SIYATHA FM MORNING SHOW - 2017 04 06 | අරවින්ද සුපර් මාකට් එකේදී වෙන බිලක් ගෙවයි....

  Рет қаралды 212,293

Siyatha FM

Siyatha FM

Күн бұрын

සියත FM - 98.2 | 98.4 Island-wide
-
Listen Live on www.siyathafm.lk
-
Like our Official Facebook Page: www.siyathafm.lk/facebook

Пікірлер: 90
@koreandreamparadise.2124
@koreandreamparadise.2124 2 жыл бұрын
ගොඩක් ස්තූතියි අරා පැස්බරා . මම ඉන්නෙ කොරියාවෙ. මම වැඩ කරද්දි දිගටම අහනව headset එක ගහගෙන. දැණුම සතුට විනෝදය සපිරුණු පරිපූර්ණ program එකක්.
@countryroads3540
@countryroads3540 3 жыл бұрын
මගේ වැඩ කරන වෙලාව වැටෙන්නේ රැ 8 ඉදන් උදේ 10 විතර වෙනකන්. සින්දුවක් නැත්නම් හුගක් වෙලාවට ඔයාලව අහන එක මට පුරුද්දක් වෙලා. නිකන්ම ජෝක් එකක් වෙනුවට inspiration එකක් තියන නිසයි මේ program එක මෙච්චර වටින්නේ, ඔයා කියන සමහර කතා ජොබ් එක කරන්න මාරම තල්ලුවක්. thank you අරවින්ද අයියේ.
@rumeshfernando6264
@rumeshfernando6264 5 жыл бұрын
මමත් ඒ විදියටම අසරණ වෙලා තියනවා,,, උදව් කරපු අයත් ඉන්නවා,, මම උදව් කරපු අවස්ථාත් තියනවා,,,ජයවේවා෴
@knamalperera
@knamalperera 5 жыл бұрын
ආදරෙයි මනුස්සකමට අයියේ..😊😊
@pawindukumara3805
@pawindukumara3805 5 жыл бұрын
උබ ඇත්තටම හිත හොද මනුශ්‍යයෙක් ඒක උබේ කතා අහද්දිම තේරෙනවා...ජය..හබැයි පුදුමයි අර ගෑනු කෙනා උබව අදුරගත්තේ නැති එකනම්
@udayafantasy7796
@udayafantasy7796 7 жыл бұрын
ආදරෙයි අරවින්ද අයියේ .....respect u maaan.....!!! lot of respect...!!!
@venpodee2244
@venpodee2244 4 жыл бұрын
කාලෙකින් ඇහුවේ.... ස්තූතියි අරවින්ද අයියේ පැස් නගේ.. 😳😳😳 දැන් දැක්කේ අවුරුදු දෙකක් පරණ එකක් 🤣🤣🤣 සත්පුරුෂ මනුස්සයා අරා
@ayeshadesilva1238
@ayeshadesilva1238 2 жыл бұрын
අවුරුදු 4ක් පරණ එකක් .ලස්සනයි ආ
@janakasameera7190
@janakasameera7190 4 жыл бұрын
ඒකට නම් ඇඬුනා අරා අයියේ... ❤️❤️
@ටිකිරිබංඩාමාමා
@ටිකිරිබංඩාමාමා 7 жыл бұрын
හරිම අසාවෙන් හැමදාම අහන කාතා වක්
@fareeznoorameed8242
@fareeznoorameed8242 5 жыл бұрын
Respect you.. sir God bless you and your family
@isharapathirana4339
@isharapathirana4339 7 жыл бұрын
its a very sensitive Story Ara, Thank You!!! - Ishara & Family.
@nirmaleelankathilaka5921
@nirmaleelankathilaka5921 4 ай бұрын
ඔබ විශිෂ්ඨ යි...මමත් ඔය අත් දැකීමට මූණ දීලා තියනවා...
