Siyapath Pokura | Kumaradasa Saputhanthri - (2021-03-16) | ITN

  Рет қаралды 18,393

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Пікірлер: 52
@chandikahishan831
@chandikahishan831 2 жыл бұрын
මෙතුමා ලියපු සිංදු කොච්චර ලස්සනද🥺❤️ අතලොස්සක් අතර සිංදු බෙදිලා ගියාට එ අතලොස්ස ඒ සිංදු සර්ව සාධරනයක් කරල තියෙනවා🥺❤️❤️ වෙනම ලෝකෙකට අරන් යනවා ඒ සිංදු අපිව...
@mahaparakramabahu123
@mahaparakramabahu123 3 жыл бұрын
හිතාගන්ඩ වත් බෑ මේ පුදුමාකාර මිහිරි අර්ථාන්විත පද මාලා හිතක ඉපැදෙන විදිහ !
@ranjithdesilva4526
@ranjithdesilva4526 3 жыл бұрын
ඉතා ජනප්‍රිය ගීත රැසක සැඟවුණු නිර්මාතෘවරයානන් - කුමාරදාස සපුතන්ත්‍රි - හඳුන්වා දෙමින් සුරේ ඔබ කල මේ ඓතිහාසික කාර්ය ඉතාම වටිනවා. ඒවගේම, සපුට මොනතරම් සුන්දර අත්දැකීමක් වෙන්නට ඇත්ද...?
@MaheshNawaratne
@MaheshNawaratne 3 жыл бұрын
පුංචි කාලේ සිට තවමත් ආදරය කරන ගේය පද රචකයෙක්. සුන්දර චරිතයක්. සියලුම ගීත අදටත් මතක තියෙනවා. මෙවන් අර්ථවත් වැඩසටහන් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් සූරවීරට සහ ස්වාධීන රූපවාහිනියට හෘදයාංගම ස්තූතිය. මහේෂ් නවරත්න - පැරීසිය
@kgperera2003
@kgperera2003 Жыл бұрын
යුග පුරුෂයින්ගේ සුන්දර චරිතාපදාන නව පරපුරටත් සම්ප්‍රේෂණය කිරීම ගැන ස්තුතිය ❤️
@nalindasampath906
@nalindasampath906 3 жыл бұрын
ආදරණීය සපූ.... සරල ගීතයේ සෞන්දර්යාත්මක පෙරලිකාරයා.. චිරං ජයතු ..
@priyantha0
@priyantha0 3 жыл бұрын
ලක්ශ්මන් ඔබට නිදුක් නීරෝගීත්වයම පතනවා. කුමරදාස, ඔබ නිහඩව බොහෝ කාලයක් බොහෝ දෙනා පිනවූ ගැඹුරු නනැසක් ඇති වටිනා මිනිහෙක්. සියලු යහපතම පතනවා.
@priyantha0
@priyantha0 3 жыл бұрын
මේ බටනලා කාරයා නම් ඉපදිලා තියෙන්නේම මේ වැඩේටමයි. අති අනර්ඝයි කොල්ලෝ.
@chandanathennakoon6733
@chandanathennakoon6733 Жыл бұрын
❤❤❤❤ ඒක පුදුම හැකියාවක් ❤❤❤❤❤
@angelopaththamperuma9969
@angelopaththamperuma9969 3 жыл бұрын
thank you for bringing these characters
@roycearthur8060
@roycearthur8060 Жыл бұрын
No words Sir!!.Legend in Sir Lanka. GREAT RESPECT FOR YOU SIR ❤👏👏👏🙏🙏🙏💐😊
@kapugamageeganagetharindur5652
@kapugamageeganagetharindur5652 3 ай бұрын
සුනිල් එදිරිසිංහ සූරීන්ගේ අපේ හදවතට ඉතාමත් සමීප ගීත සියල්ලක්ම රචනා කර ඇත්තේ කුමාරදාස සපුතන්ත්‍රි සූරීන්ය. මෙම වැඩසටහනේදී සුනිල් එදිරිසිංහ මහතාගේ සහභාගී නොවීම ඉතාමත් විශාල අඩුවක් ලෙස මම දකිමි. එතුමාට ඒමට කුමන හෝ අපහසුතාවයක් හෝ අසනීප තත්වයක් පවතින්නට ඇතැයි මම විශ්වාස කරමි. කුමාරදාස සපුතන්ත්‍රි උත්තමයාණෙනි, ඔබ අපට ලබා දුන් ඒ මහා විශාල සංගීත රසස්වාදය වෙනුවෙන් ඔබට ජාති ජාතිත් පින්. ඔබට නිරෝගී සුවය හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. ❤
@sandyaamarasekara7077
@sandyaamarasekara7077 2 жыл бұрын
Mee sema sonduru minisekma sadaakalika venawanam kopamana hondaida...adarei hemotama.uthum minisun...
