Sitha Sira Kala Da (සිත සිර කළ දා) Poya Drama ( 05-02-2023 )

  Рет қаралды 156,319

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 186
@anudesilva1698
@anudesilva1698 Жыл бұрын
දිගැසි දැකල බලන්න ආපු අය කෝ 🌝
@chamikasewwandi4207
@chamikasewwandi4207 Жыл бұрын
✌️
@chandrikachandrika4637
@chandrikachandrika4637 Жыл бұрын
😆
@chandrikachandrika4637
@chandrikachandrika4637 Жыл бұрын
😁
@dasunichamika4282
@dasunichamika4282 Жыл бұрын
😁😁
@irangachathurani3483
@irangachathurani3483 Жыл бұрын
Man
@sulakshanianupama3361
@sulakshanianupama3361 Жыл бұрын
සචින්තනී....අක්කියෝ ඔයා නිසාමයී බලන්න ආවේ .......🥰 Good job....🥰👈👈
@sithuminikavindya548
@sithuminikavindya548 Жыл бұрын
අපි කෙතරම් කෙනෙක්ට සැලකුවත්,ඔවුන්ගේ ජීවිත වල විශේශ පුද්ගලයන් වන්නේ,ඔවුන් කැමති පුද්ගලයන් පමනක් බව අවබෝද කරගත් විට,ජීවිතය ඉතාමත් පහසුයි🥺❤
@vidugamage
@vidugamage Жыл бұрын
කාලෙකින් දැකපු හරිම ලස්සන නිර්මාණයක් .සංයමයකින් බලද්දි ලොකු තේරුමක් තියෙන කතාවක්.වේගෙන් ගිහින් වැටිලා තුවාල වෙන බයිසිකලය, හෙමින් යන බයිසිකලෙ ආරාක්ශාකාරිබව , සුදු ඇදුමෙ ගෑවුණ කලු මජං පැල්ලම වගේම දෙබස් වල සමහර තැන් වල හැංගිලා තිබුණ හරි සියුම් වචන වල ලොකු ව්‍යංගාරථයක් දැක්කා.සමාජෙට ලොකු පණිවිඩයක් දෙන ,ගෑණු ලමයින්ට ලොකු පණිවිඩයක් දෙන හරි ලස්සන නිර්මාණයක් .. ඒ වගේම චරිත වලට උපරිම සාධාරණයක් කරපු තාත්වික රංගනයක් .
@krd-123-u6b
@krd-123-u6b Жыл бұрын
True❤️
@chamilashanthi2128
@chamilashanthi2128 Жыл бұрын
Tv එකෙන් බලලත් කතාව තේරුම් ගියේ නෑ..ගෙදර කලබලත් එක්ක..🤔 දැන් තමයි තේරුම් ගියේ..ඇත්තටම වෙනස්ම කතාවක්...ලස්සනයි.. දිගැසි ඔයත්...💪❤️❤️😍
@asenimandira5521
@asenimandira5521 Жыл бұрын
Ane mata therune na ne mokadda kiyala theruma.Mokadda kiyala kiyannko theruma
@maneeshawijawardana6457
@maneeshawijawardana6457 Жыл бұрын
Matath poddak theruma kiyanneko
@chamilashanthi2128
@chamilashanthi2128 Жыл бұрын
@@maneeshawijawardana6457 ☝උඩ ️කලින් එක කියවන්න..
@ineshajayamanna3903
@ineshajayamanna3903 Жыл бұрын
මට තේරුන විදියට මේක වර්තමානේ තියන දෙයක්.තරුන ගෑනු කෙනෙක්ට වැඩිමහල් පිරිමයාගේන් කොච්චර ආදරේ රැකවරනේ ලැබුනත් කිසිම ආදරයක් රැකවරනයක් නැති, බැරි වෙන කොට අත හරින ආත්මාර්තකාමී තරුණයාට අසීමිතව ආස කරනවා.ගැහැනියට උදව් ඕන කොට ලග හිටපු කෙනාව එක මොහොතින් අමතක කරනවා.මේවගේ කතා මම සැබෑ ලෝකේ දැකලා තියනවා.
