අපේ දෙවෙනි අම්මා ❤ මල්ලිගෙ හැම වැඩක්ම කරන්නෙ අක්කා,මගෙ දේවලුත්...❤ මේක බලද්දි අක්කව මතක් උනා 🥺
@AsokaPriyantha-o5n
@AsokaPriyantha-o5n 10 күн бұрын
තාත්තයි දරුවො 3 හරිම ආදරනියයි❤
@samanthikaniroshani4833
@samanthikaniroshani4833 10 күн бұрын
Sagarai riyai sudui chuti kotas harima lassanai asaven baluve❤❤❤❤❤❤
@vibetravel18
@vibetravel18 10 күн бұрын
මේ රියා ඩිස්නී සාගරව කෙලින් තියන විදිහ ආදරනීයයී ❤❤❤❤
@nusha....
@nusha.... 10 күн бұрын
අද නම් මගෙ හිතට ගොඩාක් දැනුණා. මාවයි මගෙ අක්කිවයි දෙන්නාවම මගෙ අප්පච්චිත් ඔහොම ආදරෙන් බලාගන්නවා. අම්මාගෙයි තාත්තාගෙයි ආදරේ හරියට අනන්තය වගේ නිමක් නෑ ❤️♾️
@RenukaKumari-ob7ir
@RenukaKumari-ob7ir 10 күн бұрын
මට ඒ රියාගේ වචන ටිකට අඩුනේ මට විතරද
@tharinilu4101
@tharinilu4101 10 күн бұрын
සාගර නම් පව් කියල හිතුන අද 😢 සාගරට තියෙන්නෙ රන්ගිව කසාද බැදගන්න ❤
@ChannelZine
@ChannelZine 10 күн бұрын
ඔව් අනේ ❤
@user-gk7rp5nu7l
@user-gk7rp5nu7l 10 күн бұрын
මේ විශ්ව ගුටි කලා ලැජ්ජා නැති හැටි 🤣 මහේලට ගහන්න ඕන අනිවාර්යෙන්
@dilarasadew
@dilarasadew 9 күн бұрын
ඔහොම ගුටි කන ව දැක්කමයි 😅
@IranganiJayawardana-s7g
@IranganiJayawardana-s7g 6 күн бұрын
තාතෙක්ට දුවෙක් කියන්නෙ මහා මෙරල් දුවෙකුටත් එහෙමයි මෙ ලොකේ විවාස කරන එකම පිරිමියා තාත්තා ❤❤❤❤❤
@kotagaloluwa6485
@kotagaloluwa6485 10 күн бұрын
අද නම් හරිම ලස්සනයි
@MayumiIparna-tf8zs
@MayumiIparna-tf8zs 9 күн бұрын
දරුවන්ගෙයි තාත්තගෙයි ආදරේ ❤❤
@irakodagoda3335
@irakodagoda3335 9 күн бұрын
ඩිස්නිව පැහැර ගෙන ගියේ විජේ කියල කිව්ව නම් සාගරට මේ වගේ කරදරයක් වෙන්නෙ නැ . තාමත් ඩිස්නි පරක්කු නැ 😊
@chalanimadusha1247
@chalanimadusha1247 10 күн бұрын
Ammata waradi karala thiyeddi ammawa pahath karanawa🥹🥹🥹
@user-ul2jp5cw4e
@user-ul2jp5cw4e 10 күн бұрын
සාගර නම් නියමයි
@bvp3369
@bvp3369 10 күн бұрын
Sagara harima adaraneya thathta kenek😢 Nandika wage mona unath daruwo dala yanne ne😢 Nandikata tibuna daruwo wenuwen inna
@inokairangani-de5xc
@inokairangani-de5xc 10 күн бұрын
කෝ දැන් අපේ couples deka පෙන්වනව අඩුයිනේ අලුත් couple එකනම් නැගල යනව වගේ නේද ... තාත්තිල දුලගේ ආදරේ ලස්සනයි ❤️ එත් අම්මා කෙනෙක් නැති අඩුව කවුරු මොනා කිව්වත් පුරවන්න බැ නේද අම්මව වැරදි විදිහට පෙන්නේ ඇයි දාලා ගිය නිසාද ඒක වැරදි ඇති අද තාත්ති කල දේ අම්මි අතින් උනා නම් සාගර තාත්ති අම්මට සමාව දෙයිද? ඒ නිසා සාගර නන්දිව බලන්න ගිහින් මොනාද උනේ කියලා පැහැදිලි කරල දෙන්න ඕනි සාගර තාත්ති තමයි අම්මිව එක්කරන් එන්න ඕන. සාගර අතින් තමයි නන්දිට වැරදි උනේ එහෙම නේද i mean කොහොම උනත් WISHWA ❤️❤️RIYA and THENU ❤️❤️ DISNI... that's it's
@melaniakmeemana4594
@melaniakmeemana4594 10 күн бұрын