@lionelsomasiri816
@lionelsomasiri816 Жыл бұрын
Apita lookayak watina minisun .❤
@anjisl5794
@anjisl5794 3 жыл бұрын
Program eka gdk watinawa...maleesha akke sinduwa lassanai... ❤️
@shanthamunugoda3245
@shanthamunugoda3245 Жыл бұрын
සුන්දර මිනිසෙකුගෙ නිර්මාන පෙලහර ඉතාමත් සාර්ථක වැඩසටහන ක් ඉතාමත් මනරම් අයුරින් වැඩසටහන මෙහවිම සතුටුයි දායකත්වය දුන් සියලුම ශිල්පීන් ට වාදක මන්ඩලය ට හා වැඩසටහන මෙහෙයවු නිවෙදක මහතටද ස්තුති යි
@nuwanvidarshana5658
@nuwanvidarshana5658 Жыл бұрын
anivarayemna
@hemalchaminda7510
@hemalchaminda7510 Жыл бұрын
මෙම ගීත විශ්මිත නිර්මාණ ..🤷
@praveenw77
@praveenw77 Жыл бұрын
මෙච්චර සින්දු ගොඩක් ලියපු කෙනෙක් , ගායකයෝ බැබලෙනවා , එත් රචකයන් ඉදිරියට එනවා අඩුයි
@nuwanvidarshana5658
@nuwanvidarshana5658 Жыл бұрын
eka singersla danaganna ona bro....
@kavindanadeesh5335
@kavindanadeesh5335 Жыл бұрын
අනිවාරයෙන්ම පද රචනයට ලැබෙන වටිනාකම අඩුයි
@nuwanvidarshana5658
@nuwanvidarshana5658 Жыл бұрын
sapu sir obata deerga ausha veeva....
@kingsleynis7942
@kingsleynis7942 Жыл бұрын
Laxman, I was shocked when see you hear. you are no more, niwan suwa pathami
@chandanathennakoon6733
@chandanathennakoon6733 Жыл бұрын
Absolutely ❤❤❤❤❤❤❤❤❤❤❤
@shayamasandamali4401
@shayamasandamali4401 Жыл бұрын
Yes..me too😢
@kasunudeshika3172
@kasunudeshika3172 Жыл бұрын
@@chandanathennakoon6733 hfpsq
@chandichandi7173
@chandichandi7173 Жыл бұрын
Den kiyanne sinduda? Mewanw sindu kiyanne.oba thumata deergayusha pathanawa.den thama liyanna ona kaale.Dhammika mahatha kiyanawa wage den sindu hiriwattanne nethuwa dath galawanawa wagene
@sewwandiekanayake356
@sewwandiekanayake356 Жыл бұрын
ආදරනීය සපූ අයියා.....!!! ඔබට දීර්ගායුෂ වේවා...!!චිරාත් කාලයක්..
@creativeartsgraphicdesign2224
@creativeartsgraphicdesign2224 Жыл бұрын
Legend ❤️
@KapilaWickramasinghe-e9v
@KapilaWickramasinghe-e9v Жыл бұрын
Wasanawan ape soura.Hamada a dare suwada denna. ❤
@lihiniweerasekera366
@lihiniweerasekera366 Жыл бұрын
❤❤❤❤
@mdharmasiri4178
@mdharmasiri4178 Жыл бұрын
මොහු ඉතා දක්ෂ රචකයකුවුවද නිසි ඇගයුමකට භාජනය නොවුබව කනගාටුවෙන් වුවද මතක්කලයුතුය!
