Sithaka Kohe Thibunado Adare (සිතක කොහේ තිබුණාදෝ ආදරේ) | Group Song | Dream Star Season 11 | Top 06

  Рет қаралды 846,810

Dream Star

Dream Star

Күн бұрын

Пікірлер: 265
@Sandun_Amarasinghe
@Sandun_Amarasinghe Жыл бұрын
හැමෝගෙම ආදරනීය සුභ පැතුම් වලට බොහොම ස්තූතියි ආදරෙයි ලස්සන වැඩකින් හමුවෙමු ඉක්මනින් ❤️💫
@Maddy-nd6ie
@Maddy-nd6ie Жыл бұрын
@sadboystatus2006
@sadboystatus2006 Жыл бұрын
Aniwa
@kouzoumponnamparuma5335
@kouzoumponnamparuma5335 Жыл бұрын
අනෙ එක තමා ඔයාට සුබ අනගතයක්ම වෙව ❤
@Dula.88
@Dula.88 Жыл бұрын
Good luck aiye 🙏☺️ We hope your new song soon 🎶🎼😉 Your voice is a beautiful 💛 👌✨️
@sitharasamindini4853
@sitharasamindini4853 Жыл бұрын
All the best Sadun Putha 💎! You are the not DREAM STAR you are the REAL STAR ⭐⭐⭐⭐ in the sky. Go forward. We see your brilliant talent !!💎💎💎💎 All the best.
@bp7064
@bp7064 Жыл бұрын
සඳුන් ඔයාගේ කට හඬන් අපි ගොඩක් රස වින්දා.. ඔබ දිනලා දිනලා ඉහළම හිමි පෙත්තේ ඉන්නේ තවත් ශෙහාන් මිහිරංග කෙනෙක් රටට බිහි වේවා.
@sadboystatus2006
@sadboystatus2006 Жыл бұрын
Sadun Ayya & Apurwa Akki loving couple ❤❤
@tharushinimasha3494
@tharushinimasha3494 Жыл бұрын
සදුන් අයින් උන එකනම් අවුල්..එයා ෆයිනල් යන්න තිබ්බේ..මාර ටැලන්ට් එකක් තියෙන්නෙ එයාට..තරගෙන් අයින් උනාට සදුන් ඔයා දිනලා ඉවරයි දැන්
@chamindasenevirathne2871
@chamindasenevirathne2871 10 ай бұрын
අපූර්වා ,සදුන් මේ දෙන්නා නම් හොදට match වෙනවා.🎉🎉 මුල් ටිකේ විදූශාගේ dans එක නම් පට්ට .❤❤ තුන් දෙනාම දක්ශයි .❤❤🎉🎉🎉🎉
@ramindudilhara8588
@ramindudilhara8588 Жыл бұрын
අපූර්වා&සදුන්❤️🌟
@IreshaMadhuwanthi-e2b
@IreshaMadhuwanthi-e2b 10 ай бұрын
මේ සින්දුව කොච්චර බැලුවත් ඇති වෙන් නෑ.. අපූර්වා& සඳුන්.. කියන්න වචන නෑ.. සුපිරි.👍👍♥️♥️♥️♥️🔥🔥😘😘
@MLBB-dixmpt
@MLBB-dixmpt Жыл бұрын
අපූර්වා ස්ටේජ් එකේ කැරකිල ගියත් මාර ලස්සනක් අප්ප.ඔය ගැයුම නැටුම රැගුම නැති වේදිකාව පාලුයි ...ඔයා malt talant ....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@MalmiNimsarani-c8h
@MalmiNimsarani-c8h Жыл бұрын
Apoorwa❤ & Sadun ❤best voice🎉
@beetanandani243
@beetanandani243 Жыл бұрын
සදුන් පුතාගේ ගායනය හරිම ලස්සනයි Apoorwa Lassanai
@hansika7101
@hansika7101 Жыл бұрын
Sadun & Apoorwa..Matching couple 😉❤️🔥
@wheretotravelholiday
@wheretotravelholiday Жыл бұрын
සදුන් ඔය ජනතාවගේ ආකර්ෂණය දිනා අවසන්. ඔබ ලංකවේ නමක් තියන ගායකයෙක් වනවා නියතයි. මේ ගීතය නැවත වරක් මිහිරට ගැයුවාට ඔබ සැමට තුති
@MenakaSandamaliHenagodaV-sv7mn
@MenakaSandamaliHenagodaV-sv7mn Жыл бұрын
කොයි පැත්තෙන් ගත්තත් අපූර්වා දක්ෂයි,මොන පැත්තෙන් බැලුවත් කෙල්ල ලස්සනයි,නංගි ඔයාට බුදු සරණයි..!❤
@prasannadissanayake9664
@prasannadissanayake9664 10 ай бұрын
කොච්චර ඇහුවත් එපාවෙන්නේ නෑ.. ගොඩක් කාලේකට කලින් අහපු සිංදුවක් ආයෙත් මේ විදියට ඇහෙනකොට මාර හැගීමක් දැනෙනවා.අපූර්වාගේ voice එක❤️
@nimaljayarathna4148
@nimaljayarathna4148 Жыл бұрын
සඳුන් සහ බදුල්ල සිට පැමිණි අයට වුනේ ලොකු අසාධාරණයක් . හොඳටම ගායනා කළ දෙන්න .
