No video

Sithi j - Local Ft Zany Inzane [Official Music Video]

  Рет қаралды 361,216

Sithi J

Sithi J

Күн бұрын

The show will be available to stream on Spotify and partner networks from Now
Stream/Download: vyd.co/CHUBBY_...
Spotify : spoti.fi/43u5HdD
Apple Music : apple.co/42cXyZY
♪ Performed By Sithi j ft Zany Inzane
♪ Written By Sithi j & Zany Inzane
♪ Produced By Swiss beat
♪ Mixed By Chubby Beatz
♪ Mastered By Chubby Beatz
Main sponsor
Upendra Dharmawickrama
Production Manager
Namindu Ravish
DOP | Editor | Colorist By - Kosala Prabhath @Red eye studio
Channel Network : TR TUNES LIFE STUDIO trtunes.com
Official Music video by Sithi j ft Zany Inzane performing "Local".
(C) 2023 Chubby Beats , a Division of Chubby Records (PVT)LTD
#Sithij #Local #ZanyInzane

Пікірлер: 671
@ZanyInzane
@ZanyInzane Жыл бұрын
Lyrics : නිකරුනෙ ගැවසීම අධිඅවදානම් හුස්මවත් ගන්න බෑ නිදහසෙ මේ පොළවේ හිතන් ඉන්න සුරංගනා ලෝකෙ නෑ යථාර්තේ ජරාව දුන්නොත් මහ ගස් පවා හෙලවේ දුර්වල තැන් වලින් ගන්නෙ උන් ප්‍රයෝජන පන්තියෙ උන්ම පවාදුන්නා හර්දසාක්ශිය කොහොමත් දෙපැත්තෙම තියෙන්නෙ අසාධාරණේ ඒක දැනගෙන තමයි අපිත් උඩ දැම්මෙ කාසිය තදින් හීන බඳන් අකාලෙම මියැදෙන සිය දහස් ගනන් කොල්ලො මග හමුවිය සිනිඳු හදවත් පොඩිකාලෙම රළුවිය පැතිරිලා මත්ද්‍රව්‍ය වගෙ අද වසූරිය ඇවිදින ෆාමසි සාක්කුවෙ කරල් අවතාර මෙහෙ ඇවිදින්නෙ මහ දවල් හැම එකාම බඳන්, උන්ගෙ පාරක් උන්ම හදන් පාඩුවේම ගේමක් ගහන කොල්ලොත් ඇති ඕන තරන් මෙහෙ කලා රස්සාවෙන් පවා අවතක්සේරු ඉන්න පැත්තලු ඒක උන්ට ප්‍රශ්නෙලු අපෙ ඇස් වල වස විස උශ්නෙලු උන්ගෙ තේරිමෙ අපි ඉන්නෙ අගිස්සෙලු අල්ලන්නෙ ස්වර්ගෙ පය තියන් අපායෙ ගිනිගත් මේ සමාජෙට ගැලපෙන්නෙ නැහැ සිරිමත් විනාසෙ ගිලගත් ජීවිත වැලපෙන්නෙ අද කමින් හිරබත් ! හිරබත් !!
@LIVIzZ.
@LIVIzZ. Жыл бұрын
සැනියා❤
@ody.polaya1094
@ody.polaya1094 Жыл бұрын
Ado Zaniya uba inne beelawath da?
@Sasini_Rajapaksha_01
@Sasini_Rajapaksha_01 Жыл бұрын
ෆුල් එක දියන්
@teshaaan
@teshaaan Жыл бұрын
Mr.morale😌💥
@sachithnanayakkara4756
@sachithnanayakkara4756 Жыл бұрын
@ALFHA44
@ALFHA44 8 ай бұрын
"අපි කරන්නේ මනුස්සකම ඩෝසර්" ZANY INZEN IS LYRICS KILLER 🖤💯
@scofflaw671
@scofflaw671 Жыл бұрын
zany & sithi jay dennama pahra.......... keep it up mh brothers
@anukindipa
@anukindipa Жыл бұрын
Z A N Y 🥵 ගින්දර වදන් ⚡
@chiraboymusic
@chiraboymusic Жыл бұрын
මේ සමාජෙට ගැලපෙන්නෙ නැහැ සිරිමත් " 💯 Fire dowh.🔥 Sithi, Zany 🔥🔥
@ALFHA44
@ALFHA44 Жыл бұрын
CHIRA BOY ❤
@BAXTER__Music
@BAXTER__Music Жыл бұрын
Zany Sithi J Fire Homies 🖤🥵
@prakash85019
@prakash85019 Жыл бұрын
