Siyapath Pokura - (2020-10-27) | ITN

  Рет қаралды 11,229

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Пікірлер: 39
@priyanthadissanayake-ih3cc
@priyanthadissanayake-ih3cc Жыл бұрын
Sri Lanka සිනමාව උසස් තලයේ තැබීමට ඔබ තුමා විශාල සේවයක් කළ විශිෂ්ට කලාකරුවකු ලෙස අපගේ ස්තුතිය .... ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා ... ITN ඔබට බෙහෙවින්ම ස්තුතිය
@ajithliyanageperera4345
@ajithliyanageperera4345 Жыл бұрын
සැබෑ දක්ස යෙක් ඔබ අගය කරමි අපි සියලු දෙනා සොමපාල ලිලානන්දයන් ඔබ තුමා ව
@anuramarasinghe8464
@anuramarasinghe8464 4 жыл бұрын
පෙම් රස වෑහෙන ... අතීත මිහිර යළි යළිත් පුබුදු කළ රසවත් මොහොතක්...එදා මෙදා මතු දා විදියහැකි මේ ගී රස කොතරම් අපුරද...සෝම පාල ලීලානන්දයන්ට අපේ හද පිරි ප්‍රණාමය .....ළබැදි ඉදිරිපත් කිරිම වෙනුවෙන් ඉන්ද්‍රසිරි සුරවීරයන්ටත් ශිර්ෂ ප්‍රණාමය ....! Anura from USA
@vishalmangala-re8zi
@vishalmangala-re8zi Жыл бұрын
❤😅😊
@මධුෂානි321
@මධුෂානි321 2 жыл бұрын
දීර්ඝ ආයුෂ ලැබේවා ඔබට තේරුවන් සරනයි කලා කරුවනනි
@lillyd3016
@lillyd3016 3 жыл бұрын
මොන තරම්‍ රසවත්‍ හරවත්‍ සිoදුද මේවා සෝමපාල ලීලානන්‍ද කනට නිතර පුරුදු ඒ නාමය සදා අමරණීයයි අපි මේ නිරමාණ යලි යලිත්‍ රසවිදින්‍නේ ඒ නිසයි ලීලානන්‍ද මහතාට දීරඝායුෂ පතමි මේ වැඩ සටහන කරන සැමට ස්‍තුතියි
@chamidachamida543
@chamidachamida543 5 ай бұрын
❤❤❤❤❤
@preadeepnishanthaliyanapat5659
@preadeepnishanthaliyanapat5659 Жыл бұрын
ආසම ගී පද රචකයෙක් ❤
@rasikaariyarathne5171
@rasikaariyarathne5171 Жыл бұрын
Kelum wijesuriya mahataneni obage tribute programme ekata genwanna sena samarasinghe somapala lilananda latha walpola dhammika walpola mahinda bandara wasantha kotuwella adi shilpeen. Ikmanin labadenna karunika illimaki. Obata deeragayusha ha subhasinshanaya magen mama rasika
@nishanthakumara9869
@nishanthakumara9869 8 ай бұрын
❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
@Bienvenue-409
@Bienvenue-409 4 жыл бұрын
කාලෙකින් ඇහුව ලස්සන වැඩසටහනක්
@bandulaamal9369
@bandulaamal9369 Жыл бұрын
ඔයාලා වගේ අය අගයන්න වචන නෑ ඔයාලා මේ රටේ අති උත්තමයෝ.අද මොනවද තියන සිංදු .ඔබට=*** චිරං*** ජයතු *****💚💜️💛♥️🌷🌷🌷🌷
@nimalshantha2766
@nimalshantha2766 3 жыл бұрын
ලස්සන ගී සමුචිචියක් රටට දායාද කල සෝමපාල ලිලානන්ද කලාකරැවාණෙනි ඔබට නිදුක්නීරෝගි සුවය පතමි !
@ashleyperera9604
@ashleyperera9604 Жыл бұрын
oba thumata long life
@anandasamarakon1874
@anandasamarakon1874 3 жыл бұрын
සෝමපාල ලීල නන්ද,,,,සිංහල සිනමාවට,,සේන සමර සිංහයන් සමග,,ලස්සනම සිනමා ගීත සමුදායක් ,දායාද කල ඔබ තුමාට ,මාගේ,,ප්‍රනාමය,,ඔබ තුමාට දීර්ඝගායුෂ පතමි,, ඉදිරි මෙවනි වැඩසටහකින්,,සේන සමර සිංහයන්වත් ගේන්නකෝ,,, එතුමාට සිනමාව පිලිබදව ගොඩාත් දේ ඇතිනේද,,,රසිකයන්ට පවසන්න,,, ,,,,,,ඔබට,ජය,,සතුට,,,"!
@gihan-w
@gihan-w 4 жыл бұрын
ඔවුන් ජීවත්ව සිටින විට ඔබ එම කාර්යය අගය කළ යුතුය! ඉතා හොඳ වැඩක් දිගටම කරගෙන යන්න. එක්සත් රාජධානියෙ සිට
@shanthaperera8812
@shanthaperera8812 4 жыл бұрын
ලස්සන වැඩ සටහන
@anandakurukulasooriya399
@anandakurukulasooriya399 3 жыл бұрын
අපිත් ආසයි මේ වැඩසටහනට ලස්සනයි
@ashleyperera9604
@ashleyperera9604 Жыл бұрын
ALUTH AYA SINDI KIYANAWA NIYAMAI - WE HAVE GOOD FUTURE
@isharawijesuriya1711
@isharawijesuriya1711 4 жыл бұрын
හොඳ program එකක් ,
@sudathkumardodangodaarachc5920
@sudathkumardodangodaarachc5920 3 жыл бұрын
some aiya jaya obata sure nice pro...