@nishaad3868
@nishaad3868 Жыл бұрын
Sadun malliyoo oy dinal iwri ,සොඳුරියේ වගේ තවත් ලස්සන සින්දු කරන්න 🥰❤️
@shanthafernando3214
@shanthafernando3214 Жыл бұрын
සඳුන් තරගයෙ හිටපු talent ම කෙනා. ඊළඟට ඉන්නෙ අපූර්වා.. . මාරම voice දෙකක් . ජයම වේවා .
@chamodyakumarasingha3812
@chamodyakumarasingha3812 Жыл бұрын
Sandun aiy & Apoorwa❤
@sherinmirando8950
@sherinmirando8950 Жыл бұрын
ඔතන වෙනම දෙයක් වෙන්නෙ.බදුල්ලෙ ලමය කොච්චර දක්සද.මේ ගෑනු ලමයි තුන්දෙනාට වඩා පිරිමි ලමයි ටික දක්ශයි.සදුන් ගොඩක් දක්ශයි අන්ජලීව ගේන්න ගොඩක් අය බලාපොරොත්තු වෙනව ලබන සතියෙ මලිත්ව අයින් කරනව.අන්ජලි එනව පලවෙනි තැන .සදුන් තවත් ශිහාන් කෙනෙක්.දක්ශයො ඉවත් කරල මෙලේ දෙයක් නොදන්න අයට තැන .
@suzyjjangg4867
@suzyjjangg4867 Жыл бұрын
Angalee is using her air force power to get #1
@W.S.Kumara
@W.S.Kumara Жыл бұрын
Apoorwa❤sadun perfect 🎉
@nethmipraboda5118
@nethmipraboda5118 Жыл бұрын
Sadun aiya & apurva akkai nam maru ❤
@nimaljayarathna4148
@nimaljayarathna4148 Жыл бұрын
සදුන් නෙවෙයි කැපෙන්න ඔනී එයා හරිම දක්ෂ කෙනෙක් හරිම අසාදාරන විදිහට තමා තෝරන්නේ බදුල්ලේ කොල්ලටත් උනේ අසාදාරනයක්
@hirushigimhanasathsarani7429
@hirushigimhanasathsarani7429 Жыл бұрын
අනේ ඔය කට හඬට අපි හැමෝම😍 ආදරෙයි අයියේ ඇස් වහක් නම් වදින්න එපා ...