@Srilankan188
@Srilankan188 Жыл бұрын
💯
@pasindudilhara2990
@pasindudilhara2990 Жыл бұрын
අඩ්ඩේ දිගැසි ඔයා 🤩😍
@srana167
@srana167 Жыл бұрын
හලෝ මලයා
@thamirasandamali8437
@thamirasandamali8437 Жыл бұрын
ආ මල්ලි ❤️❤️❤️
@pasindudilhara2990
@pasindudilhara2990 Жыл бұрын
@@srana167 ආ අක්කා ❤️😍
@pasindudilhara2990
@pasindudilhara2990 Жыл бұрын
@@thamirasandamali8437 ආ අක්කා කෝමද ☺️❤️
@thamirasandamali8437
@thamirasandamali8437 Жыл бұрын
@@pasindudilhara2990 ❤️❤️
@renukahewage1606
@renukahewage1606 Жыл бұрын
දිගැසි ඉන්න නිසයි බාලුවෙ අපි ආදරේ කරන අය නෙමෙයි අපිට ආදරේ කරන කෙනෙක් තමයි ජීවිතේට ලං කර ගන්න ඕන
@shanikamadushani4470
@shanikamadushani4470 Жыл бұрын
දිගැසි නිකම් රූහී වගේ 🥰
@shamiradhananjaya7302
@shamiradhananjaya7302 Жыл бұрын
Mawa subscrib krnna👍
@janiduperera8757
@janiduperera8757 Жыл бұрын
Penima hodatama adui wage
@shanikamadushani4470
@shanikamadushani4470 Жыл бұрын
@@janiduperera8757 ithm oyt mkd .mm qwemt hithuna de oy oyg pdwe inko 🤣
@janiduperera8757
@janiduperera8757 Жыл бұрын
@@shanikamadushani4470 man mage paduwe thamai inne waradiya penila nisai kiuwe
@Maheli17
@Maheli17 Жыл бұрын
දිගැසි 🥺❤️
@hansisanjana3933
@hansisanjana3933 Жыл бұрын
අපි ආදරේ කරන්න ඕන අපි ආදරේ කරන කෙනාට නෙමෙයි අපිට ඇත්තටම ආදරේ කරන කෙනාට ❤️❤️🙏
@nayomisakunthala4828
@nayomisakunthala4828 Жыл бұрын
Ekanam aththa
@raveendrarupasinghe7520
@raveendrarupasinghe7520 Жыл бұрын
ඒ උනාම ගොඩක් අය ආදරය කරන්නේ භාහිර දේවල් වලට...
@muhandiram272
@muhandiram272 Жыл бұрын
දිගැසි 😳🥰😍
@RameeshaIshadi-wc4io
@RameeshaIshadi-wc4io Жыл бұрын
සුපිරිම රසවත් හරවත් කතාවක් මාර ලස්සනයි 😘
@gamewithrashmika5430
@gamewithrashmika5430 Жыл бұрын
හරිම අර්ථවත්
@prasangaherath747
@prasangaherath747 Жыл бұрын
දිගැසී දැකලා ආවේ...
@methsadani
@methsadani Жыл бұрын
සචින්තනී අක්කා නිසාමයි බලන්න ආවෙ
@SHSuddi
@SHSuddi Жыл бұрын
ලස්සනයි ❤🔐🕊️
@ishitharewan693
@ishitharewan693 Жыл бұрын
Digasi ( sachinthani ) nisamayi balanna awe 😊😁
@madushanadeeshanirathnayak2139
@madushanadeeshanirathnayak2139 Жыл бұрын
ලස්සන කතාවක් .හිතන්න යමක් ඉතුරු කරන .
@sewwandinisha
@sewwandinisha Жыл бұрын
දිගැසි දැකල බලන්න ආව..