@arunifernando1733
@arunifernando1733 4 жыл бұрын
This is very true , ur great and god bless you!!
@chamilaruwan6223
@chamilaruwan6223 7 ай бұрын
මටත් මේ වගේ උදව්වක් කලා ලංගම කොන්දොස්තර මහත්මයෙක්. හදිසියේ නුවර බස් එකකට නැග්ගා පර්ස් එකේ සල්ලි ඉවර වෙලා කියල මට අමතක උනා. ටිකට් ගන්න බලද්දි බඩු නැ 😢. ලගම atm එකෙන් මම බහින්න හැදුවා. හැබැයි මට බහින්න දුන්නේ නැ. කමක් නැ මල්ලි හදිසියට මෙහෙම වෙනව කියල මට කිව්වා. මුලින් ගොඩක් අසරණ වුනා. පස්සේ මම එහෙම මනුස්සකම තියෙන කෙනෙක් හම්බුන එක ගැන ගොඩක් සතුටු උනා.❤❤❤❤
@කසුන්තාරක
@කසුන්තාරක 5 жыл бұрын
Mama ma channel aken godak dawal igana gatha aiya akki oya dennatai siyatha fm eka kattiyata jayawewa
@hirankanchana620
@hirankanchana620 6 жыл бұрын
නියමයි..
@shalikahendry6735
@shalikahendry6735 7 жыл бұрын
Niyamai bro
@k-popfanfantacy2266
@k-popfanfantacy2266 4 жыл бұрын
Kathawa aththanam uba Mara porak malli budu saranai
@champimali2358
@champimali2358 7 жыл бұрын
godak hodai 💛💛💛💛
@alankapradeep2557
@alankapradeep2557 6 жыл бұрын
Wooow... your verry reall man.. god bless you
@w.gnilukshiwasanaw.gwasana108
@w.gnilukshiwasanaw.gwasana108 7 жыл бұрын
අපුරුයි කතාව
@nadeeraacademy4974
@nadeeraacademy4974 4 жыл бұрын
Respect you aiye...❤❤❤
@sunnyhukka8824
@sunnyhukka8824 4 жыл бұрын
ඉතාමත්ම 👍😪
@3danimation48
@3danimation48 4 жыл бұрын
මට වෙලා නැනේ අයියේ..මොකද මට කාඩ් නෑ😂😂😂
@malshawenu9643
@malshawenu9643 4 жыл бұрын
Ada kale ohoma aya adui oya supire 🏆🏆🏆🏆🏆🏆💐♥️
@nirokariyawasam4173
@nirokariyawasam4173 Жыл бұрын
අනේ මාර දුක හිතෙන කතාවක් පිං සිද්ධ වෙනවා මහත්තයා ට
@taniyadiyegri6973
@taniyadiyegri6973 5 жыл бұрын
Best aiye oya
@krishnadushanthi1519
@krishnadushanthi1519 7 жыл бұрын
පුතී නියමයිනේ
@nilukumari4171
@nilukumari4171 3 жыл бұрын
Budusaranai obata
@Navod_Lakruvan
@Navod_Lakruvan 5 жыл бұрын
Niyamai aiyee👍👍👍😍😍👍
@KuwaitKuwait-us2ne
@KuwaitKuwait-us2ne 6 жыл бұрын
Good job
@madhukalekamge428
@madhukalekamge428 4 жыл бұрын
ඒක පට්ට..
@pushpakumari4274
@pushpakumari4274 5 жыл бұрын
Hemadamath adarei aiye akke. ....😊
@chathurangi1165
@chathurangi1165 7 жыл бұрын
supiri පුති
@FREETHINKER7740
@FREETHINKER7740 7 жыл бұрын
chathu rangi
@m.k.k.weerasinha7981
@m.k.k.weerasinha7981 3 жыл бұрын
සුපිරි සුපිරි අරවින්ද ayya...........