@yashodadayaratne7920
@yashodadayaratne7920 9 ай бұрын
මෙන්න සිංදු! ඕනම කාලෙකට හරියන්න නිර්මාණය කරලා තියෙනවා❤අපූර්වාගේ voice එකනම් magical ✨ ඕනම සිංදුවකට වෙනමම vibe එකක් ගේනවා එයාගේ voice එක.. සමිතා මේ සිංදුව රසවිඳින හැටි දැක්කහම ඒ මූණේ තියෙනවා සතුටක් වගේම නිහතමානී ආඩම්බරයක්.. මම ආසම කරන voice එකක් සමිතාට තියෙන්නේ❤
@navodachanchala6105
@navodachanchala6105 10 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දුවක්. ඒ කටහඩවල් තුන භාවනාවක්.. මාරම ලස්සන ගීතයක්. ඩ්‍රීම්ස්ටර් ගොඩක් ස්තුති පැරණි ගීත නැවත නැවත ඇහෙන්න සලස්වමින් ශ්‍රී ලාංකීය සංගීතයට මේ දෙන වටිනාකමට..😍❤️😘
@SayuriNimshara
@SayuriNimshara Жыл бұрын
සදුන් අයියා ගේ ගායනය කැපීපෙනෙන ලස්සනක් තියෙන්නේ ❤ සදුන් දක්ෂයෙක් අනිත් දෙන්නාගෙන් කෙනෙක් ඉවත් වෙන්න ඕන.
@surangahemachandra
@surangahemachandra 11 ай бұрын
අපූර්වා ඉන්ඩ ඕනෙ. අනික් කෙනා තමා යන්ඩ ඕනෙ
@rwbd-123
@rwbd-123 10 ай бұрын
දෙරන අපූර්ව සහ සදුන් ගේ teledrama එකක් හදන්න ....❤❤❤
@keirahessen.2202
@keirahessen.2202 Жыл бұрын
Apoorwa akkiy, Sadun aiyai nm galapenawa niyameta❤️
@nandanigamage1890
@nandanigamage1890 Жыл бұрын
Sadun and Apoorwa❤❤❤nice couple 🥰🥰
@SandaminiSulochana
@SandaminiSulochana Жыл бұрын
Competition ekedi withri 😒
@sadboystatus2006
@sadboystatus2006 Жыл бұрын
Aththatama ehema unanam❤😊
@tnmusic4782
@tnmusic4782 11 ай бұрын
Aththa
@chathuribhagya6980
@chathuribhagya6980 11 ай бұрын
❤❤
@roshelrogersfanpage2997
@roshelrogersfanpage2997 10 ай бұрын
Ou nice
@dilineanoja1709
@dilineanoja1709 Жыл бұрын
Sadun ayiya and apoorwa akki machin couple ❤️❤️❤️❤️❤️
@bp7064
@bp7064 Жыл бұрын
අවසන් 6 දෙනාම අතිදක්ෂයෝ විනිසුරන් හිතට එකඟව තීරණය කළා නම් සඳුන් ඇතුලේ. සඳුන්ට තව අදියර දෙකක් වත් ඉදිරියට යන්න තිබුණා. අතිදක්ෂ විනිසුරුවන්නට දැනෙනවා ඇති....වෙනස (නාඩගමේ මං රජාට අඳිනවා අඅඅ ජාජාසසත්ත)
@OsharaSewmini
@OsharaSewmini Жыл бұрын
Sandun & apoorwa patta 🥺❤️
@sitharasamindini4853
@sitharasamindini4853 Жыл бұрын
Sadun and Apoorva are the winners of the Dream Star Season 11! Judges didn't let them to reach their goals on Dream Star Season 11 stage. Derana didn't let people to watch beautiful final. Derana tries to save the yelling voice on the stage. Judges didn't fulfill their job well
@amazingtopmedia6228
@amazingtopmedia6228 Жыл бұрын
Sadun 🥺🤔
@thishofficial
@thishofficial 10 ай бұрын
M ​@@amazingtopmedia6228
@dilanweerawickrama1089
@dilanweerawickrama1089 10 ай бұрын
Agree
@kavyndu
@kavyndu 9 ай бұрын
Vidusha too
@desikadissanayake2710
@desikadissanayake2710 6 ай бұрын
Don't try to say anjali's, not a winner . Judges always help apoorva, not anjali . People make winners. Apoor ok but anjali is the best.
@sanjanadewmini4753
@sanjanadewmini4753 Жыл бұрын
Sadun apoorwa lovely couple...🧡❤️sadun aiya iwath una ekt duki
@maliniewickramanayake3521
@maliniewickramanayake3521 Жыл бұрын
සඳුන් තමයි නියම දක්ෂයො . අනිත් දෙන්ගෙන් කෙනෙක් තමයි Out වෙන්න ඕන.