🔥Sithi j 🔥 ආඩම්බරයක් ගමට, ඉදිරියේ වෙනවා ආඩම්බරයක් රටට ❤ අනිවාර්යෙන්ම ,,,, ඉදිරි ගමනට හදවතින්ම සුබ පතුම් මල්ලි 👍❤
@Dilan-dx2uf
@Dilan-dx2uf Жыл бұрын
Hi
@user-td2vm7ek5n
@user-td2vm7ek5n Жыл бұрын
සිතී ජේ උබ එ දෙන්න හදන කතාව සමාජෙට වටිනවා..🙏❤️
@gaming_C4PTAIN
@gaming_C4PTAIN Жыл бұрын
මෙ සෙල්ලම මාරම ආතල් නවකයො වැටුනම අහසින්❤️🔥
@rttunesrttunes
@rttunesrttunes Жыл бұрын
සුපිරියක් කොල්ලෝ ❤️😌✌️💯🔥
@Lakiya520
@Lakiya520 Жыл бұрын
Ekenm supiriyk ❤️‍🔥
@sahanbandara-xx9yb
@sahanbandara-xx9yb Жыл бұрын
nice rap♥
@Sampath_Bandara_Wijesundara9
@Sampath_Bandara_Wijesundara9 Жыл бұрын
"මේ සමාජෙට ගැලපෙන්නෑ සිරිමත්" ⚡❤
@MinolThathsara-vu4kz
@MinolThathsara-vu4kz Жыл бұрын
ඇවිදින ෆාමසී සාක්කූවේ කරල් 👽✌️❤️Lyrics නම් ෆට්ට 🖤🔥
@chalibeats
@chalibeats Жыл бұрын
සිති Jay 😍💗🙏
@closer99
@closer99 Жыл бұрын
Ayyah ❤
@ranu_boy4116
@ranu_boy4116 Жыл бұрын
අවතාර මෙහෙ ඇවිදින්නේ මහ දවල්.."🥵💥 Sithi J x Zany 🖤
@sandunmadhushanka2505
@sandunmadhushanka2505 Жыл бұрын
zany rap එක ඉස්සේල්ලාම කියලා sithij දැන් දෙන්නගේම rap අහද්දි සතුටුයි.❤❤❤❤❤
@lazeeluiz
@lazeeluiz Жыл бұрын
කොහොමත් දෙපැත්තේ තියෙන්නේ අසාදාරනේ එක දැනගෙන තමයි උඩ දැම්මේ කාසීය 🔥 Sithi J x Zany mh brotherz 🖤 Next Level ❤️
@Hashini-hq7dx
@Hashini-hq7dx Жыл бұрын
Zany 💫🔥❤❤❤❤
@user-yz9re2so9p
@user-yz9re2so9p Жыл бұрын
Siti j + Zany 🔥🔥
@neonneon9121
@neonneon9121 Жыл бұрын
Sithij zany 🖤🔥🔥
@real.blacka
@real.blacka Жыл бұрын
සුපිරියක් 💥❤️
@chutte5978
@chutte5978 Жыл бұрын
❤✌️
@Ck_Music-7400
@Ck_Music-7400 Жыл бұрын
"Sithi j" ගේ Vibe එකට ආස උන් මේ කොනට 🔥👊❤
@lahirumadushan4425
@lahirumadushan4425 Жыл бұрын
තවත් සුපිරියක් තමා❤️‍🔥😻
@Random09886
@Random09886 Жыл бұрын
zany නම් සුපිරියක් ❤
@mrnoob8946
@mrnoob8946 Жыл бұрын
ජය සිතිj💜️💥
@deshirapper2348
@deshirapper2348 Жыл бұрын
Inzane fire 🔥 now ...🔥
@gaming_C4PTAIN
@gaming_C4PTAIN Жыл бұрын
Sithi j on fire🔥 nice combination sithi j x zany💣 cupiriyak aaah🔥❤️
@PrabathDilshanMusic
@PrabathDilshanMusic Жыл бұрын
තේරුම් ගන්න තියනවා ගොඩක් දේවල් මේක ඇතුලේ.good job homie..respect...real කතාවක්.❤💯👏
@yashithniwanka6689
@yashithniwanka6689 Жыл бұрын
මේ සමාජෙට ගැලපෙන්නෙ නෑ සිරිමත්🔥🌟
@SheranNilruk
@SheranNilruk Жыл бұрын
Mage eka awankaya ✌️😈❤️
@impassionofmusic7270
@impassionofmusic7270 Жыл бұрын
Zany fire dooo lryics 🎉👁️
@imalshavs511
@imalshavs511 Жыл бұрын
කවදා හරි #Zany_Inzane එක්ක රැපක් කරන ඒක තමයි #Dream එක 🥺🖤
@Lasindu_Deshan
@Lasindu_Deshan Жыл бұрын
Ubt puluwn mchn❤😊
@JaNiYa.ff.
@JaNiYa.ff. Жыл бұрын
@pasinduzzzz3899
@pasinduzzzz3899 Жыл бұрын
Supiri mage ekah❤🎉