@chanakasampath3317
@chanakasampath3317 7 жыл бұрын
niyamai
@gayanabenayake3800
@gayanabenayake3800 2 жыл бұрын
මටනම් හැමදාම වගේ වෙනවා. 😪😪
@tharindudanannana7622
@tharindudanannana7622 7 жыл бұрын
respect
@nuwangaliyanage8549
@nuwangaliyanage8549 4 жыл бұрын
Atta kathawa matath oya de wela thinawa adum kadekadi.. denimekakui tshirt dekakui ganna gihin credit card eka decline wela thiyala awa 😒 e welawata ena feel eka kiyanna onr naa wachana walin
@මගේකවිය
@මගේකවිය 4 жыл бұрын
මටත් එහෙම වෙලා තියෙනවා 😓
@buddhisiri5605
@buddhisiri5605 4 жыл бұрын
ආදරෙයි
@amilanayanajith7830
@amilanayanajith7830 6 жыл бұрын
Niyami mcn..ela kollek uba
@tharidumadushan957
@tharidumadushan957 4 жыл бұрын
Good luck!!
@roshansudarshana
@roshansudarshana 7 жыл бұрын
අරා&ආශ්චර්යා,යකෙක්නේ ................
@hithuwakkaribeauty2153
@hithuwakkaribeauty2153 7 жыл бұрын
Maruuuuuuuuuu
@ruuuuhhfashion8520
@ruuuuhhfashion8520 3 жыл бұрын
Respect ❤
@danushkaroshan8466
@danushkaroshan8466 5 жыл бұрын
Supiri
@nirangimaduwansi4061
@nirangimaduwansi4061 3 жыл бұрын
Aththatama mara sensitive aiye manda mata nam kaduluth awa, oyage manussakama nam gdk uthum aiye!!!!
@himakarawilochana6286
@himakarawilochana6286 3 жыл бұрын
2021.09.02👍👍👍👍
@Rough.91
@Rough.91 3 жыл бұрын
Adarei Ara..💕💕💕💕💞
@FREETHINKER7740
@FREETHINKER7740 7 жыл бұрын
ela brooo
@kasunmadu207
@kasunmadu207 7 жыл бұрын
ෆට්ට නෙ
@thebeastgarage1170
@thebeastgarage1170 5 жыл бұрын
අරා....ක්‍රෙඩිඩ් කාඩ්1ක්ද.. ඩෙබිඩ් කාඩ් 1ක්ද...
@jisnawijesinghe6056
@jisnawijesinghe6056 4 жыл бұрын
Supiri oya depala
@sepalikasaduni8006
@sepalikasaduni8006 5 жыл бұрын
සත්‍ය කතාවක්
@indikaellepola775
@indikaellepola775 5 жыл бұрын
Oya niyama porak ara
@sisithaperera9170
@sisithaperera9170 Жыл бұрын
Ascharya ඔයා කතාව හරියට ඇහුවා නම් ඔයා අහන්නෙ වෙන ප්‍රශ්නයක් . අරවින්ද කොහොම හරි සල්ලි ගෙව්වෙ බඩු සෙරම අඩු කරල එලවලු ටික විතරක් ඉතිරි උනාම නේද කියලා . 😆😆
@nirangimaduwansi4061
@nirangimaduwansi4061 3 жыл бұрын
Posh un yanne passen ithin, owa ohoma thamai aiye, oyage manussakamata mata kiyanna vachana naha
@kasuntharakaperera
@kasuntharakaperera 3 жыл бұрын
2021.06.27 ahanawa 😁😁😁
@malshanperera8222
@malshanperera8222 6 жыл бұрын
math dawasak oya wagema bil ekak pay kala ayya balddi a pay krala tiyenne mitsubishi company eke viče chairman ge wife ge bil ekak mta laksha 5ka vitara present aran awa
@jagathjagath9605
@jagathjagath9605 2 жыл бұрын
අයියෝ....... සල්ලි.......