@dilanjayasekara9697
@dilanjayasekara9697 Жыл бұрын
අන්තිම හරියේදී සදුන් සමිතා එකට කිව්වා නම් යම් වෙනසක් වෙන්න තිබ්බා 🥰😘❤🎉
@sandarekanelum6032
@sandarekanelum6032 Жыл бұрын
Apurwa sadun love couple ❤❤❤❤❤❤
@senumandakini2404
@senumandakini2404 Жыл бұрын
Sandun &apurwa best voice ♥️♥️♥️♥️
@Short_clips-gf6hw
@Short_clips-gf6hw Жыл бұрын
sandun ❤හැමදාමත් ඔබ එක්ක ඉන්නවා😊
@LakshmiKumari-yp6cy
@LakshmiKumari-yp6cy 25 күн бұрын
කී වතාවක් බැලුවද කියල මතක නෑ.ඒ තරමට බැලුව.❤
@angiperu8389
@angiperu8389 10 ай бұрын
දුව ඔයා කොහොම ගීත ගායනා කළත් හරිම සන්වරව හොද ආත්මාබිමානයෙන් හොඳ ඇදුම් න් ගිත ගායනා කලා හරිම වටිනවා
@nadeshadarshani5371
@nadeshadarshani5371 Ай бұрын
KoChchara ahuwath epa wenne neththe mata witharada..❤❤❤
@chamiladevika8052
@chamiladevika8052 Жыл бұрын
ලස්සනම ලස්සනයි සිංදුව නංගි මල්ලි
@ruchiraniwathsala9043
@ruchiraniwathsala9043 Жыл бұрын
Apoorwage sigin withark newei eya hodata act karanawa.harima wishishtai nangi .mini kinkiniyak wage mata nam
@kanthimudalige1765
@kanthimudalige1765 Жыл бұрын
Sandun ain una ekata marama dukai කොහොමත් dakshayanta thenak nane oya dinala ඉවරයි sandun aiye new shihan mihiranga sandun අමරසිංහ ❤
@අසංක-ව5ළ
@අසංක-ව5ළ 9 ай бұрын
පලවෙනියට කියන ලේඩි කටහඬ ලස්සනයි
@moshe9507
@moshe9507 Ай бұрын
Thun denage kata hada harima lassznai
@mr.pasiya2
@mr.pasiya2 Ай бұрын
Patta 🔥
@nisansalanissanka6558
@nisansalanissanka6558 Жыл бұрын
apoorwa oyanam dream star wedikawa nabalawanw. ..❤
@dulithisadunika5306
@dulithisadunika5306 Жыл бұрын
Sadun ayya & Apoorwa akki♥🔥
@nimeshagimz4908
@nimeshagimz4908 Жыл бұрын
Sandun final වෙනකං ඉන්න ඕනි කෙනෙක් 😭
@shehanbandara-history8421
@shehanbandara-history8421 10 ай бұрын
මාරම ලස්සනයි ❤❤❤
@nadeeshaanurada2430
@nadeeshaanurada2430 4 ай бұрын
Dream star season 11 කියන්නෙ නම් පිස්සුවක් 😍✨️🎶
@indikanishanthi1684
@indikanishanthi1684 Жыл бұрын
Mee sinduva 100 parakata vada ahuve man vitarada .. E taramatama sadun lassanata sing karanava
@chandimapriyadarshani7024
@chandimapriyadarshani7024 10 ай бұрын
E sinduwnm marma lassnt kiynwa aswhknm wadinna epa shokk 😍😘❤
@nisansalajeewanthi3991
@nisansalajeewanthi3991 9 ай бұрын
කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑ.ආදරෙයි තුන්දෙනාටම... 😘😍💛
@vajirakanthi7017
@vajirakanthi7017 Жыл бұрын
Sadun ayya❤ apoorva akki❤ lovely couple😊
@d.t.s.dahanayaka1424
@d.t.s.dahanayaka1424 Жыл бұрын
විදූශ මුලින්ම එනොනෙ අප්ප 😢😒
@nayomibandara4788
@nayomibandara4788 2 ай бұрын
තුන්දෙනාම ලස්සන්‍යි ගුඩ් ලක්
@lmcpliyanaarachchi3320
@lmcpliyanaarachchi3320 Жыл бұрын
Sadun ❤️ apoorwa 🥺❤️
@LuvintonKariyawasam
@LuvintonKariyawasam 11 ай бұрын
කන් ඇත්තෝ. අසත්වා ඇස්ඇත්තෝ. බලත්වා මොළ ඇත්තෝ. සිතත්වා ගීතෙක රස. රස විදිත්වා……..