@jananibhagya2673
@jananibhagya2673 Жыл бұрын
Jivithe loku adarshayak thiyena kathavak ❤️‍🩹
@EPPPpppppppppppp
@EPPPpppppppppppp Жыл бұрын
දිගැසි ❤️
@yashodarapriyadarshani2170
@yashodarapriyadarshani2170 Жыл бұрын
Digesi kawada hari සම්මානයෙන් පිදුම් ලබන්න one mkda tika tika hariyata danenna ragapanwa
@nethuliapsara6173
@nethuliapsara6173 Жыл бұрын
ය්
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 Жыл бұрын
Lassanai ❤
@thisaryakarunaratne4244
@thisaryakarunaratne4244 Жыл бұрын
me ape game harima lassanyi...😊❤️
@sajithpriyantha2409
@sajithpriyantha2409 Жыл бұрын
gama koheda
@virajmaduranga9836
@virajmaduranga9836 Жыл бұрын
ගම කොහෙද ලස්සනයි තමා ගම
@Sofiapanda10-yt
@Sofiapanda10-yt Жыл бұрын
Koheda gama
@amilasandaruwan6160
@amilasandaruwan6160 Жыл бұрын
Koheda gama
@SiriyawathSgv
@SiriyawathSgv Жыл бұрын
Kathava bukdaraye 😢😢😢😢😂😂😂😢🎉🎉❤❤
@punchisamanali8738
@punchisamanali8738 Жыл бұрын
Lassana Drama 1k😍😍😍😍😍
@shanikamanohari14
@shanikamanohari14 Жыл бұрын
හරිම ලස්සන අර්ථවත් කතාවක්
@ridmiamaya3853
@ridmiamaya3853 Жыл бұрын
Lassana drama akak
@sarianipriyangika5780
@sarianipriyangika5780 Жыл бұрын
E kathawe awasanayak thibbanam maru kathawa
@twentyabc2751
@twentyabc2751 Жыл бұрын
මට හිතුණා ඒ දිගැසිගෙ තාත්තා කියල
@twentyabc2751
@twentyabc2751 Жыл бұрын
@@sunethrakumari1868 අම්මා ඒකනෙ එන්න දි්ල කතා නැතිව හිටියෙ තාත්තා ගෙන් වැරැද්දක් වෙන්නෙ නැහැ කියල දන්න නිසා 😂💪
@alexanderthegreat3169
@alexanderthegreat3169 Жыл бұрын
නෑ තාත්තා නෙමේ
@gayanikaushalya8234
@gayanikaushalya8234 Жыл бұрын
Mara lassna geyak
@YohanRandeniya
@YohanRandeniya Жыл бұрын
✊❤️😍
@lasardalasarda4703
@lasardalasarda4703 Жыл бұрын
තේරැමි ගන්න අමාරැයි මට සිතේන විදිහට ඒ පිරිමි 2නම මැරිනු අය වගේ
@janakavijjaroopa7335
@janakavijjaroopa7335 Жыл бұрын
වර්තමාන තරුන පරපුරේ වේගවත් බව වඩියි තමයි .රාගයෙන් ද්වේශයෙන් සිත පිරිල නිසා යාලුවෙච්ච ගමන් නතර වෙන්නෙ කාමර ඇති ස්තානයක.ඊටපසු අපිරිසිදු ගහනුන් ලෙස සමාජයට වටෙනවා.එක පත්තකින් කොල්ලො එසේ කරනවා අනික් පත්තෙන් අනික් කොල්ලො ටික අක්කලා ඇන්ටිලා අල්ලගෙන ඉන්නවා.ඕක තමයි සිත පාලනයක් නති වර්තමාන අලුත් පරම්පරාවේ ලෝක දියුනුව .අතීතයේ දර්මයෙන් සන්ස්කෘතියෙන් තරුන තරුනියන්ගේ හිත් පාපයට ලජ්ජාව බය උපද්දවල වේගවත් බව නතිකොට ඉවසීම පුරුදු කෙරෙව්ව.ඒනිසා අතීතයේ කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ ජීවිත ලස්සන උනා.නියමයි නාට්‍යය
@dinu2772
@dinu2772 Жыл бұрын
Den dekke..sachi akkii nisa blnna awe...❤kisi ahnkarkmk kmk nethi kenk..