@RoamingWithAkila
@RoamingWithAkila 6 жыл бұрын
ftt Aravinda aiye.............
@ravinduekanayake8091
@ravinduekanayake8091 7 жыл бұрын
යකෙක් නේ.. 😂
@DDkalinga
@DDkalinga 6 жыл бұрын
unlike karala thiyenne hiru eke un...
@shanakathewarapperuma5773
@shanakathewarapperuma5773 7 жыл бұрын
යකෙක් නේ......
@aselaprageeaselapragee6552
@aselaprageeaselapragee6552 7 жыл бұрын
අරා යකෙක්නේ බං.
@sahankavinda5035
@sahankavinda5035 4 жыл бұрын
❤️
@කසුන්තාරක
@කසුන්තාරක 5 жыл бұрын
Saramen kohomada super maket yanne
@thaweeshadilini6312
@thaweeshadilini6312 5 жыл бұрын
Ammo ha matath ohoma wela tiyenawa,
@KR-hb2cb
@KR-hb2cb 3 жыл бұрын
Dannam ehema wela😒😒😢😢
@prasadindrapala1998
@prasadindrapala1998 2 жыл бұрын
Ammooo කියන බොරු ...💕💕💕💕ath akata adaraiii💕💕💕
@chilawboys419
@chilawboys419 5 жыл бұрын
Aniwarayenma iwasanna purudu wenna one. .
@ceyloninvestor722
@ceyloninvestor722 5 жыл бұрын
බිත්කොයින් ඌනි අය කියන්න.
@laknathperera9359
@laknathperera9359 5 жыл бұрын
ara good
@abhirukaviru601
@abhirukaviru601 4 жыл бұрын
😘😍😘😍😘😍
@easytouch1215
@easytouch1215 3 жыл бұрын
Corona gana kalinma kiyala
@m.cmadushan1911
@m.cmadushan1911 5 жыл бұрын
oya thamai manussakama aiye
@balikabasnayaka9714
@balikabasnayaka9714 7 жыл бұрын
ammo hena wela pana yanawa
@nishanthidevika7628
@nishanthidevika7628 7 жыл бұрын
අයියෝ.......සරම
@samithmadushan450
@samithmadushan450 5 жыл бұрын
😂😂😂
@nirangimaduwansi4061
@nirangimaduwansi4061 3 жыл бұрын
Unlike kala.ayath pus kattiya wenna athi
@ruwanchandima9043
@ruwanchandima9043 6 жыл бұрын
niymaii
@chandanajayathilaka7815
@chandanajayathilaka7815 6 жыл бұрын
යකෙක්නෙ
@MaRa-EVER-MR
@MaRa-EVER-MR 7 жыл бұрын
😃😃😃
@142samantha
@142samantha 5 жыл бұрын
👍👍🌈️🌈️
@shanakapraboda277
@shanakapraboda277 2 жыл бұрын
Borune bn ubta une naa meka arawinda aiyee
@TrendingVideosInTheWorld
@TrendingVideosInTheWorld 6 жыл бұрын
:D :D
@chanchalamadushani9589
@chanchalamadushani9589 4 жыл бұрын
Niyamai aiye
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 6 МЛН
The selfish The Joker was taught a lesson by Officer Rabbit. #funny #supersiblings
00:12
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 9 МЛН
ARA & ASHCHARYA | SIYATHA FM - 2017 03 10
13:02
Siyatha FM
Рет қаралды 78 М.
Chooty Malli Podi Malli |  Loka Lama Dinaya (ලෝක  ළමා දිනය)
17:21
SIYATHA FM MORNING SHOW - 2017 04 05 | Full Programme
19:05
Siyatha FM
Рет қаралды 391 М.
ARA & ASHCHARYA | SIYATHA FM - 2017 03 07
14:44
Siyatha FM
Рет қаралды 125 М.