@autoscene99
@autoscene99 11 ай бұрын
💪❤
@malinduimarshana6654
@malinduimarshana6654 10 ай бұрын
Sadunge hadath harima mihiri.
@tharikaprabodani4123
@tharikaprabodani4123 9 ай бұрын
Lassanai ❤
@ishulakmali4480
@ishulakmali4480 Жыл бұрын
Voices thunama mara lasssanaiii ahan inna asai hamotama subapathum❤❤❤
@SuneethaSuneetha-t1s
@SuneethaSuneetha-t1s 6 ай бұрын
Ela❤❤❤
@malindapinthu8604
@malindapinthu8604 9 ай бұрын
Super ❤
@nimaljayarathna4148
@nimaljayarathna4148 Жыл бұрын
තරගයේ ස්වභාවය අනුව අයෙකු ඉවත් වෙනවා . නමුත් ඉවත් වන්නට ony අයෙකු නෙමේ ඉවත් කළේ .බදුල්ලේ අයටත් සඳුන් ටත් අසාධාරණයක් සිදුවුණා .මන්ත්‍රීවරුන් wage තෝරන්න එපා .
@Saranya1995-o4k
@Saranya1995-o4k 11 ай бұрын
මේවා බලද්දි හිතෙනවා ඇයි finel එකට අර වගේ තුන් දෙනෙක් තේරුනේ කියලා. මම අද තමයි මේ වැඩසටහනේ සිංදු ඇහුවේ. Red එකෙන් ඉන්න නංගිගෙයි මල්ලිගෙයි voice මාරම ලස්සනයි.මෙයාලා දැනටම දිනලා ඉවරයි මිනිස්සුන්ගේ හදවත් වලට දැනෙන්න ගයනවා කියන්නේ ඔයාලා දැනටම මිනිස්සු අතරේ ආදරේ කරන ආදරණීය චරිත වෙලා ඉවරයි. හරිම ලස්සනයි තුන් දෙනාම. Good luck ❤😊
@pathumsampath1535
@pathumsampath1535 10 ай бұрын
ඒක තමයි 1st උන කෙල්ල මෙලෝ රහක් නෑ ...ගුවන් හමුදාවෙ නිසා ගානක් වියදම් කරල sms ගැහුවද දන්නෙ නෑ කොහොමත් වෙන කරන්න වැඩකුත් නෑනේ
@biyanwilawijesiri1773
@biyanwilawijesiri1773 Жыл бұрын
Sadun ❤ apoorwa❤
@sathyawadis
@sathyawadis 10 ай бұрын
This song is so beautifully sung! Well done guys! 👍♥️
@nadeshadarshani5371
@nadeshadarshani5371 10 ай бұрын
Sandun amarasinghe and Apoorva ashawary API Oyala dennata godak adarei ikmaninma oyalagen lassana wadak Oni ❤❤
@rashminishadini6329
@rashminishadini6329 Жыл бұрын
Sandunge voice eka😢❤️‍🔥
@Ayanga_Dias
@Ayanga_Dias 10 ай бұрын
Harima lassanai ❤️❤️kochchara ahuwath epa wenne nehe❤️
@musicBbbbb
@musicBbbbb Жыл бұрын
Final එක මවන් හිටියෙ මේ තුන්දෙනාගෙන්🥺❤️
@isharikamaduwanthiisharika8835
@isharikamaduwanthiisharika8835 9 ай бұрын
Wow ❤❤😊
@planiyandythennarasu8835
@planiyandythennarasu8835 2 ай бұрын
Super performance congratulations 🎉
@i.p.madushani2422
@i.p.madushani2422 Жыл бұрын
Season 10 anjali & pathum season 11 apoorwa & sadun 🤩❤️
@wanshantha9805
@wanshantha9805 10 ай бұрын
Apoorawata bf kenek innawa bn
@nayomibandara4788
@nayomibandara4788 2 ай бұрын
ලස්සන්‍යි අපුර්වා ඔයා බෙස්ට්
@UdithSamaraisnghe-cy2ni
@UdithSamaraisnghe-cy2ni Жыл бұрын
An outstanding performance superb vocal talents 👏👏👏💜