@ceylontraveltourism15
@ceylontraveltourism15 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@hapugodasedaragedeepanidam7832
@hapugodasedaragedeepanidam7832 Жыл бұрын
🙏💝🙏💝🙏
@ChanishkasDesigns
@ChanishkasDesigns Жыл бұрын
මට සිංදු 78ක් ලියලා දීපු මනුස්සයෙක්ගේ වැඩකට නං මම බඩ ගාගෙන හරි එනවා....
@nuwanvidarshana5658
@nuwanvidarshana5658 Жыл бұрын
ou sunil edirisinha sindu kiynna nee,
@lasantharanganath3284
@lasantharanganath3284 Жыл бұрын
ඔය ගේය පද වලට මේ මනුස්සයා අය කරලත් නෑ ඔය මහ ලොකු ගායකයන්ගෙන්...උන් බැබලුනා..මේ මනුස්සයා සැඟවුණා...😥
@chamikasavindhaya3674
@chamikasavindhaya3674 2 жыл бұрын
@champikalakshman
@champikalakshman Жыл бұрын
සපූ ❤️❤️❤️❤️
@mixmac6806
@mixmac6806 Жыл бұрын
1:10:02 excellent 👌 ❤🙏
@teacherdhanushka
@teacherdhanushka 3 жыл бұрын
🙏
@mounika1972
@mounika1972 Жыл бұрын
❤❤❤❤❤❤🙏
@ravanking9865
@ravanking9865 Жыл бұрын
නිහඩව රටක් පිනවපු මනුස්සයෙක් . දැන් තියෙන සින්දු එක්ක බලද්දි මේවා තවත් කාලයක් පවතිවා තවත් පරම්පරා ගනනාවකට
@pasidas
@pasidas 3 жыл бұрын
😘🙏
@ජයන්ති.වීරසිංහ
@ජයන්ති.වීරසිංහ 3 жыл бұрын
චීරං ජයතු
@sandyaamarasekara7077
@sandyaamarasekara7077 2 жыл бұрын
Kiyanna wachana nee.obathuma gee ulpathak.hitha sanasana sampathak.bookal nidukin sathutin apa atharama inna wasanawewa.
@efghabcd8023
@efghabcd8023 3 жыл бұрын
soduru minisek
@GeethMilan
@GeethMilan 11 ай бұрын
රාජ් දොලමුල්ල මහතාගේ ගායනය වික්ටර් රත්නායක මහතාගේ ගායනයට නොදෙවෙනියැයි හැගුණි
@isharamelbourne
@isharamelbourne Жыл бұрын
❤❤
@nimalrajapaksha9737
@nimalrajapaksha9737 Жыл бұрын
චිරං ජයතු
Siyapath Pokura | Saman Athaudahetti - (2021-01-19) | ITN
2:18:54
ITN Sri Lanka
Рет қаралды 11 М.
Siyapath Pokura - (2020-10-27) | ITN
2:00:22
ITN Sri Lanka
Рет қаралды 11 М.
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
00:34
Симбочка Пимпочка
Рет қаралды 3,8 МЛН
ЗНАЛИ? ТОЛЬКО ОАЭ 🤫
00:13
Сам себе сушист
Рет қаралды 3 МЛН
Family Love #funny #sigma
00:16
CRAZY GREAPA
Рет қаралды 3,4 МЛН
ඇල්පිටියේ පණිවිඩේ
12:44
Bharatha Thennakoon
Рет қаралды 6 М.
Siyapath Pokura | Punsiri Soysa - (2020-12-08) | ITN
1:53:06
ITN Sri Lanka
Рет қаралды 15 М.
මාත්‍රා MATHRA 2022-01-11  Daya de Alwis
1:27:23
Swarnavahini TV - Live
Рет қаралды 40 М.
Siyapath Pokura | Jeewan Kumaranatunga  - (2021-03-09) | ITN
1:44:23
ITN Sri Lanka
Рет қаралды 5 М.
Hiru TV Sandagiri Muduna EP 19 - Karunarathna Divulgane | 2015-06-03
1:27:55
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
00:34
Симбочка Пимпочка
Рет қаралды 3,8 МЛН