@wijesenachalith6015
@wijesenachalith6015 Жыл бұрын
අඩෝ පහරක් සුද්දෝ ආදරෙයි...❤
@CHMODZ
@CHMODZ Жыл бұрын
නිකරුනෙ ගැවසීම අධි අවධානම් ❤️‍🔥
@official-lu8yv
@official-lu8yv Жыл бұрын
🗣️Sithyy & zany blast 💣🔥
@sureshkamal1788
@sureshkamal1788 Жыл бұрын
තවත් සුපිරියක් sithi j❤❤
@asskotrapper
@asskotrapper Жыл бұрын
අපි කරලා මනුස්සකම ඩෝසර් 💯 Zany x Sithi j ❤
@BUNNYzOG
@BUNNYzOG Жыл бұрын
Keep it up Brudh 😏♥
@Livingnz-
@Livingnz- Жыл бұрын
*Sithi J On the Fire...💥😾*
@navodkavinda1215
@navodkavinda1215 Жыл бұрын
that’s insane collaboration 🫶🥹
@sasa20066
@sasa20066 Жыл бұрын
zany 🔥🔥🔥🔥🔥🔥🔥
@rimshanrzn6646
@rimshanrzn6646 Жыл бұрын
පහරක් brother 💓💓💓💓
@inzane8864
@inzane8864 Жыл бұрын
Sithiya & zany fire 💥💣
@Chem_Zzy
@Chem_Zzy Жыл бұрын
Fire 🔥 Lyrics වලින්නන් උඩින්ම zanyyyy
@slmusicclub8751
@slmusicclub8751 Жыл бұрын
Zany Inzane ♥
@akilasandaruwan3895
@akilasandaruwan3895 Жыл бұрын
Inzane now ❤️‍🔥
@madexperiments5011
@madexperiments5011 Жыл бұрын
❤😎
@tharushamallshan2830
@tharushamallshan2830 Жыл бұрын
තාම පටන් ගත්තා විතරයි 🔥🥵
@kaveesha7959
@kaveesha7959 Жыл бұрын
New school supiriyk ❤❤❤
@kawindadeshan6829
@kawindadeshan6829 Жыл бұрын
මේ සමාඡට ගැල පෙන් නැ සිරිමත්❤️👽
@shortzz1
@shortzz1 Жыл бұрын
Zayne on fire 🔥
@SAM__999
@SAM__999 Жыл бұрын
Zany 🖤🥀 masterpiece vibes 🥶
@gimhankavishka4413
@gimhankavishka4413 Жыл бұрын
Supiriyak❤️‍🔥
@AviRex_Real_CMB
@AviRex_Real_CMB Жыл бұрын
Next level 🖤🔥
@nadeeshnimsara8640
@nadeeshnimsara8640 Жыл бұрын
සුපිරිම පහරක් ♥️
@DineshMaduranga-wy8ly
@DineshMaduranga-wy8ly Жыл бұрын
පට්ට රැප අයියේ ආයේ ඇඩෙන්නම දීලා තියෙනවා තව එකක් ඔනී 🙃❤
@ACHIYA_HILLCITY-xt6gx
@ACHIYA_HILLCITY-xt6gx Жыл бұрын
sithi j gammak bro
@kiviraleoz5429
@kiviraleoz5429 Жыл бұрын
Supiriyak
@MadeeshaDilshan-mo2dk
@MadeeshaDilshan-mo2dk Жыл бұрын
Supiriyak Sithi J
@alokasathsara7417
@alokasathsara7417 Жыл бұрын
Vibez එක පට්ට ආ 💥🎉
@evansrapmusic8822
@evansrapmusic8822 Жыл бұрын
Super👍👍
@AXSION2023
@AXSION2023 11 ай бұрын
Trincomalee❤ Sithi J
@eshanpehesara8319
@eshanpehesara8319 11 ай бұрын
zany tama anthime athana idala sithi j wa ahukarala denne🤭🤭🤭hora gediya
@yashenvimukthi6328
@yashenvimukthi6328 Жыл бұрын
ඇවිදින ෆාමසි සාක්කුවේ කරල් 😮❤ සුපිරියක් 🥺❤
@user-pd2fz4sv9z
@user-pd2fz4sv9z 8 ай бұрын
ගැම්මක් බන් 💯👊
@arunalalsiri2301
@arunalalsiri2301 Жыл бұрын
Ok 😈🗣️🧠
@ShammikaThilakarathna
@ShammikaThilakarathna Жыл бұрын
gammak sithij
@alokasathsara7417
@alokasathsara7417 Жыл бұрын
සිනිදු හදවත් පොඩි කාලේම රළු විය💣💥