Aththa kathaw. Me kathaw patan gatta kale idn a ammat une asadarana wadamai. Eka mechchr loku duwalata danenw nati ekane pudume. Kasada Gani iddi anik ganu ekka prashna kiyawanna giyam ohom krla Madi Nanditha.meke script writer meke ammata harim loku asadaranayk krnne
@inokairangani-de5xc
@inokairangani-de5xc 10 күн бұрын
@@melaniakmeemana4594 ow neda
@Life_with_us-vashila
@Life_with_us-vashila 9 күн бұрын
අනිවාර්යයෙන්
@kotagaloluwa6485
@kotagaloluwa6485 10 күн бұрын
මහෙලයා පිස්සු කෙලිනකොට සදූ මගුල් නටනවා ඩොකා එක්ක
@sanathajayasingha4655
@sanathajayasingha4655 9 күн бұрын
Saduuu boruwata at Karanawa yakoooo😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@KaushaniKavi
@KaushaniKavi 10 күн бұрын
Mahel nam den appiriyai appa
@RmNishanthi
@RmNishanthi 8 күн бұрын
Aththta mama asama drama eka dan harima lassanaiiii
@samsunghos2718
@samsunghos2718 10 күн бұрын
Ada kotasa harima adaraniyai
@AasiriSandun-bl4hi
@AasiriSandun-bl4hi 9 күн бұрын
වැරදි කරන දෙමව්පියො අතරේ . හොඳ ආදර්ශමත් දරුවෝ නිසා මන් මෙහෙම කොමෙන්ට් කරනවා ඉතිම් මම අකමැතිම දේ තමයි අම්මට බනිනෙක ❤️❤️❤️👍
@chathuabeykoon3337
@chathuabeykoon3337 10 күн бұрын
මෙන්න ළමයි. ❤❤මෙහම ළමයි ලවන්න පිංකරලා තියෙන්න ඕනි
@Life_with_us-vashila
@Life_with_us-vashila 9 күн бұрын
තාත්තාගෙ දුවල තුන්දෙනාගෙ බැදීම හරි ලස්සනට පෙන්නනව ඒ වගේම ලොකු දුවගෙ වටිනාකම ❤ ඒත් මෙතන රියා අම්ම ගැන ඕනවට වඩා වැරදි කියනව සාගරවත් ඒක නිවැරදි කරන්න ඕන එයා හේතුව දන්න නිසා.දරුවො ඉස්සරහ අම්ම වැරදි විදියට පෙන්නන්නෙ නැතුව.මොකද සාගරගෙ වැරදි නිසා මේව. ඒත් අද කොටස ගොඩක් ලස්සනයි.❤
@c.d.nfernando714
@c.d.nfernando714 10 күн бұрын
සාගර ගේ ඒ වචන ටික 😢
@anushiwickramanayake7081
@anushiwickramanayake7081 8 күн бұрын
ඩිස්නිගෙයි තේනුකගෙයි රියාගෙයි විශ්වගේයි ආදරය වගේම ඉක්මනින්ම සඳලිගෙයි කලිඳුගේ ආදරේ බලන්න ආසයි ❤❤
@thyagiegunawardhana8691
@thyagiegunawardhana8691 10 күн бұрын
මේ කතාව දැන් වැඩක්ම නෑ. සාගර කරපු වැරදි පස්සෙන් එලවනව.
@Sathsarani-md5mg
@Sathsarani-md5mg 9 күн бұрын
කතවට උනත් මෙන්න හරිම් විදිහ පවුල්ක ඉන්න ඕනී. Ee adaree duwalage 🥺♥️ riyaa best actress 👌👌
@hasiruhimansana8379
@hasiruhimansana8379 5 күн бұрын
Me duwalata amma ona ne wage....Hari pudumai😢😢😢😢😢
@Duliduli123
@Duliduli123 2 сағат бұрын
ඒක ඇත්ත. අම්මා නැතුව සතුටින් ඉන්න දරුවො දැක්කමයි. අනික තාත්තා ගෙදරට වෙන කෙනෙක් ගෙනාවත් ඒ දරුවොනම් තාත්තා හරි කියයි
@Duliduli123
@Duliduli123 2 сағат бұрын
අම්මා නැතුව සතුටින් ඉන්න දරුවො දැක්කමයි
@yashodhaekanayaka2582
@yashodhaekanayaka2582 10 күн бұрын
Ane mage appachchith hitiyanm 😥😥
@user-vt4im2sg2g
@user-vt4im2sg2g 10 күн бұрын
Magth😢
@Deepika-yx4cn
@Deepika-yx4cn 9 күн бұрын
ගෙදරක ලොකු දුව කියන්නේ ,කියලා නිම කරන්න බැරි,කියවලා ඉවර කරන්න බැරි කතාවක්.