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 Жыл бұрын
නාට්‍ය කරන්ඩ ගන්න මේ ගෙවල් වලට මෙයාලගේ මුදලින් තහඩු ටිකක්වත් අරන් දෙනවා නම් කොච්චර වටිනවද
@dasundarshana68
@dasundarshana68 Жыл бұрын
Mn th iskole wada paththaka thiyala baluwa
@nilushapriyadarshani1136
@nilushapriyadarshani1136 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@gayanidilrukshi6262
@gayanidilrukshi6262 Жыл бұрын
Nice
@pathmakumari553
@pathmakumari553 Жыл бұрын
Katath baluwa me waga akaknam kawadawath balala na appa
@comarimo5993
@comarimo5993 Жыл бұрын
මේ. දීගැසී. නේද. ආශම. නීලීයක්
@comarimo5993
@comarimo5993 Жыл бұрын
හීනත්. යනවා. ඒ. කතාවට
@sanulyamidadi5642
@sanulyamidadi5642 Жыл бұрын
❤️😘
@peshalapela8136
@peshalapela8136 Жыл бұрын
💕💕💕💕💕💕💕💕💕💕💕💕
@nirmaladamayanthi2850
@nirmaladamayanthi2850 Жыл бұрын
👍👍👍👍👍
@dilaninuwara3587
@dilaninuwara3587 Жыл бұрын
Lassana midula hadapayapuwahama godak lassana athi
@komarik4660
@komarik4660 Жыл бұрын
🙏🙏🙏🌹🌹🌹🌹🌹
@sampathpriyahemantha3558
@sampathpriyahemantha3558 Жыл бұрын
Apith digasi dakala awe
@krishokkumara4047
@krishokkumara4047 Жыл бұрын
එක අලුත් පස්තාපිරුලක්ද රැවුල ගිනි අරන් ඉන්න වෙලාවෙ අම්මා ගිනිතපින්න හදනවා?
@sadamalisadamali9122
@sadamalisadamali9122 Жыл бұрын
Ekane mat beluwe
@rashmiyasodhya7721
@rashmiyasodhya7721 Жыл бұрын
❤🙏
@shinypeiris7628
@shinypeiris7628 Жыл бұрын
ගොඩක් කමෙන්ට්ස් වල තිබුනු දෙයක් තමයි අනේ මේක තේරෙන්නෙ නෑ කියන එක.ඔව් මේක එකපාරටම අපිට ග්‍රහනය කරගන්න ටිකක අමාරුයි .මොකද අපිට මාධ්‍ය ඔස්සේ ලබාදෙනේ හරසුන් රස සුන් දේ නිසා.අපි පුරුදු වෙලා තියෙන්නෙ ඒ සරල හරසුන් දේ ග්‍රහනය කරගන්න.හැබැයි මේකෙ යටි පෙලින් ගොඩක් දේවල් අපේ ජීවිතයට කියල දෙනවා.සරලව අවබෝධ කරගන්න අපහසු මේක සම්භාව්‍ය ගනයේ නිසා. ඒ නිසා මේ නිර්මාණය ගොඩක් අගය කරනවා. වර්තමානයේ මිනිසුන්ගේ හිස් මනස , ගුන හීන සිතිවිලි වලින් මුදා මේ විදිහට හොද දෙයකින් ඔවුන්ව පුරවන්න දරුව උත්සාහයට.
@shamiradhananjaya7302
@shamiradhananjaya7302 Жыл бұрын
❤️
@nishadiwarnakulasoorya9210
@nishadiwarnakulasoorya9210 Жыл бұрын
දිගැසි නිසා බලන්න ආවේ
@kumuducoonjan3714
@kumuducoonjan3714 Жыл бұрын
Mamath awe diqasi dakala.
