How to make "Jadi" & it's curry at home?ජාඩි කරවල සහ හොද්ද ගෙදරදීම සෞඛ්‍ය ආරක්ෂිතව සාදා ගන්නා ආකාරය

  Рет қаралды 18,721

Sevu Rasa සෙවු රස

Sevu Rasa සෙවු රස

Күн бұрын

Let me show you very simply how to make "Jadi " dry fish, and it's curry healthily at home. Try making your own dried fish instead of the dried fish ones on the market that are said to have dried using toxic chemicals from time to time. The fishing community has a traditional way of making "Jadi." I adopted this method to suit the modern making method and is readily available to all interested parties. Please write us your comments, thank you very much.
ජාඩි කරවල සහ හොද්ද ගෙදරදීම සෞඛ්‍ය ආරක්ෂිතව සාදා ගන්නා ආකාරය ඉතා සරලව ඔබ වෙත ඉදිරිපත් කරමි. කලින් කලට විෂ සහිත රසායනික යොදා වේලා ගත්තේ යැයි පැවෙසෙන වෙළඳ පොලේ ඇති කරවල වෙනුවට ඔබ විසින්ම කරවල සාදා රස බලන්න.
මෙම ක්‍රමය සාම්ප්‍රදායික විදියට ධීවර ජනතාව විසින් "ජාඩි" හදනා ක්‍රමයට අනුකූලව අදට ගැලපෙන ලෙසටත් මේ ගැන උනන්දුවක් දක්වන සියලුදෙනාට පහසු ලෙසටත් ඉදිරිපත් කර ඇත. ඔබගේ අදහස් අපට ලියා එවන්න, බොහොම ස්තුතියි.