@foodwithmaduwa7846
@foodwithmaduwa7846 9 күн бұрын
රියා කියන්නෙ මහා අත්මර්ථකාමී එකියක්😢 paw amma e💔😢
@Life_with_us-vashila
@Life_with_us-vashila 9 күн бұрын
ඔව්
@HmodHmod-nr1jr
@HmodHmod-nr1jr 10 күн бұрын
Mama nam kiyanne Vishwa abbudiwa badala sadali doctor badala riyal mahel ona kudayak gahaganna randu wevi thiyanna oni😊
@thiliniisanka6724
@thiliniisanka6724 9 күн бұрын
Ada kthawanm hrima lassani ❤️
@imashamadumali8538
@imashamadumali8538 10 күн бұрын
අනේ එ ආදරෙ ❤
@RaniFernando55.225
@RaniFernando55.225 9 күн бұрын
ලස්සනයි ♥️♥️♥️♥️ සිත නිදි නෑ 💙💙💙
@RanjanaDevid-o7t
@RanjanaDevid-o7t 9 күн бұрын
අනේ රියාගෙයි සාගරගෙයි කතාවේ වචන 🥺☹️
@Shirojayasingha
@Shirojayasingha 8 күн бұрын
එතකොට මේ කතාවේ ආයේ අම්මා එන්නෙම නැද්ද....
@user-tw6qd8pq1n
@user-tw6qd8pq1n 10 күн бұрын
නන්දිකාගෙ දුව කසාද බැන්දට පස්සෙ. එයා කතවට එනවා.අඩුයි නෙද
@dilkigunarathna8446
@dilkigunarathna8446 10 күн бұрын
ada nam harima lassanai kathawa 💕💕💕
@SyyedalimehdizaidiAlisyyed
@SyyedalimehdizaidiAlisyyed 10 күн бұрын
Ada nam harema lassanay bukay
@donishanaya3090
@donishanaya3090 9 күн бұрын
ආසම කතාවක් ❤️😘
@vibetravel18
@vibetravel18 10 күн бұрын
අද කතාව හරිම සංවේදී නේද? 😊😊❤❤❤
@MCESPRO6996
@MCESPRO6996 10 күн бұрын
මහෙල් කියන එකා පිස්සෙක් වෙලා තමා නවතින්නෙ 😂
@rashmikaprasadini5959
@rashmikaprasadini5959 9 күн бұрын
Riyage nm pandithakama wadi
@user-tp9sy6dn5i
@user-tp9sy6dn5i 10 күн бұрын
Ada gooda lasanai katawa Aswan balanawa ❤❤
@ThusharaPriyankara-q2s
@ThusharaPriyankara-q2s 10 күн бұрын
Lassana kathawak
@sunnetsunnet
@sunnetsunnet 9 күн бұрын
ගෑනු මායමට ඩොක්ට අහුඋනා
@tharakasandaruwan2679
@tharakasandaruwan2679 10 күн бұрын
අදනම් ලස්සනයි ❤❤❤...
@sanathajayasingha4655
@sanathajayasingha4655 9 күн бұрын
Harima Aaadaraniiiyayiiii😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
@anurudharathnadiwakara7172
@anurudharathnadiwakara7172 10 күн бұрын
💖💖
@prashanthibulathsinhala9273
@prashanthibulathsinhala9273 10 күн бұрын
Loku gai thathta gai adareta mage as walata kandulu away.
@priyankarathnayaka1201
@priyankarathnayaka1201 9 күн бұрын
❤❤ ලස්සනයි 🎉❤❤ 🙏🙏🙏
@sn-kd7xn
@sn-kd7xn 9 күн бұрын
Ethkot nandika pawu nadda😢
@surangiranaweera1762
@surangiranaweera1762 10 күн бұрын
Sagara❤❤❤❤
@AnuraSampath-bx1wk
@AnuraSampath-bx1wk 10 күн бұрын
😊😊😊😊😊❤❤❤❤❤
@SaidAlrahbi-l4z
@SaidAlrahbi-l4z 10 күн бұрын
සාගර ❤
@saduniwarnakulasuriya5488
@saduniwarnakulasuriya5488 9 күн бұрын
ව්ස්වයා හැමදාමත් ගුට් කනවා 😂
@udithmadushan1881
@udithmadushan1881 9 күн бұрын
ආදර්ශමත් කතා මේවගෙ දෙවල් සමාජයට ලබාදිය යුතුයි 🎉 නැතුව සමාජය පිරිහුන කතා නොවේ
@kotagaloluwa6485
@kotagaloluwa6485 10 күн бұрын
හොඳම වඩේ මහෙලයාට
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 10 күн бұрын
Adarei adanam❤❤❤❤
@rajakanagarathnaraja8795
@rajakanagarathnaraja8795 10 күн бұрын
Den me kathawath epawenawa.😢
@lihiniMaheesha-df8du
@lihiniMaheesha-df8du 10 күн бұрын
Anee 🥺
@user-dn2gh5rp6w
@user-dn2gh5rp6w 10 күн бұрын
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@happypill3473
@happypill3473 10 күн бұрын
Badeem wala watinakama saha godak dewal kiya dena kathawak.habai magadi dig gassanna ekak eka gon charitha genna epa.anik katha wage.api asawen balana kathawak.