@artsandeducation7716
@artsandeducation7716 Жыл бұрын
අලුත් ලොන්ත පොල් ඩුප්ලිකේට් ගායකයො මෙලෝ රසක් නෑත.
@sanjeewahendawitharana8103
@sanjeewahendawitharana8103 3 жыл бұрын
Matanam somapala මහතා samaga tarahak tiyenne .mechara දක්ෂ kena ai නිහඬ wa inne..uba tuma tawath සිංදු tikak may සමාජය වෙනුවෙන් පුද karanna .oba wage aya rata ta ona කාලයක් ..uba tumata නිරෝගී dirga ayusha ලැබේවා
@prasadsameeraAK
@prasadsameeraAK 3 жыл бұрын
👍👍👍👍
@teacherdhanushka
@teacherdhanushka 3 жыл бұрын
🙏
@p.kwkkarunathilaka5723
@p.kwkkarunathilaka5723 4 жыл бұрын
❤️
@pasidas
@pasidas 3 жыл бұрын
😘🙏
@darshiwijesinghe336
@darshiwijesinghe336 2 жыл бұрын
ලස්සනයි wada සටහන atthenma mohu දක්ෂයෙකි නමුත් mama godak podi kale මොහුගේ පළමු wife hitiye ape gedara අල්ලපු edame ළමයි 5k hitiya wife ge nama mata mathaka හැටියට kanthi aunty mokada nanda අැය wa mohu atha arala wena කසාදයක් kara gattha e ළමයි mage hodama යාලුවො e ගොල්ලෝ godak duk winda මොහු mage ammage නෑදෑයෙකු වෙනවා නමුත් මොහුගේ පළමු wivahaya ehema une ai danne na kohomaunath athi දක්ෂයෙකි
@darshiwijesinghe336
@darshiwijesinghe336 2 жыл бұрын
@@lakshmankatunayaka5852 ehenam oya ape ammalawa dannawa athi ethakota mamath හුඟක් podi namuth mathakai ape ammalage mul gama nawala oya kiyana ayage allapu gedara hitiye
@lakshmankatunayaka5852
@lakshmankatunayaka5852 2 жыл бұрын
@@darshiwijesinghe336 oyata mathakada (pudgalika siduweemak) oya gedera lindaka vatila lamayek maruna. Army eke Samsan Kusumakka (mahatha) jayasundera mudalali ethakota Telin Kade, Thambi Kade, Kiripattiya, Midland Mahattaya, Kattadi Albert Aiya, mokada mama hitiye 5 weni patumage ethana handiye gedera hitiya wilson aiyage gederata meya enawa eyage duwa geetha thama ethana innawa dan mama ehi nahe visala vidiyta venaswela
@darshiwijesinghe336
@darshiwijesinghe336 2 жыл бұрын
@@lakshmankatunayaka5852 mawa ehenam oya dannawa mama kusuma akkage duwa lokuduwa mathakada
@lakshmankatunayaka5852
@lakshmankatunayaka5852 2 жыл бұрын
@@darshiwijesinghe336 thathta Martin Aiya neda Amma Seelawathi Akka, Army eke Samson Aiya ethakota Titus Ayyage Minor Careka mata ova mathakai thama ethakota wilson aiya dannadda duwa Geetha dan ogollo kohida inne akamathi natnam kiyanna
@darshiwijesinghe336
@darshiwijesinghe336 2 жыл бұрын
@@lakshmankatunayaka5852 ane kisima akamatthak na mama watsapp no eka dennada kohomada denne meka හැමෝම dakinawa uncle
@senekahewa8263
@senekahewa8263 2 жыл бұрын
Great artist..a hidden 💎!!
@denethamusic2016
@denethamusic2016 4 жыл бұрын
පුලුවන්නම් මට subscribe 10යක් ගන්න උදවු කරන්න...ලොකු උදවුවක්...පුලුවන්නම් විතරක් මාව subscribe කරන්න...
@chamika4793
@chamika4793 Жыл бұрын
❤️❤️❤️❤️❤️
Siyapath Pokura | Kumaradasa Saputhanthri  - (2021-03-16) | ITN
1:55:37
ඇල්පිටියේ පණිවිඩේ
12:44
Bharatha Thennakoon
Рет қаралды 21 М.
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 4,1 МЛН
Try Not To Laugh 😅 the Best of BoxtoxTv 👌
00:18
boxtoxtv
Рет қаралды 3,3 МЛН
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 2,6 МЛН
How to whistle ?? 😱😱
00:31
Tibo InShape
Рет қаралды 20 МЛН
Siyapath Pokura - (2020-09-01) | ITN
2:02:31
ITN Sri Lanka
Рет қаралды 16 М.
Siyapath Pokura - (2020-10-06) | ITN
1:50:04
ITN Sri Lanka
Рет қаралды 5 М.
Nomiyena Sihinaya - ගඟ අද්දර  - Vijaya Kumarathunaga | ITN
2:21:30
Siyapath Pokura - (2020-05-05) | ITN
2:35:39
ITN Sri Lanka
Рет қаралды 6 М.
Mathaka Pada (මතක පද) - Gemunu Jayantha With Somapala Leelananda | Full Program
1:15:39
Mathaka Pada - මතක පද
Рет қаралды 1,5 М.
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 4,1 МЛН