Пікірлер: 60
@priyankaraperera7850
@priyankaraperera7850 3 жыл бұрын
ඉතාමත් ප්‍රයෝජනවත් ඉදිරිපත් කිරීමක්. ඔබට ස්තූතියි චෙෆ් 👍
@SevuRasa
@SevuRasa 3 жыл бұрын
බොහොම ස්තුතියි! Priyankara
@SeamanRandunukumarage
@SeamanRandunukumarage 3 ай бұрын
බොහොම ස්තූතියි මහත්මයා.කොළඹ තොටලග තිබුනා ජාඩි කඩ පේලියක්.හරි ප්‍රසිද්ධයි. ලොකු තේක්ක ලී ලේගර වල විවිධ ජාඩි මාලු තිබුනා. මම අපේ සීයා සමග පොඩි කාලේ ගිහින් ඒවා දුටුවා.සීයා ඒ ජාඩි අවශ්‍ය තරම් අරගෙන ආවා.දැන් ඒ කඩ වැසී ගොස් තිබේ.
@hasithasapugastenne5382
@hasithasapugastenne5382 3 жыл бұрын
හරිම රසයි,
@SevuRasa
@SevuRasa 3 жыл бұрын
නැරඹුවාට බොහොම ස්තුතියි! Hasitha
@sriyawathiweerasinghe6577
@sriyawathiweerasinghe6577 2 ай бұрын
Oba thumata bohoma sthuthiyi me that am pahadiliwa danumak labuna ada thamai katata kelath unanswa lankaeata giya gaman mama hadanawa mawatha the obathumata bohoma sthuthiyi
@emilatukorala3720
@emilatukorala3720 2 ай бұрын
🙏🙏🙏 ස්තුතියි 👍👍👍👍💐💐💐💐💐💐
@watsalawelander3920
@watsalawelander3920 2 жыл бұрын
ආසයි මම ලංකාවේ ඇවිත් හදනවා මෙහෙම
@SevuRasa
@SevuRasa 2 жыл бұрын
Watsala,හදල බලලා මටත් කියන්න,නැරඹුවාට බොහොම ස්තුතියි!
@sanjeeporuwala7947
@sanjeeporuwala7947 3 жыл бұрын
Video eka nam..harima watinawa bohoma sthuthi oba thumata. Theruwan saranai. .
@SevuRasa
@SevuRasa 3 жыл бұрын
Bohoma sthuthiyi Sanjee, siyaludena paressamin inna.
@nw353
@nw353 3 жыл бұрын
බොහෝම ස්තූතියි මේ වගෙ දේවල් කියල දෙනවට
@SevuRasa
@SevuRasa 3 жыл бұрын
බොහොම ස්තුතියි!ඔබගේ අගයකිරීමට
@greenaccessde5820
@greenaccessde5820 3 жыл бұрын
Very useful one. Thank you.
@SevuRasa
@SevuRasa 3 жыл бұрын
You're welcome! Green Thank you for watching
@RenukaK.H
@RenukaK.H 27 күн бұрын
Tank you
@chandimathilangani6986
@chandimathilangani6986 3 жыл бұрын
Wow, so yummy and sweet and aducational. 😋😋😋😋
@SevuRasa
@SevuRasa 3 жыл бұрын
Many many thanks Chandima
@lorainebarbar3270
@lorainebarbar3270 2 жыл бұрын
Thank you very much
@SevuRasa
@SevuRasa Жыл бұрын
Lorain, Thank you very much for watching, wish you a happy new year!
@ruthammpa4182
@ruthammpa4182 3 жыл бұрын
Man asama kamak thanks you
@SevuRasa
@SevuRasa 3 жыл бұрын
bohoma hondayi Ruth, Narambuwata sthuthiyi, Siyaludena paressamin inna.
@sujaniilangakoon2213
@sujaniilangakoon2213 3 жыл бұрын
Thank you cheff
@SevuRasa
@SevuRasa 3 жыл бұрын
My pleasure Sujani, Thank you for watching, stay safe and healthy
@sumithathukorala2285
@sumithathukorala2285 3 жыл бұрын
Excellent program
@SevuRasa
@SevuRasa 2 жыл бұрын
Sumith,Thank you for watching, Stay safe
@sachithrafernando885
@sachithrafernando885 3 жыл бұрын
Thank you සෙවුරස..
@SevuRasa
@SevuRasa 3 жыл бұрын
Thank you very much for watching
@romebologna8533
@romebologna8533 2 жыл бұрын
💯👌👌
@SevuRasa
@SevuRasa Жыл бұрын
Thank you! Rome, wish you a happy new year!
@lorainebarbar3270
@lorainebarbar3270 Жыл бұрын
ලුණිජ්ජ අරගෙන තියාගන්න ඕන ශීතකරණ යෙද? ඉතිරි ජාඩිත්එහෙමද?
@nimalisuranga813
@nimalisuranga813 3 жыл бұрын
Niyamieeeeee gadara amma mathak una ammage jadi hodda wage .sathutu bs.
@SevuRasa
@SevuRasa 3 жыл бұрын
Nimali,නැරඹුවාට බොහොම ස්තුතියි! අවස්ථාවක් ලදවිට උයලා රස බලන්න.සියලු දෙනා පරෙස්සමින් ඉන්න
@rathnasirigunawardana4829
@rathnasirigunawardana4829 3 жыл бұрын
Thank very much very valuable program
@SAshi-et2zc
@SAshi-et2zc 4 ай бұрын
කරවල උම්බලකඩ හදන විදිය කියලා දෙන්නකො
@NoorIslam-z9h
@NoorIslam-z9h Жыл бұрын
ලුනිජ්ජ ඉවත් කරාට පස්සේ කරවල කොච්චර දවසක් නරක් නොවී තියා ගන්න පුලුවන්ද sir
@SA-dj2ro
@SA-dj2ro 2 жыл бұрын