@හිතුවක්කාරී-න4ල
@හිතුවක්කාරී-න4ල 10 күн бұрын
සදූ සමහර විට චූන් පාන් බදීවි
@malsharathnathunga447
@malsharathnathunga447 10 күн бұрын
Nandika paw eyt sagara loku asadaranyk krnn nopenunt rangi ekk seram bedagen wdkn ehm..
@SamaraSamara-pr2fj
@SamaraSamara-pr2fj 10 күн бұрын
Adaraniya ❤❤❤❤daru paulak❤❤❤❤ ❤❤❤❤❤❤❤❤❤
@DisnaSenani-p1u
@DisnaSenani-p1u 10 күн бұрын
😢❤❤❤❤❤❤❤
@happypill3473
@happypill3473 10 күн бұрын
Rathu pata th adala wishwaya guti kaawe😂
@NadeeshaGayani-iu7cf
@NadeeshaGayani-iu7cf 10 күн бұрын
❤❤❤❤❤
@arpnlakmali1213
@arpnlakmali1213 9 күн бұрын
Riya ❤❤
@SeethaAbeysinghe-ui3kt
@SeethaAbeysinghe-ui3kt 2 күн бұрын
Duvala denna ekathu wela weradi dahak karapu thaththava rakinawa .ganiyak vidiyata ammage duka therenneta ona duvalata ..amma condemn Karalama dala ..eya Mona dukak windinta adda ,?lamai nisa ..sagarage palamu uthukama .birida va sathutin thabeema ....
@thilinianuradhika5683
@thilinianuradhika5683 10 күн бұрын
සින්දුව..🥺🥺🥺
@ayomiewickramasinghe8676
@ayomiewickramasinghe8676 10 күн бұрын
Amma ain welada kohodo
@user-dn2gh5rp6w
@user-dn2gh5rp6w 10 күн бұрын
💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
@dfrfernando8044
@dfrfernando8044 9 күн бұрын
😊
@harshani-f5d
@harshani-f5d 9 күн бұрын
Doctor kalindut thiyenne kaha pata shirt eka vitharai da
@DineshDinesh-pb1wq
@DineshDinesh-pb1wq 9 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@user-dn2gh5rp6w
@user-dn2gh5rp6w 10 күн бұрын
💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@manelkumari554
@manelkumari554 8 күн бұрын
Nandhitha pau munta amma gena ganak ne thattha monawa karath hodai weredda nm weredda amma karath thattha karath
@amayawijerathna
@amayawijerathna 10 күн бұрын
😍😘
@thilinikanchana261
@thilinikanchana261 10 күн бұрын
puduma minissu tmi ammage wedanwa gana ganakwth na tatta mona de karath hari
@nadisusanthi7616
@nadisusanthi7616 10 күн бұрын
වේදනාව දන්න අම්මෙක් ඔහොම දරුවෝ තුන්දෙනාව දාලා යන්නෙ නෑ ලොකු දෙන්නා පැත්තකට දාමුකෝ ඒත් චුට්ටි එයා හරි පොඩි දරුවෙක්නෙ
@SameerachandrasenaSameer-nh6gg
@SameerachandrasenaSameer-nh6gg 9 күн бұрын
අම්මා දූගේ වෙඩින් එකට ගිහින්
@duleekathathsarani5640
@duleekathathsarani5640 10 күн бұрын
Weeranayakanam maarama dakshai ane
Take Care | Episode 32 - (2024-09-15) | ITN
23:50
ITN Sri Lanka
Рет қаралды 660 М.
Новый уровень твоей сосиски
00:33
Кушать Хочу
Рет қаралды 3,8 МЛН
GTA 5 vs GTA San Andreas Doctors🥼🚑
00:57
Xzit Thamer
Рет қаралды 30 МЛН
Sigma Girl Pizza #funny #memes #comedy
00:14
CRAZY GREAPA
Рет қаралды 4 МЛН
චීනයෙන් ඇවිත් ඇය | Talk with Chatura
59:59
Talk with Chatura
Рет қаралды 147 М.
Новый уровень твоей сосиски
00:33
Кушать Хочу
Рет қаралды 3,8 МЛН