සියඹලා ජාඩි බැදුම | siyabala jadi baduma

  Рет қаралды 37,567

Wishwa Tiyubaya                     විශ්ව ටියුබය

Wishwa Tiyubaya විශ්ව ටියුබය

2 жыл бұрын

සියඹලා ජාඩි බැදුම | siyabala jadi baduma
ජාඩි දැමීම | නිවසේදීම හදාගමු | how to make jadi
• ජාඩි දැමීම | නිවසේදීම ...
බෝට්ටු බත් කරිය | boat cooking | trawler boat
• බෝට්ටු බත් කරිය | boat...
විශ්ව ටියුබය ධිවර වීඩියෝ නරබන්න
• විශ්ව ටියුබය ධීවර
විශ්ව ටියුබය face book පිටුවට පිවිසෙන්න
/ %e0%b7%80%e0%b7%92%e0%...

Пікірлер: 151
@shanthapremanatha9072
@shanthapremanatha9072 2 жыл бұрын
ඊඩන් මාමා හරිම සරල මනුස්සයෙක් , මාමා ට දීර්ඝායු හා ජේසු පිහිට පතමි .මතක් කළ බව කියන්න .
@ranjanikariyawasam7819
@ranjanikariyawasam7819 2 жыл бұрын
Jadi damannata kalin malu wathuren sodalada ganne.matath kiyanawada.
@Nimala80
@Nimala80 2 жыл бұрын
Shaaaaa........niyamai...... 😋!!!
@gangakuruwita7728
@gangakuruwita7728 2 жыл бұрын
හරිම ලස්සන විඩියෝ එකක් ඔබට දහිරිය සමගින් වාසනාවන්ත අනාගතයක්
@jhoni8399
@jhoni8399 2 жыл бұрын
නියමයි ,මාමටත් බුදුසරණයි
@sujisaman7899
@sujisaman7899 7 ай бұрын
එකනම් නියමටි.. මම සූඩයෝ ජාඩී කිලෝ එකක් ඔයාගේ යාඵවට කතා කරලා ගාන්න ගත්තා . කන විදියක් දන්නේ නැතුව හිටියේ.. අදම හදන්න ඔනා....
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
නියමයි.....👍
@nilucapinagoda6637
@nilucapinagoda6637 2 жыл бұрын
Niyamaiii godak dewal dana gathaa
@suneethaherath7013
@suneethaherath7013 2 жыл бұрын
theruwan saranai mame oyata.deergausha labanna ona.
@prameelathiyya9520
@prameelathiyya9520 2 жыл бұрын
Good video and thanks for sharing
@TheChicKenHuman
@TheChicKenHuman 2 жыл бұрын
මේක දානකං හිටියෙ 😋
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
හදලා කාලම බලන්න...🤗
@mahashggf3111
@mahashggf3111 2 жыл бұрын
ලස්සනයි.බුදුසරනයි
@GSP.1978
@GSP.1978 2 жыл бұрын
Eden uncle ..who has a broad knowledge and very good explainer.
@dilanthafernando6257
@dilanthafernando6257 2 жыл бұрын
God bless you 🙏 ❤
@Hewagej
@Hewagej 2 жыл бұрын
හරිම ලස්සනයි ලස්සන විඩියෝ එකක්
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 💛
@yoshibaba1026
@yoshibaba1026 2 жыл бұрын
වීඩියෝ එක හොදයි .නොදන්න දේවල් දැන ගත්තා. ඒත් ඔයා සාමාන්‍යයෙන් කතා කරන විදිහට කතා කරලා වීඩියෝ එක කරන්න . ලියන භාශාවෙන් නැතුව නෝර්මල් කතා කරන්න . එතකොට තවත් වීඩියෝ එක ලස්සන වෙයි
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
උත්සාහයක් ගමු....