@user-eh1yb9og4l
@user-eh1yb9og4l Жыл бұрын
උබනම් සුපිරි බ්‍රෑන්ඩ් එකක් අයියේ 😘😌
@user-ud7gg3ny6x
@user-ud7gg3ny6x Жыл бұрын
Ela bossa❤️
@kanishkaRathnayaka9562
@kanishkaRathnayaka9562 Жыл бұрын
ඇත්ත කතාව ❤️
@SanjuJay.
@SanjuJay. Жыл бұрын
Sithi J × Zany Meka Fire ❤🔥
@sansad2281
@sansad2281 Жыл бұрын
Dennagema wadan pahara❤
@sandiptaanoffcial
@sandiptaanoffcial Жыл бұрын
niyamai
@sajithdilshan6761
@sajithdilshan6761 Жыл бұрын
🔥෴Sithi J x Zany On The Fire෴🔥
@supunchandana5237
@supunchandana5237 Жыл бұрын
Local 🔥💯💥🎶🔥🎵💥
@yasirulk4788
@yasirulk4788 Жыл бұрын
තාමත් සෙල්ලම ඇදන් යන්න කොල්ලො ඉන්නව ❤❤
@RPS847
@RPS847 Жыл бұрын
waddo ✌
@Nowizbeats
@Nowizbeats 3 ай бұрын
Local,God work 💯💥🖤
@sahanpramod8814
@sahanpramod8814 Жыл бұрын
Inzane lyrics ❤
@supunnayanagith7553
@supunnayanagith7553 Жыл бұрын
Ftt bro
@asithafernando7614
@asithafernando7614 Жыл бұрын
Sithi J and Zany පට්ට බ්‍රෝලා.... ❤
@maduwo
@maduwo Жыл бұрын
බොක්කටම❤🎉
@sazii..
@sazii.. Жыл бұрын
Sithi j & Zany on fire🔥😍
@feelthevibe5673
@feelthevibe5673 Жыл бұрын
තොටලග ,වාද්දුව බෝඩර් දෙකටම ආදරෙයි❤️ 💣💥
@dasunrox5553
@dasunrox5553 Жыл бұрын
❤🎉
@user-lw9en8bz5o
@user-lw9en8bz5o 4 ай бұрын
@hirushasaduranga5199
@hirushasaduranga5199 Жыл бұрын
Maga eka🙂🙂🙂🙂❤️❤️❤️✌️
@whitetea6038
@whitetea6038 Жыл бұрын
Wasi oi⚡⚡⚡
@CasperG_LK
@CasperG_LK Жыл бұрын
wasiiyk uto😍😍
@erandasanjeewa282
@erandasanjeewa282 Жыл бұрын
Paharak
@aviya____D
@aviya____D Жыл бұрын
කාලේකින් පස්සේ රැපක් ඇහුවා ❤ ..
@Thisuraka
@Thisuraka Жыл бұрын
Wow
@PavanRashmika-yw9ll
@PavanRashmika-yw9ll Жыл бұрын
❤️ සුපිරිම වදන් ටික
@VISHUMS
@VISHUMS Жыл бұрын
Let’s Go♥️🔥
@fotiaediting
@fotiaediting Жыл бұрын
Meka Maru🔥
@hasithaniranjana3098
@hasithaniranjana3098 Жыл бұрын
Eka patta ❤️❤️👈👿👿👹
@user-ru7wg2lk2w
@user-ru7wg2lk2w 11 ай бұрын
Maru gammak 💞💫
@shashikarandil123
@shashikarandil123 Жыл бұрын
Lyrics kn hrh ❤
Before VS during the CONCERT 🔥 "Aliby" | Andra Gogan
00:13
Andra Gogan
Рет қаралды 9 МЛН
SPILLED CHOCKY MILK PRANK ON BROTHER 😂 #shorts
00:12
Savage Vlogs
Рет қаралды 49 МЛН
සරුංගල් | Ft @Mr.Gaiyaaa | Naughty Productions
19:21
Naughty Productions
Рет қаралды 165 М.
Sithi j - Iranama (Official Lyrics Video)
3:46
Sithi J
Рет қаралды 120 М.
Zany Inzane - Andhayo අංධයෝ (Freestyle Video)
2:56
Zany Inzane
Рет қаралды 993 М.
Costa x Maliya - Jackson Michael - Episode 09
3:50
Costa
Рет қаралды 1,8 МЛН
Zany Inzane - Sunna (Freestyle) [Official Audio]
4:57
Zany Inzane
Рет қаралды 1,1 МЛН