Siyapath Pokura | Ramya Wanigasekara - (2021-07-13) | ITN

  Рет қаралды 16,717

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Пікірлер: 37
@sithumgamage3643
@sithumgamage3643 3 жыл бұрын
අනේ වාසනාවන්ත ඇයට දීර්ඝයුශ ලැබෙනවා .නිදුක් නීරෝගී සුවය ලැබෙනවා ..තව තවත් මගේ රටට වටිනා මෙහෙවරක් කිරීමට ශක්තිය දහිරිය ලැබෙනවා .බුදු සරණයි
@janakikumara8037
@janakikumara8037 2 жыл бұрын
අප්පේ ඒ හඩ,,,ආසයි ආසයි ඇහෙනකොට,,,මාරම ආසයි,,,ඉස්සර වෙන හඩක් අපිට නෑ ඔබේ හඩ විතරයි,,නිදුක් නිරෝගී ව චිරාත් කලයක් වැජඹේවා,,,,,
@deepthikawidyathilaka
@deepthikawidyathilaka 9 ай бұрын
නවත sajeeweeva අසන්ට වරම් නැති Adaraneeya gawuravaneeya නිරවුල් hada නිවන් සුවයෙන් වැජඹෙති එතුමිය
@vipuae4944
@vipuae4944 3 жыл бұрын
ඔබ තුමිය ගේ සේවය අපේ රටට වාසනාවක් .දීර්ඝායුෂ ලැබේවා .ජේසු පිහිටයි .ඩුබායි වලින්
@gnanapragasamchristopher6199
@gnanapragasamchristopher6199 2 жыл бұрын
අනේ වාසනාවන්... අද ප්‍රවුර්ති කියන හැටි දැක්කම... ඔබ තුමියට අපගේ ප්‍රණාමය...
@SK-Rukmila
@SK-Rukmila 2 жыл бұрын
ලංකාවේ ජාතික සම්පතක් වන මෙතුමියට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි 🙏
@jayanathukorala4503
@jayanathukorala4503 3 жыл бұрын
ඔබතුමියට දීර්ඝායු වේවා♥️♥️♥️
@chandrachandra1654
@chandrachandra1654 3 жыл бұрын
අනේ ගොඩක්ma ආදරය කරන නිළියක් ...නිදුක් නිරෝගී වේවා dirgausa ලැබේවා තෙරුවන් සරණයි ...ආදරෙයි හැමදාමත් ❤❤❤❤❤❤❤
@shamakaluarachchi5007
@shamakaluarachchi5007 2 жыл бұрын
හරිම ලස්සන වැඩසටහන් .❤❤❤
@Shilpakala
@Shilpakala 3 жыл бұрын
තාමත් ලස්සනයි ඇය ♥️
@mallikaranaweeramallikaran9517
@mallikaranaweeramallikaran9517 3 жыл бұрын
බුදු saranai dirgausa ඔබට ape තවත් බලනවා ඔබගේ හැකියාව හැමදාම adarai
@chathumadu9635
@chathumadu9635 2 жыл бұрын
විකාරරූපී නොවන නිවේදකයෙක් 👍
@TravelalongNZ
@TravelalongNZ 3 жыл бұрын
She has the most attractive smile. If there is one celebrity I want to meet and talk with, that is Ramya Wanigasekara. May you live long!
@santhy8612
@santhy8612 3 жыл бұрын
අක්කට මම හරිම ආදරෙයි හැමදාමත් නිහතමානීකම පිරිලා මගේ හොදම සොහොයුරියක් ඔයා..මටත් ආඩම්බරයක් ඔබ වැන්නෙක් ඇසුරට ලැබීම ගැන ප්‍රදීප් පුතාට නේ ස්තුති කරන්න ඕන අක්කාට දීර්ගායුශ..සැමදා සතුටින් ඉන්නකෝ..මම ඔයාගෙ චම්පා නංගි
@dayawelikanna9439
@dayawelikanna9439 Жыл бұрын
වටිනා සම්පත් දීර්ඝායු වේවා
@ajanthakumari5090
@ajanthakumari5090 3 жыл бұрын
ඔබ තුමියට තෙරුවණ් සරණයි❤️❤️
@pereiraperera8300
@pereiraperera8300 3 жыл бұрын
Godblesyoumadam
@sanudissanayaka8927
@sanudissanayaka8927 3 жыл бұрын
Thamath lassana aya 💖..mage amma ge ruwa e vidiyamai aya...pathami deergausa .....