@lakviduvolgs4551
@lakviduvolgs4551 2 жыл бұрын
Eka thama mm baluva me mokada m🤣🤣e liyana basin katha karannekiyala😤😤
@lakviduvolgs4551
@lakviduvolgs4551 2 жыл бұрын
@@wishwatiyubaya ayye podkk ara kakulo allan yanne anna e vage katha karanna
@dilanmadushanka9674
@dilanmadushanka9674 2 жыл бұрын
👌 නියමයි
@fbfunnybro3255
@fbfunnybro3255 2 жыл бұрын
thanks bro
@GSP.1978
@GSP.1978 2 жыл бұрын
i watched all your videos.fantastic..keep it up ..good luck
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
thanks 💛
@ayeshadsp2962
@ayeshadsp2962 2 жыл бұрын
ගොඩක් ස්තූතියි ප්‍රේක්ෂකයගේ ඉල්ලීම් ඉශ්ට කලාට.ගොඩක් වැදගත් දේ දැනගන්නව ඔයගේ වැඩසටහනෙන්.ජේසු පිහිටයි
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 💛
@surathiramzee9847
@surathiramzee9847 Жыл бұрын
This is the first time I have seen. Thank you very much for the video. I will try to make kadi fish. 🇱🇰🎉👌👌👌
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
Hope you enjoy.....all the best 💛
@19891214ful
@19891214ful 2 жыл бұрын
ඊඩ්න් මාමා වැඩ්ඩෙක් යකූ! 😎
@diamilarexe8460
@diamilarexe8460 2 жыл бұрын
marai මල්ලි mama හොඳ කෙනෙක් 👍👍👍👍 jesus පිහිටයි මාමෙ
@kwkwtkwtkwt2613
@kwkwtkwtkwt2613 2 жыл бұрын
Niyami
@Jerome____
@Jerome____ Жыл бұрын
කටේ කෙල උණනව බං😝 රස හිතාගන්න බෑ.. 🤝
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ජාඩි 💛
@thapni5761
@thapni5761 2 жыл бұрын
Pol samboleta lulijja ekathu karala kala thiyenawa. Issara ape achchi hadanawa
@user-eq8bt7zs3e
@user-eq8bt7zs3e 2 жыл бұрын
😋😋😋😋😋😋😋 මරු
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
😲🤗
@chandimamalkanthi2068
@chandimamalkanthi2068 2 жыл бұрын
වටිනවා api da අපිට agi .athatama කවදාවත් ..දැකලා na හදලා na ..at..dan nam danna wa ස්තුති ඔබට
@shenalgamage7035
@shenalgamage7035 2 жыл бұрын
Good job
@cjayanthi3023
@cjayanthi3023 2 жыл бұрын
Dina 14 pasu sheethakarane dammoth hodaida
@piyasiliperera6836
@piyasiliperera6836 2 жыл бұрын
ජාඩිබැදුම👌👌👌👌
@kumarawansanatha8256
@kumarawansanatha8256 2 жыл бұрын
Thanks
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
welcome 😍
@savindudasun9876
@savindudasun9876 Жыл бұрын
thanks
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
welcome 👍
@dilshanmadusanka8012
@dilshanmadusanka8012 2 жыл бұрын
👍👍👍
@hldarkvideos7078
@hldarkvideos7078 2 жыл бұрын
මේක එනකන්ම තමා හිටියේ
@tihsaerasamanthi5419
@tihsaerasamanthi5419 2 жыл бұрын
👍👍👍👍
@kumarathungavijewardhana7940
@kumarathungavijewardhana7940 Жыл бұрын
❤️‍🔥
@chandrikdesilva3688
@chandrikdesilva3688 2 жыл бұрын
❤️❤️❤️
@nilanthaperera-wy5qi
@nilanthaperera-wy5qi Жыл бұрын
ස්තූතියි ඔබ සියලු දෙනාටම අපව මෙි පිළිබඳව දැනුවත් කිරිම හේතුවෙන්. 👍❤🔥
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍😇💛
@miulamiula328
@miulamiula328 2 жыл бұрын
JADI BADUMA👌🌟
@ishanawantha5551
@ishanawantha5551 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️
@uzelezzmydiary
@uzelezzmydiary 2 жыл бұрын
😋😋
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
👍
@Rose-mw7nz
@Rose-mw7nz 2 жыл бұрын
මිරිදියයි කරවල ගැනත් gennako
@nilucapinagoda6637
@nilucapinagoda6637 2 жыл бұрын
Sallya patu jadi danna barida
@athulasampath2955
@athulasampath2955 2 жыл бұрын
Lassanai.... Mata kiyanawada jadi danne maluwa sudda nokara.a kiyanne eyage boku iwath nokara.ewa tiyenakotamada uyanne
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ඔව්....ජාඩී දාන ක්‍රමවේදය එහෙම තමයි.....කුඩා මාලුන්ගෙන් හදනවිට එහෙම තමයි....කොරපොතු පවා සුද්ද කරන්නේ නෑ.......