@dulanjasasith5459
@dulanjasasith5459 Жыл бұрын
👍👍
@nayomirasikala3098
@nayomirasikala3098 Жыл бұрын
Mamath digasiwa dekala baluweee
@nishukavinishukavi4420
@nishukavinishukavi4420 Жыл бұрын
Api
@dihennimnada4733
@dihennimnada4733 Жыл бұрын
කතාව නම් බැලුවා. ඒත් තේරුම ප්‍රහේලිකාවක් වගේ 🙄
@alexanderthegreat3169
@alexanderthegreat3169 Жыл бұрын
Comment සේරම බලන්න තේරුම් යයි 🙂🔥
@aaurora4678
@aaurora4678 Жыл бұрын
Matath kyna tyne eka
@wajiraperera9196
@wajiraperera9196 Жыл бұрын
දෙරණ දිලිතට මොකද යකෝ එක පාරටම උනේ 😄
@alexanderthegreat3169
@alexanderthegreat3169 Жыл бұрын
ඇයි ?
@ashokaa8999
@ashokaa8999 Жыл бұрын
ඔව් ඔව් එයා නිසා තමා බැලුවේ ලලස්සනයි
@sandeepasanju8721
@sandeepasanju8721 Жыл бұрын
ඒ ගෙදර මිදුලෙ ලොකු
@lgliyangilg1140
@lgliyangilg1140 Жыл бұрын
පිචිච මල සුවදයි එකේ ලෝකේසන් එකාක් තියෙනවා
@nuwandissanayake7658
@nuwandissanayake7658 Жыл бұрын
දිගැසි දැකලා බලන්න අාවෙි
@kumudupriyanka7537
@kumudupriyanka7537 Жыл бұрын
sada kalueara film eka nadda
@mohanjayawardana9805
@mohanjayawardana9805 Жыл бұрын
මේ මොකක්ක්ද 🤗🤗
@indunilshanaka4125
@indunilshanaka4125 Жыл бұрын
Wegewediweddichenpaninawa.
@ajithsujeewa6988
@ajithsujeewa6988 Жыл бұрын
මුකුත් terune na නේද
@alexanderthegreat3169
@alexanderthegreat3169 Жыл бұрын
මේක ලොකු තේරුමක් තියෙන කතාවක් 🙂💯
@madushanadeeshanirathnayak2139
@madushanadeeshanirathnayak2139 Жыл бұрын
අපි ගොඩ දෙනෙක් ආදරෙ කියල බැන්දෙන්නෙ අර තරුණ පිරිම් ලමයා වගෙ ආකර්ශනයට ඒත් ඇත්තම ආදරෙ අර අනිත් කෙනා වගෙ. Caring කියන එකත් එක්ක එන මුහුකුරා ගිය දෙයක්.මට තෙරෙන විදිහට
@aroshansoysa7816
@aroshansoysa7816 7 ай бұрын
දිගැසි
@seetharanasinghe7496
@seetharanasinghe7496 Жыл бұрын
තේරුමක් නහැ අවසානයේ
@alexanderthegreat3169
@alexanderthegreat3169 Жыл бұрын
මේක ලොකු තේරුමක් තියෙන කතාවක් 🙂
@hashanhashan-k1n
@hashanhashan-k1n Жыл бұрын
❤🚴🏻🩷🚴🏻❤❤🚴🏻🩷🚴🏻❤
@sampathmadu330
@sampathmadu330 Жыл бұрын
දිගැසි නිසා බලන්න ආවත් කිසි තේරුමක් නෑ නේ
@anushapriyadarshani1830
@anushapriyadarshani1830 Жыл бұрын
Digasi
@apsarawijesundara3757
@apsarawijesundara3757 Жыл бұрын
math e ekkenek 🙂🙂
@lahirukoshila3933
@lahirukoshila3933 Жыл бұрын
Hii
@disnadeethamali2885
@disnadeethamali2885 Жыл бұрын
Mamath
@sadamalisadamali9122
@sadamalisadamali9122 Жыл бұрын
E mati gewalwala enna ayet tibbanam kiyala mata hitenawa
@shiransuranjith9491
@shiransuranjith9491 Жыл бұрын
ඇත්තද හොදයි
@chamilachamila8362
@chamilachamila8362 Жыл бұрын
Meka baladdi mam hinawela gotikewenetji tika witharai
@comarimo5993
@comarimo5993 Жыл бұрын
කිසීම. තේරුමක්. නෑනේ
@dilshanikanchana3714
@dilshanikanchana3714 Жыл бұрын
Theruma theren nane
@ridmiamaya3853
@ridmiamaya3853 Жыл бұрын
Awasanayak na
@nilendra290
@nilendra290 Жыл бұрын
මෙ.ගෙදර නෙද.අර.කතවෙ තිබ්බෙ
@sriyanigamage9859
@sriyanigamage9859 Жыл бұрын
පුදුම කතාවක්
@dihaninimsara786
@dihaninimsara786 Жыл бұрын
තෙරුමක් නෑ..