@hanannaggar4555
@hanannaggar4555 3 жыл бұрын
Kamathi. Nileyak. Oba. Tumiya. Jayawewa. Kuwait 🇰🇼
@chandrakanthi9652
@chandrakanthi9652 3 жыл бұрын
Deergau labawa 🙏🙏🙏
@deepikand5722
@deepikand5722 3 жыл бұрын
Aniwaryen e hada apita ape school kale sihipath karanawa Dan kiyana prurti ahanakotath epawenawa Eth me hadata API asai harima gambeera hadakin hoda pahadilwa ethumiya prurti pakada karanne ewagema hite hadawate Aduna charitayak Aya ragapapu Hama charitayaktama API adrei godak sthuti mewage watina jestayan agakireema ganà obatumiyata niduk nirogee bawaya labewa teruwan saranai
@CookingWithJanaka
@CookingWithJanaka 3 жыл бұрын
Dinusha ayyath hodata wadasatahana karanawa Adambarai..
@thanujaa4015
@thanujaa4015 2 жыл бұрын
Budu saranai❤️❤️❤️
@nishanthanishantha8297
@nishanthanishantha8297 3 жыл бұрын
🙏🙏🙏🙏
@rathnasiridasilva2567
@rathnasiridasilva2567 2 жыл бұрын
ඇයට උපහාර උත්සවයක් සංවිදානය කලයුතුයි. එයට ස්පොන්සර් කරන්න මට පුළුවන් එය අපේ යුතුකමක්.
@විපුලහාමුදුරැවෝ
@විපුලහාමුදුරැවෝ Жыл бұрын
ඇත්තටම ඔබ තුමා sponsor කරනව නම් මම සූදානම් උත්සවය සංවිධානය කරන්න.මම වඩාත්ම ප්‍රිය කරන නිවේදිකාව මෙතුමියයි.මගේ පහත සදහන් දුරකථන අංකයට වට්සප් මැසේජ් එකක් තියන්න.එවිට මම ඔබ තුමාට කතා කරන්න. බුදු සරණයි !!
@techguidegimhan6032
@techguidegimhan6032 3 жыл бұрын
මට උදව්වක් දෙනවද නවසීය පනහ ගහන්න 😥
@kuwt462
@kuwt462 3 жыл бұрын
බුදු සරණයි
@vihanganadeesha6673
@vihanganadeesha6673 3 жыл бұрын
❤❤❤
@hasithaweerasinghe6362
@hasithaweerasinghe6362 9 ай бұрын
Paba ge amma.. Roshini ge amma.. obata niwan suwa
@prasannakarunarathna8383
@prasannakarunarathna8383 2 жыл бұрын
මොකද උදෑසන හයයි කියලා කියන්නේ ඇය කියන ප්‍රවෘත්ති විකාශනය උනේ සවස 6 ට . දහවල් 12යි 45ට නේද
@maysjayaruwan9591
@maysjayaruwan9591 3 жыл бұрын
ඇගේ හඩ පෞරුෂය ට සමාන හඩක් මෙතෙක් බිහිවී නෑ............
@hanannaggar4555
@hanannaggar4555 3 жыл бұрын
Kamathi. Niliyak. Jayawewa. Kuwait
@inokakamoyaneer5841
@inokakamoyaneer5841 3 жыл бұрын
Dirgausa waea
@janakisamarakoon1696
@janakisamarakoon1696 3 жыл бұрын
Oba ratata sampathak
@ranialgiyanna953
@ranialgiyanna953 3 жыл бұрын
Obama.thume.dekeemath vasanawak.oyathumeyta.niduk.nerogi.deergauash
@sadamalisenarath1687
@sadamalisenarath1687 3 жыл бұрын
B.s
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
Backside | Episode 10 - (2024-12-22) | ITN
19:47
ITN Sri Lanka
Рет қаралды 9 М.
Siyapath Pokura | H. R. Jothipala  - (2021-07-06) | ITN
1:58:48
ITN Sri Lanka
Рет қаралды 17 М.
Backside | Episode 09 - (2024-12-21) | ITN
20:20
ITN Sri Lanka
Рет қаралды 132 М.
Kopi Kade |  ඇටෑක් ෂෝ   | Episode 2009 - (2024-12-22) | ITN
23:59
Radio Ceylon Music Vlog
18:07
Thanushi Tissera
Рет қаралды 185
වෙනස්ම කතාවක් අහන්න හෙට උදේ 8ට ඔබයි මමයි යූටියුබ් නාලිකාව බලන්න.
1:12
ඔබයි මමයි - වෙනස්කම් වෙනස්ව දකිමු!
Рет қаралды 50