@hldarkvideos7078
@hldarkvideos7078 2 жыл бұрын
ඊලගට ජාඩි සම්බෝලත් ඕනා
@user-vc3vo8qc4m
@user-vc3vo8qc4m 11 ай бұрын
❤❤❤❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 11 ай бұрын
💖
@margueriteperera1858
@margueriteperera1858 2 жыл бұрын
Hari rasa paati
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
අනිවාර්යයෙන්ම 👍
@nushanmaleesha7656
@nushanmaleesha7656 6 ай бұрын
💓😛
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
💖
@sanjeewasanjeewa1486
@sanjeewasanjeewa1486 2 жыл бұрын
Chinnu wage. Bada boku Sudda karannadda?. Jadi Gana nodanna Nisa ahuwe.
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ඔව් ....කුඩා මාලු ජාඩී දාන්නේ කිසිම දෙයක් සුද්ද නොකර
@tigershakvlog9972
@tigershakvlog9972 2 жыл бұрын
ජාඩි වලින් හදන වෙනත් කෑම වර්ග ගැනත් දැනගන්න ආසයි. ලොකු මාළුන්ගෙන් ජාඩි දාන්න කියලා දෙනවද? ස්වයං රැකියාවක් විදිහට කරන්නත් හිතෙනවා.
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ඉදිරියේදී කරන්නම්.....කුම්බලා ජාඩී දාන විදිය පෙන්වන්නම් අද හෙට
@nilucapinagoda6637
@nilucapinagoda6637 2 жыл бұрын
Ow neda
@omanmuscat8273
@omanmuscat8273 2 жыл бұрын
නියමයි හැබයි ජාඩි දහද්දිම මාලුන්ගෙ කොර අතුනුබහන් අයින්කරානම් තහාහොද නේද
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ජාඩී වල නියම රස එන්නේ කොර සහිතවයි .....කොර ,කරමල්,බඩ සුද්ද කලොත් කුඩා මාලුන් ට ලුන උනනවා වැඩියි.....
@3manaelectrical917
@3manaelectrical917 2 жыл бұрын
@@wishwatiyubaya කෑමට ගන්න සූදානම් කරන වෙලාවට බඩ බොකු සුද්ද කරොත් හොඳ නැද්ද
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
@@3manaelectrical917 කමක් නෑ....පුලුවන් නම් එහෙම සුද්ද කරලා ගන්න......
@kwkwtkwtkwt2613
@kwkwtkwtkwt2613 2 жыл бұрын
kumbala patauwalina jabidanna barida
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ඕනාම මාලුවෙකුගෙන් ජාඩී දාන්න පුලුවන් .....හැබැයි රස සූඩයා වගේ කොරපොතු තියෙන පොඩි මාලු...
@chamis1958
@chamis1958 2 жыл бұрын
Ice wala dapu malu aragen ජාඩි hadnn barida. Fresh ewam gann onida
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
පුලුවන් .....හැබැයි fresh මාලු තමයි රස
@jacinthadona4538
@jacinthadona4538 2 жыл бұрын
Poll katu handak baavitha kaloth honday
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 💛
@manelmangan5331
@manelmangan5331 2 жыл бұрын
No sugar please tamarind already sweet enough!🙏
@SarathSarath-yl8se
@SarathSarath-yl8se 2 жыл бұрын
Jadi වලින් maalu Kariya හද න විඳිය th කියලා දෙන්න. ස්තුතියි..