පොඩි ප්‍රශ්ණ කිහිපයක් තියෙනවා අහල දැනගන්න. දැන් අර ඉතුරු ජාඩි බෝතලේට දාල ලුනිජ්ජ හා ගොරකා නැතුව තියාගන්නකොට ජාඩි නරක් වෙන්නෙ නැද්ද...? මේ විදියට බෝතලේට දාල කොච්චර කල් තියාගන්න පුලුවන්ද....? ඇත්තටම ජාඩි අවුරුද්දක් දෙකක් වුනත් තියාගන්න පුලුවන්ද...? අර ජාඩි හෝදලා නෙමෙයිද උයන්න ගත්තෙ...? මම අහල තියෙනවා ජාඩි හොඳට හෝදන්න ඕන කියල උයන්න කලින්. නැත්තන් අධික ඇඹුල් රසයි ලුණු රසයි එක්ක කටේ තියන්න බෑලු.
@arunimadhavi9632
@arunimadhavi9632 3 жыл бұрын
👌👌👌
@SevuRasa
@SevuRasa 3 жыл бұрын
Thank you
@DamithNilshan
@DamithNilshan 2 ай бұрын
Nihatamaani mahattayek supeer
@kumudugunarathna5866
@kumudugunarathna5866 3 жыл бұрын
ගොඩක් ස්තුතියි 😘💕 ඉතිරි කරවල ටික බෝතලයට දාලා ශීතකරණයේද තියා ගන්නේ අධි ශීතකරණය කොටසේද
@SevuRasa
@SevuRasa 3 жыл бұрын
කුමුදු, ඇත්තටම ශීතකරණයේ හෝ අධිශීතකරණයේ තබන්න අවශ්‍ය නැහැ. මොකද ඒවා නැති කාලේ මාලු කල් තබා ගත් විදියක්නෙ මේ. හැබැයි ඔබට කැමති නම් ශීතකරණ කොටසේ තබා ගන්න. භාජනයේ ලුනිජ්ජ ඉවත් කරන්න එපා. බොහොම ස්තුතියි,
@jayamenikedasanayake5822
@jayamenikedasanayake5822 2 жыл бұрын
@@SevuRasa න
@SayuriYaddehige-rx2um
@SayuriYaddehige-rx2um Жыл бұрын
🙏👍
@SevuRasa
@SevuRasa Жыл бұрын
Thank you! Sayuri, we wish you a happy new year!
@harshanifernando3076
@harshanifernando3076 3 жыл бұрын
Jadi wala tibba goraka ayeth bhawitha kala hakida
@SevuRasa
@SevuRasa 2 жыл бұрын
Harshani, mirisata malu uyana welawata e goraka bhavitha kala haka, jadiwathura(lunijja) polsamboleta kalawam karala harima rasayi. narambuwata sthuthiyi! paressamin inna.
@kumudugunarathna5866
@kumudugunarathna5866 3 жыл бұрын
මමත් අද සාලයෝ මාළුවලින් හැදුවා දවස් 14කින් කියන්නම් ඉතිරි කරවල ටික බෝතලයට දාලා අරන් තියෙන විදියත් කියන්න ස්තුතියි 😘💕
@kumudugunarathna5866
@kumudugunarathna5866 3 жыл бұрын
Answer karan naththe ai
@SevuRasa
@SevuRasa 3 жыл бұрын
දයාබර කුමුදු මම මතකයේ තබා ගෙන හිටියේ ඔබගේ චොම්මෙන්ට් එක, දින 14 ක් වෙන්නේ හෙට නේද? ජාඩි එක හැදුනම ෆොටෝස් Sevu Rsa facebook page upload කරන්න. ඔබට අවශ්‍ය ප්‍රමාණය පාවිච්චියට අරගෙන ඉතුරු ජාඩි ටික ඒ භාජනයේම හොදින් වසා තබන්න. ජලය හෝ බාහිරින් වෙනත් දෙයක් එකතු වෙන්න තබන්න එපා. නැරඹුවාට ස්තුතියි, ඔබ සැමට වාසනාවන්ත හෙට දිනක් උදාවේවා!
@kumudugunarathna5866
@kumudugunarathna5866 3 жыл бұрын
Thank you photos dannam
@harshanifernando3076
@harshanifernando3076 3 жыл бұрын
Lunija dapu kema tikak penwannako
@MegaSriyani
@MegaSriyani Жыл бұрын
ජාඩි හදද්දී පුස් හැදෙන්නෙ ඇයි
@assuntaperera528
@assuntaperera528 3 жыл бұрын
එය ඉතාමත් රසඇති සිතනවා. අඹරැල්ලා කරියක් හදන හැටි කියා දෙන්න.
@SevuRasa
@SevuRasa 3 жыл бұрын
බොහොම ස්තුතියි! Perera.මෙහෙ ඇඹරැල්ල සොයා ගන්න ටිකක් අමාරුයි, ඒත් අවස්ථාවක් ලද විගස හදන්නම්,
@rithunisanasala1097
@rithunisanasala1097 2 жыл бұрын
Jadi hodanna nada
@SevuRasa
@SevuRasa 2 жыл бұрын
Rithu, Jadi danna kalin malu hondata hodala ganna, sakasu pasu hodanna awashya natha, narambuwata sthuthiyi, paressamin inna.
@ruwankumara4824
@ruwankumara4824 3 жыл бұрын
මාලු ගොරක රහ එන්නෙ ඇයි .....
@lionelweeraratne4860
@lionelweeraratne4860 2 жыл бұрын
ගොරකා වැඩියි.ලුණු මදි
@SevuRasa
@SevuRasa 2 жыл бұрын
Ruwan, ගොරක සහ ලුණු තට්ටු සමානව අතුරා ගන්න,නැරඹුවාට බොහොම ස්තුතියි!
ජාඩි දැමීම | නිවසේදීම හදාගමු | how to make jadi
17:02
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 307 М.
පාරම්පරික තෝර ජාඩී | Thora Jadi @wishwatiyubaya 👌💯 😲
15:20
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 136 М.
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
How to make Curry Powder
6:09
GLAATORY
Рет қаралды 19 М.
ජාඩි දැමීම - Episode 596 - Anoma's Kitchen
15:03
Anoma's Kitchen
Рет қаралды 222 М.
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.