@malalalitani488
@malalalitani488 Жыл бұрын
Degisi
@dilinidilinika1046
@dilinidilinika1046 Жыл бұрын
Kisima therumak ne
@alexanderthegreat3169
@alexanderthegreat3169 Жыл бұрын
මේක ලොකු තේරුමක් තියෙන කතාවක් 🙂💯
@asddffggggghhh
@asddffggggghhh Жыл бұрын
ඇයි මේ නාට්ටි වලට ගැලපෙන අය දාන්න බැරි මේක කිසිම තේරුමක් තියෙනවාද
@cloud-lk8gw
@cloud-lk8gw Жыл бұрын
Mewa therum ganna sahithaya raswadayak thbiya yuthui.harima lassana katgawak super
@kalumanika2748
@kalumanika2748 Жыл бұрын
ඉතින් ඔයා කැමති අය දලා නාට්ටයක් හදලා බලා ගන්නකෝ විකාර කියවන්නේ නැතුව
@amilagalkotuwa4612
@amilagalkotuwa4612 Жыл бұрын
Oyata methanata shalani wage hitiyanam hari yai mala wikara
@AshenDanushkasilwa
@AshenDanushkasilwa Жыл бұрын
කිසි තේරුමක් නැ
@AkilaRuchiranga-k9r
@AkilaRuchiranga-k9r Жыл бұрын
Mokadda ban me magula patan gaththa wele idan baisikal padinawa wena monawathma nene
@nisalsalindha9305
@nisalsalindha9305 Жыл бұрын
අර්තාන්විතයි ඇත්තෙන්ම
@sajeeamarathunga2472
@sajeeamarathunga2472 Жыл бұрын
මොන කුනුහර්පයක්ද මෙ
@shanikamanohari14
@shanikamanohari14 Жыл бұрын
Chintha shakthiyak nedda
@shamiradhananjaya7302
@shamiradhananjaya7302 Жыл бұрын
Mawa subscrib krnna🥰
@slmusicdenuwan6970
@slmusicdenuwan6970 Жыл бұрын
Ba 😒
@sominasomina5017
@sominasomina5017 Жыл бұрын
💗💗💗💗😊😊
@DammikaKuma
@DammikaKuma 8 ай бұрын
😊
@shamiradhananjaya7302
@shamiradhananjaya7302 Жыл бұрын
❤️
@shenalijayasingha4767
@shenalijayasingha4767 Жыл бұрын
👍👌❤️
@Chathuhettiarachchi
@Chathuhettiarachchi Жыл бұрын
දිගැසි❤
@electircandflexyandtaimfor6965
@electircandflexyandtaimfor6965 Жыл бұрын
Digasi
@rasunibomiriyage
@rasunibomiriyage Жыл бұрын
දිගැසි❤
@sanukitharinsa222
@sanukitharinsa222 Жыл бұрын
❤️❤️
@udaramaduwanthi3981
@udaramaduwanthi3981 Жыл бұрын
දිගැසි❤️
@thamirasandamali8437
@thamirasandamali8437 Жыл бұрын
❤️❤️❤️
Seneha (සෙනේහ) | Poya Tele Film | 10.09.2022
2:04:28
TV Derana
Рет қаралды 293 М.
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
Aju thapara lahila ආජු තපර ලායිලා
3:11
kasun abeykoon
Рет қаралды 14 М.
Tharuka - තාරුකා පලමු එකතුව
3:10:06
Nawa Cinema Films
Рет қаралды 895 М.
Hiru TV Sasara Sewaneli - Poya Drama | EP 39 | 2020-10-30
42:11