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ඉදිරියේදී කරමු
@SarathSarath-yl8se
@SarathSarath-yl8se 2 жыл бұрын
@@wishwatiyubaya thank you..
@sumanikaluwaggalage4154
@sumanikaluwaggalage4154 2 жыл бұрын
Komada jade hadane siyabala waling
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
වීඩියෝව බලන්න ....හදන විදිය තියෙනවා......
@DFernando-qs4gd
@DFernando-qs4gd 2 жыл бұрын
කටට කෙලත් උනනවා
@rahilaousman177
@rahilaousman177 2 жыл бұрын
Then don’t you have to remove the intestines of the Hadi fish when washing it? I mean before cooking?
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
Yes i can.....but the real tast of soulted fish is with lame and intestine
@HeraWati-tt6bs
@HeraWati-tt6bs 2 жыл бұрын
ඒක බලලා නම් කෙලෙ ගිලුන කවදාවත් කාල නෑ අහල තියෙනවා
@nilucapinagoda6637
@nilucapinagoda6637 2 жыл бұрын
Matah 😀
@user-vc3vo8qc4m
@user-vc3vo8qc4m 11 ай бұрын
බසා 2යි මරු 😂😂😂😂😂
@wishwatiyubaya
@wishwatiyubaya 11 ай бұрын
💖
@Rohita7659
@Rohita7659 10 ай бұрын
Mekata salayo gattata awlak nedda?
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
ජාඩී වලට රසම සූඩයා .....පුංචි කොරයක් එක්ක තියෙන මාලුවෙක් නිසා.......සූඩයා තමා රසම....
@Rohita7659
@Rohita7659 10 ай бұрын
Thank you ❤
@tcishanka
@tcishanka 9 ай бұрын
​@@wishwatiyubayaසූඩයගේ කොරල අරින්නෙ නැතුවද බන් ජාඩි දාන්නේ ?
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ඔව්.....ඒක තමයි ක්‍රමය....මේ වීඩියෝ බලන්න👇 kzbin.info/aero/PL1vblsPUQjoaenXqyGCSVLCnXW-Vkxegr&si=V5NmZ3LUi5LQ4k2l
@manelmangan5331
@manelmangan5331 2 жыл бұрын
No sugar please tamarind already sweet no more sweetness please🙏
@Ksilva2
@Ksilva2 2 жыл бұрын
නියමයි එතකොට මේ බැදගත්තේ බොකු සුද්ද කරන්නෙ නැතුව නේද
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ඔව්.....පොඩි මාලුන්ගේ බොකු සුද්ද කරන්න අවශ්‍ය නැහැ.....ඔයා කැමතිනම් සුද්ද කරලා ගන්න
@user-vc3vo8qc4m
@user-vc3vo8qc4m 11 ай бұрын
මට පෙනෙන විදිහට දෙන්නා නෙලලා වගේ හොදට😂😂😂😂
@wishwatiyubaya
@wishwatiyubaya 11 ай бұрын
🤩
@dilshanranathunga9290
@dilshanranathunga9290 2 жыл бұрын
bothalayak witharai adu dan 😁😁😁
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
හරියටම හරි 😂
@babykitti537
@babykitti537 2 жыл бұрын
මම පිට රටක ඉන්නේ. වීදුරු බාජනයක හදන්න පුලුවන්ද?
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
පුලුවන් .....වීදුරු ඉතාමත් හොඳයි
@babykitti537
@babykitti537 2 жыл бұрын
@@wishwatiyubaya බොහොම ස්තුතියි ප්‍රතිචාරයට.
@kumudinifernando6352
@kumudinifernando6352 2 жыл бұрын
බාෙකු අරන් දාන්නත් නැද්ද
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
කැමති නම් අරන් දාන්න.....