@geethasangeetha1799
@geethasangeetha1799 Жыл бұрын
ලස්සනයි ගොඩක් ❤🌹
@leopascal1584
@leopascal1584 10 ай бұрын
සදුන්ව අවසන් මහා තරගෙට යවන්න ඕනෙම කෙනෙක්නෙ 😢
@vimukthiganegoda5342
@vimukthiganegoda5342 6 ай бұрын
පට්ට වොයිස් 👌
@rwbd-123
@rwbd-123 9 ай бұрын
සමිතා මිස් ගේ හිනාව ලස්සනයි ❤
@travelwithsankalpa3888
@travelwithsankalpa3888 11 ай бұрын
Saduni apoorwai vithrk me sinduw kiwwnm lassni ❤
@Ansanbodare
@Ansanbodare Жыл бұрын
ජයසිරි වැටරැක හරිම ලස්සන සිංදුවක්❤
@mathaliejayasekara7311
@mathaliejayasekara7311 Жыл бұрын
samitha laga hitapu nisa eyawath gaththa nam hodayi habayi anthimata
@sandarekanelum6032
@sandarekanelum6032 11 ай бұрын
Ekanam lassanai sadun apurwa ❤❤❤❤
@educationone3029
@educationone3029 Жыл бұрын
Sandun😄❤
@krishansanju1887
@krishansanju1887 10 ай бұрын
නියමයි 👌💜️😘
@champikaaravinda-r5n
@champikaaravinda-r5n 7 ай бұрын
Aporwa wow love ❤❤❤❤❤
@ThiliniAbeysinghe-u8x
@ThiliniAbeysinghe-u8x 9 ай бұрын
Vidusha tamai1
@lasanthipremathilaka9275
@lasanthipremathilaka9275 Жыл бұрын
Sadun voice super.
@AnushaKumare-vp3fm
@AnushaKumare-vp3fm Жыл бұрын
Pow ane sadun
@chathuminishakya4157
@chathuminishakya4157 Жыл бұрын
Sadun maru 💗
@dineshmadusanka7305
@dineshmadusanka7305 10 ай бұрын
Sandun and apuurwa❤❤❤❤❤❤❤😘😘🥺🥺🥺
@ChandimaSuriyarachchi
@ChandimaSuriyarachchi Жыл бұрын
Sandun oyata dura gamanak yanna puluwan ethamath daxsha gayakayek suba pathum mulu hadinma I Say sAndun is best performa 🎉🎉❤❤
@user-cu6jq8tn6z
@user-cu6jq8tn6z 10 ай бұрын
කොල්ලගෙ වොයිස් එක නං සුපිරියක් ❤️
@prageethmalintha-jw7gz
@prageethmalintha-jw7gz 9 ай бұрын
ඇබ්බැහිවෙන සුලු ආදරණීයම ගීත🤍🌸🤍
@tharindukappetipola3008
@tharindukappetipola3008 11 ай бұрын
Samitha Mudunkotuwa ge song ekak meka eya godak asawen balagena hitiye නිහතමානී කලාකරුවන්
@kodagodawithanagepadmasiri7845
@kodagodawithanagepadmasiri7845 Жыл бұрын
Final enna one kenek ain une 😣❤️
@NilanthaPriyadarshana-qz7uo
@NilanthaPriyadarshana-qz7uo Жыл бұрын
Aporwa sadun suparb 😊😊❤
兔子姐姐最终逃走了吗?#小丑#兔子警官#家庭
00:58
小蚂蚁和小宇宙
Рет қаралды 9 МЛН
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 12 МЛН
Mom had to stand up for the whole family!❤️😍😁
00:39
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
Apoorwa Ashawaree Songs
55:50
LNC Vlog
Рет қаралды 84 М.
兔子姐姐最终逃走了吗?#小丑#兔子警官#家庭
00:58
小蚂蚁和小宇宙
Рет қаралды 9 МЛН