@NADUNANNA
@NADUNANNA 2 жыл бұрын
ජාඩි දාද්දි මාලු සුද්ද කරලා ගත්තොත් ප්‍රශ්නයක් නැද්ද
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
කුඩා මාලු සුද්ද කරන්නේ නෑ....නියම රස එන්නේ කොරපොතු සමගයි....
@sunethchaminda9580
@sunethchaminda9580 2 жыл бұрын
Ai maalunge badawal ain karannatha jarawa kawanawane
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
සූඩයෝ වැනි කුඩා මසුගේ බඩ ඉතා කුඩයි.....අනික ජාඩී දැමීමේ නියමම ක්‍රමය තමයි ඔය වීඩියෝවේ තියෙන්නේ.....ජාඩී වල නියම රස තියෙන්නෙත් ඒ විදියටයි.......ඒ විදියට අකමැතිනම් ඒවා ඉව්ත් කරලා කෑම හදන්න.....
@nsdona4010
@nsdona4010 2 жыл бұрын
මාලු සුද්ද කරලා ජාඩි දාන්න පුලුවන්ද
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
පුලුවන් .....
@nimalchandratilaka9528
@nimalchandratilaka9528 2 жыл бұрын
කරමල් බොකු සුද්ද කලේ නෑනෙ.එපාද.
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
කරමල් බොකු සුද්ද කරන්න අවශ්‍ය නැහැ.....
@myterritory3524
@myterritory3524 2 жыл бұрын
ජාඩි හදුවා. සති තුනකට පස්සෙ බයෙන් බයෙන් ඇරියා. නියමෙට තිබුනා . ගල් වෙලා.
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
සුපිරිම තමා ඉතින්
@myterritory3524
@myterritory3524 2 жыл бұрын
මේක දැන් fridge එකට දාලා තියාගන්න පුලුවන්ද ? එලියෙනම් කොච්චර කල් තියන්න පුලුවන්ද ?
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
@@myterritory3524 ෆ්‍රිජ් එකේ දාන්නත් පුලුවන්....ඔය මුට්ටිය ඔහොම්මම ලුණිජ්ජ වතුරත් එක්ක හොදින් වහලා තියන්න.....මාසයකට වඩා තියාගන්න පුලුවන්....මාස දෙක තුනක් උනත්....හැබැයි හොදින් වහන්න.....
@lakmaldhanushka3675
@lakmaldhanushka3675 Жыл бұрын
📽️📽️සුපිරියක්🔥🔥🔥🔥සුපිරියක්🔥🔥🔥🔥සුපිරියක්☸️☸️☸️☸️🙏🙏🙏🙏💖💖
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛
@donaldtriumph190
@donaldtriumph190 2 жыл бұрын
ලුනිජ්ජ= ලුණු + හුජ්ජ
@ashansahabandu6279
@ashansahabandu6279 2 жыл бұрын
ලුනිජ්ජ කියන්නෙ ලුනු වතුර (ලුනු දිය ) කියන එක. කරිජ්ජ = කරදිය මිරිජ්ජ = මිරිදිය හුජ්ජ = හුලිජ්ජ = සුලු දිය
@arawindaranasinghe1121
@arawindaranasinghe1121 Жыл бұрын
මචං උඹ සාමාන්‍ය කතා කරන විදිහට විස්තර කරපන්
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@lakmaldhanushka3675
@lakmaldhanushka3675 Жыл бұрын
@@wishwatiyubaya ඔව් අයියෙ ඔයා සාමාන්‍ය කතා කරන විදිය තමා සුපිරි .මෙ⁣හෙම කතා කරනකොට හෙන අවුල් බලන අපිට.තරහ වෙන්න එපා මෙහෙම කිව්වට අයියෙ .
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
@@lakmaldhanushka3675 ස්තුතියි .....💛
@user-vc3vo8qc4m
@user-vc3vo8qc4m 11 ай бұрын
😂😂😂😂😂😂😂
@raveenshavinda5932
@raveenshavinda5932 2 жыл бұрын
ඊඩන් මාමයි ගෙදරද ඉන්නෙ
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
නෑ අපේ ගෙදර
@diamilarexe8460
@diamilarexe8460 2 жыл бұрын
🤣🤣🤣🤣
@raveenshavinda5932
@raveenshavinda5932 2 жыл бұрын
@@wishwatiyubaya ජාඩි එකත් උස්සගෙනම ඇවිත් නෙ 😂😂
@warsharanasinghe6043
@warsharanasinghe6043 2 жыл бұрын
@@wishwatiyubaya ඔයාලා මීගමුවෙද
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
@@warsharanasinghe6043 ඔව්
@hareendraperera7562
@hareendraperera7562 2 жыл бұрын
එතකොට මාලුවගෙ බොකු කොර සුද්ද කරන්නෙ නැද්ද?
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
අවශ්‍ය නැහැ ......
@wasanthaluxman4626
@wasanthaluxman4626 2 жыл бұрын
මාළු සුද්ද කරේ නැති උනහම ලෙඩ හැදෙනවා .........
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
@@wasanthaluxman4626 නැහැ....ඔයිට වඩා විශ අපි කොච්චර කනවාද...
@AkshikaSumuduni-il3cb
@AkshikaSumuduni-il3cb 10 ай бұрын
Uyaddi sudda කරල ganna hodda hadaddi කලින් kiri uthurala passe ekata මාළු දාන්න
@wmapbw8444
@wmapbw8444 2 жыл бұрын
මෙහෙම විඩියෝවක් කරන්න බැරිද ? සූඩයා , සාලයා , කිරමින් සාලයා , යක් සාලයා, කාරල්ලා , වගේ පුංචි මාළු පිංතුර සමග උන් හදුනා ගැනිමට විඩියෝවක් කරන්න. ගොඩක් වෙලාවට මේ මාළු ආහාරයට ගන්නනා පුංචි මිනිහාට එය ප්‍රෙයා්ජනවත් වෙයි.
@kavishkanirmal5398
@kavishkanirmal5398 2 жыл бұрын
මහා බොට්ටූ යන්නකෝ
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
🤔
@sidathweerasinghe1359
@sidathweerasinghe1359 2 жыл бұрын
Ade ban okage bokkath kanawada???🤮
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ඔව් ...පුන්චි මාලු වර්ගයක් නිසා අවුලක් නෑ.....අකමැතිනම් කපලා අයින් කරලා බදින්න....💛👍
@miulamiula328
@miulamiula328 2 жыл бұрын
IDAN MAMATA සහ ඔබට JASU PIHITEI.CHANEL AKA HODEI.
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 💛
ගග දිගේ  @wishwatiyubaya 👣😲🎣
30:17
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 36 М.
පාරම්පරික තෝර ජාඩී | Thora Jadi @wishwatiyubaya 👌💯 😲
15:20
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 123 М.
Tom & Jerry !! 😂😂
00:59
Tibo InShape
Рет қаралды 44 МЛН
Khóa ly biệt
01:00
Đào Nguyễn Ánh - Hữu Hưng
Рет қаралды 19 МЛН
Универ. 13 лет спустя - ВСЕ СЕРИИ ПОДРЯД
9:07:11
Комедии 2023
Рет қаралды 6 МЛН
ජාඩියට මූඩිය | Jadiyata Mudiya @wishwatiyubaya 🎯😍💯
18:30
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 47 М.
බල ජාඩී | ජාඩී දැමීම | bala jadi | salted fish
16:24
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 136 М.
ජාඩි දාන්නේ මෙහෙමයි jadi sinhala - aththammai mamai
6:49
Grandma & me - අත්තම්මයි මමයි
Рет қаралды 90 М.
ජාඩි සම්බෝල අධිමාත්‍රා | jadi sambal | ධීවර ක්‍රමය  😍🇱🇰
16:49